No video

Nugasewana - ගීත හැදුන විදිය 2021-03-11 |Rupavahini

  Рет қаралды 149,587

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

3 жыл бұрын

© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes

Пікірлер: 176
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
ආදරය හරිම ලස්සනට දකින කෙනෙක් උමා අසේනි අපේ කාලයේ විශිෂ්ටම ගී පද රචිකාව ❤️❤️
@DIMOXIST
@DIMOXIST 4 ай бұрын
උමා ලියපු ඔක්කොම සින්දු ඔරිජිනල් අහන්න මාර ලස්සනයි
@Natasha-gz4bm
@Natasha-gz4bm 3 жыл бұрын
රවීන්ගෙ voice එක නම් භාවනාවක් ! Raween ; multi talented unique gem ❤️
@pavithrasandamali
@pavithrasandamali 3 жыл бұрын
නූතනයේ ගජමන් නෝනා ❤️❤️❤️
@sunithakuwait5347
@sunithakuwait5347 3 жыл бұрын
Godak.hoda wadasatahanak.athtenma Geta racana.karana.nange oyage hageema.gananam.athtenam Pudumai.akatama Galapena.gayanaya apee raven oba.samata.degugamank......❤️❤️❤️❤️🌹🌹🌹🌹
@prabodharasanjali1111
@prabodharasanjali1111 3 жыл бұрын
ඉතා රසවත් වැඩසටහනක් .... උමා අසෙනි කිවිඳියගේ පද රචනා හුඟක් කියවලා තියෙනවා....ඉතා දක්ෂ, රූමත් කෙල්ලක්... ඔයාව තවත් හොඳින් දැනෙනවා දීප්ති මිස්ගේ දුව නිසා... චූටි කාලේ යුනිෆෝම් එකෙන් අපේ ඉස්කෝලෙට එනවා දැකලා තියෙනවා ...අපි වැඩිමල් අක්කලා වුණත් කතා කරලා හුරතල් කරනවා ඔයාව... රවීන් දක්ෂ ගායකයෙක්... නිවේදනයත් හොඳින් ගැලපෙනවා... සැමට ජය....
@yasithachathu2297
@yasithachathu2297 3 ай бұрын
උමා අසේනි කලා ලෝකයට පායපු සදක්. හැම නිර්මානයක්ම විදින්න පුලුවන් නිර්මාන. දක්ශ රන්ගනශිල්පිනියක් දක්ශ ගිපද රචිකාවියක්. සුබ පතනවා .තව තවත් හොද නිර්මාන රැසක් කරන්න ලැබෙන්න කියලා .රවින් කනිශ්ක කියන කතාව ඇත්ත. කොච්චර ඇහුවත් එපා නොවෙන වචන ටිකක්. ගීතයක්.
@epleblomst91
@epleblomst91 3 жыл бұрын
මේ නාට්‍ය සිංදු ලියපු අයට හා සිංදු ගයන අයට ස්තූතියි පුදුම රසක් විදිනවා ලස්සනයි හැමෝම සැමදා සතුටින් ඉන්න ආදරෙයි. ❤❤❤❤💓💓💓💓
@chandrikagamage901
@chandrikagamage901 3 жыл бұрын
උමා අසෙනි දුව ඔයාට සුබ පතනවා නව පරපුරේ අති විසිස්ට ගී පද රචිකාවියක්.තවත් ඉදිරියට මෙවන් මිහිර් විසිස්ට පද රවනා කරන්නට ණ්‍යානය ,දැනුම පහල වේවා රවීන් කනිෂ්ක අති දක්සයෙක් පුතෙක් ඔහුට හැම ගීතයක්ම මිහිරෙට ගායනා කරන්න හැකියාව තියෙන නව පරපුරේ අති විසිස්ටයෙක් .ඔහුට සුබ පතනවා .හදවතින්ම විදින්න පුලුවන් ගීත කීපයක් හරිම ලස්සනයි පුතා හරිම මිහිරියි 👍👍🙏🙏❤❤❤
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 3 жыл бұрын
kzbin.info/www/bejne/a3e3mWtvhpmHfpI
@chathuraweerasinghe624
@chathuraweerasinghe624 3 жыл бұрын
ඒ වචන ... හද පාරවනවා... හරිම අපූරුයි උමා අසේනි මෙනවිය...👍
@nethmiwanigasekara2177
@nethmiwanigasekara2177 3 жыл бұрын
හදවතේ ගායකයා❤රවීන්...
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 3 жыл бұрын
kzbin.info/www/bejne/a3e3mWtvhpmHfpI
@nilanthafonseka5112
@nilanthafonseka5112 4 ай бұрын
අඩේ මේ ලමයා මාර ඌගත් වැඩ්ඩියේක්නේ... අපි රසකරකර ආහලා තියේන්නේ මේයාගේ ගිතනේ.... ඔය ඔක්කොම ගිත රවින්ගේ කටහඩටත් සුපිරියට ගැලපේනවා❤❤❤❤❤
@wickramaarachchi9993
@wickramaarachchi9993 3 жыл бұрын
උමා අසේනි,ගී පද වගේම ඔයත් ලස්සනයි.ඔයාට සුභ අනාගතයක් වේවා නංගී .ඔයාගෙ අතින් ලියවුණ ගීත තවත් අපට ඇසේවා.
@wasanaudeshika9435
@wasanaudeshika9435 3 жыл бұрын
හරිම ලස්සන පදරචන වගේම ලස්සන ගායනයක්.. ඔබ දෙපලටම සුභ පතනවා විශිෂ්ට නිර්මාන ඉදිරියටත් කරන්නට..
@shalikapriyadarshani3432
@shalikapriyadarshani3432 3 жыл бұрын
ITNඑකේ "ආලියා"එකේ ඔයා පොඩීගේ චරිතය හරිම ලස්සනට කරනව.රවීන්ටත් සුභ පතනවා ඉදිරි වැඩකටයුතු වලට.ඔයාල වගේ තරුණ කලාකරුවන් අපේ රටට සම්පතක්
@rangahansa3644
@rangahansa3644 3 жыл бұрын
රවීන් කියන්නෙ අද කාලේ ඉන්න අති විසිස්ට ගායකයෙක්🌺🌺
@chathuvidanage67
@chathuvidanage67 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක්.උමා අක්කියි රවීන් අය්යයි එක්ක ගොඩක් අර්ථවත්ව වැඩසටහන ගලන් ගියා.උමා අක්කි මේ සමාජෙට වටින දේවල් ගොඩක් කියලා දුන්නා.ඒ වගේම රවීන් අය්යා හරිම ලස්සනට උමා අක්කි ගීත හැදුන විඳිය කිව්වට පස්සේ ඒ හැඟීම් වලට හරිම සාධාරණයක් ඉටු වෙන විදියට ලස්සනම තැන් වලින් තෝරා බේරාගෙන ගීත ගායනා කලා.ඒ වගේම නිවේදකයන් දෙදෙනත් හරිම ලස්සනට පවතින වාතාවරණයේ විදියට වැඩසටහන ගලපාගෙන ඉදිරිපත් කලා.සුභ පතනවා හැමෝගෙම අනාගතය සාර්ථක හා ලස්සන වෙන්න කියලා❤️.
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 Жыл бұрын
උමා අසේනී සහ රවීන් කනිෂ්ක දෙපල හරිම දක්ෂ දෙදෙනෙක්. මම ආසම දෙදෙනෙක්. මානික්කාවත ටෙලිඩ්‍රාමා එකේ ඇය ගේ රංගනය අති විෂිශ්ඨයි. ඒ වගෙමයි රවීන් පුතා. තෙරුවන් සරණයි! දෙදෙනාටම. ❤❤
@user-pf3tj9xu4p
@user-pf3tj9xu4p Ай бұрын
ඇත්තටම ඇත්ත. කොච්චර ඇහුව ත් එපා නොවන හැගීම්බර ගීතයක්
@shashinisubasinghe7465
@shashinisubasinghe7465 3 жыл бұрын
A great lyricist and a a singer with a soulful voice. Treasures of the youth. Thank you for the beautiful songs in Sasara Kinnaravi and thank you Rupavahini for bringing out Raveen's talent again.
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
රවීන් අයියගෙ voice එකනම් භාවනාවක් ❤❤🔥 උමා අක්කිගෙ පදවැල් අමුතුම සුන්දරත්වයක් 👌🔥
@Handy-Chanda1970
@Handy-Chanda1970 3 жыл бұрын
නව පරපුරේ උමා අසෙනි,සුභ පතනවා. විශිෂ්ට නිර්මාන කරන්නට..
@epleblomst91
@epleblomst91 3 жыл бұрын
හිතට දැනුනු ගීත ගයන රවීන් කනිෂ්ක අපි ආදරෙයි සතුටින් ඉන්න සැමදා ආදරෙයි ❤❤❤❤ සසරකින්නරාවි the land of the blue sea .....ස්තූතියි ජාතික රූපවාහිනිය. Lée min ho තව ලස්සන කතාවක් දෙන්න අපිට 💘💘💘💗💗💗💗💗
@mallikajayasundara7280
@mallikajayasundara7280 3 жыл бұрын
Lee min hoගේ ඒකක් දෙන්නකො Please 🙏🙏
@thanujajanika271
@thanujajanika271 3 жыл бұрын
රවීන්ගෙ හඩ ❤️🥺❤️
@sevishikiriella1313
@sevishikiriella1313 3 жыл бұрын
Raween oyage voice eka nam pissuwak 🥺🥺🥺🔥🔥🔥❤❤❤ Maarama lassana hitha puduma widihata niwena voice ekak 💕
@sashinihansamali4136
@sashinihansamali4136 Жыл бұрын
හදවත රිදෙනව කතාවත් එක්කම සින්දුව ඇහෙනකොට 🥺❤️
@RS20223
@RS20223 8 ай бұрын
ඇත්තමයි මොකක්ද මන්දා වෙනවා ❤🥺 කියන්න තේරෙන්නෙත් නෑ ❤️
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
As always a pleasure to watch Raween sing with his melodious voice and playing music as well. Also expressing his views on the songs is full of depth and insight. Being a talented actor, he effortlessly brings out the emotions involved in the lyrics in a touching manner.that one feels it like one’s own experience. Thank you so much Rupavahini for inviting Raween for your programs. He is an incredibly rare asset to the industry.
@RS20223
@RS20223 3 жыл бұрын
Raween ayiyath lassanata sing karanawa .good luck ayiye oyatath .❤️❤️
@prasadiwarnakulasuriya6277
@prasadiwarnakulasuriya6277 3 жыл бұрын
උමා අසේනි අක්කේ ආදරෙයි ඔයාට ❤️❤️ ඉදිරියටම යන්න අක්කේ .. ජයෙන් ජයම වේවා ! ඔයාට 💝💥😍😍
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 3 жыл бұрын
kzbin.info/www/bejne/a3e3mWtvhpmHfpI
@anomawijesekara9876
@anomawijesekara9876 4 ай бұрын
උමා තව ලියන්න ශක්තිය ලැබේවා !
@thamalarodrigo4999
@thamalarodrigo4999 3 жыл бұрын
Excellent programme. Beautiful Lyrics with Raween's soulful voice. Thankyou Rupavahini for invite Our multitalented Raween. Thankyou Uma. Budusaranai 🙏
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 4 ай бұрын
ලස්සනයි ..රවින් පුතා ලස්සන ට ගයනවා.......උමා දුවේ පද පෙළ ලස්සනයි
@dumithpriyantha2881
@dumithpriyantha2881 3 жыл бұрын
raween aiyage voice eka nam harima lassanai ewagema ohuge nihathamani kamata api hamadama adarei
@geethanigunasena7753
@geethanigunasena7753 3 жыл бұрын
I was waiting to hear about "Me ahasa yatama", feel so lucky to hear this song, voice, lyrics and music. Thanks so much!
@geethanigunasena7753
@geethanigunasena7753 3 жыл бұрын
So beautiful singing Raveen!
@geethanigunasena7753
@geethanigunasena7753 3 жыл бұрын
So beautiful lyrics Uma!
@jayanthidesilva9614
@jayanthidesilva9614 3 жыл бұрын
Raveen aiya hadawathata denena widiyata lassanata geetha gayana karanawa . Uma akka hadawathata denenna lassanata a wachana tika galapala thiyenawa .dennatama suba pathanawa .
@erangaabhishek2165
@erangaabhishek2165 3 жыл бұрын
අතිවිශිෂ්ඨයි රවින් 👍👍
@rkdon3880
@rkdon3880 3 жыл бұрын
Well balanced conversation. Worth watching/hearing although first time. There is something very realistic about this conversation itself apart from the dreadful truth and realities they managed to touch, to point out. Their language use, and examples and tone of their manners are easily understood and not limited to one set of audience, neither simple minded nor it is overly educational or professional. It is perfectly professional enough to deliver the message with ease. Raween's soulful voice and down to earth personality has not limit. One of the obvious reasons for his popularity. Great to see and hear Raween engage in conversations connecting with audience in a different setting. As a young artist, his fans want to see and hear him engaged in this type of conversations, even more deeper topics, more often, where his audience can relate, hear and understood. His journey, his walk in this field and who he is as an artist, should not be limited to or understood as one of his characters as an actor. For that, as fans, we appreciate Sri Lanka Rupavahini for inviting Raween for various programs such as this one and also Sihiniyaki Raa. Speaking of Sihinayaki Raa, it is high time to have Raween again on Sihinayaki Raa. Raween, as usual, you gave life to each song, owning the experience momentarily, with your tonal expressions and control, as if they are your personal story, which is your rare talents ( among many) both as a singer and actor. Uma, great articulation and thank you for being candid about how you perceive the world around you and yourself as a person. We hope to see and hear your ideas are being shared in arts as well in other areas as social issues. I personally like how you subtly invited men (via your lyrics) to think how they feel or see (or should feel or see) a responsibility, injustice, pain and/or a loss from their point of view without overly victimizing either one. Searching for a solution not mere sympathy. All the best and thank you everyone, especial thanks for inviting Raween.
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
A great comment.
@rkdon3880
@rkdon3880 3 жыл бұрын
@@dayaranidealwis251 Thank you.
@roshiroshana7293
@roshiroshana7293 3 жыл бұрын
👍
@RS20223
@RS20223 3 жыл бұрын
Sasara kinnaraavi songs okkoma harima lassanai. 😍😍😍💕💕💕
@chamindaweerasekara7921
@chamindaweerasekara7921 4 ай бұрын
උමා මන් මුලින්ම දැක්කේ මානික්කාවත ටෙලිනාට්ටියෙන් ඇත්තටම හරිම දක්ස්සයි මෙයා සිංදු ලියනව කියල දන්නේ අද ඇත්තටම මාරම ලස්සනයි මාරම හැකියාවක් ඇත්තටම ලාංකීය කලාකෙතට ඔබතුමිය මැනිකක් ඒ වගේම රවීන් කනිෂ්ක එයාගේ හඩක් මාරම ලස්සනයි දෙන්නටම සුබ පැතුම්
@teddy5639
@teddy5639 3 жыл бұрын
Raween's voice 😍🖤❤️...
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 3 жыл бұрын
God bless you both!!!
@heshanmadusanka6508
@heshanmadusanka6508 3 ай бұрын
උමා ඔයා අපේ රටට ආඩම්බරයක් සහෝදරිය මම හරිම ආසම තරුනියක් මෑත කාලෙ ජය හොඳ ගමනක් යන්න පුළුවන් ඔයාට ආදරෙයි අපි තෙරුවන් සරණයි 💖💖🌹😘🙏🙏🙏
@shashiniravindi568
@shashiniravindi568 3 жыл бұрын
Aththatama man nm hithuwema ne me geetha okkoma gehenu lamayek athin liyaunu ewa kiyla..aththtama Uma akkaaa oya nm marai..echchra hekiyawak..mn godak asama charithayak oya..❤❤❤ A wagema Raveen aiyath wishishtai..❤❤❤ Dennatama subha pathanawa.. 💝💝💝
@malathiweerasinghe9011
@malathiweerasinghe9011 3 жыл бұрын
Uma nangiyo oyata I.raween malliyatai api godak aadarei
@hasinianuththara490
@hasinianuththara490 3 жыл бұрын
Aurudsak thisse man "Sanda duu" geethaye theruma gna mage hithin tharka kala thaththek duwektada,ayya nangitada,premawanthayek kyna deyak da kyl man Tharuka ayyagenut ahla tynwa ada thama aththatama mekata hethuwa danagatte Thank U soo much Uma akka❤️❤️
@sevishikiriella1313
@sevishikiriella1313 3 жыл бұрын
Oya godak nihathamanee star kenek Raween. Oya harima නිර්ලෝභීව anith ayage talents agaya karanawa. Api oyata godak kamathi. Idiriyatama yanna. Budusaranai ❤❤
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 3 жыл бұрын
ආරාධනා ඒකනායක ගෙන් පස්සේ කැමතිම ගීත රචකාවියක්
@madurikajayawardana8443
@madurikajayawardana8443 3 жыл бұрын
Godak lassanay uma raween congratulations
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Raween Kanishka Oba Pute Sabavenma Dakshayek Tamai. 👌 Nava Parapure janapriyama Nehathamani Dakshayek. 👌 Onama Gethayakata Sadaranaya Etukaranava.. Oya Hada Matanam Setha Nevana Bavanavak. 👌 Subaveta Getaya Rakagena Edereyatama Yanna. Obata Tavath Shakteya. Daireya. Wasanava. Labeva. Mage Prarthanava Eyai.. Teruvan Saranai Thanku Rupavahini.. Leyaveme Hakeyava Athe Veshestai.. 👌 👌 💖 💖 ✨ ✨
@raweenkanishkafan8046
@raweenkanishkafan8046 3 жыл бұрын
Thank you for inviting the multitalented Raween. His singing was extremely amazing as usual. Yet again he proved how humble he is by appreciating the talent of others and songs of others like Uma's and Sanuka's. Also waiting to see Raween Kanishka on Sihiniyaki Re programme again ❤️
@jayalathdayarathna7939
@jayalathdayarathna7939 3 жыл бұрын
Lassanai putha
@IDissan1
@IDissan1 3 жыл бұрын
So loving lyrics. Best of luck
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 Жыл бұрын
කොච්චර ඇහුවත් කොච්චර කිවවත් එපාවෙන්නැති ගීතයක් ,,,,,,,පදරචනයටම ගැළපෙන තනුව,,,,,,,,,,,,,,,,,,,,
@bhoomikeshi9350
@bhoomikeshi9350 3 жыл бұрын
Uma oyata thawa geetha liyanna suba patanawa
@harshanakrishantha8553
@harshanakrishantha8553 3 жыл бұрын
උමා අසේනි ❤️❤️❤️
@nilukasanjeewani774
@nilukasanjeewani774 3 жыл бұрын
හරිම ලස්සනයි .😊😊
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 ай бұрын
උමා රවීන් මාරෙට ගැලපෙනවා මට විතරයි ද එහෙම දැනෙන්නෙ❤❤
@swarnaperera131
@swarnaperera131 3 жыл бұрын
Wow Raween your voice is very nice. God bless you RK
@lolalalan8269
@lolalalan8269 2 жыл бұрын
වැඩසටහන ලස්සනයි..
@charusanu9619
@charusanu9619 3 ай бұрын
ඔයාලා දෙන්නම හරිම දක්ශයො........සුභ පැතුම් දෙන්නටම❤❤❤❤❤❤
@RS20223
@RS20223 3 жыл бұрын
Uma akkige sasara kinnaravi eke songs tika okkoma lassanai ❤️❤️
@chamthdenuware5132
@chamthdenuware5132 Жыл бұрын
උමා ආසෙනිගෙ නිර්මාණ ඇත්තටම අතිවිශිෂ්ට යි හද පැවරෙන නිර්මාණ .
@RS20223
@RS20223 8 ай бұрын
​@@chamthdenuware5132ඔව් ඇත්ත ❤💯
@vipuae4944
@vipuae4944 3 жыл бұрын
රවීන් පුතා නිසාමයි බැලුවෙ.
@sajithdilrukshan3691
@sajithdilrukshan3691 3 жыл бұрын
Patta Raween
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Uma Duvage Aten Leyaunu Me... Getha Harema Arthavath.. 👌 Tavath Mevane Hoda Nermana Leyanna Duve Obata Shakteya. Daireya. Wasanava Labeva.. 💖 RAween Kanishka Nam Athe Veshesta Gayakauage Mehere Haden Asemata Lebemath Satutak. E..Taram Vesehstai Gayanaya.. Thanku Rupavahini.. 👌 👌 💖 💖
@kelumbro6097
@kelumbro6097 3 жыл бұрын
Supiri dennek setwela thiyenne ekama welawaka supiriyatama mach karala thiyano.dennatama ekata weda karanna puluwannam supiri nirmana tikak bihiwei anagathaye.saththakinma
@subhashainijayasinghe8952
@subhashainijayasinghe8952 3 жыл бұрын
Beautiful RK ❤️
@dtennakoon3715
@dtennakoon3715 2 жыл бұрын
ඔයා හරිම සංවේදී කෙනෙක් කියල දන්නව උමා. ඒත් කවදාවත් දැනගෙන හිටියෙ නැහැ ඔයා⁣ට සින්දු ලියන්න පුලුවන් කියල. දැනගෙන හිටියෙ සින්දු කියන, රඟපාන කෙනෙක් විදියට. ආයෙ සින්දු කියන්න.
@thilinidilanjani1951
@thilinidilanjani1951 3 жыл бұрын
Harima sathutui!!! Theruwansaranai!!!
@sihinakumara9501
@sihinakumara9501 3 жыл бұрын
තෙරුවන් සරණයි
@sandeepani_
@sandeepani_ 4 ай бұрын
අඬන්න හේතු දාහක් තියාගන සින්දුවක් අහල හිත නිවාගන්න පද ඇමුනු උමා අක්කි ඔයාට බොහොම ස්තූතියි ❤️
@sugandhisewwandhi4980
@sugandhisewwandhi4980 3 жыл бұрын
Uma akka oa maray..😘raveen aiya oa nam marama nihathamai charithayak..u r the best..and i wish you all the best..😚
@sevishikiriella1313
@sevishikiriella1313 3 жыл бұрын
Yes Raween is the best ❤❤❤❤ He is so humble ❤❤❤
@Ami_S96
@Ami_S96 4 ай бұрын
සිංහ ධනුෂ්කා❤
@tjranasinghe814
@tjranasinghe814 4 ай бұрын
තනුශ්කා
@NDS-ed9bt
@NDS-ed9bt 3 жыл бұрын
Uma oba Ape ratete wasanawak
@samuduniwijekoon8675
@samuduniwijekoon8675 4 ай бұрын
උමා අසේනි කියන්නෙ මම ආසම චරිතයක් 🥺❤️
@nethminawoddya6653
@nethminawoddya6653 3 жыл бұрын
Lassanai akki godk danuna oyage wachana ❤️
@rr12-v6m
@rr12-v6m 3 жыл бұрын
raween aiya❤🔥👌
@hashi2653
@hashi2653 3 жыл бұрын
Uma akki🔥🔥😍❤raween aiya🔥❤
@mayuraperera337
@mayuraperera337 3 жыл бұрын
අපිට වචන තියෙනව ඔනතරං.සිංහලෙන් හරි දෙමළං හරි සංස්කෘත වලිං හරි හින්දියෙන් හරි ඉංගිරිසියෙං හරි බැරිනං ග්‍රීක්වලිං හරි වචන තියෙනව.ඒව පාවිච්චි කරල ගොඩක් නිර්මාණ කෙරිලත් තියනව ඉස්සරහට කෙරෙන්නත් තියෙනව..ඒත අපිට නැත්තෙම වෙනස්ම විදිහෙ චින්තනය..මෙතෙක් ලාංකීය ගීත කලාව විතරක් නෙමෙයි අනෙක් සකල කලාවටම තිබුණ ලොකුම අඩුපාඩුව ඒකයි..එහෙම චින්තනයන් තිබුනෙ සහ තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්..සමහර ඇඟේ මයිල් කෙලිං වෙන නිර්මාණ ලියවෙච්ච නියම චින්තනය එලි වුනාම මොන කෙහෙල්මලක් හිතාගෙනද මේ ලියල තියෙන්නෙ කියල හිතෙනව..ඉතිං එතනිං පස්සෙ ඒ හරහා එන කිසිම දෙයක් බොක්කට වදින්නෙ නෑ.. ඒත් මේ එහෙම අතිශය දුර්ලභ, ඉතාම දියුණු, අවංකම චින්තනයක්,සරලවම කිවුවොත් ඔලුවක්....උමා අසේනි...වෙලාවකට හිතෙනව මේ සමාජයට බර වැඩිද කියලත්..ඒත් කවද හරි ඒ බර හැමෝටම දැනෙන්න ගනියි.. තාම හරියටම ආවෙ නෑ..හොඳම ඒව එන්නෙ තව ඉස්සරහට..💐💐
@ydbn272_92
@ydbn272_92 Жыл бұрын
Eh comment ekata garu karanawa
@RS20223
@RS20223 8 ай бұрын
ඇත්ත ❤💯
@deshaninethmini3228
@deshaninethmini3228 3 жыл бұрын
Great voice aiya
@anojawijerathna6740
@anojawijerathna6740 3 жыл бұрын
Awesome !
@dewminichathurangika2380
@dewminichathurangika2380 2 жыл бұрын
Godak honda wadasatahanak.
@slpetworld2897
@slpetworld2897 3 жыл бұрын
Raween is the best
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Harema Lassanai Getha Leyaveme Hakeyava Athe Veshestai.. Duve Oba Nava Parapure Unath Gepada Harema Arthavath.. 👌 E.. Vagema RAween Kanishka Puta Athe Veshesta Dakshayek. 👌 Pute Oba Onama Getayak Obe Karan Gayana Karana Ekama Tamai Veshestahvaya. 👌 Dedenatama Hadavatenma Subapatum Haravath.. Rasavath.. Arthavath.. Hoda Nermana Karamen Edereyatama Yanna Shakteya. Daireya. Wasanava. Labeva Dalada Samedu Pehetai.. Thanku Rupavahini. 👌 👌 💖 💖 ✨ ✨
@PATHIRANAVOICE
@PATHIRANAVOICE 3 жыл бұрын
සුපිරි
@chathschaths9950
@chathschaths9950 3 жыл бұрын
Uma aseni...dawasaka hambunoth aththatama hari aadaren gaurawayen katha karala subha pathanawa. Mae harima lassana hithata wadina godak meaningful sindu liyanawata. Aadare gana windapu aththa dewal 2k nisa ahata godak kandulu inuwa ahan iddi❤
@kanishkanirman836
@kanishkanirman836 2 жыл бұрын
22:33-29:50 සඳ දූ Meaning
@Piyankara
@Piyankara 2 жыл бұрын
Thanks bro,
@gaayusamarakoon5787
@gaayusamarakoon5787 2 жыл бұрын
ඒක හොයාගෙනමයි මං ආවේ..thanks💙
@mashithinu1561
@mashithinu1561 Жыл бұрын
Thanks.meka hoyan awe.❤️
@dammikaudeni6609
@dammikaudeni6609 4 ай бұрын
මමත් ආසයි උමා අක්කා වගේ කෙනෙක් වෙන්න❤ ..........
@sitharifernando4957
@sitharifernando4957 2 ай бұрын
Athatama nangi oya marama great
@dinoshikakumari7310
@dinoshikakumari7310 3 жыл бұрын
Good luck akke harima lassani theruwan saranai
@cccvvv8455
@cccvvv8455 3 жыл бұрын
Good combination
@knsilva5503
@knsilva5503 Ай бұрын
❤❤❤❤❤❤
@keerthidealwis8768
@keerthidealwis8768 3 ай бұрын
Uma Aseni has the same look as one of Charles Angels actresses, the beautiful Jacqueline Smith. Wishing you all the best promising career.
@disnakumari4638
@disnakumari4638 Жыл бұрын
ලස්සනයි
@rameshirugalbandara587
@rameshirugalbandara587 3 жыл бұрын
I'm here because of uma aseni! Big fan of her. wish you all the best sister!
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Uma Aseni=pichchi Multi Talented Girl❤
@RS20223
@RS20223 3 жыл бұрын
Good luck akki
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 3 жыл бұрын
Raveenva anduragaththa.... ada
@raneluis2440
@raneluis2440 2 жыл бұрын
උමා ❤
@nalindabandara3245
@nalindabandara3245 2 жыл бұрын
Rk ♥️♥️🥀👍
@deshaninethmini3228
@deshaninethmini3228 3 жыл бұрын
😍😍😍❤️
@buddhiindika6511
@buddhiindika6511 2 ай бұрын
Best ❤❤❤
@ransikalakshani724
@ransikalakshani724 3 жыл бұрын
umaa akki ❤️❤️
@b.nethsarani3445
@b.nethsarani3445 3 жыл бұрын
❤❤
@viswashakthi
@viswashakthi 4 ай бұрын
බොහෝ දේ ගැන ලොකු අවබෝධයකින් කතා කරන ගෑණු ළමයෙක්.ඔබට සුබ පතනවා
Viyali | වියළි | Episode 27 - (2024-08-17) | Rupavahini TeleDrama
20:48
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 10 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 10 МЛН
අන්සතු ඔබ ගීතයේ හරිම තේරුම
29:22
Dharanee - ධරණී
Рет қаралды 124 М.
Take Care | Episode 23 - (2024-08-17) | ITN
22:57
ITN Sri Lanka
Рет қаралды 45 М.
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
23:55
RAWEEN KANISHKA - Official
Рет қаралды 208 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 10 МЛН