No video

දෑස පියා ගත් කල | Desa Piyagath kala - Clarence Unplugged with

  Рет қаралды 4,982,984

Marians

Marians

Күн бұрын

#MARIANS #දෑසපියාගත්කල #DesaPiyagathkala #ChamindaSilva
Subscribe Marians - / marianssl
Originally Sung By - #ClarenceWijewardena @Jackson Anthony #George senanayake
Melody - #ClarenceWijewardena
Lyrics- #ClarenceWijewardena
From Susima Tele Drama
දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ…
අමතක නොවේ ලස්සන රුවේ...සිත සැනසුවේ
අතින් අත වෙලී වෙරළේ තනි වූ මොහොතේ
ඈත නිම් වළල්ලේ නෙත රැඳවුණු මොහොතේ
සිත කැළඹුණේ ඇයි නොම දැනේ
කී දෙයක් ද අරුමයක්ද මට සිතා ගන්න නොහේ
රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
මතකය මගේ - අවදී වුණේ
ඒ එදා ය - මේ මෙදා ය මට සිතාගන්න නොහේ
Apple Music- apple.co/2XIb9LC
Spotify- spoti.fi/2RIXM8N
Deezer-bit.ly/2J25Q1P
Gaana -bit.ly/2FFVAdq
Web - www.marians.lk/
Face book - / marianslive
You Tube - / marianssl
Twitter - / marianssl
Instagram - / marians_sl

Пікірлер: 481
@user-ey6bh7rf8i
@user-ey6bh7rf8i 2 ай бұрын
දැන් තියන ගැනුන්ට වදින ගාතා වගෙද මෙව❤❤❤❤❤😂😂😂❤❤❤
@malhandiya
@malhandiya 3 жыл бұрын
දැන් තියෙන ටකරං සින්දු 10000කට මේක සමකරන්න බෑ. හරිම සුන්දරයි.
@sanjayapathiranasanju6862
@sanjayapathiranasanju6862 2 жыл бұрын
Aniva bro 100%
@upalijaya4645
@upalijaya4645 2 жыл бұрын
එකෙන්ම ** මල් හතයි ..මසුරන් වටියි ***
@Nipu_With_ගම_වටේ
@Nipu_With_ගම_වටේ 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත ඒත් ඕක "දැන් තියෙන සිංදු එකකටවත් ඕක සම කරන්න බැ "කියලා කිව්වොත් වැරැද්දක් නෑ හැබැයි 😏😊🎧
@pubudupoojitha
@pubudupoojitha 2 жыл бұрын
එකඟයී❤️
@kaveetwins
@kaveetwins 2 жыл бұрын
🔥🔥
@bishanhimayanga8816
@bishanhimayanga8816 3 жыл бұрын
1000 ස් වාරයකට වඩා මම මේක ඇහුවා . තව අහනවා. මැරෙනකල් අහනවා... මේක තමා මගේ සිහින ලෝකෙ.😍😍😍😍 ක්ලැරන්ස් මහතාගෙ සින්දු නම් ඉතින් මේරියන්ස් තමා😍😍❤️❤️❤️❤️ 2021/06/21
@TravelWithSam
@TravelWithSam 2 жыл бұрын
❤️❤️
@chk2284
@chk2284 2 жыл бұрын
Sure..❤😙
@deannepinto
@deannepinto 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහ
@kasunsanjeewa8781
@kasunsanjeewa8781 2 жыл бұрын
EPA wenne ne.wenama lokayaka innawa wage🔥🔥🔥
@comceil9424
@comceil9424 Жыл бұрын
අනිවාර්යයෙන් මන් ඇහුවෙ 2005 2006 වගෙ එත් ආසයි අහන්න සිංදු ඔක්කොම 2022 / 09 / 17 ❤️😘🔊
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ කුමාරියේ… අමතක නොවේ ලස්සන රුවේ...සිත සැනසුවේ අතින් අත වෙලී වෙරළේ තනි වූ මොහොතේ ඈත නිම් වළල්ලේ නෙත රැඳවුණු මොහොතේ සිත කැළඹුණේ ඇයි නොම දැනේ කී දෙයක් ද අරුමයක්ද මට සිතා ගන්න නොහේ රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා මතකය මගේ - අවදී වුණේ ඒ එදා ය - මේ මෙදා ය මට සිතාගන්න නොහේ
@anjanasuchithra606
@anjanasuchithra606 2 жыл бұрын
Thnks
@user-hz2vc4mu2u
@user-hz2vc4mu2u 10 ай бұрын
මේ සිංදුව අහන වාරයක් ගානේ ජැක්සන් අයියව මතක් වෙනවා😢
@JudeYohan-xx4gu
@JudeYohan-xx4gu 4 ай бұрын
මම ජිවිතයටම ඇහුව සිංදු ගොඩක් අහල තියෙනව එත් මෙතරම් ලස්සන සිංදුවත් මම නම් අහල නැහැ ජේසු පිහිටයි!
@chandanawadasinghe3106
@chandanawadasinghe3106 3 жыл бұрын
සිය වතාවක් ඇහුවත් මදි. මේරියන්ස් මේ සින්දු වලට බොහෝමත්ම සාධාරනයක් ඉෂ්ට කරලා තියෙනවා
@harshajayalath896
@harshajayalath896 3 жыл бұрын
ටකරං වලට ගල් ගහනවා වගේ ඇහෙන සංගීතයට වඩා කෝටි වාරයක් සුපිරි ❤️❤️❤️❤️
@SHAYAM_ofc
@SHAYAM_ofc 2 жыл бұрын
aniva
@shehanmalith5779
@shehanmalith5779 2 жыл бұрын
@@SHAYAM_ofc zsowso
@kanchanaviduranga9484
@kanchanaviduranga9484 2 жыл бұрын
Hemadema ahnna widinn hema style ekk ma patta ❤️❤️👍
@sadeepaathukorala7989
@sadeepaathukorala7989 2 жыл бұрын
ture machan ❤️
@amiladis123
@amiladis123 2 жыл бұрын
@@shehanmalith5779 oO
@sihinarlz6846
@sihinarlz6846 3 жыл бұрын
රෝසා ලීඩ් එක මරනවා👍👍👍
@TravelWithSam
@TravelWithSam 2 жыл бұрын
❤️❤️
@harshanksandaruwan3016
@harshanksandaruwan3016 3 жыл бұрын
කලෙකින් ඇහුවෙ කන්දෙකටත් හිතටත් පුදුම සනීපයක් සහනයක් දැනෙන්නෙ ❤️
@sumindasumesh7801
@sumindasumesh7801 3 жыл бұрын
නලින් අයියා කියන්නේ අපි පුන්චී කාලේ අපේ වීරයො... වයසට ගියත් එන්න එන්න තරුන වෙන සූපීරි මෙරියන්ස් ආදරෙයී හැමදාමත්
@TravelWithSam
@TravelWithSam 2 жыл бұрын
❤️❤️
@rangawijesuriya1048
@rangawijesuriya1048 3 жыл бұрын
සියල්ලෝම වැඩකරුවන් එච්චරයි ආදරෙයි නලින් අයියේ හැමෝටම....
@samanhewavitharana8740
@samanhewavitharana8740 3 жыл бұрын
❤❤❤
@chamathranaweera564
@chamathranaweera564 Жыл бұрын
මේරියන්ස් කියන්නේ වෙනම බ්‍රැන්ඩ් එකක් ❤️‍🔥🤩😎
@deejcandi4356
@deejcandi4356 2 жыл бұрын
මම හැමදාම ආස කරපු කටහඩ තමයි. චමින්ද අයියාගේ කටහඩ. මම එක හමුවුන හැමදාම මුනටම එයාට කියනවා❤💛💚😁
@christoperantony659
@christoperantony659 3 жыл бұрын
Dear clarance, Time is Enough in RIP. Please come back. We need you for my children and grand children too. (පුදුමාකාර මිනිසෙක් මේ ... මනුස්ස හැඟීම් සමුදායක් සුමියුරු සංගීතයකට පෙරලන්න පුලුවන් මේ විදියෙ ජගතෙක් මම නම් මේ ලෝකේ දැකලා නෑ..... ක්ලැරන්ස්, ඔබ අමරණීයයි. From Sanje Denusha,)
@esalageeth8535
@esalageeth8535 2 жыл бұрын
Clarance didnt sing this song it was jackson and another guy btw He was a great musician our country miss him a lot
@amilamadushan4929
@amilamadushan4929 3 жыл бұрын
ආදරේයි මේරියන්ස්.....ජේසු පිහිටයි !
@TheRuwant
@TheRuwant 23 күн бұрын
ජැක්සන් අන්කල් ..කාලයක් යනකොට අය්යා ... බෑ සෙට් වෙන්නෙ නෑ..ආදරේ හැමදාමත් අදටත් හීනයක්...පොඩි කාලේ මාව වඩාගත්ත කාලය...legend ever.. මතකය මගේ ...🩵😢🤔🚼🙏 මෙකත් ලස්සනයි ...
@sandahamwinston
@sandahamwinston Жыл бұрын
මම අදටත් අහන්න ආස සිංදුව ක් .. 2022 ට අවුරුදු කීයක් පරනද මෙ සිංදුව .. දැන් තියෙන නාට්‍ය වගේ නෙවෙයි මෙ සිංදුව සහ නාට්‍ය දෙකම සමාජයට වැදගත්ම පණිවුඩයක් දුන්නා .. ජැක්සන් ඇන්තනි මහතා සහ ක්ලැරන්ස් විජේවර්ධන මහතා සහ කණ්ඩායම (සුසීමා) අද්විතීය සේවයක් කලා..
@madushaniwijenayake5460
@madushaniwijenayake5460 5 ай бұрын
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ.. දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ.. කුමාරියේ.. අමතක නොවේ ලස්සන රුවේ.. සිත සැනසුවේ ......... දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ.. කුමාරියේ.. අමතක නොවේ ලස්සන රුවේ.. සිත සැනසුවේ අතින් අත වෙලී වෙරළේ තනිවුන මොහොතේ ඇත නිම් වළල්ලේ නෙතු රැඳවුනු මොහොතේ. අතින් අත වෙලී වෙරළේ තනිවුන මොහොතේ ඇත නිම් වළල්ලේ නෙතු රැඳවුනු මොහොතේ.. සිත කැලඹුනේ.. ඇයි නොම දැනේ කී දෙයක්ද අරුමයක්ද මට සිතාගන්න නොවේ ..... දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ.. කුමාරියේ.. අමතක නොවේ - ලස්සන රුවේ.. සිත සැනසුවේ රළින් රළ හැපී පෙන කැටි විසිරෙනු දැකලා නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා.. රළින් රළ හැපී පෙන කැටි විසිරෙනු දැකලා නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා.. මතකය මගේ.. අවදී වුනේ ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොවේ .... දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ.. දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ.. කුමාරියේ.. අමතක නොවේ - ලස්සන රුවේ.. සිත සැනසුවේ...
@deemanthak4894
@deemanthak4894 2 жыл бұрын
ගැම්ම ගැම්ම නලින් අංකල් පට්ට නියමයි සුපිරි
@DevageSilva
@DevageSilva 5 ай бұрын
දැනටත් ඔින ම කාලයකට හදට දැනෙන තනුවක්.....
@nilankapristli47
@nilankapristli47 2 жыл бұрын
මීගමුවට අායෙ ෂෝ එකක් එනකං අපි අාසාවෙන් බලන් ඉන්නව ❤
@isiraadithyawithana
@isiraadithyawithana 3 жыл бұрын
මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක😉
@nimmijayasundara3317
@nimmijayasundara3317 Жыл бұрын
ඒක නම් සුපිරියක් කවදත් අහන්න ආස සිංදුවක් ♥️♥️♥️මේරියන්ස්♥️♥️♥️
@roshanandriezen9503
@roshanandriezen9503 Жыл бұрын
සංගීත ජීවිතයට මොනතරම් සතුටුක් හා ආශ්වාදයක් ගෙනෙනවා, එය විදගැනීමට දන්න හා හැකියව ඇති අයට ඒ මිහිර විදමින් ඒ රස සාගරයේ කිමිදිය හැකිය. අපේ සධාදරනීය ක්ලැරන්ගේ ගීතාවලිය ගයමින් ආදරනීය නලීන් සමග මේරියන්ස්ලා අපව ඒ සාගරයේ කිමිදිමට සලස්වා ඇත. Superb 👍❤ Blessings
@darshaniewimalarathne9963
@darshaniewimalarathne9963 Ай бұрын
Rosage guitar part ekka niyamai❤
@thusharacaldera7898
@thusharacaldera7898 4 ай бұрын
මරු සින්දු දහස් වාරයක් අහලා තියෙනවා
@kanishkasandipa6574
@kanishkasandipa6574 4 жыл бұрын
කමෝන් marians ආදරෙයි ❤️💎👊
@chimendawickramasinghe6028
@chimendawickramasinghe6028 4 жыл бұрын
great
@tragaryen3036
@tragaryen3036 9 күн бұрын
*මාර පැහැදිලි voice එකක් ❤️ 2024 ✌️*
@pathumjanapriya872
@pathumjanapriya872 3 жыл бұрын
සුබාශ් අය්යා සුපිරිය් .
@dularanethumalgamage5908
@dularanethumalgamage5908 Жыл бұрын
තාමත් ආදරෙයි ඒ අතීතයට ❤️
@kasunshamadasanayake4560
@kasunshamadasanayake4560 9 ай бұрын
කැරන්ස් මහත්තයා ගේ සිංදුවලට සාදාරනයක් ඉෂ්ට කරන්නේ මේරියන්ස් ලා විතරයි ❤❤🙏🙏
@milanhenegamage3576
@milanhenegamage3576 4 жыл бұрын
Best Sri Lankan Band! MARIANS!
@rasikapriyadarshna2399
@rasikapriyadarshna2399 2 жыл бұрын
මන්.ආසම.බෑනඩි.එක.සුපිරි
@nuwansvlog
@nuwansvlog 2 жыл бұрын
අකාලික බෑන්ඩ් එක... ❤️❤️
@yenumusic
@yenumusic 5 ай бұрын
ඒ මියුසික් එක 💖
@avishkasamare3843
@avishkasamare3843 3 жыл бұрын
Those who are unlike this video, I think they are best musicians in the world😂😂..... Marians is the best. ❤❤❤❤❤❤
@CricketYouTube-pe3yd
@CricketYouTube-pe3yd 2 жыл бұрын
You cannot criticize people like that.may be their fathers are great musicians and mistakenly made them while focusing on music rather than intercourse 🤭
@lehansapathirana5224
@lehansapathirana5224 3 жыл бұрын
ඒක හරියට හීනයක් වගේ
@gihandon3928
@gihandon3928 3 жыл бұрын
මේක බලන්න මාත් ගියා.සුපිරි.ආයෙ කවද බලන්න ලැබෙයිද.
@dineshfernando5327
@dineshfernando5327 4 жыл бұрын
Hart touching band. Well done Chaminda aiya.. love marians ❤
@pradeephapuarachchi4678
@pradeephapuarachchi4678 Ай бұрын
2024 anyone ❤🎉
@disnakumari6788
@disnakumari6788 3 жыл бұрын
ගමනක් යන ගමන් අහන්නනම් Super.👍👍👍 අායෙ නලින් අන්කල් මේ වගේ සින්දු Upload කරන්න ඔෝන.😄😄😄
@Footy634
@Footy634 5 ай бұрын
2:47 lead part😘
@nilankapristli47
@nilankapristli47 3 жыл бұрын
මගේ අාසම බෑන්ඩ් එක.❤❤❤❤👍👈
@pavithrasamarasinghe0722
@pavithrasamarasinghe0722 Жыл бұрын
I got tears 🥺❤❤❤
@DRvlogs19
@DRvlogs19 Жыл бұрын
@nboys390
@nboys390 3 жыл бұрын
මන් ආසම සංගීත කාන්ඩායම.ආදරෙයි මෙරියන්ස්
@shaini9545
@shaini9545 3 жыл бұрын
Best song ever. ♥️
@jagathnishanthapereraperer4919
@jagathnishanthapereraperer4919 2 жыл бұрын
සුපිරි කියන්නෙ මෙන්න මේවට පට්ටම පට්ට මේරියන්ස් ජයෙන් ජය ඔයාල හැමෝටම 👍👍👍😘😘😘
@tamilzilla8460
@tamilzilla8460 3 жыл бұрын
listen more then 100 times from canda
@italytraval
@italytraval 7 ай бұрын
Best song ever ❤
@vajiranimanjula9114
@vajiranimanjula9114 4 жыл бұрын
Harima lassanai ,halavathata adambari oyala.jasu pihitai
@shenalscricket4291
@shenalscricket4291 Жыл бұрын
Meaka ahaddi kandy matak wenne mata💗💫
@amanja_hemal
@amanja_hemal 4 жыл бұрын
Favorite band 😍😍😍
@tharushaweerasinghe3767
@tharushaweerasinghe3767 2 жыл бұрын
Opening combination of drume set and bass guitar 👌
@mishenperera3347
@mishenperera3347 3 жыл бұрын
Golden Oldies 😍🙌 Much Love Marians... Waiting.....🙏🙏🙏🙏 Need more......
@sujithpriyantha2054
@sujithpriyantha2054 Жыл бұрын
Hariman lassanai aiya ahala vath na mach chara lassana Sindhu budusarani 🙏🤩😘
@user-zg4jp9qj2q
@user-zg4jp9qj2q 6 ай бұрын
ela😀😀😀
@sajithmalaka8740
@sajithmalaka8740 3 жыл бұрын
කියන්න වචන නෑ සුපිරි
@cedricockers988
@cedricockers988 3 жыл бұрын
Thank you marion's gbu too
@lakshanediriweera9657
@lakshanediriweera9657 4 жыл бұрын
කුමාරියේ....❤
@sampathperera5991
@sampathperera5991 Жыл бұрын
සද අමරනියයි මෙ සිංදු
@sisirafernando8262
@sisirafernando8262 2 жыл бұрын
NO matter how much you listen to a song It's so beautiful
@donkani72
@donkani72 3 жыл бұрын
Living Legends 💜❤️
@ruvinidabare4467
@ruvinidabare4467 4 жыл бұрын
Well done..chaminda. ......all the best marians .....ruwani
@kumariseneviratne6581
@kumariseneviratne6581 6 ай бұрын
Super echoring voice .thanks ❤
@jbian0104
@jbian0104 3 жыл бұрын
Thank u very much Nalin perera 🙏🏼🙏🏼
@ThushariThalagalage
@ThushariThalagalage 2 ай бұрын
සුපිරි සුපිරි අය්යේ .....චාමිකත්..ඔය වගේම ලස්සනට කියන්නේ ....සුපිරි
@BhashithaHettigoda
@BhashithaHettigoda Жыл бұрын
I would do anything to see this legend once last time live! Late great Clarence Wijewardena!
@dineshnight9187
@dineshnight9187 Жыл бұрын
මෙන්න සිංදු...අපේ පොඩි කාලේ අහපු....
@rajeevanissanka1798
@rajeevanissanka1798 3 жыл бұрын
What a wonderful show..excellent malin aiya..you are the classical band MARIANS forever and ever..everyone are superb talented specially prasanna rosa aiya..you are are the number one lead guitar expert.. my favourite band since my childhood..all the very best..❤❤❤ nalin aiya..
@pathumgamage9453
@pathumgamage9453 Жыл бұрын
කියන්න වදන් නෑ එකෙන්ම කොලිටියක්♥️♥️♥️♥️♥️
@ShainiDishara
@ShainiDishara 6 күн бұрын
Super ❤
@desikagunasekra4298
@desikagunasekra4298 4 жыл бұрын
Super.old show but gold❤️❤️❤️
@pradeeperanga8958
@pradeeperanga8958 7 ай бұрын
Claranse wijewardane is a legend
@praveenwimantha2509
@praveenwimantha2509 3 жыл бұрын
ලංකාවේ අපේ සංගීත කලාවේ අංක 1 MARIANS❤️. සම්පූර්ණ CONCERT එකක DVD එකක් ගන්නේ කොහොමද.
@prabhashamila6283
@prabhashamila6283 3 жыл бұрын
Best music ever ❤️ listen this more than 10 times love mariance music as always
@milcahfernando1722
@milcahfernando1722 Жыл бұрын
Lassana sindu athrin lassanama sinduwak 😍😍😍❤️
@tharushalakshan7840
@tharushalakshan7840 2 жыл бұрын
💯 ✋ ❤️ Love you මේරියන්ස්
@dilansanjaya2260
@dilansanjaya2260 3 жыл бұрын
My favourite band marians. 💗💗
@Anonymsl
@Anonymsl 2 жыл бұрын
මැරෙනකොටත් අහන්න ආස ඒවා 👉👈
@nalinfernando8093
@nalinfernando8093 3 ай бұрын
Beautifully played, Prasanna Rosa. A tribute to the legend that is Clarence ❤
@royfonseka3700
@royfonseka3700 4 жыл бұрын
May God bless all of you. Grate no one Marian s
@kadiyagaming802
@kadiyagaming802 3 жыл бұрын
Best song ever❣️
@shanakasampath3291
@shanakasampath3291 4 ай бұрын
අනේ අපේ ජැක්සන් මහත්තයා😢
@Raw_Tunez
@Raw_Tunez Жыл бұрын
Mara gammak enne mewa ahuwahama 😍
@roshnifarnando3634
@roshnifarnando3634 2 ай бұрын
Clarence is the best pop singer in Sri Lanka in those days and for ever👍👍👍👍👍❤❤
@shannihal1089
@shannihal1089 2 жыл бұрын
ආදරෙයි මේරියන්ස්
@poojidharmarathna8719
@poojidharmarathna8719 3 жыл бұрын
well done i luv this so much
@user-gm8tm4iq6g
@user-gm8tm4iq6g 7 ай бұрын
❤❤❤❤❤❤
@danushka9714
@danushka9714 Жыл бұрын
කනට මී පැණි වගේ ලස්සනයි......❤
@dilshankeerthisinghe3451
@dilshankeerthisinghe3451 3 жыл бұрын
දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ කුමාරියේ... අමතක නොවේ ලස්සන රුවේ... සිත සැනසුවේ දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ කුමාරියේ... අමතක නොවේ ලස්සන රුවේ... සිත සැනසුවේ අතින් අත වෙලී වෙරළේ තනි වූ මොහොතේ ඈත නිම් වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ අතින් අත වෙලී වෙරළේ තනි වූ මොහොතේ ඈත නිම් වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ සිත කැළඹුණේ ඇයි නොම දැනේ කී දෙයක් ද අරුමයක්ද මට සිතා ගන්න නොහේ දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ කුමාරියේ... අමතක නොවේ ලස්සන රුවේ... සිත සැනසුවේ රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා මතකය මගේ අවදී වුණේ ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොහේ දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ කුමාරියේ... අමතක නොවේ ලස්සන රුවේ... සිත සැනසුවේ
@blackjack1862
@blackjack1862 3 жыл бұрын
තෑන්ක්ස් සහෝ
@chamithsriyanka8578
@chamithsriyanka8578 2 жыл бұрын
ආදරෙයි nalin ayyaa
@sanjayapathiranasanju6862
@sanjayapathiranasanju6862 3 жыл бұрын
So nalin aiya really interest kee up. Good luck. God bless you all.
@ජයනියතයි
@ජයනියතයි 4 жыл бұрын
පහර 🔥
@sri1068
@sri1068 2 жыл бұрын
Harima lassanai
@sachithmadhusankha741
@sachithmadhusankha741 Жыл бұрын
daasa piyan ahanna puluwan♥
@gayashhazi7143
@gayashhazi7143 2 жыл бұрын
Tamat ahanawa thank you මේරියන්ස්...👏🙏
@kogul.c1171
@kogul.c1171 Жыл бұрын
Respect our Srilankan Guitarists hatsoff u all.
@jeewanikumari6036
@jeewanikumari6036 2 жыл бұрын
ලස්සනma ලස්සනයි
@janangasamarakoon3396
@janangasamarakoon3396 4 жыл бұрын
Marian acoustica 70s medley eke sindu tika කොටස් widihata danna plz ජයවේවා ❤🔥
@hapankam74
@hapankam74 Жыл бұрын
susimaaaaaaaaaaa love
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 21 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
JAYASRI - Sudu Andumin.(Mille Soya Theme song)
4:04
JAYASRI
Рет қаралды 3,6 МЛН