No video

ප්‍රශ්න විසඳන්න ලේසිම ක්‍රමය තමයි, දෙපැත්තට නැතිව මැද ඉන්න එක

  Рет қаралды 43,336

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 154
@SamanRanasingheRanasingh-cy1qv
@SamanRanasingheRanasingh-cy1qv 4 ай бұрын
ඔබ වහන්සේගේ දේශකයන් අහන්න සැමට සිත් පහළ වේවා ....!
@sasini4329
@sasini4329 2 ай бұрын
😊
@NCSudesh-px1oh
@NCSudesh-px1oh 4 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
@gevindudakshina6116
@gevindudakshina6116 4 ай бұрын
නමස්කාර වේවා බුද්ධ පුත්‍රයන් වහන්ස 🙏💗
@sugathrathnayake6689
@sugathrathnayake6689 4 ай бұрын
මම පොඩි කාලේ ඉඳලම හොයපුවා මට හම්බුනා ජීවමාන බුදුරජාණන් මටත් හමිබුනා ❤❤❤❤❤❤❤
@saliyacool
@saliyacool 3 ай бұрын
kzbin.info/www/bejne/fHbXd3yvZsplg9Esi=fx9WVxMNtidhMDeu
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 4 ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය !!!
@sumedhathejan4139
@sumedhathejan4139 4 ай бұрын
සත්‍යය දේශනා කළ මහා මුනින්දායාණන් වහන්සේට මම හදවතින්ම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@asunthashamali
@asunthashamali 4 ай бұрын
ඔබවහන්සේ ගේ දේශනා ඇසිමට සියලු දෙනාට ප්‍රග්දා ව පහල වේවා නිදුක් නිරෝගී සුවයම ඔබවහන්සේ ට ලැබේවා 😅
@saliyacool
@saliyacool 3 ай бұрын
kzbin.info/www/bejne/fHbXd3yvZsplg9Esi=fx9WVxMNtidhMDeu
@pradeepkumara5729
@pradeepkumara5729 4 ай бұрын
ජිවිත අවබෝධය ලබා ගන්න මීට වඩා මොන දේශනාවක් ද ?? 🙏🌸 සත්‍ය සොයන අයට ඔබ වහන්සේ තමයි ගුරුන් 🙏
@saliyacool
@saliyacool 3 ай бұрын
kzbin.info/www/bejne/fHbXd3yvZsplg9Esi=fx9WVxMNtidhMDeu
@jayam1429
@jayam1429 4 ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 👏👏👏👏👏👏👏👏👏
@sumedhawijerathna
@sumedhawijerathna 4 ай бұрын
අවබෝධයට පත්වුනායින් පසු මුල් දේශනා වල තිබූ කාරනා දැන් දේශනා පවත්වද්දි නෑ,( විවිධ ආකාරයෙන් ඒවා තිබුනා) මේ දේශනා ඒකාකාරීයි, සම්ප්‍රදායිකයි.
@thanujalakmini4725
@thanujalakmini4725 4 ай бұрын
ඒකාකාරී බවෙන් මිදෙන්න "ගිහි පැවිදි දෙගොල්ලන්ටම තනි වචනයෙන් කල දේශනාවක් තියෙන්නෙ" ඒක අහන්න ( තමන් කරපු නොකරපු දේවල් වලට ✓ \ × දලා බලන්න.එතකොට තේරෙයි දේශනාවද ඒකාකාරී තමන්ද කියලා (හිතන විදිහ වෙනස් වෙලාද නැද්ද කියලා)
@Nalinmadushanka039
@Nalinmadushanka039 4 ай бұрын
​@@thanujalakmini4725නිර්වාණය හැර ලොව පවතින සියළුම දර්මතා නානත්වයෙන් යුතුයි.ඒකය් බුදුවරු කියාගෙන දම් දෙසන ඇතැම් වංචනිකයන් තමාගේ දේශනා සම්බන්දව කලක් යද්දී මහානායක හිමිවරු ළඟ දනින් වැටිලා සමාව අයද සිටින්නේ... ඒ වගේම සාපේක්ෂව සිතට දැනෙන දේ සත්‍යය විදියට පිළිගන්න කිසිවෙකුට අනිත්‍ය දර්මතාවය අවබෝධ වෙන්නේ නෑ... ඒක ඔව්නට හුදු වචන මාත්‍රයක් පමණමය්. ඒ සරණ ගිය ආඥාන ශ්‍රාවකයන්ටත් ඒක එහෙමමයි...😢
@ezio7214
@ezio7214 4 ай бұрын
එහෙනම් ලබපු අවබෝධයක් නෑනෙ.😅
@thanujalakmini4725
@thanujalakmini4725 4 ай бұрын
*ප්‍රශ්න විසඳන්න ලේසීම* *ක්‍රමය තමයි, දෙපැත්තට* *නැතුව මැද සිටින එක* 💐💐💐🙏🙏🙏🙏
@sugathrathnayake6689
@sugathrathnayake6689 4 ай бұрын
මම හොදට ම බොනවා බුදුරජාණන් වහන්සේ ඒත් මටත් දැනුනා බුදුරජාණන් වහන්සේ ❤❤
@yasithasamanbandara4940
@yasithasamanbandara4940 4 ай бұрын
බිමත් බව කියන්නේ සත්‍ය අවබෝධයට බාදාවක් නෙවෙයි
@SamanRanasingheRanasingh-cy1qv
@SamanRanasingheRanasingh-cy1qv 4 ай бұрын
මම ඔබ වහන්සේ තුළින් බුදුන් දකිමි.
@mallikaan4516
@mallikaan4516 4 ай бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏
@deepikagamage7375
@deepikagamage7375 4 ай бұрын
Feels like.....true..... 😍
@samanwaduge67
@samanwaduge67 4 ай бұрын
"සත් හට වන බවදුකට වෙදාණන්...!"
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 4 ай бұрын
ඔබවාහන්සෙ නමස්කාර වේවා 🙏🙏🙏
@ChaminduPriyashanka
@ChaminduPriyashanka 4 ай бұрын
ඔබ වහන්සේ සරණයමි. 🙏🙏🙏
@sugathrathnayake6689
@sugathrathnayake6689 4 ай бұрын
මම දැන් මැරෙන්න බය බුදු රජාණන් වහන්ස මුන්ට තෙරුම😢 කරන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ
@saliyacool
@saliyacool 3 ай бұрын
kzbin.info/www/bejne/fHbXd3yvZsplg9Esi=fx9WVxMNtidhMDeu
@user-ec2ym4je4c
@user-ec2ym4je4c 4 ай бұрын
🙏🙏🙏
@iradissanayake7539
@iradissanayake7539 4 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
@Nikin7834
@Nikin7834 4 ай бұрын
ජීවිතයේ අවශ්‍යම වෙලාවෙදී හොඳම විසඳුම ලැබුනා. 🙏💐
@buddhikanilmini4728
@buddhikanilmini4728 4 ай бұрын
දේශනාව ලස්සනයි හාමුදුරුවනේ 🙏🏽 ..අද අයට ධර්‍ම ය විශ්ලේෂනය කරගන්න බෑ .. theory එක මනස අවබෝධ කලා නම් මාර්‍ග අවබෝධ ය ප්‍රාඤාව ලබනවා ඒ සමගම විඤ්ඤාණ යත් ඒක ලබනවා..ප්‍රාඤාව කෘත්‍ය කලා නම් විඤ්ඤාණය ත් කෘත්‍ය කරනවා.. අනිත් අතට විඤ්ඤාණය කෘත්‍ය කලා නම් ප්‍රාඤාව කෘත්‍ය කරනවා ..මේ දෙක දෙපැත්ත ටම වැඩ කරවන්නට පූළුවන් ( මහා වේදල්ල සූත්‍රයට කදිම නිදසුනක්).. එහි ප්‍රථම ධ්‍යනය මාර්‍ග ට උදවි වෙන ආකාරය ඉතා සූපහැදිලිව සැරියුත් තෙරණුවෝ විග්‍රහ කරනවා.. අභිධර්මය යනූ ගෞතමයන් ගේ ශ්‍රේෂ්ඨතම විග්‍රහයයි..
@rheka0139
@rheka0139 4 ай бұрын
Budusarani ❤❤❤❤
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 4 ай бұрын
❤❤❤ තෙරුවන්සරණයි ❤❤❤
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 4 ай бұрын
සමහර විට ප්‍රශ්ණයක මැද සිටීම විය හැකි අසාධාරණම පක්ශක්ග්‍රාහීම බියගුලුම ක්‍රියාව තීරණය විය හැක.
@user-qe2ur9lk1j
@user-qe2ur9lk1j 3 ай бұрын
හාමුදුරුවනේ ,මට ඔබ වහන්සේ ගැනත්,මේ දේශනා අසන මිනිසුන් ගැනත් විශාල අනුකම්පාවක් දැනෙනවා.කවදද මිනිසුන් සසර දුකෙන් මිදෙන්නෙ කියල.බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව චතුරාර්‍ය සත්‍යයත්, පටිච්ච සමුප්පාදයත්ක් තිලක්ඛණයත්,ආර්‍යඅශ්ඨාංගික මාර්ගයත්,දේශනා කලා.බුදු හාමුදුරුවෝ පිලිම අබන්නවත්,මුදල් එකතු කරන්නවත් ,මහා මන්දිර හදන්නවත් වදාළේ නැහැ .අනෙක මැදින් ඉන්න නෙමෙයි කිව්වෙ.රාගයෙන්,ද්වේශයෙන් ,මෝහයෙන් මත් වෙන්න එපා කියලයි කිව්වෙ.රාග,ද්වේශ ,මෝහ දුරු කර නිවන් අවබෝධ කර ගන්න හැටියි කිව්වෙ.ඔබ වහන්සේට නිවැරැදි දහම වැටහේවා,සුවපත් වේවා !
@sugathrathnayake6689
@sugathrathnayake6689 4 ай бұрын
ජීවමාන බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤❤😂
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 4 ай бұрын
යථාර්ථය අවබෝධ කර ගැනීමට, ලෝකය කුමක්දැයි තේරුම් ගැනීමට, ස්වභාව ධර්මය සමඟ ජීවත් වීමට මඟ කියාදුන් අපගේ ගුරු දේවයන් වහන්ස, ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@MadhushikaDilrukshi-jm5sx
@MadhushikaDilrukshi-jm5sx 2 ай бұрын
🙏
@user-ko8jz1hh2h
@user-ko8jz1hh2h 3 ай бұрын
🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻Thank you.
@nirmalajayasena8536
@nirmalajayasena8536 4 ай бұрын
Awesome New born baby. Unique foot print! Let go !
@nirmalajayasena8536
@nirmalajayasena8536 3 ай бұрын
👍😊
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 4 ай бұрын
මැද නොව ඔබ සිටිය යුත්තේ නිවැරදි පැත්තේය. එය වම දකුණ හෝ මැද විය හැකිය. නිවැරදි පැත්ත පෙනි පෙනි මැද නොසිටින්න.
@dermasaudi9393
@dermasaudi9393 4 ай бұрын
Oba vahansega dasanaa mama nitharama asami aa dharma dasanaa athulaa amuthuma pahadili kereemak thiyanavaa oba vahanseta maga namaskaraya wevaaaa oba thumata deergayusa labevaa tharuvan saranai davi pihitai 🙏🏻 sadu sadu sadu 🙏🏻 loka samastha sukino bavantho sabban pahaya gamaneeyan
@lahirufernandopulle9542
@lahirufernandopulle9542 4 ай бұрын
Thank you so much ❤
@jayanthiruwan8971
@jayanthiruwan8971 4 ай бұрын
🙏🙏🙏 Gaburui.. Saralai.
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 4 ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@AnandaAbeywardhana-uk2nv
@AnandaAbeywardhana-uk2nv 4 ай бұрын
මෙම භික්ෂුන් වහන්සේ කියන පරිදි බුදුන් කියන්නේ “පණිවුඩයක්” එයත් සාමාන්‍යයෙන් නිවැරදියි. නිවැරදිම එක තමයි බුදුන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයා හට ඔවුන්ගේ ජීවිතය එනම් ඔවුන්ගේ ඇතුලාන්තය නිවැරදිව තේරුම් ගැනීමට හැකිවනසේ කිසියම් සරල ප්‍රකාශයක් එනම් “පණිවුඩයක්” ලොවට හෙලිකිරීම. එය කටින් කට පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරගිය පණිවුඩයක්. කල්‍යාණ මිත්‍රයින් නිසා මුළු අග්නිදිග ආසියාව පුරාම සුළි සුළඟක් සේ පැතිරගිය පණිවුඩයක්. “ලෝක” නමින් හදුන්වන මිනිසා තුල සිදුවන “පෙරලියක්” එනම් සිතේ පෙරලිය පිලිබඳ සරල පැහැදිලි කිරීමක්. මිනිසා හට තේරුම්ගැනීමට නොහැකිව තිබුණු “සිත” එනම් මනස පිලිබඳ සරල පැහැදිලි කිරීමක්. එය අද කිසිම දේශකයකු විසින් පැහැදිලි කිරීමට අපොහොසත්වී ඇත. අවුරුදු 2000 තිස්සේ ලියවුනු කිසිම පොතක නැත. එය මිනිසා තුල සිදුවන භෞතික සිදුවීමකි.
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 4 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤❤
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 4 ай бұрын
❤❤❤සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@shiyamalieabeysinghe711
@shiyamalieabeysinghe711 4 ай бұрын
🙏
@ruwaniperera8466
@ruwaniperera8466 4 ай бұрын
🙏🙏🙏🙏
@pachcharathanathero
@pachcharathanathero Ай бұрын
❤❤❤
@JVSoundTV-hq7hq
@JVSoundTV-hq7hq 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@gayanijohn4776
@gayanijohn4776 4 ай бұрын
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 4 ай бұрын
ජීවමාන බුද්ධ.. දේශනා.. සිරි සමන්තභද්‍ර මහ මුණි දෙසුම් ප්‍රාතිහාර්යකි. අන්තගාමී නොවී මධ්‍යස්ථ වන්න.
@NiyomiAbeysinghe-tt5ft
@NiyomiAbeysinghe-tt5ft 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vamfonseka421
@vamfonseka421 3 ай бұрын
😊
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් සිටි
@nilankamadushan-uz1or
@nilankamadushan-uz1or 4 ай бұрын
😂😂😂
@nilankamadushan-uz1or
@nilankamadushan-uz1or 4 ай бұрын
නිර්මාන්ශ වූවා කියා නිර්වානයට ලගා විය නොහැක. දෙශනා අහන්න.
@yahamalmanthika
@yahamalmanthika 4 ай бұрын
♥️✨
@thiliniprarthana4620
@thiliniprarthana4620 4 ай бұрын
Jiwamana budun
@kumaridambagolla6237
@kumaridambagolla6237 3 ай бұрын
3🙏🙏🙏
@dineshguruge5867
@dineshguruge5867 4 ай бұрын
🙏🙏🙏🙏🙏💖
@Ravidu.Madushan
@Ravidu.Madushan 4 ай бұрын
Kauru bannat. Unwahanae rata hadanava
@kumuduniwijayasoma4081
@kumuduniwijayasoma4081 4 ай бұрын
නමස්කාර වේවා
@milroynishantha3216
@milroynishantha3216 4 ай бұрын
🙏🇱🇰💛💛💛💛 🌸🌸🌸🌸 🧡🧡🧡🧡
@user-ck8ll7ge7f
@user-ck8ll7ge7f 4 ай бұрын
සැනසීම ❤️👑️
@sugathrathnayake6689
@sugathrathnayake6689 4 ай бұрын
මම බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක අළුසන්❤❤❤❤
@dilanmihiranga1390
@dilanmihiranga1390 4 ай бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@SurajSanje
@SurajSanje 4 ай бұрын
Oya nisa thmai mama me dharma ahane
@shasgamage5183
@shasgamage5183 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@padmadahanayake8768
@padmadahanayake8768 4 ай бұрын
Saadu...saadu..🙏🙏🙏🙏
@rapcap54
@rapcap54 4 ай бұрын
ඒක පට්ට පට පට🖤
@sajithwellalage6349
@sajithwellalage6349 4 ай бұрын
💙💙💜️🙏
@sugathrathnayake6689
@sugathrathnayake6689 4 ай бұрын
සිරිසේන පාඩුවෙ බුදියගනින් දැන්වති
@THREE_VIEWS
@THREE_VIEWS 4 ай бұрын
❤❤ ප්‍රශ්න ටික ඕන
@akilajayasooriya464
@akilajayasooriya464 4 ай бұрын
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@shanthidassanayake3685
@shanthidassanayake3685 4 ай бұрын
නම්ස්කාර වෙවා.
@user-ze5ms1ql2y
@user-ze5ms1ql2y 4 ай бұрын
🤗❤️💗💖💓❣️💝💘💕💞🌹🌷🥀🙏🙏🙏
@raveenwijesinghe5514
@raveenwijesinghe5514 4 ай бұрын
බුදුහාමුදුරුවො
@sugathsuranjeewa
@sugathsuranjeewa 4 ай бұрын
මගේ බුදුන් ඔබවහන්සේ
@user-nq2jd9jf9b
@user-nq2jd9jf9b 3 ай бұрын
ඉද ඉද එක වෙහෙර වීද වීද දහම් මනහර සිද බිද දුක් සයුර අනේ දෙවිදත් නොදුට් මොක්පුර බුදුරජාණන් වහන්සේ ඡීවමානව වැඩසිටියදි පවා එය එසේනම් මෙවැනි වකවානුවක මෙවැනි දේශනා පුදුමයට කරුනක් නො නොවේ බුදුරජාණන් වහන්සේට ගල් පෙරලපු දේවදත්ත ගැන උන්වහන්සේ මහත් අනුකම්පාවෙන් වදාලේ අනේ මේ දෙවිදත් අපාගතවන එක වලකාලීමට නෙහැකිවීම ගැනයි එදා වගේම මුන්වහන්සෙගෙන් මේ බණ අහන ශ්‍රාවකයෝ ගැනත් මහත් අනුකම්පාවෙන් බලන්න නිවැරදි බුද්දධ ධර්ශනය ඉගනගන්න ත්‍රිපිටකය පරිශිලනය කරන්න අනේ දෙව්දත් නොදුටි
@JanakaBandara-xb8tg
@JanakaBandara-xb8tg 4 ай бұрын
Un wahansege me deshana tikath ahna.supiri paranama deshana kzbin.info/aero/PLoNQMj3aQemkfPwBJTXRsmsgeJGvOIDJL&si=vcV8azjj4JbntH5p
@SenuliMadugalla
@SenuliMadugalla 3 ай бұрын
MAMABAÑAHNÀWA
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 4 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌸🌼🪷🌺🌺🙏🏼
@samthemana2731
@samthemana2731 4 ай бұрын
රටේ කිරි හරක් වෙනුවට ගොන් රැළක් 😂😂😂
@SamanthaPeiris-hg5zb
@SamanthaPeiris-hg5zb 4 ай бұрын
😅
@rohiniranaweera4284
@rohiniranaweera4284 4 ай бұрын
😂😂😂😂❤❤❤❤🌷🌷🌷🌷🌷🌷
@sarathdealwis3750
@sarathdealwis3750 4 ай бұрын
Hindu bana😂🤨
@sithimutucumarana2980
@sithimutucumarana2980 4 ай бұрын
පිස්සු
@basanje8737
@basanje8737 4 ай бұрын
මේ කියන ඔක්කෝම ලබා ගෙන ඉක්මනට නිවනට යන්න පුළුවන් උමංදාවට ටිකක් වැඩි පුර දුන්නෝත් .
@thanujalakmini4725
@thanujalakmini4725 4 ай бұрын
"බොරු චෝදනා " සල්ලි කරන විදිහත් උමංදාව දන්නවා.සාක්ෂි නැති කතා කියලා අමාරුවෙ වැටෙන්න එපා
@deepikagamage7375
@deepikagamage7375 4 ай бұрын
ඔව් ඒක ඇත්ත.....මොකද ඒ හම්බවෙන දේවල් අනිත් අය වෙනුවෙන් වියදම් කරන්නේ...❤
@deepikagamage7375
@deepikagamage7375 4 ай бұрын
@@user-yi2m456 😂 oya kiyana deyak thamayi ithin...umandawata CCTV hayi karagena balan indalane oya kiyanne...neda? 😂
@dermasaudi9393
@dermasaudi9393 4 ай бұрын
Oba vahansega dasanaa mama nitharama asami aa dharma dasanaa athulaa amuthuma pahadili kereemak thiyanavaa oba vahanseta maga namaskaraya wevaaaa oba thumata deergayusa labevaa tharuvan saranai davi pihitai 🙏🏻 sadu sadu sadu 🙏🏻 loka samastha sukino bavantho sabban pahaya gamaneeyan
@AnandaAbeywardhana-uk2nv
@AnandaAbeywardhana-uk2nv 4 ай бұрын
මෙම භික්ෂුන් වහන්සේ කියන පරිදි බුදුන් කියන්නේ “පණිවුඩයක්” එයත් සාමාන්‍යයෙන් නිවැරදියි. නිවැරදිම එක තමයි බුදුන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයා හට ඔවුන්ගේ ජීවිතය එනම් ඔවුන්ගේ ඇතුලාන්තය නිවැරදිව තේරුම් ගැනීමට හැකිවනසේ කිසියම් සරල ප්‍රකාශයක් එනම් “පණිවුඩයක්” ලොවට හෙලිකිරීම. එය කටින් කට පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරගිය පණිවුඩයක්. කල්‍යාණ මිත්‍රයින් නිසා මුළු අග්නිදිග ආසියාව පුරාම සුළි සුළඟක් සේ පැතිරගිය පණිවුඩයක්. “ලෝක” නමින් හදුන්වන මිනිසා තුල සිදුවන “පෙරලියක්” එනම් සිතේ පෙරලිය පිලිබඳ සරල පැහැදිලි කිරීමක්. මිනිසා හට තේරුම්ගැනීමට නොහැකිව තිබුණු “සිත” එනම් මනස පිලිබඳ සරල පැහැදිලි කිරීමක්. එය අද කිසිම දේශකයකු විසින් පැහැදිලි කිරීමට අපොහොසත්වී ඇත. අවුරුදු 2000 තිස්සේ ලියවුනු කිසිම පොතක නැත. එය මිනිසා තුල සිදුවන භෞතික සිදුවීමකි.
@shehandev8052
@shehandev8052 4 ай бұрын
🙏🙏🙏
@user-fl4om5oe3l
@user-fl4om5oe3l 4 ай бұрын
🙏🙏🙏🙏
@nishantharandall965
@nishantharandall965 4 ай бұрын
🙏
@ireshkavinda5244
@ireshkavinda5244 4 ай бұрын
❤️
@nishanthakumara9555
@nishanthakumara9555 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sunethsurangapeiris
@sunethsurangapeiris 4 ай бұрын
❤❤❤
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 4 ай бұрын
🙏🙏🙏🌼🌼❤️🌼🌼🙏🙏🙏
@ajithnilantha9630
@ajithnilantha9630 4 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ දර්මය දන්නවා ටිකක්... පාලි හොදට දන්නවා මම ඔබ වහන්සේගේ දර්මය ඇහුවා අහනවා... නමුත් ඔබ වහන්සේගේ රටටත් ස්‍රාවකයන්ටත් අපහාස කරනවා... දායකන්ගේ ආරාදනාවෙන් ඔබ වහන්සේ ලොකෙ සමහර තැන් වලට යනවා ඒවා පෙන්න පෙන්න රටට ජනතාවට බනිනවා.. ඒත් ඉන්දියාවේ ටජ් මහල ලොකු දනයක් වියදම් කරලා හදපු ලෝක උරුමයක් නමුත් අදටත් එතැනට යන මග දෙපස එහෙ රටේ මිනිස්සු මල මූතා කරනවා... ඒත් බ වහන්සේ රාජපක්ෂ වරු හා දේසපාලකයන්ට කෙලින් නොකියා ඔවුන්ගේ අනුග්‍රහයෙන් රටේ ආරක්ෂක අංස වලින් ඔබ වහන්සේගේ වියාපෘති කර ගන්නවා... ඔබ වහන්සේ මේ දෙසනාවෙ කියනවා ඔඅටාචාරාව ගැන කියලා අද ඔය දෙසනය ලගට කාන්තාවක් නිර්වස්ත්‍රව ආවොත් මිනිස්සු කරන දේ...ඔබ වහන්සේ කතාවත් කියලා උත්තරෙත් ඔබම කියලා මිනිස්සුන්ට අපහාසව කතා කරනවා... නමුත් ඔබ වහන්සේ නොදන්නවා ඇති අද අපේ රටේ මගකදී කාන්තාවකට මාසික වන ඕසප් වීමකදී ඇදුම අපවිත්‍ර වෙලා ඇයව ලැජ්ජවට පත් වන නිසා තමන්ගෙ සර්ට් එක ගලවලා ඇයට දෙන තරුනයන් ඉන්නවා... ඔබ වහන්සේ බ්දුන්ගේ දර්මය කියනවා බුදුන්ගේම දර්මෙට නිගා කරනවා... ඔබ වහන්සේ කියනවා වනගත උනාට දර්මය රකින්න දර්ම මාර්ගයේ යන්න බෑ කියලා... එතකොට සිදුහත් කුමරු කන්තක අසු පිට නැගලා චන්න එක්ක නෙරංජනා ගගෙන් එගොඩට ගියේ නැන්ද අම්මගේ ගමටව අනිත් රජ වාසලටද කියලා මම අහනවා.... ඔබ වහන්සේ කියනවා හැමදේම දන්නවා තමන් හරි කියලා හිත්න්න එපා කියල ඔබ වහන්සේ එහෙම හිතන් කතා කරනවා එතකොට ඔබ වහන්සේට මොකද්ද කියන්න ඕනේ... ඔබ වහන්සේගේ දර්මය වටිනවා ගන්න දෙවල් තියනවා ඒත් උඩ බලන් කෙල ගහන්න එපා හාමුදුරුවනේ...🙏 මෙය පල කල කෙනෙක් හෝ උන් වහන්සේට මේක පෙන්වන්න මෙය ඉදිරියට උන් වහන්සේගේ දර්මය නිවැරදි වෙන්නත් ස්‍රාවකයන් නොමග නොයන්නත් හේතු වෙවි...
@sugathsuranjeewa
@sugathsuranjeewa 4 ай бұрын
This is a spiritual explanation and not a thing you are arguing about.
@virajnilantha1043
@virajnilantha1043 4 ай бұрын
ඒ උනාට අපෙ හාමුදුරුවනේ ගොං ජෙප්පො අපිට මැදින් ඉන්න ඉඩ දෙන්නෙ නෑනේ
@priyaniwijesinghe1808
@priyaniwijesinghe1808 4 ай бұрын
That memory & phrases come from the universe. I have never seen His Supreme Sri Samanthabhadra Munindraji preaching Dhamma with a book in hand . Only The Spiritual Teacher so far I have seen . ( Dr Priyani Wijesinghe from France )
@padmadahanayake8768
@padmadahanayake8768 4 ай бұрын
Very true🙏🙏🙏🙏
@georgevinitia1502
@georgevinitia1502 4 ай бұрын
🙏👏👏💐👏👏🙏
@rubysenaratne5210
@rubysenaratne5210 4 ай бұрын
🙏🌷🙏🙏🌷
@buddhisttv5940
@buddhisttv5940 4 ай бұрын
මම නිවීම විනාඩියෙන් දෙන්නම්
@buddhisttv5940
@buddhisttv5940 4 ай бұрын
තාම පොට පැදිලා නැ ලගටම එනව තව පෙඩ්ඩයි පොයින්ට් එකට. 😢
@sajnajayalath8602
@sajnajayalath8602 4 ай бұрын
🙏💐
@vedioblog1111
@vedioblog1111 4 ай бұрын
ජීවමාන බුදුන් 🙏🙏🙏🙏
@sanjeewabandara2953
@sanjeewabandara2953 4 ай бұрын
මැද මාවත තුල ගමන් කිරීම ටිකක් අමාරුයි. නමුත් සදාකාලික සැනසීම ලැබෙනු ඇත..🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharya !
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН