දවසගානෙ අස්වැන්න වැඩිවෙන ගම්පහ පුංචි උමන්දාව - Nilantha Dilruk's Gampaha Umandawa

  Рет қаралды 225,998

Aluth Lokaya

Aluth Lokaya

2 жыл бұрын

දවසගානෙ අස්වැන්න වැඩිවෙන ගම්පහ පුංචි උමන්දාව - Nilantha Dilruk's Gampaha Umandawa
Like 👍 comment 🖊️Share
කතා කරන්න අපිට - Official contact number - +94 76 314 44 05 (Gayan)
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#NilanthaDliruk #Umanadawa #AluthLokaya

Пікірлер: 477
@kirshathapranandu7221
@kirshathapranandu7221 2 жыл бұрын
නිලන්ත මහත්තයා ඔයගෙ අස්වැන්න දිනෙන් දින වැඩි වේවා
@janakashamila1805
@janakashamila1805 2 жыл бұрын
අපේ අය දැන් තේරුම් අරන් වෙනස් වෙමින් පවතිනව දැකීමත් වාසනාවක්... හැමෝටම පුලුවන් විදිහට අපි අපේ රත්තරං පොලොවෙන් වැඩ ගමු ♥️♥️♥️♥️♥️🙏🏻
@npsone2186
@npsone2186 2 жыл бұрын
වචනයෙන් විතරක් නැතුව ක්‍රියාවෙන්ම පෙන්නපු රටට ආදරය කරන ආදරණීය මනුස්සයෙක් මමත් ගොඩක් ආස කරන පිංවන්ත මනුස්සයෙක් නිලන්ත ❤️ මහත්තයා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️🙏.
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 2 жыл бұрын
ඇස්වහක් කටවහක් ඔබතුමාගේ ගොවිතැනට වදින්න එපා ඔබතුමා ගාව සේවය කරන අයටත් හොඳින් සලකන්න තෙරුන් සරණයි
@sirimaliyanage7505
@sirimaliyanage7505 2 жыл бұрын
රත්තරන් පුතේ දකින්න හරිම ආසයි. හෙලයන්ගෙ දක්ෂකම්.මේ වාගේ රටට ආදරය කරන දරුවන්. අපිටත් ලංකාවට ආපු දවසක බලන්න පුලුවන් ද?තෙරුවන් සරණයි. Gladys Amma Australia.
@dpfhewagamage3906
@dpfhewagamage3906 2 жыл бұрын
මගේ සුබපැතුම් එක්කරමි.
@TheNaturevi
@TheNaturevi 2 жыл бұрын
තෙරුවන් සරණයි ❤️
@mahinda105
@mahinda105 2 жыл бұрын
Dear Sir, You can start shopping chain for organic foods.All rich people pay very high prices for organic food.This way only the healthy food can get popular and the real place for it. Our people knowingly eat food with poison because real healthy food can not find normal market. All professors who talk on behalf chemical fertilizer will secretly buy your organic products. Then real organic farmers know they have a place to sell their products with better price. You are a businessman with forward thinking can Change our society. May triple gem bless you!
@damindaranjan7920
@damindaranjan7920 2 жыл бұрын
මෙතුමා ගොඩක් හොද අදහස් තියෙන, මනුස්සකමින් පිරුනු අයෙක් බව පැහැදිලියි. ඒ බව අනුන්ට ගරුසරු ඇතිව කරන කතාවෙන්ම පැහැදිලියි. බුදු සරණයි ඔබ තුමාට
@jasonsl322
@jasonsl322 2 жыл бұрын
එක හිතින්ම කියන්නේ රටට වටින මනුස්සයෙක්...ජයවේවා
@jayanthiperera6021
@jayanthiperera6021 2 жыл бұрын
උමන්දාවල් තව තව බෝ වේවා. ...... සමන්ත්‍රභද්‍ර ස්වාමින් වහන්සේටත් ඔබතුමාටත් දීර්ගායුෂ නීරෝගිසුව ලැබේවා
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
👍
@uppam
@uppam 2 жыл бұрын
හාමදුරැවරැ ඉන්නෙ අල බතල හිටවන්නද.
@user-yh1vd7nq9p
@user-yh1vd7nq9p 2 жыл бұрын
Ane mahaththaya apitath asay me wage patan ganna udw karanna puluwnda kohomada phora hadaganna
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 жыл бұрын
@@uppam හාමුදුරුවෝ නමක් යනු ගිහියන්ට අර්තයෙන් හා දර්මයෙන් අනුශාසනා කල යුතු පිරිසකි🙏 උමන්දාවේ ස්වාමීන් වහන්සේ විසින් අර්තයෙන් අනුශාසනා කලයුතු දෙය ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වයි🙏❤️
@uppam
@uppam 2 жыл бұрын
@@Madhusanka_K.L.S. අර්ථයෙන් ධර්මයෙන් පෙන්වා දිය යුත්තෙ අාශාවෙන් ලෝභයෙන් දිව යන සත්වයන්ට එහි නිරර්ථක බව සහ එයින් ගැලවීමයි. මෙම සමන්ත බද්‍ර වැන්න වුන් සිවුරට මුවා වී තව තවත් ඡනතාව ලෞකික අාශාවන්ට පොලඹවා තමන් සුඛ විහරණය සලස්වාගැනීමයි. මොහු තමන් විසින් අටවාගත් ධර්මයක් යෙදවා ගෙන බුදුදහම තේරැම් ගැනීමට නොහැකි අසරණයන් පිරිසක් රවටා ගැනීමට ක්‍රියාකරනවා. මෙවැන්නන් බුද්ධ කාලයේදීද දඹදිව සිටියා.
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
ඔබතුමාගේ කතාව සහතික ඇත්ත....රටට විනකරන මේ නාකි හැත්ත ගෙදර ගිහින්...රටට ඇත්තටම ආදරය කරන ගොවියා රජ කරවන උතුමෙක් බිහිවෙවා....🙏🙏🙏🙏
@ireshalakmini3309
@ireshalakmini3309 2 жыл бұрын
M ..
@thaalamathra
@thaalamathra 2 жыл бұрын
අති විශිෂ්ටයි 🙏🙏🙏... ලංකාව පුරා උමංදාව පැතිරේවා! මුළු ලංකාවම උමංදාවක්‌ වේවා! 🙏🙏🙏
@uthpalakarunathilaka8210
@uthpalakarunathilaka8210 2 жыл бұрын
ලංකාවට ඕනෙ ප්‍රයොගික මිනිස්සු කටින් බතල හිටවන මිනිස්සු නෙමෙයි ඔබතුමා රටට ගොඩක් වටිනවා
@janaagri257
@janaagri257 2 жыл бұрын
ඔබ තුමාට දීර්ගයුස පතනවා..❤️❤️❤️
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
හරිම සතුටුයි අපේ උමන්දවේ හාමුදුරවො කරන වැඩසටහන ලංකාව පුරාම වියප්ට්ට වේවා mau බිම සරුසාර වේවා ඔබතුම ඇතුළු හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@kamalarangani1801
@kamalarangani1801 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏👍👍
@jayasanka3096
@jayasanka3096 2 жыл бұрын
Ubala wage nugath minissu inna Kal salli thiyana eka anith minissunge sramaya hura kala loketa pennai mama thamai lokema uthum minisa kiyala ...ethakam ewa wenuwe koti ganan salli yata karala ahinsaka duppath minissu ewage wada karanne
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
ඇමරිකාවේ ගොවිමහතා තමා ඉතාමත්ම පොහොසත් . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@Binari1996
@Binari1996 2 жыл бұрын
නිධානයක් උඩ ඉන්න මිනිස්සු ඇයි හිගාකන්නේ..🤔😥. මෙතෙක්කල් රට කල දේෂපාළුවෝ වගකිව යුතුමයි.
@user-wv7xj3ok5r
@user-wv7xj3ok5r 2 жыл бұрын
ඔබතුමාගෙ කථාව ඇත්ත..ගොවියාට නිසි තැන දුන්නාම් රට සංවර්ධනය කරන්ඩ පුළුවන්..
@anurangagamage9579
@anurangagamage9579 2 жыл бұрын
කරලා තියන වැඩේ නම් බොහොම වටිනවා. තවත් නම් ඔබතුමා දේශපාලුවෝන්ට කඩේ යන්න එපා කියලා ඉල්ලනවා.
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
තරුණ ධනවත් ව්‍යාපාරිකයෙක් දේශපාලකයකු ට කඩේ නොයාම ගැන සතුටුයි 👍
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
මෙයා උඩින් ම කඩේ ගියපු කෙනෙක් තමයි 😂😂 ගෝඨාභය දිනපු දවසේ පාරේ කිරිබත් දන්සලකුත‍් දුන්නා මෙයා 😁
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
වෙන්න පුලුවන් . වර්තමානය ආදර්ශමත්. අපි සුබ පතමු
@upulkumara995
@upulkumara995 2 жыл бұрын
මෙයා නියමෙටම කඩේ ගිය කෙනෙක්. දැන්වැල් බයිල
@ireshairesha7378
@ireshairesha7378 Жыл бұрын
මූ හොදට කඩේ ගිය එකෙක් තමා බන් මහින්දට
@myterritory3524
@myterritory3524 Жыл бұрын
@@ireshairesha7378 පරන වැරදි තේරුම් ගන්න එක තමයි වැදගත් . වැරැද්ද නැවත නැවත කරනවා නම් එයා යටත් වැසි⁣යෙක්
@manjuplaystore1857
@manjuplaystore1857 2 жыл бұрын
තෙරුවන් සරණින් මේ මහතාගේ මේ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා ....මුලු රටේම මෙවැනි කටයුතු බිහිවෙවා...මේ රට සෞභාග්‍යමත් රටක් වේවා 🙏🙏🙏
@radikarunathilaka3565
@radikarunathilaka3565 2 жыл бұрын
හරිම අගෙයි.මෙතන වවලා තියෙන්නේ හොදම බන්ඩක්කා ඇත්දල වර්ගය..තක්කාලි ගොරක තක්කාලි හොදම වර්ගය ..ඇත්තටම මේ විදියට හිතලා හැමෝම තමන්ට අවශ්‍ය දේ පුන්චි යට හරි වගාකරගන්නවානම් කොයි තරම් අගෙයි ද..කම්මැලි කම තමයි ඔක්කොටම හේතුව ...❤🙏
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 2 жыл бұрын
Eka aththa.apita unanduwa. Uthsahaya thiyanawanam pochchiyaka hari wawanna puluwan .mamath slab eke pochchiwala wawala punchi gewaththak hadagena thiyenne..eka puduma sathutak.....
@radikarunathilaka3565
@radikarunathilaka3565 2 жыл бұрын
@@sujeewapriyanthi9247 ❤🙏
@isurugamage7992
@isurugamage7992 2 жыл бұрын
ඔනෑම දේක ඉස්සරහට රට කියන කෑල්ල දාල තිබෙනවනම් අපේ රටේඉන්න සමහර මිනිස්සුන්ට ඊටවඩා දෙයක් නැහ.මේ දේවල් දැකලවත් මිනිස්සු හැදෙන්න ඕන .ඔබතුමාට බොහොමත්ම පිං මේ වැඩසටහන පෙන්නුවට. සුවපත් වෙත්වා.
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
අපි හැමෝම නිලන්ත මහත්මයා වගෙ පටන් ගමු.නිලන්ත මහත්මයාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 2 жыл бұрын
පාපතර කාලකන්නි තිරිසන් 225 පන්නන්න ඕනි සමහර ගොවියෝ තෙල් බෙහෙත් වස ඉල්ලා කෑ ගහනවා පෙළපාලි යනවා. කන් දිගම මහත්තයා නාලක සේනාදීර ගැමියා මිනුවන්ගොඩ නිමල් ගොවි මහතා අනෝජ් ද සිල්වා ඔබතුමාලගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ වාඩි කරන්ඩ මේ කාලකන්නි කුශිකර්ම ඇමති කෘෂිකර්ම නිලධාරීන් මහා පව්කාරිය න්
@suuurocks3926
@suuurocks3926 2 жыл бұрын
නියමයි .... නිලන්ත මහතා ඔබට වගෙම උමංදාවට ජයවෙවා .....
@pubudusiriwardena2969
@pubudusiriwardena2969 2 жыл бұрын
මමත් එනවා දවසක උමන්දාව බලන්න ඔබ තුමාගේ ...
@lakmalvithana4644
@lakmalvithana4644 2 жыл бұрын
ගම්පහ අපිට අඩම්බරයක් යාකෝ ..මේතුමා හොද කතාවක් කියන්නේ රටටම ...
@HELAYO
@HELAYO 2 жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් ජය වේවා
@thilaksiriweeramunda2788
@thilaksiriweeramunda2788 2 жыл бұрын
ඔබ වැනි අය අපේ හෙලබිමට ඉතා අගෙයි
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 2 жыл бұрын
ඔබේ ආදර්ශය හරිම වටිනවා .ජයවේවා !!!
@jayalathsoma
@jayalathsoma 2 жыл бұрын
බිත්තර වල දාන දිනේ ලියන්න පුරුදු වෙන්න. රක්කන්න ඔීනෙ අලුත් බිත්තර.ඔබ කරන සියලු වැඩ මමත් කෙරුව.දැනට සත්තු නැතුව වගා වැඩ කරනව. හැමෝම මෙහෙම තමන්ට තියෙන ඉඩේ කරා නම් අද කොහොම තියෙයිද රට.ඔතන කංකුං,ගොටුකොළ,අඟුනකොළ,තෙබු,කැඳ හදන කොළවර්ග ටිකක් එහෙම හිටවන්න.කුකුල් බෙටිත් පෝරක්නෙ.හොඳ ආදර්ශයක්.
@user-vq5jl6fm3c
@user-vq5jl6fm3c 2 жыл бұрын
ඔබ තුමාගේ නම්බර් එකක් දෙන්න පුලුවන්ද
@jayalathsoma
@jayalathsoma 2 жыл бұрын
@@user-vq5jl6fm3c නම්බර් එක දෙන්න පුලුවන් ඒත් මම ලංකාවෙ නෙවෙයි පදිංචිය. මෙතන නම් ලියන්න බැහැ.
@pramuditharook1128
@pramuditharook1128 2 жыл бұрын
සුපිරි මනුස්සයෙක් මේන්න මිනිස්සු මෙ වගේ මිනිස්සු දේශපාලනට එන්න ඔන...
@chandranihewasinghe6125
@chandranihewasinghe6125 Жыл бұрын
Ratama Umandawak karamu. Mamath yanner inne Umandawa balala ape gedarath Umandawak karannna..
@asha-sl9pi
@asha-sl9pi 2 жыл бұрын
හොද ආදර්ශයක් රටට..
@shanaonline7373
@shanaonline7373 2 жыл бұрын
සමන්තභද්‍ර සාමින්වහන්සෙගෙ නිදානයක් උඩ හිගා කන්නෙපා කිව්ව වචනය හිතට අරන් හැදුන මනුස්සයෙක්. මොකද මන් එක හොදඅ උන්වහන්සෙගෙ video බලල අව්රුදු 20ක් තිස්සෙ අත ඇරල දාල තිබුන පර්චස් 45ක මඩ වගුරක් දැන් සරුසාර භුමියක් හැමදාම මම වැඩ ඇරිල ඇවිල්ල පැයක් දෙකක් හම්බෙන වෙලාවෙන් අස් කරල සති අන්ත නිවාඩු දවස්වල දවසෙම වැඩ කලා දැනට කෙසෙල් / මිරිස් / මුකුණු වැන්න වගා විදිහට කරනවා දැන් කෙසෙල් ගස් වල කැන් කපනවා මෙ සතියෙ වට්ටක්ක වගා කලා දැන් පැල ඇවිත් හැම එළවළුවක්ම වගා කරල ගෙදරට ඔන එළවළු වලින් 80%ක් කඩෙන් ගෙන එක නතර කරනවා මගෙ 1නි target එක එක.
@diamond.1234
@diamond.1234 2 жыл бұрын
කවුරු හරි කියනකන් ඉන්න ඕනද ඕක කරන්න .. ඕකෙ සම්පුර්ණ credit එක යන්න ඕන උබට නැතුව අර සමන්තබද්‍ර ට නෙවෙ
@youd7493
@youd7493 2 жыл бұрын
Wawane eke raha danne wawana ewnma thamai, kaden gena ewama gilinna balan inna ewnta ewa terenne na. 👍
@shanaonline7373
@shanaonline7373 2 жыл бұрын
@@diamond.1234 ඔයා හිතනවට වඩා මන් ගොඩක් busy brother මන් අව්රුදු ගානක් වැඩ කලෙ කොලඹ පුටුවක වාඩිවෙලා හිටියට අමාරු රස්සාවක්. දැන් මන් government මුන් වහන්සෙගෙ මෙ වැඩ සටහන් දැකල තමයි මගෙ ඔලුවට ආවෙ එතන හදන්න ඔන කියන අදහස මගෙ මහන්සිය උනාට උන්වහන්සෙ මොන මති මතාන්තරෙ හිටියත් උනමන්දාව කියන දැක්ම මට ඔලුවට හොදට වැදුනා.
@shanaonline7373
@shanaonline7373 2 жыл бұрын
@@youd7493 අනිවාර්යයෙන්ම බොහොම ස්තුති මචන්❤️
@k.a.d8858
@k.a.d8858 2 жыл бұрын
උමන්දාවෙ ගොවිතැන් පමනක් නොවෙයි. රටටම ආදර්ශයක් ගන්න පුලුවන් ස්ථානයක්. ස්වාමීන් වහන්සේ ගෙන් උපදෙස් ගන්න පුලුවන් නමි මේ රට දිව්‍ය ලොකයක් කරන්න පූලවන්
@adfuyt5236
@adfuyt5236 2 жыл бұрын
අනිවාර්යයෙන්
@samanthisamanthi7563
@samanthisamanthi7563 2 жыл бұрын
ජයවේවා නිලන්ත මහත්තයාට ඒ වගේම මුලු ශ්‍රී ලංකාවම උමන්දාවක්ම වේවා .....
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
මැල්සිරිපුර උමන්දා පුණ්‍ය භූමිය නිර්මාණය කල වර්තමාන ජීවමාණ බුදුන් වහන්සේ වන දීපෝද්තම සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ලෝකය උඩුගම්බලා හරවා යවන කාලයක ඔබ උපත ලබා ඇත්තේය..වැඩි කලක් යන්නට පෙර මුලු ලංකාවම උමන්දාවක් වන බව දතයුතුය...මේ පුණ්‍ය භූමිය ධන නිධානයක් අප ඒ නිධානය මතුකර ගනිමු...පින්වත් නිලන්ත දිල්රුක් මැතිතුමාට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප ආශිර්වාද කරමු...ඔබතුමාට තෙරුවන් සරණයි...
@koshalee25anjana72
@koshalee25anjana72 2 жыл бұрын
තෙරුවන් සරණයි ..!🙏🙏🙏 සියලු දෙනාටම නිධානයේ දොර විවර කර ගැනීමට ප්‍රඤාව පහල වේවා ..!🙏🙏🙏 ජය වේවා ...!🙏👍👍 ජාතිය විවර කරන්නේ උමංදාවයි..💖💖💖💖💖💖💖
@offroadlover2976
@offroadlover2976 2 жыл бұрын
හැමදේම නෑ බෑ ගගා ඉන්නෙ නැතුව මොනවා හරි දෙයක් තමන් කරන්න ඕන ❤️
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
නිලන්ත මහත්තයාගේ දැක්ම සුපිරි ඇත්තටම හරිම සතුටුයි ඔබතුමා වගේ අය තමා රට බාරගන්න ඕනෑ. හරිම ලස්සන ගොවිපලක් ජයවේවා
@malanisilva1888
@malanisilva1888 2 жыл бұрын
හරි සතුට ක් දකිනවා ලංකාවේ ⁣දේශපාලකයින්ගේ වැඩ නිසා ලංකාව කනවා මේ වගේ මිනිස්සු දවසින් දවස බිහිවේවා
@sarangachinthaka8747
@sarangachinthaka8747 2 жыл бұрын
ඔබවගේ තව දහයක් හිටියනම් මේ රට ගොඩ.අපිට ඕන ඔයවගේ නව චින්තනයක් තියෙන අය.මමත් වගා කරනව.ඔබ තුමාගෙන් එක උදවුවක් ඉල්ලනව මට ගොරක තක්කාලි ඇට ටිකක් ගන්න පුලුවන්ද.ඔබතුමාට බුදුසරණයි .
@skmusic6990
@skmusic6990 2 жыл бұрын
තමන්ට තියන විදිහට එක එළවළුවක් හරි තමගේ ගෙවත්තේ හදා ගන්න පුලුවන් නම් මේ වගේ video බලලාවත් ගොඩක් හොදයි' ...
@SSs-nx9wx
@SSs-nx9wx 2 жыл бұрын
ඔබතුමා මේ දෙන ආදර්ශයට.බොහොම ස්තුති .යි..ජයෙන් ජය...
@leelanandaherath6396
@leelanandaherath6396 2 жыл бұрын
අපේ ගෙදරත් මල් පෝච්චිව වැල එළවළු හදලා තියෙන්නේ හරිම ලස්සනයි
@kapilagayamuni6677
@kapilagayamuni6677 2 жыл бұрын
ඔබ තුමා හොද අදර්ශයක් දේන්නේ බුදුසරණයි ..
@darsakaekanayaka1650
@darsakaekanayaka1650 2 жыл бұрын
බොහොම ස්තූතියි අපිත් උත්සහ කරනවා.
@sanjeewamadushanka5664
@sanjeewamadushanka5664 2 жыл бұрын
අනිවාර්යෙන් නිලන්ත මහත්තයෝ.
@Gaming_GodsX
@Gaming_GodsX 2 жыл бұрын
දැක්කම හරි සතුටක් දැනුනා .දිනෙන් දින දියුණු වේවා
@chamindarohanrathnayaka3360
@chamindarohanrathnayaka3360 2 жыл бұрын
ගොවියාගේ දුක අදුනන හොදම ගනයේ මනුස්සයෙක්
@ashokakumudini8266
@ashokakumudini8266 2 жыл бұрын
ඇත්තමයි ඔබතුමා තමයි හොඳම වටිනාම කතාව කිව්වේ. හරිම ඇත්ත කිව්වේ.මේ වගේ දැක්මක් ඇති වටිනා මිනිස්සු මේ රටේ ඉන්න එකම වාසනාවක් ඒත් කෘෂිකර්ම නිලධාරීන්ට ගෙවන මුදල් අපරාදේ. උන්ගෙන් සත පහක වැඩක් නැහැ. උන් මේ වගේ අයගෙන් ඉගෙන ගන්න ඕන .ඔබ පරමාදර්ශී ව්‍යාපාරිකයෙක්.රටට ජාතියට ණය නැති පුරවැසියෙක්.සුබපැතුම්
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 2 жыл бұрын
සහතික ඇත්ත කතාව මහත්මයා දිනෙන් දින දියුණු වේවා
@keshimanga
@keshimanga 2 жыл бұрын
ගොවියාට නිසි තැන දුන්නා නම් අද අපේ රටට මේ වියසන ඇති නොවන බව නම් පැහැදිලියි. අතීතයේ තිබූ අපගේ කෘෂි ක්‍රම වේදයන් නැවත මිනිසුන් අතර ප්‍රචලිත කල යුතුය. ඔබතුමාගේ වගාව තව තවත් සාර්ථක වේවා. තෙරුවන් සරණයි.
@ashokakumudini8266
@ashokakumudini8266 2 жыл бұрын
ඔබතුමාගෙ කටෙ මසුරන් දාන්න වටිනවා
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
ඔබගේ අවංකකමට ගරුකරනව.🙏
@thilaksiriweeramunda2788
@thilaksiriweeramunda2788 2 жыл бұрын
කන්දේගම මහත්මා හමුවෙන්න හොඳ දැනුමක් ලබා ගන්ට පුළුවන්
@slchumpa2966
@slchumpa2966 2 жыл бұрын
හරිම අපූරුයි .ඔබතුමාගේ වගාව සරුසාර වේවා .
@animalfrnd
@animalfrnd 2 жыл бұрын
කුකුල්ලො සියල්ලට අභය දානය දෙන එක කොච්චර පිනක්ද ? ඔබ තුමා විශිෂ්ඨ කෙනෙක් 👍❤️ අම්මට බිත්තර ටිකක් රකින්නත් දෙන්න පවු අහිංසක සතුන් ආස ඇති තමන්ගෙ ලමයි බලන්නත් උපයක සෑම දෙයක්ම ධර්මානුකූලව වෙන එක කොච්චර පිනක්ද සතුටුයි සතුන් මරන්නෙ නැහැ කියලා ඇහුවහම 🙏
@dammikaharischandra6094
@dammikaharischandra6094 2 жыл бұрын
Anee ape මිනිස්සු කොච්චර nam hodaida ,,balanko නිලන්ත aiyagee පොදු අදහස ,,,,හැමෝම gana හිතලා karana dewal ,,,,බුදු සරණයි aiya
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
ආණ්ඩුවට බැන බැන පිනට කන්න බලන් ඉන්නේ උත්සාහය නෑ. සිංහල ජාතිය කුසිත වෙලා
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
ඔබ තුමන්ලා අපේ රටට සවියක්..🙏🌹❤🇱🇰👍
@indikesamarakoon1037
@indikesamarakoon1037 2 жыл бұрын
You are givin a big ensample to our farmer. Thank you very much dear sir!!!!
@kumudukoswatta2477
@kumudukoswatta2477 2 жыл бұрын
හරිම සතුටක් මේ වගාවන් දැකීමත්,තව තවත් ඔබතුමන්ට සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා !දියුණුවෙන් දියුණුවටම පත්වේවා" !
@Realeye66
@Realeye66 2 жыл бұрын
A beautiful land , he keeps it perfectly, I’m so delighted, cheers
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි !
@npana8066
@npana8066 2 жыл бұрын
ගරු මහත්මයාණනි, ඔබගේ ක්‍රියාව අපේ රටේ ඉන්න කම්මැලියන්ට පුරසාරං කාරයින්ට හොදම ආදර්ශයකි. ඔබගේ කදිම සංකල්පයට , ඒ පරිසරයට මී මැස්සන් ජනපද කීපයක් එකතුකරගත්තොත් ඒ වටිනාකම මිල කරන්න බැහැ. එය කාබනික වගාවේ අංගයක් වන අතර ඔබගේ බෝග පරාගනයට උපකාරී වනු ඇත. ඊට අදාලව පමණක් මම අදහසක් හෝ උපකාරයක් එකතු කිරීමට කැමැත්තෙමි. ඒ රටේ ස්වභාවධර්මය හා පරිසරය වෙනුවෙන්. Thank you.
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
නියම කතාව ❤
@nalindesilva881
@nalindesilva881 2 жыл бұрын
A Gentleman who blessed by the mother of nature. And a classic example to the so called rich people. This family is Rich from the roots. 💐
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
Excellent 👌🏾👍🏾
@ysheka6392
@ysheka6392 2 жыл бұрын
ජයවේවා බුදුසරණයි
@chinthakaherath7856
@chinthakaherath7856 2 жыл бұрын
ඔබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වේවා ?
@Anjanakeerawella283
@Anjanakeerawella283 2 жыл бұрын
🇱🇰🌹... ආඩම්බරයක්
@sunilshantha6791
@sunilshantha6791 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
ඔබතුමා දකිද්දී මගේ උතුම් ජාතිය රට දවසක නැගිටිනවා එය වැඩි ඈතක නොවන බව දැනෙනවා
@choolarathnaalwis4197
@choolarathnaalwis4197 Жыл бұрын
අපෙත් ඉන්නවා නමට ඔය කියන නිලඩරින් 👍👍👍
@gamagasunitra1960
@gamagasunitra1960 2 жыл бұрын
බුදු සරණයි. උමන්දාවෙඅපේසූවාමින්වාහන්සේට.බුදු බව.අත්වෙවාමිනිස්සුන්ටවගාකරන්නකියලාදිලාදැනුවත්කරලාඅපේරටගොඩදාන්නහධනවාටබෝහොපින්🙏🌼🙏🌼🙏🌼❤❤❤❤❤❤❤
@thamarasandanayaka2526
@thamarasandanayaka2526 Жыл бұрын
Nilantha mahathage gowithana athulu siyalu wyaparika katauthu diunuwen diunuwata pathwewa.Theruwan saranai obathumata.
@madumalbandara6518
@madumalbandara6518 2 жыл бұрын
Teruwan saranai සියලුම දෙනාට
@padminirupasinghea3715
@padminirupasinghea3715 2 жыл бұрын
හරිම සතුයි තවතවත් දියුනුවෙවා
@devikamadawala2371
@devikamadawala2371 2 жыл бұрын
Very happy to see this valuable video.True people. All the best!
@chamindajanaka4101
@chamindajanaka4101 2 жыл бұрын
Niyamai congratulations srilanka 🙏🙏🙏👍👍
@ramanigunasekara9514
@ramanigunasekara9514 2 жыл бұрын
Very happy to see this.good luck
@kandymafia1747
@kandymafia1747 2 жыл бұрын
ජයවේවා ඔබතුමන්ලාට
@krishanthakumara1531
@krishanthakumara1531 2 жыл бұрын
ඔබතුමා අන් අයට කියනවා වගේම ක්‍රියාවෙනුත් ඔප්පු කරලා පෙන්නනවා දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි
@mnb5981
@mnb5981 2 жыл бұрын
අනිවාර්යයෙන් තව තවත් සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව අපේ ගමේ ආඩම්බරයි ඔබ ගැන
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ආව් සූපිරි 🇱🇰💪🏾💪🏾👍🏾👌🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි.
@kanchananawarathna2511
@kanchananawarathna2511 2 жыл бұрын
හරිම සතුටුයි මෙවා දකිනකොට ඔබතුමට ජයවෙවා
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Wow.. Great 👍🏼
@sangeethanjalee209
@sangeethanjalee209 2 жыл бұрын
මේ වගේ 100ක් හැදුනොත් අපේ රටට මේ දේසපාලුවෝ ඕනෙම නෑ . වතුරෙන් දුවන්න පුළුවන් වාහනත් හදලා ( එහෙම දරුවෙක් ඉන්නවානේ )පේටන්ට් දෙන්න බැරිනම් තියාගන්න කියලා, හදන්න ගන්න තියෙන්නේ . එහෙම වුනොත් ලංකාව පරද්දන්න රටක් නැති වෙනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Aththakathawa
@chandanasusantha8253
@chandanasusantha8253 2 жыл бұрын
Budusarani budusarani budusarani
@tinula
@tinula 2 жыл бұрын
ජවවේවා දින දින අස්වැන්න වැඩිවේවා. මට නම් ලොකු ඉඩක් නැහැ නමුත් පර්චස් 1.5 ක් විතර ඉඩෙත් මම නම් උපරිමයෙන් වවලා තියෙන්නේ. නියම රෙට් පොරවල් තමයි මේ. ක්‍රියාවෙන් ම පෙන්වන දේ තමයි ඉස්තරම්.
@senanayakamcp360
@senanayakamcp360 2 жыл бұрын
Aththa kathawa
@sheni6004
@sheni6004 2 жыл бұрын
👌 නියමයි...
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 2 жыл бұрын
තවත් ඔබ වැනි සිතුම් පැතුම් ඇති මිනිසුන් භිහි වේවා.
@ranjanikodagoda812
@ranjanikodagoda812 2 жыл бұрын
Happy to see your vegetable farm. Good luck. Jayawewa.
@nilminisadamali5560
@nilminisadamali5560 2 жыл бұрын
නියමයි මහත්මයා ජයවේවා
@sooriyabandara3724
@sooriyabandara3724 2 жыл бұрын
තෙරුවන් සරණිනයි.
@anulaanu2439
@anulaanu2439 2 жыл бұрын
ඇත්ත ඔබ තුමා kiyanade හරියට වටිනවා a වචන math ආසයි umandawa බලන්න yanna onema දවසක yanna පුළුවන් නේද ... ඔබ තුමන් ta බුදු සරණයි
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
අපුරුයි. ස්තුතියි ඔබ තුමාට 🙏
@pradeepanishanthi89
@pradeepanishanthi89 2 жыл бұрын
බුදුසරණයි
@chathurangaekanayake1983
@chathurangaekanayake1983 2 жыл бұрын
තෙරුවන් සරණයි ! ජය වේවා !
@chaminichamini9197
@chaminichamini9197 2 жыл бұрын
ඔබ තුමාට ජයවේවා බුදුසරණයි
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 104 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 61 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 6 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
දිරිය මිනිස්සු...
16:29
Nilantha Dilruk
Рет қаралды 5 М.
සොබාදහමේ ගොවිපල ....
13:23
Nilantha Dilruk
Рет қаралды 38 М.
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 104 МЛН