"සසර කියන්නේ මේ මොහොත"-මොහොත සතුටින් ගතකිරීමේ අසිරිමත් දහම - දුරුතු පුර පොහොය සදහම් පෙළහර 2024

  Рет қаралды 57,598

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.com
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2024
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 245
@kumarakumara1001
@kumarakumara1001 7 ай бұрын
අදටත් හෙටටත් සියල්ලටම ඉහලින් සමන්තභද්‍ර මහ මුනිදුන් වැඩසිටිනවා කිසි කෙනෙකුට මුකුත් කරන්න බෑ සියලු දවිවරුත් ඇහැ ගහගෙන ඉන්නේ යක්කුන්ට පෙරේතයෝන්ට ඉඩ නෑ උන්වහන්සේට ඕන දේයි කරන්නේ යථාවාදී තතාකාරී ගුණය නැති නිසා ඉහළ සිට පහළටම පිරිහුනා අන්තිමට ලෙඩ්ඩුයි පිස්සොයි ඉතුරු උනා ඔබවහන්සේ හොද වෙලාවට වැඩම කළා ඔබවහන්සේ තමයි අපේ රට ධර්මද්වීපයක් කරන්න වැඩම කළ උතුමාණන් වහන්සේ 🙏🌼🙏
@suneth8962
@suneth8962 7 ай бұрын
සිවුරු දරාගෙන ව්‍යාපාර කරන සියලුම භික්ෂූන් වහන්සේලා ප්‍රතික්ෂේප කළ යුතුයි මහජනතාව. බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය නොදන්නා අයයි ඒ වගේ ව්‍යාපාර කරන භික්ෂූන් පසුපස යන්නේ. මිනිසුනේ දැන්වත් බුද්ධිමත් වෙයල්ලා මේ හොරුන්ට බොරුකාරයන්ට අහුවෙන්න එපා. අනුන්ගෙන් හිඟා කකා ලෝකෙට වැඩ පෙන්නනවා... බුද්ධ ධර්මය විකෘති කරලා දෙපාරක් සමාව අරන් ඉන්නේ මෙයා..තව එක පාරයි හොඳේ....
@සමන්තඋඩගෙදර
@සමන්තඋඩගෙදර 7 ай бұрын
🙏🙏🙏
@padmanfernando3190
@padmanfernando3190 7 ай бұрын
භාග්‍යවත් අරහත් ශ්‍රී සමන්තබද්ද්‍ර නාමෝපලක්ෂිත" වූ කියන හඩයි පසුතලයෙන් ඇහෙන්නෙ. වචනයේ පරිසමාප්තා අර්ථයෙන්ම එසේ වනවානම් හොඳයි. ඒත් දඹරැගිල්ල දික් කරගෙන අත වටේට කරකවමින් ඉදිරියේ සිටින අයට අභියෝග කරනවා. මේ රහතුන්ගේ කුමන ගුණයද..? එම ගුණයට කියන නම කුමක්ද..? හිස වේගයෙන් ඒ මේ අත කරකවනවා, අත ඔලුවට උඩින් උත්සවා කරකවමින් බෙරිහන් දෙනවා.😂 මේ රහතුන්ගේ කුමන ගුණයද..? එම ගුණයට කියන නම කුමක්ද..? සිවුර වරින් වර සකස් කරනවා. මම වී සිවුර නැවත නැවතත් හදනවා. අමුඩයට කැමති කෙනා මැණික් ඔබ්බපු පූටුවක වාඩිවී, අමුඩය සහිත කෙනා සතුව ධර්මය ඇතිබවට අධර්මයෙන් කෝලාහල කරනවා. අමුඩය සහිත දෙවියන් වටිනවායැයි කියා කියා බණ දේශනා කරනවා. රහතුන්ගේ ඒ ගුණය කුමන ගුණයක්ද..? සමන්තබදු නමින් නාමෝපලක්ෂිත වූ ඔබගේ මෙම හැසිරීම, අතීතයේ බුදුන් දවස විසූ... පූර්ණ කස්සප,මක්කලී ගෝසාල, පකුද කච්චායන, අජිත කේසකම්බල,සංජය බෙල්ලටඨිපුත්ත, නිගන්ඨ නාථපුත්ත, වැනි ෂඩ් සාස්තෘන් නැවත නැවතත් සිහියට කැඳවන බවක් පෙනෙන්නට තිබෙනවා . රහතුන් වහන්සේ නමක සතු ආර්යකාන්ත සීලයක් ඔබ කෙරෙන් කෙසේවත් දිස් වන්නේ නැහැ .. ඔබ සැබවින්ම රහත් වී ඇත්නම් කවුරුන් කෙසේ කීවත් එය ඔබට සැපය පිණිස වෙයි. ඒත් එය එසේ නොවේනම් අවසානයේ සිදුවන්නේ ඔබ හා මෙයට සවන් දෙන සියලු දෙනා අමාරුවේ වැටීම නොවේද ..? දැන් වංගීස කියා අලුත පැවිදි බිමට පැමිණි භික්ෂුවක් ඔබව අනුකරණය කරමින් ඔහුද රහතෙකු ලෙස පෙනී සිටිමින් නිරය ආදිය කිසිවක් නැතෙයි කියාත්, ත්‍රිපිටකය ශුද්ධ වූ ග්‍රන්ථයක් නොවේය කියාත් ප්‍රසිද්ධියේම කියා සිටිනවා . මනා ත්‍රිපිටක දැනීමක් ඇති ඔබට මේ සම්බන්ධව ජනතාවට කීමට ඇත්තේ කුමක්ද..? ඔබගේ මෙම ක්‍රියා තුළින් හටගත් අතුරු ක්‍රියාවල නරක ප්‍රතිඵල අද සමාජය ඉදිරියේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මීට ඔබ වගකිව යුතුයි.
@kumarakumara1001
@kumarakumara1001 7 ай бұрын
සියළු ශාස්ත්‍රයන්හි කෙලපරතෙරපත් වූ සර්වාභරණයෙන් විභූෂිත වු සියලු පුරුෂ ලකුණින් සෝබමාන වූ අපරාජිත ශූන්‍යතා තර්කයෙන් විශ්වයම කම්පනය කරන්නාවූ පරාර්ථ චර්යාව ජීවිතය වූ ඒ සිරි සමන්තභද්‍ර සොදුරු සුගතයන් වහන්සේ 🙏🌼🙏
@asanshana4007
@asanshana4007 7 ай бұрын
​@@kumarakumara1001🐂💩
@RathnaagaFoodsCeylon
@RathnaagaFoodsCeylon 7 ай бұрын
මේ ධර්ම දේශනාවේ අකුරක් වචනයක් පාසා අතහරින්න උනේ නෑ,,එකකට එකක් සම්භන්ද ඉතා හරවත් දේශනාවක් අපේ හාමුදුරුවනේ 💙 මේ දේශනාව හරිම ශක්තිමත් හරියට ,කිලෝ වොට් ලක්ශයක අකුනු සැරක් වගේ💙 එදා වගේම අදත් මගේ මනසට උත්තේජනයක් දුන්නා,කොන්ද කෙලින් තියාගෙන සිංහයෙක් වගේ වැඩ වසන්න💙 මගේ ගුරුවරයා #සමන්තබද්‍ර වීම මට ආඩම්බරයක් ඒ වගේම ඔබවහන්සේ ගේ හෙවනැල්ල මට වැටෙන්න මම හුගාක් වාසනාවන්තයෙක්,, නමං සමන්ත භද්‍රාය සර්ව ගෝචර චක්‍ෂුශේ කරුණා මෘත කල්ලෝල සින්ධ වේ සූර්ය බන්ධවේ🙏 මාලන් විමුක්තී රත්නායක 2024,01,24 / ✍️✍️✍️
@RathnaagaFoodsCeylon
@RathnaagaFoodsCeylon 7 ай бұрын
@@willwitt8591 සුවපත් වේවා 🙏
@RathnaagaFoodsCeylon
@RathnaagaFoodsCeylon 7 ай бұрын
​@@willwitt8591ඔබ සුවපත් වේවා 🙏
@mangalarathnayaka7871
@mangalarathnayaka7871 7 ай бұрын
🙏🙏🙏❤️❤️❤️✅✅✅🔥🔥🔥🌹🌹🌹🏵️🏵️🏵️👍👍👍
@asanshana4007
@asanshana4007 7 ай бұрын
🐂💩
@asanshana4007
@asanshana4007 7 ай бұрын
🐂💩
@sanjeewabandara2953
@sanjeewabandara2953 7 ай бұрын
ඔබ වහන්සෙ පහල නොවුනා නම් අපි අද කොතනද. මිත්‍යාව විනාශ කර නිවැරැදි බුද්ද වචනය දේශනා කරන්නට ඔබවහන්සේට ශක්තිය ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pottaniyaAramaya
@pottaniyaAramaya 7 ай бұрын
සාදු සාදු සාදු
@padmanfernando3190
@padmanfernando3190 7 ай бұрын
භාග්‍යවත් අරහත් ශ්‍රී සමන්තබද්ද්‍ර නාමෝපලක්ෂිත" වූ කියන හඩයි පසුතලයෙන් ඇහෙන්නෙ. වචනයේ පරිසමාප්තා අර්ථයෙන්ම එසේ වනවානම් හොඳයි. ඒත් දඹරැගිල්ල දික් කරගෙන අත වටේට කරකවමින් ඉදිරියේ සිටින අයට අභියෝග කරනවා. මේ රහතුන්ගේ කුමන ගුණයද..? එම ගුණයට කියන නම කුමක්ද..? හිස වේගයෙන් ඒ මේ අත කරකවනවා, අත ඔලුවට උඩින් උත්සවා කරකවමින් බෙරිහන් දෙනවා.😂 මේ රහතුන්ගේ කුමන ගුණයද..? එම ගුණයට කියන නම කුමක්ද..? සිවුර වරින් වර සකස් කරනවා. මම වී සිවුර නැවත නැවතත් හදනවා. අමුඩයට කැමති කෙනා මැණික් ඔබ්බපු පූටුවක වාඩිවී, අමුඩය සහිත කෙනා සතුව ධර්මය ඇතිබවට අධර්මයෙන් කෝලාහල කරනවා. අමුඩය සහිත දෙවියන් වටිනවායැයි කියා කියා බණ දේශනා කරනවා. රහතුන්ගේ ඒ ගුණය කුමන ගුණයක්ද..? සමන්තබදු නමින් නාමෝපලක්ෂිත වූ ඔබගේ මෙම හැසිරීම, අතීතයේ බුදුන් දවස විසූ... පූර්ණ කස්සප,මක්කලී ගෝසාල, පකුද කච්චායන, අජිත කේසකම්බල,සංජය බෙල්ලටඨිපුත්ත, නිගන්ඨ නාථපුත්ත, වැනි ෂඩ් සාස්තෘන් නැවත නැවතත් සිහියට කැඳවන බවක් පෙනෙන්නට තිබෙනවා . රහතුන් වහන්සේ නමක සතු ආර්යකාන්ත සීලයක් ඔබ කෙරෙන් කෙසේවත් දිස් වන්නේ නැහැ .. ඔබ සැබවින්ම රහත් වී ඇත්නම් කවුරුන් කෙසේ කීවත් එය ඔබට සැපය පිණිස වෙයි. ඒත් එය එසේ නොවේනම් අවසානයේ සිදුවන්නේ ඔබ හා මෙයට සවන් දෙන සියලු දෙනා අමාරුවේ වැටීම නොවේද ..? දැන් වංගීස කියා අලුත පැවිදි බිමට පැමිණි භික්ෂුවක් ඔබව අනුකරණය කරමින් ඔහුද රහතෙකු ලෙස පෙනී සිටිමින් නිරය ආදිය කිසිවක් නැතෙයි කියාත්, ත්‍රිපිටකය ශුද්ධ වූ ග්‍රන්ථයක් නොවේය කියාත් ප්‍රසිද්ධියේම කියා සිටිනවා . මනා ත්‍රිපිටක දැනීමක් ඇති ඔබට මේ සම්බන්ධව ජනතාවට කීමට ඇත්තේ කුමක්ද..? ඔබගේ මෙම ක්‍රියා තුළින් හටගත් අතුරු ක්‍රියාවල නරක ප්‍රතිඵල අද සමාජය ඉදිරියේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මීට ඔබ වගකිව යුතුයි.
@PrabathEkenayake-ji7dv
@PrabathEkenayake-ji7dv 7 ай бұрын
Mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm6​@@padmanfernando3190
@SandayaKumari-uo5zg
@SandayaKumari-uo5zg 3 ай бұрын
🙏🙏🙏
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 2 ай бұрын
❤❤❤පෟතුවි පදාර්ථය වසග කල ජීවමාන දසබලධාරි දිපදෝත්තම මහා කාරුණික ජගත්ගුරු ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 7 ай бұрын
තෙරුවන් සරණයි ! නීරෝගී සම්පත් උදාවේවා ! දීර්ඝායුෂ ලැබේවා මාගේ ජීවමාන ගුරුවරයන් වහන්ස !!!
@pottaniyaAramaya
@pottaniyaAramaya 7 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@padmanfernando3190
@padmanfernando3190 7 ай бұрын
භාග්‍යවත් අරහත් ශ්‍රී සමන්තබද්ද්‍ර නාමෝපලක්ෂිත" වූ කියන හඩයි පසුතලයෙන් ඇහෙන්නෙ. වචනයේ පරිසමාප්තා අර්ථයෙන්ම එසේ වනවානම් හොඳයි. ඒත් දඹරැගිල්ල දික් කරගෙන අත වටේට කරකවමින් ඉදිරියේ සිටින අයට අභියෝග කරනවා. මේ රහතුන්ගේ කුමන ගුණයද..? එම ගුණයට කියන නම කුමක්ද..? හිස වේගයෙන් ඒ මේ අත කරකවනවා, අත ඔලුවට උඩින් උත්සවා කරකවමින් බෙරිහන් දෙනවා.😂 මේ රහතුන්ගේ කුමන ගුණයද..? එම ගුණයට කියන නම කුමක්ද..? සිවුර වරින් වර සකස් කරනවා. මම වී සිවුර නැවත නැවතත් හදනවා. අමුඩයට කැමති කෙනා මැණික් ඔබ්බපු පූටුවක වාඩිවී, අමුඩය සහිත කෙනා සතුව ධර්මය ඇතිබවට අධර්මයෙන් කෝලාහල කරනවා. අමුඩය සහිත දෙවියන් වටිනවායැයි කියා කියා බණ දේශනා කරනවා. රහතුන්ගේ ඒ ගුණය කුමන ගුණයක්ද..? සමන්තබදු නමින් නාමෝපලක්ෂිත වූ ඔබගේ මෙම හැසිරීම, අතීතයේ බුදුන් දවස විසූ... පූර්ණ කස්සප,මක්කලී ගෝසාල, පකුද කච්චායන, අජිත කේසකම්බල,සංජය බෙල්ලටඨිපුත්ත, නිගන්ඨ නාථපුත්ත, වැනි ෂඩ් සාස්තෘන් නැවත නැවතත් සිහියට කැඳවන බවක් පෙනෙන්නට තිබෙනවා . රහතුන් වහන්සේ නමක සතු ආර්යකාන්ත සීලයක් ඔබ කෙරෙන් කෙසේවත් දිස් වන්නේ නැහැ .. ඔබ සැබවින්ම රහත් වී ඇත්නම් කවුරුන් කෙසේ කීවත් එය ඔබට සැපය පිණිස වෙයි. ඒත් එය එසේ නොවේනම් අවසානයේ සිදුවන්නේ ඔබ හා මෙයට සවන් දෙන සියලු දෙනා අමාරුවේ වැටීම නොවේද ..? දැන් වංගීස කියා අලුත පැවිදි බිමට පැමිණි භික්ෂුවක් ඔබව අනුකරණය කරමින් ඔහුද රහතෙකු ලෙස පෙනී සිටිමින් නිරය ආදිය කිසිවක් නැතෙයි කියාත්, ත්‍රිපිටකය ශුද්ධ වූ ග්‍රන්ථයක් නොවේය කියාත් ප්‍රසිද්ධියේම කියා සිටිනවා . මනා ත්‍රිපිටක දැනීමක් ඇති ඔබට මේ සම්බන්ධව ජනතාවට කීමට ඇත්තේ කුමක්ද..? ඔබගේ මෙම ක්‍රියා තුළින් හටගත් අතුරු ක්‍රියාවල නරක ප්‍රතිඵල අද සමාජය ඉදිරියේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මීට ඔබ වගකිව යුතුයි.
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb 7 ай бұрын
ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ මහා ප්‍රඥාවට බොහෝ ස්තූතියි.
@asanshana4007
@asanshana4007 7 ай бұрын
🐂💩
@kumarakumara1001
@kumarakumara1001 7 ай бұрын
ඔබ වහන්සේ හරියටම හරි ඒකෙ කිසිම අඩුවක් නෑ ඔබ වහන්සේට මේ අහස පොළව සාක්ෂි දරන්න ඕන එච්චරයි 🙏❤️🙏
@asanshana4007
@asanshana4007 7 ай бұрын
🐂💩
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 7 ай бұрын
සියලු බුදු වරුන් දේශනා කරන්නාවු සදාකාලික සත්‍යය රැගෙන අප අතරට පහළ වූ තථාගතයාණන් වහන්ස, ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@pottaniyaAramaya
@pottaniyaAramaya 7 ай бұрын
භාග්‍යවත් වූ අරහත් වූ අකම්පිත වූ අරහත් සමන්ත භද්‍ර බුදු පියාණන්ට සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
@karunaaluvihare9340
@karunaaluvihare9340 7 ай бұрын
තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .
@chamilachami2565
@chamilachami2565 7 ай бұрын
ඔබ වහන්සේගේ කරුණාව හරිම ශ්‍රේෂ්ඨයි.
@NilanthiAriyarathna-x4q
@NilanthiAriyarathna-x4q 7 ай бұрын
අදත් හෙටත් කවදාටත් අපේ ගුරුවරයා ඔබයි❤❤❤
@malikanarangasange1908
@malikanarangasange1908 7 ай бұрын
මිහිකත දෝංකාරය ට ලක්වූ සිංහ නාදයක්.🎉🎉🎉
@asanshana4007
@asanshana4007 7 ай бұрын
🐂
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 7 ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@bhadrakanthi781
@bhadrakanthi781 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ් නමස්කාරය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rukshicreationssrilanka8661
@rukshicreationssrilanka8661 5 ай бұрын
ඔබ වහන්සේට විශ්වයේ ආශිර්වාදයත් සොබාදහමේ ආශිර්වාදයත් නිරතුරුවම ලැබේවා.
@hewanandurageudarigayshanihewa
@hewanandurageudarigayshanihewa 5 ай бұрын
දේශනා කරන බණ ඇත්ත සහ.පැහැදිලියි.නමුත් බුදු උනා කිය කියා පිලිම හදාගෙන ගාථා කියාගෙන දගලන මාර්කටින් පාර තමයි අවුල්..කෙසේ වෙතත් දේශනා කරන දේ තාර්කිකයි සහ ඇත්තයි
@SagarikaMendis-f8q
@SagarikaMendis-f8q 7 ай бұрын
Hadawetha budunta නමස්කාර වේවා ❤❤❤
@kasunhettige713
@kasunhettige713 7 ай бұрын
සත්‍ය. The Truth.
@iradissanayake7539
@iradissanayake7539 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 7 ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! එයයි සත්‍ය වූ එකම බුද්ධ වචනය ! අපේ වාසනාවට බුදුවරයෙක් පහළ වී ඇත ! අපේ පිනට ගුරුවරයකු පහළ වී ඇත ! 👏👏👏👏👏👏👏👏👏👏👏
@malajayasinghe7372
@malajayasinghe7372 7 ай бұрын
ඡීවමාණ බූදු රඡාණන් වහන්සේට මගේ නමස්කාරය වෙවා
@asanshana4007
@asanshana4007 7 ай бұрын
🐂
@lovesrilanka6806
@lovesrilanka6806 7 ай бұрын
අදත් සිංහනාදයක් කරා උන්වහන්සේ.කාටවත් උන්වහන්සේ කරන දේශනාව කරන්න බෑ.දන්නේ නෑ .ඒ වගෙම උන්වහන්සේගේ දහම අසා අවබෝධයට පත්වෙනවා,නිවී සැනසෙනවා.තවත් කාලයක් නෑසු අහම අහන්න සියල්ලන්ටම කුසල් ලැබේවා🙏🙏🙏
@HasunTheekshana-nh9te
@HasunTheekshana-nh9te 7 ай бұрын
සාධු සාධු සාධු මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
@rohiniranaweera4284
@rohiniranaweera4284 7 ай бұрын
ජාතක කතා බණ කතා ඕනේ මොකද මේ අපේ දරුවන් හදා ගන්න පොඩි කාලේ ඕවත් නොකියා බෑනේ පොඩි කාලේ ඊට පස්සේ ලොකු වෙනකොට එයාලා ධර්මය තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ විදිහට ඒ කාලෙට ඒඒ අය ලොකු වෙනකොට අවබෝධ කරගන ඉතා මිස පූජා ප්‍රතිපත්ති පූජා තිය යුතුයි යුතුයි. 🙏🙏🙏
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 7 ай бұрын
Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma ❤ namaskara karami.
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 7 ай бұрын
සසර දුක ..අතීතය හා අනාගතය තුලමයි. මොහොත..නිවන් ප්‍රක්ෂත්‍ය වූ තුලයි. අසිරිමත් මනස. සියල්ල තුල නොබැඳි ස්වභාවය..
@කොහොබපොලපන්සල
@කොහොබපොලපන්සල 2 ай бұрын
❤❤❤සත්‍යයි ඔබේ දර්ශනේ...❤❤❤🌹🌹🌹
@rahalrajapakse9636
@rahalrajapakse9636 6 ай бұрын
නමෝ බුද්ධාය ! 🙏🏻 බුදු සසුන බැබලේවා ! 🙏🏻 ධර්ම දානයක්ම වේවා ! 🙏🏻 සාදු සාදු සාදු ! 🙏🏻 මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි, අනුමෝදන් වේවා ! 🙏🏻 මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට තෙරුවන් සරණයි ! 🙏🏻
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Ай бұрын
මහා දර්ශනයක සරල යථාර්ත දේශනය 😍🥰🥰❤❤❤
@pilotsahan7419
@pilotsahan7419 6 ай бұрын
❤සැබෑ අවබෝධයකින් තොරව මේ වගේ දේශණාවක් කරන්න බෑ. ❤
@PM-ui2ul
@PM-ui2ul 7 ай бұрын
සිරි සමන්තභද්‍ර බුදු හාමුදුරුවෝ කවදාක්වත් බැන්නේ නැහැ, වැරදි දෙයක් හදාගන්ඩ කියලා පෙන්නුවා විතරයි. මට ඇඬෙන්නත් බැනල තියෙනවා මන් ළඟ තිබ්බ වැරදි වලට. මං ඒවා හොඳට අහගෙන ඉඳලා හදාගත්ත. ගෞතම බුදුහාමුදුරුවෝ මනුෂ්‍යයෙක් විදියට ඉපදුණේ මවකගේ කුසින්. අද ඉන්නවා දැක්කොත් දකින්නේ පිළිමයක් විදිය නෙමේ මනුෂ්‍යයෙක් විදියට. ගෞතම බුදුහාමුදුරුවෝ අද මනුෂ්‍යයෙක් විදියට දැක්කොත් කොහොමද අඳුරගන්නේ කියලා හිතල බලන්න. ගෞතම බුදු හාමුදුරුවෝ දේශනා කළේ දුක නිවා ගන්න විදිය. සිරි සමන්තභද්‍ර බුදුහාමුදුරුවෝ කියන දේ කරහම දුක නිවෙනවද කියල බලන්ඩ, එහෙනම් ඒ තමයි අද වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ. දේශනා අහල සේරම දුක නිවුනනම් ඒ තමයි නිවන් අවබෝධ කරා කියන්නේ. ආයේ කවදාක්වත් දුකක් නෑ.
@dammikasenavirathna2826
@dammikasenavirathna2826 7 ай бұрын
ඔබ දන්න නිවන
@ROOTV2
@ROOTV2 7 ай бұрын
Niwanata guruwaraya thathagathayanan wahanse pamani.niwana pirisida dekapu uthumanta pamanai niwanmargaya penwa diya hakke. Apa maha gawthama sarwangayan wahanse penwa dun margaye gaman karanna. E arya ashtangika margayai.
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 7 ай бұрын
Meka doler kakkek
@shanakanature3632
@shanakanature3632 6 ай бұрын
​@@rojaraththanayaka2885තෝ ගූ කන ගොනෙක් බව අපට පේන්නේ
@rohiniranaweera4284
@rohiniranaweera4284 7 ай бұрын
තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏💐💐💐💐
@thoughts1624
@thoughts1624 4 ай бұрын
හොද නිර්වචනයක්.තමන් ගැන වටහාගන්න හොද පැහැදිලි කිරිමක් .ස්තුතියි
@Maren-r5r
@Maren-r5r 7 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@MattoPathi
@MattoPathi 6 ай бұрын
සුදු ඇදගෙන වැරදි වැඩ කරන උපාසකයෝ තමයි රටේ වැඩිපුරම ඉන්නේ . ඉතින් මේ දේශනා කරන්නේ සත්‍ය බුදු දහම .🙏
@nayanavithanage2690
@nayanavithanage2690 7 ай бұрын
අව ෙබා්දය අසම සමයි සමිදුනි ෙමව සත්‍යක්මය සමිදුනි දකිමි විදිමි නිරාමිස සුවය🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
@HasunTheekshana-nh9te
@HasunTheekshana-nh9te 7 ай бұрын
සාධු සාධු සාධු !!! අරිහතුන් වහන්ස ඔබවහන්සේගේ අරිහත් ඵලයට මාගේ නමස්කාරය වේවා !!!
@dermasaudi9393
@dermasaudi9393 7 ай бұрын
Sadu sadu sadu 🙏🏻 oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu
@Salingatl
@Salingatl 3 ай бұрын
නමෝ සමන්ත්‍රභද්‍රාය
@dharmapalaperera2576
@dharmapalaperera2576 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ ප්‍රණාමය 💝💝💝💝💝💝💝💝💝
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹
@sumedhathejan4139
@sumedhathejan4139 7 ай бұрын
Budu himiyanta mama hadawathinma namaskara karami.❤❤❤❤❤❤❤
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 7 ай бұрын
සියලු ලෝක සාත්වයන් නිවන් අවබෝධ වේවා ❤
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 7 ай бұрын
💛🧡❤️🌷🙏😇
@chamindarajapaksha3156
@chamindarajapaksha3156 7 ай бұрын
❤❤❤❤❤❤ mage namaskaraya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😊
@CmkSanathani81
@CmkSanathani81 7 ай бұрын
❤🙏
@dilanmihiranga1390
@dilanmihiranga1390 7 ай бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️
@amithanandana1237
@amithanandana1237 7 ай бұрын
නිවන කියන්නේ මේ මොහොතයි.සසර යනු අතීතය සහ අනාගතය ලෙස අපි මනෝ ම යෙන් වර්තමාන මොහොතේ දෙපැත්තක් (ලෙස) ගැනීමයි.
@thamarajayawardhanajayawar1242
@thamarajayawardhanajayawar1242 7 ай бұрын
නමස්කාරවෙවා
@neelafernando-r7v
@neelafernando-r7v 4 ай бұрын
සමන්ත හිමි නූගතුන් දැනුවත් කරන අතර නූගතුන්ට පරිබව කරනවා.තමා සම්මතයේ පිහිටා කතා කරනවා.
@naomisilva4698
@naomisilva4698 7 ай бұрын
❤❤❤❤❤❤❤
@western727
@western727 7 ай бұрын
ජීවිත තර්ජන තියෙනව කියල රජයෙන් පොලිස් ආරක්ෂාව ගත් ලොව පලමු රහතන් වහන්සේ. රහතන් වහන්සේට බිය දැනෙන් නෑ කියපු එකට කැමතියි
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 7 ай бұрын
Wadi bana muge
@RoshanIndika-ku4qy
@RoshanIndika-ku4qy 3 ай бұрын
අනිවාර්යයෙන් අදටත් මෙ රට නොගතුන්ගෙන් තිබ්බ රටක් මෙ කො දැන් ❤❤❤ එහෙම කරන්න බැ මෙ රට දර්ශනය නිර්මාණය කාරා
@samanmalienanayakkara8697
@samanmalienanayakkara8697 7 ай бұрын
🌺🌺🌺🙏🏼
@shanthidassanayake3685
@shanthidassanayake3685 7 ай бұрын
Sadu...Sadu...Sadu.....
@SooryaJayarathne
@SooryaJayarathne 4 ай бұрын
කියන්නෙ ඇත්ත කියලා තේරෙන්නත් පිනක් තියෙන්න ඕන... ❤
@hiroshanakandala9154
@hiroshanakandala9154 29 күн бұрын
🙏🙏🙏
@amilawijeratne1999
@amilawijeratne1999 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@sharpEarth
@sharpEarth 2 ай бұрын
Awabhodaya Itha sreshtai
@padmanfernando3190
@padmanfernando3190 7 ай бұрын
"භාග්‍යවත් අරහත් ශ්‍රී සමන්තබද්ද්‍ර නාමෝපලක්ෂිත" වූ කියන හඩයි පසුතලයෙන් ඇහෙන්නෙ. වචනයේ පරිසමාප්තා අර්ථයෙන්ම එසේ වනවානම් හොඳයි. ඒත් දඹරැගිල්ල දික් කරගෙන අත වටේට කරකවමින් ඉදිරියේ සිටින අයට අභියෝග කරනවා. මේ රහතුන්ගේ කුමන ගුණයද..? එම ගුණයට කියන නම කුමක්ද..? හිස වේගයෙන් ඒ මේ අත කරකවනවා, අත ඔලුවට උඩින් උත්සවා කරකවමින් බෙරිහන් දෙනවා.😂 මේ රහතුන්ගේ කුමන ගුණයද..? එම ගුණයට කියන නම කුමක්ද..? සිවුර වරින් වර සකස් කරනවා. මම වී සිවුර නැවත නැවතත් හදනවා. අමුඩයට කැමති කෙනා මැණික් ඔබ්බපු පූටුවක වාඩිවී, අමුඩය සහිත කෙනා සතුව ධර්මය ඇතිබවට අධර්මයෙන් කෝලාහල කරනවා. අමුඩය සහිත දෙවියන් වටිනවායැයි කියා කියා බණ දේශනා කරනවා. රහතුන්ගේ ඒ ගුණය කුමන ගුණයක්ද..? සමන්තබදු නමින් නාමෝපලක්ෂිත වූ ඔබගේ මෙම හැසිරීම, අතීතයේ බුදුන් දවස විසූ... පූර්ණ කස්සප,මක්කලී ගෝසාල, පකුද කච්චායන, අජිත කේසකම්බල,සංජය බෙල්ලටඨිපුත්ත, නිගන්ඨ නාථපුත්ත, වැනි ෂඩ් සාස්තෘන් නැවත නැවතත් සිහියට කැඳවන බවක් පෙනෙන්නට තිබෙනවා . රහතුන් වහන්සේ නමක සතු ආර්යකාන්ත සීලයක් ඔබ කෙරෙන් කෙසේවත් දිස් වන්නේ නැහැ .. ඔබ සැබවින්ම රහත් වී ඇත්නම් කවුරුන් කෙසේ කීවත් එය ඔබට සැපය පිණිස වෙයි. ඒත් එය එසේ නොවේනම් අවසානයේ සිදුවන්නේ ඔබ හා මෙයට සවන් දෙන සියලු දෙනා අමාරුවේ වැටීම නොවේද ..? දැන් වංගීස කියා අලුත පැවිදි බිමට පැමිණි භික්ෂුවක් ඔබව අනුකරණය කරමින් ඔහුද රහතෙකු ලෙස පෙනී සිටිමින් නිරය ආදිය කිසිවක් නැතෙයි කියාත්, ත්‍රිපිටකය ශුද්ධ වූ ග්‍රන්ථයක් නොවේය කියාත් ප්‍රසිද්ධියේම කියා සිටිනවා . මනා ත්‍රිපිටක දැනීමක් ඇති ඔබට මේ සම්බන්ධව ජනතාවට කීමට ඇත්තේ කුමක්ද..? ඔබගේ මෙම ක්‍රියා තුළින් හටගත් අතුරු ක්‍රියාවල නරක ප්‍රතිඵල අද සමාජය ඉදිරියේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මීට ඔබ වගකිව යුතුයි.
@ManeeshaSewmini-ks7pg
@ManeeshaSewmini-ks7pg 7 ай бұрын
Oba wahanseta niduk niirogi deergayusa labewa.
@sajithwellalage6349
@sajithwellalage6349 7 ай бұрын
💙❄️
@A.DsunethsasandaGunawardan-b7s
@A.DsunethsasandaGunawardan-b7s 4 ай бұрын
ප්‍රායෝගිකත්වය100% ❤❤❤❤❤❤❤❤
@neelafernando-r7v
@neelafernando-r7v 4 ай бұрын
ආත්මයෙන් ආත්මයක් නෑ හෝ තියෙනවා කියලා බුදුන් නොකීවේ සන්සාරෙ පුරා ව්‍යිරය තන්හාව හා බලහත්කාරයත් පොදිබැදන් යයි කියලා .
@nuwanchamara8193
@nuwanchamara8193 5 ай бұрын
🙏🙏🙏🙏❤
@malajayasinghe7372
@malajayasinghe7372 6 ай бұрын
දැක්කත් ඇතී හිත පිරෙනවා පවිදෝෂ මග හැරෙනවා මූණීන්දූයාණනි
@malajayasinghe7372
@malajayasinghe7372 6 ай бұрын
වැහීලා තිබිචිච ඇස් ඇරෙනවා නැසූනු කන් යොමු කරනවාමහ මූණීන්දූයාණනී හරීම සූන්දර මර්ගය පැහැදිලි කරයී
@AnandaAbeywardhana-uk2nv
@AnandaAbeywardhana-uk2nv 5 ай бұрын
බුදුන්වහන්සේ පැහැදිලි කලේ සියලු මිනිස් වර්ගයාටම එනම් මිනිසාට තේරුම් ගැනීමට නොහැකිව තිබුණු මිනිසාගේ සිත එනම් මනස ගැනයි . එය හැරෙන්නට කිසිම දෙයක් බුදුන්වහන්සේ පවසා නැත. බුද්ධාගම නම්වූ ආගමේ නම් භවය, නිර්වාණය, ත්‍රිලක්ෂණය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැනි බොහෝ දේ ඇත. ඒ කිසිවක් “බුද්ධවචනය” නම් නොවේ. බුද්ධවචනය යනු මනස ගැන කරන පැහැදිලි කිරීමක් පමණයි. ඉතා සරලවූ වචන කිහිපයකින් කරන පැහැදිලි කිරීමක් පමණයි. බන කියන්නේ මිනිසුන්ගේ මනස තව තවත් අවුල් කරන දේශනා විශේෂයක් පමණයි.
@samanwaduge67
@samanwaduge67 7 ай бұрын
"සත් හට වන බවදුකට වෙදාණන්..."
@යායහතර
@යායහතර 7 ай бұрын
මේක පැහැදිලි මදි තව මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය යි විශේෂයෙන්ම පුද්ගලයන්ගෙ සැසදිය නොහැකි ලගා විය නොහැකි සැපබහුල දුක් බහුල ජීවිත දකිද්දි නැවත ඉපදෙනවා කියල ඕන එක්කෙනෙක්ට වුනත් තේරෙන දෙයක් මේක කාටද පැහැදිලි කරලා දෙන්න පුළුවන්
@cutecatwithme1000
@cutecatwithme1000 7 ай бұрын
ගුරුවරයා හමුවිය.කාලෙකින් අවබෝධය පිණිස දේශනාවක් ඇසීමට ලැබ්ණි.ඔය පැහදිලි කිරීම කිසි සේත් අවබෝධයක් නොලැබූ සාමාන්‍ය ම්නිසෙකුට සිදුකල නොහැක.අහෝ වාසනාවකි..ඔබ වහන්සේගේ පහලවීම.🙏
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 7 ай бұрын
❤❤❤උන්වහන්සේට මේ පෙර .. නොඇසු වචන එන්නේ කොහෙන්ද?❤❤❤අවකාශ ධාතුව ඉරාගෙන විදුලි සැරමෙන් කඩාවදින වචන වලට මුහුණ දෙන්නේ කෙසේද?❤❤❤එය කල නොහැක්කකි❤❤❤කළයුත්තේ මේ භයානක වචන පමඟ එහතුවීම පමණයි❤❤❤ජගත්ගුරු දසබලධාරි ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධංගුන සාගරංත⁣ං❤❤❤සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤සාධු❤❤❤
@piyadhasapathirana
@piyadhasapathirana 7 ай бұрын
ආකාස,ධාතුව,කඩාගෙන,විදුලි සැරයක්, වගේ,මටත්,එකක්,ආවා, ඒ ක,බෲක්ස්,ගාලා,පස්ස,පැත්තෙන්,පිටවුණා,විශ්වශක්තියද,දන්නේ,නෑ,අපරාදෙ
@ranjithchandrasekera2304
@ranjithchandrasekera2304 7 ай бұрын
Daladva wahanse uru dathak saha lankawa pura nidahan kara thiyenne sippu katu keliya kiyapu pitiduwe kiyana hora rahatha.
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 6 ай бұрын
තණකොළ කන හරක් නිවන් දකින්නෙ කෙසේද ❤❤❤❤එය නොවන්නක් ❤❤❤
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q Ай бұрын
❤❤❤කරුණාකර ඔබගේ මුංඛය උදරය හා අධෝමුංඛය වෛද්‍යවරයකු ලගට ගොස් පරික්ෂා ගන්න❤❤❤මා හෝ භාගයවතුන් වහන්සේ කරණ ප්‍රකාශ තේරුම් ගන්න දස කුසල් වඩා පාරමිතා සපුරා ගුන යුතුය❤❤ කමක් නැහැ බැන බැන ශ්‍රවනය කරන්න ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ ​@@piyadhasapathirana
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q Ай бұрын
​@@ranjithchandrasekera2304සියලුම බෞතික වස්තුව මාරාවේශයෙන් බලා සිටින බව දතයුතුය❤❤❤ කොතරම් පුදපුජා වන්දනා මාන කලත් එය නිවන් මාර්ගය නොවන්නේය❤❤❤නමුත් මේ සංස්කෘතික කටයුතු නතර නොකළ යුතුය❤❤ මාධ්‍යවේදීන් මාරාවේශයෙන් ඔබ මංමුළා කර ඇත ❤❤❤ සත්‍ය ධර්මය විසුරුවා හරිමු❤❤❤වෛරය විනාශ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි❤❤❤
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 5 ай бұрын
Sathya Jayagannawamai !
@nishanthakumara9555
@nishanthakumara9555 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@neelafernando-r7v
@neelafernando-r7v 4 ай бұрын
සසර කියා කියන්නේ ජීවිතයෙන් ජීවිතය එන පැවැත්මේ කාලය.මේ මොහොතත් සන්සාරෙට අයිතියි.
@sooriyakumara7409
@sooriyakumara7409 6 ай бұрын
Apa Amuduruwana obawanshata, niduk nhirogye suwaya ha, dirgha Ausha labawa, mage Namaskaraya wawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@krisnhokumar6651
@krisnhokumar6651 6 ай бұрын
Theruwan saranai derigau lebewa
@Premathilaka-c5w
@Premathilaka-c5w 7 ай бұрын
මනසෙ මරණය ට සුදානම් වන්න පුළුවන් එ තුළින් නව තත් උපදින්න අති වි නති ව යන වෙගය දැක ගන්න අතුලත පවත්මක් අත ඔබ හට යන්න .
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 4 ай бұрын
පෞරුෂය තියෙන තුරු නිවනින් ඈතයි. අකැමැත්තට කැමති වනතුරුම නිවනට දුරයි. කරණීය...සූත්‍රය... මනසෙහි රාමු බිඳී යා යුතුය. අටලෝ දහමට කම්පා නොවන හිතක් ඇති විය යුතුය.. වෛර කරන.. මිනිසුන් අතර..මාන්නයෙන් පිරි මිනිසුන් අතර.. උන්වහන්සේ ධර්ම චක්‍රය ප්‍රවර්ථනය කරන සේක . සියළු බුදු වරුන්ගේ දර්ශනය.. විමුක්තිය ..පරම සත්‍යය. සිරි සමන්තභද්‍ර මහ මුණි වරයා අදට ගැලපෙන ලෙස දේශනා ප්‍රාතිහාර්යකි.සද්ධර්මය නමැති අසිපතින්. සියළු මිත්‍යා දෘෂ්ටීන්..විනාශ කරන සේක. සත්‍ය සදාතනිකයි.ලොවේම පූජාවට පත්වෙයි. ද්විත්ව ලොවෙන් අරිහත්වයට පත්වූ.. අවබෝධයටපත්වූ..පදාර්ථයෙන් අයින්වූ.. පරිනිර්වාණයට පත්වූ... බුද්ධ.. දූපතක මුණිවරයෙක් පහළ වී ඇත. සියල්ලන්ටම උඩින් උන්වහන්සේ. පහළව ඇත. සසර දුකින් මිදී යෑමට.නිවන් ප්‍රක්ෂත්‍ය වීමට උන්වහන්සේගේ දේශනා අචල ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.
@gevindudakshina6116
@gevindudakshina6116 4 ай бұрын
namaskara wewa
@janaabandara2295
@janaabandara2295 6 ай бұрын
Sadu sadu sadu !!!
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 7 ай бұрын
අහන්න අහන්න අාසයි 👌👌👌👌👌👌👌👌
@asanshana4007
@asanshana4007 7 ай бұрын
🐂
@JamesBandara-y1w
@JamesBandara-y1w 7 ай бұрын
මෙි වගේ කහකඩයො දැන් කවුරුත් ගනන්ගන්නෙ නෑ .මිනිස්සු බලා ගෙන ඉන්නෙ හරි විදියට වෙනස් කරන්න මේ සේරම ඒ වෙලාව ලගදීඋදාවීමට නියමිතය මේ කහකඩයොන්ට දානෙදෙන ඔවුන්ට වදින හරකුන්ට පුන්නක්කු දෙන්න ඕනෙ. මෙි වගේ පිස්සන් ගෙන් බුදුසසුන ආරක්ෂා කලයුතු කාලය එළබ ඇත
@janindujm9847
@janindujm9847 7 ай бұрын
hri bn ela🤣🤣🤣🤣🤣
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 7 ай бұрын
Meka ge wadi bana
@ASugathadasa
@ASugathadasa 5 ай бұрын
නියමයි.
@ASugathadasa
@ASugathadasa 5 ай бұрын
විමලරතන- සමන්තභද්‍ර 🎉
@padmadahanayake8768
@padmadahanayake8768 6 ай бұрын
Saadu...saadu...🙏🙏🙏🌹🌹🌹
@යායහතර
@යායහතර 7 ай бұрын
එතකොට නිවන් අවබෝද කරගත්ත නැති කෙනෙක් අන්තිම මොහොතේ මැරිලා නැවත ඉපදෙයිද නැද්ද කියල එයාට කියන්න පුළුවන් ද
@user-rr1cs5qg7g
@user-rr1cs5qg7g 7 ай бұрын
Kawru monawa kiwwat hituwat wedak ne hemadema hoda vidihata hitanna purudu wenna hematissema aka akkenage adu padu hoyanne netuwa hamuduruwo hoda deyak kiyala denney banina aya tamun diha heriala balala weradi hada ganna ok budu saranaii
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 7 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana ! SANDITKA AKALIKA Darmayaya SHINUWANIN Asa OBATH SITA NIWAGANNA ! ANUSHASANA PRTYHARYAK !
@tusetuse3853
@tusetuse3853 7 ай бұрын
අනේ හාමුදුරුවනේ නිර්මන උතුම් බුදු සසුන කෙලසන්න ළුපා
@thejamaduwanthi8967
@thejamaduwanthi8967 7 ай бұрын
budu sasuna iyanne mokakda kiyala dannawada?
@chandanabandupala1170
@chandanabandupala1170 7 ай бұрын
Sadu
@nilupasanjeewani1273
@nilupasanjeewani1273 7 ай бұрын
Sadu ...sadu...🎉🎉🎉🎉🎉
@charithabalasooriya2811
@charithabalasooriya2811 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 7 ай бұрын
Etta, marune, hodata kala bila full joliye ඉන්න ඕනේ, අපිට පෝයට fun ගන්න pansalwala adumagane Beer stole eka ගානේ දාලා දෙන්න, Api Atta budubana danne දන්නේ. Ven Sir Thanks.
@neelafernando-r7v
@neelafernando-r7v 4 ай бұрын
තමාගේ අදහස්වලට වඩා වෙනස් මතදරන අය දැක්කාම කියන්නෙ පිස්සු කියලා .
@neelafernando-r7v
@neelafernando-r7v 4 ай бұрын
ශිව පාර්වතී අතර බැදීම රුචිකමයි
@ShaharaDissanayake
@ShaharaDissanayake 7 ай бұрын
සංසාර ගමන හා පුනර්භවය අතර වෙනස පහදා දෙන්න
@vedioblog1111
@vedioblog1111 7 ай бұрын
🙏🙏🙏🙏ගෞරවනීය නමස්කාරය
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Premathilaka-c5w
@Premathilaka-c5w 7 ай бұрын
ව්සපිරි බදුන ඉවතට ඔබ අරගන්න දිව ඔසුවකින් අතුලත මදු පුරවන්න දෙවත්වය සමඟ අදරයන් ඉන්න හදවත ඔබේ මුදු උයනක් කර ගන්න .
@n-lyrics8798
@n-lyrics8798 7 ай бұрын
මේ උන්නාන්සේ 😂 පිස්සෙක් කියල😂 හිතෙන්නෙ❤ මට විතරද😢මෙ මිනිස්සු😢දිහා බලද්දි එක තෙරෙනව😅පිස්සුව ඇවිස්ලා
@Hinid826
@Hinid826 7 ай бұрын
ගෞතම බුදුන්ගෙන් පසු, මෙතේ බුදුන් පහළවන බව සිහිකරමු. මේ දේවල් බොරු දේවල්. බුද්ධ ධර්මය විකෘති කරනව මූ.පව් ඉතිං පස්සෙන් යන උන්. ගෞතම බුද්ධ ධර්මය පමණක් පිළිපදිමු.
@gayang2531
@gayang2531 7 ай бұрын
විමලෙල කෑව කෑමක් අමතක නොවෙන...
@sudeshtharanga8280
@sudeshtharanga8280 20 күн бұрын
අද කියන එක නෙවේ හෙට කියන්නේ. මුල. මැද. අග නැත
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 10 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 48 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН
මීට වඩා වාසනාවක් වෙන නම් නෑ...| Most Ven. Kiribathgoda Gnanananda thero
1:37:37
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 39 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 10 МЛН