කොච්චර බැන්නත් මං වගේ හිනාවෙලා ඉන්න 😂

  Рет қаралды 43,890

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 148
@SamanKumara-l3v
@SamanKumara-l3v 11 ай бұрын
මං මේ දේශනා සිරිධම්ම හිමි කාලෙ ඉදලම අහනවා. මිනිස්සු මොන දේ කියලා විවෙචන කලත්, මොන දේ කියලා බැන්නත් මගෙ හිතේ ඇතිඋන ස්‍රද්ධාව කිසිම දවසක පලුදු උනේ නෑ. ඔබවහන්සෙ වැරදියි කියන හැම කතාවකටම ඔබවහන්සෙ වැරදි නෑ කියලා මගෙ හදවත මට හැමදාම උත්තර දුන්නා. මට ඔබ වහන්සෙ බුදු කෙනෙක්.🙏🙏🙏
@jeevanifernando2061
@jeevanifernando2061 11 ай бұрын
දේශන අහන ඒ අනුව ජීවිතේ මගන් මග හදාගන්න උත්සහ කරන කතෝලික මම 🙏🙏❤️❤️ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏
@deepthidhammika4642
@deepthidhammika4642 10 ай бұрын
ඔබ වහන්සේ ඇවිදින පුස්තකාලයක් වගේ.. නොදන්නා දෙයක් නැහැ . සාදු. සාදු
@JADeepa-oe9gs
@JADeepa-oe9gs 11 ай бұрын
ඔබ වහන්සේ ගේ දේශනා අමා ඔසුවක් වගේ හිත නිමෙනවා 🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 11 ай бұрын
ඔබ වහන්සේගේ දේශණා අහන්නෙ නැතිව ඉන්න බෑ,හිතේ ආත්ම ශක්තිය තව තව නැගිටිනවා, නමස්කාර වේවා ! ඔබ වහන්සේ ට, 🙏❤
@sampathjanaka8319
@sampathjanaka8319 11 ай бұрын
ඔබ වහන්සේ හමු වීම තමා සසරේ හමු වූ විශිෂ්ඨ හමු වීම හා අවසන් හමු වීම
@jayam1429
@jayam1429 11 ай бұрын
හිමියණි ඔබ වහන්සේ පහළ නොවූයේ නම් අපිට ද , වතුරේ තමා මැණික 💎 හොයන්න වෙන්නේ ( විශේෂයෙන් මම ) නමස්කාර වේවා ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට ! 👏👏👏👏👏👏👏👏👏👏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@wmapbw8444
@wmapbw8444 11 ай бұрын
ඇයි බං බුදුන්වහන්සේ මෙලොව පහල අනානේ. බුදුන් වහන්සේ නේ බුදු දහම අපට කියා දුන්නෙ. ඉතින් පිටි දුවේ සිරි දම්ම හිටියේ නැහැ කියල අපට නම් ප්‍රහ්ණයක් නැහැ. එයත් ඉතින් බුදු සිවුර දාගෙන එම දහම තමුන්ගේ කරගෙන තෙව වික්ති කර කර නෙ කියන්නෙ.සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.පිටිදුවේ සිරි දම්ම හාමුදුරුවන්ටත් සම්මා සම්බුදු සරණ වේවා.
@lovesrilanka6806
@lovesrilanka6806 11 ай бұрын
​@@wmapbw8444 පිටිදුවේ හිටියේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ වගේම හිටියා කියලා ප්‍රශ්නෙකුත් නැතිවුනානම් ඔයා මධ්‍යස්ථ වෙන්න"ත්" තිබ්බා😂
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 11 ай бұрын
අවුරුදු දහස් ගණනකට පෙර ත්, අදත් එකම යි! ඔබ වහන්සේ ගේ වචනය තේරුම් ගැනීමට හැකියාවක් ඇති අය අතළොස්සකි. හදවතට දැනෙන බුදුන් දකින්නට බොහෝ දෙනකුට හැකි වේවා!!! 🙏🙏🙏🙏🙏තථාගතයාණන් වහන්ස, ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@vijithakumara5137
@vijithakumara5137 11 ай бұрын
අපේ දැවෙනා සිත් සුවපත් කලාට බොහොම පින්සිද්ද වෙනවා
@asunthashamali
@asunthashamali 11 ай бұрын
විශ්ව දර්මය දේශනා කර න්නාවු ගුරු තුමානෝ නමස්කාර වේවා
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 11 ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb 11 ай бұрын
ඔබ වහන්සේ උපන් වර්ෂයේ උපන් මට ඔබ වහන්සේගේ දේශනා මට මම නැති කර ගැනීම සදහා පමණක් හේතු වේවා!
@tecterms3310
@tecterms3310 11 ай бұрын
හැම දෙනාටම අගමි භේදයක් නැතිව ඇසිය යුතු දේශනාව ක්❤
@sumedhathejan4139
@sumedhathejan4139 11 ай бұрын
ජිවිතය වෙනස් විදිහයට දකින්නට මඟ කියා දුන් බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@ventnarada5896
@ventnarada5896 11 ай бұрын
හරිම වටිනා දේශනාවක් ගතයුතු ආදර්ශ බොහොමයක් තිබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏
@deepamalkanthi6869
@deepamalkanthi6869 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏💐💐💐
@sirisenagamage845
@sirisenagamage845 10 ай бұрын
කවුරු මොනව කිව්වත් අපි අපිම තිරණය කරන්න ඕනැ කවුද හරි කියල. මේ හාමුදුරුවෝ පමණයි නියම බුදු දහම ලොවට කියල දුන්නේ
@nelumamaratunge5044
@nelumamaratunge5044 11 ай бұрын
ඔබවාහාන්සෙගෙ කථාව නම්. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙏🙏🙏
@gevindudakshina6116
@gevindudakshina6116 7 ай бұрын
නමස්කාර වේවා බුද්ධ පුත්‍රයන් වහන්ස 🙏❤
@NilanthiAriyarathna-x4q
@NilanthiAriyarathna-x4q 11 ай бұрын
බොහොම ටික දෙනෙකූට විතරයි කියන දේ තෙරෙන්නෙ
@gaminigopallawa3290
@gaminigopallawa3290 11 ай бұрын
හරියටම හරි හරියට ම හරි .
@asunthashamali
@asunthashamali 10 ай бұрын
නිර්බයව ඇත්ත පහදන ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා ඔබවහන්සේ වීරයෙක්
@carewave4u
@carewave4u 11 ай бұрын
මේ ධර්මය නම් හරිම තාර්කිකයි....🎉 yes we should keep 2or 3 plans
@HppHCaldera72
@HppHCaldera72 9 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤
@dermasaudi9393
@dermasaudi9393 11 ай бұрын
Tharuvan saranai davi pihitai oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
@Maren-r5r
@Maren-r5r 11 ай бұрын
Sadu sadu sadu obhawahanseta deergausha lebeewa 🙏🙏🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 11 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana ! SANDITTIKA AKALIKA Darmaya ! Mahamunidryan Wansa Keshara sinharajayanani Obawanseta mage namaskaraya Wewa
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 11 ай бұрын
තෙරුවන්සරණයි ❤❤❤❤
@priyanganithomas1803
@priyanganithomas1803 6 ай бұрын
Sadu sadu sadu ❤❤❤❤❤❤❤
@kalumranasingha7
@kalumranasingha7 11 ай бұрын
මොහොත තුල ජීවිතේ 🙏
@live_world_1380
@live_world_1380 11 ай бұрын
Mn sehenn deyak gththa video ekk duka nimuna eken❤
@kalumranasingha7
@kalumranasingha7 11 ай бұрын
@@live_world_1380 ඔව් . ධර්මය ශ්‍රවණය නිවිමේ ආරම්යයි 💜️🤜🤛
@udeniherath8794
@udeniherath8794 11 ай бұрын
Theruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻💯
@vamfonseka421
@vamfonseka421 7 ай бұрын
Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa....
@malikanarangasange1908
@malikanarangasange1908 11 ай бұрын
Sasribara thustha pura🎉 Nithna wad hidna mana🎉🎉 Sathata setha devena soda 🎉🎉🎉 Parami puranalada🎉🎉🎉🎉 Uthm meth budu namina🎉🎉🎉🎉 Mathu mana wan kale❤❤❤❤
@ramanikumari3144
@ramanikumari3144 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@kumudugayani3949
@kumudugayani3949 11 ай бұрын
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@power_lion1717
@power_lion1717 11 ай бұрын
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏💦💙🙏💦💙🙏💦💙
@kelumelectronic1239
@kelumelectronic1239 11 ай бұрын
Watina darma desanawak.theruwan saranai.
@NiyomiAbeysinghe-tt5ft
@NiyomiAbeysinghe-tt5ft 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@mohamedhadji7031
@mohamedhadji7031 10 ай бұрын
Mage mama pani 4:46 ❤❤❤api hapurdeni
@SamadhiSamadhi-w3o
@SamadhiSamadhi-w3o 11 ай бұрын
Theruwan saranai.
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 11 ай бұрын
OBA WHANSETA NIDUK NÉEROGI SUWAYA LABEWA! 🙏🏼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🙏🏼❤️❤️❤️❤️❤️🙏🏼🙏🏼🪷🪷🪷🪷🙏🏼
@charithabalasooriya2811
@charithabalasooriya2811 9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 11 ай бұрын
💛🧡❤️🌷🙏😇
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 11 ай бұрын
සජීවී බුදු තුලට යන්න අන්තගාමී බව දකින්න ජීවිතයට හිර නොවන්න දුක සතුටට පෙරළා ගන්න. අකැමැත්තට කැමති වන්න මරණය පිළිගෙනම යන්න මමත්වයෙන් මිදී යන්න හිත අවධිව පිපී යන්න අවිනිශ්චිත බව දකින්න මනසින් නිදහස ලබන්න මායාවට නොබැඳී යන්න. චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවට.
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Raji8888SL
@Raji8888SL 11 ай бұрын
❤ Loved this ❣️💯💪
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 11 ай бұрын
Namaskara karami muniduni.
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 11 ай бұрын
🙏🙏🙏🌼🌼❤️🌼🌼🙏🙏🙏
@SamadhiSamadhi-w3o
@SamadhiSamadhi-w3o 11 ай бұрын
Theruwan saranai 2:28 2:30
@liyanagenirmal6281
@liyanagenirmal6281 11 ай бұрын
🌼🌼🌼
@SamanSamanpriyantha-ml2eh
@SamanSamanpriyantha-ml2eh 11 ай бұрын
Theruwan Saranay Swaminwahanseta.
@dilanmihiranga1390
@dilanmihiranga1390 11 ай бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 11 ай бұрын
දුපතක බුදු රජෙක් පහලවෙලා අපට 🙏🙏🙏💖💖💖
@padmadahanayake8768
@padmadahanayake8768 11 ай бұрын
Saadu...saadu...🙏🙏🙏🌹🌹🌹🌹
@Alphamale102
@Alphamale102 8 ай бұрын
Mage guru❤
@VipulaWickramasinghe
@VipulaWickramasinghe 11 ай бұрын
That’s what as I understood 49% of the life depend on us, 51% is the fate. If you do your best God may share with you few percent to make you successful and happy even in that case you are not fulfilled. Take it easy in any case but, do your best! ❤
@nayanavithanage2690
@nayanavithanage2690 11 ай бұрын
❤❤❤🙏🏿🙏🏿🙏🏿
@kasunbandara6362
@kasunbandara6362 10 ай бұрын
Eventhough venerable thero used some harsh words to address people, ultimate liberation stays with such words. Believe those words, no matter what happened to your life 😊.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 11 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana ! SANDITTIKA AKALIKA Darmaya Asu Sawama Wasana wantayo !
@TharinduPerera-i2r
@TharinduPerera-i2r 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nuwanchamara3470
@nuwanchamara3470 10 ай бұрын
dan inna minissunta gaburu darmaya therum ganna ba oya monwa hari kiyala pahadili kara nam eka thamai darmaya
@Flexible_Ketchup
@Flexible_Ketchup 11 ай бұрын
❤🙏
@danushkasri
@danushkasri 11 ай бұрын
ඒක තමයි.හාම්දුරුවනේ අංගුලිමාල අතීතයට බැඳිලා මිනිසුන් මරපුවා මතක් කර කර දුක් වුණා නම් කවදාවත් රහත් වෙන්නේ නෑ..හැබයි ඊට පස්සේ කවදාවත් වැරදි කරේ නෑ බේගල් ඇද්දෙත් නෑ..හණමිටි කරේ තියන් නොගියට සාම්ප්‍රදායික මිනිස්සුන්ට පන්සලක දේවාල හැදුවට කමක් නෑ..මොන පුශ්නේ ආවත් සෙපේ ඉන්න ඕන අනිවා..මාත් කසිප්පු නම් බොන්නේ නෑ..රා ටිකක් විස්කි පොඩ්ඩක් බීලා ජොලියේ ඉන්නවා..😂
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 11 ай бұрын
මේ හාමුදුරුවන් වාගෙ නේද ?
@AsankaWeheragalage
@AsankaWeheragalage Ай бұрын
මාරයාට අභීයෝග කල විදිය ".උඹට ඕන වෙලාක අරන් පලයම්" සත්‍ය වැටහුනා.ඒ කතාවෙන්
@akilajayasooriya464
@akilajayasooriya464 11 ай бұрын
🙏💧💧💧💧💧🌹🔥🔥🔥🔥🔥🙏
@mohamedhadji7031
@mohamedhadji7031 10 ай бұрын
Your correct
@sajithwellalage6349
@sajithwellalage6349 11 ай бұрын
💙
@JVSoundTV-hq7hq
@JVSoundTV-hq7hq 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimachandima6342
@chandimachandima6342 11 ай бұрын
Hitha nivila giya❤️
@d.m.chandralatha
@d.m.chandralatha 11 ай бұрын
Gauthama buduntath e...kale kotharam bannada oba wahansetath e...wage eka danena widiye....
@vedioblog1111
@vedioblog1111 11 ай бұрын
දේශනා ඉක්මනින් දානව නම් හොදයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@vijithakumara3925
@vijithakumara3925 11 ай бұрын
Mathithumani, mama hithana widihata me video eka daala thiyenne harima dawasata kiyala. 🙏
@live_world_1380
@live_world_1380 11 ай бұрын
​@@willwitt8591 ithin hoda bana tynne oni thram ghin ahnna epei😂 bena bena ahnnne😂😂😂
@vedioblog1111
@vedioblog1111 11 ай бұрын
@@willwitt8591 😄😄😄ඉතින් කොහොමද බණ අහන්ඩ ආවැයි? 🤣🤣🤣🤣🤣
@sachininiwarthana8824
@sachininiwarthana8824 11 ай бұрын
Ow ane
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb 11 ай бұрын
@@willwitt8591 දේවදත්ත වගේ අපායෙ යන්න .
@warunavidyapathi6690
@warunavidyapathi6690 11 ай бұрын
ගවයො ඇවිත් උම්බෑ කියද්දි සතුටුයි..❤😂
@sanjeewabandara2953
@sanjeewabandara2953 11 ай бұрын
පටිසෝදගාමි මාර්ගය පමණක් දේශනා කරන්න හාමුදුරුවනේ 🙏🙏
@sunilsenarathna9744
@sunilsenarathna9744 10 ай бұрын
Harima sathutak hithata
@thanujalakmini4725
@thanujalakmini4725 11 ай бұрын
ආබාධිත🐎🧠 : ⭐ මේ ස්වාමීන් වහන්සේගෙ ධර්මය ශ්‍රවණය කරන්න කලින් මගෙ හිතට අත් තටු තිබුණා ලෝකෙ ඕනෙ තැනක ගිහින් ලස්සන සුන්දර දේවල් තෝර ගෙන රස විදින්න. ඒත් දැන් මගෙ හිත කොයි වෙලෙ බැලුවත් තියෙන්නෙ අතෙ දුරටත් වඩා ළග. (මොහොත තුල) මොහොත තුල තියෙන්නෙ සත්‍ය. සත්‍ය හරි තිත්තයි . 😰 ⭐ අඩ අඩා හිනා වුන හිනා වෙවි අඩපු අතිතයේ මීට වැඩිය මොන තරම් ලස්සන ද, සුන්දර ද,රසවත්ද ⭐ ඉස්සර හීන මවා ගෙන තනියෙන් රස විදපු අනාගතයත් මීට වඩා කොච්චර ලස්සනද 🌝: පවට පිං දෙන්න බෑ. 🐃ක්ද කොහෙද වමාර වමාරා රස බලන කැත විතරක්
@shanthidassanayake3685
@shanthidassanayake3685 11 ай бұрын
Sadu...Sadu...Sadu....
@kumarimendis3773
@kumarimendis3773 11 ай бұрын
🙏
@samanwaduge67
@samanwaduge67 11 ай бұрын
"සාධු...සාධු...බුදුහිමි නමදින්නේ...!"
@mohamedhadji7031
@mohamedhadji7031 10 ай бұрын
Mama taama Emma
@SLUFC
@SLUFC 11 ай бұрын
ඕමල්පේ හාමුදුරුවෝන්ට බණින video එකේ ලස්සනට හිනාවෙලා ඉන්න මූණ දැක්කා අපි 🤣🤣🤣
@chandanaananda2303
@chandanaananda2303 10 ай бұрын
"කොච්චර බැන්නත් මං වගේ හිනාවෙලා ඉන්න" සියල්ලම අනුන්ගෙන් ලැබෙන කොට මේ ආකාරයට ඉන්න බැරිනම් තමයි පුදුමේ නේද? රැකියාවක් කරන්නේ නැහැ - ගෙයක් දොරක් නඩත්තු කරන්නේ නැහැ - දරුවෝ හදන්නේ නැහැ බුද්ධ දේශනාව පැවිද්දන්ට මිසක් ගිහියන්ට නොවේ. පැවිද්දන් ගිහියන්ටත් වඩා සැප විඳින්න හදනවා පැවිද්දන් කල යුතු දේවල් ගිහියන් කරන්න ගියොත් - ගිහියන්ගේ පවුල් ජීවිතය අවුල් වෙන්වා කියල හිතේ තබා ගන්න
@chandimalakmali9577
@chandimalakmali9577 5 ай бұрын
Umandawa kiala search karala balanna....
@NayanaSamankumari-f6x
@NayanaSamankumari-f6x 11 ай бұрын
❤️💓💖💝💗❣️💘💕💞🌹🥀💐🙏🙏🙏
@jagathegodawattha5826
@jagathegodawattha5826 11 ай бұрын
මෙම දේශනා වැරදි තැනින් අල්ල ගන්න එපා.නියම තැනින් අල්ලා වටහ ගන්න.අනිවාර්යයෙන් අනුගමනය කරන්න හැකියාව ලැබුණොත් ගොඩවුනා තමයි...
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 11 ай бұрын
Oba wahanse plan dekak thiyaganna kiyanawa. Mmma essara edan ehem. Mama polonnaruwe. Kotinama nuwara kellawa balanna giyeth math thale kellatath enna kiyala. Ekko nuwara ekko mathale ekko dekama. Ekak harigeye nethtan anika 😂😂😂
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 11 ай бұрын
අනේ මන්ද එක වෙලාවකට එකක් කියනවා තවත් වෙලාවකට තව එකක් අනාගතය හිතන්නඑපා කියනව කවුරු හරි ඒ ගැන ප්‍රශ්න කලාම අනාගතයෙ පැලෑන් තියෙන්න ඕනලු. අන්තෝ ජටා බහිජටා ..
@neviltec4687
@neviltec4687 11 ай бұрын
ඒවා එක් එක් කෙනාට සාපේක්ෂකයි..ඔයා අනුන්ගෙ දේවල් භාර ගන්න එපා
@neviltec4687
@neviltec4687 11 ай бұрын
ඇත්තටම ලංකාවේ මිනිසුන් බෞද්ධ කියල නිඝන්ට සංස්කෘතික ගොඩක් කර ගහගෙන දුක් විඳින ජාතියක් ..කරුමෙ කියන්නෙ අවුරුදු සිය ගානකට පසුව සැබෑ බුද්ධ වචනය තේරුම් කරන්න ඔබ වහන්සේ ලංකාවට පහල උනා..ඒ ලැබුණු චාන්ස් එකෙන්වත් උන් ප්‍රයෝජන ගන්නෙ නෑ ..මම හිතෙන්නේ ලංකාවේ මිනිසුන්ගෙ නිඝන්ට සම්ප්‍රදායික ගති ඔවුන්ගෙ ජානවලින් එනවා වෙන්න පුලුවන්.. ඒ නිසා වෙන්න ඇති මුළු රටම හිඟා කන්නෙ
@SUMDAC
@SUMDAC 11 ай бұрын
😮😮😮😮
@sithimutucumarana2980
@sithimutucumarana2980 11 ай бұрын
👉 බහ > දේශනා 👉 දේශනා නොවේ
@AvishkaMadushan-qp7co
@AvishkaMadushan-qp7co 11 ай бұрын
ගොන් හැතිකරේ වැද්දන්ගෙන් බණ අසා ජේතවනාරාමෙට ගල් ගැසීමට සැරසෙන කාලය ඉතා ලගය😂
@darshanichandimali9495
@darshanichandimali9495 7 ай бұрын
Jiwitha awabodayata niwaradi magak..
@kumarakumara1001
@kumarakumara1001 11 ай бұрын
❤❤❤
@SamadhiSamadhi-w3o
@SamadhiSamadhi-w3o 11 ай бұрын
2:02
@Pandaboyzero
@Pandaboyzero 11 ай бұрын
සල්ලි karyo tikkak aweilla බිල් ග්‍රේට්ස්ගෙන් bana අහනවා attatama api පවු karyo හාමුදුරුවනේ මොකද api saba නිර්මla බුදු dahma adahgena ජීවත් wena nisa
@ramyanijayantha1992
@ramyanijayantha1992 11 ай бұрын
❤🪷🙏
@kapiladissanayaka-b1s
@kapiladissanayaka-b1s 11 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😂😂❤😊
@IsharaNadeeshani-f3x
@IsharaNadeeshani-f3x 11 ай бұрын
Meka.bana Kiya Kiya okkoma Kara wada karanawa
@andrewjaz5246
@andrewjaz5246 11 ай бұрын
ලජ්ජා නැතිනම් හිනා වෙලා ඉන්න. අපේ තක්කඩි දේශපාලකයෝ වගේ. වැඩි වෙනසක් නැ .
@ranjithchandrasekera2304
@ranjithchandrasekera2304 11 ай бұрын
Pitiduwe kiyana horahe vedi bana ahana obalata therum ganna berida mohuta loku manasika rogayak thiyenawa. Mohu egoistic walin penena manasika rogayeki
@ranjithchandrasekera2304
@ranjithchandrasekera2304 11 ай бұрын
Oya thampa catholika kenek pitiduwege vedi bana ahala pehedunaya kiyana eka set up karapuwa. Meeta perath kihipa awasthawaka. Vedi bana ahala thama pehedili wela thiyenawa kiyana eka kihipa awasthawaka wela thiyenawa. Owalata rewatenn epa.
@neviltec4687
@neviltec4687 11 ай бұрын
මේ විශ්ව දහම බෞද්ධ කියල ලේබල් උනේ නැත්නම් ලෝකෙ ලක්ෂ ගාණක මිනිසුන් මොන තරම් සතුටින් ඉඳියිද..
@ChampaNisani-zq1lo
@ChampaNisani-zq1lo 11 ай бұрын
L
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН