Umandawa - Behind the scenes උමන්දාව තීරය පිටුපස කතාව

  Рет қаралды 241,250

Niwena Vlogs

Niwena Vlogs

Күн бұрын

Пікірлер
@niwenavlogs5739
@niwenavlogs5739 Жыл бұрын
පසුබිම් සංගීතය නැතුව නරබන්න.මේ ලින්ක් එකට යන්න..kzbin.info/www/bejne/rWmTc6SsnriIZqs
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾
@milanimotomaski8303
@milanimotomaski8303 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@pretty.Cat2279
@pretty.Cat2279 6 ай бұрын
Pala pala😂😂😂
@DeepaniAriyaratne
@DeepaniAriyaratne 5 ай бұрын
Aththa
@himalirathnaweera4281
@himalirathnaweera4281 Жыл бұрын
හරිම පිළිවෙලයි ලස්සනයි දක්ෂ නායකයෙක් පාලකයෙක් ලෙස මා දුටු වර්තමානයෙ එකම පුද්ගලයා සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ.
@dumindadd5609
@dumindadd5609 5 ай бұрын
Eka atha habii u hamduruwek neme😂😂😂😂
@sriyaniramyalatha5945
@sriyaniramyalatha5945 Жыл бұрын
පසුබිම් ගායනය වැඩසටහන ශ්‍රවනයට මෙන්ම දර්ශනයටත් බාධාවක් මේ පිළිබඳ සිතන්න.
@kamalsanjeewa6874
@kamalsanjeewa6874 Жыл бұрын
ඔව්
@munaalblushi8551
@munaalblushi8551 Жыл бұрын
Mamath kiyanna giye ekae pasubim gayanawa hodae tikak slow unanam sadde wadie
@chandratyre9692
@chandratyre9692 Жыл бұрын
​@@Lotus_Flower12-Garden. 12è21à11qà MI no polo
@nammunisilva5639
@nammunisilva5639 Жыл бұрын
​@@kamalsanjeewa6874😊
@SwiniSurini
@SwiniSurini Жыл бұрын
Aththa
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 Жыл бұрын
හාමුදුරුවන්ගේ ආහාර වැඩ පිළිවෙළ, උත්සාහය, පරිපාලනය හොඳයි. ආගමික පැත්ත කෙසේ වෙතත් මිනිස්සු ධෛර්යවත් වෙන්න අලුත් දේ කරලා පෙන්වන එකම ලොකු දෙයක්. මේවා කවුරුත් නොකරන නිසා හාමුදුරුවෝ හරි මෙහෙම දෙයක් කරපු එක වටිනවා. ඒත් විෂ්ණු කෝවිල් හදන ඒවා, වතුර විකුණන එක වගේ අවුල් දේවල් තියෙනවා ඒවා නම් අපි නම් අනුමත කරන්නේ නෑ.. වතුර ටිකක් නිකං දෙන්න බැරි නම් වැඩක් නෑ..
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Kurunegala palathe wathura honda nehe. Api kaden ganneth bothale 100/ ta. Ithin eka thamai ganana. Asadarana nehe. Anika apata gedarin wathura geniyannath puluwan neda.
@rutv2116
@rutv2116 Жыл бұрын
Ai kadawal Wala wathura bothale nikanda denne hemadeema nikanmma labagena thami ape eunta purudu wathura wikuna eka oyata awul wage nam oya gedarin oyata ethi premanayata wathura aran yanna ethokota oyata salli walatA wathura ganna wenne na
@sailwithsahansri4366
@sailwithsahansri4366 Жыл бұрын
ආගම දහම පැත්තක තියලා හාමුදුරුවන්ගේ මැනේජ්මන්ට් එක ගැන හිතමු. හැමදාම අපි කලේ කාට හරි බැන බැන හිටපු එක. පට්ටම කන්සෙප්ට් එකක් මේක. අපේ රටට ගැලපෙන පයිලට් ප්‍රොජෙක්ට් එකක්. මේක හරියනවා සන්චාරක කර්මාන්තයටයි... ස්ට්‍රීට් ෆුඩ් කාලා මහ ලෙඩේ හදාගන්න අපේ රටේ මිනිස්සුන්ටයි. ජය
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 Жыл бұрын
මේක කොහොමද බන් පයිලට්එකක් වෙන්නෙ රටේ උන්ට… මේ වගේ ප්‍රොජෙට් එකක් මහපොලවෙ කරන්න කොතරම් ඉන්වෙස්ට් කරන්න ඔනද..? මෙතන ඒ ඔක්කම නිකන්, ශ්‍රමය නිකන්… එහෙම හදන බාන්ඩයක මිල සාමාන්‍ය මිනිහෙක්ට වඩා ගොඩක් අඩුවෙන් දුන්නත් ලාබයි… මේක පයිලට් කරල රටේ රෝල් කරන්න රටේම මිනිස්සු සිවුරැදාගන්නයැ…😂
@gajalanka95
@gajalanka95 Жыл бұрын
​@@dilrukshpathirana4905 👍👍👍💐
@damai4603
@damai4603 Жыл бұрын
එහෙම පැත්තක තියන්න ව්වරෙ ගලවල බුදු දහම කෙලෙසන් නැතිව බැසිල්ට අන්තප්පුරයක් දම්ම නම් හොදයි
@tharindu6242
@tharindu6242 Жыл бұрын
@@dilrukshpathirana4905 අතපය නැති කොර උන මිනිහෙක්ගෙ කතාවක් ඕක 🤣🤣
@damai4603
@damai4603 Жыл бұрын
ආගම් ඔක්කොම පැත්තක ඔක්කොම සිවුරැ කාරයො ව්‍යාපාර කයො මැන්ජ්මන්ට් බැරිනම් ගොන් ෆොට් දාපල්ලා අවසානය ජැක්සන් ට වගෙ තමයි දන් කරලා සැප ගනිනි හැමදාම රාජ්පකෂ ලා ආන්ඩු කරන්නෙ නැහැ
@ranbimalanka1267
@ranbimalanka1267 Жыл бұрын
ඔය සිංදුව නිසා උබ කොච්චර බැනුම් අහනවද බම් 😂😂😂😂
@smadu3739
@smadu3739 Жыл бұрын
ඔයාලට පිට රටවල් වල ගිහින් ඇති තරමට වියදමි කරන්න පුලුවන්. යමක් පහදලා දෙන්න හදන කොට ඒක වැරදි විදියට සමාජ ගත කරන්න එපා. ඉඩොරේ ගිහිල්ලා ලස්සන වගා බිම් කොහොමත්ම දකින්න වෙන්නේ නැ. ඒක නුවරඑළිය ගියත් එහෙමයි.
@dammikanishantha2954
@dammikanishantha2954 Жыл бұрын
Good 👍 👍 👍
@nalinherath429
@nalinherath429 Жыл бұрын
උඔ දන්නවා රෙද්ද
@sayurumusicschool9578
@sayurumusicschool9578 Жыл бұрын
@@nalinherath429 Menna pin bathek form wela.
@trevino0017
@trevino0017 4 ай бұрын
Eka atta hamada paladawwa naa kaala thiyenawa waradi hoyanna epa kunu looba epa kanna bonna pansalen,rata wadak ganna aadarshyak🎉
@sudharmakrishanthi3457
@sudharmakrishanthi3457 Жыл бұрын
මොන කෙහෙල්මලකටද මෙි සිංදුවක් දැමිමෙි ? අහල නැති එකක්යැ. රස වින්දනයට ඒක හරිම බාධාවක්.
@Frame888
@Frame888 Жыл бұрын
දරුවන්ට කඩෙට සල්ලි දීලා මයිලෝ කොකා කෝලා පැන්ටා පෙප්සි වගේ වහ බොන්ඩ අරගෙන දොනවට වඩා හොද නැද්ද රුපියල් 100ක් පිරිසිදු වතුර ටිකක් බොන එක සහෝදරයා. පිනට කන සංස්කෘතික නැතිකරන එක හොදම දේයක් උමංදාවෙ මම කැමතිම දෙයක් තමයි ඒක.
@dammikanishantha2954
@dammikanishantha2954 Жыл бұрын
Good 👍 👍
@thusharanuwan8111
@thusharanuwan8111 Жыл бұрын
වතුර ටිකක් වත් ලංකාව වගේ රටක දෙන්න බැරිනම්...කඩයක්වත් වැඩක් නෑ....මුන් ඔක්කම බිස්නස් කාරයෝ....මොලෙන් හිතපල්ලා..
@nalinherath429
@nalinherath429 Жыл бұрын
උඔ දන්නපාර තමයි
@PriyaKaanthi
@PriyaKaanthi 9 ай бұрын
Eka hari
@DasJayalath
@DasJayalath 5 ай бұрын
@@thusharanuwan8111
@noblevision2024
@noblevision2024 Жыл бұрын
මොන නිවෙන ව්ලොග්ස් ද අයියෙ මෙලො දෙයක් ඇහෙන්නෙ නෑ සිංදුවක් දාගෙන. පිස්සුවක් කරලා
@sumanagajanayake
@sumanagajanayake 4 ай бұрын
A pleasant presentation and a happy family too. Natural. Thanks
@vigithawageeda4644
@vigithawageeda4644 Жыл бұрын
නියමයි.මල්ලි.ටැන්කියූ. වීඩියෝ. එකට ❤මම.ඕමාන්.මවුබිමට.ආ.විගස.ඔතනට.එන්න.බලන්න.වාසනාව.ලැබේවා.❤❤
@kanthipinnawala2041
@kanthipinnawala2041 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් මේ නිපැයුම් වලට ස්තුති කරන්න ඕන... කීදෙනෙකුට රැකියා අවස්ථා ලැබිලද... ලංකාව පුරාම මාර්කට් වලට දැම්මා නම් හොද බිස්නස් එකක් හැදෙනවා... තවත් අයට රැකියා අවස්ථා ලැබෙනවා.... අපෙ මිනිස්සු කරන්නේ කෙනෙක් ඉදිරියට එනකොට මඩ ගහලා ඒවා විනාශ කරන්න... ඊර්ෂ්‍යාවට... කම්මැලි උන්.. .. බුදු සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට... තව තවත් දියුණු වේවා
@sweenyfernando8830
@sweenyfernando8830 Жыл бұрын
👍❤
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
💪👍👍👍👍
@themiyakithulagoda6279
@themiyakithulagoda6279 Жыл бұрын
ඉතින් මාකටිං වලට ආගම පාවිච්චි කරාට අවුලක් නැද්ද🤣🤣
@kumarweerasingha7337
@kumarweerasingha7337 Жыл бұрын
Ayi oba Budu saranai kiyanne. Samantha badda saranai kiyannako. 2 ma 1i. Ayath Budu keneklune.
@kalyanawathimudalige7791
@kalyanawathimudalige7791 Жыл бұрын
පසුබිම් ගායනය නම් හරිම කරදරයක්
@pandulajayathilake521
@pandulajayathilake521 Жыл бұрын
අනවශ්‍ය පසුබිම් ගීතයක් ඔබගේ ඉදිරිපත් කිරීමට බාධා කරයි😢
@sakurajapan6815
@sakurajapan6815 5 ай бұрын
කෙහෙල් මල උගේ ඉදිරිපත් කිරීම කෙසේ වෙතත් අපිට අහන් ඉන්න බෑ හරි කරදරයක්
@kalyanisenevirathne9806
@kalyanisenevirathne9806 4 ай бұрын
ඇත්ත ටම පසුබිම් ගායනය මහ කරදරයක්......
@TecsalaJayawardhana
@TecsalaJayawardhana Жыл бұрын
good job Erandima and ......glad to see you like this
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 Жыл бұрын
පසුබිම ඇහෙන සංගීතය නැතුව තිබ්බ නම් හොදයි.....
@නලින්.නලින්යසරත්න
@නලින්.නලින්යසරත්න Жыл бұрын
Apo me mona vidiowakda music ekak ..balannada ahannada
@sisilpalitha9581
@sisilpalitha9581 Жыл бұрын
පසු බිමි ගායනයද.ඔබතුමාගෙ විස්තරයද අපි අහන්න ඔිනා
@damayanthivithanage4616
@damayanthivithanage4616 Жыл бұрын
how much is a ticket to enter
@sumithlive
@sumithlive Жыл бұрын
Hmm niyamai wade hodai lassanata karan yanna brother
@patrickanthanies9774
@patrickanthanies9774 Жыл бұрын
Aththatama lassanata hadala thiyanawa.❤❤❤
@BimbaDesilva-wq6sl
@BimbaDesilva-wq6sl Жыл бұрын
වතුර ටික හරි මහජනයාට නොමිලේ බොන්න දුන්නා නම් ගොඩක් පිං නේද? බුදුසරණයි
@smadu3739
@smadu3739 Жыл бұрын
රටට හෙනය තමයි හැම දේම නොමිලේම ගන්න බලා ඉන්න එක.
@rutv2116
@rutv2116 Жыл бұрын
Apee rate wathura nomile illanawa hebai pita ratawala watgurarh salli ape eunta heneta hitiye hemadeema nikan dena hinda kadawal walin api wathura ganne salli deela neweida kadawal wlatath kiyannako wathura bothalayak nikan dennako pin kiyala deida balanna
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 Жыл бұрын
Wathura walata wisadumak deela thibuna..
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Wathura ethul wana then wala pinthali wala thiyanawalu. Ona kenekuta purawan yanna.
@dubaiboy5934
@dubaiboy5934 Жыл бұрын
eke anith patta hithuwe nadda?me pansal hadanna oya dayaka unada aduma eka rupuyalakin?🫵wathura eka hari wikunana eken thawa manussayek jeewath wenawa.
@senisaelvitigala5598
@senisaelvitigala5598 Жыл бұрын
Kurunagala kohada thiyenne
@nissagaag
@nissagaag Жыл бұрын
වැඩේ හොදයි, මේ background අඩෙවියාව තමයි ඉවසන්න බැරි.එක අයින් කරන්න.
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Жыл бұрын
Vatinava vatinava godak lassanai goda denekuta rekiyath labila harima lassanai me nam umandavakma thamai hamoma yamu me videova pala kala ayata godak sthuthi theruvan saranai🙏🙏🙏💫💫💫💫💫💫
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 Жыл бұрын
Colombo edala yaldevi train eke eweth bahinna oni kurunegalada. Muththettugala stesion ekenda. Muththettugala edala yanne kohomada. Kiyanawada.
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou Жыл бұрын
මිනිස්සුන්ට වැදගත් ඔයා කියන හදුන්වා දීම ...සංගීතය කරදරයක්...මේ වගෙ වැඩක් කරනකොට .. තේරුම් ගන්න දක්ෂ ගායිකාවක් .ලස්සන ගීතයක් ඒකා වෙනම කතාවක් ....
@sherrimurphy5332
@sherrimurphy5332 Жыл бұрын
කන පලා ගෙන යන නහයෙන් උගුරෙන් ගායනා කරන සින්දුව නම් කන්දොස් කිරියාවක්
@annmalani2443
@annmalani2443 Жыл бұрын
guna thama balanna one godak watinawa
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 4 ай бұрын
❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
@rutv2116
@rutv2116 Жыл бұрын
Ath giya wesak eke man nam puduma unee nirmanaselithwayata mata nam mehi weda sitina gawraneeya samanthabaddara himiyan gena denunne puduma garuthwayak wagema adambarayak .kaweu khoma bennath monawa kiwath umandawata gihinmma balanna oni watinakama denenna❤❤❤❤❤❤❤❤❤
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 6 ай бұрын
උමං දාව, පුණ්‍ය භුමිය තුලට, අපෙ පවුලේ අයත් සමග ගියා සත්තකින්ම,මා ගිය චාරිකා තුලින්,දුටු,ළස්සනම,ආස සිතෙන,නැවත,නැවත, ගිහින් දැක බලා සතුටු වෙන්නට හැකි හරිම අරුම පුදුම,තැනකි.උමංදා පුණ්‍යභූමිය.🙏🪷🙏🪷🙏🪷🙏🪷 විස්තර අප ලියා සටහන් කරනවාට වඩා නොගියපු අය ගිහින් දැක බලා, වැඳපුදා නමස්කාරය කර ගන්නට,පිං පෑදේ වා කියා ප්‍රාර්ථනා කරමි. මෙහි නිර්මාතෘ,ගවුරවනීය, වන්දනීය,වු පිං වත්, පිටිදූවේ පිංවත්, ලොකු ස්වාමීන් වහන්සේ ට, මාගේ ගවුරවනිය, ස්තුති ය බොහොමයක් පිං සිදු වේවා මෙවැනි, පුණ්‍යභූමිය ක්, නිර්මාණය කලාට,එහි සෙවය කරන සියලු කාර්ය මණ්ඩලය,ඇතුලු සියලු පිං වත්,දායක,දායිකා, පිං වත්, ස්වාමීන් වහන්සේ ලාද මේ මොහොතේ සිහිකරන,අතර මේ වීඩියෝව සාදා සමාජ ගත් කල පිංවත් පවුලේ සැමටත් බොහොමයක් ස්තුතියි බොහොමයක්, පිං සිදු වේ වා නමෝ බුද්ධාහය 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌹
@priyanthiamlangodage8363
@priyanthiamlangodage8363 4 ай бұрын
UMANDAWATA YANA MARGAYA KEYANNA
@janakiperera4892
@janakiperera4892 Жыл бұрын
Thank you අහල තිබුණා eth දැකලා තිබුණේ නැහැ යන්න ඕනෑ නේද කියලා හිතුණා ඇවිදගෙන යන්න පුළුවන් කියලා දැනගත් එක ලොකු දෙයක්
@chandana1136
@chandana1136 Жыл бұрын
අයියෝ ඔය සින්දුවනම් මල වදයක් ඕක නැතිව දාන්න බැරිද
@nissankamayadunna532
@nissankamayadunna532 Жыл бұрын
සිංදුව මහ කරදරයක්.
@kanthimenike2683
@kanthimenike2683 Жыл бұрын
Mona unath bonna withura tikawath nikan dunnanam thamai honda Ahasin wetena wathurath wikunanna tharam ...
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 Жыл бұрын
පසුබිම් සිංදුව නිසා අපහැදිලියි පුතේ.ඒක අයින් කරන්නකො
@dlr1991
@dlr1991 Жыл бұрын
Background music need to slow
@rupasinghe765
@rupasinghe765 Жыл бұрын
බුදුහාමුදුරැවො වෙළඳ භාණ්ඞයක් නෙවෙයි.
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 Жыл бұрын
එක්කෝ සින්දුවට ගලපෙන නටුමක් පෙන්නුවා නම් හරි.මෙ කට ඔය දෙ ඔබින්නෙ නෑනේ .
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
උමන්දාවට ඉදිරි පසක් හෝ පිටි පසක් නැහැ .උමන්දාව කියන්නෙ චක්‍රයක් එනිසා එය චක්‍රයක් ලෙස ලෝකය ගිලගන්නා බව දතයුතුය. අප ජූලි මාසයේ ලංකාවට පැමිණ මහනුවර පොල්ගොල්ලේ උමන්දාවේ දිගුවක් ආරම්භ කරමු .ඒ සදහා භාග්‍යවතුන් වහන්සේ ඇතුලු සත් පුරුෂයන්ට සිත් පහල වේවා යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට නිවේදනය කරමු..තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@nirmalajayanthiwanigasuriy3755
@nirmalajayanthiwanigasuriy3755 Жыл бұрын
ඒ කියන්නේ ම්හනුවරත් උමන්දාවක් හදනවද .....මහාමෙවුනා වගේ මේ උමනදාවම දියනුවට ගත්තොත් හොදනැද්ද .... මෙය දියනුකර ගත්තා නම් ඒ ප්‍රදේශයේ ජනතාවට .ජීවිතය ගෙනයන්න රැකියාවල් හැදේවී. නුවර ඇවිත් දියනු ප්‍රදේස...මේ ප්‍රදේසයයන් තමා ගොඩ ගත යුත්තේ ...
@nirmalajayanthiwanigasuriy3755
@nirmalajayanthiwanigasuriy3755 Жыл бұрын
දැන්පෑවිල්ල නිසා පලදාව අඩුයි ... වතුර ගන්න ක්‍රමයක් පෑවිල්ල කාලෙට සදා ගත යුතු වෙන්වා...නේද... පාළු ගතියක් ඇවිත් ....දැන් වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට දානයටත් හිගපාඩු ඇති.... හැමතැනම උමන්දාවල් හදන එක නොවේ මේ ප්‍රොජෙට්.එකම ගොඩ ගන්න ... කවුරුත් උදවු කරන්න ....
@Nadeesha-h9t
@Nadeesha-h9t 2 ай бұрын
ඔයා benji ltd එකේ නේද work කරන්නෙ
@bertieweligalla-fv6hh
@bertieweligalla-fv6hh Жыл бұрын
මහත්තයො මෙි සින්දුව වැඩසටහනට හෙන ඇනයක්
@anuraperera2243
@anuraperera2243 Жыл бұрын
වැඩකට නැති sinduwak damagana කියන මඟුලක් තේරෙන්නේ නැහැ,
@SamsungJ-kk9em
@SamsungJ-kk9em Жыл бұрын
ලස්සනයි
@raveeshahasini7948
@raveeshahasini7948 Жыл бұрын
Nariyo innawa uda burana un jathiyama kawe un thamai ape hamuduruwanta budusaranai
@sumithrukantha3095
@sumithrukantha3095 Жыл бұрын
පසු bim ගායනා නොතිබුණු නම ලස්සන වැඩ සටහනක්
@chamindapushpakumara5541
@chamindapushpakumara5541 Жыл бұрын
ඇත්ත ඇතිසැටියෙන්.😂 ලස්සන සිංදුවක්❤
@shanti5098
@shanti5098 Жыл бұрын
අපි,ආඩම්බර වෙන්න ඕනේ අපේ රටට මෙවැනි දේ තමයි රැකගන්න බැරි මේ සඳහා කොපමණ කාලයක් ගන්න ඇත්ද මගේ හදවතින්මපතනව ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස ටතෙරුවන්සරනයි
@themiyakithulagoda6279
@themiyakithulagoda6279 Жыл бұрын
මේ වගේ බුදු දහම විකුණං කන එකටද ආඩම්බර වෙන්නෙ🤣🤣
@roshithasandaruwan-hw9nc
@roshithasandaruwan-hw9nc Жыл бұрын
Tho danwada pakayo mun saha mahindala merate hitapu wadakarayo okkoma pita ratawal wala dukvidinawa kiyala.mama awrudu 42passe nagiriwata awe me wage dewdathayo nisa.
@amalikarnanayka4141
@amalikarnanayka4141 Жыл бұрын
Budu saranai obalata ❤❤❤❤❤malavikara ❤❤❤❤❤❤cinduwak ❤❤❤❤❤❤❤
@lahiruprabhath3437
@lahiruprabhath3437 Жыл бұрын
ඔය සිංදුව නෙවෙයි අහන්න ඕන , ඒක පස්සෙ අහන්නම්.. ඒක කරදරයක්..
@rupikajayanthi5405
@rupikajayanthi5405 Жыл бұрын
Oya mala adonawa nethi nam videowa niyamai .
@kalananiroshana8228
@kalananiroshana8228 Жыл бұрын
ඔයා අනුන්ගේ දොස් කියන් නැතිව මේ වගේ එකක් පටන් ගන්න camera එකක් අල්ලනවා වගේ නෙවෙයි නේ වගාව ලංකාවේ ගොඩක් අය කටින් බතල හිටවනවා නේ
@isurubandara5384
@isurubandara5384 Жыл бұрын
Aniwa..
@jayanthaweerakon6094
@jayanthaweerakon6094 2 ай бұрын
Samantha. Wadda❤❤❤❤❤
@asokadasanayaka4378
@asokadasanayaka4378 Жыл бұрын
වීඩියෝව නම් හොදයි අඳෝනාව තමා දිරවන්නැත්තෙ ...🎉
@asithawedaarachchi3009
@asithawedaarachchi3009 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Ktsenarthna-zc1to
@Ktsenarthna-zc1to 5 ай бұрын
වැඩෙි හෙ😊ොඳයි සිවුර ගලවලා ගිහියෙක් හැටියට කලානමි, මෙිවා තනිපුග්ගලයෙක්ගේ පැවැත්මට දානපතියන් සහ දුප්පතා අන්ඳදලා, අන්ඳවිඹ්වාසය ඇතිකරලා කරපු දේවල්
@gayanasrilanka9451
@gayanasrilanka9451 Жыл бұрын
Balanne kohomada. Oya malaelau pasu bim Gayana ya nawaththan barida?
@kumarividanagamage6724
@kumarividanagamage6724 Жыл бұрын
Vlog ekanam harima watinawa. Eth පසුතල සංගීතය sindu..sadda wadi. Eka nisa wisthara පැහැදිලිව ahenne naa. පසුතල sangeethe sound eka tikak adu karanna. Nathnam ඔළුව කැක්කුමක් enawa.
@arunawijerathna8104
@arunawijerathna8104 Жыл бұрын
Attatm meva karnn mahansi venne kaud? Minissu suwechchawen avitd meva hadnne?
@sanjayajayalath5673
@sanjayajayalath5673 Жыл бұрын
Background noise is annoying
@NisansalaVithange
@NisansalaVithange 4 ай бұрын
අපි ගියා ගිය සතියේ හරිම් ලස්සනයි
@gayaniabeysiriwardena1732
@gayaniabeysiriwardena1732 Жыл бұрын
Video is very good. Please take out tge horrible music. Cant hear what you arecsaying.
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 Жыл бұрын
අගෙයි♥️💐 ඒත් සිංදුවනම් තිත්තවුණා...............
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
මට කියන්න තියෙන්නේ උමංදාව නෙවෙයි ගමේ පංසලට උනත් යන්න කලින් රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් 5ක් වත් කියවල දහම තේරුම් ගන්න අවබෝධ කරගන්න කියල.. දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය ධර්මාචාර්‍ය විභාගය කරා නම් බුදුදහම ගැන ලොකු අවබෝධයක් ගන්න පුලුවන්.. ලංකාවේ මිනිස්සු මුලා කරන්න හරිම ලේසියි.
@dillcreations3358
@dillcreations3358 Жыл бұрын
ඔනා ම මිනිහෙක් කැමරාවක් අරන් හතරවටෙ කැර්කුවාම වනදෙ තමයි ඔහෙටත් වෙලා තියෙන්නෙ. දෙයක් සුන්දරත්වය දකින්න හැමෝටම බෑ. එකට ඔහෙට ඉවසීමකුත් නෑ. ඔබ වැඩේ පටන් ගන්නෙම අදාල ස්වාමීන් වහන්සේ ගැන වයිරයෙන් එ නිසා ඔබ හිතා මතාම ඔබේ අරමුන මෙහි නොහොද දැකීම. එ නිසයි ඔබ ඔබේ කැමරාව එක මොහොතක් ඉන්නෙ නැතිව හතවටේට කරකවන්නේ. හරියට වදුරෙකුට කැමරාවක් දුන්නවගේ. අනුන්ගෙ වැඩ වල හොද නරක සොයන්න කලින් නරකද වීඩියෝ කරනය ගැන පාටමාලවක් හැදෑරුවොත්. නරකද ඩබින් ඉගෙනගත්තොත්. මොනවද මේ මියුසික්. මහා ගෝසාවක්. එය බලන අයට පීඩාවක්. රත්තරන් වලින් දම්වැල් දැම්මට ඔබට ඇති දෙයක් නෑ. ඔබ නිකම්ම නිකන් හිස් ගොන් මිනිහෙක් මේ ඉදිරිපත් කිරීම බලුවටින්නෙ නෑ. ඉස්සෙල්ල එකවත් ඉගෙන ගන්න හරියටම
@themiyanawarathna8708
@themiyanawarathna8708 5 ай бұрын
ඔබට මගේ ආචාරය🙏🙏🙏
@shiraniherath5363
@shiraniherath5363 Жыл бұрын
ලස්සනයි ..දවසක යන්න ඕනේ..
@Udumbara568
@Udumbara568 4 ай бұрын
හොඳ ව්‍යාපාරයක්. මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේගේ නම විකුණල ආදාර අරගෙන වෙළඳ ව්‍යාපාරයක් අරඹන්න වන්දනා කරන්න යන සැඳැහැවත් අය උත්සාහ ගනිත්වා
@indradasawalpita1063
@indradasawalpita1063 Жыл бұрын
Umandaawa patta
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
👍👍👍🙏🙏
@sakunisaumya363
@sakunisaumya363 Жыл бұрын
Background music එක අයින් කරන්නකො..
@dhulwalagedharakalyani3879
@dhulwalagedharakalyani3879 6 ай бұрын
Mkda mee adinawa hallo. Apprasannayi wada sathana
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Bohoma sthuthi. Mama hithanawa ithama sadharana vidiyata comments dunna kiyala. Meya balanna ena ayata honda guide ekak. Evidinawanam dura kochcharada kivvanam thavath agei. Bohoma sthuthi. Toilet facilities thiyenawada kiyalath kivvanam ithama hondai. Methek kal meya balanna hunga denek giyata mey wage arthavath wedak karanna hithunata obata saha pavule siyalu denata theruwan pihitai.❤
@chamalikumari5482
@chamalikumari5482 Жыл бұрын
Ape unta bonna nomile dunnoth un eken pavul pitin nannath balagena evi
@anjanachathu128
@anjanachathu128 Жыл бұрын
ඉතා හොඳ ව්‍යාපාරික ස්ථානයක්. හොඳ ව්‍යවසායකත්වයක්.
@mallikadissanayaka3319
@mallikadissanayaka3319 Жыл бұрын
පසුබිම් ගයනය නිසා ශ්‍රවනයට බාදයි ඔබේ වෑයම අසාර්තක්‍යි
@priyanthapriyantha1247
@priyanthapriyantha1247 Жыл бұрын
Pasubim gayanaya nisa ahanna amarui aiye .gowibin paththen gaththoth superior wadak.
@Punsalani
@Punsalani Жыл бұрын
Lassani video eka habai pasubim sangeethaya nam karadarayak umandawe lunch eka ganna thanak nedda
@rupinithaberwthabrew1136
@rupinithaberwthabrew1136 5 ай бұрын
පසුබිම් ගායනය අදෝනාවක්,
@indikaprasadgamage1181
@indikaprasadgamage1181 Жыл бұрын
කවුරුහරි වෙනස් දෙයක් කලාම ඒක දරාගන්න බැරි වේදනාවක්, බහුතරයක් ගොබ්බයන්ට තියෙනවා. බල්ලා පිදුරු කන්නෙ නැති කතාව වගේ. මොන විදියකින් හරි රටට ගැලපෙන යමක් කරලා අමුතු දෙයක් කරන්න ගන්න උත්සාහයට මොනව හරි අභුත කතා කියන ඒව සමාජය දැන් ගනන් ගන්නෙම නැහැ. කොහොම උනත් සිවුර දාගෙන පිං බත් ගිලිනවට වඩා යමක් කරන්න උත්සාහ කිරීමම වටිනවා. මිනිස්සු කරන්න ඕන හාමුදූරුවො එක්ක කතා කරලා මේවට විසඳුම් හොයන එක, නැතුව තනියම වීඩියෝ කරලා සිඟිති ආතල් ගැනීම නෙමෙයි.
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Aragale nannaththaara in ekek wage
@sayurumusicschool9578
@sayurumusicschool9578 Жыл бұрын
@@dammikacooray4123 Ubala pinata denna kiyala picketing karala anthimata ranilgen kala awa kiyala api mona karannada.
@rkrokun7723
@rkrokun7723 Жыл бұрын
තෙරුවන් සරණයි
@esl4526
@esl4526 Жыл бұрын
Yanne koheda mallepolwage sinduwak damala
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
UMANDAWA ati wishita nirmanayak !
@athulachristopher9420
@athulachristopher9420 Жыл бұрын
Pitasakavala jivin kiyane eka hoda ne neda bro ..
@samanexcavator8766
@samanexcavator8766 Жыл бұрын
Budu sarani Ruwan wali maha sarajunga pihitai Jaya sihimaha bo samidu pihitai Dalad samidu pihitai Tistun kotiyak Davi pihitai mage namaskarayamawawa 🙏🙏🙏🌎
@sagarikapeiris4856
@sagarikapeiris4856 Жыл бұрын
මෙච්චර දිග සින්දුවක් ඇහුවාමයි
@Kularathna-pb3eq
@Kularathna-pb3eq Ай бұрын
darmaya ahala darmaya dakinna🎉🎉🎉
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Anthawaadi asuuchi budina naalika kaarayanta kane paarak, menna niyama video karana wanam
@sisirasisira5159
@sisirasisira5159 Жыл бұрын
අදමද දැක්කේ හොදටම බලන්න ලසන්ත video එකක්
@buddhikasandaruwan5362
@buddhikasandaruwan5362 Жыл бұрын
උමන්දාවට පොඩ් මඩක් ගහන්න හැදුවේ.. හරි ගියෙ නෑ නේහ්😂
@NirmaniSisindra-qf2dh
@NirmaniSisindra-qf2dh Жыл бұрын
Background song eka patta lassanai😅😅😅😅
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Music aka aen karannako
@DayarathnaSoba
@DayarathnaSoba 5 ай бұрын
වෙනස අත් විදින්න. පසුව බලාපොරොත්තු වෙමි ස්තූතියි ඔබට.
@rutv2116
@rutv2116 Жыл бұрын
Api kewa nilkatarodu ice Yammy ❤
@nandawijethunga8686
@nandawijethunga8686 Жыл бұрын
උමන්දාව කොහෙද තියෙන්නෙ
@PriyaniKorale
@PriyaniKorale 4 ай бұрын
Sinduwa appriyai
@ChandanaKumarasinghe-qv9lb
@ChandanaKumarasinghe-qv9lb Жыл бұрын
මිනිහෙකුට නොමිලේ වතුර පොදක් නොදෙන රහතාගෙන් ඇති වැඩෙ මොකද මුදල් මත්‍ර්හෙ ජිවත්වන නිගන්ඩයෙක්
@dilinalakmali3459
@dilinalakmali3459 Жыл бұрын
Hariyata hari oya. Boruwa thamai
@dubaiboy5934
@dubaiboy5934 Жыл бұрын
thopi wage harak iddi kohomada ratak hadanne tho pansala hadanna dayaka unada pako?.wathura ekek hari wikunala manussayek ta rasawak dila thiyenne.thotA eka therum ganna wath molayak.na.gon hutta
@sumanasiriamugoda8384
@sumanasiriamugoda8384 Жыл бұрын
මූට ටැප් එක හොයාගන්න බැරුව පිං තාලි ති යෙනවා යන පාර අයින්වල....
@ChandanaKumarasinghe-qv9lb
@ChandanaKumarasinghe-qv9lb Жыл бұрын
@@sumanasiriamugoda8384 සාදුගෙ යට කෑල්ලක් 😂😂😂මු
@sasankalakshanartist2619
@sasankalakshanartist2619 Жыл бұрын
උමන්දාව තියෙන්නෙ කොහෙද
@harshaninanayakkara184
@harshaninanayakkara184 6 ай бұрын
Vedioes karala puruddak ne wage. Song ekak dagena pissuwak karanne
@surekaweerasigha8290
@surekaweerasigha8290 4 ай бұрын
ගයනය හරිම කරදර යක්
@Mobilephonerepair.
@Mobilephonerepair. Жыл бұрын
වීඩියො එක බලන ගමන් පසුබිම් ඝිතය අහනවා. 😂😂
@thusharanuwan8111
@thusharanuwan8111 Жыл бұрын
සුපිරි බන් උඹ නම් ....සමන්ත බඩ්ඩට රට ඉන්න ගොන්නුත් සල්ලි දානවා...
@damayanthivithanage4616
@damayanthivithanage4616 Жыл бұрын
It's a tribute to Samantha Tero if the government takes this as a pilot project and continue for the development of the country leaving Thero to find the Supreme Nibbana in the late life.
@sunandaranawaka8497
@sunandaranawaka8497 4 ай бұрын
ලස්සන ගීතයක් ඒත් ඒක මෙතන ට ගැලපීමක් නෑ විශාල කරදරයක්.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 1,1 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН