Ukulata Nawath Eda Wage | උකුලට නාවත් එදා වගේ | Rookantha Gunathilake | Hiru Unplugged

  Рет қаралды 442,800

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 130
@oldsongfromboxguitarpremac7995
@oldsongfromboxguitarpremac7995 Жыл бұрын
මේ මනුස්සයට ජීවත් වෙලා ඉද්දී ගෙන්ල්ලා සම්මානයක් දීපියව්. රූ කා කියන්නේ ආයේ ලංකාවේ බිහි වෙන්නේ නැති කෙනෙක්.
@janithgamage2512
@janithgamage2512 3 ай бұрын
true..
@madhukavirajith6332
@madhukavirajith6332 3 жыл бұрын
උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ලග අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ලග අම්මේ කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල මට සෙවනැල්ලක් වේ සුවද ඔබෙ අම්මේ මා ඔබ ලග අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ලග අම්මේ අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා ඔබ සෙවනේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ලග අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ලග අම්මේ මා පොඩි පුතු අම්මේ මා ඔබ ලග අම්මේ
@asithasaminda1078
@asithasaminda1078 3 жыл бұрын
කියන්න වචන එන්නෙ නෑ මේ සිංදු වලට. රූකාන්ත සර්.. දැනුම් තේරුම් තියෙන කාලෙක ඉදන් කටහඩකට ආදරේ කලා නම් ඒ ඔබගේ හඩටයි..❤❤❤❤😘😘😘
@vinodagerreyn2266
@vinodagerreyn2266 2 жыл бұрын
Same 🙏
@innovativeideas440
@innovativeideas440 2 жыл бұрын
Superb, great, marvellous, fantastic, excellent,
@asithasaminda1078
@asithasaminda1078 2 жыл бұрын
@@vinodagerreyn2266 ❤❤❤👍
@asithasaminda1078
@asithasaminda1078 2 жыл бұрын
@@innovativeideas440 ❤❤❤❤👍
@SenawirathnaBanda-go7ik
@SenawirathnaBanda-go7ik Жыл бұрын
​@@vinodagerreyn2266ee
@kcdz225
@kcdz225 3 жыл бұрын
★★★ශක්තිමත් පුතුන් බිහි කල ඈ අම්මා නම් විය.......★★★තනකිරි පොවා උස් මහත් කල ඈ වැනි සුවහසක් පිරිමි දරුවන් ගේ අම්මාවරුන් නිසා තමයි,අද පිරිමි කියා කොට්ටාශයක් ඉන්නෙ!!!!✔︎✔︎✔︎ මමද පිරිමියෙකි!! ★★★මේ ලෝකේ කොච්චර සමාජෙ පිලිගත් ,ශක්තිමත් පිරිමි හිටියත් ඔහුද අම්මා ඉදිරියේ දනින් වැටේ!!! මොකද ඔහු දන්නව,ඔහුව එදා පෝශණය නොකරන්න අද ඔහු නොමැති බව...... ✯✯✯✯
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
🙏
@lakshithatissera6926
@lakshithatissera6926 2 жыл бұрын
❤️❤️❤️
@lakshan1296
@lakshan1296 Жыл бұрын
💖
@achaladias8860
@achaladias8860 Жыл бұрын
Ewita adam 😅
@lawrenceanthony222
@lawrenceanthony222 9 ай бұрын
God bless you🎉🎉🎉
@ShashikaBandara
@ShashikaBandara 3 жыл бұрын
ඒ හඩ, ඒ පබැදුම, ඊට නොදෙවෙනි සංගීත සංකලනය
@jayam1429
@jayam1429 4 жыл бұрын
හදවතේ ගීත ... ඔබ තුමන්ට උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
@judelakshitha6089
@judelakshitha6089 9 ай бұрын
ශ්‍රී ලාංකීය සංගීතයේ පෙර ගමන්කරු, වීරයා නව සංගීත සංස්කෘතියක් බිහිකරපු අපේ කාලේ ලෙජන්ඩ්...❤️❤️❤️❤️
@antrianoxavier8927
@antrianoxavier8927 3 жыл бұрын
I'm Tamil and this guy and his music is just adorable! Rookantha❤️
@sarathchandrathilake3216
@sarathchandrathilake3216 10 ай бұрын
අම්මා... අම්මා... අම්මා... අම්මාමයි
@satheeru5295
@satheeru5295 3 жыл бұрын
හදවතේ හඬ.රුුකා ..budusaranaiyi..
@camaldoole3399
@camaldoole3399 3 жыл бұрын
Heart touching song Mr Rookantha. It brings back loving memories of my late darling mum. I pray to Almighty Allah that my darling mum's soul reach jennathul firdous and rest in peace. Forgive me for my wrongs my darling mum with Allah's permission and no lady can take your place my darling mum. Thank you Mr Rookantha once again for this beautiful song. May God bless you too.
@Walter_White_01
@Walter_White_01 Жыл бұрын
කදුලු එන භාවනාවක් ❤
@sandeepafernando5915
@sandeepafernando5915 3 жыл бұрын
දෙවියන් වහන්සේ dun හැගීමක්....sir
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
" ... කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ ... රෑ දහවල් මට සෙවනැල්ලක් වී ... සුවද ඔබේ අම්මේ... මා ඔබ ළග අම්මේ.... " ❤💚💙💜️ 😢😭
@nimankashenuth509
@nimankashenuth509 Жыл бұрын
මගේ පොඩි මල්ලිටයි අපේ අම්මා ටයි කියලාම ලියපු සිංදුවක් වගේ ඒක .පොඩි මල්ලි පිටරට හිටියට අම්මා ලග ඉන්නවා වගේ කියලා අම්මා නිතරම මට කියනවා.දෙමව්පියන්ව සතුටින් තියන්න ,එයාල ගැන හොයල බලන්න ,එයාලට සලකන්න එයාලා ලගම ඉන්න ඕනේ නෑ.මගේ මල්ලි ඒකට හොදම උදාහරණයක් .එයාට කවමදාකවත් වරදින එකක් නෑ.
@kuroinu8279
@kuroinu8279 9 ай бұрын
හැමදේටම රට ඉන්න අයට දොස් කියන අය අතරේ ඔයා උතුම් හදවතක් තියෙන සහෝ.. කෙනෙක්.
@sathiskeyan441
@sathiskeyan441 3 ай бұрын
@sathiskeyan441
@sathiskeyan441 3 ай бұрын
​❤@@kuroinu8279
@AnnoyedCheckeredFlags-gu8vl
@AnnoyedCheckeredFlags-gu8vl 4 күн бұрын
අම්මාගෙ ආදරය නොලැබුවන් බොහො විට අපරාද කරුවන් දුශකයින් වි ඇත.අම්මාගෙ ආදරය අනිවාර්‍ය අව්ශදයකි
@dushananuradha1098
@dushananuradha1098 3 жыл бұрын
One of the most loving songs. What an emotional song.. ❤️. I hope it touches every single person's heart so deeply.
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
I listened to this song when I was a small kid with a different feeling , now Im a mother of 4 kids. Still I ❤ this song. now Iam listing with another emotional feelings.
@ernestcorea5650
@ernestcorea5650 10 ай бұрын
BRILIANT" Congrats all the way.
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
ආදරණීය ගීතයක් , හරිම ආසයි මම. මේ ගීතය නිතරම වගේ අසනවා...🌻❤️🌺💐
@sau12sew99
@sau12sew99 10 күн бұрын
කටු කොහොලින් පිරි මට හිමි ලොකෙ ඔබෙ සරනයි අම්මෙ....💝😘
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 Жыл бұрын
Newatha,newathath ahanna hithena harima lassana githayK.
@buddhiinoka2255
@buddhiinoka2255 2 жыл бұрын
රූකාන්තට විතරයි පුලුවන්ඔය හඩට කවදත් ආසයි
@tharushikadayawansha1944
@tharushikadayawansha1944 Жыл бұрын
කටුකොහොලින් පිරි මට හිමි ලොකේ... ඔබ සරනයි අම්මේ...!! ❤️😞
@hasinilalantha3456
@hasinilalantha3456 2 жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක්.මම ඒ සිදුවට හරිම කැමති යි.😀
@satheeru5295
@satheeru5295 3 жыл бұрын
ආදරෙයි රූ ..පොප් රජුනී..
@jananieabeygunasekera7961
@jananieabeygunasekera7961 3 жыл бұрын
Mge amma mgenuth ayu aran jeewath wewa!!! Mn wenuwen inne amma tmai
@nethminnn
@nethminnn 2 жыл бұрын
One of Rookantha's best melodies and chord progressions
@sandunisaara
@sandunisaara Ай бұрын
හරිම ලස්සනයි.❤️💟💐 💐💐 ❤️
@juderoshan125
@juderoshan125 Жыл бұрын
හදවතටම කාවදින සින්දුනම් මෙ තාමා
@KasunDondeenu-කස්සා
@KasunDondeenu-කස්සා 4 жыл бұрын
Adarei Legend.
@amaliprabuddikakirinda5531
@amaliprabuddikakirinda5531 2 жыл бұрын
කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ❤️
@renukafernando8824
@renukafernando8824 4 жыл бұрын
ලස්සනයි
@pluspro9397
@pluspro9397 11 ай бұрын
සුපිරියි රූකා ❤️
@kavindahewawitharana2957
@kavindahewawitharana2957 10 ай бұрын
Heavenly song❤
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
අම්මා ❤🙏
@royfonseka5123
@royfonseka5123 2 жыл бұрын
May God bless 🙌 and ruka
@savanikarunaratne
@savanikarunaratne Жыл бұрын
A true legend. The feel that he pours into this song is just 🔥
@nishanthakumarajayasinghe8023
@nishanthakumarajayasinghe8023 2 жыл бұрын
කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ..
@HMCNilmini-tu5pd
@HMCNilmini-tu5pd Жыл бұрын
Theruwan saranay mihiriy godak
@roshandesilva567
@roshandesilva567 2 жыл бұрын
Niyamai amma api kaaget mau oba aya hitata wadinnama kiyanawa weri nice
@harsh_asiyasinghe
@harsh_asiyasinghe 3 жыл бұрын
Heart touching
@sayurimihindukusuuriya5323
@sayurimihindukusuuriya5323 2 жыл бұрын
අහන්න අමාරු සින්දු. 😘😘😘😘
@Sheanmaxedit
@Sheanmaxedit 2 жыл бұрын
Every time I hear this song, tears come to my eyes , because it is my mother's love ❤❤❤
@kalumranasingha7
@kalumranasingha7 Жыл бұрын
අමරණීය ගීතයක් ❤😢
@rajthangiah5739
@rajthangiah5739 4 ай бұрын
Remembering my mother. Superb song by Rookantha.
@neraLK
@neraLK 4 жыл бұрын
Legend ❤️
@srilankanacousticroomeacou7080
@srilankanacousticroomeacou7080 4 жыл бұрын
ෆුල් ප්‍රෝග්‍රෑම් එක දාන්න....🙏💕💝💕💝
@chandrarathnanaranwela
@chandrarathnanaranwela Жыл бұрын
N.Cha. very realistic song. Relevant to any son.
@dhanukaperera714
@dhanukaperera714 3 жыл бұрын
ආදරෙයි ඔය සිංදු වලට කටහඩ ට..
@mandivgamage3103
@mandivgamage3103 4 жыл бұрын
Mewa thama ahanna ona
@signatature42
@signatature42 2 жыл бұрын
Beautiful 🎵 song ❤❤ rookantha sir
@shashi3331
@shashi3331 4 жыл бұрын
Greatest ❤️
@nammuni83
@nammuni83 4 жыл бұрын
Favorite ... 🖤🖤🖤🖤🖤🖤
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
Me
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 25 күн бұрын
Beautiful ❤️❤️❤️❤️
@WijelathaGanegoda
@WijelathaGanegoda 24 күн бұрын
Beautiful song
@Crishanilesly
@Crishanilesly 2 жыл бұрын
A true legend
@nimaliranjani4631
@nimaliranjani4631 4 жыл бұрын
Menna sindu yko
@mensnavlogs5003
@mensnavlogs5003 2 жыл бұрын
What a lovly, sweet music 🎶 . ♥️♥️
@charithdanushka7263
@charithdanushka7263 2 жыл бұрын
Mage wedding eke pitath wenakaota band eka gahapu song eka. Wachanayak paasa ea හැඟීම kiyanna amaruy
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 2 жыл бұрын
Harima lassani ❤️❤️❤️❤️❤️
@anishaperera2301
@anishaperera2301 3 жыл бұрын
Nise
@rohanelgiriyewithana7142
@rohanelgiriyewithana7142 8 ай бұрын
Excellent ❤🙏🤗
@mixrice9490
@mixrice9490 3 жыл бұрын
Amma nati vala corona valin adata 1 month
@chandrarathnanaranwela
@chandrarathnanaranwela Жыл бұрын
N. Cha. - Balangoda . This song dives in to the solve of birth.
@akilairan
@akilairan Жыл бұрын
Living Legend.
@dinithdabare5780
@dinithdabare5780 2 жыл бұрын
Best ever ❤️
@Chandimalsl
@Chandimalsl 4 жыл бұрын
Rukantha gunathilaka legend ❤❤
@indrashanwijewickrama5584
@indrashanwijewickrama5584 2 жыл бұрын
Fantastic
@mihiriseneviratne492
@mihiriseneviratne492 2 жыл бұрын
Two thumbs up
@buddhividushka4346
@buddhividushka4346 3 жыл бұрын
Unlike karala tiynne ammgen kiri bibu nathi aya...
@mdsujithpriyankaragunathil3841
@mdsujithpriyankaragunathil3841 8 ай бұрын
kochchara ahuwath epa wenne mihiri❤❤❤❤❤
@vinodagerreyn2266
@vinodagerreyn2266 2 жыл бұрын
Heavenly
@sameeramada7262
@sameeramada7262 3 жыл бұрын
Legend srilanka
@thushariwickramasooriya8727
@thushariwickramasooriya8727 Жыл бұрын
පුදුම ලස්සනක් තාමත්....❤️❤️
@HMCNilmini-tu5pd
@HMCNilmini-tu5pd Жыл бұрын
Dewi pihitay
@SooriyakanthiMendis
@SooriyakanthiMendis 9 ай бұрын
Best
@lourdesbakley4079
@lourdesbakley4079 3 жыл бұрын
mechchara lassana geethayakata unlike 27 damme nodanuwathkama nisada? like kiyala unlike press karalada? kavuda ane me sinduwata kamathi naha kiyala.
@sithijayasandakelum6027
@sithijayasandakelum6027 2 жыл бұрын
Miss you mom❤️
@prdeepmadusanka7819
@prdeepmadusanka7819 Жыл бұрын
Mage ammme
@dadahahs5984
@dadahahs5984 2 жыл бұрын
❤👌👍
@DilanMoses-go9zj
@DilanMoses-go9zj 11 ай бұрын
😊
@thiliniu.wickramasinghe4839
@thiliniu.wickramasinghe4839 2 жыл бұрын
❤❤❤❤
@maheshikalakshani9112
@maheshikalakshani9112 3 жыл бұрын
❤️🤗
@shehansamiru4080
@shehansamiru4080 2 жыл бұрын
😍
@ZhangYuxi-de4gf
@ZhangYuxi-de4gf 28 күн бұрын
(A)sihi anyone?❤
@thisarusandipaa5039
@thisarusandipaa5039 Жыл бұрын
❤👸
@sanduniudeshika3270
@sanduniudeshika3270 3 жыл бұрын
🤙🤙
@rajithamalinga394
@rajithamalinga394 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@dilinianuradhika8284
@dilinianuradhika8284 2 жыл бұрын
😍😍😍🙏🙏🙏
@forgaming1539
@forgaming1539 4 жыл бұрын
❤️
@janithdilharawijekoon4535
@janithdilharawijekoon4535 3 жыл бұрын
🥰🥰🥰
@rajithamalinga394
@rajithamalinga394 3 жыл бұрын
Kawda bn mekata unlike karapu sakkili balloo.....
@IsharaRodrigo-d8m
@IsharaRodrigo-d8m 3 ай бұрын
Ukkulata nawat
@janakapriyankara4802
@janakapriyankara4802 3 жыл бұрын
Yoduak atin unnat ma...ma oba langa amme.....
@wadugeank3556
@wadugeank3556 2 жыл бұрын
❤🙏🙏🙏❤
@CroninMerle-w8o
@CroninMerle-w8o 23 күн бұрын
Stiedemann Rue
@HouseCara-w4z
@HouseCara-w4z 23 күн бұрын
Rusty Park
@dinithidewanthi6479
@dinithidewanthi6479 3 жыл бұрын
🤗🤗❤
@nalakaanuradha6042
@nalakaanuradha6042 6 ай бұрын
😢😢😢😢
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 17 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 22 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Rukantha Gunathilaka With Flashback Live
21:10
Live Beat lk
Рет қаралды 64 М.
АНЯ ИЩУК И ДИМАС #аняищук #димасблог
0:37
Аня Ищук и Димасблог фан канал
Рет қаралды 3,2 МЛН
Не зря в лес сходил, получается
0:12
Новостной Гусь
Рет қаралды 3,9 МЛН
Бегай не жалей 🤣🤣🤣
0:17
SHARIPOV_54
Рет қаралды 4,8 МЛН