සමන්තභද්‍ර හිමිගේ ඇත්ත පැත්ත! Samanthabhadhra Thero

  Рет қаралды 1,369,248

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

ඇත්ත පැත්ත - සුප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ කතාව - Episode 01
සිරි සමන්තභද්‍ර හිමි සමග
#AththaPaththa #Episode01 #SiriSamanthabhadra

Пікірлер: 1 500
@rastay.d6131
@rastay.d6131 5 жыл бұрын
මහනෙනි..කාලය පැමිනි විට මාගේ දර්ෂනයෙ පිරිහිම පැමිනෙ..ඒම පිරිහිම අැති කරන පුද්ගලයින් පහල වන්නේ. මාගෙ සාසනය තුලමය.."බුදුරජාණන් වහන්සේ "
@dewmindeniyegedara6572
@dewmindeniyegedara6572 5 жыл бұрын
Aniwarenma 😭😭😭
@SlThadiya
@SlThadiya 5 жыл бұрын
Aththa
@liontvlk3926
@liontvlk3926 5 жыл бұрын
ඔවු මෝඩ කිරිබත්ගොඩ ඥාණානන්ද වගේ හොර චීවරධාරීන් නිසා තමයි මේ බුද්ධ දර්ශනයෙ සත්‍ය අවබෝධ මාර්ගය වැහිල තිබුණෙ. මේ බුද්ධ ශාසනය අවුරුදු පන්දාහක් අවම වශයෙන් තියනව කියල බුදුහාමුදුරුවො කිව්වෙ සමන්තබද්‍ර හිමියන් වැනි අවබෝදයට පත්වන මුණිවරුන් හැමකාලෙම පහළවෙන බව දැකපු නිසයි
@rastay.d6131
@rastay.d6131 5 жыл бұрын
ha hodai😂
@rastay.d6131
@rastay.d6131 5 жыл бұрын
Lakjaya TV ..habai tawa tika dawasakin kiyanna epa ae samantha baduwa tamai diyasen kumaraya kiyala...😂.manasika lessu innakam me wage pisso wajambenawa
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
සෘජුව කතා කරනවා හැම එකටම උත්තර දෙනවා කෙලින් කතා කරනවා.. ඇත්තටම මම හරිම ගරු කරන හාමුදුරු නමක් හරිම කැමතියි උන්නාන්සේගේ ඔය විදියට... මට සාපේක්ෂව ගත්තම උන්වහන්සේ ඇත්තටම straight forward.
@hasanga286
@hasanga286 2 жыл бұрын
අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සෙ සාම්ප්‍රදායික භික්ෂූන් වහන්සේලගෙ බණ අහනවා කරනවා. ඒත් අදටත් අපි ලෝකයේ අවාසනාවන්තම දරිද්‍රම රටක්. අපි තාම දියුණු රටවල් දිහා බල බල හූල්ලනවා. එවට පැනගන්න දගලනවා. කොතනද අපිට වැරදුනේ? කව්ද අපිව වැරදි පාරක යැව්වෙ? කවුද සත්‍ය බෞද්ධ දර්ශනය යට ගහල බෞද්ධ සංස්කෘතිය තුළ අපිව කොටු කරේ? 😓
@jmjsusanthakegalle7605
@jmjsusanthakegalle7605 2 жыл бұрын
ඉතාමත් වැදගත් ප්‍රෂ්ණයක්... ඉදිරියෙදී පිළිතුරක් ලැබෙයි
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
ඉතාමත් වැදගත් ප්‍රෂ්ණයක්
@NadilSathmina
@NadilSathmina Жыл бұрын
​@@laayolaveeniya80105:50 h,,,,,,,,yj
@premathissadissanayaka
@premathissadissanayaka 9 күн бұрын
L​@@jmjsusanthakegalle7605
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා අහන්න පුරුදු උනේ මෑතකදී .ඒත් ඔබ වහන්සේගේ උගත්කමට ඉස්සර ඉදන්ම ගරු කලා.සාමාන්‍ය මනුස්සයෙක් ට කලාතුරකින් පිහිටන බුද්ධිමත් මනසක් ඔබ වහන්සේ සතුයි
@ishi220
@ishi220 2 жыл бұрын
🙏🙏🙏
@sushantkwt9250
@sushantkwt9250 4 жыл бұрын
අපි අසරන වේලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ,,,,, මාගේ අමා මැනි බුදු පියානනි ඔබ වහන්සේ මනුලොව වැඩ වාසය කල යුතු කාලයයි මේ ,,,,
@lakshmankarunathilaka3675
@lakshmankarunathilaka3675 2 жыл бұрын
Os
@chndanisilwa3529
@chndanisilwa3529 2 жыл бұрын
@@lakshmankarunathilaka3675 l
@chndanisilwa3529
@chndanisilwa3529 2 жыл бұрын
ppp
@senul8559
@senul8559 2 жыл бұрын
ඇයි ඒ
@manjithjanakantha
@manjithjanakantha 5 жыл бұрын
ඔබ මිනිසෙකු දිගින් දිගටම අනුගමනය කළ යුතු නැත. ඔවුගෙ හෝ ඇයගේ ජීවිතයෙන් ඔබට ගතයුතුදේ රැගෙන ඔහුගේ හෝ ඇයගේ අඩුපාඩු සෙවීම අතහැර දමන්න..
@ajitham-hk6gu
@ajitham-hk6gu 4 жыл бұрын
Hinswena widiha athapaya visikarala kathakarana widiya rahathan wahanselage laksana wen
@vinifredasilva5374
@vinifredasilva5374 4 жыл бұрын
Ccc
@vinifredasilva5374
@vinifredasilva5374 4 жыл бұрын
.
@vinifredasilva5374
@vinifredasilva5374 4 жыл бұрын
Pp
@vinifredasilva5374
@vinifredasilva5374 4 жыл бұрын
P
@MuthuDilhani
@MuthuDilhani 5 жыл бұрын
අපේ ලොව්තුරු උතුම් බුදු පියානන්ගේ නිර්මල ධර්මයේ හරිම විදිය මම දකින්නේ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගෙන් පමණි ඒ ස්වාමීන් වහන්සේලා අතර රහතන් වහන්සේලා ඇති බව මා විශ්වාස කරමි
@all-rounder286
@all-rounder286 5 жыл бұрын
Inoka Darshani ඔයා හරි 🤙🏼👏
@MuthuDilhani
@MuthuDilhani 5 жыл бұрын
@@all-rounder286 👍🙏
@liontvlk3926
@liontvlk3926 5 жыл бұрын
බුදුහාමුදුරුවො බුද්ධත්වය ලැබීමෙන් පසුවත් අත්තකිලමතානුයෝගය වඩ වඩා කැලේම හිටිය කියල හිතන ගොන්නු. ලංකාවෙ බුද්ධාගමට ගිහින් තියන කලක්. ලොල්
@MuthuDilhani
@MuthuDilhani 5 жыл бұрын
@@liontvlk3926 hm
@snooslee6508
@snooslee6508 5 жыл бұрын
@@liontvlk3926 මොඩකම තිබූනට ප්‍රදර්ශනය කිරීමෙන් තමන් කවුදැයි අන් අය දැනගනී..... බූදූරජාණන් වහන්සේම දේසනා කර තිබෙනවා සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාට වනගත වීමට පමණක් නොව වනය තුලටම යාමට කාලය එලඹෙන බව......මේ ඒ කාලයයි... වනගත වෙන්නේ අත්ථකිලමතානූයෝගයට වැඩීමට නොවේ...සීලසමාධිපුඤ්ඤා වැඩීමට සූදූසූ සහ පහසුම තැන එතැනයි.....
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
අනේ හරි ම ආසයීහරීම අහගෙන ඉන්න හරි ම අමූතූයී.හිත.හොදයි යී.ගොඩාරියක්. පිරිසිදුයි.හරීම.එඩිතරයි.ආයුබොහෝවේවා. සාදු.සාදු
@kumarisamarasekara936
@kumarisamarasekara936 Жыл бұрын
😂😂😂
@thaalamathra
@thaalamathra 2 жыл бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි! 🙏🙏🙏
@dayauduwage1645
@dayauduwage1645 2 жыл бұрын
11112w.
@tharukameshen
@tharukameshen Жыл бұрын
amo amo
@heshanichathurika3091
@heshanichathurika3091 2 жыл бұрын
පිටිදූවේ සිරිධම්ම නමින් දහම් දේශනා කරන කාලේ ඒ එක වැඩ සටහනක් වත් මග අරින්නැතුව බලන්න පුරුදු වෙලා හිටියා.ඒ තරම්ම දහම් දැනුමක් උන්වහන්සේ සතුයි.ඒත් සමන්තබද්‍ර හිමි යනුවෙන් සිදු වූ පරිවර්තනය හා උන්වහන්සේ වර්තමානයේ සිදු කරන දේශනා හා කතා ගැන හිතද්දී ලොකූ දුකක් හිතට දැනෙනවා.
@deepthiabeyrathna1933
@deepthiabeyrathna1933 4 жыл бұрын
මේ වාගේ වැඩසටහන් නිශ්පාදනය කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ බුද්ධ ශාසනයේ පිරිහීම ඉක්මන් කිරීම නම් වැඩසටහන සාර්තකයි.
@ekzzyy_boy
@ekzzyy_boy 4 жыл бұрын
frist kzbin.info/www/bejne/Z37NaHuQeK2bnbc
@hashininisansala7805
@hashininisansala7805 3 жыл бұрын
Ne ehem wenne ne.budu hmuduruwoth gihi kala mehem thmi
@tharinduvihanga5964
@tharinduvihanga5964 5 жыл бұрын
මෙිවා දකිද්දී කලකිරෙනවා .. ඇයි මෙහෙම අපේ මිනිස්සු හැසිරෙන්නෙ .. උතුමි බුදු දහම විකුර්ථි කරනවා .. ..
@SR-er6hx
@SR-er6hx 5 жыл бұрын
No, Buddha gave freedom. This is not an another Islam...
@dilkiakalanka5583
@dilkiakalanka5583 4 жыл бұрын
Dewadaththa yali iapadee atha
@androidone7243
@androidone7243 2 жыл бұрын
මට නම් කිසිම විකුර්තියක් පෙන්නේ නැහැ
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA 2 жыл бұрын
Dn me adahsa wens athi dnnm
@nimalifonseka122
@nimalifonseka122 4 жыл бұрын
බුදුරජාණන් සසර කලකිරුණේ සතර පෙරනිමිති දැකිමෙන්, අපේ සසර කළකිරෙන්නේ මේවා දැකිමෙන් හා සිමෙන්. මේවා අල්ලාප සල්ලාප නොහොත් හිස් වචන. හරිම කළකිරිමන්.
@harshamadushan1252
@harshamadushan1252 2 жыл бұрын
ඒක ඇත්ත සසරෙ අකුසල් පමණක් රැස්කල අයට සැබෑ ධර්මය අවබෝධ කරන්න බෑ,දේවදත්තව බුදුන් වහන්සේට මෙල්ල කරන්න බැරි වුනා අපායට යනකල් ඒ අකුසලය බලවත් නිසා,එවිට වඩා දරුණු අංගුලිමාල දමනය වුනේ ඔහු යම් ආත්ම භවයන්වල බුදුන් වහන්සේලාට දන් පූජා කර තිබීම නිසා ඒ අකුසල් සමගින් කුසල් රැස් කල නිසා, ඉතින් පෘථග්ජන මිනිස්සු වෙලා අපි ක්.කිරෙනවා ඇරෙන්න මොනවා කරන්නද
@shevoncater4646
@shevoncater4646 2 жыл бұрын
බුදු හාමුදුරුවන්ටත් ගෑනීයෙක් ඉදියා ලමයෙකුත් ඉන්නේ
@harshamadushan1252
@harshamadushan1252 2 жыл бұрын
@@shevoncater4646 budun wahanseta geniyekwath lamayekwath hitiye ne Bola siduhath kumarayata hitiye budu unata passe budu hamuduruwo une Bola eka nodanna Meeharaka
@shevoncater4646
@shevoncater4646 2 жыл бұрын
@@harshamadushan1252 hmmm🙏🙏🙏❤️❤️
@shevoncater4646
@shevoncater4646 2 жыл бұрын
@@harshamadushan1252 👍👍👍
@madhushadamayanthi1500
@madhushadamayanthi1500 2 жыл бұрын
හරේන්ද්‍ර අයියා පොඩි advertise එකක් දෙන්නම් කවදාවත් ස්වාමීන් වහන්සේ නමකගෙන් ප්‍රේමය ගැන සහ අතීතයේ අනවශ්‍ය දේවල් අහන්න එපා මොකද මහන වන්නේ ගොඩාක් දේවල් ගිහි ජීවිතයේ අතහැරලා. ආයෙ ආයේ ඒ දේවල් මතක් කරන එක නොගැලපෙන දෙයක් ලෙසයි මම නම් දකින්නෙ
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
විස්වාසය..ගැන .ඔබවහන්සේ.ගේකියමන..ඉහලින් පිලිගනිමි
@gimhanawathsilu2819
@gimhanawathsilu2819 10 ай бұрын
Atta ❤
@nimashathathsarani7901
@nimashathathsarani7901 8 ай бұрын
Ithin​@@vasanthadenipitiya9475
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 2 жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. ගරැ බුදුහාමූදුරුවනේ...
@ritacohen6398
@ritacohen6398 Жыл бұрын
Me niwedakaya lankaawe nowei inne...??mara fantasy ekaka kawadaawath..rate thathwaya piliganne neha ..hari ratak hadanna sahayogaya denne neha..moda minissu sihinawala nidikarawala...harima honda venawa...me cage aya nisa awadi vena unoth nidiyanawa ...paw meka ....kiyawalawath hdunoth athi..paw ..
@ishi220
@ishi220 2 жыл бұрын
ඔබවහන්සේගේ වචන හරිම පැහැදිලියි තර්ක කිරීමේ හැකියාවත් අසමසමයි. මම නමි හරිම කැමැත්තෙන් හැම දේශනාවකටම ඇහුන්කම් දෙනවා🙏🙏🙏🙏
@maleeko4875
@maleeko4875 5 жыл бұрын
මේ අද වෙනකම් mr.හරෙන්ද්‍ර මම බොහොම ගරු කරපු නිවේදකයෙක්.අද නම් එපා වුනා.හාමුදුරුවන්ගෙන් අහනවා පෙම්වතියක් හිටියද කියලා, එතනින් නවතින්නෙත් නැතුව අහනවා ඊට පස්සේ හම්බ උනේ නැද්ද කියලා , මගේ ඇගේ ලේ කෝප කරන් පවු පුරෝ ගන්න බැරි නිසා එතනින් එහාට බලන එක ණතර කරා. මේ හාමුදුරුවෝත් බලන්න අත පය දිග ඇර ඇර කතා කරන හැටි. මහන වෙන්න ඕනේ නෑ සාමාන්‍ය බුද්දිමත් ,වැදගත් මනුස්සයෙක් කතා කරත් ඔයිට වඩා සංයමයකින් කතා කරයි, බුදුහාමුදරුවන්ගේ කාලේත් ඉන්න ඇති මේ වගේ කට්ටිය හරියට දේවදත්ත ලා වගේ
@delmidelmi3283
@delmidelmi3283 5 жыл бұрын
මු ඉන්න විදිහට එහෙම අහන ුක සාදාරනයි
@paginaconfidencial2580
@paginaconfidencial2580 5 жыл бұрын
ithin e dewal walata kamathi ayagen e dewal gana ahuwama mokadha,rahath kiyanawa vitharayi ne
@sankhabalasuriya7960
@sankhabalasuriya7960 5 жыл бұрын
Malee Ko ane aththata oba vage moda minisek😂
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Mamath me balanne gihin muuta gahala enna widihak nene kiyala latha wewee
@udaperera9945
@udaperera9945 Жыл бұрын
ඇත්ත. හැම දේම කාල පෙන්වනවා. විකාල භෝජනං එතනම ඉවරයි නේද?
@asprproduction3416
@asprproduction3416 4 жыл бұрын
අපි සරණ යන්න ඕනේ අමාමෑණී සමයක් සම් බුදු රජාණන් වහන්සේගේ, එහෙම නැතුව තමන්ගේ මතය බුද්ධ වචනය කරන්න හදන මේ වගේ කෙනෙක්ගේ නෙමේ..
@sampilimatalawwe2171
@sampilimatalawwe2171 4 жыл бұрын
Well said!!!
@අපේකාලේඅන්දරේ
@අපේකාලේඅන්දරේ 4 жыл бұрын
බුදුසරණයී සහතික ඇත්ත
@harshamadushan1252
@harshamadushan1252 2 жыл бұрын
ඒක ඇත්ත මෙයාලා දන්නෑ බුදුන් වහන්සේ යනු කවරෙක්ද කියා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාසන කාලය අවුරුදු පන්දාහක් යත්ම ධාතු පරිනිර්වාණය සිදු වී තවත් වසර දහස් ගණනක් ගිය පසුව මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙනකල් ලෝකෙට බුදුන් වහන්සේ නමක් පහල වෙන්නෑ කියන එක නොදන්න ආටෝප බුදුන් ඇතුළු ආටෝප බෞද්ධයන්
@Chathu1966
@Chathu1966 2 жыл бұрын
ඇත්ත කියන එක සමහරුන්ට දිරවන්නෙ නෑ. උන්වහන්සේ කිසිවක් සඟවන්නෙ නෑ. ඕනෑම කෙනෙකුට සියයට සියයක් නිවැරදි වෙන්න බෑ කුමන හෝ අඩුපාඩුවක් වැරද්දක් තියෙන්න පුලුවන් . අපි වැරදි අඩුපාඩු අමතක කරල හොඳදේ විතරක් ගමු.
@Oldisgold-h1g
@Oldisgold-h1g 3 жыл бұрын
එක්කේනෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් සේරම රැස්කරගෙන තියෙන්නේ ලොකු පාපයක් ..කොහොම හිටියත් කොහොම කලත් උන් වහන්සේ පෙරවගෙන ඉන්නේ අපේ ජිවමාන සම්මා සම්බුදු රාජානන් වහන්සේගේ බුද්ද චිවරය 🙏🙏🙏🙏
@gaminifanando2872
@gaminifanando2872 2 жыл бұрын
ඒක ඇත්ත.... දුසිල්වත් භික්ෂූන්ට දෙවිවරුත් වදිනවා චීවරෙ නිසා
@buddhikaathukorala6116
@buddhikaathukorala6116 3 жыл бұрын
හොඳ වැඩසටහනක් අපගේ ජීවිත වලට ගන්න ගොඩක් දේවල් තියෙනවා හැබැයි බහුතරයක් මේ වීඩියෝ එක බලලා තියෙන්නේ සාම්ප්‍රදායික මිනිසුන් කොට්ඨාසයක් කියලා කමෙන්ට් වලින් පේනවා එම වැඩසටහන ඉදිරියටත් කරන්න ගොඩක් පින්
@rmtiger8954
@rmtiger8954 4 жыл бұрын
සමන්ත බද්ධට අපා ගතවීමට කාලය එලඹී අැති බැවින් මා සමග අපායට යාමට එනු මැනවී😥😫😫😫😓😭😱😰
@devikadevi8431
@devikadevi8431 5 жыл бұрын
මහනෙනි මාගේ දර්මය පහුරක් වගෙ එය උකලි සංසාර සාගරයේ න් එතෙර වීමට මිස කර තබාගෙන යාමට නොවේ , බුදුන් වහන්සේ
@nadishaperera5162
@nadishaperera5162 3 жыл бұрын
ස්තුතියි හරෙන්ද්‍ර අයියා.ඔයාට කවදාවත් වරදින්නේ නෑ .අපේ මිනිස්සුන්ට ගොඩක් දේවල් තේරෙන්නෙ කල් ගිහින්.ජය වේවා !!! 🙏 💖
@jagathbandara2567
@jagathbandara2567 3 жыл бұрын
Therenakota pamawedi
@hgjhjhghh9641
@hgjhjhghh9641 5 жыл бұрын
හරෙන්ද්‍ර මහත්තයො ප්‍රශ්න අහන්න ඕන නම් මංගලාරාම පන්සලේ හාමුදුරුවෝ මුනගැහෙන්න මඩකලපු ගිහින් .
@madukachandrasekara3569
@madukachandrasekara3569 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sa-gj3kh
@sa-gj3kh 5 жыл бұрын
ඇත්තමයි
@athalhubhub2613
@athalhubhub2613 5 жыл бұрын
ou anna hamuduruwo
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
ආයෙ උත්තර දෙයි රෙදි නැතුව මඩකලපුවෙ ඉඳන් පයින් එන්න.රත්තරං ස්වාමින්වහන්සේ නමක් අපේ අම්පිටිය සුමනරතන ස්වාමින්වහන්සේ .
@amilakumara5891
@amilakumara5891 4 жыл бұрын
මේ හරීන්ද මහත්තය 💰 යටයි නැතුවෙ මෙයාට පස්සෙ අමාරුවක් නෑ හරීන්දටත් සමන්තබද හිමි එක්කම දිවය ලෝකෙට නෙ නිවන් යන්න පුළුවන්
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 2 жыл бұрын
ඔබ වහන්සේගේ දැනුම.. ඉතා වටිනවා. 🙏🙏🙏 නිදහස් මනසකට නිදහස් ඉසව් බොහෝමයක් නිර්මාණය කරන්න හැකි බව නැවතත් පසක් වෙයි.
@marymahara4588
@marymahara4588 2 жыл бұрын
Pp0mo
@upulpriyanthabandara4540
@upulpriyanthabandara4540 Жыл бұрын
මේ වගෙ පකයල දර්මය කනව
@desilva2429
@desilva2429 4 жыл бұрын
මුකුත් නොකියම්..මන්ද ,දොස් පැවරීමෙන් පාපයක් වන හෙයින්...බලාසිටින්න කාලය ආ විගස කරපු අකුසල් වල්ට වන්දිගෙවීමට සිදු වෙයි..
@slgamer9092
@slgamer9092 4 жыл бұрын
ඔබගේ නිර්මාණය ඉතාමත් අගෙයි. ඔබවහන්සේ දිගුකල් වැඡබේවා👍👍🙏🙏
@kumararohan6087
@kumararohan6087 5 жыл бұрын
අපි හිතන් හිටියෙ හරින්ද්‍ර කියන්නෙ බුද්දිමත් කෙනෙක් කියල බලබ්කොට ඌටත් පිස්සු
@vitanagivitanagi6510
@vitanagivitanagi6510 5 жыл бұрын
Hora rahathta wediya pissu harindrata buruwata
@lalithakumari889
@lalithakumari889 5 жыл бұрын
Aka aththa
@sheenababy4740
@sheenababy4740 5 жыл бұрын
Aththa
@samanthikalakmali1654
@samanthikalakmali1654 5 жыл бұрын
අනිවා
@sanasemu3266
@sanasemu3266 5 жыл бұрын
Swarnawahiniya hamadath follow kare mithya drushtiya.. Eyalama danne na eyala yanne waradi paraka kiyala.. Ane paw asaranayo.. Ballek unath hoda knk gawa htyoth sapak labai.. naththm duka.ath u danne na dukak kiyala.. Paw harindra
@artbandara5855
@artbandara5855 4 жыл бұрын
හරේන්ද්‍ර මහතා ....ඔබ හොඳ දක්ශ මාධ්‍යවේදීයෙක්....එහෙත්....මේ ස්වාමින්වහන්සේ ...බුදු දහම... විනාශ කරනවා...කියලා තේරෙන්නේ නැද්ද ....මෙතුමා ට වඩා.... හොඳ ස්වාමින්වහන්සේ ලා...ඉන්නවා...ඇත්ත දහම තුල..ඉන්න. මඩකලපුව මන්ගලාරාම හාමුදුරුවෝ ./ කාගම සිරිනන්ද හිම්. වගේ හිම් වරු .........
@evergreenworld8217
@evergreenworld8217 3 жыл бұрын
Mewa ahanna dakinna api karapu pawa mokakda dewiyane??????
@chameera1605
@chameera1605 5 жыл бұрын
රහතන් වහන්සේලා නිර්මාණ සිදු කරනවද? එසේ කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? රහතන් වහන්සේලාට ලෝකය පිලිබඳ අවබෝධ කරගැනීමට අන්තර්ජාලය අවශ්‍යද?
@liontvlk3926
@liontvlk3926 5 жыл бұрын
Ohela oya kiyana rahath bava labuvoth nam rahath veccha kenek jivath vela vedak na rahath una gaman ayu sanskara atha eriya nm ivarai. lol. oi Buddhism kiyanne ehm kohevath hiravenna ugannana ekak nevei. anunta haniyak novana onama deyak karata prashnayak na rahathan vahanse unath ayu sanskara ath harinakan jivath venna ona. Thripitakaya poddak kiyavahan. zen katha gena hoyala balahn. lonthayanta budhu dahama match venne na budhu dahama thiyenne hithana minissunta
@chameera1605
@chameera1605 5 жыл бұрын
Lakjaya TV රහත් භව ගැන හරියට නොදන්නා නිසයි ඇහුවේ. රහතන් වහන්සේලා මේ ලෝකයේ නියම ස්වභාවය ධර්මය තුලින් අවබෝධ කරගන්නවා. ඒ උතුමන්ට ලෝකයේ විස්තර දැනගනීමට අවශ්‍යතාවයක් ඇතැයි සිතන්නට බැහැ. ජීවත්ව සිටින තුරු කය පවත්වා ගැනීමයි, ධර්මය දේශනා කිරීමයි පමණයි උන්වහන්සේලාගේ අවශ්‍යතාවය කියලා මට හිතෙන්නේ.
