"සෑම දෙයක්ම කරන්න පුළුවන් අවශ්‍ය විශ්වාසය විතරයි"

  Рет қаралды 64,063

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.com
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2024
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 254
@sanjeewabandara2953
@sanjeewabandara2953 9 ай бұрын
සිරි සමන්තභද්ද්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය..
@himalirathnaweera4281
@himalirathnaweera4281 9 ай бұрын
සතුටින් ජීවිත් වීමට සැබෑම සත්‍යය දෙසන ඔබවහන්සේ❤ඉතින් මං හරි ආදරෙයි ඔබවහන්සේට.නමස්කාරයම වේවා!❤
@pottaniyaAramaya
@pottaniyaAramaya 9 ай бұрын
බුද්ධ දර්ශනය තුළ ගැඹුරුම තැන් මට තේරුම් යන විදියට දේශනා කළ භාග්‍යවත් වූ ඔබ වහන්සේට නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏
@MangalaMadu
@MangalaMadu 9 ай бұрын
තෝ පිස්සෙක්
@gootomy4807
@gootomy4807 9 ай бұрын
Pissu umanda pinpiyek
@gootomy4807
@gootomy4807 9 ай бұрын
Yako bagyawath kiyanne buduhamuduruwanta ponnayo. Lokayak dananamana gautama budunta. Netuwa budunge dahama kiyana hora budunta nemei ban. Mekata parewath taniyen yanna puluwanda yako. Minissu gal gahanne. Mahaloku bagyawath pitidoowa darmaya winasha karala geradiya wage badaganne mahanayaka laga samawa ganna. Muta bagyawath ain karala diyabari samanta hora kiyapan
@prabath9758
@prabath9758 8 ай бұрын
​@@stevemadden5961 marama paw oya , pavata pin denna be kiyana ekata kadima nidasunaki oba, obata theruvangema saranay
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 8 ай бұрын
ඉපදීම නැති කරාම ආයෙ අමුතුවෙන් මරණයක් කොහෙන්ද බං ඒ ටික තේරුම් ගන්න බැරි මරිමෝඩ වහන්සේට භාග්‍යවතුන්වහන්සේලු බුදුරජාණන් වහන්සේට මේවගේ දේවදත්තයො සමකරලා තොපිලට යන්ඩ අපායවල් බලාගෙන ඉන්නෙ අහෝ පව්කාර හැත්ත
@udithapushpakumara7377
@udithapushpakumara7377 8 ай бұрын
දාර්ශනික, විප්ලවීය, චින්තනය ලෝකය ආලෝකමත් කරයි...🙏🙏🙏
@Amarasinghage.25
@Amarasinghage.25 8 ай бұрын
මෙයයි කාලීන ධර්මදේශනයට නියම උදාහරනය🙏🙏🙏
@lifeofadele6014
@lifeofadele6014 3 ай бұрын
හිත හැදෙනවා ස්වාමීන්වහන්ස. ඔබවහන්සේට ගොඩාක් පින් 🙏
@supundhananjaya5838
@supundhananjaya5838 9 ай бұрын
පිරිසිදු බුද්ධ වචනය. වචනයක් නෑර පිරිසිදුයි. මේ වචන හැමෝටම ඇහෙන්නේ නෑ. තේරෙන්නෙත් නෑ. ප්‍රඥාවන්ත මිනිස්සුන්ට හැමදාම හැමතැනම බුදුවරු දකින්න පුලුවන්. 🙏
@sumedhathejan4139
@sumedhathejan4139 9 ай бұрын
අැත්ත නිවන පෙන්වා දුන් අපගේ භග්‍යවතුන් වහන්සේට මම සැමදාම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@Nipuna_pathum
@Nipuna_pathum 9 ай бұрын
Thawa tika dawskin oya aspuwe kasteyge ewth eliyata ei ethkm oyath athl eki inna meki comment dala theyna aya ganath dn hoynwa 🇱🇰👮‍♂️🥷owath fake ekawunt ni 😁 heta ude lasthi wela inna kasteyma 😁 hondta thebba 🇱🇰 ma kala 🖕🖕 dannwth මිනිස්සුන්ට oyala adala dapu jara walin godata enna depallaaa 😡😡🙂🙂
@Nipuna_pathum
@Nipuna_pathum 9 ай бұрын
@@stevemadden5961 😁😁 sethnnta seth se sethuwakii 😁😁 boru bana keyla oluwa awul krpu ekth hondai ekin aththa mokadda keyla therum ganna පුළුවන් neee 😁😁🤏
@Nipuna_pathum
@Nipuna_pathum 9 ай бұрын
@@stevemadden5961 😁😁😁😁 oya oya gana hoynna mulinma එච්චරයි 😁 sansare godak dura theyna oylta kohomth therinne nh 😁😁😁🤏
@MangalaMadu
@MangalaMadu 9 ай бұрын
භාග්‍යවතුන් වහන්සේ කියන්නේ තොට පිස්සුද.
@nadeeihalanayake8944
@nadeeihalanayake8944 6 күн бұрын
මම අහපු නිර්මලම බුදු දහම හරිම ශේශ්ටයි 🙏🙏🙏🙏🙏🙏
@pottaniyaAramaya
@pottaniyaAramaya 9 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙🙏🙏🙏🙏🙏💙💙💙🙏🙏
@arunalife4194
@arunalife4194 9 ай бұрын
ou ubala wge unge maha gnunt bainna onine
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 9 ай бұрын
විවෘත හදවතට දැනෙන බුදුන්! සමස්ත විශ්වය පුරා පැතිර පවතින්නාවූ එකම සත්‍යය! රූපය කින් හැඩයකින් නො දකින බුදුන් දකින්නට එක් වූ පුණ්‍ය වන්ත මිනිසුන් අතර සිටින බව හදවතට දැනුන මොහොත! තථාගතයාණන් වහන්ස ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pottaniyaAramaya
@pottaniyaAramaya 9 ай бұрын
අනිවාර්යෙන්! මාගේ බුද්ධිය අවධි වූයේ ඔබවහන්සේගේ දේශනා නිසා. ඉදිරියටම යන්න තෙරුවන් සරණයි ඔබවහන්සේ ට❤❤💙🙏🙏🙏💙💙💙💙🙏🙏🙏
@rosi-888
@rosi-888 9 ай бұрын
කොහේද භාග්‍යවතුන් ඉන්නෙ? මිත්‍යාද්‍රරශ්ටික නිගන්ටයො අදත්ඉන්නවා වගේ😢
@mallikawekadapola5921
@mallikawekadapola5921 8 ай бұрын
❤❤❤සකල විධ ලෝකවාසී මනුෂ්‍ය ප්‍රජාවට මේ දකින්නේ ශ්‍රවණය කරන්නේ ❤❤❤ ජීවමාණ ශ්‍රී සමන්තභදු බුදුන්වහන්සේට බව අවබෝධ වොවා ❤❤❤යැයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප ඉතාම කාරුණිකව සදහන් කරමු. ❤❤❤තෙරුවන් සරණයි ❤❤❤
@GitaKwt-lw8ou
@GitaKwt-lw8ou 3 ай бұрын
🌹🌹🌹🌹🌹හරිම වැද ගත් දේශනා වක් පින් ඔබ වහන්සේට
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb 9 ай бұрын
ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ අපට ලබා දුන් සොබාදහමට අනේකවර ස්‍තූතිවන්‍ත වෙමි. එම උතුම් මාගේ මව් බසින් ඇසෙන දහම මට නිවන පිණිස පමණක් හේතු වේවා!
@iradissanayake7539
@iradissanayake7539 9 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
@bindu492
@bindu492 9 ай бұрын
මම වටපිට බැලුවා සියල්ල ලස්සනයි . මා මා දෙස බැලුවා හරිම අවලස්සන යි . අගයක් ඇති දෙයක් හොයා ගන්න මම මා දෙස තවත් සියුම් ලෙස බැලුවා . යන්තම් පෙනුන ඒ පොඩි අගය ඇති දේවල් අගය වැඩි වැඩියෙන් ලොකුවෙලා පෙනෙන්න පටන් ගත්තා ආඩම්බරයෙන් මගේ සිත පිරුනා . ගෙල වැල ලා ගන්න ගත්ත ලණුව විසි කලා .
@user-gh5dg5hm4d
@user-gh5dg5hm4d 7 ай бұрын
Attatama oba ahema kalada?
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 9 ай бұрын
ප්‍රායෝගිකව හා දේශණා තුළින් ලෝකයට සත්‍යය පෙන්වා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🌺🙏🌺🙏
@pottaniyaAramaya
@pottaniyaAramaya 9 ай бұрын
බුද්ධ දර්ශනය තුළ ගැඹුරුම තැන් මට තේරුම් යන විදියට දේශනා කළ භාග්‍යවත් වූ ඔබ වහන්සේට නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏
@sheltongunawardana4112
@sheltongunawardana4112 9 ай бұрын
@danuwan777
@danuwan777 9 ай бұрын
මේ ලංකාවෙ මිනිස්සු වනචාරි ජාතියක් කියන එක සම්පුර්ණ ඇත්ත.. තමන් තුලම තියන නිවන ලොකේ වටේ හොයනවා.. දුක සතුට විදවිම පනවාගැනිම්, මානසික රාමු සේරම තමන්ම දාගෙන පිටින් නිවන හොයනවා.. එක කියලා දුන්නමත් තාම පුදපුජා , බොදිපුජා , පිලිම වන්දනා අතරේ හතිදම දම එක තමා හරි කිය කිය කුනුහරප කිය කිය බැන බැන යනවා..මේ බබයක් පමන වූ ශරිරයේ මේක තියනවා කියලා කියන බුද්ධ වචනයම මග හැරලා.. බුදුහාමුදුරුවන් කිව්වේ ඇත්ත... නියසිලක් පමන වුනු පිරිසක් පමනයි මේක වටහාගන්නේ.. ඔබවහන්සෙට මගේ නමස්කාරය..
@danuwan777
@danuwan777 9 ай бұрын
@@stevemadden5961 මට ඔයත් එක්ක තර්කයක් නෑ.. 1.කොන්දේසි තිර කරුනාව දයාව තුල ඇතිවන බුද්දිය නිවන හොයන්න බෑ... ඔයා කියන විදියට දැන් ඔයා තිරනය කරගෙන තියනවා නිවන මෙහෙමයි කියලා .. 2.තමන් තුල තියෙන්නේ හොයන්න දෙයකුත් නෑ කියනවා ඔයා.. හොයන්න දෙයක් නැත්නම් මේච්චරකල් බුද්ද දර්ශනය හදාරපු අය නිවන් දැකලා තියෙන්න ඔනේ නේ..ඔයා කියන විදියට.. 3.මගියෙකු නොමැති මාර්ගයේ ඔයා දැන් ගිහින් ප්‍රත්්‍යක්ශ කරගෙන ඇති නිවන ඔයාට අනුව ඔයා දැන්.. 4.ආර්‍ය අශ්ටාංගය වඩන්න ඔනේ.. ඔයා කියන විදියට .. හොයන්න දෙකුත් නැත්නං තමන් තුල තියෙනවා නං.. ආර්‍ය අශ්ටාංගය වඩලා ඔයා මේ වෙද්දි මාර්ග පල අවබොද කරගෙන ඇති මං හිතන්නේ.. එ වගෙම බෞද්ධ සෙරම මිනිස්සු නිවන් අවබොද කරන් ඇති නේ.. අපිට වැරදුන තැනක් තියෙනවා..කියලා ඔයාට නොතෙරුනාට මට නං තෙරෙනවා මට වගෙම තව අය ඇති.. මට මාර්ග පල අවබොද නැතත් කොතනක හරි වැරදුන තැනක් තියෙනවා කියලා මට නං තෙරෙනවා .. ඔයාට තෙරෙන්නේ නැත්තේ ඔයා රාමුවක් හදන් මෙක මෙහෙම වෙන්න ඔනේ කියලා හිතන් ඉන්නවා.. එකට මට හරි කියලා දෙන අයට හරි කරන්න දෙයක් නෑ ඉතිං ..
@danuwan777
@danuwan777 8 ай бұрын
@@stevemadden5961 කව්ද තර්ක කලේ යකෝ.. ඌරාගේ මාලු උගෙම ඇගේ තියලා කැපුවා මිසක්.. තර්ක කරන්න දෙයක් නෑ.. ගොන් තඩ්‍ යා..😆😆😆😆
@nishaniadikari5653
@nishaniadikari5653 2 ай бұрын
❤❤❤මා දුටු ජීවමාන බුදුන් වහන්සේ ඔබ පමණයි 🙏🙏🙏🙏
@ajithnilantha9630
@ajithnilantha9630 9 ай бұрын
දීර්ඝයුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ .... තෙරුවන් සරණයි .🙏🙏🙏
@sitharakumuduni2079
@sitharakumuduni2079 9 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
@bindu492
@bindu492 9 ай бұрын
බුදු පිළිම දෙස බැලුවා සමහරු . සමහරු තමුන් ගේ ඇතුලත දුර්වල කම් දිහා බැලුවා
@power_lion1717
@power_lion1717 9 ай бұрын
අපේ පින්වත් සුවාමින්වහන්සේ තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏🙏💦💙🙏🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏
@ramanikumari3144
@ramanikumari3144 7 ай бұрын
තෙරුවන් සරනයි ඔබවහන්සේට ...මේ සරල ධර්ම දේශනාව අහගෙන හිතට ගන්න පුලුවන් ..සමහරක් මෙය විවේචනය කරන්නෙ ධර්මය නොදන්නා ඊර්ෂ්‍යාව පුරවා ගත් අය.
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 9 ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@pottaniyaAramaya
@pottaniyaAramaya 9 ай бұрын
නමස්කාරය වේවා.. 🙏🙏 ඔබවහන්සේ මේ කරන මෙහෙය ළඟදීම ජාත්‍යන්තර පැසසුමට ලක් වෙන එක නියතයි
@slwide7507
@slwide7507 9 ай бұрын
"අරහත්" නම් අර වෙන කෙනෙක් පොතක ලියලා තිබ්බ දෙයක් දේසනා කරේ මොකටද?
@travelgw3865
@travelgw3865 9 ай бұрын
Ane modayo Aya budunda
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 9 ай бұрын
​@@travelgw3865ඔබ දන්නවනේ, දේවදත්තට ගෞතම බුදුරජාණන් වහන්සේ කිට්ටු නෑයෙක් වුනාට බුදු කෙනෙක් වුනේ නෑ නේද.ඔබටත් එසේමයි
@lakshannimalka6721
@lakshannimalka6721 9 ай бұрын
අම්මෝ මුන් ට මාර ආවෙසේ😂
@asunthashamali
@asunthashamali 2 ай бұрын
සාදු සාදු නමස්කාර වේවා
@samanwaduge67
@samanwaduge67 9 ай бұрын
"සාධු...සාධු...බුදුහිමි නමඳින්නේ...."
@prabath9758
@prabath9758 8 ай бұрын
​@@stevemadden5961 Pavata pin denna be kiyanne okatay, Therubangema saranay obata
@arunakumara2203
@arunakumara2203 9 ай бұрын
🙏🙏🙏
@mallikaan4516
@mallikaan4516 9 ай бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 5 ай бұрын
Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 8 ай бұрын
බුදු වරයෙක් කෙරෙහි පහළ වෙන... විශ්වාසයම නිවනට කැඳවයි
@user-rj8vx7cu9u
@user-rj8vx7cu9u 9 ай бұрын
Ape pinwath swamin wahaseta dirgau vewa ❤❤❤🙏🙏🙏🙏🙏
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 9 ай бұрын
💛🧡❤️🌷🙏😇
@vedioblog1111
@vedioblog1111 9 ай бұрын
ගෞරවනීය නමස්කාරය ඔබ වහන්සේට 🙏🙏🙏🌷🌷🌷
@nishaniadikari5653
@nishaniadikari5653 2 ай бұрын
මෙවැනි උතුම් ධර්මයක් අවබෝධ කර ගැනීමට මිනිසුන්ට ප්‍රඥාව පහළ වේවා 🙏🙏🙏🙏
@sriyanisriyani1201
@sriyanisriyani1201 9 ай бұрын
Sadu sadu sadu
@dermasaudi9393
@dermasaudi9393 9 ай бұрын
Sadu sadu sadu aa uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu
@roh1230
@roh1230 9 ай бұрын
Maha Munindrayan wahanseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🌸🌺🌸🌹🌸🌺
@Nipuna_pathum
@Nipuna_pathum 9 ай бұрын
Heee 😁 habai margena ewlema uygena kana eka awul neda 😁😁😁 sewuru dagena inne godak aya besnus ektda keylath hithenwa 🤏🤌 prana gathya keynne neragatha wena akusalyak 🤏🤌godak aya bana keynne eylge waseyata vithri 😁 ganna one dewal theynwa nathi dewal theynwaaa 😁😁😁😁
@tharakasandaruwan9214
@tharakasandaruwan9214 9 ай бұрын
මම දැනුන මෛත්‍රී බුදුන් ඔබයි
@viniduvithanawasam-zb1pj
@viniduvithanawasam-zb1pj 9 ай бұрын
Maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!
@malawiarachchi9465
@malawiarachchi9465 9 ай бұрын
💯💯💯💯💯
@malidesilva7675
@malidesilva7675 7 ай бұрын
Those who practise will never find fault🙏🙏🙏
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 4 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤
@kumarimendis3773
@kumarimendis3773 9 ай бұрын
🙏
@liyanagenirmal6281
@liyanagenirmal6281 9 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@padmadahanayake8768
@padmadahanayake8768 Ай бұрын
Saadu...saadu..🙏🙏🙏🌹🌹🌹🌹
@JADeepa-oe9gs
@JADeepa-oe9gs 9 ай бұрын
මුනින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🌼🌹🙏🌼🌹🙏🌼🌹🙏🌼🌹🙏🌼🌹🙏🌼🌹🙏
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 6 ай бұрын
මූ දහම විකෘති කරලා ඩොලර් සොයන කාලකණ්ණි
@user-oo8qd8dh9f
@user-oo8qd8dh9f 5 ай бұрын
ජිවමාන බුදු පියනනනි ඔබවභන්සොට මම නමස්කාර කරමි මාගෙ නමස්කාර ය වේව❤සාදු සාදු
@thilakerohan4978
@thilakerohan4978 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ChethiyaKrishan
@ChethiyaKrishan 3 ай бұрын
❤🎉
@NandakumaraRuwanpura
@NandakumaraRuwanpura 10 күн бұрын
❤❤❤❤❤❤
@milroynishantha3216
@milroynishantha3216 8 ай бұрын
Umandaw GooD Great 🙏🇱🇰💛🌻🧡
@HirunNK
@HirunNK 9 ай бұрын
thanks balasitiye deshanawa danakam..👃👃👃
@bindu492
@bindu492 9 ай бұрын
රටවල් දියුණු උනේ දැනුමට වඩා සාමූහික වැඩ මගින් ,සමූහික උත්සාහය මගින් .
@mpseethanandani506
@mpseethanandani506 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ පා වන්දනා කරමි. සාදු සාදු සාදු
@ChethiyaKrishan
@ChethiyaKrishan 3 ай бұрын
@janaabandara2295
@janaabandara2295 9 ай бұрын
Oba vahanseta namaskara wewa!!!
@sajithmadusanka7057
@sajithmadusanka7057 9 ай бұрын
☸️☸️☸️🙏🙏🙏
@bindu492
@bindu492 9 ай бұрын
මොලයේ ප්‍රතිචාර . හදවතේ ප්‍රතිචාර .
@CmkSanathani81
@CmkSanathani81 9 ай бұрын
🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏
@kapilapriyanka972
@kapilapriyanka972 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉
@chamilawijesinghe8580
@chamilawijesinghe8580 9 ай бұрын
🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 9 ай бұрын
Number 1 business man in Sri Lanka
@upendramunasinghe6861
@upendramunasinghe6861 7 ай бұрын
ගරු ස්වාමින්වහන්ස, අපේ සිත කොච්චර ශක්තිමත් උනත්, තමන්ටම උනාම මේක දරා ගන්න බෑ නේ...
@kavii5494
@kavii5494 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 7 ай бұрын
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤ 🙏🙏🙏💐💐💐
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 6 ай бұрын
😮😮
@user-ce3gi3xo4j
@user-ce3gi3xo4j 9 ай бұрын
Jeewitha kalaya purama mavisin asanalsda ithamath sarana saga vishistathama darma vigrahaya, oba wahansehata maga pranamaya weva.Hema.
@user-wv7xj3ok5r
@user-wv7xj3ok5r 7 ай бұрын
මෙතුමාගේ සමහරක් දේශනා මං අහලා තියෙනවා.. නමුත් ඒවා හරි නෑ නමුත් මේ ධර්ම දේශනා ව පිලිබඳ 100%එකගයි.
@damithajayasinghe3491
@damithajayasinghe3491 9 ай бұрын
Masakata 1 darma deshanawak hari laba denna kiyala karapu illima ishta kalata bohoma sthuthi.
@user-xk9yn9mb1e
@user-xk9yn9mb1e 6 ай бұрын
Mama oman sita obawahansege darmadesanawalata sawan denawa budun wadala damya a aurinma desanawewa b.s
@Flexible_Ketchup
@Flexible_Ketchup 9 ай бұрын
❤🙏
@nadeeshanisenanayake4082
@nadeeshanisenanayake4082 9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@charithabalasooriya2811
@charithabalasooriya2811 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sudharmanloku6595
@sudharmanloku6595 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kokilakodithuwakku1326
@kokilakodithuwakku1326 9 ай бұрын
බුදුන් වහන්සේ මහ නායකයන් වහන්සේ ta wadala සමාව ගන්නවා දැක්කාම අප්පිරියයි
@lalincostha8669
@lalincostha8669 8 ай бұрын
Pala ponnayo yanna ..thopi kawadawath budun dakinne na ape budun un wahansemai hamadamath
@dammikabandara4410
@dammikabandara4410 3 ай бұрын
සම්ප්‍රදාය රැකීම.....එතන කෙනෙක් නෑ....
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥💥💥💥
@chandimachandima6342
@chandimachandima6342 9 ай бұрын
❤❤❤
@Vihagi1234
@Vihagi1234 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@dilaniherath1387
@dilaniherath1387 9 ай бұрын
🙏🙏🙏❤️
@sajithwellalage6349
@sajithwellalage6349 9 ай бұрын
💙
@MrGayangsm
@MrGayangsm 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@thanujalakmini4725
@thanujalakmini4725 9 ай бұрын
*බුදුන් දකින්න* : ⭐ *මොළයෙ හිර කරුවකු* *නොවන්න* ⭐ *දැනුමෙ හිරකරුවකු* *නොවන්න* ⭐ *හදවත විවෘත කරන්න* සාම්ප්‍රදායික නොවන මාර්ගය කින් බුදුන් දැකීම =පටිසෝතගාමී මාර්ගයකින් බුදුන් දැකීම 44:05
@lalincostha8669
@lalincostha8669 8 ай бұрын
Thanks obata meya FB damanna wadagath deyak😊
@lakminithusharika3546
@lakminithusharika3546 6 ай бұрын
🙏🙏🙏🙏🙏💚💚💚💚💚
@dularadamsara3571
@dularadamsara3571 9 ай бұрын
nice
@sarathchandara6418
@sarathchandara6418 7 ай бұрын
සේස්ට දහමක් හදවතට දැනුන
@happyhousewithme
@happyhousewithme 9 ай бұрын
Niyama kiyaman tikak
@surangaweerasingha5698
@surangaweerasingha5698 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@kumarakumara1001
@kumarakumara1001 9 ай бұрын
🙏🙏🌹🌹🌹🙏🙏
@danushkasri
@danushkasri 9 ай бұрын
*සඳ නැති රෑට තනි තරුවක් වෙන්න ඔයා.... *කලුවරදාට ඇවිදින් පෙන්නන්න නයා......... *හිත ඇති දාට නුඹෙ දුක පවසන්න කියා..... *මට නොදැනීම මගෙ පඩිපත අරන් ගියා....😂💗
@senura2181
@senura2181 9 ай бұрын
Ubata ba sudda elisamaya galapenna dakina dakinna ee karanna epa bro😂
@danushkasri
@danushkasri 9 ай бұрын
​@@senura2181*මුන්හැම ඇවිත් නටනා විට මලසමයන්....... *තොපි හැම ඉන්නෙ ඇයි අහසට කට බලියන්....... *උම්බෑ කියන විට තණකොල කන ගෙරියන්.......... *මොකටද මචන් මට විතරක් එලි සමයන්...........😁
@LalithKumara-lj2il
@LalithKumara-lj2il 9 ай бұрын
Sallith onane ape handuruwane Mahindalaage joniyalaage obawahanse tikak apaagatha wenda hethu kaarana wena dewal monawada kiyala dawasaka desandako desapaalanaya alalaa
@user-fj2uq6ho7p
@user-fj2uq6ho7p 9 ай бұрын
❤️💓💗💖💝❣️💘💕💞🌹🥀💐🙏🙏🙏
@Akarshiapsara
@Akarshiapsara 6 ай бұрын
Hamuduruwane tv channel ekak patan ganna oba wahanse
@sajithmadush9459
@sajithmadush9459 6 ай бұрын
සාධු! සාධු! සාධු! ❤🌼🌼🌼🌸🌸🌸
@dilanmihiranga1390
@dilanmihiranga1390 9 ай бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@Nipuna_pathum
@Nipuna_pathum 9 ай бұрын
Mewath kawuru hari keyna nesa keynaa ewdaaa 🤏🤏🤏 ewth hoynna winwa ....අනිවාර්යයෙන් echchra kyna de therum ganna bh ...budu kenikta wgema sasara gamana minissungema ekka balanna පුළුවන් sariuth mugalan dinmta wagema thwa katteyk innwa එච්චරයි ❤🙏
@HagalaPangharathana
@HagalaPangharathana 22 күн бұрын
❤😂🎉
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 Ай бұрын
ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය කියල කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යය නොවේ.
@user-rj8vx7cu9u
@user-rj8vx7cu9u 9 ай бұрын
🤔🙏🙏🙏🙏🙏
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 6 ай бұрын
මේකා කලින් කරපු අධර්ම දෙශනා වල ප්රතිපල ලගදීම හම්බ වෙනවා ඵවාට බයේ මු දැන් හොද වෙන්න භදනවා ...බුදු දහම විකෘති කරලා ඩොලර් සොයන මේ වගේ අධර්මිෂ්ඨ අධර්ම වාදීන්ගේ වැදි බන අසන අපේ අහිංසක ඡන සමාජ ය පව් මූ නොබෝ කාලයදීම විෂ්ව බුද්ධ සමග පවුල් කෑමට හිර භාරයට යාමට ලගය්....
@karunaaluvihare9340
@karunaaluvihare9340 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-bz3ob4kb1s
@user-bz3ob4kb1s 9 ай бұрын
Hadawetha budunta නමස්කාර වේවා ❤❤❤
@DayDreamUSA
@DayDreamUSA 9 ай бұрын
🎉
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 33 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 33 МЛН