සිරි සමන්තභද්‍ර හිමි වැඩසිටින උමංදාවේ මාළිගාව

  Рет қаралды 316,013

Umandawa

Umandawa

Күн бұрын

Пікірлер: 649
@AmanSuraj-m7d
@AmanSuraj-m7d 11 ай бұрын
ඔබ වහන්සේට සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා.
@rasithpremoda4273
@rasithpremoda4273 6 ай бұрын
good
@NCSudesh-px1oh
@NCSudesh-px1oh Жыл бұрын
බලන්න ආසාවෙන් හිටියෙ.උමන්දාව හරිම ලස්සනයි .ඔබ වහන්සේ ගේ උත්සාහය හා කැපවීම ගොඩක් අගය කරනවා .තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට .
@NawarathnaBandara-dr4vh
@NawarathnaBandara-dr4vh 15 күн бұрын
ඔබ වහන්සේට සියලු ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@Interstellar1982
@Interstellar1982 Ай бұрын
මාරම නිර්මාණය ක්.plan කරලා තියනවා තිතටම.management abilty superb.
@shiromipriyanga2244
@shiromipriyanga2244 Жыл бұрын
ගොඩක් සතුටින් බැලුවේ 🙏🙏🙏
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 2 жыл бұрын
ලස්සනයි සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි
@padminikyriakou6359
@padminikyriakou6359 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටක් ඇතිඋනා ඔබ වහන්සේගේ මාලිගාව දැක්කම හරිම පිරිසිදුයි හරිම පිලිවලයි උමංදාව මුලු රටටම ආදර්ශයක් අපේ ස්වාමීන් වහන්සේට නීරෝගි සම්පත්තිය ලැබෙන්න ඕන ඔබ වහන්සෙල වගේ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ වේවා ❤❤🙏🙏🙏
@amithapeiris58
@amithapeiris58 2 жыл бұрын
Harima sith ganna nirmana harima lassanai Harima pirisidui menna niyama maliga deergayusha wewa swamin wahanseta
@srianysriany1332
@srianysriany1332 2 жыл бұрын
හරිම පිරිසිදුව පිලිවලට ඉතා ම ලස්සන නිර්මාණ අපිත් වාසනාවන්ත යි මේවා දකින්න පින් කරල තියෙනවා බුදුසරණයි
@p.spriyanathapriyanatha3510
@p.spriyanathapriyanatha3510 2 жыл бұрын
ඔබවහන්සේට බුදුසරනයි
@dammisumithra6464
@dammisumithra6464 2 жыл бұрын
Kisima irisiyawak hitune neha harima asawen baluwa. Harima lassanay. Godak lassanay
@Lahiru61582
@Lahiru61582 2 жыл бұрын
So beautiful master piece. Wish you all the best for your success. Umandawa is so beautiful.
@kmilsaod1925
@kmilsaod1925 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@Nvs190
@Nvs190 2 жыл бұрын
උමන්දාවේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා 🙏 බුදු සරණයි
@rohanawijelal6483
@rohanawijelal6483 2 жыл бұрын
මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@pushpaparanagama3621
@pushpaparanagama3621 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හමුදුරැවෙණි .කියන දේශනා හරිම ඇත්ත.ඇත්තම මේ මිනිසුන් ගේ ඊර්ෂ්‍යාව කුහකකම තියෙන තාක් දියුවක් නැහැ තමා ඔබවහන්සේ කියන අයුරින්ම .
@mtnation7916
@mtnation7916 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .!
@leelawathie4336
@leelawathie4336 2 жыл бұрын
ඇත්ත හාමුදුරැවනේ කතාව ඇත්ත බොරැ නොවේ ඔබ වහන්සේට බුදු බව අත්වෙන්න ඕන තෙරැවන් සරනයි🙏🙏🙏
@seelawaralakubura1258
@seelawaralakubura1258 2 жыл бұрын
බුදු සරණයි සියලු davi පිහිටයි
@champajanaki228
@champajanaki228 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් 🙏🙏🙏🙏🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 6 ай бұрын
ස්තුතියි !
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
මම හරිම ආසයි මන්දාව පන්සලට යන්න එක ගමනක් වත් ගිහිල්ලා නෑ මෙහෙම හරි දැකබලාගන්න තියෙන එක කොච්චර ලොකු පිනක්ද සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemalikattadige5488
@hemalikattadige5488 2 жыл бұрын
හරිම පිලිවෙලයි බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏
@sssriwaran4138
@sssriwaran4138 Жыл бұрын
GOD BLESS YOU SIVA From Srilanka
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
Budu dahame අභිමානය උමං daawa theruwan saranai dirgausa ලැබේවා
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 2 жыл бұрын
සියලු දෙනාට ස්තූති වන්ත වේවා ❤️❤️❤️
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
අනේ.. බොහොම යක් පිං සිදු වේවා, පිංවත්, හිමි යනි, හරිම ලස්සනයි, හරිම ආසාවෙන් වීඩියෝ ව නිමා වෙන තුරුම බැලුවා.උමංදාව බැලීමට ,පැමිනියත්,අපට මේ මාලිගා ව, සජීවී දැක ගන්නට නොහැකි උවත් බොහොම ආසාවෙන් උමං දා පුණ්‍යභූමිය දැක සතුටු උනා.ලස්සන දේ ලස්සනයි කීමටත්,හොද දේ හොදයි කියන්නටත්,විසාල පිනක් තියෙන්නට ඕන. මෙසේ උමං දා මාලිගාව,අප සෑම සියලු දෙනාට දැක ගන්නට සැලස් වු පිං වත්, ගව් රවනීය ,වන්දණීය,පූජණීය , හිමි යනි,ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේ වා.. බොහොමයක් පිං සිදු වේවා.. සාදු සාදු සාදු.නමො බුද්ධාහය..🙏🙏🙏
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Obawahansege May dakma lokayatamA adarsayak harima neet.Generation to generation ape budusasuna babalewa 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lakshmiekasturiratne7576
@lakshmiekasturiratne7576 2 жыл бұрын
Bless all at umandawa. may the knowledge you provide be absorbed by the people and make Sri Lanka a better place for all. Theruwan saranai.
@malaniweerasekara2995
@malaniweerasekara2995 2 жыл бұрын
ඔබ වහන්සේගේ චේතනාව උත්කෘෂ්ටයි..ආදර්ශමත්...නිවනින්ම සැනසේවා !
@annewatson4031
@annewatson4031 2 жыл бұрын
ඔබ වහන්සේ පරිස්සමෙන් ඉන්න මේවා දකින කොට මිනිස්සු ඔබට කරදර කරයි කියලා බය හිතෙනවා god bless you
@priyanthipathi6667
@priyanthipathi6667 2 жыл бұрын
Stuthi apay හාමුදුරුවනේ apata hama deyyakma kiya deynavata
@ThilankaMadhubhashini
@ThilankaMadhubhashini 6 ай бұрын
Oba wahanseta dirgausha lebewa....oba wahasege weda harima pirisidui....godak lassanai ...mewa balala ekkenek hari hariyata hedenawamai ape hamuduruwane..
@kanthiperera234
@kanthiperera234 2 жыл бұрын
හරිම ලස්සන යි..තෙරුවන් සරනයි
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
ගොඩාක් පිලිවෙලයි..
@yytt7784
@yytt7784 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට ..🙏🙏🙏
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 Жыл бұрын
ආසයි බලන්න
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
Wonderful advice
@anujakrishanthi1760
@anujakrishanthi1760 2 жыл бұрын
හරිම ලස්සනයි.
@sajnajayalath8602
@sajnajayalath8602 2 жыл бұрын
Kalathmakayi,lassanayi,pirisiduyi,gambeerayi...adyathmika jeewithayath,'bautika jeewithayath sampoorna wuna tana,,itama anargayi..saubhagyayi.🙏
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 6 ай бұрын
❤❤❤ උමන්දාවේ ඇත්තේ හිත උමතු කරණ වැඩ පිලිවෙලකි ❤❤❤ භෞතික ලෝකය ජය විජයග්‍රහනය කරන්න හා අවසන් භවය ගතකරන්න හා දෙලොව ජය විජයග්‍රහනය කරන්න ❤❤❤ මග පෙන්වා වදාළ දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤ ⁣ජීවමාන බුුදු පහස ලැබුවාවු සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@dinethwaththage470
@dinethwaththage470 2 жыл бұрын
ඔබ වහන්සේ මෙච්චර ඉක්මන්ට තේරැම් ගත්ත දේ අපේ මේ දැන් ඈයොන් ට තේරැම් ගන්න බැරි එක ගැන තමා දුක මොකද අපේ දැන් මිනිස්සු ගොඩක් කම්මැලි
@slback3934
@slback3934 2 жыл бұрын
උමන්දාව දවසින් දවස දියුණු වේවා 🙏🙏🙏
@mohammadarif8475
@mohammadarif8475 2 жыл бұрын
Rate lassna. Karnwafa. Bs 🏆🏆🏆👍👍👍👍👍🙏🙏🙏🌹♥️
@sdrruwani
@sdrruwani 2 жыл бұрын
Harima lassnai..budusaranai 🙏🙏🙏
@ayshadeerasekara4412
@ayshadeerasekara4412 2 жыл бұрын
Harima lasshanai whcchanayan keyanna bari thram balanna balanna hetata mihiri. Budu saranai 🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹🌹
@devaamara4103
@devaamara4103 2 жыл бұрын
Mama dekapu Diwiya Lokaya meyaie.Athie purwa nirmanayakie.Oba Wahanseta Mage Utum Gaurawaya Puga karamie.Sadu Sadu Sadu.🌹🙏🙏🙏🤔😍Deva Amarasekara,Paris.
@indraniindu5246
@indraniindu5246 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි පිරිසිදුයි ඔබ වහන්සේ ජාතියට සම්පතක්
@dumindabandara150
@dumindabandara150 2 жыл бұрын
Umandawa is an another world. So proud.
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 2 жыл бұрын
තෙරුවන් සරණ යි¡
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Excellent !
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 жыл бұрын
බුදුසරණයි ❤🌹
@KavishkaSanjana-h4y
@KavishkaSanjana-h4y Жыл бұрын
Muniduni obawanseta tha tha sapasampath ithirewa....❤❤
@kwapwisingedara1962
@kwapwisingedara1962 2 жыл бұрын
Theruwan saranai suwamin wahansa.oba wahansege hama wadasatahanakma mama balanawa godaak satutui.
@neronero6980
@neronero6980 2 жыл бұрын
Ape hamuduruwane ape rata hadala dennako ape rate minissu Anna Anna ma narakai budusaranai
@sriyanisriyani770
@sriyanisriyani770 2 жыл бұрын
බුදුසරණයි ඔබ‍ට වහන්සේට
@naliniperera5675
@naliniperera5675 2 жыл бұрын
Obawahanseta budusarani
@shernialk3913
@shernialk3913 2 жыл бұрын
Ape hamuduruwne obawansse buduwenna oni thrown saranai
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
තෙරුවන්ඝරණයි ඔඛවඝ්ට 🌸🌸🙏🌸💐
@achalasilva3239
@achalasilva3239 2 жыл бұрын
Dirgausa ලැබේවා oba වහන්සේට
@hungrylionasmr8807
@hungrylionasmr8807 Жыл бұрын
The gretest idea
@ajithranasinghe6472
@ajithranasinghe6472 2 жыл бұрын
Really appreciate
@kumaripankoon3169
@kumaripankoon3169 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අනේ අපෙ හාමුදුරුවනේ මේවනං උත්සාහයෙන් ලැබුන දේවල් වෙන්ඩ බෑ අනන්ත සංසාර වල ඔබවහන්සේ කරපු පුණ්‍ය විපාක වෙන්න ඇති අතිපූජනීය අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා
@danushkasri
@danushkasri 2 жыл бұрын
සුබ පතනවා මේ දරැවට...නමත් හැමදාමත් නව නිර්මාණ බිහිවුනා බිහිවෙනවා..පල්හොරැ කවදාවත් ඉදිරියට එන්න අතහිත දුන්නෑ...පුදර්ශනේට විතරයි යොදාගත්තේ හාම්දුරැවනේ...
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
මැදපෙරදිග අපට මෙහෙම හරි දකින්න ලැබීම සතුටක් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan saranay dewe pihitay dergau wewa obawasset pin
@susanthakannangara9764
@susanthakannangara9764 2 жыл бұрын
Aniwaryenma
@menukajdias213
@menukajdias213 2 жыл бұрын
Excellent Hamuduruwane 🙏
@swarnakanthirm6145
@swarnakanthirm6145 2 жыл бұрын
Aka aththa hamuduruwanta Shilpa dakwaa panveemai niyamai wada karuweg kugea hapankama obawahansea siurata darmaya deasana kireemata pamanak Seema novee thamangea siyala talant walin uparima prayoojana gana panveemai Mona tharam vishmayakada mama godaak kamathen innawa umandaawa daka ganna🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@amalprasanga3997
@amalprasanga3997 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Tharuvan saranai apaa hamuduruvanaa oba vahanseta deergayusa labeevaa sadu sadu sadu maga namaskaraya wevaa umandava denan dena saru wevaa
@deepthipriyangani2118
@deepthipriyangani2118 2 жыл бұрын
Bs..godak.lassanai .kuwait sita
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 2 жыл бұрын
🙏🙏🙏 pinwath ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Api eye ghiya wawana ekanam aththatama hodai eth ara wasikili paddathiya hariyata hadanna ona bassa ekata salli wadi ghannawa 100k ghaththanam wathinawa
@padmini2568
@padmini2568 Жыл бұрын
Raja kalen passe me wage නිර්මාණයක් dekkath ethi .mage rate nethi shakayak sitavimata පූජා කිරීම mage ආසාවක් තියෙනවා e dawasa ikmanin uda wewa.
@subashravishan828
@subashravishan828 2 жыл бұрын
මිනිස්සුන්ගෙ බැනුම්ත් හොදත් දෙකම ආශිර්වාදයක් කරගෙන ගොඩ නැගුනු මේ වෙද්දි ලංකාවෙ ගොඩනැගෙන සුපිරිම නිර්මානය උමන්දාව.
@user-xx5nq3hw4b
@user-xx5nq3hw4b 2 жыл бұрын
@@prettygirl6896 😭
@shariqmirzaa
@shariqmirzaa 2 жыл бұрын
Super roof to make a rain water collecting system.....
@Niranjilaperera2378
@Niranjilaperera2378 2 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්.ඔබ වහන්සේ කියන දේ සහතික ඇත්ත 😥😥😥
@lifeofchangesomethingforli4647
@lifeofchangesomethingforli4647 2 жыл бұрын
Lassana දර්ශනයක්
@thaksilamadampe7562
@thaksilamadampe7562 2 жыл бұрын
මටත් හිතෙනවා හැමදේම අත්හැරලා උමංදාවට යන්න හිත එකලස් කරගන නිදහසේ ඉන්න පුලුවන් 🙏🙏🙏
@roxshyevenzevenz8853
@roxshyevenzevenz8853 2 жыл бұрын
badagini d?
@sherinchathuranga7660
@sherinchathuranga7660 Жыл бұрын
අනිවාර්යයෙන්ම අපෙ හමුදුරැවනෙ කියන කතා සහතික ඇත්ත .
@kawsilukanugala7490
@kawsilukanugala7490 2 жыл бұрын
okkoma thiyanawa..budun wediya maga vitharai adu.....
@Ravi-jd1vg
@Ravi-jd1vg 2 жыл бұрын
God bless you mong
@pasindumalshan6129
@pasindumalshan6129 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@sriyapanditha2431
@sriyapanditha2431 2 жыл бұрын
Theruwan saranai oba wahanseta, anargai api hamadema agaya karanawa dewi pihitai!
@SunilPremarathna-h2d
@SunilPremarathna-h2d Жыл бұрын
අපේ හාමුදුරැවනේ කැපවිම සහ වැඩපිලිවල ගැන ඉතාමත් සතුටුයි ඒවගේම දකුනෙ අය හැටියට අපිට හරිම ආඩම්බරයි නමුත් එදා ගාල්ලෙදි දේසනා කරපු ආකාරය සහ අද දේසනාව ගැන සතුටුවෙන්න බැහැ යම් යම් කරැනු ආගමට පටහැනිමයි
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
අවුරුදු 74; ආණ්ඩු කරපු දේසපාලුවො ලංකාව දියුණු කලේ නෑ දේසපාලුවො ඔක්කොම දියුණු උනා මිසක් වමනය යනවා මතක් උනත් . මේ ස්වාමින්වහන්සේගේ අවවාද පිලිගන්න බන්කොලොත් රට ගොඩ ගන්න සියලුම දෙනා සමගියෙන් එකතු වෙන්න ඔබ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏 🌹 ❤
@indunilmendis815
@indunilmendis815 2 жыл бұрын
ඔබ වහන්සේට බනින අය වගේම හොද කියන අය සිට්නවා. එය ලෝකයේ ස්වභාවයයි.
@sandushnawanjana
@sandushnawanjana 2 жыл бұрын
කොහෙද ඉතින් ඒක මෙයාට තේරුම් ගන්ඩ බැහැනෙ. පාරෙ යද්දී බුරන බල්ලන්ට ගල් ගගහා ඉන්න ගියොත් යන ගමන යන්ඩ වෙන්නෙ නැහැ අන්න ඒ වගේ තමයි.
@lbmanika7551
@lbmanika7551 2 жыл бұрын
p
@naradadarshana8023
@naradadarshana8023 Жыл бұрын
Ow amma,budu dahame saba ytharthaya pahadili krnwa
@dammikamalani9281
@dammikamalani9281 2 жыл бұрын
Teruwan saranay oba wahanseta nirogi wewa suwapat wewa dirgau wewa
@thunuruhimasara2295
@thunuruhimasara2295 2 жыл бұрын
🙏 ඔබ වහන්සේගේ උත්සාහය සාර්තක වේවා !! බුදු සරණයි 🙏
@wishwa1031
@wishwa1031 2 жыл бұрын
ලස්සනයි
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි හාමුදුරුවනේ 💪💪👍👍
@kumaramuhan2249
@kumaramuhan2249 2 жыл бұрын
අපේ රත්තරන් වහන්සේගේ මාලිගාව
@kramanoj1
@kramanoj1 2 жыл бұрын
අති විශිෂ්ටයි ස්වාමින්වහන්ස 🙏🙏🙏 ලෝකේ කොහෙවත් නැති, අපේ රටේ පමණක් අති, කාට වටින්නේ නැති උනත් මට වටින one and only "උමංදාව "
@RamithD
@RamithD 2 жыл бұрын
Amazing place 👍👍
@jesteryt9739
@jesteryt9739 2 жыл бұрын
Supiri .
@tilinitilini5546
@tilinitilini5546 2 жыл бұрын
🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@ruwanvishwa1908
@ruwanvishwa1908 2 жыл бұрын
There is Great Leadership 🙏
@thusithasampath4844
@thusithasampath4844 2 жыл бұрын
නිවන දුර උනාට හාමුදුරුවනේ හොද project එකක්
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
අති විශ්ස්ටයි 💦💙💦💙🙏🙏🙏🙏💦💙💦💙💦💙🙏🙏🙏💦💙🙏💦💙🙏💦
@thelifeacer2485
@thelifeacer2485 2 жыл бұрын
කවුරු මොනවා කිවුවත් හැමදාම සමාජෙට අර්තවත් දෙයක් දීපු තැනක් තමා උමන්දාව...පුදගලික මතවාද වෙනස් වෙන්න පුලුවන්. ඒත් කාලීනව වෙනස් දෙයක් කරපු තැනක්..ජය වේවා
@සිහිනෙන්අවදිවීම
@සිහිනෙන්අවදිවීම 2 жыл бұрын
හරිම පිලිවෙලයි දකිනකොට හරම සතුටුයි අපේ හාමුදුරුවනේ....🙏🙏🙏
@Tmd1vo
@Tmd1vo 2 жыл бұрын
අනේ ඔයා කවුද, සිහිනෙන් අවධිවෙලාද දැන්, 🙂, ඒ කියන්නෙ අඩු තරමින් ආර්‍ය මගට ඇතුලු වෙලා කියලනෙ,අර ස්වාමීන් වහන්සේගේ වචන වලින් කියන්වනම්, මේ ගොන් හැත්ත ( ලෝකයා ) දකින කොට නම් ,මට නම් නිදාගන්නමයි හිතෙන්නෙ.
@සිහිනෙන්අවදිවීම
@සිහිනෙන්අවදිවීම 2 жыл бұрын
කවුරු උනත් හොද දෙයක් කරනවනම් අපි ඒකට සතුට වෙන්න ඕන ඒක ගිහිද පැවිදිද සිංහල ද දෙමලද අදාල නැ ආගම අදාල නෑ ඒ හාමුදුරුවෝ කිව්වත් ඒ පිලිවෙලට, පිරිසිදුකමට, විවුර්ත බවට,රිජු බවට, මං නම් මාරම කැමතියි.
@සිහිනෙන්අවදිවීම
@සිහිනෙන්අවදිවීම 2 жыл бұрын
තමන්ගෙ සිත දිහා බලන්න
@Tmd1vo
@Tmd1vo 2 жыл бұрын
@@සිහිනෙන්අවදිවීම චිත්‌තේන නීයති ලෝකෝ චිත්‌තේන පරිකස්‌සති චිත්‌තස්‌ස ඒකධම්‌මස්‌ස සබ්‌බේව වසමන්‌වගූති “සිත විසිනුයි මේ සත්වයාව කැඳවගෙන යන්නෙ. සිතින්මයි ඇදගෙන යන්නෙ. හැමදෙනාම වසඟ වෙච්ච එකම එක දේත් සිතමයි.”
@සිහිනෙන්අවදිවීම
@සිහිනෙන්අවදිවීම 2 жыл бұрын
@@Tmd1vo නමස්කාරය වේවා!!!වන්දනා වේවා! චිත්තේන නීයතී ලෝකො.. 🙏🙏🙏
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Umandava උමන්දාව විහාරය
3:37
PARAMI TV පාරමී නාලිකාව
Рет қаралды 20 М.