මොද්දු දඩයම

  Рет қаралды 230,450

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

7 ай бұрын

මොද්දු දඩයම | Barramundi hunt | @wishwatiyubaya 👣🙄🚷
#barramundifishing #barramundifish #fishing
SUBSCRIBE for more 👉 @wishwatiyubaya 🎯
For more VIDEOS 👉#wishwatiyubaya 🎯
Background music credit to you tube audio library ✔
Fishing videos 👇
• බිලී බෑමේ කලාව
• මසුන් අල්ලන ක්‍රම fi...
• කකුළු දඩයම crab hunting
• විශ්ව ටියුබය ධීවර
Thanking you for watching @wishwatiyubaya 💖

Пікірлер: 874
@bonsailiveart
@bonsailiveart 7 ай бұрын
ප්‍රාණ ගතය එලොවදිත් මෙලොවදීත් විපාක ගෙන දෙයි... සතෙක්ගේ වේදනාව youtube එකේ සල්ලි හොයන හිගන්නෙක්
@Randika686
@Randika686 7 ай бұрын
උබ මාලු කනවනම් හෙන හතම ගහපන්
@Julian_1990
@Julian_1990 7 ай бұрын
ඉතින් උබ නොබල හිටපන්කො කවුද උබට මේවා බලන්න කිව්වෙ. ලංකාවෙ ධීවරයන්ට උබ ගිහිල්ල කියපන් මාලු අල්ලන්න එපා කියල. මාලු කඩත් වහන්න කියපන් මේ චැනල් වල වැලපෙන්න කලින්
@nwsachi4317
@nwsachi4317 7 ай бұрын
බොක්කෙ දඩමස් උපාසක සිංහල බහුජ්ජයො තමයි උබල..චිකන් කාපන් පවි නෑ
@SCdananjaya
@SCdananjaya 7 ай бұрын
Buuru gahuvath ekai laga unnath ekai. Uba jeevitheta umbalakada kaalkakvath kaala nathinam vitharak kiyapan.nikan youtube eke valapenne nathuva
@tecfishing1472
@tecfishing1472 7 ай бұрын
වැල්ලට ගිහින් කිව්වොත් ඇට දෙක ලෑල්ලෙ තියල කපන්නෙ 😅
@glsmadusanka9901
@glsmadusanka9901 7 ай бұрын
දවසෙ ගේම ගහලා කොල්ලෙක්ගෙ අතට කීයක් හරි එනවා දකිද්දි අපිටත් මාර සතුටුයි. ජය වේවා දෙන්නටම. දවස ගානෙ බලනවා මේ චැනල් එකේ අලුත් වීඩියො එකක් දාලද කියලා👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@samadhinenasala8165
@samadhinenasala8165 7 ай бұрын
සුලෝචන ඉන්න වීඩියෝ වල පොඩි ගතියක් තියනවා... කවුරු මොනා කීවත් මේක රස්සාව. ගෙවල් දොරවල් නඩත්තු වෙන්නේ මේකෙන්.. ජය වෙන්න ඕන
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@nevakevaa
@nevakevaa 7 ай бұрын
අපි ඔය මාලු ජාතිය සිල්ලර කඩෙකින් ගත්තොත් මිල කොච්චරක් වෙයිද??
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
1500/= විතර වෙයි
@shermalruchith4984
@shermalruchith4984 7 ай бұрын
Gedra giyoth nikan dena kollek thamaaa❤❤❤
@rajithhewakekanadurage4313
@rajithhewakekanadurage4313 6 ай бұрын
සුලොචනයා. තමයි වැඩ්ඩා
@vishmikurera2969
@vishmikurera2969 7 ай бұрын
බෝසත්වරු පිරිලා... උන් තමයි KFC ගිහින් කුකුල් කටුවක්වත් ඉතුරු කරන්නේ නැතිව කන්නෙ... ... ජයවේවා දමිත් අයියා 🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි මල්ලි..💖
@Sahan_madhushanka
@Sahan_madhushanka 7 ай бұрын
කෙනෙක් මේක ප්‍රාණඝාතයක් ලෙස දැක්කත් මේක මේ දුපත වටේ ඉන්න අයගේ රැකියාව.මිනිසුන් කොපමණ ප්‍රමාණයක් මේ ධීවර කර්මාන්තය තුළ ඍජු හෝ වක්‍ර රැකියා කරමින් තම ජිවිකාව ගෙනයනවා. ජයවේවා සහෝදරයා❤ තවත් විඩියෝ ගේන්න අපි ඉන්නවා බලාගෙන 💪💪
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thelover.giftyoutube
@thelover.giftyoutube 27 күн бұрын
ප්‍රනගාතය හොද නැ කියලා බුදුදහමෙ කියලා තිය්නවා.එත් ලංකාවේ ඉන්නෙ ඔක්කෙම ගොවිතැන් කරන්න ඔනේ එහෙම නම්.මිහිස්සු කොහොම හරි ජිවත් වෙන්නෙ ඔනේ.තව ආත්මයට යන්න කලිම් මේ අත්මේ ජිවත් වෙලා ඉන්නේ එපාය.
@RashiWeerasingheVlog
@RashiWeerasingheVlog 7 ай бұрын
7×1075=7525/= ඒත් 7000/=යි දුන්නේ ඉතිරි මුදල් දෙන්නේ නැත්තේ ඇයි? නැත්නම් මම දැක්ක විදියද දන්නේ නෑ, ගොඩාක් මහන්සිවෙලා කරන රැකියාවක් නිසා මමනම් කියන්නේ සම්පූර්ණ මුදලම දෙන්න ඕන.. මම හරිම ආසයි ඔබගේ වීඩියෝ බලනවා, ධීවර කර්මාන්තය ගැන ලොකු දැනුමක් ලැබෙනවා... ස්තූතියි ඔබ ඇතුළු සියලු දෙනාටම ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඉතිරි රු 525/= වෙන්දේසි කරුට....
@jagathrohana186
@jagathrohana186 7 ай бұрын
සුලෝචනට හරියන්න ඕන ♥️අදටත් වඩා හොදට ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@tcfdesilva1761
@tcfdesilva1761 7 ай бұрын
මොද්දු දඩයම හොඳයි,කලපුවේ මේ තරම් ලොකු මාළු ඉන්න විත්තිය අද තමයි දැනගත්තේ.. ඒ ඔයාගේ වීඩියෝ එක නිසා බොහොම ස්තූතියි. ජයවේවා ❤ දෙවි පිහිටයි❤ 💚💚
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tcishanka
@tcishanka 6 ай бұрын
මීට ලොකු උනුත් වදින වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට හිතන්නත් බෑ සයිස් දැක්කම
@kasunfernando2418
@kasunfernando2418 7 ай бұрын
කවුදා හරි ලංකාවට ආපුවාම එන්නම ඕනා මාළු අල්ලන්න දැන්නම් පිස්සු වගේ මේවා දැකලා 😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ආපු දවසට මැසේජ් එකක් දෙන්න.....👍
@kasunfernando2418
@kasunfernando2418 7 ай бұрын
@@wishwatiyubaya ඔයාගෙ නම්බර් එක කොහොමද හොයාගන්නෙ
@indumadura3286
@indumadura3286 7 ай бұрын
ඔවා පවුකාර වැඩ ,,😂 උයපු වෙලාවට මටත් කැල්ලක් දිපල්ලා.. නියමයි .. කවුරු කොහොම කිවුව ත් පරිසරේ සමතුලිතතා වය තියා ගන්න අනිවාර්යයෙන් ඔක කරන්න ඔන ..
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඒක තමයි යතාර්ථය 💖
@pgindikaroshan1485
@pgindikaroshan1485 6 ай бұрын
topi eka ekagen keli illuwata api ehema ne yako
@SunilSunil-de2gv
@SunilSunil-de2gv 6 ай бұрын
Sulochana owa kanna hoda naha pu mata kali natiwa hodi tikak denna pan kallak kanna
@ireshmaduranga4013
@ireshmaduranga4013 6 ай бұрын
සුලෝචනට හරියන්න ඕන ♥අදටත් වඩා හොදට.. දවසෙ ගේම ගහලා කොල්ලෙක්ගෙ අතට කීයක් හරි එනවා දකිද්දි අපිටත් මාර සතුටුයි. ජය වේවා දෙන්නටම. දවස ගානෙ බලනවා මේ චැනල් එකේ අලුත් වීඩියො එකක් දාලද කියලා.. ජයවේවා දමිත් අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@a.chathurangafernando
@a.chathurangafernando 7 ай бұрын
Nice video brother🤩🤩 and happy see that Sulochana had a good day 👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Thank you so much 👍
@dinithsandasri7128
@dinithsandasri7128 7 ай бұрын
සුලෝචනය ගැම්මක් තමයි ✌️✌️❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@Trackout231
@Trackout231 7 ай бұрын
වහිනවා වගේ , අදත් වීඩියෝ එක සුපිරියක් තමා දමියා ❤❤😅ගැම්මක් තමා ❤ එදා අද වගේ හෙට ත් අපි හැමෝම ඉන්නවෝ😂❤❤❤😊. දිගටම ඉන්න සෙට් එක ලයික් එකක් දාමු👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💔🤤🙂😘💚🥺😂😂❣️💔
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DimuthuMadhushan-rk2iq
@DimuthuMadhushan-rk2iq 7 ай бұрын
අයියෙ අදත් සුපිරියක් අහ් ❤️👌
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@prasannajanaka5635
@prasannajanaka5635 7 ай бұрын
ජය වේවා දෙන්නටම❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@Doctordeen24
@Doctordeen24 7 ай бұрын
සූලෝචන තමයි වැඩ්ඩා ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@thamidudilshan1814
@thamidudilshan1814 7 ай бұрын
දැල්ලො අල්ලන video එකක් ගේන්නකො බලන් ඉන්නව 🙂🎀
@Asanka_Dilip
@Asanka_Dilip 7 ай бұрын
👍🏿
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
උත්සාහයක් ගන්නම්....👍
@hitlergekatuchuti...4463
@hitlergekatuchuti...4463 7 ай бұрын
@@wishwatiyubaya ඇත්තමයි දැල්ලො අල්ලන්නෙ කොහොමත...🤞
@mptech4352
@mptech4352 7 ай бұрын
උන්ගෙ වල්ලෙන් නෙ අලන්නෙ
@Kavindadilmin
@Kavindadilmin 4 ай бұрын
@@wishwatiyubayapala pako
@sandunshya4422
@sandunshya4422 7 ай бұрын
ථළ ඇති රුකටලු ගල් වදින්නෙ ඔයාගෙ ගමන ඔයා යන්න ජයවෙිවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 7 ай бұрын
Niyamai sulochan ❤❤❤ තව අලුත් video danna ❤❤❤ ඔයා thama wadda..
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 7 ай бұрын
ආයෙත් සුලෝචන අයියත් එක්ක විඩියෝ එකක් ගෙනාවා නේද ?මාමේ දැල්ලෝ අල්ලන වීඩියෝ එකකුත් කරන්නකෝ මාමේ .🐙🐟🦈මාමේ ගල් මාළුවා කියලා මාළුවෙක් ඉන්නවාද?ඒ මාළුවා ගැන විස්තර කරන්නකෝ මාමේ 🐙🐟🦈
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ගල් මාලු කියන්නේ පොදුවේ ගල්පර සමග ඒ අවට ජීවත්වන මසුන්ට....ඒ මසුන්ව අනුභව කරන්න ලොකු මාලුත් ගල් අවට සැරිසරනවා......ඇත්තටම කිව්වොත් මුහුදු ගල්පර ආශ්‍රිතව තමයි මත්ස්‍ය ගහනය තියෙන්නේ..... ඒ වගේම stone fish ගල් මාලුවා කියත් මාලුවෙක් ඉන්නවා......ඒයා ගැන ඉදිරියේදී වීඩියෝවක් ගේන්නම්.... ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 7 ай бұрын
බොහොම ස්තූතියි.මාමේ පැහැදිලි කරාට.ඉදිරියේ දී වීඩියෝ එකක් ගේන්න.මාමේ
@tharakananayakkara9421
@tharakananayakkara9421 7 ай бұрын
Man වෙනුවෙන් damma ahenam patta ආදරෙයි ayya ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sanjayadilrukkumara1925
@sanjayadilrukkumara1925 7 ай бұрын
Hoyapu video ekak ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 👍
@SanjeewaSandarathna-hw4wm
@SanjeewaSandarathna-hw4wm 5 ай бұрын
ජයවේවා යාලුවා ජීවත් වෙන්න කරන ඔයාගෙ ජොබ් එක සාර්ථක වෙන්න ඕනා සුභ පැතුම්
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kavindaheshan4037
@kavindaheshan4037 7 ай бұрын
ධීවර රැකියාව ගැන ගොඩක් දේවල් ඉගනගන්න තියන චැනල් එකක්❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@yasidusrinuwanagunasekara5036
@yasidusrinuwanagunasekara5036 7 ай бұрын
සුපිරි වැඩක්❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@malindakaushal885
@malindakaushal885 7 ай бұрын
Bro oyge vdoth supiri ❤ Oya vdo wlata dama effect eka kiynna puluwnd ?
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
colour එක පොඩ්ඩක් වැඩි කලා ....එච්චරයි
@Tiktok14734
@Tiktok14734 7 ай бұрын
ජයවේවා අයියේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@WawalapallagadaraUpulwij-db6ch
@WawalapallagadaraUpulwij-db6ch 7 ай бұрын
නියමයි සුභ දවසක් ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
සුභ දවසක් 💖
@AselaSubath
@AselaSubath 7 ай бұрын
මරු,❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@rangikanuwangi3064
@rangikanuwangi3064 7 ай бұрын
Damith අයියා සුපිරි video එක...❤❤❤❤❤❤❤❤❤❤ ( from cyprus )
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 7 ай бұрын
සුලොචනයා නියම වැඩිඩක් නෙ සුපිරි තමා ඉතිං
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@singhaderana6861
@singhaderana6861 7 ай бұрын
Malu nokawath ..thawa malu ahuwela me deewarayinta thawath athamita saru wewa..☺ jayawewa vishwa tubeyta 👍🐟🐠🐟🐠🐟🐚
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Dilshanpick
@Dilshanpick 7 ай бұрын
Ela wade❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@chathunilunda6483
@chathunilunda6483 7 ай бұрын
සුලෝචන පුතා ඇවිල්ල නේද . නියමයි ජයවේවා කට්ටිය්
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@dilshantheekshana5168
@dilshantheekshana5168 7 ай бұрын
Supiri aiya😊 kiyala wadak naha patta❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sithminadinuthsara9349
@sithminadinuthsara9349 7 ай бұрын
මෙ වගෙ වීඩියො ඇත්තටම වටිනවා ලොකු පොඩි ඕන කෙනෙකුට බලන්න පූලුවන්
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@p.msunilsantha6755
@p.msunilsantha6755 7 ай бұрын
ඇත්තටම ජිවත්වෙන්න අමාරැමත් නැ සුලොචන කොහෙමත් වැඩ කාරයනේ ඉතින් දමිත් සහෝදරයාත් වැඩෙි නියමෙටම කරනවා කියන්න වචන නැ
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හැමදාම මේවගේ අස්වැන්න ලැබෙන්නේ නෑ.... හදවතින්ම ස්තුතියි 💖
@hitlergekatuchuti...4463
@hitlergekatuchuti...4463 7 ай бұрын
ඇත්තමයි කවදාවත් දැකලා නැති දේවල්....🙊🙊🤞
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@murseygirlrottweiler9079
@murseygirlrottweiler9079 7 ай бұрын
ගන්ඩ මල්ලියෝ. හරි ලස්සනයි අයියෙ කතාව.. ආස හිතෙනව අපිටත් මාලු අල්ලන්ඩ.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@arunahiroshi9404
@arunahiroshi9404 7 ай бұрын
Super video thanks
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Welcome 💖
@thilinigunarathne9712
@thilinigunarathne9712 7 ай бұрын
දැල්ලො අල්ලන විඩියෝ ගෙන්න...👌👌👌💪💪💪
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
උත්සාහයක් ගන්නම්....👍
@ridlyprasanna4865
@ridlyprasanna4865 7 ай бұрын
Adath supirima wadak niyamai jaya wewA..❤❤❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@JONNYSEEYA
@JONNYSEEYA 7 ай бұрын
අයියා ඔබ මේ society යෙ ඉන්නම ඕන රට්ටු ඇවිල්ල ඔබව වට්ටන්න බලයි ඔබ වැටෙන්නැ වට්ටන්නත් බැ ඔබෙ youtube croud එක හැම වෙලාවෙම ඔබත් එක්ක ඉන්නව good luck ayya be carefull❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@salaaonline906
@salaaonline906 7 ай бұрын
ජයවේවා 💪💪
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@skubiyaskubiya9689
@skubiyaskubiya9689 7 ай бұрын
සෑහෙන කාලෙකින් අයියෙ වීඩියෝ එකක් බලන්නෙ මගෙ වාහනේ හැප්පුනා හොස්පිටල් හිටියේ 😪😪
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
දැන් හොදින් නේද......ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා......💖
@skubiyaskubiya9689
@skubiyaskubiya9689 7 ай бұрын
@@wishwatiyubaya ඔව් දැන් හොදයි
@megamind3337
@megamind3337 7 ай бұрын
Wathurata dala thiyanne ai ehema allala? Fresh eke wikunanna ona nisada?
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව්...👍
@megamind3337
@megamind3337 7 ай бұрын
@@wishwatiyubaya thanks
@saweendilshan1006
@saweendilshan1006 7 ай бұрын
සුලෝජනගේ විඩියො ඒකක් දානකම්මයි හිටියේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔන්න දැම්මා.....👍
@user-tv8rb8ip2b
@user-tv8rb8ip2b 7 ай бұрын
සුපිරි බං❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@lpcookingshow1703
@lpcookingshow1703 7 ай бұрын
Supiriyak ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@sachithraisuruuluwita5398
@sachithraisuruuluwita5398 7 ай бұрын
ජය වේවා සහෝදරයා....
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kalanahimesh9313
@kalanahimesh9313 7 ай бұрын
මොකද comment delete කරන්නේ???ඔයාගෙ comment එකට reply කරන්න ඕනී සුලෝචනට channel එකක් හදල දෙමු කිවුවම ඔයා කියනවනෙ ගෙයක් හදල දුන්න කතාව,හරි ඒ ගෙදර හදල දෙන්න ඔයා මැදිහත් වුනාට ඔයා ප්‍රසිද්ධියේ සුලෝචනගේ දුක market කරානේ දමිත්,ඒක නිසා ඒක අයෙ ආයෙත් කියවන්න ගියාම සුලෝචනට උනත් හිතෙන්න පුලුවන් මූ ගෙදර හදල දුන්නට වඩා හොදයි නිකම් හිටිය නම් කියල,ඔයා අනිව ඒ විඩියෝ එක youtube එකෙන් අයින් කරන්න,ඔයාගේ සුදු පිරුවටේ පෙන්නන්න ඔය අහින්සකයා විකුනන්න එපා,අනික තමයි ඔය වගේ වැඩක් කරනව කිවුවම අපේ මිනිස්සු ඒ වැඩේට වුවමනා ප්‍රමානයට වඩා කිහිප ගුනයකින් උදව් කරනවනේ දමිත්😏,ඒක නේද ඇත්ත😁 අනික youtube එකෙන් සුලොචන ඉන්න විඩියෝ වලින් ගෙවල් 10ක් හදල දෙන්න පුලුවන් ඔයාට ඔයාගෙයි ලන්කාවේ දේශපාලයකයයි සමානයි,උනුත් රටේ මිනිස්සුන්ට බඩගින්නට බෙදුවෙ බත් පාර්සල්,අපේ උන්ටත් ඒක කාලා ලෙසියෙන් ඉන්න පුලුවන් නිසා අපේ මිනිස්සු ඒකට රැවටුනා,හැබැයි ඒ වෙනුවට බිලී කට්ටක් දුන්න නම් ඒ මිනිස්සු මාලු කිලෝ කීපයක් අල්ලලා දවස් ගානක් ජීවත් වෙනවා,ඔයත් අර අහින්සකයගේ දුක market කරල ගෙයක් හදල අරූගෙන් හොදට වැඩ ගන්නවා,යකෝ ඊට වඩා වටිනව හොද gopro camera එකක් headgear එක්ක අරන් දීල channel එකක් පටන් ගත්ත නම් ඌ ඔයා හදල දුන්න ගෙදර වෙනුවට ඔයාට මාලිගාවක් හදල දෙයි අනිව,මොකද ඌ හිත හොද එකා,කුහක නැහැ සමහරු වගේ😏,ඌට channel ekak හදල දීපන්,නැගිටින්න දීපන් ඌටත්
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හිනත් යනවා 🤣 comment වලින් වීරයෝ වෙන්න දගලන අය ඕනෑ තරම් දැකලා තියෙනවා....😂😅 සුලෝචන මල්ලි දන්නවා මම කවුද කියලා එච්චරයි 🤩 මේ වීඩියෝ එක සහ description එක බැලුවනම් තේරුම් ගන්න පුලුවන් විනිවිද භාවය (ආදායම් වියදම් වාර්තාව ) kzbin.info/www/bejne/g4C6hauIe66ciM0si=VPqCotfsibL6E_bO ස්තුතියි 💖
@user-lk5wn8db9s
@user-lk5wn8db9s 7 ай бұрын
අයියෙ අපි ඔතන බිලි බෑවොත් කේස් දායිද 🤔
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අනිවාර්යයෙන්ම
@AjithKumara-ip4ev
@AjithKumara-ip4ev 15 күн бұрын
මටත් අසයි මොද්දු පැටියේක් හදන්න එත් අපේ පැතිවල මොද්දු නැහැනේ දුක තමයි😢😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
හදන්න අමාරුයි
@AjithKumara-ip4ev
@AjithKumara-ip4ev 15 күн бұрын
@@wishwatiyubaya මොද කියන්නේ මිරිදිය කරදිය කිව්ල්දිය ඉන්න පුලුවන් මලුවෙක් නෙද
@wishwatiyubaya
@wishwatiyubaya 15 күн бұрын
ඔව්.....ස්භාවිකව ඉන්නවා වගේ ටැංකිවල ඉන්න බෑ.....හදල බලන්න .....
@user-zs2jb4ll3m
@user-zs2jb4ll3m 7 ай бұрын
Ada nm supiriyak damith aiye ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@isurueranga3218
@isurueranga3218 7 ай бұрын
සුලොචනට ගිය අහිංසක හිනාව... මොනව. හිතුනද දන්නේ නෑ. දැන් ගෙදර හදලා නෙ නියමයි. කලපුව ලගම ඉන්න නිසා ඔයාට කකුළු පැටව් අල්ලලා කොටුවල දාලා හදන එක පාඩුයි ද සුලො.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖 උත්සාහයක් ගන්නම්...👍
@pasinduumendra208
@pasinduumendra208 7 ай бұрын
ඉතුරු වෙච්ච තනි මාළුවා...උයන වීඩියෝ එක නැද්ද 🤩🤩🤩
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
නෑ....ඒක කරන්න බැරි උනා...
@aselajayawickrama9268
@aselajayawickrama9268 7 ай бұрын
ලස්සන පූසේක්❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 👍
@menakaranganath8627
@menakaranganath8627 7 ай бұрын
සුපිරි ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@malithadias
@malithadias 7 ай бұрын
කාලෙකින් සුලෝචන.... දාල තියන සිංදුව රෑට හීනෙනුත් ඇහෙනවා..අයියෝ සාමී..
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kghjjay4360
@kghjjay4360 7 ай бұрын
පට්ට පට්ට❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@SadeeshLakshan-bo7ne
@SadeeshLakshan-bo7ne 7 ай бұрын
Niyamaii🙂
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@madhawasuranga1498
@madhawasuranga1498 7 ай бұрын
මොදා කාල නෑ මම. එක්කෝ වෙන නමක් ඇති. කොයි වගේද ටෙස්ට් එක දමිත් අයියේ කොරලි ටයිප් ද ? grill කරන්න හොදද
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
කොඩුවා කියන්නේ මේ මාලුවට.....
@Chamarathilakarathna-gw8ii
@Chamarathilakarathna-gw8ii 7 ай бұрын
Elama😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@osandaliyanage1517
@osandaliyanage1517 7 ай бұрын
ඒ මාළුවා වතුරේ ගැටගහල තියන්න හේතුව පැහැදිලි කරනවද?
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
වෙලදපොලට යනකම් පනපිටින් තියාගන්න.........
@user-wn2fb1zi8r
@user-wn2fb1zi8r 7 ай бұрын
Aiye me moddu allapu time eka keeyada? Pot eka koheda maha Palma gawada?
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හවස 2.30 ට විතර වැස්ස දවසක්....අහස කලුවරයි......පාලම හරියේ තමයි....
@newsl1003
@newsl1003 5 ай бұрын
දාන හැම විඩියො එකම බලනවා😊❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@mr.j6365
@mr.j6365 6 ай бұрын
Damith aiya sulochna oyalge KZbin chnel eka hrima lassnai creative. Issrhtm ynna lbewa damith aiya honda hadawathak tiyana lassna manussyek api hamdma oys ekka 🥰🥰😘😘😘😘
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dimuthudilshan9782
@dimuthudilshan9782 7 ай бұрын
සුලෝචන හොද පොර❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@buddhikaperera5716
@buddhikaperera5716 7 ай бұрын
ධීවර කර්මන්තයේ "සුලෝචන" කියන්නෙ වැඩ්ඩෙක් තමා...
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 👍
@GamingBMS
@GamingBMS 7 ай бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@anthonyruchi
@anthonyruchi 7 ай бұрын
Fantastic ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Thanks 💖
@denethbandara-zg7vw
@denethbandara-zg7vw 7 ай бұрын
ada video ekath supiri
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@inigam6739
@inigam6739 7 ай бұрын
බිලිබාන්න හරිම ආසයි මමනම් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
සුපිරි 👍
@Janith_Tharindu_Rathnayake
@Janith_Tharindu_Rathnayake 7 ай бұрын
supper👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Thank you 💖
@sahanpiumantha792
@sahanpiumantha792 7 ай бұрын
Good luck ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Thanks 💖
@piriyankarapiriyankara7216
@piriyankarapiriyankara7216 7 ай бұрын
සුලෝචන 👌💚💚💚
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@Shani_Sj
@Shani_Sj 5 ай бұрын
ඇයි ලණුවක ගැට ගහලා වතුරඅ තියන්නේ?මස් දිය වෙනවා වගේ වෙනවද මේ මාලුවගේ.. එහෙම ගැටගහලා තියෙනකොට වෙන සත්තු ඇවිත් කන් නැත්ද වුන්ව? අනික අර වෙන්දේසි කරන තැන කූඩෙට කියලා කිලෝ එකක් අඩු කරානේ.ඒ ප්ලාස්ටික් කූඩේ කිලෝ එකක් නෑනේ.🤔
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
මේ මාලුන්ව fresh පිට තියාගන්න තමයි දිග එලි කරන්නේ.......කූඩෙ බර යවලා තමයි මුදල් ගෙවන්නේ.....
@dilshantheekshana5168
@dilshantheekshana5168 7 ай бұрын
Gammak thamai supiri❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@chaminijayasinghe3801
@chaminijayasinghe3801 7 ай бұрын
Fish are very happy 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
fishermen also happy 💖
@chaminijayasinghe3801
@chaminijayasinghe3801 7 ай бұрын
@@wishwatiyubaya yes
@user-us9jh4dw5j
@user-us9jh4dw5j 7 ай бұрын
අනෙ අපි ආසෛ dallo allana video ekak genawanm ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
උත්සාහයක් ගන්නම්
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 7 ай бұрын
වැහි කළුවරට මාළු වැඩියි වගේ එකක් නේද ⁣🤔 මොන්ස්ටර් වර්ගයක් නේද මොදා ඉතිං රෑට නෙවීද එන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
රෑටත් ඉන්නවා......වෙලාව තමයි....හැමවිටම සෙට් වෙන්නේ නෑ.......
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 7 ай бұрын
@@wishwatiyubaya වැහි කළුවරට වැඩි ඇති මොන්ස්ටර් ල
@Asanka_Dilip
@Asanka_Dilip 7 ай бұрын
අදත් 🔥
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@anushkanayanatharu521
@anushkanayanatharu521 7 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@adahalan
@adahalan 7 ай бұрын
Negombo wala, koheda place eka, Location plz..
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
very sorry ......ධීවරයින් ඒකට කැමති නෑ....සමාවන්න🙏🙏🙏
@deshdesh413
@deshdesh413 7 ай бұрын
අඩෝ පඩූ නෑ වැඩේ මාලු 3යි රු.7000යි පැය දෙක් තුනක් අල්ලන්න ඇති..අපේ පැති වල නෑ නේ මුහුද ..😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
රට වටේම ධීවරයින්ගේ රැකියාව ඔහොම තමයි......ලැබෙන දාට ලැබෙනවා.....නැතිදාට නෑ.....
@pushpakumarajayarathne6875
@pushpakumarajayarathne6875 6 ай бұрын
Wadak na kiyala supiri neda
@dilshanedirirathna8303
@dilshanedirirathna8303 4 ай бұрын
සුපිරි සුපිරි ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SanduniNisansala-bk7bq
@SanduniNisansala-bk7bq 6 ай бұрын
Niyamai ❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@WKmadhuranga
@WKmadhuranga 7 ай бұрын
hammata siri,,,,,,,,,,, pissu kora video ekak,,, thank you wewa illapu video eka demmata,,,,,,,,,,,,,,,,,,,,,,,, jaya wewaaaaaaaaaaaaaaaa
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dumindasampath9057
@dumindasampath9057 7 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@user-fq4xi7rn3r
@user-fq4xi7rn3r 7 ай бұрын
Sahodarya wenada kiynwa wage kiynna tiyenne adat supiri ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-yk2cr8pq1c
@user-yk2cr8pq1c 7 ай бұрын
Mat allanava moddu habai pana issongen allanne kitul pitte oita wada loku malu marenava dannam api rassa karanna kalani gage moye
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
නියමයිනේ......👍 මම ආවොත් වීඩියෝවක් කරන්න පුලුවන්ද......
@kavishkadilshan-ri2qn
@kavishkadilshan-ri2qn 2 ай бұрын
2 parath baluwa❤ aiya Aya me wage ekak gemuko ikamata ❤ bili bana ekak sulo chana ekkama❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@uam.usgodarachchi6345
@uam.usgodarachchi6345 7 ай бұрын
👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@gayanthusitha3013
@gayanthusitha3013 7 ай бұрын
Super ❤🎉🎉🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Thanks 💖
@sachintharaka9934
@sachintharaka9934 7 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@senarathwijepala8700
@senarathwijepala8700 7 ай бұрын
මමත් තලෙය් මන්නාරමේදි මේ වර්ගයේ මාලු ගොඩක් ඇල්ලුවා මම හිතාගෙන හිටියෙ මේවර්ගය කොඩුවා කියලා.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ශ්‍රි ලංකාවේ මොදා හෝ කොඩුවා ලෙසත් අසල්වැසි ඉන්දියවේදී “බෙග්ටි හෝ ඩන්ගාරා” වශයෙන්ද තායිලන්තයේදී “ප්ලා කපොං කාවෝ” ලෙසත් මලයාසියාවේදී හා පිලිපීනයේදී පිලිවෙලින් “සයිකැප් හා බුල්ගන්”වශයෙන්ද ඉන්දුනීසියාවේදී “පිලක් හෝ ටෙලප්”වශයෙන්ද ඔස්ට්‍රේලියවේදී හා පැපුවානිවුගිනියාවේදී “බැරමුන්ඩි” ලෙසද නම් ලබා ඇති මේ සුවිශේෂී මත්ස්‍යයා ඉංග්‍රීසි භාෂාවෙන් “සී බාස් හා ජයන්ට් සී පර්ච්” වශයෙන් හදුන්වයි.විද්‍යාවේදී මෙම මත්ස්‍යයා පහත ආකාරයට වර්ගීකරණය කරනු ලබයි. ඉතාමත් සිත්ගන්නා සුළු ජීවන රටාවකට හිමිකම් කියන මොදා මිරිදිය කිවුල් දිය හා කරදිය යන ජල තල තුනම ප්‍රයෝජනයට ගෙන ජීවත් වෙයි.එම නිසා ඉතා ශක්තිමත් මත්ස්‍යයෙකු වශයෙන් ජල ජීවී විද්වතුන් හදුන්වති. නිවර්තන හා අර්ධ නිවර්තන ඉන්දියන් සාගැය හා බටහිර පැසිපික් සාගර කලාපයත් උතුරැ ආසියාව හා බටහිර අප්‍රිකානු ප්‍රදේශත් ඔස්ට්‍රෙලියාවේ කුවින්ලන්ඩ් ප්‍රදේශත් වාසස්ථාන ලෙස භාවිතා කරමින් ජීවත් වන මෙම සත්වයා ජල ජීවී වගා කටයුතු සදහා යොදා ගන්නා ඉතා ඉහල ඉල්ලුමක් ඇති මත්ස්‍යයකි. ආහාර සොයා මිරිදිය පරිසරයට පැමිණෙන මෙම සතුන් ගේ ලිංගික පරිනථය කලපු හා ගංගා මෝය වලදී සිදුවී බිත්තර දැමීම සදහා මුහුදට ගමන් කරයි.ලවණතාවය 1000කට කොටස් 30 හෝ 32ට හා ගැඹුර මීටර 10 හා 15 අතර ප්‍රදේශ වලදී හඳ මෝරා ඇති රාත්‍රී වලදී බිත්තර දැමීම සිදුකරයි.දින 01කදී පමණ බිත්තර පිපිරී කුඩා පැටව් සාගරයට පිවිසෙයි.දින දෙකක් පමණ තම බිත්තරයේ ආහාර ප්‍රයෝජනයට ගන්නා මෙම පැටවු ඉන් පසු එක සෛලීය හෝ බහු සෛලීය ශාක ප්ලවාංග ආඅහරයට ගනිමින් ජීවත් වෙයි‍.එනම් මුල් කාලය ශාක භක්ෂක වෙයි.ඉන්පසු සත්ව පුලවංගයද ආහාරයට ගන්නා මෙම පැටවු සර්ව භක්ෂක ජීවන රටාවනට හුරැවෙති. අවසානයේදී සතා ක්‍රමයෙන් වැඩෙන විට සම්පූර්ණ මාංශ භක්ෂක වෙයි. පරිනත සතුන්ගේ ආමාශ පරික්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සියයකට 70ක් ඉස්සන් සහ කකුළුවන්ද සියයකට 30ක් කුඩා මසුන්ද ආහාරයට ගෙන ඇති බවයි. මුලින් මි.මී 1.05 පමණ පැටවුන් පලමු මස තුල මි.මී 20ක් වර්ධනය වෙයි. මේ අවස්ථාව වන විට පැටවුන් සාගරයේ සිට වෙරළබඩ ප්‍රදේශ කරා පැමිණ ඉන්පසු කලපු වලට සහ ගංඟා මෝය තුලට ඇතුළු වී වෙනත් ජල ස්ථරයකට හුරැවී ජීවත් වීම අරභයි. පළමු වසර තුලදී මි.මී.300ක් පමණ වර්ධනය වන අතර මාංශ භක්ෂක භෝජන ක්‍රමයක් අනුගමනය කරති.ඉන්පසු වසර 3කින් පමණ උප පරිනත තත්වයකට පත්වන මෙම සත්වයින් ප්‍රමාණ‍යෙන් මි.මී.580ක් පමණ වේ.අවුරැදු 04කින් පමණ මි.මී.700ක් පමණ වෙති.අවුරැදු 06 සිට 09 දක්වා කාලයේදී මි.මී.850ත් 1000ත් අතර ප්‍රමාණයකට පත්වන සත්වයින් ප්‍රජනන අවධියට පත්වෙයි.මෙම කාලයේදී බිත්තර බෙදා හැරීම සදහා සාගරයට ගමන් කිරීම ඇරඹෙයි. සම්පූර්ණ ජීවිත කාලය අවුරැදු 25ක් හෝ ඊට වැඩි විය හැක. සමහර සත්වයින් කුඩා කල මිරිදිය ජලාශ වලට පැමිණ මුළු ජීවිත කාලයම මිරිදිය තුල ජීවත් වෙති.මෙවැනි මසුන් දිගෙන් සෙන්ටි මීටර 70න් පමණද බරෙන් කිලෝ ග්රෑම් 20ක් පමණද වී ඇති බව වර්තා වේ.නමුත් මෙම පරිසරය තුල කිසිදා ලිංගික පරිණතභාවයකට මෙම සත්වයින් පත් නොවෙති. කරැණු මෙසේ වුවත් සාමාන්‍යයෙන් කි.ග්‍රෑ.06 හා 10බර පංතියේ ඇති මවු සතුන්ගේ බිත්තර වල ජීවත් වන පැටවුගේ සියයට ගණන වැඩිය.වෙනත් වචන වලින් කියතොත් නිරෝගී වැඩි පැටවුන් ලබා ගැනීම සදහා සුදුසු වන්නේ කි.ග්‍රෑ.06 හා 10 අතර මවු සතුන්ය.
@user-qm1zt5if5d
@user-qm1zt5if5d 6 ай бұрын
THANKS MALLYA....
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Welcome 💖
@Isuru-xb4mm
@Isuru-xb4mm 7 ай бұрын
වෙන්නප්පුව ගල් වැටි වල මාළු අල්ලන වීඩියෝ එකක් කරන්න එන්න පුලුවන්ද
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
පුලුවන්.....කොහොමද සම්බන්ද කර ගන්නේ.......මේ තියෙන්නේ මගේ නොම්බරය . 0750975491කෝල් එකක් දෙන්න....මම එන්නම්.... ස්තුතියි 👍
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x 7 ай бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
පොල්ලෙන් තලා අල්ලන මාලු @wishwatiyubaya 😲👣🦈
28:20
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 135 М.
одни дома // EVA mash @TweetvilleCartoon
01:00
EVA mash
Рет қаралды 5 МЛН
How to open a can? 🤪 lifehack
00:25
Mr.Clabik - Friends
Рет қаралды 12 МЛН
Godzilla Attacks Brawl Stars!!!
00:39
Brawl Stars
Рет қаралды 9 МЛН
Buy Feastables, Win Unlimited Money
00:51
MrBeast 2
Рет қаралды 69 МЛН
වෙලේ කාවයියෝ | Wele kawayyo @wishwatiyubaya 😲🤔🤩
19:06
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 140 М.
වලක් බහිමුද ? @wishwatiyubaya  🤔😲🤫
25:51
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 121 М.
tuna fishing line part 1
23:20
Golden Fishermen SL
Рет қаралды 934 М.
කරමුරල් දඩයම |black bream hunt @wishwatiyubaya 🙄😮😲
25:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 308 М.
පාලම් පරව් | Palam paraw | @wishwatiyubaya😲🤔🤫
26:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 140 М.
одни дома // EVA mash @TweetvilleCartoon
01:00
EVA mash
Рет қаралды 5 МЛН