KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කතරගම දෙවියන්ගේ බලය
16:25
බැසිල්ගේ පවුලම ඇමරිකාවේ හිරවෙන හැඩ...Chandana Kariyawasam @Wayama-
20:33
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
පෙර නොඇසූ දෙවිනුවර උපුල්වන් දේවාලයේ අතීතකතාව
Рет қаралды 75,090
Facebook
Twitter
Жүктеу
1
Жазылу 337 М.
Siri Sadaham Ashramaya
Күн бұрын
Пікірлер: 347
@malwanesobhita
Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම පින් බිමක්... පුදුම ලස්සනක්... ලෝකෙත් එක්ක බලද්දි මට ආඩම්භරයි ශ්‍රී ලාංකිකයෙක් විදියට.. ❤
@ChamindaYapa-gq4me
Жыл бұрын
මෙ ලෝකතලෙ සුරකින ශ්‍රී විෂ්ණු දෙවියනේ රැකදෙනු අප හට ශ්‍රී සම්බුද්ධ ශාසනෙ 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 මගෙ විෂ්ණු දෙවි හාමුදුරුවන් වහන්සේට නමස්කාර වේවා..සාධු..සාධු ..සාධු🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙆
@slback3934
Жыл бұрын
සියලු යහපත් මනුස්සයන්ට විශ්නු දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!🙏🙏🙏
@nirmalikusuminikarunanayak5024
26 күн бұрын
දෙවුන්දර දේවාලයේ ඉතිහාසය දැනුවත් කල ස්වාමීන් වහන්සේලා හට පින් සිදු වේවා 🙏🙏🙏
@kurundupatabadigebuddhikaj3725
Жыл бұрын
ඔබ වහන්සේ මගේ වාසනාවන්ත ගම් පියසට වැඩීම ඉතාමත් භාග්‍යයක් . එමෙන්ම ඔබ වහන්සේ පෙන්වු දේවාල දෙක අතර ජීවත් වීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් . පුරාණ ගල්ගේ ද ඔබ වහන්සේ නැරඹීය යුතුම ස්ථානයක්.
@නත්ථිරාගසමෝඅග්ගි
Жыл бұрын
මේ ඔයා පුරාණ ගල්ගේ ඉතිහාසය හා ගල්ළිඳ හා උමං පද්ධතිය ගැන දාපුළුසෙන් රජුට එහා ඉතිහාසය ගැන මොනවද දන්නේ.
@pushpikadesilva9180
Жыл бұрын
විශ්ණු දෙවි පිහිට ලැබේවා 🙏🙏🙏
@thanujalakmini4725
Жыл бұрын
💙💗 *ජිවිතෙ දිගු වන්දනා ගමනෙ නවාතැන්පොල ඔබයි* 💗💙 විශ්වයෙ ඇති වටිනාම පණිවිඩය අපිට අහන්නට සලස්වන,විශ්වයෙ ලස්සනම තැන් අපිට දකින්නට සලස්වන තථාගතයන් වහන්සේට අපගෙ නමස්කාරය 💐💐💐 🙏🙏🙏
@power_lion1717
Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹
@saliyagamage6009
Жыл бұрын
මේ වගේ ඓතිහාසික වැදගත් කමක් ඇති විනාශ වෙමින් පවතින තැන්වලට ඔබවහන්සේ නායකත්වය දීල දියුනුව් සහ ආරක්ෂාව ලබාදෙනවනම ගොඩාක පිං
@richmanpriyankarge5062
Жыл бұрын
බුදුසරණයි අපේ. හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹
@samanthisamanthi7563
Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔබ වහන්සේට මේ වටිනා තැන්වලට ගිහින් වීඩීයෝ කරලා අපිට පෙන්නන එක ..අපේ රට කොච්චර ලස්සනද.....විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් අපේ මවුබිම ආරක්ෂා වේවා ....
@rohinimal2655
Жыл бұрын
තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට බොහොමත් පින් මෙවෙනි දෙවල් අපට දැකබලා ගන්න සැලසුවාට හරිම ලස්සනයි ඒ වගෙම ගොඩක් වටිනවා අපට දෙයක් ඉගෙන ගන්න බොහොමත් පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයු වේවා
@wathsalaliyanage-tl6ns
Жыл бұрын
අපෙ ගම 😍♥️🙏
@vimalavimala8190
Жыл бұрын
අපේ ඔබ වහන්සේට බොහොම පින් දෙවිනුවර දේවාලය අපට දැක ගන්න ඉදිරිපත් කලාට තෙරුවන් සරණයි
@saralam.a4695
Жыл бұрын
🙏🙏🙏 දෙවිනුවර දෙවියන්ට මාගේ නමස්කාරය වේවා
@lakshmikv4346
Жыл бұрын
🙂ඔබ වහන්සේ කරන මෙහෙය පිලිබදව අපට දැනෙන සතුට වචන වලින් කියා නිමකල නොහැකිය තෙරැවන්සරනයි දිර්ගායුෂ ලැබෙිවා
@mallikairanganiranasinghe9569
Жыл бұрын
ඔබවහන්සේගේ සෑම වචනයක් ම ක්‍රියාවක් ම අපට වටිනා යමක් උගන්වනවා අපේ බුදු හිමියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඇත්තටම සුන්දර පරිසරයක් !දෙවියන් වැඩ සිටින විමානයක් !☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🌞🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@bathiyagallage4264
Жыл бұрын
🤣🤣😂 malikaa ranjani pitiduwe siridhamma lesa mema nama niwaradhi wiya yuthuya🤣😂
@chalanithenabaduge9769
Жыл бұрын
මගේ ගම,ආදරෙයි හැමදාම ත්🙏🙏🙏🙏
@MalinduR
Жыл бұрын
හැදුණු ගම ❤🙏
@udeniherath8794
Жыл бұрын
ඔබ වහන්සේ රටට අභිමානයක් 👏💪 නමස්කාර වේවා 🙏🙏🙏🙏
@chamarapradeep1372
Жыл бұрын
අපේ හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරණයි
@rosedilaniabudhabi8776
Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 හරි ලස්සනයි
@tharudinakshe6874
Жыл бұрын
අපේ ගම 🤗🤗🤗🤗🤗😍😍😍❤️❤️❤️
@raniabeysuriya6199
Жыл бұрын
මම දකුණෙ අම්මා කෙනෙක් දැන් කැළනි එහෙත් වටිනා කම දනීම ♥️🙏🙏🙏🌻🌹🌻🙏🙏🙏♥️
@Saranga-fe2ks
Жыл бұрын
Dakune Amma kenek...❤❤
@mlssbio
Жыл бұрын
wishnu dewiyane buddagama eka ganeewa mage rata reka ganeewa saadarana minisum reka ganeewa saadaranaya reka ganeewa
@vijithakwt790
Жыл бұрын
මමත් හරිම අසයි පැරණි kata අහන්න බුදු saranai සියලු දරුවන් ta
@shashinirangika109
13 күн бұрын
අපේ ගම
@mykitchenlife5122
Жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@sssriwaran4138
Жыл бұрын
Swami, God bless you, SIVA From Srilanka
@jayam1429
Жыл бұрын
මේ උතුම් විශ්ව ශක්තියේ යහපත් වූ විශ්මිත යහපත් බලවේගයන්ගේ සාමුහිකත්වයෙන් ලැබෙන ශක්තිය ධෛර්ය ආරක්ෂාව රැකවරණය සියලු සත්වයින්ටම ලැබේවා ! හිමියණි ඔබ වහන්සේලාට සහ අන් සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@repero_one1028
Жыл бұрын
ලංකාවට විතරක් තියෙන ශක්තිය නිසා ජයෙන් උදාර වෙලා තියෙන්නේ
@djshaan2004
Жыл бұрын
ගම ❤️💙 Devinuwara 💙❤️
@punisher5982
Жыл бұрын
නියමයි 👍👍
@kgkstudio6673
Жыл бұрын
අපේ ගම. ❤❤❤🔥
@Srilankaculturedance
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි
@RuchiraPrashan
Жыл бұрын
අපේ අම්මාගේ ගම 🙏
@jenniferlawrence6977
Жыл бұрын
May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤
@Creativesrilk
Жыл бұрын
වටිනව අපෙ හාමුදුරුවනේ
@dewapaksajayarathna2212
Жыл бұрын
නමස්කාර වේවා
@rohansunimal3306
8 ай бұрын
Sadu sadu sadu mage namas karaya wewa
@pasanmethsaragallage9509
Жыл бұрын
ගම....❤❤❤❤
@awimala24apura71
Жыл бұрын
පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා, නගරසභා, අමා ත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන් තු වශයෙන් මෙන්ම ඒ සඳහා නා නා ප්‍රකාර පහසුකම් ගොඩ නංවා දහස්ගණනින් මන්ත්‍රිවරු ලක්ෂගණනින් රාජ්‍යසේවක යෝ සිටියත් රට සංවර්ධනය නො වී ආර්ථිකය බිඳවැටී ජනතාව ලෝකයට ණයකාර, අතපාන, බැලමෙහෙ කම් කරන ජාතියක් බවට පත්වූහ. එසේ සිදුවූයේ වෙන කිසිවක් නිසා නොව ඔවුන් අතරින් බහුතරයකගේ ඇති ගුණහීන බව නිසාමය. ගුණවත් බුද්ධිමතුන්ගේ යුගය :- අතීත රාජාධිරාජමහාමත්‍යාවරු බුදුදහම තුලින් ලබාගත් අධ්‍යා ත්මික දියුණුව කරණකොට ගෙන ඉහත සඳහන් ආයතන පහසුකම් කිසිවක් නොමැතිව සුලු කාර්යමණ්ඩලයක් ඇති ඔවුහු රටෙහි විශ්මකර්ම සංවර්ධනයක් කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, ලොකු කුඩා වැව් දස දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු ඇල දොල ගංඟා මංමාවත් නිර්මාණ කලහ. ගමක් ගමක් පාසා ප්‍රසාද ජනක විශ්මිත වෙහෙර විහාර නිර්මාණ කලහ. ආරොග්‍යශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිකලහ. එකල ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායික මානසික ශක්තියෙන් නිරෝගීබවින් සමඟියෙන් සතුටින් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල දහම්සභා මණ්ඩප මිස බන්ධනාගාර, පොලීසි අපරාධවිමර්ශන අංශ තිබුණේ නැත. ගහමරා ගැනීම් හොරකම්, බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන්ගෙන් පිරීඉතිරි ගිය සෞභාග්‍යමත් රටක් විය. ගුණ හීනයන්ගේ යුගය;- දේශපාලන නායකයෝ ලෝකයට අසීමිතව ණය වූ නමුත් එයින් ආදායම් මාර්ග නූපදවා හිඟන රටට අනවශ්‍ය වූ වටිනාකාලය කාදමන හිස්පුහු ක්‍රිඩාපිටි,කලාගාර, සමන්ත්‍රණශාලා කලහ. විශාල ධනයක් වැනැසූ ඒවා අද වල්බිහිවී ඇත. ආචාරධර්ම දැහැමි සංස්කෘතිය ගුණනුවණ වනසන කාමුම්මත් තකයන් කම්මැළියන් මෝඩය න් බිහි කරන චිත්‍රපටි ටෙලිනාට්‍ය කලායතන මාධ්‍යායතන සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණයවලින් යම් යම් සහන,දීමනා දෙන අතර ජනප්‍රිය හිස්පුහු ව්‍යාපෘති කර මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන ආර්ථිකය දියුණු නොකළහ. ආදායමට වඩා වියදම් කළහ. ඇතැම් දේශපාලකයෝ නිලධාරීහු හොරකම් වංචාකිරීම් කොමිස් පගා ගැසීම කළහ. කුඩුමත් ද්‍රව්‍ය ව්‍යාපාර පාතාල පෝෂණය කළහ. පහළ සේවකයන්ට ද ඒවා කරන්නට ඉඩ දී බලාසිටියහ. තවද අබුද්ධිමත් ආවේගසීලී බඩ වියත ගැන මිසක් පිරිහෙන ගුණධර්ම ගැන කථාවක් නැති, භෞතිකවාදී:- නව දේශපාලන පක්ෂ, ඒකාබද්ධ වෘතීය සංවිධාන, අන්තරේ, එකාබද්ධ අරගලය යැයි නොයෙක් සංවිධාන බිහිවී තිබෙත්. අතීත ප්‍රථිපත්තිකාමී මුතුන්මිත් තන්ගෙන් ඇතිවූ ආශ්චරියමත් දියුණුව නොදකින ඇතැම් ලෙනින්මාක්ස්නිරාගමික jvp, npp, පෙරටුගාමීහු බුදුදහම රටෙ දියුණුවට බාධකයක් හැටියට මතයක් නිර්මාණ කරමින් ඇත. ඔවුහු සමාජමාධ්‍ය, යුටියුබ්වලින් කොමෙන්ට් වලින් සසුන් ලැදිව කටයුතුකරන බොදුනු ගිහි පැවිද්දන්හට ගෝත්‍රික වචනවලින් පරිභව කරමින් ඔවුන් නිස්ශබ්ද කරවීමට උත්සහ කරති. සැදැහැවතුන් බුදුදහමින් ඈත් කරවා නිරාගමික මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.උදා:-බිම්මල් පෞරාණික හා නවීන වෙහෙර විහාර ගොඩනගා තිබීම මෙන් ම ඒවාට වැඳුම්පිඳුම් කිරීම, ආධාර දීම,වත්පිළිවෙත්වල යෙදීම යන මේ ගෝත්‍රික මෝඩ ක්‍රියා අතීතයේ කළේ නමුත් අද ඒ ගෝත්‍රික ක්‍රියා වහා නැවැත්වි යයුතු යැයි ද්වෙෂ සහගත ගැරහීම ගැන දැනගැනීමට මාධ්‍යවේදී චමුදිත අනුර සමඟ කල මාධ්‍යසාකච්ඡාව බලනු. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව බලකාමී ගුණ හීන පාලකයන් නිසා හෝ බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි. එබැවින් රෑවැටුණු වළේ දවල් වැටෙන්නේ නැතුව පාපභරිත සමාජයෙන් අලුත් වෙනසක් නොසොයා අද කාලයේ හැටියට දේශපාලන පලපුරුදු ඇති ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට බුද්ධිමත් වියයුතුය....
@rosedilaniabudhabi8776
Жыл бұрын
අවුරුදු ගානකට කලින් මම ආවා දේවාලයට 🙏
@rasithasandaruwan1244
Жыл бұрын
ඔබවහන්සේට බොහොම පින්
@pubududhananjaya07
Жыл бұрын
OM NAMAH SHIVAYA ! 🙏🙏🙏
@Lakmicraft
7 ай бұрын
ඒ මොකක්ද ඒ
@smilespider1998
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@jayanigunasekara1751
Ай бұрын
සෝවාමින් වහන්සේගේ වැඩ පිළිවෙල ගොඩක් හොදයි 🙏
@aloka1160
Жыл бұрын
මෙතන නිරාගමිකයො ටිකක් comments දාලා තියනව දැක්කා. බුද්ධිමත් මනුස්සයෙක් නම් කිසිම දෙයක් එක පාරටම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ විශ්වාස කරන්නෙත් නෑ. නමුත් අපි දැනගන්න ඕන ලෝකයේ ඉපදෙන සියලුම මිනිස්සු තම තමන්ගෙ විශ්වාස සහ බුද්ධි මට්ටම අනුව සිදු කරන ඇදහීම් වලට අගෞරව නොකර ඉන්න. මේවා කෙනෙක්ට මිත්‍යාදෘෂ්ටියක් ලෙස පෙනුනත් තව කෙනෙක්ට ඒවා ඇදහීමේ නිදහස තිබිය යුතුයි, අපි අකමැතියි කියල ඒවා ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් නෑ. මොකද මේ ලෝකෙ කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නෑ. මේ හාමුදුරුවො කියන කථාව හරි.
@ricardoperera9880
Жыл бұрын
The Beast with the Ten Horns is the European Union February 19, 2012 Maria Divine Mercy fatherofloveandmercy අං දහයක් ඇති මෘගයා යුරෝපීය සංගමයයි, මගේ දුව, එළිදරව් පොතේ බබිලෝනිය ලෙස හැඳින්වේ. බබිලෝනිය වැටී විශාල රතු මකරා, චීනය සහ එහි සගයා වන රුසියාව විසින් ආධිපත්‍යය දරනු ඇත. මෙය සිදු වූ විට කොමියුනිස්ට්වාදය පාලනය කරනු ඇති අතර ඔවුන් ඉදිරියේ තම ආගම ඇදහීමට දකින ඕනෑම කෙනෙකුට දුක් වේ. සියලුම ආගම් තහනම් කරනු ඇත, නමුත් කිතුනුවන් විශාලතම පීඩාවට ලක් වනු ඇත. රෝමානු කතෝලිකයන් කිසිසේත්ම නොඉවසන අතර ඔවුන්ට රහසිගතව දේව මෙහෙයන් පැවැත්වීමට සිදුවනු ඇත. දරුවෙනි, මගේ සියලු අනුගාමිකයින්, ඔබේ අනාගතය සැලසුම් කිරීම ආරම්භ කිරීමට කාලය පැමිණ තිබේ. මම සෑම විටම ඔබට මඟ පෙන්වන්නෙමි. දැන් සූදානම් වීම ආරම්භ කරන්න, මන්ද ඔබට මෙය කිරීමට කාලය ලබා දෙනු ඇත. නැවතත්, මම ඔබට කියමි, යාච්ඤාව සහ බොහෝ දේ මෘගයාගේ, වලසාගේ සහ රතු මකරාගේ බලය තනුක කරනු ඇත. ඔවුන් ඉතා කෙටි කාලයක් පාලනය කරනු ඇත. මක්නිසාද යත් ඉන් පසුව ඔවුන් විනාශ වනු ඇත. ඔබේ ආදරණීය ගැලවුම්කරුවා මනුෂ්‍ය වර්ගයාගේ මිදුම්කරුවා යේසුස් වහන්සේ
@5k140
Жыл бұрын
උබෙන් එක ප්‍රශ්නයයි අහන්නෙ.finland, switzerland ,sweden,norway, germany රටවල 80% -85% ඉන්නෙ නිරාගිමකයො. උබට හෙට free visa හම්බුනොත් ඔය එක රටකට හරි යන්ට.යන්නෙ නැතුව ඉන්නවද නිරාගිමකයො ඉන්න හින්ද.
@erangaudaya9241
Жыл бұрын
කතාව යුරොපේ ගොං පුහු කුහකයො .ඔකුන්ට රටේ දේවල් අගයක් නැති...පුස්සෝ.
@Fifatalker2.0
Жыл бұрын
ඔයාම කියනව එක්වරම කෙනෙක් ගැන තීරණය කරන්න එපා කියලා. නමුත් ඔයා පටන් ගන්නෙම මෙතන නිරගමික්යෝ ටිකක් කොමෙන්ට් දාල තියෙනවා කියලා. එයලා මොක්කුද කියලා කියන්න කොහොමද. අනික ඔයට නොපෙනෙනුට මෙයාල දර්මය යටපත් දේව සංකල්පය උඩට ගේන්න දඟලන බව හැමෝටම පේනවා
@nilukas1124
5 ай бұрын
ඉස්සර මම විශ්වාස කරේ නෑ නිරාගමික අය වැඩියෙන් ජෙප්පො කියන එක.ඒත් ඒක තමයි ඇත්ත කතාව , කාලකන්නි ජෙප්පන්ට ලංකාවේ ඉතිහාසය , බුද්ධාගම පෙන්නන්න බෑ , උන්ට ඒව එක්ක පුදුම තරහක් තියෙන්නේ.මම කියනවට විශ්වාස නැත්නම් පොඩ්ඩක් බුද්ධාගමට බනින , ලංකාවේ ඉතිහාසයට බැනල fb comment දාල තියෙන අයගෙ profile එකට ගිහිල්ලා බලන්න. මාත් මුලින් විශ්වාස කරේ නෑ.පස්සෙ ඒගොල්ලන්ගෙ profile එකට ගිහිල්ලා බලනකොට තමයි තේරුනෙ
@mchethiyakarunarathna224
Жыл бұрын
Lassanai 🙏
@poornithadinal532
Жыл бұрын
අපේ ගම 💖
@anomashrayanthi4444
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@repero_one1028
Жыл бұрын
තව හයියෙන්
@nilakshikaprasadi
2 ай бұрын
අපි අවුරුදු ගණන් දෙවිනුවර හිටියට මෙහෙම දේවල් දැනුවත් නෑනේ🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kurulujay2270
Жыл бұрын
ගම 🙏♥️
@kwkw7563
Жыл бұрын
අපේහාමුදුරැවන් මේවගේතැන් පෙන්වන එක ට පිංමමලංකාවේ හිටියටවඩා පිටරට මෙවාමෙහෙමවත් බලන්න ෂලෂ්වලාදුන්නාට පිංඅපේ හාමුදුරැවනේ
@inokamadampage7307
Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@januxvlog
Жыл бұрын
kzbin.info/www/bejne/ap23o5qooNmCZ6s දෙවිනුවර කප්සිටුවිමේ චාරිත්‍රය kzbin.info/www/bejne/jZyUmICwrshqrrM දෙවිනුවර කාවාඩි kzbin.info/www/bejne/j3jTan6HYt1_oLs දෙවිනුවර පෙරහැර සම්පූර්ණ ( විඩියෝව )
@dananjayawanigasekara8377
Жыл бұрын
අපේ සංස්කෘතියට ආදරේ කරපල්ලා අපේ කමට ආදරේ කරහල්ලා.රටට ආදරේ කරහල්ලා මොන රටකට ගියත් තමන්ගෙ රටට ගරහන්න එපා.කොහෙ ගියත් අන්තිමට කවුරුත් මැරෙන්න උනත් කැමති තමන්ගෙ රටේ.
@meghanada8922
Жыл бұрын
aniwa
@vidaragalamulage
Жыл бұрын
Vishnu dewiyo hindu වුනත් nathi වුනත් dewihamuduruwange පිහිට තිබෙන්නට ne ona budu හාමුදුරුවෝ සක්කරයට ලන්කාව බාර දුන්නා සක්කරය උපුල්වන් දෙවියන් හට බාර දුන්නා දෙවිහමුදුරුවො අදත් මහා දේවාලයේ විරාජමානව වැඩ සිටිනවා උපුල්වන් දෙවි පිහිටයි 🙏🙏🔔
@akilasachintha3900
Жыл бұрын
Dakune ape thenak 🙏 Devinuwara
@dgsamantha5991
Жыл бұрын
🇱🇰🌼🌼🙏🙏🙏🌼🌼
@dammalankarathero4732
Жыл бұрын
Umandaawe haamuduruwantada digaausa weewa
@prasanjeewasampath8772
Жыл бұрын
❤️🙏❤️
@kasunchathuranga6962
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sandarukaluarachchi
Жыл бұрын
I can see u මගේ හාමුදුරුවනේ ,,,,🙏🌸🙏
@repero_one1028
Жыл бұрын
හයියෙන් සාදු කියන්න
@merinjayathilaka1398
Жыл бұрын
Theruwansaranai
@darshanaprasad1085
Жыл бұрын
🙏
@sanjeewasenadeera9697
Жыл бұрын
💙💙💙💙
@subashravishan828
Жыл бұрын
ලංකාවෙ සාහිත්‍ය කලාව විවේචනය කරන අන්තවාදී නිරාගමිකයො පස්සෙ යන් නැතුව. ලංකාවෙ කලාව සාහිත්‍යය බුද්ධිමතුන් විසින් ඉස්සරහට ගේන්න ඕනෙ. අපේ කම තියෙන්නෙ එතන.
@5k140
Жыл бұрын
උබෙන් එක ප්‍රශ්නයයි අහන්නෙ.finland, switzerland ,sweden,norway, germany රටවල 80% -85% ඉන්නෙ නිරාගිමකයො. උබට හෙට free visa හම්බුනොත් ඔය එක රටකට හරි යන්ට.යන්නෙ නැතුව ඉන්නවද නිරාගිමකයො ඉන්න හින්ද.
@Lakmicraft
7 ай бұрын
@@5k140අංක එකේ මෝඩයෙක් 😂
@MalinieWeerasekara-qs3wc
5 ай бұрын
අතීත රජ වරුන් මේවා හැදුවෙ පිස්සුවට නෙමෙයි..විද්‍යාව පසුපස යන භෞතික වාදියො නිසා තමයි රටවල් පිරිහෙන්නෙ. නොපෙනෙන බලවේග( දෙවියන්) බොරුයි කියන මෝඩ මිනිසුනි,ඇසට නොපෙනෙන විදුලිය,රේඩියෝ ,රූපවාහිනී,සංනිවේදන,වාතය මෙන්ම ජීවින් කොට්ඨාසත් විශ්වයේ පවතිනවා...ආදි කාලයේ මිනිස්සු අදමෙන් පිරිහී නොසිටි නිසා, දේව ,යක්ෂ වැනි අමනුෂ්‍ය පිරිස් පෙනී සිටියා..පිහිට වුනා..ඒ වෙනුවෙන් තමයි ලොව පුරාම මෙවැනි දේව මන්දිර බිහිකළේ..
@rahulsrilanka934
Жыл бұрын
🧡🧡🧡🧡
@JanakaSanjeewaGalle
Жыл бұрын
❤️
@lalanieherath4344
Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻💖
@suniljayanthaekanayake3085
Жыл бұрын
💙💛🧡❤️🌷🙏😇
@architectsofsrilanka7200
Жыл бұрын
E awataraya Budda neme bodisatwa..e kiyanna buduwenna Kalim..budun wahanse kiyanne muluvishwayama wela eyat abibawa giya tanatta..Vishnu deviyanen mulu vishwayama sanketawat wenawa.
@saralam.a4695
Жыл бұрын
දෙව්න්දර දේවාලෙ හදනවනම් හදන්න පුලුවන් ඒ බාරකාරයන්ට ඕනකමක් නැහැ දවසකට කීදෙනෙක් පඬුරු දානවද ඔතනින් යන එන ගමන් මම දැකපු කාලෙ ඉඳල ඔය දේවාලෙ ඔය විදියට තමයි තිබුනෙ .
@madushanadeeshan5503
Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@nalakaperera2462
Жыл бұрын
🇱🇰🙏🙏
@danujay57
Жыл бұрын
Mage gama mage pana wage.adamabarai mt mage gama gana.
@Daham_Nethsara
Жыл бұрын
ගම 🥺
@raniabeysuriya6199
Жыл бұрын
♥️🙏🙏🙏🌻🌹🌻🙏🙏🙏♥️
@nirosha1016
Жыл бұрын
Mage gama adambarai dakkama😊
@mwnarayana3054
Жыл бұрын
💙💙💙💙🙏🙏🙏💙💙💙💙
@KumariKumari-dk3ix
Жыл бұрын
🙏🥀
@indikagunathilake604
Жыл бұрын
Hamuduruwana mama surathal mathsa karmanthaya karanna,matadanaganna ona malunta kuda jeewe aharadannawanawa aka pawakda kiyala
@Sandaru351
6 ай бұрын
අනිත් දේ තමයි අපි මේ වැරදි මතයක ඉඳන් උපුල්වන් දෙවියො කියල විෂ්ණු දෙවියොන්ව අදහනවා. විෂ්ණු දෙවියො ඉන්දියානු දේව සංකල්පයට අයත් දෙවි කෙනෙක්. නමුත් උපුල්වන් දෙවියො ශ්‍රී ලාංකික දෙවි කෙනෙක්. නිල් මහනෙල් මලක් අතින් ගෙන නිල් පාට අශ්වයෙක් වාහනය කරගත් නීල වර්ණ දෙවි කෙනෙක්. අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ විෂ්ණු දෙවියන්ටම තමයි උපුල්වන් දෙවියො කියන්නෙ කියලා. දෙවුන්දර දේවාලෙ අතීතයේ තිබුණෙ උපුල්වන් දේවාලයක්. ඉන්දියානු ආක්‍රමණිකයන් ලංකාව ආක්‍රමණය කරාට පස්සෙ එයාලගෙ හින්දු සංකල්පයන්ට අනුව දෙවිවරු අදහන්න ගත්තා. එතැන් පටන් අද වෙනකන්ම උපුල්වන් දෙවියො අදහන එක නතර වෙලා නම් දෙකම එකයි කියල හිතාගෙන විෂ්ණු දෙවියන්ව තමයි අදහන්නෙ.
@AiranganiVitharana
Ай бұрын
කොච්චර අපරාදයක්ද අපිට වෙලා තියෙන්නේ..කවුද ,කවද්ද මේවා නිවැරදි කරන්නෙ..
@buddhishasithum2480
24 күн бұрын
අනිවාර්යයෙන් 🥺❤️
@thisarutheekshana42
Жыл бұрын
🙏🖤
@BogalaSawundiris
Жыл бұрын
Ravana Raksha Asura, Sumana Saman Deva Raajaya Deva gothra, dennage naakamak sambandhayak natha
@pradeepsanjaya881
Жыл бұрын
Mewa API rekagannai one.
@roshansanath9226
Жыл бұрын
Image the god its just weiting time the all of us......
@monkiasinghsinghmonkia4104
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏👍♥️
@chalith177
Жыл бұрын
සමන්තබද්‍ර හාමුදුරුවන්ට බනින අය බැනගන්න හොඳ කියන අය හොඳ කියන්න. ඒත් මං මෙතන්ට ආවෙ බැක්ග්‍රවුන්ඩ් එකේ ප්ලේ වෙන මියුසික් එක මොකද්ද කියලා හොයාගන්න ❤️🥺
@JanithBro49
Жыл бұрын
ඔබ වාහන්සේ කියන්නෙම නැතුව වැඩලනෙ අපෙ ගම 🙏🙏
@ra1asura
Жыл бұрын
විෂ්ණු බුදුදහමට පටහැනී. හිංදු අගමේ හැටියට විෂ්ණු "පැවැත්ම" නැතහොත් බුදුදහමට අනූව සසර මුලාවයි. යක්ක පුත්තුන්ට එලව එලව ගහලා රාවන් නැත්තටම නැති කලෙත් විෂ්ණු. ඊට පස්සෙ රාමාගේ අනුගාමිකයෝ ලංකාවට අැවිත් විෂ්ණු මුල් කරා. රටට එදා ඉදන් හෙනම විතරයි. සෑම අවුරැදු 9ට වරක් ව්‍යසනයක්. 2009 පමනයි රටට හොද දෙයක් උනේ. අනේ අපේ සිංහල කලවන් ගොන්නු...
@AiranganiVitharana
Ай бұрын
මේ විස්තර පුලුවන් තරම් ලියන්න
@buddhishasithum2480
24 күн бұрын
ඔව් අනේ
@sandyajayanthi6925
9 ай бұрын
Apata Wandana karanna upulwan dewa gatawan denna
@amilagayan978
12 күн бұрын
විෂ්ණු දෙවියෝ වෙනයි උපුල්වන් දෙවියෝ වෙනයි. දෙවිවරු දෙන්නෙක්...
@CSP2150
5 ай бұрын
මෙයාගේ ඇතුලේ කොහොමත් ඉන්දියාවේ ඉන්නවා කියලා තමා පේන්නේ. ඒකට තමයි හොඳම හේතුව ඔය පන්සල් වල කෝවිල් හදන හේතුවට ඉස්සර මෙයා විරුද්ධව හිටියා. ඉට පස්සෙ එක වෙනස් වුණා. ඊට පස්සේ බුද්ධාගමේ තියෙන ඒවා මෙවා මෙයා බුදුහාමුදුරුවෝ කියපු ඒවා නෙමෙයි මේව ඉන්දියාවේ තිබිච්ච ඒවා කිය කියා වෙනම ව්‍යාපාරයක් කරගෙන ගියා. මෙයාගේ පිටිපස්සේ යම්කිසි ව්‍යාපාරයක් තියෙනවා. මෙයා කරන්නේ වෙනම ව්‍යාපාරයක්. මේවට අහු වෙන්න එපා. මෙයා උඩින් හොඳ දෙයක් කරන ගමන් කරන්නේ බුද්ධාගම විනාශ කරන වැඩ.
@Chamathka24
Ай бұрын
උපුල්වන් දෙවියන් කියන්නේ විෂ්ණු දෙවියන්ට නෙවෙයි නේද 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@buddhishasithum2480
24 күн бұрын
ඒකනෙ
@wjwijayantha1
Жыл бұрын
දෙවුන්දර දේවාලෙට ඇතුල් වෙනකොටම පරවි ජාවාරමක් තියනවා...දේවාලේ ඉන්න කපුවො එන මිනිස්සුන්ට නරක විදියක කතා කරනවා.... මෙතන හොද ආදායම් හම්බවෙන තැනක්...එබව දැනගන්න පුලුවන් එතන කපුවො ගොඩ දැක්කහම.... මෙතන ආදයම ඇති මේ දේවාලේ වැඩි දියුනු කරන්න තවත් මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න එපා.... මේ වෙලාවේ....
@priyanthabandara5058
Жыл бұрын
මම පුද්ගලිවක අක මැති හොර ගනයෙක් මගෙ රැකියව නැති උනා බොරු දේවල් කියලා අපේ බොස් මු ගවට ගත්තා වඩපල වහලා එයා ගියා මු ගවට එයටත් යන එන මන් නැතිව දැන් ඇවිත් ඔහේ ඉන්නවා සල්ලි නැතිව හොදට තිබ්බ වැඩපොල අද ඉවරයි අපි කීදෙනෙක් එකෙන් ජීවත් උනාද මුට ඒ පවම ඇති නරලොව යන්න හොර චීවරයා
@janakaveerasinhe5976
Жыл бұрын
ඈ පකෝ .තොපේ බොසාගෙ මෝඩ වැඩ වලට හාමුදුරුවො.පලිද.
@priyanthabandara5058
Жыл бұрын
@@janakaveerasinhe5976 ehenam uba piligannawada meya karanne boruwak kiyala minissu gennagena epa karawala ewanne . Katha karanna igana ganin issarala harakek wenne nathiwa
@prasannapushpakumara6402
5 ай бұрын
මම අහලා තියෙන විදියට නම් උපුල් වන් දේවාලය . විෂ්නු දෙවියන් ඉන්නෙ ඉන්දියාවේ ..
@vidaragalamulage
3 ай бұрын
දෙවියන් හැම තැනම ව්‍යාප්තයි
@buddhishasithum2480
24 күн бұрын
ඔව් ඒක හරි
@raveenwijesinghe5514
Жыл бұрын
කල්කී සමන්තභද්‍ර දෙන්න එක්කෙනෙක් මම දැනෙන විදියට
@varundhanu1963
Жыл бұрын
අප්පෝ උබල වගේ කැළෑ වැද්දො කවදාවත් හදන්න බෑ
@varundhanu1963
Жыл бұрын
@@raveenwijesinghe5514 සක්කිලි වේසාවියෙක්ට ජාතක වෙච්ච අවජාතකයා.උබ වගේ කැළෑ වැද්දෝ අර සමන්තබඩ්ඩටම හොදය් .ෆෝන් එක විසික් කරලා කැලේට වෙලා හිටපන් .ගස් ගදයා
@varundhanu1963
Жыл бұрын
@@raveenwijesinghe5514 පලයන් ගස් ගදයා
@varundhanu1963
Жыл бұрын
@@raveenwijesinghe5514 ube amma thamay
@aponsu4664
Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@dilangapiyumal4084
Жыл бұрын
ගගෙන් මෙහා මිනිස්සුනෙ ✌
16:25
කතරගම දෙවියන්ගේ බලය
Siri Sadaham Ashramaya
Рет қаралды 65 М.
20:33
බැසිල්ගේ පවුලම ඇමරිකාවේ හිරවෙන හැඩ...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 38 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
18:26
සිරි සමන්තභද්‍ර හිමි වැඩසිටින උමංදාවේ මාළිගාව #umandawa #ashramaya
Umandawa
Рет қаралды 315 М.
10:07
මේවනම් ඔබ අහන්නම ඕනි සද්ද
Abirahas Gaweshanaya - අභිරහස් ගවේශනය
Рет қаралды 1,2 МЛН
11:24
උපුල්වන් දෙවියන් සහ විශ්ණු දෙවියන් කියන්නේ එක්කෙනෙක් ද? දෙදෙනෙක්ද?
YAKK PRODUCTION
Рет қаралды 18 М.
15:46
දවසගානෙ අස්වැන්න වැඩිවෙන ගම්පහ පුංචි උමන්දාව - Nilantha Dilruk's Gampaha Umandawa
Aluth Lokaya
Рет қаралды 235 М.
43:12
සමන්තභද්‍ර හිමි අළුතින්ම නටන්න යන නාඩගම මෙන්න | Umandawa Global Buddhist Village
Hela Rahas
Рет қаралды 186 М.
26:44
සැපට සිල් ගත්ත අපි සැපට වළඳනවා|උමන්දාවේ වළඳන පාට පාට අමුතුම දානය|
Harindra Jayalal
Рет қаралды 2,4 МЛН
41:19
තියෙන අකුසල විපාක ගෙවිලා ගිහින් දේව බැල්ම ලැබෙන්නේ මේ වගේ ගෙවල්වලටයි|Ven Galigamuwe Gnanadeepa Thero
Budu Siritha
Рет қаралды 303 М.
10:20
එකවර හෙලිකොප්ටර් තුනක් Land කරන උමංදාව #umandawa
Siri Sadaham Ashramaya
Рет қаралды 60 М.
17:02
නිදහසේ ජීවත් වෙන්න කැමති ඔබට අපූරු දේශනයක්_Samantha Badra himi _ Umandawa #dahammankada
Daham Mankada ධහම් මංකඩ
Рет қаралды 32 М.
18:21
ඉංජිනේරුවෙකුගෙ ස්වයංපෝෂිත රාජධානිය #umandawa
Umandawa
Рет қаралды 304 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН