පෙරවදනක් ගීතය මගේ ජීවිත අත්දැකීමක් | Uma Aseni | Ithin Kohomada

  Рет қаралды 60,349

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #UmaAseni #IthinKohomada
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Instagram : / itn.srilanka
Follow on TikTok : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 106
@umaaseni1134
@umaaseni1134 2 жыл бұрын
බොහොම ස්තුතියි හැම කෙනෙක්ටම මේ ආදරයට ❤️
@annabell1098
@annabell1098 2 жыл бұрын
love u akki aththa jeevithedith ohoma ahinsaka da 😘
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka 2 жыл бұрын
❤❤❤❤
@anushkabulathsinghala2550
@anushkabulathsinghala2550 2 жыл бұрын
අපිත් ආදෙරෙයි..☺️☺️☺️
@NadeeshaSrilankanVillagefood
@NadeeshaSrilankanVillagefood 2 жыл бұрын
කාලයකට පස්සේ දැක්ක අතිශය දක්ෂ නිලියක්..මානික්කාවත පුදුම තරමි ආසාවෙන් බලන්නේ.පිචිචිගේ චරිතයට පුදුම තරමි සාදාරනයක් ඔයා කරනවා.මම හිතන්නේ ඔයා අහමිබෙන් දකින්න ලැබෙන ඉතාමත් දක්ෂ කෙනෙක්.දක්ෂතා තුලින් ඉදිරියටම යන්න සුබ පතනවා.❤
@darshijay8391
@darshijay8391 2 жыл бұрын
Uma today i knew abt you from TNL programme.This is heart touching song.i love it. බලාහිදිමි මතු භවයක හෝ
@NC-ud1lk
@NC-ud1lk 4 ай бұрын
කව්ද යකෝ මෙ වගේ ලස්සන හිතක් තියෙන කෙල්ල අත ඇරිය මොඩ මුසලයා
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 2 жыл бұрын
මානික්කාවත ඔබේ රංගනය විශිෂ්ඨයි .අනාගතයට සුබ පැතුම් අසේනි .
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
මෑත කාලයේ බිහිඋන අතිවිශිෂ්ඨ මාස්ට ටැලන්ටට් කාන්තාවක් තමයි උමා අසේනි කියන්නෙ...🧡
@JayalaniPhalage-xg8kn
@JayalaniPhalage-xg8kn 5 ай бұрын
උගත්කම එක්ක තිබෙන සියලු දක්ෂතා වගේම ඇගේ ලස්සන නිළියකට දුර්ලභ දෙයක්. දවසක මේ ක්‍ෂේත්‍රයේ සම්මානයෙන් පිදුම් ලැබීමට ඔබට ශක්තිය ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරනව❤👏👏👏🎉
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
හරිම ආදරේ හිතෙන චරිතයක්! මාණික්‌කාවත ඔබේ රංගනය අති විශිෂ්ඨයි. සම්මානයක් ලැබිය යුතූ රංගනයක්. මේ චරිතය නිසාම උමා අසේනිව අපේ හදවතේ නිධන් වෙලා. ආදරෙයි හදවතින්ම උමා 💕
@manujadezoysadancing536
@manujadezoysadancing536 2 жыл бұрын
පුතේ ඔබ සැබෑ කලාකාරිනියක්.ඔබේ ප්‍රාර්ථනාවන් ඉටුවේවා .......❤🌹
@premaperera8361
@premaperera8361 2 жыл бұрын
උමා අසෙ ්නි කැමති නමක් පුතෙ ් ඔයාගේ අහිංසක කමට හරිම ආදරෙයි මාණික්කාවත නාට්‍යය පලවෙනි කොටස සිට අපෙ ් ගෙදර කට්ටියම බලනවා ඔයා හොදට රගපානව ඒ පොත මම කියවලා තියෙනවා හරිම දුකයි ඔයාට ඉදිරියට ත් හොඳ චරිත ලැබෙ ්වා කියා පාර්ථනා කරනවා හොඳ ම නිලිය වෙන්න පුළුවන් ඔයාට තෙරුවන් සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඉදිරි සතුටින් පිරි අනාගතයක් පාර්ථනා කරනවා
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
මේ පිච්චිද ,මාණික්කාවත drama එක ඔයා ලස්සනට කරනවා අපි ආසාවෙන් බලනවා ගිය සතියෙ ඔයා මාර විදිහට අපිව බය කරා .
@shehaniwanniarachchi2808
@shehaniwanniarachchi2808 2 жыл бұрын
උමා අසේනි....
@hp7300
@hp7300 5 ай бұрын
මහසෝන් යක්සනී😂 තනුෂ්කා.....❤❤❤❤ආදරෙයි හොඳේ❤❤❤
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka 2 жыл бұрын
නංගී ගොඩක් දක්ෂ රංගන ශිල්පීනියක්....සුභ පතනවා හැමදාම ඉදිරියට යන්න කියලා.....මම සුදු බෙබි අක්කා 🙏
@shashiniprawardhitha8188
@shashiniprawardhitha8188 2 жыл бұрын
Uma akka harima niahathamani kenek kiyala katha wilasenma therenwa... akkage kathawen math godk dewl jiwetheta ekthu karagaththa.. sthuthi ayeth akkage nihathamanikamata..♥️♥️ program ekath harima lassanata thibba.. ♥️♥️
@myart149
@myart149 2 жыл бұрын
පිච්චි ...ආදරෙයි ඔයාට
@pamuddyadissanayaka312
@pamuddyadissanayaka312 2 жыл бұрын
Uma Aseni.❤️Fav😍🥺❤️
@vindyajayanifernando1951
@vindyajayanifernando1951 2 жыл бұрын
පිච්චිගෙ චරිත ය නිසාමයි .. මාණික්කාවත බලන්න ගත්තේ...ඒකටම ගැලපෙන කෙටිහාමි නිසා ඒ කතාව ජීවමාන යි....මුළුහදවතින්ම ආදරෙයි ඔයාලා හැමෝටම....❤️❤️❤️❤️🙏🥰❤️
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
හරිම ආස චරිතයක්,නදීමාල් ගේ නුරා වසන්තේ තමයි මගේ ආසම සිංදුව
@aththanayakakumara1255
@aththanayakakumara1255 2 ай бұрын
ඔබ තුමියගේ වැඩසටහන් හරිම ආසාවෙන් බලන මම ඔබතුමියට වාසනාවන්ත අනාගතයක්
@user-im5eq9dr1q
@user-im5eq9dr1q 2 жыл бұрын
eya ithamath duddimath saha sundara kanthawak 😊 lowen ekk ek deyakata wei samathakata kiuwata eka maha boruwk😂 ,dakshathawayan bohomai ,obta suba pthnwa idiri gamanata ,වැඩකටයුතු sarthakwa kragenimata lebwa kiyla suba pthnwa ❤️ Eya ithamath lassnai 🤗 Mama kamthi e hinwata☺️ E parinatha kathabahata☺️
@deepikawijayaratne150
@deepikawijayaratne150 2 жыл бұрын
"Pichchi" we like you.
@annabell1098
@annabell1098 2 жыл бұрын
mn hari kemathi kanthawak wachanaye parisamartha arthayenma kanthawak 😘
@anushkabulathsinghala2550
@anushkabulathsinghala2550 2 жыл бұрын
මොනවද අනේ ඔය අහන ප්‍රශ්න......මං නම් ආස උමා අසේනි නිවේදිකාවට....
@The_kokis
@The_kokis Жыл бұрын
බලා හිඳිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා....
@dreamhomevictor5869
@dreamhomevictor5869 3 ай бұрын
නිවේදිකාව සාකච්ඡාවේ නියැලෙන්නේ උමා සමග eye contacts නැතිව. කැමරාව දිහා බලාගෙන කෙනෙක් ගෙන් ප්‍රශ්න ඇසීම මුලුමනින්ම අසාර්ථකයි
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 2 ай бұрын
ඉතාම ආදරේ කරන දුවෙක් ඔබට ජය පතනවා
@chandrikarohini9279
@chandrikarohini9279 Жыл бұрын
උමා අසෙනි දුව ඔයා ගොඩක් දක්ෂයි සතුටුයි ...
@ridmirasanji9653
@ridmirasanji9653 2 жыл бұрын
❤️❤️
@indeepa5033
@indeepa5033 2 жыл бұрын
❤❤🥰
@pushpajinifernando3368
@pushpajinifernando3368 Жыл бұрын
This the first time I have seen this actress in a Tele drama.(Manikkawatha).Her acting is of high quality and showed a lot of maturity.Hope to see her in different roles.
@supundasanayake5896
@supundasanayake5896 Жыл бұрын
Kusum perisgen passe dakina hodama multi talented artist Uma! Kusum peristath wada dura gamanak yanna puluwan wei!
@nandanigamage2426
@nandanigamage2426 5 күн бұрын
හරිම ❤
@shiranifernando8825
@shiranifernando8825 5 ай бұрын
She is very talented and my favourit
@charunikumari6417
@charunikumari6417 2 ай бұрын
🎉🎉
@shenyavenuri9063
@shenyavenuri9063 2 жыл бұрын
😘😘👍
@hadamama2
@hadamama2 5 ай бұрын
දක්ශම දක්ශ නිලියක්.පරන සෙට් එක නැති වෙද්දි බයක් දැනුනා...ඒත් අලුතෙන් ඉන්නවා හොද කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්.❤❤❤
@user-ec5dc1lh4c
@user-ec5dc1lh4c 5 ай бұрын
මෙ industry eka next. Level එකට ගෙනියන්න නමි මෙවන් අය තව බිහිවෙන්න ඔන
@eslacademy-nz4nd
@eslacademy-nz4nd Жыл бұрын
She is very talented and creative also intelligent 🤓
@dammikadinesh2357
@dammikadinesh2357 3 ай бұрын
Adarey akke oyata.bs❤
@user-ec5dc1lh4c
@user-ec5dc1lh4c 5 ай бұрын
Uma සමිපුර්න package එකක්
@samanpalitha9524
@samanpalitha9524 2 жыл бұрын
මානික්කාවත පිච්චි හරිම දක්ෂ රංගවේදිනියක්.
@pradeepkariyawasam2258
@pradeepkariyawasam2258 2 ай бұрын
මේක gonnungen ඇත් වෙලා .දක්ෂතම අයගෙන් පිරිලා යන්න ඕනෑ ❤❤❤
@dilanikanchanamnawaduge667
@dilanikanchanamnawaduge667 4 ай бұрын
Good luck uma aseni💐
@Badiya1
@Badiya1 Жыл бұрын
hoyagena awe ❤❤❤
@PraveenVirajOfficial
@PraveenVirajOfficial 2 жыл бұрын
uma akka
@nirmalaperera5619
@nirmalaperera5619 Жыл бұрын
Ammoo pichchiye oyage athi vishishta ranganayata mage pranamaya. Eelanga hondama niliya oya thamai
@eslacademy-nz4nd
@eslacademy-nz4nd Жыл бұрын
Great 👍 interview Excellent keep it up❤
@shevonmodelkit6697
@shevonmodelkit6697 Жыл бұрын
ආදරණීය චරිතයක් ❤❤
@silverclouds4
@silverclouds4 Жыл бұрын
Multi talented girl
@lakmalrajapakshe8087
@lakmalrajapakshe8087 Жыл бұрын
අපි ඔයාට ගොඩක් ආදරෙයි පිච්චියේ........ ❤️
@chamindaupul6048
@chamindaupul6048 2 жыл бұрын
හොඳ අනාගතයක් තියෙන ළමයෙක්.
@user-py9yy7jp4v
@user-py9yy7jp4v 3 ай бұрын
Lassanai ragapana good👍 ❤
@deepikapriyadarshani94
@deepikapriyadarshani94 5 ай бұрын
පිච්චි , විශිෂ්ඨ රංගනයක්
@saliya69
@saliya69 Жыл бұрын
ඔබට ජය
@IrukaTv
@IrukaTv 5 ай бұрын
💯👌🔥 ජය වේවා😍🙏
@sarathsamaraweera9508
@sarathsamaraweera9508 Жыл бұрын
හිච්චි අමතක වෙන්නෙ නැ කවමදාවත්
@niranjimadu5880
@niranjimadu5880 3 ай бұрын
මුලින්ම මම මෙයා දැක්කෙ මානික්කාවත ඩ්‍රාම එකෙන් ❤
@IshanAththanayake
@IshanAththanayake 5 ай бұрын
Uma❤❤❤❤❤❤
@lashanbatta286
@lashanbatta286 4 ай бұрын
Super❤❤❤
@rachithaharshani123harshan5
@rachithaharshani123harshan5 2 жыл бұрын
Umaaa...oya nm supirii
@sahanikawshalyagamlath5879
@sahanikawshalyagamlath5879 Жыл бұрын
Akke oyage nama ahala tbbata dakala tbbe na. Dakinna uwamanawak tbbet na. Manikkawatha baluwata passe oya gana loku image ekak awa. Oyawa follow krnwa mn. Oyage dubbing wagema acting suberb. Good luck akke..tawa tawa oyage Nirmana enwanan api kamati. Mama eka husmata Manikkawatha balala iwara kra ❤️
@xtratelecom1035
@xtratelecom1035 2 жыл бұрын
හැම සතියෙම මාණික්කාවත බලනවා එකෙන් තමයි දැනගත්තේ උමා කියන්නේ කව්ද කියලා දක්ෂ නිලියක්
@gssdayanandasajeewanie6150
@gssdayanandasajeewanie6150 Жыл бұрын
Manikkawatha ......අති visister රංගනය .......
@user-qt7vr5ns2y
@user-qt7vr5ns2y 4 ай бұрын
Dakshay oya Honda anagathayak tiyenwa
@dranandakulasooriya7515
@dranandakulasooriya7515 4 ай бұрын
සරල බව කියන්නෙ සංකීර්නත්වයේ ඉහලම තලයයි😀
@suranagasapumalbandara5337
@suranagasapumalbandara5337 4 ай бұрын
❤❤❤❤❤
@Supun.
@Supun. 2 жыл бұрын
🤩😊
@hiranmalinda3271
@hiranmalinda3271 2 жыл бұрын
❤️👏
@kumariperera8803
@kumariperera8803 Жыл бұрын
Aadarey pechcheyeeee
@anilrasanga3400
@anilrasanga3400 Жыл бұрын
Sri lankeeya products ekak kiuwoth harida manda.oya ape ratata godak watina charithayak eka hari na wage ne.sampathak kiuwoth hari.anna eka hama mohothakama araksha karala denna hodada pichchi.hadawathinma. hadawathinma.godak adarei.suba anagathayak.kawadawath waradinna oyata.mokada oya 'great' charithayak.
@janakakaluarachchi2735
@janakakaluarachchi2735 Жыл бұрын
ටැලන්ටට් කාන්තාවක්
@anushkabulathsinghala2550
@anushkabulathsinghala2550 2 жыл бұрын
හූ..හූ..රන්දිර්
@sandunmadushanka6905
@sandunmadushanka6905 2 жыл бұрын
❤️
@IshanAththanayake
@IshanAththanayake 5 ай бұрын
❤❤❤❤❤❤
@darshanakd3530
@darshanakd3530 9 ай бұрын
💚
@hirunihansika7658
@hirunihansika7658 2 жыл бұрын
❤❤❤
@shalikapriyadarshani3432
@shalikapriyadarshani3432 2 жыл бұрын
❤️❤️❤️❤️
@bangtansenan2675
@bangtansenan2675 2 жыл бұрын
❤️❤️
@wishakapriyadarshani5030
@wishakapriyadarshani5030 2 ай бұрын
❤❤❤
@Shashi-xo6zz
@Shashi-xo6zz 4 ай бұрын
❤️❤️
@journeysend92
@journeysend92 5 ай бұрын
@surashadilhani5993
@surashadilhani5993 Жыл бұрын
❤️❤️❤️
වැඩි කැමැත්ත වැදි රජුට...
25:48
Paradeese | Episode 33 - (2024-09-11) | ITN
18:53
ITN Sri Lanka
Рет қаралды 103 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 43 МЛН
Nugasewana - ගීත හැදුන  විදිය 2021-03-11 |Rupavahini
45:15
Chat & Music - (2021-12-17) | ITN
1:55:52
Chat & Music ITN
Рет қаралды 65 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 129 М.