සමන්තභද්‍ර හිමි උමංදාවේදී අහසින් වඩියි..!

  Рет қаралды 2,833,832

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 4 300
@AmanSuraj-m7d
@AmanSuraj-m7d 9 ай бұрын
ඉතාමත් නිස්කලංක පරිසරයක පිහිටි මෙම උමංදාව පංසල ඉතාමත්ම ආකර්ෂණීයයි. ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ශක්තිය ධෛර්යය ලැබේවා.
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 5 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.🙏🙏🙏..එ වගේම පුදුම ලස්සන පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා ඇත්තටම අපේ පුංචි රටේ මිනිස්සු එකමුතු උනනාම් මේ විදිහට මුළු ලංකාවේම සූර පුරයක් කරන්න පුළුවන්...හිත ලස්සන කෙනෙකුට විතරයි පරිසරය පිරිසිදුව තබාගන්න පුළුවන්...ඇත්තටම මම මීට පෙර ඔබ වහන්සේගේ vedeo බලන්නේ අද නිකමට වගේ බැලුවේ ගොඩක් ලස්සනයි ගොඩක් වැදගත්...පරිසරය ගස් කොළන් කුඹුරු යාය හරිම ලස්සනයි.....මම ලංකාවට අපුවම එනවා අපේ හාමුදුරුවනේ ඔතන බලන්න...ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා...හරේන්ද්‍ර ඔබටත් ගොඩක් පින්...තෙරුවන් සරණයි....!!!
@mohammedalli3809
@mohammedalli3809 5 жыл бұрын
ලංකාවට ආපුවාම අනිවාර්යෙන් එනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...සාදු සාදු සාදු ..නමෝ බුද්ධාය
@fatmaalksandr4253
@fatmaalksandr4253 5 жыл бұрын
එන්න,ඔබකොහෙද,ලංකාවෙි,
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
උමන්දාව බලන්න එන්න මට අදහසක් ඇති වුනේ,හරෙන්ද්‍ර මහතා ගේ මේ වීඩියෝ එක දැක්ක ට පසුව යි. ඉඩක් ලැබුණු මොහොතේ ඇවිත් ඇවිදල ,බලලා ස්වභාවධර්මයේ සුන්දර නිමැවුමක පහස ලබා ගත්තා .ඔබට බොහෝ ස්තුතියි මහත්මයාණෙනි . අපගේ ජීවමාන බුදුන් ,සිරි සමන්ත භද්‍ර මහා මුනින්ද්‍රයානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@ishaniishu224
@ishaniishu224 Жыл бұрын
හොරා කාලා හොරා කාලා නිවන් යන්න පච ගහන මිනිස්සුන්ට වඩා,රටට ලොකු දායාදයක් නිර්මාණය කරන ඔබ වහන්සේට දීර්ඝයු ලැබෙවා
@hasithaAD
@hasithaAD 5 жыл бұрын
සොයාගත්තා 🙏🙏 🙏 මෙන්න එදා බුදුහිමියන් සමන්තභද්‍ර පිලිබද දේශනා කර ඇති ආකාරය 🙏 කොසොල් මහ රජතුමා විසින් දකින ලද සිහින 16 පිළිබඳ විවරණයේ දී තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කොට ඇත. ස්වාමීනි! මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.🙏🙏🙏 මහරජතුමනි! අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ‍ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.
@samanprasanna123
@samanprasanna123 5 жыл бұрын
yes
@sirorthadox3521
@sirorthadox3521 5 жыл бұрын
ape pol buruwonta mewa terenne na ayyie
@sumathirathnabombuwalage7622
@sumathirathnabombuwalage7622 5 жыл бұрын
සත්තමයි!! උන් වහන්සේ 2500 වසරකට පෙර දෙසූ දහම අද වංචනික ගනින්නාන්සේලා තම බඩගෝස්තරය වෙනුවෙන් යොදන අයුරු අහෝ!!!! ඛේදයකි.
@ganidulakshitha6547
@ganidulakshitha6547 5 жыл бұрын
Poth wala thiyana dema nemei budu dahama kiyanne api pothenma gamuko buduhamuduruwanta wedala inna then kiiyakthubunada? Kiidenek puja kalada? Ube manasa diyunu ne bn uba use karana smart phone eka e kale thibunanam video karala e kale ewa balanna thibba e kalei den kalei dekak ekama ramuwakata kotu wela inna dahama ethule hebei anith dewal walin ehema kotu wela nene? Ada kaale widiyata dahamin manasadiyunu karaganna Ethakota oka hariyai
@hasithaAD
@hasithaAD 5 жыл бұрын
මම කොටුවෙන්නේ නෑ සහෝදරයා 😂 උබ මේ චීවරධාරීන් දන්නවානම් කියපන් අනේ අපිට පව් පුරවන්න එපා කියලා 🤔 මම මෙහෙම කිව්වේ එයා කියනවා අහසින් ගියා කියන එක බොරු කියලා 😕 කුරුල්ලන්ට විතරලු උඩින් යන්න පුලුවන් කියලා 😂 මෙයා දහම විකෘති කරන හින්දයි මම එහෙම මෙයා වගේ අය අනාගතයේ පහලවෙනවා කියලා කියල තියන තැනක් අරන් පෙන්නුවේ 😂 මම සීමාවෙන් එලියේ ඉදන් බලන්නේ ඇතුලේ ඉන්න උබ දිහා 🤔 ඔය කෝප්පේ හිස්කරන් බලපන් 🤔 ඕකේ පිරිල තියෙන්නේ අධර්මය😂 ධර්මය පුරවන්න බෑ 😒 යන්නේ අහකට 🙏
@upulupul6127
@upulupul6127 5 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙවැනි උතුම් කටයුතු කිරීමට sakthiya ධෛර්යය ලැබේවා අපේ රටේ hema දේම විනාස වෙන මොහාතක ඔබගේ කැපවීම මනා කලමනා කාරීත්වය hemotama ආදර්ශයක් සාදු සාදු සාදු.
@nisansalasadamali9187
@nisansalasadamali9187 2 жыл бұрын
අන්ධබූතො අයං ලෝකො
@nisansalasadamali9187
@nisansalasadamali9187 2 жыл бұрын
සිහ්
@nelkakaluarachchi1229
@nelkakaluarachchi1229 4 жыл бұрын
හාමුදුරුවෝ kenek me de nokara samannaya kenek karanam hamoma agaya karai.harima piliwelai e wagema ලස්සනයි..
@lahirurashan2413
@lahirurashan2413 4 жыл бұрын
සිදුහත් කුමරු මාලිගා 3 ක් අතහැර දමා ගොස් සොයා ගත් දර්මය අද හිමිවරු මාලිගා තුල ජීවත් වෙමින් බෙන්ස් වල යමින් දේශනා කරයි
@uppalawannasamarakoon4670
@uppalawannasamarakoon4670 4 жыл бұрын
Ha..ha..budu hamuduruwo jethawanarame anthima kale hitiye kiyala mathaka nadda? Budu hamuduruwo maligawal dala giye sathya soya ganna.passe jethawanarame wada hitiya. Jeewath wela inna kale sathutin inna . Irisiya karanne nathiwa
@lannkaibcco9403
@lannkaibcco9403 4 жыл бұрын
Unwahansege Pinmahimayata Adath labena danaya pirikara Alagee un pariharanaya karay
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
හර්ම ලස්සනය්
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
බුදුන් වහන්සේ දෙසනා කරලා තියන දර්මය අනුව මුණ වහන්සේලාට ලැබෙන්නේ දෙවියන් ගේ අණු බාවයෙන් තමා මේවට අපේ ගිහි මිනිසුන් බනිනවා නැ කවදාවත් බනින දොස් කියන්න එපා මොකද මේ හාමුදුරුවෝ මේවා හදලා තියෙන්නේ හොරකම් කරලා නෙවෙය් නේ ඒක නිසා අපි සාදු සාදු සාදු කියමු තුනුරුවනේ සරණයි
@jeevanasuriyapatabedi3918
@jeevanasuriyapatabedi3918 4 жыл бұрын
@@මැණික්මැණික්-ඨ1ඳ මේ චීවරධාරියා මෙහෙම කරල තියෙන්නෙ හොරකම් කරාටත් වඩා පව් කරලා .... ඒ තමයි තමන් බුදු කෙනෙක් කියලා හඟවලා... තමන් රහත් කෙනෙක් කියලා අඟවලා... බුදු දහම විකුණගෙන කාලා... බුදුදහමට වංචා කරලා..අසරණ දානපතියන් ආගම නාමයෙන් රවටාගෙන එකතු කරගන්න මුදල් භාවිතා කරලා.
@coollanka2335
@coollanka2335 3 жыл бұрын
සංගායනාවකට කාලයයී..😍😍😍😍😍 අසපුව වගේ උතුම් තැනකට සම්බන්ධ වීම ගැන ආඩම්බරයි...මේ වගේ දේවල් දැකීමත් එක්තරා පවක්
@ShamaliShamali-s9h
@ShamaliShamali-s9h 4 ай бұрын
Video hariyata balala terum ganna kochara watina video ekakda
@nipunasrimal3352
@nipunasrimal3352 4 жыл бұрын
වහානවලින් වැඩමවා .බුදුන්ට පූජා කරන මල් පාගා ඒ මතින් වැඩවා මෙච්චර සැපසම්පත් ගෙවා .ඔබ වහාන්සේ හොයන නිර්වානය කුමක්ද.
@nipunharshana289
@nipunharshana289 3 жыл бұрын
Attc
@user-lb5ly4fj5y
@user-lb5ly4fj5y 3 жыл бұрын
එකනම් ඇත්තාක් හිතාගන්න අමාරුයී🙄
@ranjithabeysinghe4971
@ranjithabeysinghe4971 2 жыл бұрын
ඔබ වහන්සේට මේ යුගයේ ඇතැම් අය විවේචන හා බාධා පැමිණවූවත් උමංදාව සංස්කෘතිය මගින් අනාගතයේ දී මෙලක ඉදිරි ගමන් මග නව දිශාන්තියකට යොමු කරනවා ඇත. එදිනට යුගකාරක තෙරනක් ලෙස ඔබවහන්සේ ඉතිහාස ගතවනු ඇත. එහෙත් මා හට දුකක් ඇත්තේ ඒ දක්වා ජීවත්වීමට මට අවකාශයක් නොලැබීමයි
@ranjithabeysinghe4971
@ranjithabeysinghe4971 2 жыл бұрын
@නිකීලකී
@නිකීලකී 4 жыл бұрын
බුද්ධ චීවරයක් දාගෙනම බුදුදහමටම අභියෝග කරනවා....බුදුන්ගෙම සරණයි 🙏
@travalsari
@travalsari 3 жыл бұрын
මුන්ට පිස්සු
@medicalmicrobiologyuok9836
@medicalmicrobiologyuok9836 3 жыл бұрын
Atthamai... meya puduma widiyata Gauthama Budunta waira karanaya....! Eaka meyage kathawa hasireema siyumwa nireekshanaya karannekuta pahadiliwa penenawa. Harima kanagaatui...!
@BadmashCompanyL666
@BadmashCompanyL666 3 жыл бұрын
බුදුවෙන්න ඕනේනම් හෙලිකොප්ටරේකින් වැඩල පෙන්නල මදි... බුදු වෙන කෙනා සහ එයාගෙ අනුගාමියකන් පිරිස වසවර්ති මාරයා හරහා යන්න ඕනේ කියල උගන්නන්නේ මුල් කොමෙන්ට් එකේ සිරි සමන්තභද්‍ර මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් බණ අහල රහත්වුණු 180 කණ්ඩායමේ මහින්ද+කොඩි+තුවක්කු ( මහින්ද කොඩිතුවක්කු මහරහතන් වහන්සේ )...
@ramyaakuranage2858
@ramyaakuranage2858 3 жыл бұрын
Hmmm බුදු සරනයි
@dilharakavidu4576
@dilharakavidu4576 3 жыл бұрын
ගොන් ගොබ්බ හරක්.
@rohiniseetharatnayakadanno9158
@rohiniseetharatnayakadanno9158 5 жыл бұрын
හරිම සතුටුයි මේ වගේ දේවල් අපේ රටේ බිහි කිරීම සඳහා දායකත්වයදී බෞද්ධ ආගම නගා සිටුවීමට, අපි ස්තුති පූර්වකව වැද නමස්කාර කරමු ,ගරෑ ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@amithsuranga2013
@amithsuranga2013 5 жыл бұрын
මන් ඔබවහන්සේගේ පෙර යහපත් අදහසකින් සිටි අයෙකු නොවේ එහෙත් අද මට දැනුනේ මා වැරදි බවයි ඔබ වහන්සේගේ මේ වැඩ පිලිවල ඉතා අගනේයි
@milanlahiru5729
@milanlahiru5729 5 жыл бұрын
Maath...
@nobigdreams6459
@nobigdreams6459 5 жыл бұрын
amith suranga 12: 30 balannna .....irdhiii wishaya prathikseepa karanawa .....meeeka desanawaaa wikurthiii karanawaaa
@kinkinirandeni9323
@kinkinirandeni9323 5 жыл бұрын
මේ කුටියක ගාස්තු කීයද
@nalindaaeqqksr3488
@nalindaaeqqksr3488 5 жыл бұрын
Nalinda indika
@dayanandakumarasinghe7937
@dayanandakumarasinghe7937 5 жыл бұрын
mole burul une me dawas wala wassata themuna nisa wenna athi nada? gananganna epa - tikak awwe hitiyama hariyay.
@DilaniSamanthika-d3o
@DilaniSamanthika-d3o 16 күн бұрын
මටත් හරි ආසයි උමංදාව බලන්න එන්න ඔබ වහන්සේට තෙරැවන් සරණයි
@nisansalaperera9848
@nisansalaperera9848 4 жыл бұрын
මහ විශාල මුස්ලිම් පල්ලි දියුනු මුස්ලිම් ගම්මාන ඉදි වෙද්දිත් බයින..ඉදල ඉදල බෞද්ද ගම්මානයක් ඉදි වෙද්දිත් බයින මහ අමුතු නමට බෞද්ද පිරිසක් ලංකාවෙ ඉන්න බව කමෙන්ට් බලද්දි තේරුනා.. වටිනා වැඩක්.බොහොම පින් ඔබ වහන්සේට
@YourHub
@YourHub 4 жыл бұрын
it's right but our Buddhism is lost .
@YourHub
@YourHub 4 жыл бұрын
who are you , Are you buddhism .?
@masnuwan8545
@masnuwan8545 4 жыл бұрын
sihi buddiyen dakina de balanna uthsaha karanna ethakota oyata waradda therei. Rupa kayata rawatenna epa
@chandivlogs796
@chandivlogs796 4 жыл бұрын
බලපිය දෙකට නැමිල..තොගෙ මොලේ පෙනෙයි...
@Vimu_Vlogs
@Vimu_Vlogs 3 жыл бұрын
මාරම ලස්සන වැඩක්.මොළෙන් තේරුම් ගත්තොත් ලොකු පණිවිඩයක්.බුදු සරණයි.බොරු ආටෝප වලට හිරවෙන් නැතුව ලංකාවම මේ වගේ උනානම් කොච්චර ලස්සනද 💚🤗
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 2 жыл бұрын
උතුම් බුද්ධ දර්මයට නිගාදෙන මාතෘකා ඉදිරිපත් කිරිමෙන්. සහ මෝඩයාට අහසින් පියාබන්න අත්තටු ලබාදිමෙන් වලකින ලෙස කාරැනිකව ඉල්ලමි.
@thanojdilshan7090
@thanojdilshan7090 2 жыл бұрын
Thamuse modayek oi
@ShamaliShamali-s9h
@ShamaliShamali-s9h 4 ай бұрын
Hodata video eka balapan unwahanse sinhala jatiyata sampatak oi
@himalsandaruwan555
@himalsandaruwan555 4 жыл бұрын
ධර්ම සංගායනාවක් සිදුවිය යුතු කාලයයි මේ🙏😕
@travelwithbingu2870
@travelwithbingu2870 3 жыл бұрын
එක නම් ඇත්ත
@bhagi8159
@bhagi8159 3 жыл бұрын
අනේ ඔව්ව්😓😓😞
@RaShSeNaDee
@RaShSeNaDee 3 жыл бұрын
ekanam aththa
@yasithamalinga2198
@yasithamalinga2198 3 жыл бұрын
මමත් හිතනවා
@marieruth104
@marieruth104 3 жыл бұрын
Ahinsska lamai nomagata giyama aragena hirakaragena thama abimathayagoda gahagena sapa widinaws e daruwo anthimat hamuduruwange wahalluwela ai bari nawatha gewalwalata baradenna yanna akamayhimakenawa thiyagena hamuduruwaru dewiyantapenawa penna dewala ath tha
@ssrmusic6041
@ssrmusic6041 4 жыл бұрын
මරු ෆිල්ම් එක.සුපිරි නලුවෝ දෙන්නා
@dilharakavidu4576
@dilharakavidu4576 3 жыл бұрын
උබත් චරිතයක් ඉල්ලගනින් බූරුවා.. ඉගෙනගන්න තියන දේ අරන් අයින් වෙයන් බන් තේරුම් ගන්න බැරිනම්
@naviii6307
@naviii6307 3 жыл бұрын
@@dilharakavidu4576 😂😂🤭
@RaShSeNaDee
@RaShSeNaDee 3 жыл бұрын
සිංහලයිනි නැගිටියව් බුදුදහම බේරගනිව්.
@pasindusadakalum3231
@pasindusadakalum3231 3 жыл бұрын
එවැනි හාමුදුරුවෝ කෙනෙක්
@mizranhassan796
@mizranhassan796 Жыл бұрын
Ko ekektawat nagitinna bahane serama kunu wenne gahala inne. Nida gena aharenna one nagitinna
@triquetra33
@triquetra33 Жыл бұрын
Ow bn..mee kalakanniyanva pannala daanna one...samantha baddata rahath kiyala kiyana avajathaka mada ponnayoth innavanee💩💩💩💩
@farnandokanthi1624
@farnandokanthi1624 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට මගේ ජීවිතේටදැකපු ලස්සන පන්සල
@ChamindaYapa-gq4me
@ChamindaYapa-gq4me Жыл бұрын
තව තවත් ආදරණීය වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට ලැබේවා හරේන්ද්‍ර ඔබතුමාට.....බූදු සරණයි. ගමිභාර දෙවි හාමුදුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා 🙏🏼🙏🏼❤️❤️❤️
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
හොද වෙලාවට වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් බලන එක මගෙ පුරුද්දක් වෙලා තිබ්බේ😂😂😂😂
@d.msenevirathne7431
@d.msenevirathne7431 4 жыл бұрын
Ahasin wadinawada ......piyaambanawada
@chathushanwijayanga2893
@chathushanwijayanga2893 4 жыл бұрын
Me too 😝
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
@@chathushanwijayanga2893 😁😁👌
@rathnalankara.edirisinghe.889
@rathnalankara.edirisinghe.889 4 жыл бұрын
Math yko
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
@@rathnalankara.edirisinghe.889 😂
@wadugec9853
@wadugec9853 5 жыл бұрын
ඉතාමත්ම වටින ආශ්චර්යජනක කර්තව්‍යයක් , තෙරුවන් සරණයි ඔබවහන්සේට
@deshanavishka739
@deshanavishka739 4 жыл бұрын
මට තේරෙන්නෙ නැත්තෙ හරීන්ද්‍ර මෙච්චරම මෝඩයෙක් ද එහෙමත් නැත්තම් ශාසනේ විනාස කරනව දකින්න අපි පව් කරලද කියන එක.
@seethabasnayake
@seethabasnayake 3 жыл бұрын
Mm hm ane manda mona onath budda puthrayek neda
@ramyaakuranage2858
@ramyaakuranage2858 3 жыл бұрын
Ow anee
@dilharakavidu4576
@dilharakavidu4576 3 жыл бұрын
අනේ පොඩි බිජ්ජෝ. ඉගෙනගන්න පුලුවන් දේවල් අරගනින්.නැත්තම් නොබලා හිටහම්
@naviii6307
@naviii6307 3 жыл бұрын
@@dilharakavidu4576 🤭😂😂
@rashmikaimesh4148
@rashmikaimesh4148 4 жыл бұрын
සාසනයේ පිරිහීම ආරම්බ වන්නේ සාසනය තුලින් බව යන බුදු වදන සත්‍ය බව මෙයින් වැටහේ.
@sakalabujan4364
@sakalabujan4364 3 жыл бұрын
මගෙ ගමත් මෙහෙ තමයි.. හරිම ලස්සන පන්සලක්. උමංදාව..🙏🙏🙏
@lakshmiejayawardena178
@lakshmiejayawardena178 Жыл бұрын
❤umandawa is a wonderful place
@Kwsomawathi
@Kwsomawathi Жыл бұрын
FFS
@Kwsomawathi
@Kwsomawathi Жыл бұрын
FFSdrr
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 Жыл бұрын
උමන්දාව ලස්සනයි බුදුදහම විකුර්ති කරයි රහත් අය ව්‍යපාර අධ්‍යක්ෂ කෙනෙක් බව ඇහුවමයි
@yvonnepeiriez8916
@yvonnepeiriez8916 Жыл бұрын
අනේ දෙවියනේ මේ අපි හරිම ලස්සනයි මේ හාමුදුරුවෝ බුද්ධාගම වෙනුවෙන් ලොකු සේවයක් කරලා තියෙනවා
@nayagaming2787
@nayagaming2787 4 жыл бұрын
මං නම් කැමතී මේ මුලු ලංකාවේ ම මේ වගේ පන්සලක් වෙනවට... මාර ලස්සනයි ❤
@Thiththarasa
@Thiththarasa 4 жыл бұрын
Wanathavilluwa උබගිහින් බලපං උබට දවසක් ඉන්න දෙන්නෙ නෑ ඔකට ඔනෙ dolar😂😂
@zanjaya1
@zanjaya1 4 жыл бұрын
@@Thiththarasa ඇත්තමයි නේද​? එතකොට කිරිබත්ගොඩ නිකාය නියමයි නේද​?
@induwarasandaruwan7191
@induwarasandaruwan7191 2 жыл бұрын
👍👍👍
@chandanaruwan4617
@chandanaruwan4617 2 жыл бұрын
බුදු රජාණන් වහන්සේ වදාලව්වේ අල්පේචච්තාවය එහෙම වෙධ්ධි මෙහෙම වෙන එක මහා පවක් ඒ හින්ධ ඔයා සත්‍ය බුද්ධ මාර්ගයේ යන්න බුදු සරණයි!
@hpriyangani7113
@hpriyangani7113 2 жыл бұрын
සිදුවන්නේ .කුමක්ද .සාසනය.ඉවරයි .බුදු .හාමුදුරුවනේ .
@ලෝකයා-හ9ඳ
@ලෝකයා-හ9ඳ 5 жыл бұрын
රහත් නොවුනත් හුදෙක් ලාංකිකයන්ට වඩා යමක් කමක් අවබෝධශීලීව තේරුම් ගත්ත හිමිනමක්.ඔබ වහන්සේ amezing.
@m.antonraneshaperera283
@m.antonraneshaperera283 4 жыл бұрын
Rahth wela nam nehe..eet drmaya terumgt buddimqt himi nmak..ahasin wedima gana ekaga wenna behe..budun ahasin wedala tiyenwa
@nawostudio5745
@nawostudio5745 4 жыл бұрын
ඇත්තටම මේ මිනිස්සු ඒ කියන කතාව අහන්න මද්‍යස්ත හිතක් නෑ ....ප්‍රභාකරන් කතාකරත් ඌ කියන්නේ මොකක්ද කියන්නේ කියලා බලන්න ඕනා පිස්සු බල්ලො වගේ බැනලා හරියන්නෑ ..ඒක වැදගත් ක්‍රියාවක් නෙමෙයි....මමත් මුල් යුගයේ මුන් වහන්සේට උබලා වගේම බැන්න කෙනෙක් ..හොදවෙලාවට කනාවට බනක් අහලා තේරුම් ගත්තා ..ඒ මොකද මම සාම්ප්‍රදායික පන්සලේ සැනසීමක් හෙවුවට හම්බ උනේ නෑ ....මේ කෙනා කියන බුදුරජාණන් වහන්සේගේ ඇත්තම කතාව කියලා තේරුනේ ඒ ක්‍රමේ ප්‍රායෝගිකයි😍 ආදරෙයි පැලෙන්න
@samearaa8434
@samearaa8434 3 жыл бұрын
ඒක නං ඇත්තයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වචන ශක්තිමත්
@diniduishara4251
@diniduishara4251 3 жыл бұрын
Kan dekenda ahuve bola
@gayanijohn4776
@gayanijohn4776 5 жыл бұрын
ගොඩක් පන්සල්වල කොන්ක්‍රීට් ගොඩ ගහ ගහ කෘතිම කරන කොට මේක නම් ඇත්තටම සිසිලස දෙන උද්‍යානයක් වගේ. යන්නම ඕන ආශ්‍රමයක් මේක....!!!
@tharindudarshana9331
@tharindudarshana9331 4 жыл бұрын
ආතල් එකේ වෝක් එකක් දාන්න පට්ට
@prasannalanka7208
@prasannalanka7208 4 жыл бұрын
ගමේ පන්සලට ගිහින් බුදුන් වන්දපිය මෝඩයා
@sampathsandaruan2327
@sampathsandaruan2327 4 жыл бұрын
නිකන් යන්න බැ . සල්ලි ගන්න වා 😁😁
@maliwijerathna7633
@maliwijerathna7633 4 жыл бұрын
සල්ලි ගන්නේ නැහැ බොරු කියන්නේ යන්න හරිම ලස්සනයි
@maliwijerathna7633
@maliwijerathna7633 4 жыл бұрын
සල්ලි ගන්නේ නැහැ යන්න සුන්දරත්වය දකින්න
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
අපේ උතුම් සුවාමින් වහන්සේට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 අපේ උතුම් සුවමින්වහන්ස ගැන හරිම අඩම්බරයි අපේ සුවමින්වහන්ස රටටත් ධර්මයටත් හරිම ආදරේ සුවමින්වහන්ස ජනතාවටත් ආදරේ අපේ උතුම් සුවාමින් වාන්සෙට දීර්ඝායුෂ 🙏 සුවපත්වේත්වා 🙏
@ravindrakodithuwakku3580
@ravindrakodithuwakku3580 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මිගාර ප්‍රාසාද වණ අරන තුල මක්නිසාද බුදුරජාණන් වහන්සේ අගය කලේ ස්භාදම
@jesusendtimeministrysrilan5509
@jesusendtimeministrysrilan5509 5 жыл бұрын
ලස්සන ලංකාව ම්න්මතු සහාරන් සහා එල්ටීටීඊයත් යන්නොදි රැකදේවා කියා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු .
@සරදියෙල්සරදියෙල්-ස3ස
@සරදියෙල්සරදියෙල්-ස3ස 4 жыл бұрын
සමහරක් දේවල් තියනවා ඇත්තටම බුදුදහමට පටහැනිව දේවල් ..නමුත් අද ගොඩාක් හාමුදුරු වරු,බුදුදාහමට කොහෙත්ම නොගැලපෙන දේවල් කර කර ඉන්නවට වඩා මෙතනින් ගොඩාක් ආදර්ශයක් ගන්න පුලුවන්
@internationaleducationtv4662
@internationaleducationtv4662 4 жыл бұрын
අදික අවුරුද්ද සම්බන්ව ඔබ නොදත් දේ kzbin.info/www/bejne/fJXKpomQrdyZeck
@MaLiShA209
@MaLiShA209 Жыл бұрын
ඔබ වහන්සේ මෙ කරන්නේ මහා පිනක්.අනිත් ස්වාමීන් වහන්සේලාට ඔබ වහන්සේ මහත් ආදර්ශයක් .බුදු සරනයි!
@තරිඳුලක්ෂාන්-ඞ4ඡ
@තරිඳුලක්ෂාන්-ඞ4ඡ 3 жыл бұрын
ඕයානම් වීරයෙක් බ්‍රෝ කොහොමහරි මිනිස්සු රවට්ටලා viewa ගත්ත neda
@ministudyvlogwithk3006
@ministudyvlogwithk3006 3 жыл бұрын
Eka thama..wal balla
@manojfonseka259
@manojfonseka259 3 жыл бұрын
Buduhamuduruwantama garahanawa.ane manda koheta yanna hadanawada kiyala.😕
@DilumZZ
@DilumZZ 3 жыл бұрын
Sirawtm
@pushparanjani2865
@pushparanjani2865 3 жыл бұрын
@@ministudyvlogwithk3006 0
@BadmashCompanyL666
@BadmashCompanyL666 3 жыл бұрын
@@ministudyvlogwithk3006 බුදුවෙන්න ඕනේනම් හෙලිකොප්ටරේකින් වැඩල පෙන්නල මදි... බුදු වෙන කෙනා සහ එයාගෙ අනුගාමියකන් පිරිස වසවර්ති මාරයා හරහා යන්න ඕනේ කියල උගන්නන්නේ මුල් කොමෙන්ට් එකේ සිරි සමන්තභද්‍ර මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් බණ අහල රහත්වුණු 180 කණ්ඩායමේ මහින්ද+කොඩි+තුවක්කු ( මහින්ද කොඩිතුවක්කු මහරහතන් වහන්සේ )...
@RathanaTamil123
@RathanaTamil123 4 жыл бұрын
බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩසිටි කාලයේත් දේවදත්ත හාමුදුරුවෝ වටෙත් පන්සීයක පිරිසක් හිටියා කියලා අහලා තියෙනවා .ඉතින් මේ කාලයේ මෙහෙම දකින එක අරුමයක් නෙවෙ..
@srirani7374
@srirani7374 2 жыл бұрын
අම්මෝ සාන්ත....බඩවැලුත් ඇඹරුනා ඒකට
@lathalatha7293
@lathalatha7293 5 жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි බුදු සරනයි හාමුදුරුවනේ ඔබවහන්සේටත් මෙය වීඩියෝ කරපු ඔබ තුමාටත් බුදු සරනයි
@indihewa6438
@indihewa6438 2 жыл бұрын
Good leader. When you do anything with good intentions, it comes right. Automatically the blessings will come upon that person to proceed it. I have that experience. I believe in the Preists words.
@Liquidator101
@Liquidator101 4 жыл бұрын
ඔබ වගේ වැදගත් මාධ්‍යවේදියෙක් දෙකයි පනහේ captions දාලා views ගන්න හදන එක නම් සෝචනීයයි. නමුත් මේ ස්වාමීන්වහන්සේ ගැන මගේ හිතේ තිබුන ආකල්පය නම් යහපත් අතට හැරුනා. ඒකට ඔබට පින්.
@sadaru437
@sadaru437 3 жыл бұрын
ඇත්ත කතාව
@slstarmakerwhiterose8829
@slstarmakerwhiterose8829 3 жыл бұрын
ගරු සමන්ත භද්‍රර ස්වාමීනි.... ඔබ වහන්සේ පිටිදුව සිරිධම්ම සමයේ බෙල්ලන්තර ආස්‍රමයට මා සමග මාගේ අඹු දරුවන්ද ඔබ වහන්සේ බැහැදැක ඔබවහන්සේගේ පා වන්දනා කිරීමමේ අරමුනින් පිවිසියෙමු.... එය මනරම් පරිසරයකි මිහිපිට මාලිගාවකි, ආශ්චර්යකි මා මාගේ කුළුඳුල් දරුවාද අතින් අල්ලාගෙන ආස්‍රමය පුරා ඇවිද වන්දනාමාන කර ඉක්භිති ශාලාවක් වෙත පිවිසියෙමු... අහම්බෙන් ඔබ වහන්සේ එතනට වැඩිය.... මා මහත් සංතෝසයකින් යුතුව දරුවාද කැටුව ඔබවහන්සේගේ පා සිපගැනීමේ අරමුනින් යුතුවද දරුවාට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීමෙ අරමුනින්ද ඔබ වහන්සේ වෙත ගියෙමු... ඒක්ලී ඔබ වහන්සේ යකෙකු මෙන් ..... සිරිධම්ම: ඇයි......? ප්‍රශ්ණයක්ද ? මම : නෑ අපේ හාමුදුරුවනේ සිරිධම්ම :: එහෙනම් යන්න 😁😁😁😁😁😁😁😁😁😁 මට මාගැන ඇති ලැජ්ජවට වඩා
@lillyd4628
@lillyd4628 2 жыл бұрын
ඔබලාගේ නිවටකම නිසා තමයි මේ වගේ බොරුකාරයො රජ කරන්නෙ
@nuwanthikahansani9294
@nuwanthikahansani9294 4 жыл бұрын
චීවරය කෙසේ වෙතත් උන් වහන්සෙට කෘෂිකර්ම ඇමති කම නම් හරියනවා.ධර්මය අවබෝධ කර දෙනවට වඩා වවාගෙන කන්නනෙ කියලා දෙන්නෙ😒
@chandrikasomarathna9950
@chandrikasomarathna9950 2 жыл бұрын
Oba wahansaga wada piliwala etama lassanai api agaya karamu. Oba wahansata deerga ayasa labawa.
@HelaLee
@HelaLee 5 жыл бұрын
කෝටි ප්‍රකෝටි ගණනින් මෙවන් සුවිසල් නිර්මාණ මාගේ මාතෘ භූමියේ ඉදි වේවා. රුවන්වැලි මහා සෑයට පසු ඉතිහාසය නැවත ලිය විය යුතුයි .මේ එහි අරාම්භයයි.
@damayanthikumarasingha3115
@damayanthikumarasingha3115 4 жыл бұрын
ඔහු ඉතාම පහදිලියි බන දෙසනව නම් බුදුසරණ යි
@wanniyeekek6109
@wanniyeekek6109 4 жыл бұрын
Puka deepan gihin
@HelaLee
@HelaLee 4 жыл бұрын
@@wanniyeekek6109 ow Dan puka Hama gihin thiyenne dilama
@AnuraBandara-m3c
@AnuraBandara-m3c 7 ай бұрын
සසර ගමන කෙලවර කරගන්න...එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙනවානම් උමන්දාවට යන්න එපා . උයන්න, පිහන්න ඉගෙනගන්න වගා කරන්න ඉගෙනගන්න තව අහාර නිශ්පාදනය , අහාර කල්තබා ගෙනීම , ගව පාලනය වගේ දේවල් ඉගෙනගන්න උමන්දාව මරු .
@rsanka5870
@rsanka5870 5 жыл бұрын
We criticize people and things without knowing exactly what's going on there. This is a very good example for us to learn. Temples are always expecting help from people. But Sumanabadra Thero has given good lesson to take our life with the nature, In a practical way, as he mentioned not in a room covered by 4 walls.
@ayeshaperera6631
@ayeshaperera6631 5 жыл бұрын
ගමයි පන්සලයි වැවයි දාගැබයි....පරන සන්ස්කෘතිය , සින්හල රටේ තිබුන පරිසරය නැවත ගොඩ නැගෙනව....හරිම ලස්සනයි.....
@buddhiniadikari4126
@buddhiniadikari4126 4 жыл бұрын
ඔයා ඔය ගොඩනැගෙන සංකල්පය දැකලා තියෙනවාද... නිවන් මගට යන්නට ඔය මහා ලොකු සංකල්ප ඕනි නෑ... මේවාට වඩා ගමේ චූටි පන්සල ලස්සනයි
@nirasathungiyamagaosse
@nirasathungiyamagaosse 4 жыл бұрын
Buddhini Adikari > නිවන් මගට යන්නට ඔය මහා ලොකු සංකල්ප ඕනි නෑ... "රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාට වෙළඳ ලකුණක් උවමනා වීම" www.trekmentor.com/si/content/book/1174
@tharindudarshana9331
@tharindudarshana9331 4 жыл бұрын
රෙද්ද
@danushkasankalpa9978
@danushkasankalpa9978 4 жыл бұрын
අම්මගේ රෙද්ද 🤬🤬
@renoreno6058
@renoreno6058 4 жыл бұрын
මැරෙන්ට..මොහතකට..හරි..ඉස්සරල..දකින්ට..ලැබෙව..කියන..අදහසින්..ජිවත්..වේනව..හරිම..ලස්සනයි..අපේ..හමුදුරූවන්ට..තවත්..කලයක්..මෙවගෙ.ලස්සන.දෙවල්..කෙරන්ට..ලැබෙව....
@madusankajanaka4048
@madusankajanaka4048 3 жыл бұрын
ඔය බනින ඕනි කෙනෙක් පෝයට උනත් යන්නෙ ගමේ තියන,දුප්පත් පොඩි පන්සලට නෙමේ.ඒ පලාතෙ යන්න පුලුවන් ලොකුම,හොදම පන්සලට.ඒ වගේ තමයි මෙතනත්.ඒටත් වඩා ජීවිතේට ඉගන ගන්න වටින ගොඩාක් දෙවල් මේ පන්සලේ තියනව..පිං කරන්න පන්සල්ම යන්න ඕනි නෑ....🙏🙏
@sadaruffboy3680
@sadaruffboy3680 3 жыл бұрын
ඔබ වහන්සේ රාවණයන් ද සැකයි පන්සල බලන්න ආසයි . තව තවත් ශක්තිය ලැබේවා.
@rosakatu8590
@rosakatu8590 3 жыл бұрын
නියමයි සාදු නෙ ඔබගෙ සන්සුන් මනස ජාතිවාදී සාදු හිමියන්ට ලැබුනොත් ලක්දිව සුවර්ගයකි.
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 3 жыл бұрын
Lassanai ettenma godal lassanai me pinvat swamin vahansege denuma vagema utsahaya dairya itama ihalai pinvat swamin vahansege denuma ati visistai
@jayaranganamadushanka6713
@jayaranganamadushanka6713 3 жыл бұрын
ලංකාවට වටින හාමුදුරුවෝ කෙනෙක් තමයි බුදුසරනයි
@Creatortech95
@Creatortech95 4 жыл бұрын
"යමක් කමක් තියෙන දහම හොයන පිරිසක්" දුප්පත්කම දහම අකැප වෙන්න හේතුවක්ද අපේ හාමුදුරුවනේ .
@anuradhalakmini6448
@anuradhalakmini6448 3 жыл бұрын
රටේ නායකයෝ මේව බලනවානම් රටේ බිම් අගලක් සුද්දන්ට දෙන්නෑ .බලන්නත් ආස‍යි උමන්දාව හිතාගන්න බෑ .
@kusumrekharekha9199
@kusumrekharekha9199 2 жыл бұрын
උන්වහන්සේ ඉතාමත් බවුද්දියෙන් මෙගෙ ඉස්තනයක් ඉදිකරගෙන තියෙන්නෙ වැඩසටහන හරිම වැදගත් මමනමි හරිම අසවෙන් තමයි අපෙ හමුදුරැවනෙ වැඩසටහන බලනකෙට මටත් අසයි දවසක් උමන්දව ඇවිත් යන්න
@djjfjffjjfisudhd8676
@djjfjffjjfisudhd8676 5 жыл бұрын
උදවු කරපු හැමෝටම ස්තුති මොකද අපිට යන්න බැරි වුනත් උදවු කරන්න බැරි වුනත් අපෙ ඇස්වලින් දැක ගන්න ලැබිම අපෙ හාමුදුරැවන්ට පින්
@wasanthakumarapperuma2625
@wasanthakumarapperuma2625 2 жыл бұрын
Z
@sasirukavinda2229
@sasirukavinda2229 4 жыл бұрын
නිර්මල බුදු දහම කල් නොයවාම අවබෝධ වේවා.
@renukanavimana2746
@renukanavimana2746 3 жыл бұрын
Uu
@ttm-03hasininawodya61
@ttm-03hasininawodya61 3 жыл бұрын
Eka thmaiii
@jonerivo4406
@jonerivo4406 2 жыл бұрын
උබටද?
@wimalaranjani6136
@wimalaranjani6136 7 ай бұрын
Ouw
@rubesofer2571
@rubesofer2571 5 жыл бұрын
Thank you for sharing this beautiful piece of heaven. I hope Sri Lanka would build and design more spiritual centers like this for our people. God bless this genius monk and everyone living in this piece of heaven.
@AsAs-xq8oh
@AsAs-xq8oh 3 жыл бұрын
q
@chathurakanchana2946
@chathurakanchana2946 2 жыл бұрын
Just telling you. This monk doesn’t follow the actual buddhism. He follows his own will. I don’t have a name for it.
@sumittararajakaruna9140
@sumittararajakaruna9140 3 жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ මට හරිම ආසයි පන්සල් බලන්න මගේ ගම බදුල්ලේ ඔබ වහන්සේට මේවා කරගෙන යන්න වාසනාව ලැබේවා
@pahansila2786
@pahansila2786 3 жыл бұрын
බුදුරජාණන්වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න බලන්න .දර්මය දකින්න පැටලිලා යන්නැතුව
@aselagayan3199
@aselagayan3199 4 жыл бұрын
අහල තියෙන්නෙ තණකොළයක්වත් ගැලවීම භික්ෂුවකට ඇවතක් ලෙසයි අපේ හාමුදුරුවනේ 🙏
@dilusandamali1180
@dilusandamali1180 3 жыл бұрын
ඔයා hare.. මන් අහලා තීන්නේ beksuwakata තණකොළ ගහක්වත් galawema නුසුදුසු bawai. අනේමන්ද මේ අහන දේවල් නම්.. මේවට මුකුත් කියලා අපි පව් පුරවා ගන්න ඕන නෑ තෙරුවන් සරණයි මේ උතුම් දර්මය seyalu දෙනාටම අවබෝද වේවා
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත .... ඒක අකැපයිලු .... ගහක අත්තක් කපද්දි වෙච්ච සිද්දිය නිසා එහ්ව්ම කියලා තියෙන්නෙ
@xnoobbsl2221
@xnoobbsl2221 2 жыл бұрын
Keriyava pivithurunm ein pavak sidda ven ne 😶🖤
@samadimishel420
@samadimishel420 2 жыл бұрын
Gon කතා කියන්න එපා udda kale හාමුදුරුවන් සිවුරු galawala uddayata ගියා එහෙනම් mithyawata yatanovi giwath weyalla me rate gon haththa හදන්න ba බුද්ධ ධර්මය කියන්නේ දර්ශනයක් මිසක් ආගමක් නොවේ me හාමුදුරුවන් තමයි හරි
@aselagayan3199
@aselagayan3199 2 жыл бұрын
@@samadimishel420 yuddeta yaamaharida.eka budun anumatha kalada
@sanjivanisujiee338
@sanjivanisujiee338 5 жыл бұрын
ගොඩක් .ලස්සනයි .oba.වහන්සේට ගොඩක් .pin.බුදු .සරණයි
@bodhiprgnafoundation8449
@bodhiprgnafoundation8449 4 жыл бұрын
බුදුපියාණන් වහන්සේගේ සෘධි ප්‍රාතිහාර්ය හැකියාව🙏🙏🙏 ත්‍රිපිටකය සංයුක්ත නිකාය 5/2 අයොගුල සූත්‍රය 47 පිට ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේට ඉද්ධියෙන් සිතින් උපදවාගත් කයින් බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කේද?” “ආනන්දය, ඉද්ධියෙන් සිතින් උපදවාගත් කයින් මම බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කෙමි.” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට මේ සතර මහා භූතයන්ගෙන් ඇතිවූ කයින් ඉද්ධියෙන් බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කේද?” “ආනන්දය මම මේ සතරමහා භූතයන්ගෙන් හටගත් කයින් ඉද්ධියෙන් බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කේ වෙමියි” වදාළේය. “ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේට ඉද්ධියෙන් සිතින් උපදවාගත් කයින් බ්‍රහ්මලෝකයට පැමිණිය හැකි බවත් ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේට මේ සතර මහා භූතයන් ගෙන් ඇතිවූ කයින් ඉද්ධියෙන් බ්‍රහ්මලෝකයට පැමිණිය හැකි බවත් භාග්‍යවතුන්වහන්සේගේ ආශ්චර්‍ය්‍යයක්ද අද්භූතයක්ද වේ.” “ආනන්දය, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යද වෙත්. ආශ්චර්‍ය්‍ය ධර්මයන්ගෙන් සමන්විතද වෙත්. ආනන්දය, තථාගතවරයෝ අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන් සමන්විතද වෙත්. ආනන්ය, තථගත තෙමේ යම් කලෙක්හි කය සිතෙහි පිහිටුවයිද සිත කයෙහි පිහිටුවයිද සුඛ, සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත්* කයෙහි බස්වා වාසය කරයි. ආනන්දය, එකල්හි තථාගතයන්වහන්සේගේ කය අතිශයින් සැහැල්ලුද අතිශයින් මෘදුද අතිශයින් කටයුතුවලට යෝග්‍යද අතිශයින් පැහැ විහිදුවන්නේද වෙයි. * අභිඥා සිත සමඟ යෙදුණු සඤ්ඤාව සුඛ සඤ්ඤාව ලහු සඤ්ඤාවයයි කියනු ලැබේ. “ආනන්දය, යම් සේ දවසක් මුළුල්ලෙහි රත්කරන ලද යකඩ ගුලියක් අතිශයින් සැහැල්ලුද අතිශයින් මෘදුද කටයුතුවලට යොග්‍යද අතිශයින් පැහැ විහිදුවන්නේ වෙයිද, ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක්හි තථාගත තෙමේ කය සිතෙහි පිහිටුවයිද, සිත කයෙහි පිහිටුවයිද සුඛ සංඥාවත් ලහු සංඥාවත් කයෙහි බස්වා වාසය කරයිද ආනන්දය එකල්හි තථාගතයන් වහන්සේගේ කය අතිශයින් සැහැල්ලුද අතිශයින් මෘදුද අතිශයින් කටයුතුවලට යොග්‍යද අතිශයින් පැහැ විහිදුවන්නේද වෙයි. “ආනන්දය, යම් කලෙක්හි තථාගතයන් වහන්සේ කය සිතෙහි පිහිටුවයිද සිත කයෙහි පිහිටුවයිද සුඛ සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත් කයෙහි බස්වා වාසය කෙරේද, ආනන්දය එකල්හි තථාගතයන් වහන්සේගේ කය පහසුවෙන්ම පොළොවෙන් අහසට පැනනගියි. හෙතෙම නොයෙක් ඉර්ධි විධි අනුභව කරයි. එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්‍රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යාංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව කයින් වසඟ බව පැවැත්වූවාහුය. “ආනන්දය, යම් සේ ඉඹුල් පුළුන් හෝ කපු පුළුන් සැහැල්ලු වූයේ වාතයෙන් ගන්නා ලද්දේ පහසුවෙන් පොළොවෙන් අහසට නගියි. ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක්හි තථාගතයන්වහන්සේ කය සිතෙහි පිහිටුවයිද සිත කයෙහි පිහිටුවයිද සුඛ සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත් කයෙහි බස්වා වාසය කෙරේද, ආනන්දය එකල්හි තථාගතයන් වහන්සේගේ කය පහසුවෙන් පොළොවෙන් අහසට නගියි. හෙතෙම නොයෙක් ඍද්ධි විධි අනුභව කරයි. එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝදෙනෙක් එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්‍රකටවීම. මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යාංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව කයින් වසඟ බව පවත්වන්නේයයි” වදාළේය.
@zanjaya1
@zanjaya1 4 жыл бұрын
Theruwan saranayi.
@wthilanka1078
@wthilanka1078 4 жыл бұрын
තෙරුවන් සරණයි
@sureshindika6909
@sureshindika6909 2 жыл бұрын
Poth wala thiyena hema deyakma piliganna epaa. Bible ekath pothak neda? Thripitakaya wagema ehenam eekath piliganna wenawa. Godak dewal pasu kaaleenawa sanwardhaya una stories
@hiramyawicks1287
@hiramyawicks1287 2 жыл бұрын
What a beautiful, well planned Buddhist Village in our country. Ideal place for meditation, unwinding and rest! A truly wonderful place.
@inoklk
@inoklk 5 жыл бұрын
කුරුණෑගල-මඩහපොල-මැල්සිරිපුර .. ඉස්කෝලේ යන්න පොතක් පැන්සලක් ගන්න, එදා වේල හොයාගන්න බැරි මිනිස්සු ඇත්තටම උදව් ඕන මිනිස්සු කොයි තරම් ඉන්නවද.. මේ මිනිස්සු මොනවද මේ කරන්නේ. හොඳයි පරම්පරාවක් ගොඩයන වැඩ . වැඩේ කියන්නේ මොන දේ කලත් බුද්ධ කාලය තමයි උදාහරණ .. "සංස්කෘතිය" කියන්නෙම වෙනස්වීම. මේ මිනිස්සුන්ට තාම එක තේරුම් ගන්න බැ. තර්ක කරලා දිනුවට එතැන යථාර්තය නෑ. ආත්මාර්ථය වෙනුවෙන් හොඳට රඟපාන දෘෂ්ඨිවාදීන්....
@AW-df6xy
@AW-df6xy 4 жыл бұрын
මේ පන්සලේ ලමයින්ට නොමිලේ උගන්වන පාසලක් තියෙනවා.. තව ගමේ අයට උදව් කරන videos Siri Sadaham ashramaya youtube channel එකේ තියෙනවා..
@vijayansingaraj5135
@vijayansingaraj5135 3 жыл бұрын
from Germany Vijayan. Respekt Lord Buddha 🇪🇺 wonderful your program wir like Srilankan Visit The Temple Visit Umandava SL.
@dilininishanshala2704
@dilininishanshala2704 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 .අපේ දරුපැටවුන් ට යහපත් ජීවතයක් ලැබේවි.ඔබ වහන්සේට පිo.අත්වේවා.
@roshankumarawanniarachchik9060
@roshankumarawanniarachchik9060 Жыл бұрын
සුපිරිම සුපිරි vada(හොඳ පින්වත් vada)
@fatmaalksandr4253
@fatmaalksandr4253 5 жыл бұрын
මමත්යනව,ලංකාවට,ගියාම,හරිම,අගෙයි,තව,තවත්,මෙිවගේ,පන්සල්ඉදිවෙිවා,ලංකාවෙි,තෙරැවන්,සරණයි,අපේහාමුදුරැවනේ,
@indraninoragalla1094
@indraninoragalla1094 5 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ...නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
@dilandasanayaka5598
@dilandasanayaka5598 5 жыл бұрын
අපේ ආගම හැම තැනම පැතිරේව. සදා කල් පැවතේව.. බුදු සරනයි.. අපේ හමුදුරුවන්ට පින්
@gamagerohan1350
@gamagerohan1350 2 жыл бұрын
😁😁😁
@sanathsirisena9452
@sanathsirisena9452 Жыл бұрын
Result of RIGHT SIGHT, RIGHT THINKING AND RIGHT ACTION. PURE BUDDHA DARMA.
@Nipunbobclash
@Nipunbobclash 3 жыл бұрын
අනුන්ට පද හදනවට වඩා තමා විසින් තමාව සොයා ගන්න බලපල්ලා. ඒ උන්වහන්සේගේ උත්සහය. ඒකට අපි අකුල් හෙලලා තේරුමක් නෑ.
@cyberworld5358
@cyberworld5358 3 жыл бұрын
Eka thamai
@marieruth104
@marieruth104 3 жыл бұрын
Ssllikara paulwala datuwan sihiyaawama ethan wahalek karan kotuwe hamuduruwo wage
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
ඉතාමත්ම ලස්සනයි....ජේසු පිහිටයි! බුදු සරණයි!
@achinthasadaruwan-music
@achinthasadaruwan-music 2 жыл бұрын
සාදු සාදු!!!රහතන් වහන්සේලාට විතරක් අපහස කරන්ට එපා ✋මෙයලට බුදුන්ගෙම සරනයි 🙏🙏harendra tath wena wadak nane ithin කරන්ට
@achinthasadaruwan-music
@achinthasadaruwan-music 2 жыл бұрын
@ᴅɪʟᴇᴇʏᴀ ᴀᴄᴀᴅᴇᴍʏ 😭😭අය්යෙ
@hyperion6851
@hyperion6851 2 жыл бұрын
🤣🤣😋🤣😋
@inokaniranjani3373
@inokaniranjani3373 Жыл бұрын
අනේද කියන්නෙ😃
@TADayarathna
@TADayarathna 5 ай бұрын
මේ ඉතාම විශිෂ්ට ව්‍යවසායකයෙකුගේ නිර්මාණය ක්. එහෙත් එය බුදු දහම හා සම්බන්ධ වන්නක්ද
@samearaa8434
@samearaa8434 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ බුදුපියාණන් වහන්සේ රම්‍ය සුරම්‍ය සුභ කියන නිවාස තුළින් ඈත් වුණා
@ish12213
@ish12213 3 жыл бұрын
බුදු හාමුදුරුවො අයින් උනේ අවබෝධයෙන්මයි නේද? අපිත් නිවන යන්න ඕනෙ අවබෝධයෙන්මයි. නැතුව කවුරුවත් කිව්ව කියල ඈත් වීමෙන් අපට නිවන ලගා කරගන්න බෑ. දුක සැප දෙකම උපරිම විදීමෙන් තමයි නියම සත්‍ය අවබෝධය ලගා කරගන්න පුලුවන් වෙන්නෙ. මේ හාමුදුරුවන්ගෙ බණ අහන්න ගත්තට පස්සෙ තමයි මමත් හැමදේම විමර්ශනශීලීව බලන්න හුරු උනේ.නැත්නම් හැමදාම කවුරු කවුරුත් කියන දේවල් අහන් හිටියා විතරයි. ඉන් එහා මගේ මනසෙන් ලොකය දකින්න ගියේ නෑ. බුදන් වහන්සේ දේශනා කරේ සියල්ල අත් හරින්න නෙවෙයි අත් හැරෙන බව දැනගෙන ජීවිත් වෙන්න කියල
@sandaruwandisanayaka5993
@sandaruwandisanayaka5993 2 жыл бұрын
මන් හිතන්නෙ බුදු පියාණන් වහන්සේ නෙවෙයි,සිදුහත් කුමරු තමයි රම්‍ය සුරම්‍ය සුභ මාලිගා අතහැර ගියේ😂.එහෙම අතහැර ගියේ සත්‍ය සොයා යන්න.සියල්ලම නුවනින් වටහා ගන්න.තෙරුවන් සරණයි.❤️
@dilkichamika7576
@dilkichamika7576 4 жыл бұрын
අපගේ දෙවාතිදෙව බ්‍රහ්මාදිබ්‍රහ්ම සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා !!! මේ හරෙන්ද්‍ර වගෙ අයට අනුකම්පා කරමු ඉතින් නෙද
@ndhunter5280
@ndhunter5280 4 жыл бұрын
මේ හාමුදුරුවෝ හොද පාලකයෙක් කියලනම් පේනවා අපේ මිනිස්සු නෑ බෑ කියනවා ඒත් බලන්න මෙහෙම ඉද්දි නිදහස
@nayanagunaratna5302
@nayanagunaratna5302 2 жыл бұрын
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවෝ බොදි රජානන් වහන්සෙ ගෙ තැනට වගෙ අවශ්‍ය දෙයක් පුජා කරන්න මට අවස්තාවක් දෙන්න මරනයෙන් පසු ලැබෙන්න ඔනි යහපත් කුසල් සදහා ආයුබෝවන් 🙏 🙏 🙏 අපෙ හමුදුරුවනෙ අවසරයි බුදු දම් සරන යමු
@janakatissera
@janakatissera 4 жыл бұрын
මම හිතුවෙ වැදගත් බුද්ධිමත් මනුස්සයෙක් කියලා
@vijayaskmendis9847
@vijayaskmendis9847 4 жыл бұрын
භෞතික ගොඩනැගිලි කොච්චර හැදුවත් වැඩක් නැ. ආද්යාත්මයෙන් ආගමත් එක්ක නැත්නම්
@didulapabasara6315
@didulapabasara6315 3 жыл бұрын
Hebei pewethmata sadaka awashyai neh
@busines7491
@busines7491 3 жыл бұрын
@@didulapabasara6315 zz
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 5 жыл бұрын
ඇස පිනවීම කන පිනවීම නාසය පිනවීම දිව පිනවීම ශරීරය පිනවීම විතරයි පින් ඇත්තො අවබෝධ කරගනිත්වා.😔😔😔😔😔😔😔😔😔😔
@shehanmadushanka8840
@shehanmadushanka8840 4 жыл бұрын
🙏🙏🙏
@akunaproductions9316
@akunaproductions9316 4 жыл бұрын
bna kiyana oya kochchara pin karala thiyenawada ne me hamuduruwanta labila tiyena dewaluth ekka
@chandimaliperera2518
@chandimaliperera2518 4 жыл бұрын
P
@helankacchannel5470
@helankacchannel5470 4 жыл бұрын
@@akunaproductions9316 අරාබියෙ ඉන්න සුල්තාන්ලටත් ලැබෙනවා සැපවත් ජීවිත නමුත් ධර්ම අවබෝධයක් නෑ.පෙර පිනට සැප ලැබෙනවා එච්චරයි
@sujatharohini3949
@sujatharohini3949 2 жыл бұрын
සාදුසාදු සාදු බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nanditabro1865
@nanditabro1865 5 жыл бұрын
ඔබ වහන්සෙ කරලා තියණ දෙවල් රටෙි ජනාධිපති වත් කරලා නැහැ ඔබ වහන්සේට බුදු සරණයි
@wanniyeekek6109
@wanniyeekek6109 4 жыл бұрын
Paka thamai
@automationtech2928
@automationtech2928 4 жыл бұрын
Aththa
@dinithiiresha5756
@dinithiiresha5756 4 жыл бұрын
Kiyahanko monada kare kiyala
@rochanadassanayake202
@rochanadassanayake202 5 жыл бұрын
සාර්තක ව්‍යසායකයෙක්....සාර්‍තක ව්‍යාපාරික ස්තානයක්....අනාගතයේ අපේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ඒමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා👍👍👍👍
@amaaganga
@amaaganga 5 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමීන්වහන්සේට සුඛී හෝතු
@lasikathushan7480
@lasikathushan7480 2 жыл бұрын
මුකුත් කියන්නේ නැහැ පරිස්සමෙන් budusaranai .සෙල්ලම් karanne budu දහම එක්ක
@devikafernando4989
@devikafernando4989 4 жыл бұрын
ඔබ වහ්සේගේ ක්‍රියාව නම් හරිම අගෙයි
@dasunpriyahansa7327
@dasunpriyahansa7327 4 жыл бұрын
ධර්ම සංගායනාවක් පැවැත්වීමට 🥺🥺🥺 සුදුසු කාලයයි 🙏🙏🙏
@YourHub
@YourHub 4 жыл бұрын
that's right .
@lakshmiudayangani9488
@lakshmiudayangani9488 2 жыл бұрын
Mevan svamin vahanse namak ape ratata vishala adarshayak. Dan rate palakainta obavahanse athulu siyalu denama adarshayak
@lakshmiudayangani9488
@lakshmiudayangani9488 2 жыл бұрын
Obavahase vage kenek ape rata palane karanam ape rata loketama kanna denna puluvan danya garayak
@ranjithkarunathilaka6920
@ranjithkarunathilaka6920 3 жыл бұрын
හරේන්ද්‍ර ඔබ මෙතෙක් දර්ම සාකච්ඡා වැඩසටහන් ඉදිරිපත් කර තිබීම හේතුවෙන් යම් අදහසක් ඉදිරිපත් කිරීමට මා අදහස් කරමී. ඔබ බොහොම දර්මයට හිතැති අයෙක් වශයෙන් සුගතියට යන මාර්ගය පෙන්වාදෙන සත්‍යයි . කය සතුටු කිරීමට ආහාර ලබාගැනීම පසෙකලා . මේ ලැබෙනු ජීවිතය ආහාර ලබා ගන්නෙ නිවන අපෙක්ෂාවෙන් කය පවත්වා ගෙන යාමට මිස කය පෝෂණය කිරීමට නොවේ. භෞතික පරිසරයේ අසිරිය ලෝකයට සාපේක්ෂයි. නිවන අරමුණු කර ගෙන යන කෙනෙකුට අසිරිය විග්‍රහ වෙන්නේ රාගයටයි. සිරි නැරඹීමෙන් දහම් ඇස පහල කර ගැනීමට නම් නොහැක. රාග, ද්වේශ, මෝහ මතු කරන ආශිර්වාදයෙන් පිරි යම් දෙයක් වේද ඒ තුල නිවන නම් සොයා ගැනීමට නොහැක. එක විහාරයක් නොව වෙහෙර විහාර අසූ හාරදාහක් පූජා කල ධර්මාශෝක රජතුමා මරනින් පසු සතර අපා ගත උනා. එසේ නම් එක් විහාරයක් හදලා කෝටි ප්‍රකෝටි ගනනින් විය පැහැදම් කලත් ඇස , කන , නාසය, දිව කය, මන පිනවන දෙයක් නම් ඒ තුල තිබෙන්නේ එතන නිවන නම් නොමැති බව නුවණින් මෙනෙහි කර බලන්න. මේ අදහස් කිසිදු වෛරී චේතනාවෙන් සටහන් නොකල බවත් දුර්ලභව ලැබූ මනුෂ්‍යත්වයට නිගා කිරීමට අදහස් නොකරන බවත් හුදෙක් දයානු කම්පාවෙන් මේ සටහන ඉදිරිපත් කල බව දන්වා සිටීමට කැමති. තෙරුවන් සරණයි !
@ish12213
@ish12213 3 жыл бұрын
එසේනම් මිනිසුන් දහස් ගණනක් මරා දැමූ අංගුලිමාලත් රහත් උනා. අනික බුදුන් වහන්සේත් අධික ලෙස සැප වින්දා. එහි ප්‍රතිඵලයක් ලෙස උන් වහන්සේ උන්වහන්සේගෙම අවබෝධයෙන් එහි ඇති දුක තේරුම් ගත්තා. අපි නිවන සොයා යා යුත්තේ අපේ අවබෝධයෙන්මයි. නැතහොත් බුදුන් වහන්සේ හෝ ස්වාමීන් වහන්සේලා අල්පේච්ඡ වෙන්න දේශනා කරා කියල අවබෝධයෙන් තොරව අල්පේච්ඡ වීමෙන් නිවන බොහෝ දුරයි. නියම අවබෝධයෙන්මයි නිවනට ලගා වෙන්න පුලුවන්. මෙතෙක් කල් බෞද්ධ සංස්කෘතියෙන් සත්‍ය බෞද්ධ දර්ශනය හංගලා තිබුනෙ. ඔබ එල්බ සිටින්නෙ බෞද්ධ ආගමේ මිසක් නියම බෞද්ධ දර්ශනය තුළ නොවේ. විමර්ශනශීලීව සිතා බලන්න
@navodnavo5293
@navodnavo5293 5 жыл бұрын
අපෙ බෞද්ධ ආගම ලොව පුරා ප්‍රචලිත වේවා. 🙏🙏🙏
@pradeepchaminda2923
@pradeepchaminda2923 5 жыл бұрын
😂😂😂😂
@dimuthuprabha6882
@dimuthuprabha6882 4 жыл бұрын
අාගමක් නෙමේ මේක
@RANSIKA-r7g
@RANSIKA-r7g 4 жыл бұрын
🙏🙏🙏🙏
@ish12213
@ish12213 3 жыл бұрын
@@dimuthuprabha6882 හරියට හරි ආගමක් නෙවෙයි දර්ශනයක්
@John-en8dl
@John-en8dl Жыл бұрын
Vv
@peshaladumidu1718
@peshaladumidu1718 5 жыл бұрын
බෞද්ධ දර්ශනය තවතවත් ලොව වටා ප්‍රචලිත වෙිවා සාදු සාදු ...........
@kanishkakarunarathna1541
@kanishkakarunarathna1541 5 жыл бұрын
ඉස්සර අපේ රජවරුන් වුනත් සැදුවේ අති විශාල ගොඩනැගිලි වෙහෙර විහාර පිලිම වහන්සේලා එවායින් බුදු දහමට අබිමානවත් ප්‍රපාතවත් බවක් එක් වුනා..මෙහෙම ස්ථාන තව තවත් මෙ රටේ ඉදිවේවා..
@nbsumanasiri6890
@nbsumanasiri6890 2 жыл бұрын
@@kanishkakarunarathna1541 xxxx
@dewnaka2674
@dewnaka2674 5 жыл бұрын
ව්‍යවසායකයා යන නමට ගැළපෙන චරිතයක්
@isurualahakoon7495
@isurualahakoon7495 3 жыл бұрын
පක🤮
@sandarudaham4334
@sandarudaham4334 2 жыл бұрын
සියල්ල දිහා දානාත්මක චින්තනයකින් යුතුව දකිමු. එවිට සියල්ල නිවැරදි වේ 🙏 positive thikin. එවිට ලංකාව දියුනු වේ
@sahanrashmika3496
@sahanrashmika3496 4 жыл бұрын
ඔය යන විදියට නිවන් ගියහැකි පාරෙ තියෙන ලයිට්
@dula5886
@dula5886 3 жыл бұрын
🤣
@priyanthapriyantha.5916
@priyanthapriyantha.5916 4 жыл бұрын
ඉස්සර මම ස්වර්ණවාහිනී "අමාදහර" බලන්න පෝයට ගෙදර ඉන්නවා... අනේ හරින්ද්‍ර ඔයා අපිට අමාදහර විතරක් නෙවෙයි... ස්වර්ණවාහිනී බලන්නත් එපා කලා ....... බුදුදහම විකුනන්න එපා... මේ පව් උබේ පස්සෙන් එනවා.... එනවාමයි... ලැජ්ජයි හරින්ද්‍ර..... මේ විදිහට හම්බකරන්න එපා.
@tharinduchathuranga3738
@tharinduchathuranga3738 4 жыл бұрын
😆
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,9 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 36 МЛН
අවුරුදු තෑග්ග
3:25:40
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 80 М.
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,9 МЛН