සිදූ එකේ හිටපු සෝරත ඇත්තටම මහණ උනා.. හිටපු ලොකු හාමුදුරුවෝ ගංජත් එක්ක මාට්ටු වුනා

  Рет қаралды 1,111,131

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер: 1 300
@mylangepathmanee6087
@mylangepathmanee6087 9 ай бұрын
ඇත්ත ඇතිසැටියෙන්ම පෙන්වා දෙමින් ජනතාව යහමගට ගැනීමට ඔබවහන්සේ ගන්නා උත්සාහය අතිමහත් ,ඔබවහන්සේට තෙරුවන්සරණයි ..
@dilsankavinda9174
@dilsankavinda9174 9 ай бұрын
මෙන්න නියම හාමුදුරුවරු රැකපල්ලා මේ වගේ අය සෝම හාමුදුරුවො වගේ අකාලයෙ මිලින වෙන්න ඉඩ නොදෙනු ඔය දෙස්පාලුවන් මුන්වහන්සේවත් අපවත් කරයි .
@DulanjanaPriyadarshani
@DulanjanaPriyadarshani 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@dilsankavinda9174
@dilsankavinda9174 9 ай бұрын
@@DulanjanaPriyadarshani මම ගමන් බිමන් යද්දී දැක්කෙ සිවුරු පෙරවු ගිහියෝ නමුත් එදා හාමුදුරුවන්ගෙ පන්සලට ගිය වෙලේ මේ හාමුදුරුවන්ගෙ සැබෑ නිහතමානීකම දැක්ක කියන්න ඕනා දේ කෙලින් කිව්වා
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 9 ай бұрын
Absolutely 💯
@induindu2550
@induindu2550 9 ай бұрын
Aniwaryenma
@chandraperera9151
@chandraperera9151 9 ай бұрын
නියමයි හාමුදුරුවනේ ❤
@maliduindika417
@maliduindika417 9 ай бұрын
අපේ හාමුදුරුවෝ තරම් ඇත්ත ඇති සැටියෙන් කතා කරන නායක හිමි නමක් නෑ මන් හිතන්නේ ඒ වගේම තවත් හාමුදුරුවන් වහන්සේල කීප පලක් ඉන්නවා මේ වගේම ඒ සියලු දෙනාම මේ රට යහපත් තැනකට ගේන්න දරන උත්සාහය අති මහත්. උතුම්. ඔබ වහන්සේලාට තමයි මේ රට ගොඩ දා ගන්න පුලුවන් තවත් මේ වගේ යහපත් සේවයක් කිරීමට ඔබ වහන්සේට දීර්ඝායුශ. ලැබේවා. තෙරුවන් සරනයි. අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage 9 ай бұрын
❤❤❤❤❤❤❤
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 9 ай бұрын
Rata වැළඳna වහන්සේලා athara obawahanse උතුම් budda puththrayek !
@kavinduthushantha1774
@kavinduthushantha1774 9 ай бұрын
දීර්ගායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@Senadheerage
@Senadheerage 9 ай бұрын
සමන්ත භද්‍ර හාමුදුරුවෝ එක්ක බලද්දී ඔබ වහන්සේ මහා සාගරයක් වගේ ....... අර්ථවත් දේශනාවක් .... රටම සුවපත් වෙනවා.....
@suwarnamallika164
@suwarnamallika164 9 ай бұрын
මෙවැනි ස්වාමීන් වහන්සේලා අපේ රටට අවශ්‍යයි
@hewayelagehewawasam
@hewayelagehewawasam 9 ай бұрын
pinwantha swaminwahanseta dirgayusha labewa...
@chinthakumari8470
@chinthakumari8470 9 ай бұрын
මේකා බොරු කියන්නේ ඒ සිදු මහණ උනේ අපේ ගමේ මේකා බොරු කියන්නේ මේකාට ගැනු පිස්සු තියෙන්නේ
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 9 ай бұрын
Aniwaaa
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 9 ай бұрын
@@chinthakumari8470 muu kaagama pacha kelina oopaadhuupa bana kiyana gal beesik puthek
@Yasu-m7v
@Yasu-m7v 9 ай бұрын
Nuba wahansege darma dasana adarsamaht nuba wahansata dirgausa labawa
@samantipranndu5382
@samantipranndu5382 9 ай бұрын
මම කතෝලිකයකු වුනත් ඔබවහන්සේගේ බන අහන්න හරිම ආසයි අනේ ඔබවහන්සේ රටේ ජනාධිපති වත් වෙනවා නම් අපිටත් හොඳ රටක් ලැබෙයි
@thirathjayarathna5547
@thirathjayarathna5547 9 ай бұрын
ඒකටනේ මාලිමාව තියෙන්නෙ
@asangaaananda4418
@asangaaananda4418 7 ай бұрын
මෙයා ජනාධිපති උනොත් News කියන අයගෙ ජොබ් නැතිවෙයි . උබ කතෝලික දහම අදහගෙන හිටහන්. බුදු බන අහන්න ඕනිනම් ඕනිතරම් හාමුදුරුවරු ඉන්නව. මූ ඕපාදූප කෙල කෙල ඉන්න පොරක් කන්න මහනවෙලා තියෙන්නෙ
@MShanx
@MShanx 6 ай бұрын
​@@asangaaananda4418 thooo buuruwe neweida putha...😂😂😂moda pgaya
@DilanDilray123
@DilanDilray123 5 ай бұрын
😂😂😂
@samanthipereira7329
@samanthipereira7329 9 ай бұрын
මම කතෝලික කෙනෙක් ඒ වුනාට හැමදාම ඔබ වහන්සේගෙ බන අහනවා සහතික ඇත්ත කතා කරන්නේ
@surangagunasekara1331
@surangagunasekara1331 9 ай бұрын
Me haamuduruwo Bana kiyanne nehe yaaluwaa. Owa rata hadana krama gana aarthika desanaa.
@imarustudio730
@imarustudio730 9 ай бұрын
@Dubbingboy932
@Dubbingboy932 9 ай бұрын
වැදී බණ 😂කියලා awa boruwata edit karana yt ballo
@ravanasinhaley2316
@ravanasinhaley2316 9 ай бұрын
මේ ස්වමින් වහන්සේ සහ භද්දිය හාමුදුරුවනුයි විතරයි හරි යමන් බණ කියන්නේ.. මම කිතුනුවෙක් ඒත් මෙතු මගේ බණක් නම් අතපසු කරන්න හිතෙන්නේ හද
@pradeeprathnayaka2794
@pradeeprathnayaka2794 9 ай бұрын
Budu dahame mewata newei bana kiyanne mewata kiyanne anunge heli bana kiuwot mewata kiyana manussayatat pWak me kiyanne kage ho wereddak nettam kenekuta benimak mewata kisi dinaka bana kiyala kiyanna apa mewa desana
@collinathulathmudali2718
@collinathulathmudali2718 9 ай бұрын
ඔබ වහන්සේ ව රටට දායද කල ඒ මැණියන්ට නිදුක් නිරෝගි දිර්ඝායු දිවියක් ලැිවේවා. තෙරුවන් සරණයි.
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 9 ай бұрын
වටිනාකම කතාවක් ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🌼
@KarnavatiKarnavati
@KarnavatiKarnavati 9 ай бұрын
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@asangaaananda4418
@asangaaananda4418 7 ай бұрын
උබ හරි මේක කතාවක් ...බන නෙමෙයි
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 9 ай бұрын
ඇත්ත ඔබ වහන්සේ ගේ බණ අහනවා මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 9 ай бұрын
සහතිකම ඇත්ත අපේ පින්වත් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏🙏🙏🙏උතුම් තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබවසේට දීර්ඝයු ලැබෙන නීරෝගීමත් සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@Dhammika9032
@Dhammika9032 9 ай бұрын
සියලු දේ සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.... 🙏🙏🙏 ජාතියේ පිනට පහල වූ ඔබ වහන්සේට මාගේ් නමස්කාරය🙏🙏🙏
@kasunkemal8256
@kasunkemal8256 9 ай бұрын
❤ඔකුන් ඔහොමවත් ප්‍රසිද්දියේ චාටර් කරලා දාන්න ඕනේ. ඔබ වහන්සේ එඩිතරව ඒ වැඩේ කලා
@somaSoma-o1u
@somaSoma-o1u 9 ай бұрын
තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ. දීර්ගායු. වේවා. අපි. මැද. පෙරදිග. හිටිය ත්. ඔබවහන්සේ ගේ. දර්ම. දෙසනා. අහනවා. 🙏🙏🙏🙏
@lifeofadele6014
@lifeofadele6014 9 ай бұрын
මේ ස්වාමීන් වහන්සේ ගේ නම මොකක්ද?
@kumaripankoon3169
@kumaripankoon3169 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ මව්බිමට සැබෑම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් නිරෝගී සම්පත් දිගාසිරි ලැබේවා 🙏🙏🙏
@nilawalakulu3255
@nilawalakulu3255 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා යහපතක්ම වේවා 🙏🙏🙏🙏
@SumuduSumudu-bp8sq
@SumuduSumudu-bp8sq 9 ай бұрын
සහාතික ඇත්ත අපේ හාමුදුරැවනේ ආයුබොහො වේවා 🙏🙏🙏
@virajmadushanka7898
@virajmadushanka7898 9 ай бұрын
Keri bandulaya
@pathma4656
@pathma4656 9 ай бұрын
මම කුවෙට්වල ඉදන් ඔබ වහන්සේගෙ බන අහනවා.ඔබ වහන්සේගෙ බන හැදෙන අයට හැදෙන්න හොදටම ඇති.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් ට
@emdssampath9688
@emdssampath9688 9 ай бұрын
කුවේට් කොහෙද .මමත් කුවේට්
@pathma4656
@pathma4656 9 ай бұрын
@@emdssampath9688කුවෙට් යෙර්මුක් වල කේතාන් අල්ලපු ගම
@hard_talk1281
@hard_talk1281 9 ай бұрын
ඇයි බඹරෝ පින්කෙත අත්හැරලා... ඔබ යන්නේ වෙන දෙස් හොයලා?
@sameeraathukorala190
@sameeraathukorala190 9 ай бұрын
@KolithaPreara
@KolithaPreara 9 ай бұрын
👍
@vijayasooriyapradeep9196
@vijayasooriyapradeep9196 9 ай бұрын
මං අනන්ත අප්‍රමාණව ගරු කල ඔබවහන්සේ අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඔය හොරුන්ට නම් අහුවෙන්න එපා තෙරුවන් සරණයි
@upalinamadawewa9415
@upalinamadawewa9415 9 ай бұрын
මමත් කියන්නෙ ඒ ටික තමයි,
@එකටඑක-ජ7ඥ
@එකටඑක-ජ7ඥ 9 ай бұрын
අනෙ ඔව් ස්වාම්න්වහාන්ස
@GunasiriBandara-cx6jl
@GunasiriBandara-cx6jl 9 ай бұрын
0000000000
@chanakapradeepkaluarachchi8009
@chanakapradeepkaluarachchi8009 9 ай бұрын
Gal. Katu. Ul ani ani. Pareee giyath horunge Salli mokatada hamudueuwane. Para hadannna. Oba wahansetath theruwan saranai... ane mage rata
@jayaweeraapa9273
@jayaweeraapa9273 9 ай бұрын
​@@chanakapradeepkaluarachchi8009ජනතා බදු සල්ලි කම්බ හොර දේශපාලුවන්ගේ සල්ලි නොවේ
@panapagefernando8055
@panapagefernando8055 9 ай бұрын
සාදු සාදු සාදු .. අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි.... අනිත් හාමුදුරුවන්ටත් ආදර්ශයක්....
@ChandanaKumara-qh9ef
@ChandanaKumara-qh9ef 9 ай бұрын
අපේ හාමුදුරුවනේ දීර්ගායු වේවා 👌👌කුවේට් අපි
@rupikaDamayanthi-mu5sq
@rupikaDamayanthi-mu5sq 2 ай бұрын
අපේ හාමුදුරුවනේ බුදුසරණයි ඔබ වහන්සේට සහතික ඇත්ත කියන්නේ
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 9 ай бұрын
අපේ පින් බිමට ඕනෙ කරන පින්වන්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් . නිදුක් නීරෝගි වේවා සුවපත් වේවා . දීර්ඝ ආයු වේවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmalamadushani4961
@nirmalamadushani4961 9 ай бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏මෙවැනි කතාවක් ඇසීමටත් පින් කරලා තියෙනවා අපි.ඇත්ත ඇති සැටියෙන්ම.අපේ පින් බිමට ඕනෙ පින්වත් හාමුදුරු නමක් තමයි ඔබ වහන්සේ .නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@newcity3938
@newcity3938 9 ай бұрын
නමස්කාර වේවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ බන මම අහනවා ඇත්තම කියනවා නමස්කාර වේවා මම ක්‍රිස්තියානි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර වේවා ස්තූතියි ස්තූතියි 15:34
@malikagedara1058
@malikagedara1058 9 ай бұрын
සාධු සාධු සාධු තේරැවන් සරණයි ..හුගක්ම හොද ...සුවාමින් වහාන්සේ කේනේක් .නිරොගි සුවැය දිර්ඝායු පමිපත් ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤️❤️❤️❤️❤️
@amkchandrika987
@amkchandrika987 9 ай бұрын
ඔය ගේම්බෝ ගනන් ගන්න ඒපා අපේ හාමුදුරුවෝ උන් හොරු
@suneethasuneetha8741
@suneethasuneetha8741 9 ай бұрын
අපේ ලංකාවේ ඔක්කොම හාමුදුරුවෝ ගොල්ලො ගත්තොත් ඔබවහන්සේ තරම් ඇත්ත ඇති සැටියෙන් කියන කිසිම හාමුදුරු නමක් නෑ ඔබ වහන්සේට බුදුන්ගේ පිහිට ලැබේවා
@weerasinghakwt4789
@weerasinghakwt4789 9 ай бұрын
අපේ හාමුදුරැවන් වහන්සේට දීර්ගායුෂ හොර දේශ පාලුවන් ගේ ඔලුවට ටොක්කක් ඇණීම ගැන කුවෙිටි වල ඉන්න මා ස්තුතිකරමි බුදුසරණයි.
@placidusperera5025
@placidusperera5025 7 ай бұрын
කතෝලිකයෙක් වන මා ඔබ වහන්සේගේ බණ අහන්නේ ඉතා සතුටින් , සමාජයේ සිදුවන දේ ඉතාම සරලව තේරුම් කරන ඇත්ත කතා කරන්න භය නැති ඉතාම වටිනා කෙනෙක් රැකගමු අපේ රට ලස්සන කරගන්න ....ඔබට බුදු සරණයි ජේසු පිහිටයි හාමුදුරුවනේ 🙏🙏🙏
@rasikakumari9511
@rasikakumari9511 9 ай бұрын
ඇත්ත ta jeethyata වටිනා bana කතා හැමදාමත් අහනවා දීර්ඝ ආයුෂ ලැබේවා ape හාමුදුරුවනේ...
@madushikawewal2372
@madushikawewal2372 9 ай бұрын
උතුම් බුදු පුතෙක් මේ දිර්ග ආයුෂ ලැබේවා උතුම් සුවාම්න් වහන්සේ නමක් ඇත්ත කතා කරන ඔබ වහන්සෙට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DelumiManjula
@DelumiManjula 9 ай бұрын
සහතික etha apae හාමුදුරුවනේ ,teruwani saranai හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@neelivon
@neelivon 3 ай бұрын
මමත් කතොලික කෙනෙක් එහෙත් මුන්වහන්සේ ගෙ බන අහනවා ඇත්ත කතා කරන හොඳ කෙනෙක් ආශයි අහගන ඉන්න
@seelaganegoda9077
@seelaganegoda9077 9 ай бұрын
ඇත්ත කියන එකම හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබවහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි..
@ramodiwijekoon8732
@ramodiwijekoon8732 9 ай бұрын
අංක එකේ බොරු කියන හාමුදුරුවෝ කෙනෙක්
@pushpakumaraliyanage6930
@pushpakumaraliyanage6930 9 ай бұрын
උබ නං මහ මී හරකෙක් ​@@ramodiwijekoon8732
@MalaniKarunasingha
@MalaniKarunasingha 9 ай бұрын
Budusarni despaluwnt ahuwenn apa
@samankumari5246
@samankumari5246 9 ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාවක් බුදු සරණයි අපේ හාමුදුරුවනේ,,
@kanthisrilanka5566
@kanthisrilanka5566 9 ай бұрын
සම්පූර්ණයෙන් ඇත්ත කතාව අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@rupikakulasingha7937
@rupikakulasingha7937 9 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ ධර්ම දේශනා සෑම අවස්ථාවකම මං බලනවා ඔබ වහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයන් අපේ මව්බිමට මහඟු ආශිර්වාදයක් ....සමාව අවසර අපේ හාමුදුරුවනේ ....ඔය බන්දුල කියන කාලකන්නි තමයි මේ රට කෑවේ....ඔබවහන්සේ කිව්වා වගේ ඔය කාලකන්නි ටිකක් ප්ලයිට් එක දාගෙන ගිහිල්ලා උඩම විනාශ කරලා දාන්ට ඕනෑ ඔය සමහරක් කාලකන්නි ඇත්ත නැති වෙනකන් .අපේ රටට සුගතියක් නෑ අපේ හාමුදුරුවනේ ..ඔබවහන්සේට උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🙏🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 9 ай бұрын
අපේ පිංවත් හාමුදුරුවනේ ඔය පල්හොරු ඔිකුන්ට බණ කියල වැඩක් නෑ
@priyangikabandara4412
@priyangikabandara4412 8 ай бұрын
😮
@w.n.werasekarasrilanka2999
@w.n.werasekarasrilanka2999 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම ඕමාන් වල ඉදන් මේ බණ ට්ක අහන්නේ සහතික ඇත්ත ඔබ වහන්සේ කියන්නේ 🙏🙏🙏
@neshishanaya9263
@neshishanaya9263 9 ай бұрын
කිසි දේකට හොර දේසපාලුවන්ව ගෙන්නන්න එපා. ඔවුන් ලං උනොත් ඉවරයි.
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 5 ай бұрын
අපේ හාමුදුරැවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා...සාදූ ❤ සාදු ❤ සාදූ ❤
@kkjewwani3498
@kkjewwani3498 9 ай бұрын
හාමුදරුවනෙ වැඩ කටයුතු කරගෙන යන්න හොරුන්ට අහු වෙන්න එපා 🙏🙏🙏🙏
@nimalgunasekera6138
@nimalgunasekera6138 9 ай бұрын
👍👍👍
@wajirapriyanthi9981
@wajirapriyanthi9981 8 ай бұрын
කොයි තරම් හොද රටක්ද අපේ හාමුදුරුවනේ අපේ රට ඇයි අපේ රටේ දේශපාලුවෝ අපේ රට දිවුනු කරන්න උස්සහ ගන්නෙ නැත්තේ උන්ට හොරාකන්න බැරිනිසාද ඔබවහන්සෙට දිර්ගායු ලැබේවා 🙏🙏🙏
@chamindaweerasekara7921
@chamindaweerasekara7921 9 ай бұрын
අපේ හාමුර‌‌‌වන් වහන්සේට තෙරුවන් සරනයි මේ රටේ මිනිස්සුන්ට හැදෙන්න හිතට වදින්න කාලෝචිත ධර්ම දේසනා කරන ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා
@AthulaKumara-pq8wk
@AthulaKumara-pq8wk 4 ай бұрын
ඉතාමත් වටිනා උපදෙස් ටිකක් තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට
@ajithratnasiri2154
@ajithratnasiri2154 9 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි .හොරුන්ගෙන් ඔය කෝටි 6 පර්‍රවේසම් කර ගන්න අපෙ හාමුදුරුවනේ
@ekanayakeabeysekara2835
@ekanayakeabeysekara2835 9 ай бұрын
ඔය බන්දුලයට චන්ද්‍රසේනයට පන්සලට එන්න දුන්නෙ ඇයි අපෙ හාමුදුරැවනේ. උන් පට්ට හොරැ
@sreemathilka9633
@sreemathilka9633 9 ай бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿
@GGSKEkanayaka-z3n
@GGSKEkanayaka-z3n 8 ай бұрын
අපේ හාමුදුරුවනේ ..... ඇත්තටම ..... ගොඩාක් වට්නා කතා ට්ක.. හාමුදුරුවනේ ...... තේරුවන් සරනයි ...... ඔබ වාන්සේට.....🙏🙏🙏🙏
@winteriscoming9408
@winteriscoming9408 9 ай бұрын
ඔබ වහන්සේ වගේ තවත් සංඝයාවහන්සෙලා බිහිවෙවා
@Nihal-ns7eb
@Nihal-ns7eb 9 ай бұрын
අපේ හාමුදුරුවනේ පල ඇති රුකටයි ඔය වවුලන් සෙට් එක වහල තිබෙන්නේ ඉදිරියේ එන මැතිවරණයේදී ඔබ වහන්සේගේ සිවුරත් මුන් විකුනයි ප්‍රවේසමෙන්
@moorthikorala531
@moorthikorala531 9 ай бұрын
ඒකනම් හ⁣ඳේ තමා.ස්වාමින්වහන්ස ඒ වවුලන්ගෙන් වැඩ අරගන්නව මිසක් වවුලන්ට බෑ ස්වාමින්වහන්ස ව නටවන්න.වැඩේ නොකලොත් වවුලෝ වසලා හමාරයි..😂
@අමිලDඒකනායක
@අමිලDඒකනායක 9 ай бұрын
මටත් එහෙම තමයි හිතුනේ
@Pradeepkumara-xp5mw
@Pradeepkumara-xp5mw 9 ай бұрын
Adoont we​@@moorthikorala531
@PathmaMalani-dw2ks
@PathmaMalani-dw2ks 8 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු සාදු !!!
@DWik-rh3gn
@DWik-rh3gn 9 ай бұрын
අවසර හාමුදුරුවනේ. මේ හොර හැත්තටනම් ආවඩන්න එපා අපේ හාමුදුරුවනේ. 😢 ඔබ වහන්සේගෙන් ඉතාම යටහත්ව ආයාචනයෙන් ඉල්ලා සිටිම්. 😥😥 රට කාපු , විනාස කරපු එවුන්ට නම් ආවඩන්න එපා අපෙ හාමුදුරුවනේ. 😢😢😢 බුදුසරණයි 🌺🌺🌺
@keyansamantha7681
@keyansamantha7681 9 ай бұрын
ඔය බන්දුලය තමයි රට විනාශ කෙරුවෙ හොර හැත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සම්පන්න සුභ දවසක්
@dilrukshiweerakoon6776
@dilrukshiweerakoon6776 9 ай бұрын
2500ta ooka kanawa da kiyala ahi kiyala balan hitiye mama witharada?
@sunilaperera6491
@sunilaperera6491 9 ай бұрын
ඔබ වහන්සේ වගේ තව හාමුදුරුවෝ දෙන්නෙක් හිටියා නම් ඇත්ත කතා කරන මේ රට මේ වෙන කොටත් නිදහස් හාමුදුරුවනේ. නායක කියන ayagana නම් කතා කරන්න දෙයක් නැහැ හාමුදුරුවනේ.
@SarathWickramaarachchi-b2z
@SarathWickramaarachchi-b2z 6 ай бұрын
🙏🙏🙏 අනන්ත බුදුගුණ බලයෙන් .,නිදාගෙන,, සිටින වග කඩු ගොඩ විහාර දායක යන්ට බණ දේශනාවක් කිරීම ට අවස්ථාවක් සැලසේවා 🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 9 ай бұрын
තෙරැවනසරනයි අපේ පින්වත් සවාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@virajsampath4675
@virajsampath4675 9 ай бұрын
🙏🙏🙏🙏මං අහපු සුපිරිම කතාව අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 හොරිකඩ වේසාපාලුවෝ රට කෑවා
@ChamindaBandara-r2b
@ChamindaBandara-r2b 9 ай бұрын
ඔතන ඉන්න බන්දුල හොරගෙඩියත් එක්ක
@jdsnfj1113
@jdsnfj1113 9 ай бұрын
ඔබ වහන්සේ වගේ හාමුදුරුවෝ ලංකාවෙි ගොඩක්ම අඩුයි මම ජෙසුස් වහන්සේ සමග සිටින කෙනෙක්
@sirimewan1038
@sirimewan1038 9 ай бұрын
❤🙏🙏
@rohanamuhandiram2768
@rohanamuhandiram2768 9 ай бұрын
😂
@rohanamuhandiram2768
@rohanamuhandiram2768 9 ай бұрын
Please ask Ur jesus to stop the war in Gazza
@SomaEdirisooriya-e8f
@SomaEdirisooriya-e8f 9 ай бұрын
ඔබ වහන්සේ.මතුබුදුවන බෝධි සත්වයෙක් ද? මෙවන් සත් පුරුෂ යෝ රටට ඇවැසි කාලයයි මේ.
@vihangaudesh3240
@vihangaudesh3240 9 ай бұрын
​@@rohanamuhandiram2768 modyek uba 😂
@drobshidrubshi4436
@drobshidrubshi4436 9 ай бұрын
අනේ ඇත්ත අපෙ හාමුරුරුවනේ.තෙරුවන් සරනයි ඔබ වහන්සේට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Priyanga-s2x
@Priyanga-s2x 9 ай бұрын
අනේ හාමුදුරුවනේ බුදුන් වදින දෑත නලලත තියා වදින්නම් ...ඔය ගල් මූසල බන්දුලයා ගැන කියලා අපේ ලේ කෝප කරන්න එපා ..ඔබ වහන්සේගෙ ධර්ම දේශනාවලට නිතර සවන් දෙන කෙනෙක් මම ..ඒ ධර්ම රසය අපට නැති කරන්න එපා ඔය පාදඩ කාලකන්නි ගැන කියලා ... ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා .. දීර්ඝායු වේවා ..
@saliyabandara7910
@saliyabandara7910 7 ай бұрын
අපි පින්වත් හාමුදුරුවනේ ඔබ කියන්නේ සත්‍යය කතාවක් ඒ තේරුම් ගැනීමට තරම් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ නැතඔබ වැනි හිමිනමක් මේ ලංකාදීපය දේශනා කිරීමත් අපි යම් දිනක හෝ පිනක් කර තිබෙනවා ඔබවහන්සේගේ හැම දේශනාවක්ම මම අහනවා ඔබ වහන්සේ ශක්තිය හරියටම කියන නිසා ඔබ වහන්සේට බොහොම
@saliyabandara7910
@saliyabandara7910 7 ай бұрын
පින්
@arunaindika5690
@arunaindika5690 9 ай бұрын
මහපොලවෙි පයගහලා වැඩඉන්න පින්වත් යතිවරයානන් වහන්සේ අතර තවත් මා ඉතාම ගරැකරන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ....
@ShriyaniGanga-wi8ni
@ShriyaniGanga-wi8ni 7 ай бұрын
අපේ හාමුදුරුවනේ මෙවැනි බණ දේශනා කරන්න ඔබ වහන්සේට තවතවත් ශක්තිය ලැබේවා සාදු සාදු සාදු .🌹🌹🌹🌹🙏🙏🙏🙏
@damayanthikumari3364
@damayanthikumari3364 9 ай бұрын
ඇත්ත ඇතිසැට්යෙන් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@wijayanthijayasooriya4910
@wijayanthijayasooriya4910 6 ай бұрын
Theruwansaranai ape හාමුදුරුවනේ 👏👏👏
@ranjithperera2962
@ranjithperera2962 9 ай бұрын
ඇත්තෙන්ම මෙක පිං බිමක් . අපේ හාමුදුරුවනේ
@nuwazapakse280
@nuwazapakse280 7 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් කියන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ගායු වේවා
@krishperera5050
@krishperera5050 9 ай бұрын
ඇමතී මන්ත්‍රී ලා යන්නේ ගෑනු හොයන්න 😂ඔතන ඉන්න බන්දුල යත් ගීය වෙලා වක අපි ට අහු උනා. 🤣🤣🤣මොන මගුලකට ද ඔය යක්කු ව ඔතන ට ගෙනාවේ?😠😠😠 😠😠
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 9 ай бұрын
බන්දුලට ජයවේවා ජයවේවා ජයවේවා
@krishperera5050
@krishperera5050 9 ай бұрын
@@rathnasiriweerasinghe9808 ඕකුන් ට ජයවේ වා නෙවෙයි අපාගත වේවා කියලා තමයි පතන් න ඕනේ ජනතා වගේ බදු මුදල් වලීන් අතල් ගන්න වට.
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
😂😂😂😂
@mssamudika5983
@mssamudika5983 9 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ගායුස ලැබේවා මම මාලදිවයිනෙ සේවය කරන කෙනෙක් ඔබ වහන්සේ ගේ බන මම නිතරම අහනව තෙරුවන සරනයි සාදු සාදු
@SleepyBasketball-de7sy
@SleepyBasketball-de7sy 9 ай бұрын
ගමන වෙනස් කරමු හාමුදුරුවනේ
@PushpaGeethani
@PushpaGeethani Ай бұрын
ඔබවාහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයි
@roshankwt409
@roshankwt409 9 ай бұрын
👍🏻 ඇත්ත කතාවක්
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
බණ අහනකොට ගොඩක්😅 හිනා යනව😅😅
@rohanshaminda4151
@rohanshaminda4151 9 ай бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ❤️🙏❤️🙏
@jdsnfj1113
@jdsnfj1113 9 ай бұрын
බංදුලය මහ පටිට හොරෙක්නේ ඔකලාට කියන දේවල් වතරේ තමයිරට කැවෙි ඔය හැත්ත තමයි කාලකන්නි
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 9 ай бұрын
බන්දුලට ජයවේවා ජයවේවා
@sherinpieris4084
@sherinpieris4084 9 ай бұрын
Apoooo ow muune hati horakamee ulpatha😂😅😅
@AnushaPArachchige
@AnushaPArachchige 9 ай бұрын
ඉස්සරහම තියාගෙන කියපු ටික තමයි හොදම😂
@thashimahisha6554
@thashimahisha6554 9 ай бұрын
ඔව්😂
@tharidusanjeewa9172
@tharidusanjeewa9172 9 ай бұрын
හාමුදුරුවනේ okata කියන්නේ kadayanawa කියලා
@nilminirajapaksha6036
@nilminirajapaksha6036 9 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි,සියලු සතුන්ට අර්ථය ,සහ ධර්මය කියා දිම හේතු කොට ගෙන දිර්ඝ ආයුෂ ලැබේවා
@haroldperera697
@haroldperera697 9 ай бұрын
Oba වහන්සේ වැඳුම් ලැබීය යුතු හිමිනමක්❤️🙏(මම kithunuvek)
@ParameeWeerasinghe-ok9lz
@ParameeWeerasinghe-ok9lz 7 ай бұрын
ඔබ වහන්සේ බොහොම පරිස්සමින් මේ ගමන යන්න අපේ හාමුදුරුවනේ...විසකුරු මිනිසුන් බලන් ඉන්නවා අපේ ජාතිය ආගම විනාශ කරන්න..ඔබ වහන්සේ හට තෙරුවන් සරණයි..
@mangalikag.p.h.s230
@mangalikag.p.h.s230 9 ай бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට සහතික ඇත්ත කතාව අපේ හාමුදුරුවනෙ...
@Shehan.k.v
@Shehan.k.v 9 ай бұрын
Hi
@amilanuwan3981
@amilanuwan3981 4 ай бұрын
Sadu sadu
@SantoriniSecurity
@SantoriniSecurity 9 ай бұрын
බන්දුල කියන්නේ හැම ආණ්ඩුවේම ඇමතිවරයෙක් ඔබ වහන්සෙත් දේශපාලනකරන උන්ට නැමුන වගේ ඔබ වහන්සේ ගැන මිනිස්සු තියක විස්වාසය බිදින්න එපා
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 9 ай бұрын
මම කතෝලික කෙනෙක් වුවත් ..හරිම ආසයි මේ හාමුදුරුවන්ගේ බණ අහන්න
@asangaaananda4418
@asangaaananda4418 7 ай бұрын
ජේසු වත් මෙහෙම ඕපාදූප මිශ්‍ර වල්පල් දෙසන්නෑනේද
@nimalimapatuna7472
@nimalimapatuna7472 3 ай бұрын
​@@asangaaananda4418 සහතික ඇත්ත
@IvonRoyal
@IvonRoyal 5 ай бұрын
මම කතෝලික .ඔබ වහන්සේ ගේ බන..අහන්න හරිම කැමතියි .සහතික ඇත්ත ..❤..ජේසු පිහිටයි ..තෙරැවන් සරනයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@සුන්දරලංකා-ල9ස
@සුන්දරලංකා-ල9ස 9 ай бұрын
සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ කට කෑවත් ඇත්ත කියනව.ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවි රැක වරනයි
@anulapodimanike2313
@anulapodimanike2313 9 ай бұрын
ඔබවහන්සේ දේශනා කරන හැම වචනයක් ම ඇත්ත.හොරුන්ට බණ කීවට වැඩක් නෑ.
@weerarathnahk8222
@weerarathnahk8222 9 ай бұрын
ඔය බන්දුලය බොන සුරැට්ටු පවා ප්‍රංශයෙන් ගෙන්වන්නේ ඕකට මොන ආර්ථික සැලැස්මක්ද?? ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ ලංකාවට සම්පතක් මේ තමයි බුදුහාමුදුරැවෝ
@amarakeethipremalal5209
@amarakeethipremalal5209 9 ай бұрын
ඔබ වහන්සේ ඔය හොරුන් ට අහුවෙන්න එපා..
@nimalgunasekera6138
@nimalgunasekera6138 9 ай бұрын
🙏🙏🙏
@sankabuddik8108
@sankabuddik8108 9 ай бұрын
225 තමයි රට කන්නේ අපේ හාමුදුරුවනේ.ඕකුන්ට උන්ගේ පවුල හොර ගනු ටිකයි පොහොසත්නම් එච්චරයි.ඕකුන් අපිව දුප්පත් කමින් තියන්නේ උන්ට උන්ගේ ග්ගෙම් ටික ගහගන්න
@princijayatunga6201
@princijayatunga6201 9 ай бұрын
දැන් දැන් කිරි දරැවොත් දේශපාලන වෙන්දේසියේ විකිණෙනවා හාමුදුරැවනේ .
@shamaniedesilva2399
@shamaniedesilva2399 9 ай бұрын
Ai ithin rawatenna
@shamaniedesilva2399
@shamaniedesilva2399 9 ай бұрын
Ai ithin rawatenna
@ashanpramod2040
@ashanpramod2040 9 ай бұрын
Sahatika attha hamuduruwane.ratawala wahana yanayana ena widiha dakkama ,ape rata gana duka hithuna.ko marga neethi ..ress eke duwanawa misak...anek hama damath ehema thamai...ape aya gihin monawa bala enawadai pudumai...oba wahanseta deergayusa labewa....pin.
@SupunWeerakoon-vg5fw
@SupunWeerakoon-vg5fw 9 ай бұрын
ඒ හාමුදුරුවොත් ඉවර වෙයි වගේ හොරු එක්ක මොන දේශනද
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandanaDissanayake-kr8ng
@ChandanaDissanayake-kr8ng 8 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් කියන අපේ හාමුදුරුවන් ට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය රැකවරණය ලැබේවා ...
@IndraniSwarna
@IndraniSwarna 9 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේත් මේ හොරු ගොඩ ලගට නම් වඩින්න නම් එපා මේ නම් ටික ඇහෙන කොටත් අප්පිරියයි
@nimalgunasekera6138
@nimalgunasekera6138 9 ай бұрын
👍👍👍👍
@Ayodyachamikara480
@Ayodyachamikara480 8 ай бұрын
වටිනා අර්තවත් කතාවක් හාමුදුරුවනේ ❤
@KMalini-bp6vk
@KMalini-bp6vk 9 ай бұрын
පින්වත් කාගම ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගීව ..සමිබුදු සාසනය තවත් බබලවන්නට ශක්තිය ලැ⁣ෙිවා
@kusumsamarasinghe6116
@kusumsamarasinghe6116 5 ай бұрын
මෙවැනි,ධර්ම,දේශණා,ශ්‍රවනය,කිරීම,ලොකු,පිනක්,ඔබ,වහන්සේට,බුදු,සරණයි,සාදු,සාදු,සාදු
@punchisripaday9862
@punchisripaday9862 9 ай бұрын
උන් නේ හොරු හාමුදුරුවනේ
@Ebarantheater
@Ebarantheater 9 ай бұрын
බන්දුල කියන්නේ පල් හොරේක්නේ හාමුදුරුවනේ මුන්ට අහුවෙන්නම් එපා කිරි කලයට ගොම වැටුනා වගේ
@gaymendis7733
@gaymendis7733 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හමූදූරුවන්ට ඇත්ත ඇති සැටියෙන් කියන ඔබ වහන්සේ නිකලැල්
@LuvintonKariyawasam
@LuvintonKariyawasam 4 ай бұрын
ඇත්ත ඇති හැටියෙන් කියන කාලයට දේශයට ගැලපෙන අපටම හරියන පට්ටම් නැති බුද්ධියට අගතැන්පත් අපේම හාමුදුරැවො.රටට ශක්තියක් වේවා…..!
@PadmeeniPd
@PadmeeniPd 9 ай бұрын
මමත් කුවේට් වල ඉදන් නිවාඩු තියෙන හැම මොහොතකම ඔබ වහන්සේගේ බණ අහනවා මගේ පවුලේ සෑම දෙනාම එහෙමයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@srisaubagya
@srisaubagya 9 ай бұрын
අද පෙතිගෙපිටිය රජමහා විකහාරයෙ බනක් තියෙනවා ...මේක අහපු අය ඒකත් අහන්නම ඕන
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН