ජර්මනියේ දී හමු වූ අරුම පුදුම තහනම් ගහ

  Рет қаралды 87,328

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
------------------------------
Cocounut Grove by Hotham / hothammusic
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3pii7Hi
Music promoted by Audio Library bit.ly/3PuaZlu
------------------------------
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 418
@indi15
@indi15 Жыл бұрын
රහත් ද නැද්ද සිල්වත් ද නැද්ද නෙවෙයි හොයන්න ඕන සියලු ම මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කරන සේවය ඔබ වහන්සේ ට නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා
@indi15
@indi15 Жыл бұрын
@@mythbuster4712 ඔව් ඔබ කියන දේ හරි ගොඩක් අය මේ ස්වාමීන් වහන්සේ ට bainawa නේ
@prasadmanjula9649
@prasadmanjula9649 Жыл бұрын
​@@mythbuster4712 ඇයි සිවුර ඇන්ද කියලා මොකද්ද ප්‍රශ්නේ
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@mythbuster4712umbala vagee kalakanni innakan ehema tamai hitanne
@indi15
@indi15 Жыл бұрын
සැම දෙනාටම ස්තුතියි යහපත් ලෙස comment කිරීම ගැන අනුන්ගේ කර්ම වලට අපි සම්බන්ධ නොවී ඉමු හොඳ ක්‍රියාව පමනක් ගනිමු
@indi15
@indi15 Жыл бұрын
@@mythbuster4712 🙏🙏
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
හාමුදුරුවනේ නව දැනුම සොයා දෙනවාට බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
අපේ රට ගොඩනැගිම වෙනුවෙන් ඔබ වහන්සේ කරනා මෙහෙවරට මම සැමදාම නමස්කාර කරම්.🙏🙏🙏❤❤❤
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
ස්වභාවධර්මය අපට නොමිලයේ බෙදා දෙන ශක්තීන් ගෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ නොකරන පාලකයන් හා නිලධාරීන් ට හොඳ පණිවිඩයක්! ඔබ වහන්සේ ගේ මග පෙන්වීම මත පිහිටා කටයුතු කළ හැකි නම් අනාගත පරපුරට යහපත් කාළයක් උදා වේවි! අධ්‍යාත්මික දියුණුව ට මාර්ගය ද භෞතික දියුණුවට මාර්ගය ද පෙන්වා දෙන අපේ කාලයේ බුදුන් ඔබ වහන්සේ මයි!🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@yapacreation
@yapacreation Жыл бұрын
ඔබ වහන්සේගේ ධනාත්මක සිතිවිලි.......
@anurachandrasiri268
@anurachandrasiri268 Жыл бұрын
@@mythbuster4712 උබ හරකෙක් බන්..යකෝ රහත් මගුලක් වැඩක් නෑ..මේ හාමුදුරුවො කරන සේවයෙන් දශමයක සේවයක් උබ මේ රටට කරල තියෙනවද....
@asokanalani3940
@asokanalani3940 Жыл бұрын
සොභාදහමේ ආශිර්වාදය ඔබ වහන්සේට පුදුම ආශිර්වදයක් වේවා 🙏 සාදු, සාදු, සාදු... 🙏🙏🙏
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 Жыл бұрын
😂🤣😂😂
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 Жыл бұрын
@@mythbuster4712 sira me hora ganayaa manasika ledak thiyenne 🤣🤣😂
@epleblomst91
@epleblomst91 Жыл бұрын
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@nltkmusic2334
@nltkmusic2334 Жыл бұрын
අපිට හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් මේ වගේ වැඩසටහන්වලින්❤❤❤
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@mythbuster4712umbala vagee kalakanni innakan ehema tamai hitanne
@Wishwaya-uz2eh
@Wishwaya-uz2eh Жыл бұрын
honda වැඩසටහනක් ගොඩක් වැදගත්,අපේ රටවල් වල මිනිස්සු මේ වගේ වටිනාකම දන්නේ නෑ
@power_lion1717
@power_lion1717 Жыл бұрын
​@@mythbuster4712ඔබෙ අම්මාට තාප්පුලන බැරිද කොල්ලෝ මේකා කැරි ජෙප්පෝගේ ගු කන එකෙක් 🤮🤮🤮🤮🤮🤮🤮🤮🖕
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@mythbuster4712umbala vagee kalakanni innakan ehema tamai hitanne
@kithsiriamarasekara9467
@kithsiriamarasekara9467 11 ай бұрын
උමංදාව නිසා දැන් ටික ටික රටේ ජනතාවත් අවදිවෙමින් සිටිනවා උමංදාවේ නිර්මාතෘ පිටිදූවේ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ඇතුළු කාර්යමණ්ඩලයටත් මේ රට දියුණු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 181
@TharukaRamanayake-ns3ro
@TharukaRamanayake-ns3ro 11 ай бұрын
රටක් හදන්න ඔබ වහන්සේ මහන්සිය ❤❤❤❤❤
@gamingwithalpha8171
@gamingwithalpha8171 Жыл бұрын
සොඳුරු සිත තුළ නිදහස් ම තැනක් වන සොබාදහම පරිසරයට හරිම ලස්සනක් ගෙන ඇත.
@bindu492
@bindu492 Жыл бұрын
ජාතිය අවදි කරන නූතන බුදුවරයානණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@bindu492
@bindu492 Жыл бұрын
නිවන කියන්නෙ මල්ලි පැටියෝ ඔයා කියන එක නෙවෙ .ඔයා හිතන එක නෙවේ . ජනතාව වෙනුවෙන් පූරණ කැපවීම . හා ඒ හැකියාව . ඔයාගේ ගුරා ඔයා රවට්ටලා වෙන්න ඇති කියලා හිතෙනවා . මිහිදු හිමි ඔයා දන්න නිවන නෙවේ අවබෝධ කරගන හිටියේ
@anurachandrasiri268
@anurachandrasiri268 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...🙏🙏🙏
@thusarapahalawattha6354
@thusarapahalawattha6354 Жыл бұрын
දිඝායු වේවා ස්වාමින් වහන්ස 🌷❤🌷
@jayam1429
@jayam1429 Жыл бұрын
ඔන්න අදහන්න වටිනා මිනිසුන් ... ඇත්තටම එතුමන්ලට අපි ගෞරව කරන්න ඕන ... නමස්කාර වේවා හිමියණි ඔබ වහන්සේට ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HemaDuwa-cr5zs
@HemaDuwa-cr5zs Жыл бұрын
අද කාලෙට ගැලපෙන බණ මේවා තමයි
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
​@@mythbuster4712සයිකෝ 😂
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
@@mythbuster4712 උබට සයිකෝ වර්ගෙ 😀👍
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@mythbuster4712umbala tamai pin baththu
@bindu492
@bindu492 Жыл бұрын
අපගේ දේශය අවදි කරනු මැන . කිලිටි ඇදුම් වල වටිනාකම මිස , ගත යුතු හරයක් නැති ,හිස්, වල් පල් අසනා මිනිසුන් සොලවා රිදවා අවදි කරනු මැන , පියානණී
@DaraDara-un7bb
@DaraDara-un7bb Жыл бұрын
මටනම් මේවා අහද්දි දැනෙන්නෙ මගේ ඔලුවෙ ඉදන් දෙපතුල වෙනකන් මාව වහගෙන මාව හිරකරගෙන මටම හයිවෙලා තිබුන මගේ මැටි පිළිමේ කුඩු වෙලා බිමට සමතලා වෙනවා වගේ හැගීමක්..
@Appuhamillage
@Appuhamillage Жыл бұрын
Thank you my brother 😊😊❤️your thinking becoming plus come out and help Develop our country 💪💪💪💪💪👍😊😊😊😊😊
@wijethungamageimeshepramud7787
@wijethungamageimeshepramud7787 Жыл бұрын
​@@mythbuster4712 පව් බන් උබ.... 😂😂😂
@raviprasanga8501
@raviprasanga8501 Жыл бұрын
මෝඩ දානපතියො ඉන්නකන් මූ ලෝකෙ වටේ සවාරි යනව ,හැබැයි මූට දානෙ පූජාකරන්න දානපතියො හිගා කනව,මේකට තමයි ප@@@@ke ලන්තෙ කියන්නෙ
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@mythbuster4712umbala vagee kalakanni innakan ehema tamai hitanne
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
අනිවා ඒ කතාව අපි හැමෝටම පොදුයි
@nilanthikumari8217
@nilanthikumari8217 Жыл бұрын
සහතික ඇත්ත.
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 2 ай бұрын
❤❤❤අතැබුල සේ පෟතුවිය අතට ගෙන කරකවන්න අහසින් පොළවට බට දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිප වැළඳ ගන්නාවුද ත්‍රී සිංහලය එක්සේසත් කරන්නාවුද පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@sathan-sathan-666
@sathan-sathan-666 Жыл бұрын
හිමි නමට සර්ව භලදරි දේවියන්ගේ පිහිටයි....
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 Жыл бұрын
🤣🤣😂😂
@manoj-yk9pf
@manoj-yk9pf Жыл бұрын
​@@kumaridaluwathumullagamage8908hina yanawda😅
@shalikafernando6986
@shalikafernando6986 Жыл бұрын
Sathan avadaneda one?
@sathan-sathan-666
@sathan-sathan-666 Жыл бұрын
@@shalikafernando6986 sathan ට අවදානයක් ඔනේ නෑ කිරි දරුවෝ සාතන් ගේ අවදානේ උබලා වගේ ගොබිලයන්ට වැටිලා තියේන්නේ🤘
@shalikafernando6986
@shalikafernando6986 Жыл бұрын
@@sathan-sathan-666 sathanta gihin deepan pu*a
@universalstatus8614
@universalstatus8614 Жыл бұрын
Api අසරණ welaa wage හිතට දැනෙනවා ape hamuduruwane 😢😢😢..
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 Жыл бұрын
❤️මමත් ඉස්සර දවසක සකියක් ඡර්මනියේ ඉදලා ආවා මගේ EEmployer ලා සමග ඔබ වහන්සේ ගේ දැනුමට උගත්කමට නමස්කාර වේවා ස්වාමිනි....
@bindu492
@bindu492 Жыл бұрын
@@mythbuster4712 මිත් බස්ටර් ඔයාගේ පන්සලට මිනිස්සු එන්නෙ නැත්තන් ,අද ඉදල ඇත්ත කතා කරන්න .එතකොට මිනිස්සු ටික ටික වැඩි වෙයි .අනුන්ට ඉරිසියා කරන්න එපා .
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 8 ай бұрын
මමත් ජර්මනියේ වසර කීපයක් හිටියෙ හරි ආදර්ශවත් මිනිසුන් ඉන්න රටක්.
@Suseema-dz4fz
@Suseema-dz4fz Жыл бұрын
අපේ දේශපාලකයන් පිට රට වල යනවා මෙිි වගේ වැදගත් දෙයක් කවද්ද මනස්සයන්ට දුන්නේ ⁣අපේ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණින් තව තවත් මෙි වගේ දේවල් ගෙනඑන්න ශක්තිය ධෛර්යය ලැබේවා .🙏🙏🙏🙏
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 Жыл бұрын
🤣😂😂😂
@bindu492
@bindu492 Жыл бұрын
කැමැත්ත අරගෙන පුටු රත් කරනා අප්පුහාමිලා දෙසවන් වැකුනොත් මේ කියමන් . ජාතියේ වාසනාව එයයි
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 Жыл бұрын
@@bindu492 🤣🤣🤣🤣😂
@repero_one1028
@repero_one1028 11 ай бұрын
@@kumaridaluwathumullagamage8908
@sugathasenasamarasinghe2583
@sugathasenasamarasinghe2583 Жыл бұрын
අපේ උමංදාවේ රහතන් වහන්සේ සෘර්ධියෙන් ජර්මනියට වැඩලා......සාදු ....සාදු
@Bamb188
@Bamb188 Жыл бұрын
😂😂😂
@darshanadhamith8928
@darshanadhamith8928 Жыл бұрын
🙏🙏🙏❤️
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 Жыл бұрын
👌👌👌💖💖💖🙏😃සුපිරි
@lionsclubtvsrilanka649
@lionsclubtvsrilanka649 Жыл бұрын
ඔබවහන්සේ කරන සේවයට සුබ පැතුම් ❤️
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Excellent programme...
@power_lion1717
@power_lion1717 Жыл бұрын
අපේ පින්වත් සුවමින්වහන්සේට තෙරුවන් සරණයි සුවමින්වහසේ කියන සියළුදේම සහතික ඇත්ත අපේ රට ජර්මන්නියෙ තත්වේට ගෙන්න හිතන්නවත් බැ අපේ මෙ රටෙ ඉන්න දේශපාලනය කවදාවත් රට හදන්න නැ උන්ට ඔනේ ජනතාව දුක්‌ විදිනවා දකින්න අර අහිංසක කොල්ලෙක් ජිවිතේන් වන්දි ගෙවුවේ ඔය දුම්රිය ඩ්‍රයිවර්ලා නිසා ඔයවගේ එවුන් දුම්රිය සේවයෙන් දොට් දන්න ඔනේ පාර්ලිමේන්තුවෙ එකෙක්ට හරි තිරණයක් ගන්න බැ ඇයි උන් සේරම හොරුත් එක්ක නිදි වදින නිසා අපේ රටෙ ඉන්නේ උගත් මොඩයෝ එකයි කිසිම දෙයක් හරියට කරන්න බැරි උන්ට ඔනේ චාන්දේ විතරයි රට බල්ලාට ගියත් අපිට පාර්ලිමේන්තුවෙ ඉන්න වයසක උන්දලා මැරෙනකම් පාර්ලිමේන්තුවෙ ඉදන් අපේ මුදල් වලින් කලා බිලා සැප අරන් කවදා හරි මැරිලා යයි එහෙත් අපේ අනාගත දරුවන්ට මොකද වෙන්නෙ, ජර්මානිය වාගේ රටවල් දැක්කාම මෙ රට ගැන දුකක් සහා කණගාටුවක් තමයි ඇති වෙන්නෙ ඔබවහන්සේ මෙ කරන සේවයට රටෙ ජනතාවත් ගොඩක් ප්‍රසංසා කරනවා ඔබ්වහන්සෙට පින් බුදුසරණයි 🙏💦🙏💦🙏💦🙏💦🙏💦🙏💦🙏💦💦🙏💦🙏💦🙏💦
@power_lion1717
@power_lion1717 Жыл бұрын
@@mythbuster4712 තො වාගේ ගොන් මෝඩයෙක් තො දන්නවාද රහත් වෙලා කියන්නෙ මොකක්‌ද කයලා බුරුවො තො දන්නේ නැත්නම් අහපන් තොගේ අම්මාගෙන් බුරුවො ඔබවගේ එකෙක්ට රහත් වෙනවා කියන්නේ මොකක්‌ කියලාද දැගන්න උවමනාවක්‌ තියනවාද ඔබගේ තියන කුහක කමටයි ඉරිසියා කමටයි තොපි හිතන් ඉන්නේ රහත් කියන්නෙ උඩින් පියබන්න පුළුවන් එකක් කියලා තොපි දන්නේ නැත්තම් හිටපන් තොගේ වචාල කට වහගෙන තොපිට තියෙන්නේ පැහැදිලි ඉරිසියාවයි කුහක කමයි තොපිට බැරිදේ වෙන කෙනෙක් කරනවට තොපි ඉරිසියවයි රටෙ ඔනැ තරම් උගත් ජනතාව දන්නවා අපේ සුවාමින්වහන්සේ කියන රහත් බව මොකද්ද කියලා තොපි දන්නේ නැති නිසා අපේ සුවාමින්වහන්සේට අපහස කරනවා තොපි ඔය කරන අපහස තොපිටමයි අපේ සුවාමින්වහන්සේට ඔබලා කියන කිසිම දෙයක් අදාල නැ තොපිට හරි යන්නෙ නැත්තේ එක තමයි අනුන්ගේ කුණු හොය හොය හිටපල්ලා තු නොදකින් අසික්‌කිත එවුන් 🤮🤮🤮
@power_lion1717
@power_lion1717 Жыл бұрын
@@mythbuster4712 බල්ලෝට හු එකෙක්ද කොහොදෝ 🤮🤮🤮
@power_lion1717
@power_lion1717 Жыл бұрын
@@mythbuster4712 කැරියෝ බලපන් ඔබෙ අම්මාගේ රේද්ද අස්සේ ඔබ කියන රහත් එක තියනවාද කියලා එක අස්සෙ නැත්නම් ඔබෙ ගැනිගේ රේද්ද කඩලා බලපන් එක අස්සේ ඇති ඔබ හොයන රහත් එක, පු දෙන්නේ නැතුව හිටහන් කැරි පොන්නයා
@sampathavp4875
@sampathavp4875 Жыл бұрын
🙏🙏🙏
@LasanthaLasntha
@LasanthaLasntha Жыл бұрын
අපේ හාමුදුරුවනේ හොරා කන දෙස පාලනය සහ හෙර පොලිස් නිතිය හදමු ජමන් ගියේ අපේ දැනුම රොබට් නොස් හරහා අපේ දර්ධනය
@greensynchronize3721
@greensynchronize3721 Жыл бұрын
සාදු!!! සාදු!!! සාදු!!! 🙏🙏🙏
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 Жыл бұрын
Hamuduruone Oba wahanseta deergayusha labewa!🙏🏼
@srimathgebrial1018
@srimathgebrial1018 Жыл бұрын
Our Suwaminwahanse doing a great job! This is amazing ! You are the best person in our nation. Saadu !Saadu! Saadu!
@dilanipriyanka6341
@dilanipriyanka6341 Жыл бұрын
ඔබ වහන්සේ අපට මහත් භාග්‍යකි. සාදු සාදු සාදු..!
@buddineenayomi3001
@buddineenayomi3001 Жыл бұрын
අපේ රටේ තියෙනව .ඕවට වැඩිය හොද සිස්ටම් .ඒ තමයි අහුනොවන්නට බැoකු කඩන එක.එහි නිර්මාතෘ .වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ
@senarathbandara4430
@senarathbandara4430 Жыл бұрын
Train system එක පුළුවන් නම් හදලා දෙන්න
@sadahamsewana-ez9zi
@sadahamsewana-ez9zi Жыл бұрын
ස්වාමින් වහන්සෙ ඇතුලු උතුම් මිනිසුන් සදා දිලේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ඇත්තටම ලොකූ අදහස ක් දුන්න ඒකෙන් ප්‍රයෝජන යක් ගන්න එක වගකිවයුත්තන්ගේ පලමු රාජකාරිය
@nt8928
@nt8928 Жыл бұрын
Thank you verymuch ven. Sir!
@SudharaIndika
@SudharaIndika Жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා 💚💚💚
@SudharaIndika
@SudharaIndika Жыл бұрын
@@mythbuster4712 පොට්ටනිය කිව්වෙ කාටද බන්
@SudharaIndika
@SudharaIndika Жыл бұрын
@@mythbuster4712 නිවන තියෙනව . රැල්ලට නොයා ඇත්තටම නිවෙන්න උවමනාවක් තියෙන නිවන හොයන අයට නිවීම හම්බවෙයි. පොට්ටනි බන වලත් ගන්ඩ බැරි දේවල් ගොඩක් අස්සෙ ගන්ඩ පුලුවන් දේවල් තියෙනව. හැම හාමුදුරු නමකගෙ වගේම. ගන්ඩ පුලුවන් හරිදේ අරං ගන්ඩ බැරි වැරදි දේ අතඇරල දාන්ඩ. පොට්ටනියක් හින්ද උබේ හිතේ තරහක් ආවේගයක් ආවොත් ඒක බලපාන්නෙ උබට. ඒක හේතු වෙන්නෙ උබේ මතු උපතට . පොට්ටනියට නෙමෙයි. ඒ හින්ද පරිස්සමෙන් 💚 සුවපත් වේවා
@SudharaIndika
@SudharaIndika Жыл бұрын
@@mythbuster4712 හැමෝගෙම අහනව. ගන්ඩ පුලුවං දේ ගන්නව. ගන්ඩ බැරිදේවල් අහක දානව. වැරදි හිතෙන දෙයක් දැක්කොත් පෙන්නල දෙනව. ප්‍රශ්න කරනව
@deepamalkanthi6869
@deepamalkanthi6869 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.❤️🙏🙏🙏🙏👍
@මෙත්සිත-හ4ධ
@මෙත්සිත-හ4ධ Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@sunilshantha367
@sunilshantha367 Жыл бұрын
ඔබ වහන්සේ වගේ අපේ රටට 25 හිටියානම් අපේ රට යන හිතාගන්න පුළුවන් අනේ අපේ රට ඔබ වහන්සේගෙ අතට ගන්න උගතුන් රටට ආදරය කරන පිරිස ඔබ සමග එක්වෙයි 🙏🙏🙏🙏
@VEeeshvia
@VEeeshvia Жыл бұрын
Nuclear share of electricity generation: 🇫🇷 France: 62.6% 🇸🇰 Slovakia: 59.2% 🇺🇦 Ukraine: 55% 🇭🇺 Hungary: 47.0% 🇧🇪 Belgium: 46.4% 🇸🇮 Slovenia: 42.8% 🇨🇿 Czechia: 36.7% 🇨🇭 Switzerland: 36.4% 🇫🇮 Finland: 35.0% 🇧🇬 Bulgaria: 32.6% 🇦🇲 Armenia: 31.0% 🇰🇷 South Korea: 30.4% 🇸🇪 Sweden: 29.4% 🇪🇸 Spain: 20.3% 🇷🇺 Russia: 19.6% 🇷🇴 Romania: 19.4% 🇺🇸 USA: 18.2% 🇵🇰 Pakistan: 16.2% 🇬🇧 UK: 14.2% 🇨🇦 Canada: 12.9% 🇧🇾 Belarus: 11.9% 🇦🇪 UAE: 6.8% 🇯🇵 Japan: 6.1% 🇦🇷 Argentina: 5.4% 🇨🇳 China: 5.0% 🇿🇦 South Africa: 4.9% 🇲🇽 Mexico: 4.5% 🇳🇱 Netherlands: 3.3% 🇮🇳 India: 3.1% 🇧🇷 Brazil: 2.5% 🇮🇷 Iran: 1.7% 🇩🇪 Germany: 0% 🇮🇹 Italy: 0% 🇱🇹 Lithuania: 0% 🇰🇿 Kazakhstan: 0%
@bindu492
@bindu492 Жыл бұрын
ස්වීට් ලන්තෙත් තියනවා නේද ?
@anitadissanayake2934
@anitadissanayake2934 Жыл бұрын
Swamin wahansa you are so blessed and very lucky to meet this people
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
අපේ පාලකයෝ නිලඩාරිමි අන්තිමයි good talk B S
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Oba wahansa janajipathi wanawamai
@hashaniperera3463
@hashaniperera3463 Жыл бұрын
Namaskara wewa swaminwahansa oba wahanse me rate janadipathi wewa kiyala prrthana karanawa
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Aniwarayen hoda wadak ape suvamin wahanse karanna puluwan nam ape ahinsaka minissu wenuwen pin sedda wenawa ape suvamin wahanse moda palakayenge ass arewaaa 🇰🇼🇰🇼🇰🇼❤️🇱🇰🇱🇰🇱🇰
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@bindu492
@bindu492 Жыл бұрын
බුදු වරු දැනුත් ඉන්නවා .ගොඩක් තැන්වල ඉන්නවා .එයාලා හදුනා ගත් අය එයාලට වන්දනා මාන කරනවා .
@sharu1068
@sharu1068 11 ай бұрын
😂
@kamalasarojini9553
@kamalasarojini9553 Жыл бұрын
Saadu saadu budu saranai oba wahanseata....
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
ආසියාවේ wiragika hinawa namaskarawewa dwipadoththamayan wahansa
@naulagesamanpalidissanayak2402
@naulagesamanpalidissanayak2402 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@priyaniwijesinghe1808
@priyaniwijesinghe1808 Жыл бұрын
Success in spiritually and every way our Rev Sir !
@bindu492
@bindu492 Жыл бұрын
ලංකාවෙන් ගිය මෝඩ මිනිස්සු හම්බ වෙනවට වඩා රට වටේ ගිහින් මේවගේ මිනිස්සු හම්බ වෙලා ලංකාවෙ ඉන්න මොට්ටයන්ට ටොක්කක් වදින මේ වගේ වැඩ සටහන් දමන්න .
@nishanthakumara9555
@nishanthakumara9555 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@bindu492
@bindu492 Жыл бұрын
වර්තමානයේත් බුදුවරු සිටිය හැකියි . වර්තමානයේත් බුදුවරු සිටිය යුතුයි . ලෝකය කිසිම විටක බුදුවරුන්ගෙන් හිස් නොවිය යුතුයි .
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
🙏💛
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
නියමයි 🙏🙏🙏🙏
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
🌹🌹🌹👍👍👍
@nayanakumari14
@nayanakumari14 Жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ අපේ රට ගොඩදාන්න ඔබ වහන්සේට පුළුවන් මෙවැනි දේවල් සොයන්නේ කවුද ඔබ වහන්සේ විතරමයි මු ලුලොකෙම දේවල් සොයා දැනගන ඒ විදිහට අපිට රටක් ගොඩනගන්න අපේ සුවමින් වහන්සට විතරමයි පුළුවන් ඔබට පින් අත්පත් වෙනවා 😂😂😂
@Appuhamillage
@Appuhamillage Жыл бұрын
Atha 😊😊😊👍👍kalakani jathiyak 🤔🤔 amapa makana ona 😢😢api japana. Wada karanawa. Every day japan up up up going 😏😏
@ShanikaRS
@ShanikaRS Жыл бұрын
❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@bindu492
@bindu492 Жыл бұрын
තව මේ වගේ වැඩ සටහන් කරන්න . අමිල සේවයක් . මේ නූතන බුදුවරු කළයුතු දේවල්
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
බුදුන්ගේ නම කාටවත් ආදේශ කරල පව් පුරවගන්න එපා...
@bindu492
@bindu492 Жыл бұрын
@@mythbuster4712 වචන වල ද්වේශය නෑ . බඩ ගිනි අයට බත් දීලා ඊළගට නිවන . කම්මැලි අයට කම්මැළිකමට බේත් දීලා ඊළගට නිවන
@bindu492
@bindu492 Жыл бұрын
බුදුන් කියන්නෙ අවදි උනු. තැනැත්තා
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
මමත් ජමනියෙ ඉන්නෙ. ඕක වහපු එකට මිනිස්සු කැමති වගේම, දැන් ජමනිය ගොඩක්ම කරන්ට් එක ගන්නෙ චෙක් වලින් එහේ තීන න්‍යශ්ටික බලාගාර වලින්. ඒකට මිනිස්සු කැමතිත් නෑ. ඒකත් ලොකු පරිසර ගානියක්
@krishanthahmd2586
@krishanthahmd2586 Жыл бұрын
ඔය රටවල ඉන්න අය අපේ රටට අවශ්‍ය මේ වගේ දේවල් u tube හරහා එවන්න. අපි පත්කල ගොන් හරක් කරන්නෙ අපේ සල්ලි පිට රට වල නාස්ති කරල , උන්ගේ සැප විතරක් විදල එන අය. මට මතකයි j r රට පාලනය කරන කාලෙ රිවිරැස පත්තරේට අජන්තා මහත්මිය ලියපු විශේශ ලිපියක්. ඇය එදා සදහන් කලේ ඇය වගේ අයව ආන්ඩුවෙන් කසල කලමනාකරනය, ස්වාබදර්මය රැකගැනීම සදහා වන ක්‍රමවේද අවබෝද කරගැනීමට පිටරට යවනව. ඒත් ඒවා අපේ රටේ අත් හදා බලන්න අව්ස්තාවක් දෙන්නේ නෑ. එහෙම නොකර ආයෙත් ඊලග අවුරුද්දෙත් තව කට්ටියක් අපේ මුදල් එඉයදම් කර මේ දේ ආපහු හදාරන්න යවනව. ඇය එදා ඉල්ලා සිටියේ ඇයගේ දැනුම රටට ලබාගනිල්ලා ඊට උද්වු කරපල්ලා යන්නයි. මේ වාගෙ උගත් අය අපේ රටේ තව කොපමන සිටීද. ලෝකයේ ඉන්නා මිනිසුන් අතරින් නුවන ඉතා දියුනු මිනිසා ඇත්තේ මේ මිහිතලයේ.
@gayaline9246
@gayaline9246 Жыл бұрын
❤️🙏
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Жыл бұрын
විශ්වය ජයගත් හිමිනමකට ලෝකය ජය ගැනීම අරුමයක් නොවේ, ඔබවහන්සේ අපේ ජාතියේ පිනට පහළ වූ උතුම් රත්නයක් ! මඩෙහි විකසිත වූ පියුමක් ! 🙏 ❤️🌷🙏🌷🙏
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
🙏🙏🙏 🎉
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
*රත්තරන් කෙණ්ඩියෙ* *සිංහතෙල් වගෙ* *මිනිස් ගුණෙ* *සැමදා බැබලෙ* 🇱🇰 🇩🇪
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Theruwan saranai
@upulrajapaksha142
@upulrajapaksha142 Жыл бұрын
❤🙏🙏🙏🙏
@Gatetosuccess-f5n
@Gatetosuccess-f5n Жыл бұрын
I salute you sir !!
@GretaWalpola
@GretaWalpola Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@ajanthadeepani4137
@ajanthadeepani4137 Жыл бұрын
apa hmudruwanta rata bara dunnanam wadakarana nayakayo tekak dala apa ratagoda gani.🙏🙏🙏
@buddikaprasanna5659
@buddikaprasanna5659 Жыл бұрын
❤❤❤ ane mage rata kawadada hariyata wedak karanne
@namaldanushka1032
@namaldanushka1032 Жыл бұрын
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@christophermoses5340
@christophermoses5340 Жыл бұрын
🙏🏼❤🙏🏼❤🙏🏼❤🙏🏼
@AndrasGraant
@AndrasGraant Жыл бұрын
මම මේ ලගදි රාජ්‍ය ආයතනයකට ගියා ඒක හරියට ඉරිද පොලවගෙ .
@herathflorence777
@herathflorence777 Жыл бұрын
එසේවුවොත් ඕකුංට පාගා ගහන්නේ කොහොමද?
@bindu492
@bindu492 Жыл бұрын
බුදුවරු ඉන්නවා .
@Malani-e9g
@Malani-e9g Жыл бұрын
Bs jaya wawa
@BULJANS
@BULJANS Жыл бұрын
EXCELLENT
@roshanarachchige4542
@roshanarachchige4542 Жыл бұрын
Hamuduruvonta rata dunnanam supiriyata hadanava ❤
@padmasamarajeewa3010
@padmasamarajeewa3010 Жыл бұрын
Thank you for sharing this video with us . Pls make use of the German Engineer to our country . Pls invite t him to our country and develop our train system . I know the LRT system is very efficient and very useful to our daily life . I’m happy about you for showing such a beautiful picture s Budusarani 2:25
@gkkandy2014
@gkkandy2014 Жыл бұрын
❤❤❤❤
@kumarakumara1001
@kumarakumara1001 Жыл бұрын
🙏🌹🙏
@annewaas360
@annewaas360 Жыл бұрын
👍
@gunap7326
@gunap7326 Жыл бұрын
අපේ රටේ system හදන්න බැහැ සමිති කට්ටිය ඉන්න තුරු. system හැදුවාම කොහොමද පගාව ගන්නේ පයිල් හංගලා. ඔප්පු scan කලාලු නමුත් මිනිස්සුන්ට කිසිදෙයක් ලබාගන්න බැහැලු පගාව නැතුව. හැමතැනම එහෙමලු. හාමුදුරුවන්ට පුළුුවන් නම් ඒ වෙනස කරන්න ඒ පිනම ඇති සසරින් එතෙරවන්න.
@ashokavishwagithashoka5845
@ashokavishwagithashoka5845 Жыл бұрын
Ape hamuduruwo meetath wada Aruna puduma weda karanna puluwan himi namaki .vishwaye asirwadaya oba wahanseta
@isharainutube
@isharainutube Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰 🇩🇪
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 Жыл бұрын
🙏🙏🙏🌼🌼❤️🌼🌼🙏🙏🙏
@DarshanaJayakody-k3y
@DarshanaJayakody-k3y Жыл бұрын
අපේ රටේ යන system එක අනුව මෙහෙම මිනිස්සුන්ට තැනක් දුන්නොත් තමයි පුදුම....
@roshnifarnando3634
@roshnifarnando3634 Жыл бұрын
It's great to get green energy
@kavindugimhan7584
@kavindugimhan7584 Жыл бұрын
ඒක 🇱🇰💖💖🇱🇰💪
@sameerasandaruwan2211
@sameerasandaruwan2211 Жыл бұрын
Sadu sadu sadu
@rtv7092
@rtv7092 Жыл бұрын
ගොඩක් අය මේ හමුදුරුවොට බනිනවා මන් දන්නැ ඒ ඇයි කියල මේවගෙ ධනාත්මක අදහස් තියෙන කෙනෙක්ට ඇයි බනින්නේ
@power_lion1717
@power_lion1717 Жыл бұрын
බනින්නේ කුහකයෝ සුවමින්වහන්සේ හරි මග ජනතාවට පෙන්නන නිසා දේශපාලන ඩිල් කාරයෝ ඉරිසියාවට ජනතාව නොමග යවන්න සුවාමින්වහන්සේට දොස් කියනවා එක තමයි ඇත්ත
@manjulahettiarachchige983
@manjulahettiarachchige983 Жыл бұрын
JVP un tham bannine .. mokada una danne ocharanne... Kiya witharaine... lokkage idala..
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
SHATHIKE ATHTHE MOODE MEEHARAK THAMAIY BANINNE
@SudharaIndika
@SudharaIndika Жыл бұрын
මුල් කාලෙ ප්‍රසිද්දිය වෙනුවෙන් ගොඩක් ගොන් වැඩ කරා. ඒව දැකපු ඒව මතක මිනිස්සු ඉන්නව. ඒකයි බං අවුල. දේශපාලුවන්ව මාකට් කරා. බුදුවරුන්ගේ ප්‍රියතම ආහාරය කියල පන්සලේ ඌරු මස් හදල වීඩියෝ දැම්ම. ප්‍රසිද්දිය වෙනුවෙන් ඒ වගේ අජූත වැඩ ගොඩක් කරපු හින්ද උන්වහන්සේගෙ අතීතය දැකපු දන්න සමහර මිනිස්සු උන්වහන්සේට අකමැති. ඒකයි අවුල
@TuranPhone-l1n
@TuranPhone-l1n Жыл бұрын
💯💯💯💯💯💯💯💯💯💯
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi Жыл бұрын
දන්නවාද තහනම් ගහේ ගෙඩි කෑවම මොකද වෙන්නෙ කියලා...??තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
@Appuhamillage
@Appuhamillage Жыл бұрын
Apa hamuduruwo ❤️❤️❤️❤️❤️aderai aderai hanadama 😊😊😊😊pana denam 😘😘😘😘
@mostalk9677
@mostalk9677 Жыл бұрын
මෙවන් වැඩසටහන් කොච්චර කලත් ලංකාවෙ ගොබ්බ හැත්තට තේරුම් ගන්න බෑ.උන්ට පුලුවන් වුර්තීය සමිති,දේසපාලන පක්ස එක්ක එකතුවෙලා දියව් දියව් කියල උද්ගෝසන,ස්ට්‍රයික් කරල කාලය කා දමමින් සියල්ල පිනට ලැබෙනතුරු බලා සිටීම පමනයි.ලෝකය සමග ඉදිරියට යන්න උන් සූදානම් නෑ.ඒනිසා හිගා කකා ඉන්න හිගන ජාතියක්.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 45 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 122 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 45 МЛН