@santafarhan5884
@santafarhan5884 5 жыл бұрын
@@ashramaya aa kohomada?😃😁😁😂🤣🤣🤣😅😭😭😭
@rashmisamarasinghe7175
@rashmisamarasinghe7175 4 жыл бұрын
@@liontvlk3926 ත්‍රිපිටකය කියවලා තිබ්බට මනුස්සයෙක් වගේ කතා කරන්න ඉගෙන ගන්න බැරි වුණාද ඔයාට. මේකෙ තියෙන ඔක්කොම comments වලට පැන පැන කුණුහරපෙන් reply දාලා. බුදුරජාණන්වහන්සේගෙ අනුගාමිකයො නම් කවදාවත් පරුෂ වචන කතා කලේ නෑ. මේ සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ අනුගාමිකයො කතා කරන විදිය වෙන්න ඇති නේද? දන්නැති හින්දයි ඇහුවෙ😊
@camicami7065
@camicami7065 5 жыл бұрын
රහත් හිමි නම මම රහත් යයි නොපවසන අතර තමා ගැන ආඩමිබර ද නොවේ .බුද්ඩියෙන් සිතන්න මෙ හිමි නම ගැන .
@santafarhan5884
@santafarhan5884 5 жыл бұрын
පහනක් පත්තු කලහම හැමෝටම ආලෝකය එන්න උඩින් තියෙනවද බිමින් තියනවද..
@tarushikawindi6017
@tarushikawindi6017 5 жыл бұрын
Anukamapa kalayuthui...manada..අසනීපයෙන් pelena nisa..👍oya swgen athal nogena beheth tikak aran dennna .
@santafarhan5884
@santafarhan5884 5 жыл бұрын
@@ashramaya madin dammoth hariyata Penn na..kanuwa uding thiyanna..🤣
@animalworld1610
@animalworld1610 5 жыл бұрын
pala boooruwa
@animalworld1610
@animalworld1610 5 жыл бұрын
tho awada methena booruwa
@sujithmjayawardana362
@sujithmjayawardana362 4 жыл бұрын
මෙවා කියන ඔබ වහන්සේට යන්න වෙනම අපායක්.. හදන්න.. වෙයි... ඒවගේම මේවා..අහන.. අපිටත් ය්න්න.. වෙන්නේ ඒකටම තමා..
@bandararathnasekara9630
@bandararathnasekara9630 4 жыл бұрын
තමන්ගෙ තැන නැතිකරගන්න එපා හරේන්ද්‍ර
@sumanarathnayake1740
@sumanarathnayake1740 5 жыл бұрын
කාගමසිරි...නන්දන..හිමිගෙන්.අහන්න...ලස්සනට..කියයි
@අපේකාලේඅන්දරේ
@අපේකාලේඅන්දරේ 4 жыл бұрын
හරියටම හරි
@pradeepkumara5348
@pradeepkumara5348 4 жыл бұрын
හොදම කේලම් හොයන බාස් කෙනෙක් තමයි😂😂😂😂😂
@daminimadusham3936
@daminimadusham3936 2 ай бұрын
හරේන්ද්‍ර සර්ට බොහෝම ස්තූතිවන්ත වෙනවා මනුස්සයින්ව නිවැරදිව අවබෝධ කරගන්න අවස්ථාව සලසා දෙනවාට. තෙරුවන් සරණයි ඔබට!!!
@SDMusic197
@SDMusic197 3 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🌺🌺🌺🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫💫💫💫
@manglam9875
@manglam9875 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@TravelManiaofficials
@TravelManiaofficials 4 жыл бұрын
බාගෙට බාගයක් කොමෙන්ට් දාලා තියන මෝඩයෝ මේ video එක ඔක්කොම බලපු උන්
@jaynthaudaya1142
@jaynthaudaya1142 5 жыл бұрын
ඉතාමත්ම වටින පිලිසදරක්, ඔබ දෙපලටම තෙරුවන් සරනයි .........!
@jayashanmadushanka2697
@jayashanmadushanka2697 4 жыл бұрын
කතාවෙන් ගන්න පුලුවන් හොද දේ අරගන්න.. මොනව වුනත් ඔලුවට වදින්න බනක් හෝ වෙන දෙයක් වුනත් කියන්න පුලුවන් එකම කෙනා මේ හමුදුරුවො විතරයී.. රහත්ද නැද්ද අපිට අදාල නෑ..
@jeevanthailleperuma7177
@jeevanthailleperuma7177 4 жыл бұрын
Muge ganna deyak naha mu kiyanne vikara
@hasanga286
@hasanga286 2 жыл бұрын
@@jeevanthailleperuma7177 ඒ ඔබට පමණයි.
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 2 жыл бұрын
අපේ හාමුදුරුවො පට්ට පොරක් 🙏🙏🙏❤❤❤
@Kalhara11
@Kalhara11 5 жыл бұрын
ඒහිපස්සිකෝ 😐 ඒක වැරදියට තේරුම් අරගත්තම මන්ද මානසිකත්වයකට පත් වෙනව සහෝ 😄
@lahirusandeep881
@lahirusandeep881 4 жыл бұрын
හොද කතාව මෙවගෙ සමජෙකට ගැලපෙන ව්දියට ඉන්න හාමුදුරුවෝ නමක්❤️✌️
@kaviyokaviliyuvata1116
@kaviyokaviliyuvata1116 5 жыл бұрын
ඉදිරිපත් කරන විලාසිතාව මත යමක් පිළිනොගන්න. (කාලාම සූත්‍රය ) මේ කරන්නෙ ලොකු රගපෑමක්. බොහෝ දෙනෙකුට ඒක වැටහෙන්න තව හුගක් කල් යයි.
@arunashantha8004
@arunashantha8004 5 жыл бұрын
You are wrong, Dhammika
@liontvlk3926
@liontvlk3926 5 жыл бұрын
මේ හාමුදුරුවො මොණ වීඩියෝ එක දැම්මත් කිරිබත්ගොඩයගෙ වහල් බැලයො ටිකක් එවනව අපහස කරල ගොං කමෙන්ට් දාන්නයි ඒවට උන්ම ලයික් කරගන්නයි. මොක්කුද යකෝ තොපි. බුද්ධ දර්ශනයේ හරය හේතුපල දහම​. මධ්‍යම ප්‍රතිපදාව​. කෝ උබලයි මධ්‍යම ප්‍රතිපදාවක්. කිරිබතාගෙ පින්බත් ගිල ගිල වෙන හාමුදුරු වරුන්ට මඩ ගහමින් යනව කාලකන්ණි සත්තු. තමන්ටත් නැති රටටත් නැති මී හරක්. මුස්ලිම් මිත්‍යා දෘෂ්ටිකයන්ට විරුද්ධව තොපි කතාකරනවද​? ක්‍රිස්තියානි කතෝලික මූලධර්මවාදී මිත්‍යාවන්ට විරුද්ධව තොපි කතාකරනවද​? ලෝකෙට පේන්න කියවනව අපි ජේසුටත් ගරු කරනව නබි ටත් ගරු කරනව කිය කිය​. වෙන මනුස්සයෙක්ගෙ මතයකට ඇහුම්කන් දෙන්න බෑ තර්ක විතර්ක කරන්න බෑ. බුදු දහමෙ හරය වන නිර්වාණ අවබෝධ කරා කිවුවොත් පිස්සෙක් කියල ගරහනව​. ත්‍රිපිටකය අනුකූලව දේශනා කරන ධර්මය වැරිදියි කියල ත්‍රිපිටකයට ගරහනව. මොක්කුද යකෝ තොපි. මොණ කාලකන්ණී සත්තුද​. මේ හාමුදුරුවන්ගෙ ශ්‍රාවකයො තොපිලයි කිරිබත්ගොඩයගෙ ඇඬියාවල් අස්සෙ ඇවිල්ල ඒවයෙ බුරල තියනව මං දැකල නෑ. වැරදි දේවල් බුදු දහම විකුර්ති කරල කරපු දේවල් දැකල ඒව ගැන දැනුවත් කරල සමන්තබද්‍ර හාමුදුරුවන්ව දැනුවත් කරල ඒ ගැන විඩියෝ වලින් හෙළි කරල ඒ විකුර්ති වලින් බුදුදහම ගලවගන්න උත්සහ කරපු බව නම් දැක්ක​. ඒකෙ වැරදි ගැන මිත්‍යා ගැන බැනල දාපු කමෙන්ට්ස් තියෙන්න අරින්නෙත් නෑ එක්කො හයිඩ් කරනව නැත්නම් ඩිලීට් කරනව​. හැබැයි සමන්තභ්ද්‍ර හිමියො එහෙම නෑ මුන් මී හරක් වගේ තප්පුලලා බැනල දාපු කමෙන්ට්‍සුත් තියෙන්න අරිනව​. ඒකෙන්ම පේනවනෙ කිරිබත්ගොඩයගෙ බොරුව සහ සමන්තභද්‍ර හිමිගෙ අව්‍යාජ බව​. මේ මුස්ලිම් සක්කිලි රට විනාස කරද්දි වත් මතබේධ මතය විදිහට විතරක් තියෙන්න ඇරල ජාතියක් විදිහටවත් එකතුවෙන්න බැරිද තොපිට​. වහල් කාලකන්ණී ජීවිතයක් ගෙවල මැරිල යන එකේ තේරුම මොකක්ද​. නොදකින් පවු ජීවිත​.
@ajithsenarathna492
@ajithsenarathna492 5 жыл бұрын
Emmbilitiye Dhammika
@ajithsenarathna492
@ajithsenarathna492 5 жыл бұрын
Emmbilitiy to e Dhammika
@KING-xv2en
@KING-xv2en 4 жыл бұрын
@@liontvlk3926 aththa kathava😊
@santafarhan5884
@santafarhan5884 5 жыл бұрын
අකමැති නම් අහන්න එපා.කැමති අය විතරක් අහපුවා වේ.😁😅😁😂
@wigunathilaka5346
@wigunathilaka5346 3 жыл бұрын
එදත් හිටිය මේ වගේ අය අද කියල වෙනසක් නෑ.🤔😥😥
@sihinayakisihinayaki1780
@sihinayakisihinayaki1780 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸 budu Saranai ape hamuduruwane
@anuradhaniperera9814
@anuradhaniperera9814 4 жыл бұрын
ඔබ වහන්සේ ගේ අදහස් වලට ගරු කරනවා.බුදුසරනයි
@harshamadushan1252
@harshamadushan1252 2 жыл бұрын
ඔයා හොදයි සැබෑ බුදු වරයා කවුදැයි වටහාගෙන තියනවා අනිත් අය බුදුන් කියද්දී, ඔයා බුදු සරණයි කීවේ ඒ නිසා
@chamilamarasinghe7815
@chamilamarasinghe7815 2 жыл бұрын
ඕනේම කෙනෙක් තම තම නැණ පමණින් තමයි තේරුම් ගන්නේ
@rose-bl5cz
@rose-bl5cz 3 жыл бұрын
මුලු video එකම බැලුවා කිසිම වරදක් දකින්න නැනේ. කියන හැමදේම ඇත්ත. ඇයි මිනිස්සු බොරැවට කලබල වෙලා 😂😂😂
@hasanga286
@hasanga286 2 жыл бұрын
මිනිස්සු සත්‍ය පිළිගන්න කැමති නෑ ඒකයි. 😁
@rangajayamaha4428
@rangajayamaha4428 2 жыл бұрын
නියමයි . ආසාවෙන් බලනවා. දෙයක් ඉගන ගන්නවා ඔබගෙ සියලුම වැඩ සටහන් තුලින්. ජයවේවා බුදු සරණයි 🧡🧡🧡🙏❤
@indukanthi5643
@indukanthi5643 2 жыл бұрын
ඔබ වහන්සේ උපන් වර්ෂයේමයි මමත් 1975.05.09 මේ වර්ෂයේ සහ මා උපත්තියේ සිට මේ දක්වා සියලුම වර්ෂවල උපන් සියලුම දෙනා අතරේ ඔබ වහන්සේ කියන්නේ මුලු ලෝකයම දිනපු කෙනෙක් මේ සත්‍ය අවබෝධ වෙලා තිබෙන පුද්ගලයන් බොහොම ස්වල්පයි ඔබ වහන්සේ දිනාගත් ලෝකයේ අපි දශමයක් විතරයි හැබැයි ඉතිං ඒ ඔබ වහන්සේ දීණු ලොකයේ අපිටත් දශමයක්වත් වෙන්න lebuna එක ලොකු වසනාවක් ලොකු පිනක් තිබිලා තියෙනවා බුද්ධ කාලේ විසාල මහනුවර තුන්භියට අසුවුණු මිනිසුන් අතරේ අපිත් ඉන්න ඇති බුදුන් දැකින්න ඇති බණත් අහන්න ඇති ඒත් ඒ සත්‍ය අවබෝධ කරන්න අපිට අවබෝධය නොතිබෙන්නට ඇති අද ඔබ වහන්සේගේ සත්‍ය දර්ශනය දශමයක් අවබෝධ කර ගන්න වසනාවන්තයි මමත් කියලා හිතෙනවා වහන්සේට දිර්ඝ ආයුෂ වේවා නිරෝගී සුවය වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි
@ishchanal4369
@ishchanal4369 4 жыл бұрын
බුදු සරණයි
@samindasampath8291
@samindasampath8291 3 жыл бұрын
ගොඩක් කොමෙන්ට් වල මේ හාමුදුරුවන්ට බැනල තියෙනවා.. බනින්න හේතුව මොකක්ද?
@DSD394
@DSD394 3 жыл бұрын
විකෘත ධර්ම දේශනා මගින් ථෙරවාදී බුද්ධ ධර්මය විනාශ කිරීම. අපි ධර්මය විකෘති කිරීම
@semasingherani705
@semasingherani705 4 жыл бұрын
බුද්දිමතුන් මේ අපේ රහතන් වහන්සේ තේරුම් අරන් තියෙන්නේ බුදුසරණයි ! හරේන්ද්‍ර ඔබ හරිම දෙයක් කරන්නේ හොද ප්‍රශ්න අහනවා
@dewminikaushalya9063
@dewminikaushalya9063 2 жыл бұрын
ඒ වගේ උතුම් දෙයක් ගැන නෙතක කතා කරලා ඔබ පවු පුරවා ගන්න එපා උන් වහන්සේ රහත් භාවයට පත් වෙලාද නැද්ද කියලා ඔබත් මමත් දන්නේ නැ..ඒ නිසා එවෙනි අකුසල් රැස් කර ගන්න එපා..අනිත් එක රහත් වුන හිමි නමක් කවදාවත් "මම රහත් "කියලා කියන්නේ නැහ
@BlueSky-kh1ng
@BlueSky-kh1ng Жыл бұрын
රහත් 🧐
@nuwanmadusanka7943
@nuwanmadusanka7943 2 жыл бұрын
මම මේ හාමුදුරුවන්ගේ videos ගොඩක් බලලා තියනවා. ඇත්තටම රටට ආදර්ශයක් දෙන හාමුදුරු කෙනෙක්. බලන්න අක්කර ගානක කැලයක් උමන්දාව හදලා තියෙන ලස්සන. ප්‍රධාන දේ නිවැරැදි මග පෙන්වීමයි. නිර්මාණාත්මක උත්සාහය හා කැපවීමයි. අනිවාර්යෙන්ම රටේ කෘෂි කර්මාන්ත අමාත්‍ය ධුරය මේ හාමුදුරුවන්ට ලබා දෙන්න. පක්ෂ පාට භේද අමතක කරන්න. රට ගැන හිතන්න මේ හාමුදුරුවන්ට මේ රට මේ මාතෘභූමිය සහල් වලින් විතරක් නෙමෙයි සෑම දේකින්ම ස්වයංපෝෂිත කරන්න පුළුවන්. මේ හාමුදුරුවන් වටා තරුණ පිරිස් එකතු වන්න.. වැඩ කරන තරුණ පිරිසට ආදරණිය තරුණ පරම්පරාවට හාමුදුරුවෝ නිවැරදි මඟ පෙන්වනවා නොඅනුමානයි විශ්වාසයි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි. අපේ උතුම් මාතෘභූමියේ දකුණු ලක ගාලු පුරවරයේ උපන් තරුණයකි මම. දැනට විදේශගතව සිටි. ස්තුතියි හරෙන්ද්‍ර ජය ලාල් මහත්මයා. මෙවැනි වීඩියෝස් අපට ලබා දුන්නට.
@kaupathirana4346
@kaupathirana4346 2 жыл бұрын
Hora rahathaa mu budhu unaa kiyana ekaata thripitikaya mathaka naaluda. Mu Ara thaailanthe gihin leak una photo nadda jayalaal lokka gaawa😅🤣🤣🐄🐄🐕🐕🐕
@BlueSky-kh1ng
@BlueSky-kh1ng Жыл бұрын
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කට්ටිය දාලා වැඩ කරලා තියෙන්නෙ.
@ayeshadesilva1238
@ayeshadesilva1238 2 жыл бұрын
හරිම පැහැදිලියි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!
@chanuka4026
@chanuka4026 4 жыл бұрын
මොකද හරේන්ද්‍ර ඔයා සමන්තභද්‍රවම හොයාගෙන යන්නෙ ???? මේකට උත්තර දෙන්නකො
@prouddebaters7180
@prouddebaters7180 4 жыл бұрын
Naa eya yanne samanthabadda hamudurowa minissunta pennanna..nathuva hamuduwonge hoda kamakata neme
@sudeshsampath794
@sudeshsampath794 3 жыл бұрын
Haren chanle aka pasidda karaganna dewadaththa hitiyanam ath yana akek
@sugandikasewwandi712
@sugandikasewwandi712 3 жыл бұрын
තෙරුවන් සරණයි ...!!!
@jayanthibuddhakorala2514
@jayanthibuddhakorala2514 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට. සාදු සාදු සාදු.....
@luckydesilva6733
@luckydesilva6733 5 жыл бұрын
Aney Hamuduruwane, karunakara apita thawa deep bana Deshana karanna. I am following your teaching each and everyday. I need new directions regularly to follow the Path.. With respect and gratitude. Lakshmi ?
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
උතුම් චීවරයට ගරු කරමි.ඒ නිසා පව් පිරෙන කතා නොකියමි..සියල්ල දෙස සංයමයෙන් බලමි.තෙරුවන් සරණයි..🙏🙏
@renukamalkanthigunathilake8859
@renukamalkanthigunathilake8859 2 жыл бұрын
සමිදාානෙනි ඔබ වහන්සේ ට දිර්ඝායු සමිපත්තිය ලැබෙිවා නමස්කාර වෙිවා සාදු .....................සාදු ..........සාදු ..
@maryfernando7397
@maryfernando7397 2 жыл бұрын
Hi
@pavithragamage8490
@pavithragamage8490 3 жыл бұрын
හරේන්ද්‍ර ඔබ බොහෝ පව් කරගන්නවා.බලන්න මාතෘකාවම..මේ ස්වාමීන් වහන්සේ හරි හෝ වැරදි මා දන්නෙ නෑ..ඒත් මෙවැනි දෑ බුද්ධ සාශනයේ පිරිහීමට හේතු වෙනවා.හරේන්ද්‍ර ඔබේ පිරිහීමත් මෙයමයි...අනුකම්පා කරනවා හැර වෙන මොනා කරන්නද...
@user-yf8sk5zq1g
@user-yf8sk5zq1g 2 жыл бұрын
Ow e topic eka Hari neneda
@RG049
@RG049 2 жыл бұрын
Harindra Siridamma ekkama nirayata yanna paara kapan iwarai
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
අනිවාර්යයෙන්ම. ඔබ හරි. මටත් හරේන්ද්‍ර වත් පිරිහුනා. පිස්සු යකෙක් මේ
@wasanadilrukshi2271
@wasanadilrukshi2271 2 жыл бұрын
ඒක ඇත්ත
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
සමහරවිට මට බනියි මිනිස්සු.. ඒත් මට දකින විදියට හරෙන්ද්‍ර මෙතන වැරදි නැහැ.. කෙලින් කතා කරන ඇත්ත කතා කරනවා උන්වහන්සේ හාමුදුරු කෙනෙක් වෙන්න කලින් කරපුවා නෙ කියන්නේ... උන් වහන්සේ සිවුරු දාගත්ත ට පසු ගෑනු ළමයෙක් ඉන්නවාද කියලා ඇහුවා නම් තමයි වරද... මොකද අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සු අපි කියන්නේ ධීවරයෙක් දාගන්න කලින් ඕනේ දෙයක් කරලා මේ හැමදේම අත්ඇරලා නෙ මහන වෙන්නේ ..අන්න එතැන පටන් පින්වන්ත හාමුදුරු නමක් පැවිදි වෙච්ච හිමිනමක් තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕනි..
@padilookbandaranayaka3961
@padilookbandaranayaka3961 5 жыл бұрын
Very great
@lakshithaprasad7802
@lakshithaprasad7802 4 жыл бұрын
Thumbnail එක විතරක් බලලා කමෙන්‍ට් කරන්නේ නැතුව ෆුල් වීඩියෝ එක බලන්න මෝඩයිනේ
@pramod3828
@pramod3828 3 жыл бұрын
කරන මගුලක් සිව්ර නැතුව කරහන්කෝ😭.සිල් රකින්නැත්තන් සිව්‍ ර පොරවන් මොකද😂😭😭
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 8 ай бұрын
ඇසුරෙන් ශීලය දත යුතුය ....
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
හරෙන්ද්‍ර"මහාත්මයා ඔබගේ වටිනා වැඩසහාන්"කිලිටි වෙනවාමේ වගේ පුද්ගලයින් එකතු කරගැනිමෙන් හරියට කිරිකලයකට"ගොමටිකක් මුසුවුනා වගේ කරුනාකර නරඹන අයට පවු සිද්ද කටවන්න එපා මොකද බලන කෙනෙක්ට අප්‍රසන්නයි මේ වැඩසටහාන
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
ඒ මොකද
@amalivithanage1797
@amalivithanage1797 Жыл бұрын
අපෙ අම්මලාගෙ ගමෙ අම්මලාගෙ මහ ගෙදරට පහල ගෙදර තමයි හාමුදුරුවන්ගෙ මහ ගෙදර තියෙන්නෙ...අපෙ අම්මලා හාමුදුරුවො පොඩි කාලෙ ඉදලා දන්නවලු..හාමුදුරුවො කියන සේරම ඇත්ත කියලා අම්මා කිව්වා...ඉතින් ඇයි අපේ රටේ මිනිස්සු බොරුවට මෙ හාමුදුරුවන්ට බනින්නෙ..උන්වහන්සේ මනා අවබෝධයකින් යුතුව ජීවත් වෙන කෙනෙක්..උන්වහන්සේ කියනවා වගේ බලාගෙන ඉන්න බැරි මිනිස්සු තමයි දියුනු වෙන මනුස්සයට ගල් ගහන්නෙ මඩ ගහන්නෙ...ඔබ වහන්සේ ගැන ගොඩක් ආඩම්බරයි...තෙරුවන් සරණයි ස්වාමීනි....
@අපේකාලේඅන්දරේ
@අපේකාලේඅන්දරේ 4 жыл бұрын
මේ වගේ කල්ලතෝනී ඇයී උත්සලා තියන්නේ එපා එපා තිරිසන් වෙන්න හරේන්ද්‍ර ඔබ හොද මනුස්සයෙක් කියලා හිතුවට නෑ ඔබත් මුදලට සිල් ගත්තට සීලයක් නෑ නැතිනම් මේ වගේ දෙවිදත්තලට උදව් කරන්නේ
@sinha2719
@sinha2719 3 жыл бұрын
අද මුන්වහන්සේගෙ විශිෂ්ඨ නිර්මාණ බලන්න
@DSD394
@DSD394 3 жыл бұрын
@@sinha2719 නිර්මාණ බලන්න නිර්මාණකරුවන්ගෙන් සංඝරත්නයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය යි
@damayanthialuthgama4054
@damayanthialuthgama4054 3 жыл бұрын
අැත්ත,
@DSD394
@DSD394 3 жыл бұрын
ඔයාට ඔය කියපු කතාවට වටිනවා දෙන්න වෙනම තෑග්ගක්. සල්ලි වලට තම ආත්මයම පාවා දෙන මිනිස්සු ලංකාවේ ඉන්නේ එයාලට වැදගත් නෑ කොහොම සල්ලි හම්බ කෙරුවත්
@dayanitemistocleous939
@dayanitemistocleous939 Ай бұрын
අනේ පකෝ හැම වෙලාවෙම රෙද්ද අස්සෙ ඵකම හොයලා අනුන්ගෙ කක්කුසි වලවල් වල පීනන්න නැතුව රටට වැඩක් වෙනවා නම් ඒක අගේ කරපන්,උඹලා වගේ ට්‍රැක් පැනපු උන්ට රෙද්ද අස්සෙ තියෙන ඵක තමයි රහ කරලා පුරුද්ද. දියුණු කිසිම රටක් උඔල වගේ රෙද්ද අස්සෙ තියෙන ඵක මාකට් කරන්නෙ නෑ.ඒකනෙ අද Afghanistan 🇦🇫 වලට විතරක්ම ඉහලින්ම දියුණුවට ඉන්න රට බවට ට්‍රැක්ලංතෙ පත් වෙලා තියෙන්නෙ😢😢😢
@DSD394
@DSD394 3 жыл бұрын
කවුරුහරි පිංවතෙක් මේ ස්වාමීන් වහන්සේව වෛද්‍යවරයෙක් වෙත යොමු කළොත් මේ ස්වාමීන් වහන්සේ සුවපත් කර ගැනීමට හැකියාව තියෙනවා. මම මුලදී මේ ස්වාමීන් වහන්සේගේ බණ අහලා තියනවා. ඇත්තටම එතකොට මේ වෙනි රෝගී තත්ත්වයක් තිබ්බේ නෑ. නිර්මල බුද්ධ ධර්මය බුද්ධ වචනය දේශනා කළා. වටිනා චරිතයක් විනාශ වෙන්න දෙන්න එපා. ඔබ වහන්සේට තුණුරුවන් සරණයි🙏🙏🙏
@ksd8177
@ksd8177 4 жыл бұрын
මමත් coment ටික බැලුවා අනේ මන්දා මේවා
@thamaradarshani513
@thamaradarshani513 4 жыл бұрын
මේ සාදු කොහොම වෙතත් පෙම්වතිය ගැන අහනකොට කියනකොට තාම හරිසතටුයි හිනාවෙන් ඒක තේරෙනවා ඒ කෙනෙක්ගෙ බූට් එකක් නිසාද දන්නෙ නෑ මහන වුනේ
@sppereira224
@sppereira224 4 жыл бұрын
මොනවා උනත් ඇත්ත කතා කරනවා
@chamarakumara9156
@chamarakumara9156 5 жыл бұрын
harindra තමන්ට තියෙන thena නැතිකරගත්තා කියලා හිතෙන්නේ මට විතරද
@itshm8862
@itshm8862 5 жыл бұрын
අනිවාර්යයෙන්. එයාගෙ ජීවිතේ තිබුණු බැබැලීම නෑ දැන්. බලාගෙන ඉද්දි පිරිහුනා
@samanthikalakmali1654
@samanthikalakmali1654 5 жыл бұрын
මටත්👍
@kelumlasantha
@kelumlasantha 4 жыл бұрын
Hrindrala swarna vahiniyen budu dahama vikurthi kale ada iye neme .oyala varthamanayevath me vage vikurthi madya vedin adunagaththa ekata sathutui .තෙරුවන් සරණයි
@udayabhagya5905
@udayabhagya5905 5 жыл бұрын
බුදු සාදු වැඩ හිටියනම්....අනේ දෙවියනේ බුද්ධ දර්ශනයට සිද්ද වෙලා තියෙන විනාශය
@santafarhan5884
@santafarhan5884 5 жыл бұрын
මිනිස්සු වෙනස් වුණාට බුද්ධ දර්ශනය විනාශ වෙන්නේ නෑ
@santafarhan5884
@santafarhan5884 5 жыл бұрын
@@ashramaya ධර්මයට අයිති කාරයෙක් නෑ. ඒක මේ විශ්වය තුල හැමදාම පවතින්නක්. ධර්මය සොයා ගන්නා එහි අයිතිකරුවා නොවේ. ඔහු පනිවුඩ කරුවෙක් පමනි. 😂
@malindudilchin3892
@malindudilchin3892 5 жыл бұрын
Santa Farhan insha Allah
@realawesome1406
@realawesome1406 4 жыл бұрын
Me හාමුදුරුවෝ මහායාන adahanne man hithanne.
@danamith1
@danamith1 4 жыл бұрын
@@realawesome1406 ම‍ං හිතන්නෙ කිව්වෙ..?
@kavindraroshan6805
@kavindraroshan6805 4 жыл бұрын
හරේන්ද්‍ර apinam may මහණ එක්ක කරන වැඩසටහන් වලට කැමති නැහැ
@chameeras8322
@chameeras8322 4 жыл бұрын
මේ වගේ දුශ්ශීල භික්ෂූන් තමයි ශ්‍රී සම්බුද්ධ ශාසනය විනාශ කරන්නේ ?
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
චමීර මහත්තයා, දුස්සීල භික්ෂූන් කියන එකෙන් ඔබ මේ සුවාමින් වහන්සේ ගැන අදහස් කරන්නෙ කුමක්ද? මගේ අදහස නම් දේශපාලකයන්ට කඩේ යන චීවරධාරීන් බුදු දහමට කරන හානිය වගේ දෙයක් මේ සුවාමින් වහන්සේ ගෙන් වෙන්නෙ නැහැ කියන එක.
@surangisurangi9870
@surangisurangi9870 4 жыл бұрын
බුදු සරණයි අපේ හමුධුරූවනේ 🙏🙏🙏🙏🙏🙏
@warshadilrukshi5754
@warshadilrukshi5754 5 жыл бұрын
ඇත්තටම කිව්වොත් මට තේරෙන්නෙ නෑ මිනිස්සු බනින්නෙ ඇයි කියලා.... බුදු හාමුදුරුවො අවුරුදු 6 ක් දුශ්කරක්‍රියා කරලා ඒකෙන් මාර්ගයක් නැති නිසයි අතෑරියෙ....ඒ නිසා තව කෙනෙක් නැවත දුශ්කරක්‍රියා කරන්න උවමනා නෑ.... මේ හාමුදුරුවො ජීවත් වෙන විදිය හරි.... සමහර තැන් වල කියන වචන සැර වැඩි තැන් තිබුණා.... එච්චරයි මන් දැක්කෙ.... මට මේ හාමුදුරුවන්ගෙ බණ අහන්න ආස හිතුණා....මේ හාමුදුරුවො උත්තර දුන්නෙ අහපු ඒවටනෙ.... මොකෝ මිනිහෙක් දන්නෙ නෑ ලොකු වෙද්දි මොන තත්වෙකට යාවිද කියලා.... එතකල් ඉතින් ජීවිතෙන් ලබන අත්දැකීම් අනුවයි හැමදේම තීරණය වෙන්නෙ.... හොදට හිතුවොත් කියන ඒවා ඇත්ත....මම මේ හාමුදුරුවන්ගෙ බණ අහලම නෑ.... අද ඉදන් අහනවා....
@liontvlk3926
@liontvlk3926 5 жыл бұрын
මෝඩ යක්කු ඔයා වගේ මධ්‍යස්තව හිතන්නෙ නෑ. අහල බලන්න ඇත්තටම ඒ දේශනා වල වටින තැන් තියනව, නිර්වාණයට මෙන්ම සාමාන්‍ය ජීවිතයට
@warshadilrukshi5754
@warshadilrukshi5754 5 жыл бұрын
ඔව්...., මන් දැනුත් අහන ගමන් ඉන්නෙ.... තාම බණ 2 යි ඇහුවෙ.... ඔක්කොම අහලා..., ඒ හාමුදුරුවො ලියපු පොතුත් බලන්න ඕනී..., මට දැනට හිතෙන්නෙ නම් අතිශයෝක්තියෙන් තොරව නිදහසේ බණ කියනවා කියලා.... මාත් ඔය වගේ තැන් මිනිස්සුත් එක්ක කතා කරන්න ගිහින් බැනුම් අහලා තියනවා.... තාම නම් ලොකූ වරදක් දැක්කෙ නෑ.... ඒත් ස්තීර පිළිතුරක් දෙන්නත් බෑ.... සේරම අහන්නෙ බලන්නෙ නැතිව....
@ashanpramesh3296
@ashanpramesh3296 5 жыл бұрын
Warsha Dilrukshi aththatama🙏
@tomtim6768
@tomtim6768 5 жыл бұрын
@@warshadilrukshi5754 man katholika matath therenawa me hamuduruwange kiyana niwaradi kiyala eya kiyanne katath karadarayak karanne nathuwa hinsawak karanne nathuwa thamange jeewithe uparima sathutin jeewath wenna kiyala anawasha thahanchi walata bandila duk windinna epa kiyala eka attha
@kosalaliyanage652
@kosalaliyanage652 5 жыл бұрын
Oyage kathawa hari mamath me hamuduruwange waraddak dakinne na ape minissu hari modai kauru hari kenekta bannoth anith uneka gana hoyanethna e minihata baninawa
@saleeveryone8201
@saleeveryone8201 Жыл бұрын
අනේ අපේ උතුම් වු බුදු දහම.කවදාවත් පිරිහීමට පත් නොවේවා
@kasunramanayake3631
@kasunramanayake3631 4 жыл бұрын
Unlike කරපු ගෝඩක් අය comments දාලා.. Like කරපු අය comments දාගෙන ගැටීමක් නැතිව ජීවිත් වෙයි. අනුන් ගැන නොවෙයි.. තමන් ගැන සිතන්න...ලොකය යනු තමන්මයි..
@xxxxc860
@xxxxc860 Жыл бұрын
මේ හරේන්ද්‍ර මහත්තයා...ඔයා කුසලතා සපිරි දක්ෂ මාධ්‍ය වේදියෙක්. ඒත් වර්තමානයේ ඔබතුමා මේ ආන්දෝලනාත්මක සමග පවත්වාගෙන යන ඇසුර ඔබගේ පෞරුෂත්වයට සහ වෘත්තීයට අහිතකර ලෙස බල පෑමට හේතු විය හැකි බව මගේ හැඟීමයි!
@jerrycampbell4199
@jerrycampbell4199 5 жыл бұрын
i dont understand this heading... why wear a robe and call your self a monk if you do things which does not suite a Buddhist Monk. Why media gives such prominence...
@Dil-k7w
@Dil-k7w 3 жыл бұрын
තම ජිවිතයට යම් දෙයක් හෝ ගන්න තිබෙනම් එය ගෙන අනිත් අනවශ්‍යය දෙය බැහැර කරන්න එසේ නොමැති වුවහොත් මේවා බලමින් විවෙචනය කරමින් කරන්නෙ ද අපේ වල අප විසින්ම කපා ගැනීමකි ... කවදක හෝ අප කල දේ අප රැගෙන යයි ....
@k.a.bandara3501
@k.a.bandara3501 4 жыл бұрын
පව්කාර ශ්‍රමනයා . උඹට නම් ශාප වේවා. නිරයටම යන්න ඕන සම්බුද්ධ ශාසනයට මේ කරන විනාශයට
@dayanitemistocleous939
@dayanitemistocleous939 Ай бұрын
කාගෙවත් පවි ගැන කතාකරන උඔ රහත්ද? උඹට මොකක්ද තියෙන අයිතිය අනෙකාගේ පවි පිං විනිශ්චය කරන්න. ට්‍රැක්ලංතෙ ට්‍රැක් පැනපු උඔලා වගේ ගෝත්‍රික හිඟන්නො නිසා තමයි ට්‍රැක්ලංතෙ අද Afghanistan 🇦🇫 වලට විතරක්ම ඉහලින් දියුණු උන රටක් වෙලා තියෙන්නෙ😢😢😢
@darshana5324
@darshana5324 5 жыл бұрын
Simple but deep discussion. 🙏🙏
@manojsanjeewa3921
@manojsanjeewa3921 4 жыл бұрын
සන්සාරෙන් එතර වෙන්න පුළුවන් ද හාමුදුරුවනේ කියලත් අහන්න ලියලා තියාගන්න අමතක නොකරන්න .
@chandrawathen.m9359
@chandrawathen.m9359 4 жыл бұрын
Theruwan saranai ape humdruwane obawasta ikmanata chathuaraya Sathiya awabodha wewa sadu sadu sadu.
@maheeshalakmali7559
@maheeshalakmali7559 4 жыл бұрын
මේ වගේ චීවරධාරීන් නිසා තමයි සාසනේ පිරිහෙන්නේ.ඒ ගැන දුකයි.හරේන්ද්‍ර අයියේ ඔයා ගැන ගෞරවයක් තිබුණා.ඒක අද නැති වුණා.වැඩක් කරන්ට වැඩකට ඇති දෙයක්.සමාජෙට දෙයක් දෙන්ට වැදගත් දෙයක්.ශාසනයේ දියුණුවට මිසක් පිරිහීමට උදවු දෙන්ට එපා.
@hungamadeepanandatherodeep2738
@hungamadeepanandatherodeep2738 4 жыл бұрын
ලොකු හාමුදුරුවන්ගෙන් ගුටි කාලා,දායකයින්ගෙන් බැනුම් අහල,අවුරුදු ගානක් අනුන් කියපු බණ අහල,ගොඩාක් අද්දැකීම් විදල.පොඩි කාලේ ඉදල මේ මහන ජීවිතේ ඉන්න අය ලග ගොඩක් අද්දැකීම් තියෙයි.නමුත් මහණ ජීවිතේ දිහා පිටතින් බලා ඇතුලත තීරණය කොට අද්දැකීම් නොමැතිව මහණ ජිවිතේට ඇතුල් වී අවබොධයකින් තොරව මෙවන් ප්‍රකාශ කිරීම නින්දිතයි..එවන් ආකාරය පත් තව කෙනෙක් මේ...මේව කියන අය නෙවෙයි වැරදි මේවා බලන අය..මේව බලන්න කෙනෙක් නැත්නම්,කියන්න කෙනෙකුත් නෑ..
@dananjayamaxtv3729
@dananjayamaxtv3729 4 жыл бұрын
Aniwa
@dilishazathauda5667
@dilishazathauda5667 4 жыл бұрын
Harendra monava karannada.eya ahuve prashna vitharayi.
@wickramaarachchi2170
@wickramaarachchi2170 2 жыл бұрын
තමන්ගේ වාසියට වටිනා ධර්මය යොදා ගන්නවා .....ලංකාවේ මිනිස්සු හැමදාම රැවටුනා.සමන්ත්රභාද්‍ර ටත් එහෙමයි .....හැරෙන්ද්රට හොදට views හම්බවෙනවා මෝඩයෝ මේවා බලනවනි ...
@sriyanisriyani8548
@sriyanisriyani8548 5 жыл бұрын
අනේ මන්දා මොනවා කියන්න කියලා හිතා ගන්න බැහැ
@sasikalamendis670
@sasikalamendis670 4 жыл бұрын
මටත් ඔකමයි හිතුනේ..
@sithumiperera5212
@sithumiperera5212 4 жыл бұрын
Mtath ehemama hithuna, hbai mokakdo awlk tyenwa kiyla hithuna
@amala1187
@amala1187 5 жыл бұрын
Aththenma oba hari hamuduruwane godak aya oba wiwechanaya karanawa aththe oba paduwe inna aka dara ganna beriwa budu hamuduruwantada sathuro sitiyani ithin selenna apa budu saranai
@kuraa210
@kuraa210 4 жыл бұрын
එක දෙයක් ඇත්ත.විශ්වාසය විනාශයට මුල..
@chandanahareendra2160
@chandanahareendra2160 5 жыл бұрын
Harindra - Tks for take us this unusual journey and appreciate your experience. I feel lot and gained enough to make our like easy. Sadhu .. sadhu.
@slentertainment249
@slentertainment249 5 жыл бұрын
ගොනෝ අහපන් හාමුදුරු කෙනෙකුගෙන් කොහොමද සංසාරෙන් එතෙර වෙන්නේ කියලා.අවවාද අනුශාසනා අහගනින්.උඹ බූරුවෙක් තමා.ඒත් හැමෝම එහෙම නෑ.උඹලා වගේ රට හරක් තමා ශාසනය විනාස කරන්නේ.
@kavindyamuthuperera2786
@kavindyamuthuperera2786 4 жыл бұрын
SL ENTERTAINMENT ඒවා මේ වගේ හාමුදුරුවෝ නමකගෙන් අහලා තේරුමක් නෑ නේද
@leonxplodestatus8311
@leonxplodestatus8311 4 жыл бұрын
පුකේ සංසාරේ 😂
@rmtiger8954
@rmtiger8954 4 жыл бұрын
@@kavindyamuthuperera2786 සත්‍ය කතාවක් දරැවා
@rmtiger8954
@rmtiger8954 4 жыл бұрын
@@leonxplodestatus8311 තොගෙ සංසාරේ මම දන්නවනේ 🤣🤣🤣
@leonxplodestatus8311
@leonxplodestatus8311 4 жыл бұрын
@@rmtiger8954 😁 අම්මෝ 😂😂
@keithchristy9579
@keithchristy9579 5 жыл бұрын
You are great
@paramiparamipmparami5173
@paramiparamipmparami5173 4 жыл бұрын
අනේ.මංදා සසර තැනෙනවා.කෙලෙස් වලට යට උනාම තුන් පිටකය තියා..සිල් පද පහ වත් මතක හිටීද.. හරේන්ද්‍ර මහත්තයෝ...මොනා කලත් මහ සඟරුවන හා සම්බන්ධ කිසිම වැඩසටහනක් කරන්න එපා.. ඒ ගින්දරක්.. අහන දකින අපිටත් අකුසල් සිතුවිලි පහල වෙනවා.. සෑම කෙනෙක්ම ඉන්න තැන ඉදන් දකින ආකාරය වෙනස් වෙනවා..
@wondersrilanka848
@wondersrilanka848 Жыл бұрын
නැවත ධර්ම සංගායනාවක් කිරීමට කාලය මෙයයි
@babyhayley4547
@babyhayley4547 5 жыл бұрын
මෝඩ ප්‍රශ්න ගොඩකට බුද්ධිමතව උත්තර දෙනවා
@wadithagamage
@wadithagamage 5 жыл бұрын
නම වෙනස් කරල සමාව අරගෙන නායක හිමියන්ගෙන්...එයම භාවිත කරනව....ඇයි හරේන්ද්‍ර අහන්නැත්තේ එය?
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 190 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 94 МЛН
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 94 М.
කාගම හිමිගේ වටිනා බණක් ( හොර මගුල් )
24:00
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН