No video

ultrasonic mist maker | humidifier | අති ධ්වනිය මගින් ජල වාෂ්ප හදමු...

  Рет қаралды 10,270

E&E tronic

E&E tronic

5 ай бұрын

/ @eetronic-qz4zk
youtube.com/@E...
link aliexpress
Just found this amazing item on AliExpress. Check it out!
LKR403.66 63%OFF | Humidifier Portable Fogger Atomization Big Mist Sprayer Motherboard Mini 5v New Kits Film Oscillating 2023 Mist Maker Usb
a.aliexpress.c...
darazz
1PCs 220ML Mini Portable Ultrasonic Air Humidifer Aroma Essential Oil Diffuser USB Mist Maker Aromatherapy Humidifiers for Home | click.daraz.lk...

Пікірлер: 31
@mydeascraft3026
@mydeascraft3026 4 ай бұрын
සුපිරි 🔥 ජය වේවා ❤️
@manjulamahesh1279
@manjulamahesh1279 5 ай бұрын
Good work brother. ❤❤❤
@3rdeye800
@3rdeye800 3 ай бұрын
වාතයේ තියෙන ජල වාෂ්ප වැඩි වුණාම අපේ ඇඟෙන් පිට වන දහඩිය වේලෙන ප්‍රමාණය අඩු වෙනවා.මේ දවස්වල අධික අපහසුවක් දැනෙන්නෙත් හවසට වැසි අධිකව ලැබිලා දවල්ට අධිකව හිරු රස්මිය තියෙන නිසා පොළවෙන් ඉහළට යන ජල වාෂ්ප වැඩි වෙනවා.මේ හේතුව නිසයි අපිට මේ තරම් අපහසු. මේ නිර්මාණය ගොඩක් වටින්නෙ AC කරපු කාමරයකට අපේ සමේ වියලීම පාලනය කරන්න.අධික ලෙස සම වියළිමකට ලක් වෙනවා මොකද Humidty එක (වාතයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය) අඩු නිසා. office room එකට වගේ තමයි මුලින්ම මේ humidifier එක හඳුන්වා දුන්නෙ.ඔබේ නිර්මාණය විශිෂ්ඨයි..
@kumaranayananayaka-ip8tp
@kumaranayananayaka-ip8tp 3 ай бұрын
0
@Meditation-soul-music
@Meditation-soul-music 4 ай бұрын
Electronic badu walata oka hoda nee..ee wageema room ekak ethule okaa daala tibila kamaree jala washpa ekathu unama rasne wedi wenawa.
@pradeepnamal4478
@pradeepnamal4478 3 ай бұрын
Matath ekak oni
@shanduminda2957
@shanduminda2957 3 ай бұрын
ලැප්එක ලගනම් තියන්න එපා අයියේ එල❤
@EEtronic-qz4zk
@EEtronic-qz4zk 3 ай бұрын
😂👍👍👍
@jumatism
@jumatism 4 ай бұрын
අර දිගට තියෙන කූරත් එක්කමද එන්නේ නැත්නම් ඒක වෙනම හදන්න ඕනෙද?
@EEtronic-qz4zk
@EEtronic-qz4zk 4 ай бұрын
සෙට් එකම එන්නේ.
@electroboy3607
@electroboy3607 4 ай бұрын
Lap ek gawanm tynn epa ,lap ek ewryii😅😅😅
@EEtronic-qz4zk
@EEtronic-qz4zk 4 ай бұрын
😄😄😄
@mmmanjula50
@mmmanjula50 4 ай бұрын
කාමරය සිසිල් කිරීමට සිදු කල යුත්තේ කාමරයේ ජල වාෂ්ප ඉවත් කිරීමයි.කාමරයේ ජල වාෂ්ප වැඩි කිරීම මගින් කාමරයේ උෂ්ණත්වය තවත් වැඩි වෙයි නේද?
@nalindaweerathunga2412
@nalindaweerathunga2412 4 ай бұрын
Hmmm
@EEtronic-qz4zk
@EEtronic-qz4zk 4 ай бұрын
මේක A/C පැත්තෙන් හිතන්න එපා .fan එකකින් කරන්නේ ඇග වේලෙන එකනේ. ඉතින් අහල තියෙනවද fan එකක් දාල වතුර බේසමක් ඇද ලග තියාගන්න කියල කතාවක්.අන්න ඒ වැඩේ වෙනුවට මේ යුනිට් එක පාවිච්චි කරන්න පුලුවන් නේද?
@nisal3709
@nisal3709 3 ай бұрын
​​@@EEtronic-qz4zk wahiddi jala washpa adu wenwda ahnnako minissungen 😂 dadiya nodammata whiddi rasne nane e wge thama agata dadiya nodammta rsene adu wenwa oken ..fan ekak nodammath fan eka dmmma cool ek wdi agatth hodai .aga welenneth na ethakota 🙂
@HappyAlbatross-ni9xn
@HappyAlbatross-ni9xn 5 ай бұрын
Gattu eke link eka danako
@EEtronic-qz4zk
@EEtronic-qz4zk 5 ай бұрын
Description eke balanna
@Wijewadhna
@Wijewadhna Ай бұрын
Ayye okata kiyana nama mokakda
@EEtronic-qz4zk
@EEtronic-qz4zk Ай бұрын
Ultrasonic mist macker a.aliexpress.com/_oBXWNbO descripion eke balanna
@harshachandana6886
@harshachandana6886 4 ай бұрын
Meke gana kohomada
@EEtronic-qz4zk
@EEtronic-qz4zk 4 ай бұрын
Description එකේ බලන්න
@thilinasadaruwan8651
@thilinasadaruwan8651 5 ай бұрын
කොහෙද genn gnne
@EEtronic-qz4zk
@EEtronic-qz4zk 5 ай бұрын
Dsraz , aliexpress nam tiyenawa bro
@EEtronic-qz4zk
@EEtronic-qz4zk 5 ай бұрын
Description eke balanna
@chamikakeshan985
@chamikakeshan985 4 ай бұрын
Daraz eke okama 480 venava
@supunsadaruwan384
@supunsadaruwan384 4 ай бұрын
Meke nama mokkd
@EEtronic-qz4zk
@EEtronic-qz4zk 4 ай бұрын
Link eka dala ati description eke
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 154 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 24 МЛН
Home made mini A/C machine#sinhala/Peltier  module aircondition#sri_helatv#sinhala#sri_lanka
18:06
sri hela TV..ශ්‍රී හෙළ TV
Рет қаралды 58 М.
How to Make a Better DIY Air Purifier
19:51
Healthy Home Guide
Рет қаралды 79 М.
How To Make Huge Humidifier Mist Maker
10:23
EASY TECH
Рет қаралды 32 М.
Making Cooler/Generator with Thermoelectric Device
14:37
ElectroBOOM
Рет қаралды 4,5 МЛН
How To Make Air Humidifier | Mist Maker Diffuser
15:32
LahisTech
Рет қаралды 280 М.