මහ වැස්සත් නතර කර උමංදාවේ උපන්දිනය සැමරූ හැටි

  Рет қаралды 50,368

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.com
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2024
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
_________________________________________________________
Release #104 MOTION / Official Release 2019
Produced by Ikson
Artwork Arrangement by Ikson
Download link: ikson.com/trac...
_________________________________________________________
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 234
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 Жыл бұрын
පාර්ලිමේන්තු වේ 225 ඇස් ඇරේවා ඔබ වහන්සේ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
සිරිධම්ම ස්වාමීන්වහන්සේට දීර්ගායු පතනවා .... අපිට හිතට ලොකු දහිර්‍ය ශක්තියක් ඇතිවෙනවා.. තෙරුවන් සරනයි !! 🎉🎉
@NiroshaInduruwage
@NiroshaInduruwage Жыл бұрын
මේ එතකොට තව වැඩිපුර කාලයක් සාසනය කන්න පුළුවන්නේ😁
@RamaniRathnayake-nh4zu
@RamaniRathnayake-nh4zu Жыл бұрын
දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේ ට .....සියලුම සිතුම් පැතුම් ඉටුවේවා .....සියලුම දෙනාගේ ඇස් ඇරේවා
@NiroshaInduruwage
@NiroshaInduruwage Жыл бұрын
ඔව් දිර්ගායු ලැබුනම වැඩිපුර කාලයක් සාසනේ කන්න පුළුවන් 😂
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
ඔබ වහන්සේටත් උමන්දාව වෙනුවෙන් කැප උන, වෙන සැමටම තෙරුවන් සරණයි 🌹🌹
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
ඔබ වහන්සේ එක්ක ඉන්නවා හැම මොහොතකම මොකා මොන විදියට බැන්නත් විවේචනය කරත් ඔබ වහන්සේ මේ කරල පෙන්නුව මේ මහා වික්‍රමය මේ ඉන්න එක පර දේශපාලුවෙක්ට කරනවා තියා හිතන්නත් බෑ.. මේකයි නියම ධහම බහුතරයක් අය කරන්නෙ මේ භවයෙ ඉදල ඊ ලග භවය plan කරන එකයි මම ඉස්සර මේ ස්වාමීන් වහන්සේ බැන්න ඒ උනාට පස්සෙ මට වැටහුනා මේ තමා නියම practical ධහම කියල.. ඉක්මනින්ම එන්න ඕන් ඔබ වහන්සේ ඔය වැඩන් ආරම්භ කර ඇති සැතපෙන බුද්ධපතිමා විහාරයටා ආධාර කරන්න. ඔබ වහන්සේ වගේ අය මේ රටට වාසනාවක්.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@damai4603
@damai4603 Жыл бұрын
වස්සෙක් උම්බෑ කියනො
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
@@damai4603 පලයන් යන්න වේල් තුන හරියට කන්න නැති මෝඩ හිගන්න උබය ආධාරයක් දෙන්න තියා උබට කන්න තියෙද ආ හරියට.. උප්පැන්නයට සීමා උන උබ වගේ මොලේ පු කේ තියෙන උන් තමා මේ රටේ බහුතරයක් ඉන්නෙ උබල වගේ උන් හන්දනෙ මහින්ද වගේ උන් බලේට ආවෙත්.. මෝඩය කන්න නෑ තොපිට වේල් තුන හරියට
@erangasandaruwan7471
@erangasandaruwan7471 Жыл бұрын
ජයවේවා හාමුදුරුවනේ උමන්දාව ට ජයෙන් ජයවේවා උමන්දාව රටටම ආදර්ශයක් 🙏🙏
@sathpiyum7450
@sathpiyum7450 Жыл бұрын
ජයෙන් ජය වේවා
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
❤❤❤ හොඳ දේ බලල සිත් සතුටු කරගන්න පිරිස දිනෙන් දින ලක්දෙරණ මත වැඩිවේවා... ❤❤❤
@sandunilesinghewithsandunv4634
@sandunilesinghewithsandunv4634 Жыл бұрын
අපේ හාමුදුරුවන් මේ අපේ රටට කරන මේ කර්තව්‍යය මිල කල නොහැකියි.ඔබ වහන්සේට සියලු ශක්තිය ලැබේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷
@PereraAjith
@PereraAjith Жыл бұрын
සිරිධම්ම ස්වාමීන්වහන්සේට දීර්ගායු පතනවා .... අපිට හිතට ලොකු දහිර්‍ය ශක්තියක් ඇතිවෙනවා.. තෙරුවන් සරනයි !!🙏🙏🙏
@rasikapriyangani1523
@rasikapriyangani1523 Жыл бұрын
හරිම ලස්සන තැනක්. අපි ඇස් දෙක ට දැක්කා උන්වහන්සේ ගේ උත්සාහය . අපි padurak විදියට දෙත එක රුපියලක් වත් අපතේ යන්නේ නෑ කියලා අපි දැක්කා. හරිම සතුටක් හිතට දැනෙනවා .ඒ ස්ථානයේදී. එතනට යන සියල්ලගෙනම ඉල්ලන්න තියෙන්නේ පා සටහන් විතරක්ම එහි. ඉතුරු කරලා එන්න. අපවිත්‍ර දේවල් ahe දාලා එන්නෙපා. මොකද එතන ගොඩක් ලස්සන ස්ථානයක්
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
අටවෙනි සංවත්සරය මේ විදිහට සැමරුවා ඇත්තටම රටට නය නැති ස්වාමීන් වහන්සේලා අතරට තවත් එක් ස්වාමින් වහන්සේ නමක් බොහොම අගෙයි ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
උමංදාව රටේ දැන් පෙරගමන් කරැ ව් අැත.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤
@dammikarunaratne9480
@dammikarunaratne9480 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේ වා.
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
උමන්දාව දිවුනුවට පත් වේවා. ❤️🙏
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
@@stevemadden5961 කුහක වෙන්න එපා. සතුටු වෙන්න. මුදල් හම්බ කරනවට සතුටු වෙන්න.
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
විශ්වයේ ආශීර්වාදයක් ඔබවහන්සේ.තෙරැවන් සරණයි !
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Budusaranaye Saadu 🌸🌺🌸🌺🙏🌸🌺🌸🌺Saadu 🙏🌸🌺🌸🌺🇰🇼🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰💕❤️💕❤️🇰🇼🇱🇰💕❤️🌸🌺🌸🌺🙏
@slback3934
@slback3934 Жыл бұрын
බොහොම සංතෝසයි ස්වාමීනවහන්සේලා අපේ ජාතියට මග පෙන්වන්න ❤❤❤❤🎉🎉🎉🎉
@pottaniyaAramaya
@pottaniyaAramaya Жыл бұрын
භාග්‍යවත් වූ අරහත් වූ උන්වහන්සේට නමස්කාරය 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙
@SewwandikaSewwandikamalk-hs4yy
@SewwandikaSewwandikamalk-hs4yy Жыл бұрын
Deergausa lebewa oba wahanseta.umandawa goda nenwemata sahaya dun hamotama teruwan saranai
@sandunkaushalya4322
@sandunkaushalya4322 Жыл бұрын
Mamath lankawata gihin mage gedara wattha punchi umandawak krna eka thama mage lokuma heenaya..godak pin ape hamuduruwane...
@mahindajayasena7923
@mahindajayasena7923 Жыл бұрын
ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ට අපහාස කරන්නෝ ඉතා ම කුහක ඊර්ෂ්‍යාවෙන් පිරුණු මෝඩයන්..ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!!!!!
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 Жыл бұрын
මේ වගේ හොඳ නායකයෙක් අපේ රටට අවශ්‍යයි
@tinula
@tinula Жыл бұрын
රටට නායකයෝ විදියට එන්නෙම මිනිස්සු ජන්දය දෙන්නෙම හොරුන්ට තක්කඩින්ට ග්‍රාමසේවකලට මොලයක් නැති නායකත්වය දාල දුවන නිවටයින්ට කුඩු කාරයින්ට කසිප්පු මුදලාලිලාට ඉතිං කොහොමද නායකයෙන් පත්වෙන්නේ
@damai4603
@damai4603 Жыл бұрын
උබලැ ගෙදර ගෙනියපන් නායකත්වය හරි නැත්නම් රටට එපා මෙ වගෙ අසම්ජ්ජාති
@pottaniyaAramaya
@pottaniyaAramaya Жыл бұрын
අනිවාර්යෙන් ඔබ කියන එක හරි 🙏🙏💙💙🙏🙏💙💙 පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක්
@krishanthakumara1531
@krishanthakumara1531 Жыл бұрын
තෙරුවන්සරණයි අපේ ස්වම්න්වහන්සෙට
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@naomisilva4698
@naomisilva4698 Жыл бұрын
බොහෝම සතුටුයි, නමස්කාර වේවා සමිදුණි ❤❤❤
@samanwaduge67
@samanwaduge67 Жыл бұрын
"අටවෙනි සංවත්සරය සමරන උමන්දා මහ වෙහෙරේ අද ඇති දියුණුව වෙනුවෙන් අප හටත් කාලය, ධනය, ශ්‍රමය කැපකරමින් කටයුතු කිරීමට හැකිවීමම අප ලද භාග්‍යයකි...!"
@manikelk8434
@manikelk8434 Жыл бұрын
Saduuu sadu........Ane sadu Eidama watetama SAKMAN KARANA HEDUWANAM KOHMA LASSANAIDA ......BUDUSARANAI..M
@SL-USA
@SL-USA Жыл бұрын
@user-yi2m456
@user-yi2m456 Жыл бұрын
Sanwathsara samaranawada ban budu hamuduruwo?
@harshadissanayake9403
@harshadissanayake9403 Жыл бұрын
මේව දකිනකොට හරි සතුටුයි.
@LiamDSeth
@LiamDSeth Жыл бұрын
ප්‍රීති නැද්ද..
@manipriyanti6826
@manipriyanti6826 Жыл бұрын
Happy anniversary ❤❤❤❤❤❤ budu sarani. Denan dena deunu wawa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gevindudakshina6116
@gevindudakshina6116 Жыл бұрын
නමස්කාර වේවා සමෘද්ධිය උදා කරවන මහා දාර්ශනිකයන් වහන්සේට 🙏❤
@erangasandaruwan7471
@erangasandaruwan7471 Жыл бұрын
ජයවේවා 🙏🙏🙏🙏🙏
@FRANCIS-d3x7v
@FRANCIS-d3x7v Жыл бұрын
අනුරාධපුර යුගය පොළොන්නරු යුගය යාපහුව යුගය දඹදෙණි යුගය කුරුණෑගල යුගය උමංදාව යුගය ❤
@GH-os2sm
@GH-os2sm Жыл бұрын
ඇත්තටම මේක වෙනම යුගයක්
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Godaaaaaaak pin oba vahanseta aththatama umanda yugaya
@Diyasena
@Diyasena Жыл бұрын
හිනාවෙන ගමන් නේද // නිහතමානී හිත් තියෙන අය ඇරෙන්න සමහරුනන් කේන්තියෙනුත් හිනාවෙන ගමන් , නවතින්න. .බොහොම ස්තූතීයි. දැන් හිමින් පහලට කියවගෙන යන්න,, අකමැත්තෙන් උනත් මේව දකින අය තේරුං ගන්න මේ දේවල් දැකල තමන්ගෙ හිතේ තරහක් වේගයක් ඇති කරගන්න උත්සහ කරන එක නෙමෙයි පරම මෛත්‍රිය පතුරවන බෞද්දයෙක් විදියට කලයුතු වෙන්නෙ මේ හැමෝමටත් කවද හරි දවසක නිවන් මග හමුවෙලා නිවන් සුවයෙන් සුවපත් වෙන්න ලැබෙන්න, සුවපත් වේවා කියල බුදු මග යන කෙනෙක් විදිහට මෙත් සිතකින් අදිශ්ටාන කරන්න පුලුවන් නම්. ,, මොකද මේ දේවල් දැකල කාගෙ හරි හිතක් ඇතුලෙ තරහක් ද්වේශ සිතක් උපද්ද ගත්ත නන් ඒක බලපාන්නෙ ඒක මතු උපතකට හේතු වෙන්නෙ ඒ සිතුවිල්ල උපද්ද ගත්ත කෙනාට. ඒ කිව්වෙ තමන්ටමයි. තවත් කෙනෙක් බාහිර කෙනෙක් හිතන දේවල් කියන කරන දේවල් වල පලවිපාක විදින්නෙ ඒ ඒ පුද්ගලයො ඒ ඒ හිත්වල හිමිකාරයො මිසක් ඔබතුමන්ලවත් මමවත් නෙමෙයි . එහෙම නේද ? ඒ ඒ දේවල් ඒ ඒ අයට අයිති වෙනව වගේම ඔබතුමන්ලගෙ හිත් වල මේ වගේ අයටත් මෙත් සිතක් ඇතිකරගන්න පුලුවන් නන් ඒක ඔබේ හිතේ නිවීමකට හේතුවක් සකස් කරයි. ඒක අයිති වෙන්නෙ තමන්ට, ඒක කරන්න පුලුවන් වෙන්නෙත් ඒ ඒ අයට නන් නෙමෙයි. තමන්ටමයි. ඔබතුමන්ලටමයි,, බුදුන් දේශනා කරේ තරහව ද්වේශය ප්‍රහානය කරල මෛත්‍රිය ආන කරන ක්‍රමයක්. දෙව්දත් තෙරටවත් සැරියුත් මහඅරහතුන්වහන්සේටවත් ද්වේශ නොකර උන්වහන්සේ කෙරෙත් එක හා සමානව මෙත් සිතක් පැතිරුවා හා සමානව හොදයි හිතෙන අයට වගේම වැරදි දේ කරනව කියල හිතෙන අයටත් එක හා සමානව සම මෙත් සිතකින් මෛත්‍රිය පතුරවන එක තමන් තුල තමන්ගෙ චරිතය තුල හිතුවිලි තුල බාවිතයට ගන්න බහුල කරන්න පුලුවන්නං ඒක තමන්ගෙ හිත නිවෙන්න යතාබෝදයට පත්වෙන්න බුද්ද බවට පත්වෙන්න නිබ්බාන වෙන්න හේතුවෙයි . බුද්ද කියන්නෙ පුද්ගලයෙකු නෙවෙයි කියන එක ඇත්ත. ප්‍රියයි කියල හිතාගෙන ඒක තමන්ගෙ කරගන්ඩ හදන ඇලීම කියන රාගබව, අප්‍රියයි කියල හිතාගෙන ඒකත් එක්ක ගැටෙන ද්වේශ බව, ප්‍රිය අප්‍රිය කියන දෙක අතරෙ මනින මෝහ බව කියන තුන් අකාරයකට හේතු බිහිකරන බව//~ මුලින්ම උදුරල දැම්මා~ කියන ක්‍රියාවට තමයි ~බුද්ද~ කියල කිව්වෙ.\\ ඔය තුන් ආකාරයට බිහිවෙන මතු උපතට හේතුවෙන ශක්තියට කිව්වෙ ~සං~ එහෙමත් නැත්තං සමුදය වීම තමයි හේතුව. සමුදය නිරෝද කරල ~සං~ කියන මතු උපත සකස් කරන ශක්තිය හදන එකෙන් මිදිල ( සං~මා වෙලා ) ~සං~ කියන ශක්තිය බිහිකරන එක මුලින්ම උදුරල ( සං~බුද්ද ) පෘතග්ජන හිතක් බුද්ද බවට පත් කරන්ඩ පුලුවන් // ඒකට උපකාර වෙන සමුදය නිරෝද ගාමී මාර්ග පටිපදාවත් උන්වහන්සේ විසින්ම දේශනා කරා. ඒ ඒ වෙලාවට මිනිස්සුන්ට පැහැදිලි වෙන විදියට කමටහන් දුන්න ,, ලෝක ස්වබාවය පෙන්නල දුන්න. මගේ කියල හිතන් ඉන්න නියපොත්තවත් අපි කැමති විදිහට වැවෙන් නැහැ ( අනිච්චයි ) කියන ස්වභාවය// තමන්ගේ කියල හිතන දේවල් බාහිර දේවල් මේ කිසිම දෙයක් අපි කැමති විදිහට නවත්තන්න පවත්වන්න පුලුවන් කියල හිතන එක ( නිච්චයි කියල හිතන එක ) තමයි දුකට හේතුව කියල උන්වහන්සේ පැහැදිලි කරල දුන්න. ඒක එහෙම නෙමෙයි කෙනෙකුගෙ හිතක මේ සං කියන ශක්තිය බිහිවෙන්න හේතුවෙන සමුදය උපදින්න හේතුවෙන සියල්ල අනිච්චයි කියල තේරුං ගත්තම මම මගේ මම කැමති විදිහ ( කියන සක්කාය දිට්ටිය ) කියල එකක් පවත්වන්ඩ තේරුමක් නෑ ,, ලෝකය කියල අපිට අහුවෙන ප්‍රමානය මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමින් පවතිනව ( අනත්තයි එහෙම නැත්තං විපරිනාම දම්මං කියන දර්මතාවට යටත් ) . ලෝකය එහෙම වෙනස් වෙන්නෙ අපි කැමති විදිහට අපේ වසගයෙන් නෙමෙයි ( ලෝකය අනිච්චයි ) කියන අවබෝදයට ආවම # # සක්කාය දිට්ටිය නැතිවෙලා සමුදය ශක්තිය බිහිකරන එක ( ප්‍රිය දේට ඇලිල රාගය බිහිකරන එක , අප්‍රිය දේට ගැටිල ද්වේශය , මෝහය ) කියන තුන මතුවට බිහිකරන එක මග~පල විදිහට පියවරෙන් පියවර නැතිවෙලා පෘතග්ජන හිත බුද්ද කියන ස්වබාවයට පත් වෙනව// එතකොට තමන්ගෙ හිතේ ඉතිරිවෙන හිතුවිලි වල යහපත මෛත්‍රිය උපෙක්කාව කරුනාව තාදි ගුනය වගේ දේවල් විතරක් ඉතුරුවෙලා තියෙනව තමන්ටම තේරුං ගන්න පුලුවන් වෙයි. සමාවෙන්න වැරදි දෙයක් තේරුං ගන්න අපහසු දෙයක් මන් අතින් ලියවෙලා නන් නිවන් සුවයෙන් සුවපත් වේවා සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා 💚 සාදූ සාදූ සාදූ සාදූ.
@shantycomary1774
@shantycomary1774 Жыл бұрын
තෙරුවන් සරණයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@sadahamsewana-ez9zi
@sadahamsewana-ez9zi Жыл бұрын
තෙරුවන් සරණයි, ඔබ වහන්සේ ඇතුලු සැමට ❤❤❤අසරණ අයටත් ධෛර්යයෙන් නැගී සිටිය හැකියි .අවශ්‍ය වන්නේ වීරයය පමණි.
@Jeevani-b8x
@Jeevani-b8x Жыл бұрын
මාරයි,විශ්මක්කර්ම වැඩක්
@ns7925
@ns7925 Жыл бұрын
මේ චීවරදාරියට උදව් කරන්නෙත් පිස්සො. පසුබිමෙ පෙන්වන ප්‍රතිමාව දෙස බලන්න. ඒ බුදුහාමුදුරුවො නොවෙයි. සමන්තභද්ද කියන චිවරදාරිය ගෙ පිලිමයක් තියෙන්නෙ. .... ඇත්තටම දුකයි... මේ වෙන දේවල් දකිනකොට.
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 Жыл бұрын
රට ...ඔටුවන්. .සමඟ ...කොහෙද ...යන්. ..නෙ...
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී, දීර්ඝායුශ ,ලැබේවා .❤ 🙏🙏🙏💐
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Tharuvan saranai oba vahanseta deergayusa labeevaa lankaa.daranaa pahanak oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
@indraniliyanarachchi350
@indraniliyanarachchi350 Жыл бұрын
රටට ජාතියට අමිල සේවයක් කරන ඔබ වහන්සේට දිර්ඝායුස ලැබෙවා !
@sameeradesilva7972
@sameeradesilva7972 Жыл бұрын
Great job fantastic ❤🙏🫶happy anniversary ❤
@PrabathWijarthana
@PrabathWijarthana Жыл бұрын
Apea hamudhruwanta budhu saranai❤❤❤❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
මම පිං කරලා තියෙනවා මට පුළුවන් කාලයක් තිබුණා මම ශ්‍රම දාන වලට සහභාගී විය දැන් ශක්තිමත් බව අඩු විම නිසා අසනිපයෙන් සිටින බැවින් උමංදාවෙ එමට නොහැකි විය මෙසෙ දැකිම සිතට සතුටක් ලබනවා ,♥️🙏🙏🙏🌻🌻🌻
@raveeshahasini7948
@raveeshahasini7948 Жыл бұрын
Ape hamuduruwanta budusaranai
@upendregamage007
@upendregamage007 Жыл бұрын
Happy Anniversary❤
@LiamDSeth
@LiamDSeth Жыл бұрын
කපල් එකකට wish කරනව වගේනෙ බං.. මීට වඩා භක්තිමත් වෙන්නෝන මල්ලි.. ලොකු සාදුට තරහ යන්න පුලුවන් මේක දැකල.. දණ ගහල බිම පෙරලිලා පස් කාල විශ් කරහන් අනිත් එවුන් වගේ
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 Жыл бұрын
උමන්දාව ❤❤❤ ආදරෙයි 🎉
@sampathavp4875
@sampathavp4875 10 ай бұрын
❤❤💯
@eamarasiri3563
@eamarasiri3563 Жыл бұрын
🎉🎉🎉 Jayawewa..🙏
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
උමංදාව විශ්ව ගම්මානය..හා නව යුගයක් රටට ලොවට එකසේ ගලා යන බවයි. බුදු වරයෙකුගේ ලොව පහළ වීමත් සමගම... මිථ්‍යාවන් පරදා ගිය මිනිස් සිත් ආලෝකය...විශ්වය පුරා...
@t_s_j7310
@t_s_j7310 Жыл бұрын
කොරයි පකක්😂💔
@LiamDSeth
@LiamDSeth Жыл бұрын
ගලා යනව කියලනන් පේනව කොහෙන් හරි 🤣
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
ඒත් මම බැලුව අර සුදන්ත තිළකරත්න කියන වෙල් මුගටියා පස්සෙ කැඩුන කඩියා වගේ කුණු හරප කියමින් කනවැන්දුම් ගෑණි වගේ වැලලෙන්න දලන්නෙ ඇයි කියල. දැන් නෙ තේරුම් ගත්තෙ. සුබ පැතුම් උමන්දාවට සහයෝගය දෙමින් ජාතියක් විදිහට මතු පරපුර වෙනුවෙන් කරන මේ මහා කර්තව්‍යය ට 🙏🙏🙏 වෙල් මුගටියාට වෙන්න කවදා හරි දේවදත්තට වගේ වෛරයෙන් ක්‍රෝධය යෙන් වියරු වැටිලා පිස්සු බල්ලෙක් වගේ පාරක මැරිලා යන්න. . රට ජාතියට උදාර මෙහෙයක් කරන ඔබ වහන්සේ ඇතුලු උමන්දා විරුවන් ට ජාතියේ ප්‍රණාමය වේවා උතුම් තෙරුවන් සරණයි .🙏🙏🙏
@buddikaprasanna5659
@buddikaprasanna5659 Жыл бұрын
Ape Deundara Dewale Dewani ne ...❤ harima satutui oba whansegena .
@nilminikumari-cu5mr
@nilminikumari-cu5mr Жыл бұрын
හාමුදුරුවනේ වැඩ්ඩෙක් නම් ඉතින් ගාල්ලේ තමා මම ඔඅබවහන්සේට සුභ පතන වා
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 Жыл бұрын
දේශපාලුවන්ට වත් කරන්නබැරි සංවර්දනයක් ඔබහන්සේ කරනවා 🙏🙏🙏
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
දේශපාළුවෝ හොරකමි කරපු එවුන් ගෙ කලු සල්ලි තමයි මෙයා ලගතියෙන්නෙ 😂😂😂 රැවටෙන්න එපා මෙිවට දෙන වෙලා ගොඩක් පින් කරන්න දේ තියෙනවා
@jayasiriperera9548
@jayasiriperera9548 Жыл бұрын
Happy Anniversary god bless
@mallikaan4516
@mallikaan4516 Жыл бұрын
තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏🙏🙏
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 Жыл бұрын
🙏🙏🙏🌼🌼❤️🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!
@HppHCaldera72
@HppHCaldera72 9 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤
@user-yi2m456
@user-yi2m456 Жыл бұрын
අපිට උමන්දාවෙ ගිහින් අඩියක් ගහන්න බැරිද ?
@shanthadharmarathne5033
@shanthadharmarathne5033 Жыл бұрын
උමන්දාවට වගේ මගේ රටටත් හොඳ නායකයෙක් පහල වේවා!
@sanjeewabandara2953
@sanjeewabandara2953 Жыл бұрын
ඔබවහන්සේ අපේ රටට සම්පතක්..
@NiroshaInduruwage
@NiroshaInduruwage Жыл бұрын
නිකන් සම්පත නොවේ ගව සම්පතක්😂
@malanvimukthirathnayaka5061
@malanvimukthirathnayaka5061 Жыл бұрын
ජයස්සු ජය මංගලම් ❤️❤️❤
@pushpamala200
@pushpamala200 Жыл бұрын
🙏🙏🙏 වැසුනු ඇස් කන් ඇරේවා.🙏🙏🙏
@kumarakumara1001
@kumarakumara1001 Жыл бұрын
❤❤❤
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Puduma satutak athi wena thanak ❤🙏🙏🙏🙏🙏🙏🙏⚘🌷⚘
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
ලක්දිව ජීවමාන මුදුන්මල්කඩ වන සමන්තභද්‍ර රහතන් වහන්සේට නමස්කාර වේවා😇 ආයූ සංස්කරණය කිසිදා අත් නොහරිමින් මෛත්‍රී බුදුන් ලොව පහලවන තෙක් සහස්‍ර සිය ගණනක් ආයු වලදත්වා. Happy birthday to you 🙏🙏🙏
@damai4603
@damai4603 Жыл бұрын
නොදකින් පව් කාරයො
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
menna gawayek
@NiroshaInduruwage
@NiroshaInduruwage Жыл бұрын
😂😂😂මුදුනෙ මලකඩ 😅😅😅
@tharidudilshan848
@tharidudilshan848 Жыл бұрын
ජයෙන් ජයම ලැබෙයි❤ ඉදිරියටත්❤❤❤
@pushpamala200
@pushpamala200 Жыл бұрын
ආරම්භයේ සිටම පුළුවන් විදියට දායක වූ මටද සතුටුයි මේ අවස්ථාව දකින විට.😊
@NiroshaInduruwage
@NiroshaInduruwage Жыл бұрын
සතුටු යි සාසනෙ කන කද පණුවෙක්ට සහය දීල ලොකු පිනක් කරන් තියෙන්නේ 😂
@LiamDSeth
@LiamDSeth Жыл бұрын
පරණම මී හරකෙක් ඒ කියන්නෙ 🤣 හොදටම අහු වෙලා ආරම්භයේ සිටම
@dinethgamage653
@dinethgamage653 Жыл бұрын
Me ratata අවශ්‍ය oba වහන්සේ vani නායකයෙක් 🙏
@deepamalkanthi6869
@deepamalkanthi6869 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@MuniDasa-kt1kk
@MuniDasa-kt1kk Жыл бұрын
Jayasri❤❤❤❤❤❤❤❤
@FRANCIS-d3x7v
@FRANCIS-d3x7v Жыл бұрын
🙏♥️☸️
@pilotsahan7419
@pilotsahan7419 Жыл бұрын
✌🏽Victory
@mytamilclassinsinhala
@mytamilclassinsinhala Жыл бұрын
බුදු සරණයි
@gnanarathnathelahera6800
@gnanarathnathelahera6800 Жыл бұрын
සාධු,සාධු!! සිරිත ද විරිත ද ,නව මාවත ද මුසු කොට පෙරහැරක් පෑ සේක.
@nicey535
@nicey535 Жыл бұрын
Thawath shakthiya labewaaa!
@harisaraharisara7828
@harisaraharisara7828 6 ай бұрын
සී ල ය හා පැ වි ද් ද කෙ සේ වෙ ත ත් ර ට ට ලෝ කෙ ට හා බුදු ද හ ම පැ ති රෙ න් න ට අ තී ම හා සේ වා ව ක් !!! ජ න ප ති ක ම ට අ තී සු පි රි ය් !!!
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
ස්වභාවධර්මය විසින් ලක් බිමේ අනාගත පරපුරට දායාද කල මිල කල නොහැකි ත්‍යාගය "Umandawa Global Buddhist Village" 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ රටේ නායකයන්ටත් වඩා රට වෙනුවෙන් කරන මෙහෙවර අති විශිෂ්ට යි! බුදු හිමියනි, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏 සියලු කාර්යයන් සඳහා දායක වන හැම දෙනාම පුණ්‍ය වන්ත මිනිසුන්! 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@dinethgamage653
@dinethgamage653 Жыл бұрын
Oba වහන්සේ 100% hari 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjayaamarasooriya
@sanjayaamarasooriya Жыл бұрын
Lankawta ona me wage nayakayek..🙏🙏
@tarupera
@tarupera Жыл бұрын
🙏
@pattiyagesirimalpeiris5605
@pattiyagesirimalpeiris5605 Жыл бұрын
oba vahanse ratata adare nam ratavasiyata ochchara adare nam ai jathika jana bala vegeta ekathuvenne nathe , pahadiline rata goda ganna inne un vitharai kiyala. horu ekka mona bambuwakda karanne.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
Since 1925, the Forbidden City has been under the charge of the Palace Museum, whose extensive collection of artwork and artifacts were built upon the imperial collections of the Ming and Qing dynasties. The Forbidden City was declared a World Heritage Site in 1987.ලස්සන නගරයක් චිනයේ ඇති අන්න එ වගෙම ලස්සනයි.
@kasuntharaka4713
@kasuntharaka4713 Жыл бұрын
Himiyani obata hammotama deergayusha wewa
@chamodkavishka001
@chamodkavishka001 Жыл бұрын
❤🎉
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Жыл бұрын
උමන්දාව ජාතික මෙහෙවර අටවන සංවත්සරය ට අවංක හදවතින්ම සුභාෂිංශන ගෙන එන්නෙමි, 🙏🎉🙏🌹🙏
@Vali_music_production
@Vali_music_production Жыл бұрын
අනුර කුමාර මහතා උමන්දාව බලන්න එනවට කැමති අය ඉන්නවද
@gevindudakshina6116
@gevindudakshina6116 Жыл бұрын
Ee horawa nam genna ganna epa..
@marya9822
@marya9822 Жыл бұрын
තේරුවන්ස නයී සුවාමීනේ මේ
@Dil_Sachi
@Dil_Sachi Жыл бұрын
🙏❤
@sanjeewaperera3526
@sanjeewaperera3526 Жыл бұрын
🤴🤴🙏🙏❤❤💪💪🤴🤴 ඒකාධිපති කාරුණිකයෙක්
@කිබුලා
@කිබුලා Жыл бұрын
අපේ රටට නැත්තේ නායකයෙක් හොද 😢
@tusharisrimalijayasingha6414
@tusharisrimalijayasingha6414 Жыл бұрын
❤🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@vitztoyota8712
@vitztoyota8712 Жыл бұрын
පිස්සන් සමග මහ පිස්සෙක්
@MuniDasa-kt1kk
@MuniDasa-kt1kk Жыл бұрын
Bubu.guna.ananthai❤❤❤❤❤❤❤❤
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 Жыл бұрын
🙏🙏🙏👍👍👍❤❤
@rubicool8238
@rubicool8238 Жыл бұрын
අප.රටට.මෙන්න. ඕනේ.නායකයා
@BasithBentley57
@BasithBentley57 Жыл бұрын
Pitiduwe siridamma thero
@anushiranaraja7092
@anushiranaraja7092 Жыл бұрын
@SadaruwanRosan-px9sn
@SadaruwanRosan-px9sn Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@NayanaSamankumari-f6x
@NayanaSamankumari-f6x Жыл бұрын
❤️💖💓💗💝❣️💘💕💞🌹🥀💐🙏🙏🙏
@iranganinawela7589
@iranganinawela7589 Жыл бұрын
මේ වැඩ වලින් %5ක් වත් පාර්ලිමේන්තුවෙ ඉන්න එක පල් හොරෙක් හොරෙකුටවත් කරන්න පුළුවන් උනාද...බුදු සරණයි ඔබ වහන්සේට
@LiamDSeth
@LiamDSeth Жыл бұрын
රහතන් වහන්සේට බුදු සරණයිලු රහත් උනාට පස්සෙ ආයෙ අහවල් එකට සරණ වෙන්නද කියන්නෙ 🤷‍♂️
උමංදාව සදහම් දේශනාව
34:10
Umandawa
Рет қаралды 68 М.
Горы Бесплатной пиццы
00:56
Тимур Сидельников
Рет қаралды 8 МЛН
Cute dog Won Squid Game 😱💸 #dog # funny #cartoon
00:33
Wooffey
Рет қаралды 21 МЛН
Горы Бесплатной пиццы
00:56
Тимур Сидельников
Рет қаралды 8 МЛН