UDURAWEE | The Vibe | Kanchana Anuradhi | Tharindu Wadduwage | Orchestral version

  Рет қаралды 425,287

Kanchana Anuradhi

Kanchana Anuradhi

Күн бұрын

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියන්නෙ මා දුටු කලාව වෙනුවෙන්ම උපන් අති දක්ශයින්ගෙන් පිරි වෙනම ලෝකයක්. “සෞන්දර්යය හා කලාවේ මහගෙදර” ඒ ලෝකය දකින්න,ඒ මහගෙදරට යන්න හීන මවපු මම 2019 වසරේදී පටන් එහි විද්‍යාර්ථියෙක් වන්න භාග්‍යවන්ත වුනා.ඉතිං "The Vibe" ‍කියන්නෙ විශ්වවිද්‍යාලය තුළ මා අත්විඳි සුන්දරම අවස්ථාවක්. මගේ විශ්වවිද්‍යාලයේ එක් විද්‍යාර්ථියෙකුගේ අපූරු සිතුවිල්ලක් තමයි The Vibe කියන්නේ. නමින් තරිඳු වාද්දුවගේ වන ඔහු පාසල් කාලයේ පටන් මා හඳුනන සැබැවින්ම විශිෂ්ට,නිහඬ සංගීතදයෙක්. තරිඳු එක්ක එකතු වුණු තවත් අති දක්ශයින් කණ්ඩායමකගේම අසීමිත උත්සහයෙන් සහ කැපවීමෙන් මෙන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේද ආශිර්වාදය මත මෙය සිදු වූ අතර "The Vibe" සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තුළ සදානුස්මරණීය මතකයක් වෙනවා.
එහිදී මා විසින් රචනා කර තනු නිර්මාණය කර දනිත් ශ්‍රී සහ සංජුල හිමාල විසින් සංගීතවත් කල 2020දී එලිදැක්වූ උදුරාවී ගීතයට මෙහිදී තරිඳු විසින් නව අරුතක් ලබා දීම මෙහි විශේෂත්වය යි.
මුල් ගීතය නිර්මාණකරණය හා මා සමඟ සම්බන්ධ වූ මගේ සහෝදර නිර්මාණකරුවන් ආදරෙන් සිහිපත් කරන අතර මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ උදුරාවී ගීතය මගේම විශ්වවිද්‍යාලය තුළ මෙසේ ඉදිරිපත් කිරීමට මා හට ඇරයුම් කල තරිඳුට හදවතින්ම ස්තූති වන්ත වෙමි.
එසේනම් අපූර්වත්වයෙන් ‍යුත් නවමු සංගීතමය ප්‍රකාශනය මෙතැන් පටන්
ආදරණීය ඔබ සැමට බාරයි.
Artist -Kanchana Anuradhi
Lyrics -Kanchana Anuradhi
Melody -Kanchana Anuradhi
Music Arrangement -Dhanith Sri
Music composition - Sanjula Himala
Mix and Mastering -Lahiru Perera
Creative Music Arrangements & Produced by Tharindu Wadduwage
Mixing - Sithum Abhishek Geethadewa
Mastering - Rachika de silva
Video Director | Editor -Sachee Maduranga
Presented by Students of Faculty of Music & VAPA Television - University of the Visual and Performing Arts
Program Supervision - Senior Lecturer Charudaththa Illangasighe | Dr.Senior Lecturer Ediriweera Gunasekara
Director of Photography -Dilshan Lanthra
Assistant Camera
Buddhima Malepathirana | Vidura Vishwajith
Sandaru Sharuda | Pramod Srimal | Sewmini Sanjana
Color Grading | VFX- Vidura Vishwajith
Lighting Designer -Wathila Manakamal@Hightlight events
Graphic Designer (still | motion) - Dananjaya Rathnayake
Graphic Designer (motion)- Charitha Udayana
Lighting Supervision - Senior Lecturer Ajith Rohana Kumara
Art Directors - Tharindu Wadduwage | Niransha Akalanka
Management | Artist Coordinator- Ranushi sathsarani | Duvindu chamikara
Strings & Brass Leaders -Sanduni Vishaka | Sandun Dharmawansha
Orchestra
Tharindu Wadduwage | Thuvindu Rathmalgoda | Abhishek Geethadewa | Randika Janith | Lasiru D Kodithuwakku | Sapna Udara | Anuka Wijesundara | Thanura Madugeeth | Hasanka Gunarathne | Ushan Madusanka | Duvindu Chamikara | Chalitha Saranga | Chamath Silva | Sashrika Randimal | Prasad Anura shantha | Sanduni Vishaka | Manoj Wijayawardana | Dilshan Malitha | Mahela Deshan | Prabath Chathuranga | Sahan Ransika | Sashikala Herath | Gayavi Nadeeshani | Ridmi Wageesha | Ravipathi Uthpala kandage | Maduranga Lekamge | Sandeepa Sulakshana | Nirmani Gunawardane |Pavani Perera Madhu Wijerathne | Sudini Sindavi | Sachini Indeewari | Pabasari Nawaratne | Diluni Fernando | Rowen Earl Peiris | Sahana Pramuditha | Pulasthi Abhishek | Pathum Madusanka | Dilan Ekanayake | Mihira Darmasena | Imesha Thathsarani | Ranushi Sathsarani | Shashimal Vidarsha | Supun Pankaja
Recording Engineers
Abhishek Geethadewa,Hemalal Geethadewa @First chord
Tharindu Wadduwage @Moonlight
Thuvindu Rathmalgoda @TMR
Sanushitha Gunathilake
Charudaththe Illangasinghe @Sound Plant
Lighting Crew
Wathila Manakamal @ Hilight Events
Senior Lecturer Ajith Rohana Kumara
Samantha Kumara
Chanuka Sandeepa
Geemal Buddhipriyage
Chamod Lakshan
Ravindra Jayarathne
Live Sounds - Rachika De Silva | Thiwantha Alagiyawanna
Still Photography - Malith Jayasinghe
Logo - Pasindu Piyumal
Stage Setup and Decoration Crew
Sashika Dilshani | Chamika Sathsarani Hashan Senarathne | Keshan Dhanushka | Nipun Harshana Sahana Amodya | Susara Awishka | Punsisi Lahiru Nadun Shehara | Salitha Krishan | Pasindu Malika | Dinithi Senevirathne | Heshan Kavinda | Kanishka Nimesh | Sathya Lakmali | Ayesha Jayalath Thakshila Deshani | Naveen Tharanga | Randika Janith Ushan Madusanka | Rangajith Abeysuriya
Makeup Division - Dilshan Gunasekara | Sandaru Udayanaga
Permission Coordinators
Salitha Krishan | Keshan Dhanushka | Shakila Nuwantha
Equipment Sponsor
Kavinda Dilshan
Hemalal Geethadewa
Buddhima Niyuni Malepathirana
Charudaththe Illangasinghe
Fallow The Vibe
Facebook - bitly.ws/38xB4
KZbin - / @thevibesl2023
instagram - bitly.ws/38xCY
TikTok - bitly.ws/38xCv
Episode 1 | Sanda Pahan Raye - bitly.ws/38xyu
Episode 2 | Sasare Patha - rb.gy/7zk6yt
Episode 3 | Chapter of Love - rb.gy/j2aqbu
Episode 4 | Nil Nethu - rb.gy/1pw7w3
Episode 5 | Brecking News - rb.gy/15okhb
Episode 6 | Ea Re Sakhi More - rb.gy/51t7ik
Follow Tharindu Wadduwage :
Instagram : bitly.ws/38xFv
Facebook : bitly.ws/38xFb
Tiktok : bitly.ws/38xH

Пікірлер: 766
@dhanithsri2187
@dhanithsri2187 Жыл бұрын
Love this togetherness. All of you have done a great job. So so proud of you Kanchi! 😊♥️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
Thank you very much for being a great support for my musical journey Aiya 💌 Lots of love 💖
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Nice Song. Kanchi. You are So amazing Singer. So proud of you! ❤😘
@dineshmax5628
@dineshmax5628 Жыл бұрын
Q​@@KanchanaAnuradhi
@g.k.w.jayarathna6741
@g.k.w.jayarathna6741 Жыл бұрын
අක්කී ගොඩක් ලස්සනයි අනේ💖
@animalscience1245
@animalscience1245 Жыл бұрын
​@@KanchanaAnuradhiඔයා සතුටින් ද ඉන්නේ ජීවිතේ..මන් අහන්නේ තෘප්තිමත් පිරුණු ගතියකින් පිරිලා ගිහින් ද ඉන්නේ ජීවිතේ.
@trimalmusic8381
@trimalmusic8381 Жыл бұрын
හැම Instrument Player කෙනෙක්ටම Vocalist කෙනෙක්ටම Audio Engineer / DOP කෙනෙක්ටම මාගේ ආචාරය... බලාපොරොත්තු සුන්වූ රටක ඉන්න ජාත්‍යන්තර පට්ට වැඩ්ඩො ටික ❤❤🙏🙏🙏🎻🎼
@hansinikandegedara
@hansinikandegedara Жыл бұрын
ආසම හඩ ❤❤❤ අපේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ,රටට ඔයා වස්තුවක් නංගි.❤❤❤❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
💌
@hirushamadushan2166
@hirushamadushan2166 Жыл бұрын
හරිම නිරහන්කාර ගායිකාවක් දවසක් ගම්පහ hospital එහෙකදි මගෙ දුව එක්ක foto එකක් අරන් හරිම නිරහන්කාරව අපි එක්ක කතාකලේ තෙරුවන් සරනින් ඔයා යන ඉදිරි ගමන යන්න ආශිර්වාද දුව
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@tikkabro1
@tikkabro1 Жыл бұрын
පංච කල්‍යානිය සිනාව රෑපය සියළු දෙයින් කෙල පැමිණී සුරංගනාවියක් ඔබ නම් . ආදරෙයි හැමදාත් කංචි ❤😍
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
💖
@LakshiCrafts
@LakshiCrafts Жыл бұрын
මං දැකපු ලස්සනම ආදරණීයම ගායිකාව😍 සුරංගනාවියක් පාර වැරදිලා මෙහෙට ඇවිත් වගේ ❤😇 හරිම ලස්සනයි කංචි.....😍🎧 ඒ voice එක ඇත්තටම භාවනාවක් 🥺❤🥰
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
💌
@RiseSriLanka19
@RiseSriLanka19 Жыл бұрын
Mongol d yakoo 😂
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
ලංකාවේ මැණිකක්.. ! සුබ පැතුම් !💐💐💐💐
@DonaNisha
@DonaNisha Жыл бұрын
❤️
@DonaNisha
@DonaNisha Жыл бұрын
❤️😘
@tarushamadhawa3379
@tarushamadhawa3379 Жыл бұрын
ඉන්දියාවේ coke studio වගේ මේ වගේ තියන ඕන තරම් music programs බලද්දි හිත හිත හිටියෙ අපේ රටෙත් මේ වගේ music concept එකක් තිබුනනම් කියල.මේක දැක්කට පස්සෙ ඒ හිනේ හැබැ උනා වගේ දැනුනා.all the vide orchestra එකට.මේ වැඩේ දිගටම කරන් යන්න❤❤❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@KanchanaSamaranayaka
@KanchanaSamaranayaka 11 ай бұрын
❤❤​@@KanchanaAnuradhi
@vishakamadumali11
@vishakamadumali11 9 ай бұрын
❤❤❤❤❤ ඒ කට හඩට වශී වෙනවා❤❤❤❤
@sampathbandara9165
@sampathbandara9165 Жыл бұрын
උදුරාවී ගීතයට නව වර්ණයක්, නව විලාසයක් ගෙන දුන් අතිශය නිර්මාණශීලි ප්‍රයත්නයකි. විශ්වවිද්‍යාල සිසුන් වෑයම් කළ යුත්තේ මෙවැනි හරවත් සංගීත සම්ප්‍රදානයන් ඉදිරිපත් කිරීමටය. " The Vibe " මනරම් " ඔකේස්‍ට්‍රාමය " අත්දැකීමක් රසික සමූහයා වෙත ප්‍රදානය කර තිබෙනවා, තරිඳු වාද්දුව, දමිත් ශ්‍රී, සන්ජුල, ඇතුලු ඔකේස්ට්‍රාවේ හතළිස් පස් දෙනාටම ස්තූතියි. කාංචනා අනුරාඩි මේ මුහුදු සීමාව අතික්‍රමණය කර ජාත්‍යන්තර ප්‍රසංග වේදිකාව වෙත අවතීර්ණ විය යුතු කලා සපිරි තාරුකාවක් බව මා දුටුවේ මෙයට වසර කිහිපයකට පෙරයි. බාල, බොළද , හරසුන් නිර්මාණ සුලබව බිහිවන මේ යුගයේ කළ මේ විශිෂ්ට සංගීත සම්ප්‍රදානය පිළිබඳව කාංචනා අනුරාඩි දියනිය ඇතුලු සියලු දෙනාටම මගේ ප්‍රණාමය. - සම්පත් බණ්ඩාර -
@neranjalrathnayake9187
@neranjalrathnayake9187 Жыл бұрын
කාංචනා අක්කි මං දැකපු ලස්සන ම සුරංගනාවිය ඔයා ඔයා මටත් ආදරේ නම් කෙමෙන්ට් එකක් දාන්න ❤❤❤❤❤❤❤❤❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
බොහොම ස්තූතීයි හැමදාම වගේ ඔබේ වටිනා අදහස් මා වෙනුවෙන් දක්වනවාට 💖💖💖💖 @sampathbandara9165
@SumanavathiDsillwa-gm6gl
@SumanavathiDsillwa-gm6gl Жыл бұрын
කුනාටුවක අසු වී නැහැ ඔබේ රුව එන්න එන්නම ගීත ලොවේ දිදුලනවා ඔබේ රුව ආදරෙයි කෙල්ලේ ලස්සනයි
@Sinhalaclass1102
@Sinhalaclass1102 Жыл бұрын
කලා ලොවේ දැකපු නිහතමානීම , සුන්දරම අහිංසකාවිය. හැමදාම ආදරෙයි ❤🧚✨🥺
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
මෑත කාලේ අපේ රටේ බිහිවූ ආකර්ෂණීයම ගීතයක් ! සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙ අතිදක්ශයින් එකතු කරගෙන ඉදිරිපත් කිරීම විශිෂ්ටයි 👍
@_kavindiabeysekara129
@_kavindiabeysekara129 Жыл бұрын
Wow ඒකනම් වෙනම level එකක්.. ඇත්තටම ඔය රුව වගේම හඬත් කිසිදාක නොමැකෙන අමරණීය දෙයක් වේවි.. ආදරෙයි අක්කේ... ❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
💌
@imalmadhusanka3929
@imalmadhusanka3929 Жыл бұрын
කන් මත්කරනා හඬ මාධූර්ය.. අතිශය සුන්දර වත කමල.. දැහැන බිඳින්නාවූ කොමල උරුව.. නිරායාසයෙන්ම සිත උදුරාවී..❤️❤️❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
💖
@leenarodrigo9868
@leenarodrigo9868 Жыл бұрын
හරිම ලස්සනයි .මියුරු සංගීත ය අහන් ඉන්න ආස හිතෙන ගායනාවක් .
@dilipprabodh5509
@dilipprabodh5509 Жыл бұрын
කුණාටුවට හසු වී මගේ සිත ඇඳී තිබේ නොමැකීම " ඔබේ " රුව අහ් හා " ඔබේ " රුව අහ් හා ✨ ගොඩක් ආදරෙයි කංචි ♥️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
💌
@ishusewwandi6625
@ishusewwandi6625 Жыл бұрын
මන් ඔයාට මාරම කැමතී අනූ අක්කී..ඇස්වහක් කටවහක් නෑ ඔයාගේ කටහඩ පුදුම ලස්සනයි..ඔයා ලස්සනම ලස්සන රපුන්සල් කෙනෙක්..හරිම ලස්සනයි ඔයා...ජේසු පිහිටයි අක්කී පරිස්සමෙන් ඉන්න
@kavindianuththara1733
@kavindianuththara1733 10 ай бұрын
❤❤ man asama gaykava kanchi akka
@udaraprasad2
@udaraprasad2 Жыл бұрын
වයලින් පාට් එක කොච්චර සුන්දරද කියන්නේ... ඒක වෙනම ලෙවල් එකක්❤❤
@the_silentdude
@the_silentdude Жыл бұрын
Musical Arrangement එක මගෙ අම්මෝ..... තනිකරම පිස්සුවක්...
@DhammikaKarunarathna-d7e
@DhammikaKarunarathna-d7e Жыл бұрын
මං ආසම ගායිකාව ඔයා කාංචනා අක්කේ❤❤❤ ඔයාගේ voice එක මාර ලස්සනයි.❤❤❤
@gagana.z
@gagana.z Жыл бұрын
ඒ Voice එකට පිස්සු වැටීමට හේතුවා තාමත් මා සොයමි ❤️‍🩹✨
@ResandiOnethmi
@ResandiOnethmi 10 ай бұрын
I love your all songs ❤❤❤❤❤🌍🌍🌍🥰🥰😍😍😍
@nimeshasewwandi7926
@nimeshasewwandi7926 Жыл бұрын
කාංචනා අක්කා උදුරාවී release කරදා ඉදන් ගොඩාක් තැන්වල ඒ සිංදුව කිව්වා... ඒ හැමඑකක්ම ඇහුවා... ඒත් ඒවට වඩා මේක ගොඩාක් වෙනස්.... අද ඉදන් "උදුරාවී" සිංදුව අහනකොට හිතේ මේ රූපරාමු මැවෙයි... ❤❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
💌
@NadeekaFernando-uw2sp
@NadeekaFernando-uw2sp 11 ай бұрын
ලස්සනයි කාන්චී අක්කා මැනික❤
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.....ඒ කටහඬ නම් බාවනාවක් වගේ...මේ සිංදුව මේ විදිහටත් ලස්සනයි අක්කේ...කියන්න වචන නෑ...ඒ තරමට ලස්සනයි...වෙනම ලෝකෙකට ගියා....තවත් මේවගේ ඒවා කරන්න අක්කට ශක්තියක් ලැබෙන්න ඕනේ...ආදරෙයි හැමදාමත් ❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
💌
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
වාව් වාව් නියමයි නියමයි ලස්සනයි අනුරාධි ලස්සනයි වොයිස් වගේම ❤ නර්තනය ඉහලිම්ම වාව්🎉
@supuniprashani358
@supuniprashani358 Жыл бұрын
හරිම ලස්සනයි 🥺💗 ආසම කටහඩක් 💫 සුරනාගනාවියක් වගේ 🥰
@dulshiravindya2263
@dulshiravindya2263 Жыл бұрын
music arrangement එකේ ඉදන් ඔක්කෝම ලස්සනයි. කන්චිගේ වොයිස් එකත්. අපේ අයිලේ කරපු ලස්සන වැඩක්. ආඩම්බරයි කැම්පස් එක ගැන ❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@CHATHUTIKTOK4
@CHATHUTIKTOK4 Жыл бұрын
කන්චි අක්කි මට වයස 13 යි මුලින්ම ඔයාගේ සින්දු අහපු දවසේ ඉදන් කැමති ඔයාට ආදරෙයි අක්කි මැණික❤❤❤❤❤❤😊
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@KusumFonseka-fe8iu
@KusumFonseka-fe8iu Жыл бұрын
මාර ලස්සන කටහඩකුයි මාර ලස්සන ochestra එකකුයි❤ Good luck kanchana doni ❤❤
@NirmalaAbewikrama-o8d
@NirmalaAbewikrama-o8d Жыл бұрын
Man asama gayikawa good luck oy widiytm issarahatath lassana songs apita denna akki♥️♥️♥️♥️
@nishantharanmuthu3
@nishantharanmuthu3 Жыл бұрын
ලස්සනයි දුව ,තෙරුවන් සරනයි, ජය වේවා 👍👍👍👍👍
@ThashanNethmin-ek9zt
@ThashanNethmin-ek9zt Жыл бұрын
අනේ කියන්න වචන නෑ අක්කේ ඔයා නම් ඇත්තටම සුරංගනාවියක් 😩❤ ✨️.ඒ කටහඩ ඇහුනත් හිත නිවෙන්නේ ඇයි කියලා කියන්න කාටවත් බැරි වෙයි මම හිතන්නේ ❤✨️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@lyricalmelodyline5003
@lyricalmelodyline5003 Жыл бұрын
ඒ රසමුසුවට නම් කියන්න වචන නෑ.ඔබ සියලුදෙනාගේම මේ කැපවීම ගැන ගොඩාක් සතුටුයි. මොකද මාත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු විද්‍යාර්ථියෙක් නිසා.සැමදෙනාටම ජය ❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
💌
@sapumalisarathchandra
@sapumalisarathchandra Жыл бұрын
මාරම ලස්සනයි අක්කි ඇග හිරිකඩු පිපුනා ඒ තරම් ලස්සනයි අක්කියා.. අක්කිගේ ගම් පලාතේම ගායිකාවක් විම ගැන මට හරිම ආඩම්බරයක් අක්කි..ඉදිරියටම යන්න අක්කි බුදුසරණයි ❤❤❤❤🎉🎉
@kitsports3729
@kitsports3729 Жыл бұрын
මා හදේ සෞන්දර්ය විශ්ව විද්‍යාල නොමැකේ ආයේ....
@kevin-hv2ho
@kevin-hv2ho Жыл бұрын
මගෙ එක හිනයක් තමයි කාන්චනා අක්කත් එක්ක සිංදුවක් කියන එක
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 3 ай бұрын
One of the best events in SriLanka. All generations will enjoy. What a successful event. Recently watched. This can be enjoyed by every body. Talented in every way. Both Singing n music. Nicely organised. We salute to the young crowed. Great work.❤❤❤
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
හරිම ලස්සනයි . මිහිරියි . කන්කලුයි. සුභ අනාගතයක් . 👍💞👍💞
@SpdCheme
@SpdCheme Жыл бұрын
මගේ ආසම ගායිකාව ඔයා අක්කී♥️♥️ මේ සින්දුව මේ විදිහටත් හරිම ලස්සනයි ❣️ ඉතින් අක්කියෝ ඔයාගෙන් ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ බලාපොරොත්තුවෙන් ඉන්නවා...♥️♥️♥️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@rasikasanjeeewa9248
@rasikasanjeeewa9248 Жыл бұрын
හැමදාමත්.ආදරෙයි.නංගියො.මගෙ.උණුසුම්.සුභ.පැතුම්.මම.දැකපු.සුන්දරම.ආදරණිය.දක්ෂ.ගායිකාව.ඔයා.මැණික.ආදරෙයි.හැමදාටමත්.ඉදිරි.කලා.කටයුතු.වලට.යහපත.පතා.මගෙ.ආශිර්වාදය.පතමි.තෙරුවන්.සරණයි.❤🎉
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@bandara-wb7br
@bandara-wb7br Жыл бұрын
❤❤ ane akki oyage voice eka nam bawanawak wage.marama lassanai. Oyath godak lassanai ❤❤
@salarelihasareli24
@salarelihasareli24 Жыл бұрын
බොහම ස්තූතියි මේ අපූරු කලා නිර්මාණයට💐🌸💖✨
@expertvimu8148
@expertvimu8148 Жыл бұрын
සෞන්දර්ය සරසවිය මේ තත්වයට ගන්න එදා සිට කැපකිරීම් කළ සියලු දෙනා මේවා දැකලා හදවතින්ම සතුටු වෙයි.ආඩම්බරයි අපේ නව පරපුර පිළිබඳව ❤❤❤🎉
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@pasindusankalpa3118
@pasindusankalpa3118 Жыл бұрын
Jothigen passe nuuthana jothi nubai nangi kaanchanaa anurudhdi 🎉🎉🎉🎉 jaya weewa nubata
@namasaraayandhan5013
@namasaraayandhan5013 Жыл бұрын
அழகான பாடல், அருமையான இசை, நேர்த்தியாக பாடியுள்ளீர்கள் அநுராதி. ❤ மனமார்ந்த பாராட்டுகள் 💐
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
💌
@45new41
@45new41 Жыл бұрын
❤❤❤❤
@eranga_mithun
@eranga_mithun Жыл бұрын
Wow ඒක ලස්සනයි නංගී ❤🎉
@amadiomanthi307
@amadiomanthi307 Жыл бұрын
Mama dakapu lassanama Saha lassanama katahada hini gaikava🙏💞
@sajinikanilushi470
@sajinikanilushi470 Жыл бұрын
තරිඳු මගෙන් සුබපැතුම් යහලුවේ. හිතේ තිබෙන සියලු පැතුම් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@manujapahasara5259
@manujapahasara5259 10 ай бұрын
සුරන්ගනාව් වගේමයි නෙමෙ සුරන්ගනාව් යක්❤❤😊
@day2daystuff530
@day2daystuff530 Жыл бұрын
what a pretty!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@lfatollyrics
@lfatollyrics Жыл бұрын
Tudu , මා හදේ ඔබේ රුව නොමැකේ අයේ ❤😘
@malikkarunananda3002
@malikkarunananda3002 Ай бұрын
ඇහැටයි කණටයි රසේ කියන්නෙ මේවට.....ස්තුතියි සොයුරිය...
@SakuniAnuthtara-qp7nj
@SakuniAnuthtara-qp7nj Жыл бұрын
මම ආසම ගායිකාවක් ❤
@Sdgkljgjiuyihh
@Sdgkljgjiuyihh 11 күн бұрын
Very beautiful song kanchana akki ❤❤❤
@rusaralanka6117
@rusaralanka6117 Жыл бұрын
Super super super kiyanna wachana na Honda music
@chamalravihara5993
@chamalravihara5993 Жыл бұрын
කාංචනායි ඒයාගේ කටහඩයි ඒන්න ඒන්නම ලස්සන වෙනෝ 🥰😘
@AjanthaWijithakusum
@AjanthaWijithakusum 11 ай бұрын
ලස්සනයි ඈ
@PushpaKumara-tx1jm
@PushpaKumara-tx1jm Жыл бұрын
Lassanama voice akak thiyena lassanama gayikawa
@viduuweerasinghe
@viduuweerasinghe Жыл бұрын
Wow akke oyage katahada nam pissuwak❤❤..katahada wagema oyath godaak lassani 😍😍
@MalinaKumari-xx2vy
@MalinaKumari-xx2vy Жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanju_355
@sanju_355 Жыл бұрын
Wowඅක්කි ඒකනම් මාරම ලස්සනයි❤.අක්කි තමයි මගේ ආසම ගායිකාව.අක්කි හරිම ලස්සනයි❤ .ඒවගේම voice එක ගැන කියන්න වචන නෑ❤❤.මම අක්කිට හරිම ආදරෙයි ❤.මම කවද හරි අක්කිව ලගටම දකින්න ආසාවෙන් ඉන්නේ🥺❤️ආදරෙයි අක්කියා...❤❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@chandrikahewage6542
@chandrikahewage6542 Жыл бұрын
looks like so wooooooooooooooooooooooooooooooooow🥰🥰🥰🥰
@prabajiththaranga
@prabajiththaranga 8 ай бұрын
Harima Lassanayi ekanam
@VishaVisha-xv2gf
@VishaVisha-xv2gf Жыл бұрын
මාරම talent එකක්❤❤❤❤❤ බුදුසරණයි
@SenuriPerusha0125
@SenuriPerusha0125 Жыл бұрын
Aththata akki Oyanam suranganawiyakma thamai❤❤❤❤❤❤❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@buddhimadumali7994
@buddhimadumali7994 6 ай бұрын
අක්කියෝ ඔයාගේ voice එක නම් තනිකර භාවනාවක්❤
@NissNiss-u7h
@NissNiss-u7h Жыл бұрын
ඇත්තටම ඔයාගෙ හඩ රෑපය මෙ හැමදෙකින්ම එයා හරි ලස්සන ගෑනු ලමයෙක් ❤️‍😩
@sachikandage6564
@sachikandage6564 Жыл бұрын
❤❤My favorite female singar❤
@IrashaDilrukshi-g1r
@IrashaDilrukshi-g1r Жыл бұрын
කිසිම ලොකු කමක් නැති හරි නිහතමානි ගායිකාවක් අක්කෙ ඔයා මන් ගොඩක් ආදරෙයි ඔයාට ❤🥰😍🥺 කටහඩ වගේමත් ගොඩක් ලස්සනයි ඔයා
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
💌
@prabashhilary7225
@prabashhilary7225 Жыл бұрын
Love ❤ UVPA and Guys u all and Kanchi
@devindyacharuni5951
@devindyacharuni5951 Жыл бұрын
ආසම හඬක්...හරිම ලස්සනයි අක්කේ....❤️😘
@Ddfera
@Ddfera Жыл бұрын
Aneee kanchana akki
@tgtvofficial
@tgtvofficial Жыл бұрын
ඒක පට්ට music arrangement එකක්.❤
@kaminidesilva705
@kaminidesilva705 Жыл бұрын
She doesn't shed clothes like some of our new girls. I like her style and talent. Very beautiful and innocent beauty. Love you, honey.
@deneththilomitha3794
@deneththilomitha3794 Жыл бұрын
මා හදේ ඔබේ රුව නොමැකේ ආයේ 🥺💗✨️ Best kanchana akki
@sanulidewlini3840
@sanulidewlini3840 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඒ කටහඩ භාවනාවක් වගේ
@arunprasad3269
@arunprasad3269 Жыл бұрын
උඳුරාවී... 🥀 හදවත වශී කරගත්ත සිංදුව
@RandimaDeshapriya-cc1rr
@RandimaDeshapriya-cc1rr Жыл бұрын
ඒ කටහඬ නම් තනිකරම භාවනාවක් අක්කි ☺️💜️💜️💜️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@isuruashen9327
@isuruashen9327 Жыл бұрын
Kanchi kiynne wenama brand ekk❤ Ee voice ekt ktwth ghnn ba.. Much love kanchee♡°
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@SLRashu
@SLRashu Жыл бұрын
Love u Kanchi nanga.....❤️ best wishes for musical journey ...❤️
@imashadulmini9811
@imashadulmini9811 Жыл бұрын
නියමයි අක්කි ❤️👍 කියන්න වචන නෑ ❤️🥺 හදවත් සොරා ගත්තා ඒකට නම් ❤️🥺 ආදරෙයි අක්කි ❤️❤️❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@upul1684
@upul1684 Жыл бұрын
ලස්සනයි ..දුව...❤❤❤❤❤
@MudithaSewwandi-d4m
@MudithaSewwandi-d4m Жыл бұрын
Wow..music song okkom
@lahiproduction2242
@lahiproduction2242 Жыл бұрын
ඇත්තමයි ඔයත් ලස්සනයි.. වැඩෙත් ලස්සනයි .. ජය වෙවා කංචි.. තබ්ලා ගහන සෙට් එක දැක්කම මටත් ඉස්කෝලෙ කාලෙ මතක් උනා....
@madushikalakmini7316
@madushikalakmini7316 Жыл бұрын
Mage asama gayikawak ❤❤ Hrima lassani oyt oyg katahadath lassaniiiii ❤❤
@RavinduKalani-pt9nl
@RavinduKalani-pt9nl Жыл бұрын
අම්මෝ පිස්සුවක් akkiyooooo ❤❤❤❤❤
@ramanikarunanayaka5618
@ramanikarunanayaka5618 Жыл бұрын
Akki you are amazing girl I love you so much One day I want to see you soon You are very talented girl in the world I know you can win the world Love you Akki so much I also want to be like you In future I'm Siluni 15 years old
@pikulokunarangoda7790
@pikulokunarangoda7790 Жыл бұрын
ඉන්දියන් indoor musical එකක් වගේ.මාරම ලස්සනයි...❤❤❤❤GOOD LUCK.....🎉🎉🎉
@randikalakshan-ub7su
@randikalakshan-ub7su Жыл бұрын
Niyamai canchana අක්කා ❤❤❤
@crickupdate
@crickupdate Жыл бұрын
Live එකත් බැලුවා සින්දුවත් ඇහුවා ❤❤ සුපිරියක් අක්කේ 🎉🎉 සුබ පැතුම්
@NirmalaAbewikrama-o8d
@NirmalaAbewikrama-o8d Жыл бұрын
Me song ek mage hadawathatam waduna akki thank you mewage songs apita ahanna maga hadala dunnada ❤❤❤😊
@KTSLovingMusic
@KTSLovingMusic Жыл бұрын
My favourite singer❤️❤️❤️❤️✨️
@rameshindika7589
@rameshindika7589 Жыл бұрын
Mokkada une kiyala hithaganna beruwa inne thama ❤❤❤❤
@shamikawarnakulasuriyage1916
@shamikawarnakulasuriyage1916 Жыл бұрын
Sri Lanka best female voice…❤❤❤ Never forget this voice and this girl❤❤❤
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
@chefofchathu
@chefofchathu Жыл бұрын
කටහඩයි,නැටුමයි,අක්කායි මර ලස්සනයි.. so so very beautiful akkiii😍😍😍💖
@nalin8182
@nalin8182 Жыл бұрын
WOW WOW WOOWE❤ East meet west . Best of Sri Lankan style. Keep it up.
@lakshan_malith
@lakshan_malith Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඔයාගෙ සින්දු...❤❤❤
@Brayaniman
@Brayaniman 5 ай бұрын
ඇයි අප්පා මෙව මිලිනගනම් like views යන්නෙ නැත්තේ 😢😢.. මම දැකපු නිහතමානි අදරණීය හුරතල්ම😍 ගයිකාව ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kanchana Anuradhi - ROMEO (රෝමියෝ) | Official Music Video
3:12
Kanchana Anuradhi
Рет қаралды 1,4 МЛН
Kanchana Anuradhi - Bulleya - Naada Yaathra
5:02
Kanchana Anuradhi
Рет қаралды 587 М.
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,4 МЛН
Kanchana Anuradhi - UDURAWEE (උදුරාවී) Official Lyric Video
3:34
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.