මාලු දඩයමට කියාපු බඩු ‼ Ultimate fishing gears ‼

  Рет қаралды 50,718

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

මාලු දඩයමට කියාපු බඩු ‼ Ultimate fishing gears ‼ ‪@wishwatiyubaya‬ 🎣😲💯
#fishingvlogs #fishing #wishwatiyubaya #freshseafoods #bowfishing #slingshot #blowergun #blower #fishinggears #bowfishinggears #fishingtechniques
Contact BowFishing Lanka
linktr.ee/sand...
Bowfishing vlog
• Bowfishing Adventure ‼...
Back ground music credit to You tube audio library
Thank you 💖

Пікірлер
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Bowfishing vlog...මාලු අල්ලපු හැටි බලමු 👇 kzbin.info/www/bejne/n5fFiXqYhL9gec0si=yyB76uZgCANYEPav Contact Bowfishing Lanka linktr.ee/sandunsampath?ltsid=d54fb775-9ca7-4f9d-a496-5a5c051fd25d
@pasidulakmal6319
@pasidulakmal6319 Ай бұрын
අදත් වීඩියෝ එක නියමයි..සුපිරි වීඩියෝ එක දමිත් මාමේ.ධීවර කර්මාන්තය වෙනුවෙන් දමිත් මාමා මේ කරන සේවයට ඔයාට ගොඩාක් ස්තූතියි ...🙏❤️🥰⛵🏝️🏖️️🦞🦐🦀🐙🐠🐟🦈🐬
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lahiruishanka2161
@lahiruishanka2161 Ай бұрын
වෙනද වගේම තමයි සුපිරි වැඩසටහනක්❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@SarathKumara-g2c
@SarathKumara-g2c Ай бұрын
දමිත් ඔයාට ගොඩක් ස්තූතියි ඔයා මේ කරන සේවයට රටක් දියුනු වෙන්න නම් මෙන්න මේවා තමයි ඕන ටුවාරිස් බෝඩ් එකෙන් කරන්න ඕන දෙයක් ඔයා මේ කරන්නේ ආදරෙයි දමිත්❤❤❤ දිගටම කරගෙන යන් අපි ඉන්නවා ඔයා එක්ක
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NilminiPriyanka-zx1bc
@NilminiPriyanka-zx1bc Ай бұрын
නියම වැදගත් වීඩියෝ එකක් ආදරෙයි හැමදාමත් ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@theekshanadasun4720
@theekshanadasun4720 Ай бұрын
මේකනන් මාර වැදගත් වීඩියො එකක්❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@rajeekulasekara3173
@rajeekulasekara3173 Ай бұрын
එළ දමිත් සහෝදරයා... ❤ අපේ මාලු අල්ලන ජනතාවට මේ තාක්ෂණය දෙන්න ඕනේ. මාලු අයින් පස්සෙ දුව දුවා කාලය තෙල් ටික නාස්ති නොකර අස්වැන්න ගොඩක් අරන් තෙල් සහ කාලය ඉතුරු කරගන්න 👍❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම 👍
@sandaruwanakila-hs2vv
@sandaruwanakila-hs2vv Ай бұрын
ඔය තාක්ෂණය බහුදින ධිවර බෝට්ටු වලට දුන්නා නම් මාස දෙක තුන මුහුදේ ඉන්⁣නෙ නැතුව අඩු වියදමින් වැඩි මාළු අස්වැන්නක් ගෙන්න තිබ්බා.🖐️😊.
@faiarking
@faiarking Ай бұрын
💯❤️
@chamarabandara943
@chamarabandara943 Ай бұрын
Ahema unoth lankawe muthu bellanta wechchde thama malunta wenne
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඔව්....කාලය ශ්‍රමය ....මුදල ඉතිරියි......👍
@kasundc4711
@kasundc4711 Ай бұрын
දැන් තියනවා ගොඩාක් එව්වගෙ
@ruwadarshana877
@ruwadarshana877 Ай бұрын
මුන් ඔය තාක්ශනයෙන් එක මාලුවෙක් අල්ලල පෙන්නුවද
@022k.m.edussuriya3
@022k.m.edussuriya3 Ай бұрын
දමිත් අයියෙ වීඩියො දානව අඩුයිනෙ ආසාවෙන් බලන එකම චැනල් එක සතියට වීඩියො දෙක තුනක්වත් දාන්න තිබ්බ නම් මරු ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
සතියකට වීඩියෝ දෙකක් දානවා අනිවාර්යයෙන්ම 👍
@fernandosarath4694
@fernandosarath4694 Ай бұрын
Niyamai❤❤❤❤❤❤From Italy
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@sudarshananawarathna4538
@sudarshananawarathna4538 Ай бұрын
සුපිරි දමිත් brother 🥰🥰🥰🥰🥰
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@SNfishingspot
@SNfishingspot Ай бұрын
අයියා එකනම් සුපිරි වීඩියෝ එකක් ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@samankumara2688
@samankumara2688 Ай бұрын
ලංකාවේ දිවරෙයන්ට රජයෙන් මෙන්න මෙවට උදව් කරන්න ඔනි අදමයි දැක්කෙ සුපිරියක්ම තමයි 💓
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Rameshmanohara-rw5tm
@Rameshmanohara-rw5tm 17 күн бұрын
Asama youtuber kenek❤️
@wishwatiyubaya
@wishwatiyubaya 17 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@OshanRandika-c2q
@OshanRandika-c2q Ай бұрын
Supiri ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@වින්ඩ්
@වින්ඩ් Ай бұрын
අදනම් මරු අයියේ 👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 Ай бұрын
මරැ දමිත් අයියෙ සුපිරි❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@prageethmanjula2234
@prageethmanjula2234 Ай бұрын
සුපිරිමයි....👍
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@රිතිල්දුල්නක
@රිතිල්දුල්නක Ай бұрын
දමිත් අයියෙ ❤️ අපේ ගඟවල් වැව්වල වගේ freshwater resources වල rod casting video ටිකක් කරමුකො. 💙 ලංකාවෙ ඒ වගේ වීඩියෝ හොයාගන්නත් අමාරුයි, rod casting නම් මුහුදෙ, කලපුවෙ, සාමාන්‍ය අපේ ගම්වල ලස්සන ක්‍රම නම් මිරිදියේ කියල කොටස් දෙකකට ටිකක් බෙදිල තියෙන්නෙ, ඒත් rod casting ගඟවල් වැව්වල එහෙම කරනව හරිම අඩුයි ❤️ අපේ පරණ මිරිදිය ක්‍රමත් නියමයි, අපිත් ඒවට මාර කැමතියි 💙 ඒත් මම කියන වෙනසටත් අපි මාර කැමතියි ❤️❤️ lure එකක් (ආටියක්) ගඟක, වැවක ගහල අල්ලල වෙනසක් කරමුකො ලස්සනට ❤️❤️ තව දෙයක්, foreignersලටත් ගොඩක් rod casting කැමති අයට ගොඩක් අල්ලන්න තියෙන්නෙ මුහුදෙනෙ, එයාලත් කැමති වෙයි මේ අපේ freshwater resource වල cast කරන්න. මොකද එයාල දැකල තියන මාලු species වෙනස් නිසා අපේ tourism වලටත් ඒක හොඳයි ❤ හැබැයි ඒක hobby fishing විතරක් වෙනව නම් තවත් ලස්සනයි ❤️ ඒ කියන්නෙ catching and releasing ✨ එතකොට ඒ මාලුත් ආරක්ෂා වෙනව. අනික foreignersලයි hobby fishing කරන අලුත් පරපුරේ අයයි ගොඩක් කැමති catching and releasing වලට ❤️❤️
@රිතිල්දුල්නක
@රිතිල්දුල්නක Ай бұрын
ඉතිං අයියෙ කරමුකො ලස්සන වීඩියෝ එකක් ❤️ ඒ ඒ මිරිදිය මාලු වර්ග ගැන එහෙම විස්තරයක් එක්කම ලස්සන documentary එකක් වගේ 💙💙 ඒකට හොඳ places , ඒ places වලට ගැලපෙන lures (ආටි) ගැන එහෙම ❤❤
@රිතිල්දුල්නක
@රිතිල්දුල්නක Ай бұрын
ඒ වගේම අයියෙ ඔයාගෙ සේවයට ගොඩක් ස්තූතියි ❤️❤️ ඔයා නැත්තං මේ දේවල් අපි දන්නෙත් නෑ 💙
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
අනිවාර්යයෙන්ම ඉදිරියේදී වීඩියෝ කීපයක්ම කරමු......ඒකට සුදුසු පුද්ගලයන් වගේම ස්තාන සොයා ගන්න ඕනේ......ඉදිරියේදී උත්සාහයක් ගමු..... දන්න අය ඉන්නවා නම් හදුන්වා දෙන්න.... හදවතින්ම ස්තුතියි 💖
@රිතිල්දුල්නක
@රිතිල්දුල්නක Ай бұрын
@@wishwatiyubaya ඔව් අයියෙ, සුදුසු තැන්, පුද්ගලයො එහෙම හොයාගමු ❤️✨ අපිත් හොයල කියන්නම් හම්බුනොත් 💙💙💙💙💙
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sham6953-w7f
@sham6953-w7f Ай бұрын
adath maru ma oye vdios one😇💗
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@VectorVbs
@VectorVbs Ай бұрын
නියමයි අද vidio එක දමිත් අය්යා ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 Ай бұрын
Supiri video aka damith saho👌❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@bjayakody81
@bjayakody81 Ай бұрын
Machan, this is really nice! I really appreciate your efforts to build awareness, knowledge and provide entertainment all in one production. All the best for many more fantastic videos to come. We are eager to watch them.
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Thank you so much ....💖 kzbin.info/www/bejne/n5fFiXqYhL9gec0si=vpxD26vpFuZfRy-p
@ransikaweerakkody560
@ransikaweerakkody560 Ай бұрын
Aiye podi request ekak thiyenava, Kamal Uncle kiyana channel eke unclenuth ekka video ekak karanna puluvanda ? Eyath oyage vibe eke, oya vage cooking and cultural key points danna manussayek. Eyata kiwwa, eya kamathi wadeta.
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු....👍
@ChamalkaDilhan
@ChamalkaDilhan Ай бұрын
Wanda wagem wadgath video ak aiya 🎉🎉🎉❤❤❤ oya wage taksnyk ape Rate dewra botu waltes tibanm hodi 😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@RoshanKumara-l2z
@RoshanKumara-l2z Ай бұрын
Supriyak adath❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@nadeeshanibasnayaka26
@nadeeshanibasnayaka26 Ай бұрын
Danushka mallita kiyla onna mama nam malu genna gatta,,aluth malu harima rasai ,,piliwelata hodatama pack karala malli ewala thibba niyamai malli api innawa කුරුණෑගල n oyalata
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 Ай бұрын
Patta video එකක් අයියා elama thama ජයවේවා ❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@kupicelo84
@kupicelo84 Ай бұрын
සඩ්ද බද්ද නැතුව සුලෝචන අයියා හබලෙන්ම අර ගැජට් එකේ වැඩේ කරනවා දමිත් අයියේ.. සුලෝචන අයියත් එක්ක එකක් ළඟදීම ඕන...! ඔයාලා සුපිරි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NalindaPriyadarshan
@NalindaPriyadarshan Ай бұрын
Mari aiye supiri❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@BIGBROTHERකෑමලොක්කා
@BIGBROTHERකෑමලොක්කා Ай бұрын
අර බෝට්ටු modification කරන මාමාට මේවත් සෙට් උනා නම් මරු කලින් video වල හිටියෙ තාත්තා /පුතා දෙන්නම
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඔව්.....👍
@Dew_Asa.
@Dew_Asa. Ай бұрын
Supri bn aiye adari aaa bokko👍👍👍
@dulinajayadinu767
@dulinajayadinu767 Ай бұрын
Pala gaaniye ynba
@මොංටි
@මොංටි Ай бұрын
@@dulinajayadinu767ubata irisiyaida ponnaya😂😂
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@vergileenantony9135
@vergileenantony9135 Ай бұрын
Niyami damith aiya😊❤
@vergileenantony9135
@vergileenantony9135 Ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@M.g.roshanshanakaMORAKETIYA92
@M.g.roshanshanakaMORAKETIYA92 Ай бұрын
❤🎉❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@සිත්තරාවි.මධූ
@සිත්තරාවි.මධූ Ай бұрын
❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@AjithAjith-z3j8n
@AjithAjith-z3j8n Ай бұрын
Niyamai අයියා
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@VimuthPromod
@VimuthPromod Ай бұрын
Supiri
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@suranganirosh7637
@suranganirosh7637 Ай бұрын
Neyamai saho ❤❤👍
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@priyankaperera6300
@priyankaperera6300 Ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@rumeshmadusanka8855
@rumeshmadusanka8855 Ай бұрын
👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@chanukajayamal8841
@chanukajayamal8841 Ай бұрын
Me fishing tour ekata kohomada set wenne?
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
description එකේ link එක තියෙනවා......
@tastyasmrlk
@tastyasmrlk Ай бұрын
Fishfinder eka kiyaknwage wenwad ewage ganna puluwan kohomada gennannawanam kohomada kiyala video ekk dammot watinawa. Owa gana danna aya adui
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඉදිරියේදී කරමු.....👍
@Raveeshavidusara-jv4xe
@Raveeshavidusara-jv4xe Ай бұрын
අපේ චමෝද් මල්ලිටයි සුලෝචනයි එකක් අරන් දෙමුද ??? 😂😂😂❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
👍
@PabasaraMuditha
@PabasaraMuditha Ай бұрын
සුපිරියක් තමා මේ පාරත්❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@nomadicnortheasttribal7142
@nomadicnortheasttribal7142 Ай бұрын
It is amazing such technology is available for fishing. Looks like a thrilling time. How do I book with them?
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
linktr.ee/sandunsampath?ltsid=d54fb775-9ca7-4f9d-a496-5a5c051fd25d
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා Ай бұрын
සුලෝචන අයියගේ ඔරුවටත් ඕවගේ වැඩකෑලි ටිකක් ගහලා ගත්තනම්😂
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඒ ඔරුව පොඩියි.....තව ලොකු වෙන්න ඕනේ.....👍
@MadunayanaGunasekara
@MadunayanaGunasekara Ай бұрын
මෙකෙන් පුලුවන් නෙද ගං වතුර කාලයට ජිවිත උනත් බෙර ගන්න මේ තාක්ෂණය ඔස්සේ
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
පුලුවන් 👍
@pramudinamithra6690
@pramudinamithra6690 Ай бұрын
පට්ට තාක්ෂණක්නෙ ආණ්ඩු විතරක් නෙවේ ඉතින් සල්ලි තියෙන ධිවරයොන්ටත් ඉතින් පුලුවන් සුද්දෙක් ගෙනකන් ඉන්නෙ නැතුව ලෝකේ ගැන හොයලා අලුත් තාක්ෂණය අරන් එන්න පත දංවැල් වගේ රත්තරන් චේන් බෙල්ලෙ එල්ලගෙන ඉන්නෙ නැතුව තාක්ෂණයට ආයෝජනය කරානන් ආණ්ඩුවලට බැන බැන් ඉන්න ඕනේ නැ.
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හිතන්න යමක්..........
@hashangamage6516
@hashangamage6516 Ай бұрын
Oyage KZbin chanel eken wenna onima dewal thamai mewa puluwannam me osse video tikak genna
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
අනිවාර්යයෙන්ම 👍 මේ වීඩියෝවත් බලන්න👇 kzbin.info/www/bejne/n5fFiXqYhL9gec0si=z_eTXBbdW9zoLjc6
@supuneranga450
@supuneranga450 Ай бұрын
2004/12/26..අවුරැදු 20 වෙනවා 😢 රැදුරැ සුනාමි රළට බිලි උ සියලු දෙනාට නිවන් සුව ලැබේවා... දමිත් අයියාට අමතක වෙලා වෙන්න ඇති ඒ ගැන පොඩිඩක් කතා කරන්න 😢😢
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
අමතක උනා නෙමේ....පරන මතකයන් අවදි කිරීම සමහර අයට වේදනාවක් .....ඒකයි.💖🙏💖
@supuneranga450
@supuneranga450 Ай бұрын
@@wishwatiyubaya 😭😭😭
@LahiruDeeptha-v1z
@LahiruDeeptha-v1z Ай бұрын
❤❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@lahirudihan4716
@lahirudihan4716 Ай бұрын
Oka AKD kiuwa..💪🇱🇰👀🇧🇭
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඔව්...
@lahirurandima8717
@lahirurandima8717 Ай бұрын
Garmin item වල ගාන අමුතුවෙන් කියන්න දෙයක් නෑ,පට්ටම ගණන්. Company එ⁣කේ Garmin එකක් තීන නිසා දන්නවා🫠
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඔව්....ගාන සැරයි.....👍
@nimekaprasad2554
@nimekaprasad2554 Ай бұрын
👌👌👌👌👊
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@thariduwijewardana3080
@thariduwijewardana3080 Ай бұрын
Malimawe campaign waladi anura kumara disanayaka me technology eka gana kiwwa neda?
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඔව්....👍
@boxplots5024
@boxplots5024 Ай бұрын
ඔව් අනිවාරෙන් මේ අවුරුදු දෙක ඉවර වෙද්දී ලංකාවේ marine industry එකට වැඩි බරක් දෙනවා අනිවාරෙන් සුපිරිම තැනකට ධිවර කර්මාන්තය ඇත්තටම කර්මාන්තයක් වෙනවා අනිවාරෙන්ම. fish finders එනවා.
@dinethdhanasekara5413
@dinethdhanasekara5413 Ай бұрын
Adambarai Lankawa gana...
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@rameshigi
@rameshigi Ай бұрын
ela
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖.....මේකත් බලන්න👇 kzbin.info/www/bejne/n5fFiXqYhL9gec0si=Ju4_cVt0WSFTgDI2
@chathurapeiris4290
@chathurapeiris4290 Ай бұрын
@anura kumara dissanayake....වේදිකා වල කියපු තාක්ෂණය...
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඔව්....
@samanjayasiri1056
@samanjayasiri1056 Ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@DilipMadusanka-e7b
@DilipMadusanka-e7b Ай бұрын
❤️❤️❤️❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@AshiProductions
@AshiProductions Ай бұрын
Dhanushka, sulojanawath ekkan enna thibbe
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍.........මේ වීඩියෝවත් බලන්න kzbin.info/www/bejne/n5fFiXqYhL9gec0si=Ju4_cVt0WSFTgDI2
@AshiProductions
@AshiProductions Ай бұрын
@@wishwatiyubaya eka beluwa mn dapu gaman
@LakshanMobile-n5s
@LakshanMobile-n5s Ай бұрын
600 මම අයියෙ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@nihaldabarera2884
@nihaldabarera2884 Ай бұрын
Lankawe wadiepurama mas malu kanne sinhala bauddayo..ai A
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ආහාරයක යතාර්ථය .....ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගන්න පුලුවන් එකම ක්‍රමය.......
@vivonspathirana2696
@vivonspathirana2696 Ай бұрын
කෝ ඉතින් අර රේඩර් එකේ මාලු ඉන්න විදි පෙන්නුවට ඒ යට ඉන්න මාලු කොහොමද අල්ලන්නෙ කියලාවත් ඒකෙන් වැඩක් ගන්න විදිහ පෙන්නුවේ නෑනේ අයියේ 😑😑😑😑
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/n5fFiXqYhL9gec0si=Ju4_cVt0WSFTgDI2
@RavithaRashanmalintha-jd9ms
@RavithaRashanmalintha-jd9ms Ай бұрын
Awillane thinne denna oni na puluwanaya ganna oni
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
👍👍👍 kzbin.info/www/bejne/n5fFiXqYhL9gec0si=Ju4_cVt0WSFTgDI2
@indikadinesh5695
@indikadinesh5695 Ай бұрын
❤❤❤❤👍👍👍👍👍💪💪💪💪💪
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@samitharanasinghe4625
@samitharanasinghe4625 Ай бұрын
මේව බලධාරින් දන්නෙත් නෑ නිලධාරින්ට දැනගන්න ඕනෙත් නෑ. රට හැමදාම එක තැන.
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හිතන්න යමක්.....
@asankapeiris9987
@asankapeiris9987 Ай бұрын
ඕක අපිට අලුත් උනාට ඉන්දුනීසියාවෙ crosbo arrow, air rifle වලින් දැන් අවුරුදු 10ක් විතර ඉදන් මාලු අල්ලන්නෙ මෙහෙම තමා,,, හැබැයි අපේ උන් වගේ අසීමිත ලෙස තන්හාවෙන් ඒ මිනිස්සු මාලු අල්ලන්නෙ නැහැ,,
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි ....මේ වීඩියෝව බලන්න kzbin.info/www/bejne/n5fFiXqYhL9gec0si=VhmbWxOGau3pPlR0
@samudithadilruwan7739
@samudithadilruwan7739 Ай бұрын
කොහේද අයියේ මේ
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
බොල්ගොඩ ගගේ.....මේ වීඩියෝවත් බලන්න 👇 kzbin.info/www/bejne/n5fFiXqYhL9gec0si=Ju4_cVt0WSFTgDI2
@samudithadilruwan7739
@samudithadilruwan7739 Ай бұрын
@@wishwatiyubayaඒක බැලුවා මුලින්ම 😁
@sksk-lh6vf
@sksk-lh6vf Ай бұрын
මන් අවූරුදූ 20ta කලින් දැක් ඔවා දූකයි අපෙ රට ගැන
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
අපේ රටට මේවා එන්නේ දැන් තමයි.......අපේ රට කරවපු අයගෙ කෙරුවාව තමයි......
@travelwithkubiyo
@travelwithkubiyo Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@udarasomasiri6316
@udarasomasiri6316 Ай бұрын
Korai bambuwa. Kisima plan ekak nathi anduak 😂
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඉවසල බලමු.....
@wikkramaarchchi930
@wikkramaarchchi930 Ай бұрын
දැනුමක් ගන්න පුලුවන් ,ඒත් ධනුෂ්ක,සුලෝචන මල්ලිලා එක්ක කෑමක් උයල ,කාලා කරන වීඩියෝ තරම් ගැම්මක් නෑ....
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ධීවර කර්මාන්තය කියන්නේ මහ පුලුල් විශයක්.....ඒගැන කරන ගමන් කෑමක් හදන් කමු......ස්තුතියි 💖
@hccreations5478
@hccreations5478 Ай бұрын
ඕකෙන් මාලු අල්ලන එකක් ඕනී
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
මේ වීඩියෝව බලන්න kzbin.info/www/bejne/n5fFiXqYhL9gec0si=eR0qNo2KuOXVJKyh
@hccreations5478
@hccreations5478 Ай бұрын
@wishwatiyubaya 💙
@kdfarnando6964
@kdfarnando6964 Ай бұрын
අඩේ දමී නොටිෆිකේෂන් එන්නෙ නැ නේ තාම🤔
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
youtube එකේ තමයි කේස් එක තියෙන්නේ.....අපිට වෙනස් කරන්න අමාරුයි ........සමාවන්න🙏🙏🙏
@harshaganage2363
@harshaganage2363 Ай бұрын
සුපිරියක් 👌👌. president election කාලෙ අනුර දිසානායක (නව ජනාධිපති) ඕව ගැන කියනකොට සමහර උන් හිනා උනත් එක්ක.
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඔව්....නේද....
@hombreriendo
@hombreriendo Ай бұрын
1st view & comment
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
THANKS 💖
@greshank3695
@greshank3695 Ай бұрын
🧡🧡🧡👍👍👊👊🎉️🎉️🎉️🎉️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@chanukajayamal8841
@chanukajayamal8841 Ай бұрын
Hamadena rajayen hambenakan inna one naha. Apith jobs karanawa apita rajayen hambenne padiyata gahana tax eka witaraiy
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හිතන්න යමක්......
@kokilasadaruwan2371
@kokilasadaruwan2371 Ай бұрын
1 st Comment
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Thanks 💖
@sachintharupasena1230
@sachintharupasena1230 Ай бұрын
Boring 🙄
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
It depends on you....💖
@kavideshan1967
@kavideshan1967 Ай бұрын
හදුන්වා දෙන එක අවුලක් නැහැ එත් සිංහල මිනිස්සුන්ගේ තණ්හාව නිසා මාලු බොවෙන එක අඩුවෙන්න පුළුවන්
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
නීති රාමුවකට යටත්ව තමයි විය යුත්තේ.....මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/n5fFiXqYhL9gec0si=Ju4_cVt0WSFTgDI2
@SMadushan-p9l
@SMadushan-p9l Ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@NuwanChathuranga-g7j
@NuwanChathuranga-g7j Ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@shanakamadhusanka4750
@shanakamadhusanka4750 Ай бұрын
❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@bhagyasampath6549
@bhagyasampath6549 Ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@SajithChathuranga-z7f
@SajithChathuranga-z7f Ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@ravindumadushanka-l8d
@ravindumadushanka-l8d Ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@upulpriyantha2362
@upulpriyantha2362 Ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
කලපු ජීවිතේ @wishwatiyubaya 😲👣💛
25:29
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 64 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
ගග දිගේ  @wishwatiyubaya 👣😲🎣
30:17
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 95 М.
Fishing Cat - HANDUN DIVIYA
24:28
Snakes Guardian
Рет қаралды 228 М.
The process of making a manual Fish Gun || Spear Gun
12:19
Donald Lo
Рет қаралды 735 М.
මොද්දු දඩයම @wishwatiyubaya 👣🙄🚷
20:51
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 343 М.
Giant blue claw prawn hunt | නිල් අණ්ඩො දඩයම | @wishwatiyubaya  🤿😲🦞
26:34
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 73 М.