KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට උමංදාවෙන් ලැබුණ යස පාඩම
17:25
සිදූ එකේ හිටපු සෝරත ඇත්තටම මහණ උනා.. හිටපු ලොකු හාමුදුරුවෝ ගංජත් එක්ක මාට්ටු වුනා
15:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
IL'HAN - Qalqam | Official Music Video
03:17
Don’t Choose The Wrong Box 😱
00:41
How Strong Is Tape?
00:24
අහපල්ලා! සහල් ප්‍රශ්නය සදහටම විසඳන්නේ මෙහෙමයි!
Рет қаралды 91,400
Facebook
Twitter
Жүктеу
1
Жазылу 208 М.
Umandawa
Күн бұрын
Пікірлер: 358
@suwarnamallika164
Ай бұрын
කතරගම දේවාලය දැන් බස්නායකතුමා හරිම නිර්භීත පුද්ගලයෙකි විශ්වයේ ආශිර්වාදය එතුමාට ලැබෙනවාමයතෙරුවන් සරණයි
@Kavinidukaushal4262
Ай бұрын
පින්වත් නිලමේතුමාට, දරුවන්ට ආධාර කලා මැතිතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා❤🙏🙏🙏 තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤ 🏵️🙏🙏🙏
@jayam1429
Ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! බොහොම ස්තූති ඔබ වහන්සේ ප්‍රමුඛ සියලු දෙනාටම .. ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! 👏👏👏👏👏👏👏
@NUWA226
Ай бұрын
බාග්‍යවත් කියන්න එපා..යාලුවා...එහෙම කියන්නේ බුදු රජාණන්වහන්සේගේ ට
@Nirmala-uz3oe
Ай бұрын
Nodakin muu buduhamiduruwo vithrai bola bahgya wath ,
@samanwaduge67
Ай бұрын
"ආණ්ඩුවට හරි පාර කියාදෙන අපේ ස්වාමීන්වහන්සේ..."
@malan-r8d
Ай бұрын
88 89 enwa qwane malimawa awoth
@janithsamaraweera7807
Ай бұрын
Ewi habai 😢😢😢
@malkikumari5246
Ай бұрын
ඔව් ඔව් උන්දැගෙ ප්‍රති පත්ති ප්‍රකාශනයට අනුව තමා මේ ආන්ඩුව වැඩකරන්නෙ මනූශලාට කඩේ ගිය දනපතියොන්ගෙ බලේ ඔය කටේ හයිය
@malan-r8d
Ай бұрын
@@malkikumari5246 Iraj dn enne naththe aida danne naa
@priyaniattanayake9250
Ай бұрын
හාමුදුරැව ෙන් ආගමටත් සාසනයටත් දරැෙවා් අවශයයි අෙප් හාමුදුරැව ෙන් ඔබ වහන්ෙස්ට ජය ෙව්වා!
@AdikariHerath
Ай бұрын
ඔබ වහන්සේටත් අපේ නිලමේ තුමටත් දීර්ඝායුෂ ලැබේවා
@nuwanchauranga6126
Ай бұрын
ඔබ වහන්සේ ගේ අදහස් හැමදාම අගය කලයුතුයි වටිනා ආදර්ශමත් හොඳ අදහස්
@sanjeewabandara2953
Ай бұрын
ඔන්න සුපිරි අදහසක් සහනාධාර දෙන්න ඔනි නැ. වී අරගෙන හොද මිලක් දුන්නා නම් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@surangabuddika-ev1ck
Ай бұрын
ඉතාම වටිනවා නිලමේ තුමා විවසායක තුමා පින්වන්ත අපේ ස්වාමින් වහන්සේ කියන්න වචන නෑ හදවතින්ම ස්තූතිය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@prabathrathnamalala7552
Ай бұрын
යහපත්කම වේවා 🎉ඔබ වහන්සේට හා නිලමේ තුමාට
@Madhusanka_K.L.S.
Ай бұрын
ඇත්තටම පොහොර සහනාධාරය නවත්තල ගොවියන්ට හොද මිලක් දුන්නනං ගොවියො ඔක්කොම පොහොසත්...❤️
@power_lion1717
Ай бұрын
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏
@padmayakandawala1647
Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ..මගේ ගොවිපොලේ කුබුරු අක්කර එකක් හැදුවා ..ගිය කන්නෙ වපුරලා අස්වැන්න ගත්තා මෙ පාරත් වපුරල තියෙන්නෙ
@KaveeshaHirushanLiyanage
Ай бұрын
දීර්ඝායු වේවා ඔබ වහන්සේට ❤🙏
@himalhimal2666
Ай бұрын
ඔබවහන්සේට දීර්ඝායු වේවා....☸️ නිලමේතුමා වගේ අය ඉන්න ඕනෙ පාර්ලිමේන්තුවේ❤☸️
@Kavinidukaushal4262
Ай бұрын
පින්වත් ඔබ වහන්සේගේ බලාපොරොත්තු ඉටුවේවා💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kapiladissanayaka-e4q
Ай бұрын
❤❤❤ මේ පුණ්‍ය භුමිය ප්‍රතිනිර්මාණය කරන්න ❤❤❤ වෙන කිසිම ක්‍රමයක් නැති බව අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගේත් ❤❤ අගමැතිතුමිය ගේත් ❤❤ කෟෂි කර්මාන්තය ඇමති තුමා ගේත්❤❤❤ දැඩි අවධානය යොමු කරමු❤❤ නව පුනරුදයකට විශ්විය මුණිවරයකු සමග පියනගමු❤❤❤ඒ සදහා සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
@s.pushpalathakosgalage.123
Ай бұрын
100%
@SriyaniRathnayake-gv3gm
Ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
@malajayasinghe7372
Ай бұрын
මහ,මූණීන්දූයන්වහනේටමගේනමස්කාරයවෙවා
@malajayasinghe7372
Ай бұрын
මහමූණීන්දූයන්වහන්සේට,මගේනමස්කාරයවෙවාආලෞඛෝඋධපාදී
@malajayasinghe7372
Ай бұрын
නිලමෙ,මෑණීකක්තමයිඅපිටරටෙ,පිනට
@nishanthakumara9555
Ай бұрын
ඔබවහන්සේ ඇතුළු සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!!
@chithrawijesinghe7803
Ай бұрын
අප රටේ ප්‍රධාන ආහාරයට ...සහල් ප්‍රශ්නයට.. උන්වහන්සේගේ උත්තරය..රජය පිළිගත යුතුය... සෑමදාම සහනාධාර..මත. .යැපීම් මානසිකත්වයෙන් මිදෙන ක්‍රමය උන්වහන්සේ මෙසේ පෙන්වා දී ඇත.
@Jayasrijayasekara
Ай бұрын
මාස් කන්නේ ගොයම් කපාපුවාම වී තියෙනවා. සීයට කඩේ ගියාට ඌ වී ගබඩා පුරවලා ගිහින් නැති එක තමා ගැටලුව. ගත්ත වී පොලොන්නරුවේ අරක්කු හදන්න දුන්නේ කවුද කියලත් කිවුවා නම් රටම දැනගන්නවනේ.
@darshanediriweera4056
Ай бұрын
දියුණු රටවලත් සහනාධාර තාවකාලිකව දෙනවා. ලංකාවෙත් එසේ කලයුතුය.
@petfashi.c0m672
Ай бұрын
ආන්ඩුව දන්නව කරන දේ එයාලා .
@worlded-5
Ай бұрын
හාමුදුරුවෝන්ට හා බස්නායක නිලමෙතුමාගෙ කැපවිම අගය කරනවා හාමුදුරුවෝන්ගෙ අදහස් වටිනවා අපිට දිගටම අලුත් අදහස් දෙන්න අපිට වටිනවා එ අදහස් .
@wasanthikandakubura8394
Ай бұрын
🎉🎉🙏
@hamabey9142
Ай бұрын
😂😂😂😂 muuth hire inna ooni parayek
@jonatha6686
Ай бұрын
හාමුදුරුවෝ කියන්නට කලින් ගොවියාට නිසි තැන ලබා දෙන්නට ගොවියගෙ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන්න හාමුදුරුවෝ පහුගිය දවස්වල ඔය කඩේ ගිය රජයන්වලින් වහල දාලා තිබුණා වී මණ්ඩලේ එහෙම නැවත අරින්න කටයුතු කරනවා රජය සියලු කටයුතු සකසා අවසානයි එය ඊළඟ වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනවා
@WidanageMahesh
Ай бұрын
ඔබ වහන්සෙට පුලුන් මෙරට හදන්න 🙏🙏👍💯
@mallikaan4516
Ай бұрын
තෙරුවන්සරනයි අපේ..හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lokosgrande3202
Ай бұрын
අපේ මීනීසු හැමදාම දෙනකන් බලඉනවා හමුදුරුවො ජනාධිපති එක එකතු වෙන්න පින් සිදු වෙවී තෙරුවන් සරණයි
@VajiraDissanayaka-l5t
Ай бұрын
ඇත්ත හාමුදුරුවොනි සහනාධාර නවත්තන්න ඕනි හැම සහනාධාරයක්ම දැන් කෘෂි කර්ම ඇමතිනම් ඇහුම්කන් දෙනවා ඒනිසා කෘෂිකර්මයට වෙනසක් වෙයි
@darshanediriweera4056
Ай бұрын
දියුණු රටවලත් සහනාධාර තාවකාලිකව දෙනවා. ලංකාවෙත් එසේ කලයුතුය.
@pushpakumari2194
Ай бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 මමත් බොහොම සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමී සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@asanthasanjayaliyanaarachchi
Ай бұрын
මිහිපිට දෙවිවරු . ❤️🌺
@crishanthikd7542
Ай бұрын
අපේ ස්වාමීන් වහන්සේගේ මේ වීඩියෝ එක උපදෙස ජනාධිපතිතුමාට අසන්න ලැබේවා රට දියුණු කරන්න මේ උපදෙස් ප්‍රමාණවත් අපේ පින්වත් ස්වාමින් වහන්සේට budu saranai 🙏🙏🙏
@gdsdrathnayaka
Ай бұрын
💚 🧡 Kataragama has become beautiful........😊 Like always , Good deeds....by monk .....give practical ideas....🌼🌼🌼 💛💛💛🙏🙏🙏💐
@deepamalkanthi6869
Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imalkawanniarachchi1370
Ай бұрын
අනිවාර්යයෙන් අපෙ හාමුදුරුවනේ හරියටම හරි.මොකද අපෙ උන් බලන් ඉන්නෙම නිකන් ගන්න කවදාවත් උත්සාහ කරන්නෙ නැ.කවුරු මොනවා කිවත් සහනාධාර නතර කරන්නම ඔනෙ
@darshanediriweera4056
Ай бұрын
දියුණු රටවලත් සහනාධාර තාවකාලිකව දෙනවා. ලංකාවෙත් එසේ කලයුතුය.
@veenanisha478
Ай бұрын
ඔබ වහන්සේ ට මේ රට දියුණු කරන්න පුළුවන් පුදුමාකාර හැකියාවක් දක්ෂ තාවයක් තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි හැකියාවක්. අසීමිත කුසලයක් ද මොකක් ද නොතේරේ. ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය ඔබ වහන්සේ ගේ අතේ. ඉතින් කවදාවත් එය තේරුම් අරන් ඔබ වහන්සේ ට රට බාර දෙයිද. නෑ කවදාවත් නෑ. මොකද ඒ තරම් වාසනාවක් අපිට නෑ. ඉතින් කල හැක්කේ ඔබ වහන්සේ ආණ්ඩුවට ඒ වගේ උපදෙස් හරි දෙන්න. ස්තුතියි ඔබ වහන්සේ ට 🙏මාගේ නමස්කාර ය වේවා 🙏
@sssriwaran4138
Ай бұрын
God bless you and my lord buddah blessings. From SIVAKARAN.
@anuruddhagodamune5855
Ай бұрын
තෙරුවන් සරණයි. ගොඩාමුණේ අනුරුද්ධ හිමි.
@krisnhokumar6651
Ай бұрын
Obawahanseta derigau lebewa.bs
@sumedhathejan4139
Ай бұрын
ඔබ වහන්සේ දේශනා කරන දේ හරි.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤
@IndikaLakmal-jt6fk
Ай бұрын
Deviyange asirawadaya me ratata tawa tawat lebenna one oba wahanselage adarshaya godaak watinawa❤❤
@mykitchenlife5122
Ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඇත්තටම බොහොම පිං
@InuGamage
Ай бұрын
Ow katharagama aluth wela good job
@samanthiherath4278
Ай бұрын
සාදු සාදු සාදු
@JayasiriPerera-x8q
Ай бұрын
Great Thanks ❤❤❤❤❤
@maheshchathuranga59
Ай бұрын
මෙ ප්‍රශ්නය අද ඊයෙ අපු එකක් නෙවෙයි පාලන මිල දන්න පටන් ගත්තේ 2010 වගෙ කාලෙදි, එතෙක් පලන මිලක් තිබුනේ නැ කිසිම බාන්ඩයකට, පාලන මිලක් නියම කිරීමේ දි වෙන්නෙ, කලු කඩ නිර්මාණය වෙන එක,හරියට 2021දි doller එක හිර කරන් ඉදලා උණ දෙ වගේ, සහ එදිනෙදා වී මිලදී ගෙන වෙළඳ පොළට සහල් එවන කුඩා හා මද්‍යපරිමන මොල් එකිනෙක වැසිගෙන ආපු එක අද එකෙ උපරිම තැනකට ඇවිත්, මහා පරිමාණ ව් මොල් ටික ඉතුරැ වෙලා තරගයක් දෙන්න පුලුවන් කුඩා මොල් ටික වැහිලා ගිහින්..මෙකට විසඳුම අවුරුද්දට කන්න 3 වගා කරන්න ඔන අතරමැදි කන්නය, ( ජුලි/ඔක්තෝබර්)වැව් තියන පොලොන්නරැව, අනුරාධපුර ,අම්පාර සහ පුළුවන් අනිත් ප්‍රෙදෙශ වල. අතරමැදි කන්නයේ වී අනිත් කන්න වලට සාපේක්ෂ 40% නිශ්පාදනය කරත් ඇති. පාලන මිල අයින් කර වෙළඳපොළ විවර කරන්න ඔන.එවිට අලුත් වී මොල් හැදෙයි වැහුන එවා ඇරෙයි.තරගකාරිත්වයට වැඩි වෙයි. එ වගෙම පොහොර සහනාධාර දෙනවා වෙනුවට සාධාරණ මිලට පොහොර වෙළඳපොළෙන් ගැනිමට ඉඩ දෙන්න ඔන .එ වගෙම කෘෂි උපකරණ වළ tax අයින් කරලා මිල අඩු කරන්න ඔන, උදාහරණයක් විදියට (සැම ගොවියෙකුටම kubota ටැරැක්ටර් එකක් අඩු මුදලට ගෙවිමෙ ක්‍රමයට ගැනිමට වැඩ පිලිවෙලක් හදන්න ඔන). Desel සහනාධාරයක් දෙන්න ඔන. එවිට දැනට හෙක්ටයාර 1 යන 200000/= වගෙ නිශ්පාදන වියදම 130000/= වගෙ අඩු කිරිමට පුලුවන්. එ වගෙම දැනට වී බුසලකට එන අස්වැන්න වැඩි කරන බීජ හඳුන්වා දෙන්න ඔන ටික කාලයක් යයි එත් දැන්ම පටන් ගන්න ඔන,රජය පුලුවන් තරම් මෙ business එකට මැදිහත් නොවි ඉන්න ඔන,රජය ගොවිතැන සඳහා දරන වියදම් පුද්ගලික සහල් ව්‍යාපරිකයිගෙන් tax මගින් අයකර ගන්න ඔන,දැනට ගෙවන tax එකට තව 3% වගෙ tax එකක් එකතු කරන්න, වී නිශ්පාදන වැඩි විමත් එක්ක ග්‍රාමීය දුප්පත් භාවයත් යම් දුරට අඩු කිරිමට පුලුවන් වෙයි.. අනික සැම මස 4 ට පරක් වී වෙලද පොළට එද්දි වී සඟවා තබා ගැනිමත් නිශ්පල ක්‍රියාවක් වෙනවා,, අන්න එදාට පුලුවන් වෙයි ගුනාත්මක ,සාධාරණ මිලට පාරිභෝගිකයාට සහල් මිලදි ගන්න.. තව වී ගොවිතැන digital කරණය කරන්න ඔන, පුලුවන් app එකක් හඳුන්වා දෙන්න ලංකාවෙ වී වගා කරන සියලුම කුබුරැ වල දත්ත ගොවියටම පුලුවන් app එකට update දෙන්න, එතකොට පුලුවන් ඔනම කෙනෙක්ට මෙ කන්නයේ කොච්චර වගා කරලද, මොනවද වගා කරලා තියෙන්නේ, කොච්චර අස්වැන්නක් එනවද, කොච්චර වෙළඳපොළට විකුන්නද, ඔනම විස්තරයක් බලා ගන්න,,,
@chandrikaedirisinghe7311
Ай бұрын
ඔබ වහන්සේ අලුත් ජනාදිපති සමග එකතුවෙන්න ස්වාමින් වහන්ස .අපේ රට ගොඩගන්න.
@jeewanrajapaksha798
Ай бұрын
අපේ හාමුදුරුවන්ට දීර්ගායුශ ලැබේවා..මටත් ආසයි මේ විදිහට දාන මාන දෙන්න ඒ හැකියාව ඉක්මනටම ලැබේවා..🙏🙏🙏🙏❤❤🙋🙋🙋අනුස්ක මහතාටත් නිලමෙ තුමාටත් වැඩි වැඩියෙන් මෙවන් පින් කිරීමට සක්තිය ලැබේවා..
@YtY-j1q
Ай бұрын
Aneee Api..suwamin Wahasetat Anikut Niladarenta Budu.saranai
@manjulagunaweera8780
Ай бұрын
Kalin hitapu hora nilamela minissubdana paduru walin hora kawa ape hamuduruwane. Eth me nilamege wada satahan dakkama pudumakara sathutak danenne. Katharagama aprisidukama nisa apita yannath epa wela thibbe. Eth dan adaha ganna baha wenasa lassana. Ethumata godak pin. Me pinkam karanna thawa thawa shakthiya labewa kiy prarthana karanawa. A wagema oba wahansege me wadasarahan samajasewa wada karannanata thawa shakthiya ධෛර්යය labewa!!!🙏🙏🙏
@SmilingCardinal-yr8oy
Ай бұрын
Teruvansaranai oba wahanseta
@gardisumanapala5592
Ай бұрын
"WELL DONE "
@romeshshan7157
Ай бұрын
අනිවාර්යෙන්ම ඔබ වහන්සේටජය❤❤❤
@ruwanweerasekara6420
Ай бұрын
Excellent idea
@jayanthafernando719
Ай бұрын
දරැවනේ බුධිමත් වැඩිහිටියනේ ගස් ගල් පාට නුල් රැප ගූුහ තාරකාපුජා වටිටි වැනි දේ සරණ නොයන්න. බුදුන් දෙසු "ී කුසලස් උපසමිපදා " පමනයි පිහිට වන්නේ. Talent Skill විෂයන් ගැන කුසලතාවය පූගුණ කරන්න ඒවිට හොද රැකියා ව්‍යවසාකයේ බවට පත් වි මුදල් ඔබ පිටු පස හඹා ඒයි.!!!!!!
@luckayliyanaarchchi3929
Ай бұрын
ඉස්සර පාලනය කරපු ඔක්කොම හොරු කාලකන්නි මිනිස්සුන්ගේ සල්ලි අරං උන්කෝටිපතියෝ උනා දැන් දිව්‍යලෝකයක් වගේ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@samanthamudiyanselage4836
Ай бұрын
🙏🙏🙏🙏Umandawa🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikaperera6430
Ай бұрын
Akd ge ammata bath mulak yavanna thank you sir pav ammata❤❤kage hari amma keneknay hari lamayek nane pav. Pav ❤
@namalgamasirisudeeratherok3780
Ай бұрын
Budu saranai
@abeykoonrani7622
Ай бұрын
Sadu sadu sadu,
@TradeDon
Ай бұрын
ඔබවහන්සේට බොහොම පින්.රිලවු සහ අලිප්‍රශ්නයට විසඳුමක් ද යෝජනා කරන්නකෝ හාමුදුරුවනේ
@MerinJayathilaka
Ай бұрын
Mee anduwa eka karanawa swaminwahanse theruwansaranai
@SarathWickramanayaka-k3j
Ай бұрын
හරියට හරි .සරලයි .පහසුඉ
@ukuk1581
Ай бұрын
ෂශේන්ද්‍ර රාජපක්ෂ කතරගම දේවාලෙ පිං කැටේටත් කෙලියා. අද ඉන්න නිලමෙට රෙස්පෙක්ට්. 🙏
@NandaHarischandra
7 күн бұрын
Oba wahanseta deergau wewa ...api rata hadamu hamuduruwane....
@slhelaya1834
Ай бұрын
Godak kaiwaru karayo athare oba wahanse niyama magapenwanna
@kenshiro4023
Ай бұрын
Aththama thamai ape haamuduwanee, mewaa ehala ayata aseewaa.!!! Mee adhas piligena ratata diyunu kireemata haki weewaa.!!🎉🎉🎉🎉🎉🎉🎉
@RamyaKumariHewa
Ай бұрын
❤❤❤❤❤❤❤❤heart ❤❤❤❤❤
@srilanka8562
Ай бұрын
Very true Ape suwaminwahansa budu saranai ❤❤❤❤
@mahesh3369
Ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@lasanta123lasanta2
16 күн бұрын
🙏🏼sadu.sadu.sadu.🙏🏼🙏🏼⭐⭐⭐
@Tharakaamaraweera
Ай бұрын
Katharagama nilemethuwa great❤
@saddesilva5927
Ай бұрын
Suwamin wahanse athulu obathumalata bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@dilanmihiranga1390
Ай бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️
@DananjayaBandaranayake-qf9rm
Ай бұрын
Teruwan saranai
@kalyanirohini1738
Ай бұрын
Nilamethumata🙏🙏🙏🙏🙏🙏🙏
@naomisilva4698
Ай бұрын
💖🙏💖🙏💖🙏💖🙏💖
@SunilShantha-b3x
Ай бұрын
Hsmuduruwane oba samatama jathieye uththamacharaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Ariyasinghe-mb1le
Ай бұрын
Oba wahanseta Theruwan Saranai 🙏🏾
@chinthakaekanayaka7048
Ай бұрын
සහතික ඇත්ත හාමුදුරැවනේ කරන්න ඔිනේ ගමිවල ඉන්න හාමුදුරැවෝ පංසලෙන් එලියට ඇවිල්ලා ගමෙි මනුස්සයා අවිදි කල යුතුමයි...ගමි වල තියෙනවා හැර දලා තියෙන ඉඩම් සහ කුඔුරැ එවා මහජනතාවත් එක්කලා කතා කරලා උුප්පත් මනුසයා දැනුවත් කරන්න ඔිනේ ..අද වෙලා තියෙන්නේ ගමෙි හාමුදුරැවෝ එලියටවත් බහින්නේ නැ ...රජයට බැන බැන ඉදලා වැඩක් නැ හැම මනුස්සයාම වෙනස් වෙන්න ඔිනේ ..නැතුව මෙික හදන්න බැ...මං එදත් කිවුවා අදත් කියනවා දිස්ත්‍රික්ක 25 ක් සදහා උමන්දා 25 ක් නිර්මාණය කරන්න හාමුදුරැවනේ එක කරන්න පුළුවන් ඔබ වහන්සේට විතරයි (රජයෙන් මැදිහත් විම මත) ස්තුති
@ThakshilaUdayangani-tm2ix
Ай бұрын
ඇත්ත ඒ කතාව
@MuhammedAhlam-h9p
Ай бұрын
🙏🙏🙏🤲🤲🤲obata pin
@SunilSunil-gc1vo
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prashanthihettiaratchi1207
Ай бұрын
🙏🙏🙏
@s.pushpalathakosgalage.123
Ай бұрын
Gaurawaneeya swameen wahanseta nirathuruwama mage namas karaya wewa. Ape swameen wahansege ratata sidukarana mea siyalu upakarayan isanama agaya karanawa.ape hamududu rathnaya uthum sagaruwanaki.ape swameen wahanseta niduk nirogi chira jeewanaya lebewa deergause lebewa lebewa lebewa. Theruwan saranai. 😇🙏🙏🙏
@dumbaralankaagrotv5867
Ай бұрын
සුපිරි වැඩක්.... ❤❤❤
@suniljayanthaekanayake3085
Ай бұрын
💛🧡❤️🌷🙏😇
@aberathnasubasinghe7754
Ай бұрын
හරියට හරි
@namiskitchen3426
Ай бұрын
Budusaranai!
@mahilanuruddha5731
Ай бұрын
බුදුදහම ව්කෘත්ති කරනවා කියලා හාමුදුරුවන්ට බැනපු පට්ට හොරු මේවා දැකපල්ලා තෙරුවන් සරණයි ජයවේවා බුදුසරණයි ඔබ වහන්සේට...🙏🌹🙏
@dilanthirajapakse7428
Ай бұрын
Theruwan saranai siyalu denata
@kimtaeglxy1559
Ай бұрын
👍🏻🙏🏼
@kanchanakarunaratne5649
Ай бұрын
Hamuduruwo uththukam karanawa passe banapalla ape unge hati
@HppHCaldera72
Ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤
@samanthamudiyanselage4836
Ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@DaraDara-un7bb
Ай бұрын
අපේ රටේ රජු ලෙස ස්වාමීන් වහන්සේ හෝ නිළමේ තුමාගෙන් කෙනෙක් පත් උනානම් ...🙏🙏
@PWi-hu8tr
Ай бұрын
Pissuda
@krishanmadhumantha1243
Ай бұрын
ඔබ වහන්සේ වගේ හිතන නායකයෙක් අපිට නැහැ
@KanthiPushpa-nm5fg
Ай бұрын
Suwamin wahasege. Kathawa. Hariyatama. Hari
@shehanbuddhika7237
Ай бұрын
දේශපාලනික අදහස් වලින් කෙසේ වෙතත් මේ හිමියන්ගෙන් අපේ සිංහලුන්ට ගන්න ගොඩක් දේ තිබෙනව.. හරියට තැනක් දුන්නොත් වැඩක් ගන්න පුලුවන් සුපිරි මොලයක්
@iranganiayabaddage792
Ай бұрын
🙏🙏🙏🎉
@s.pushpalathakosgalage.123
Ай бұрын
Ape nilalame thumatath itha watina adarsamath awawadath samaga labadun thyagagayan daruwanta mulu ratema daruwan wenuwen karagena ynnata mea uthum punnyakriyawa hadapirithutin agayami.harma sathutui oba thumanla weni aya ape rate thawath bihiwewa.obathumatath heduwedu demapiyantath mepin belen uthun niwan maga waha wha awabhodawewa.niduk nirogi deergause lebewa. Theruwan saranai. 🤗😇🙏
@RashelPerera
Ай бұрын
බස්නායක නිලමේතුමාට පිං❤❤❤ දැන් ලස්සනයි🎉🎉
@sureshapriyadharshani506
Ай бұрын
❤👍👍🙏🙏🙏🙏🙏🙏
@sugathrathnayake6689
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
17:25
විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට උමංදාවෙන් ලැබුණ යස පාඩම
Umandawa
Рет қаралды 28 М.
15:51
සිදූ එකේ හිටපු සෝරත ඇත්තටම මහණ උනා.. හිටපු ලොකු හාමුදුරුවෝ ගංජත් එක්ක මාට්ටු වුනා
VFM RADIO 107
Рет қаралды 1,1 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
29:52
මේක බොරු කිවුවොත් දැන් සිවුරු අරිනවා | kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 63 М.
20:25
ගිජ්ජකූට පර්වතය බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය Gijjakuta Pabbatha
Dhamma TV
Рет қаралды 111 М.
12:52
Ambewela | අඹේවෙල කිරි බොනවා නම් අනිවාර්යයෙන්ම බලන්න @knowledgesharing8747
Qatar blogs for Sri Lankans
Рет қаралды 8 М.
13:03
2025ට අමතක නොවෙන්න බරටම තෑගි
Umandawa
Рет қаралды 14 М.
18:26
සිරි සමන්තභද්‍ර හිමි වැඩසිටින උමංදාවේ මාළිගාව #umandawa #ashramaya
Umandawa
Рет қаралды 316 М.
8:41
රාධ හිමියන් ගේ මහා බුද්ධ දේශනයට මොහොතකට පෙර ජේතවනාරාම අහසේ සිදු වූ අදහාගත නොහැකි අසිරිමත් සිදුවීම
Neth FM Bana
Рет қаралды 209 М.
8:02
Breaking News 🔴අගමැති හරිනි ඇමති චාමරගේ ක|ට වැහෙන්නම සැ|රටම කියයි Harini Amarasuriya Today News
Sl Studios
Рет қаралды 43 М.
14:53
රටටම කිරි උතුරුවන උමංදාව ගවලෙන
Siri Sadaham Ashramaya
Рет қаралды 179 М.
14:10
දිව්‍ය ලෝකේ රෙසිපි වලින් හදන උමංදාවේ අලුත්ම දිව්‍ය භෝජන මෙන්න
Umandawa
Рет қаралды 76 М.
1:18:34
2024 උදුවප් පොහෝ දින ධර්ම දේශනය
Umandawa
Рет қаралды 31 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН