බුත්තලින් හමු වූ ඩොලර් උල්පත

  Рет қаралды 530,398

Umandawa

Umandawa

Күн бұрын

Пікірлер: 1 000
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
විනාඩි 19.50 ට ප්‍රායෝගික අදහස් කෝටියක් දීපු ලස්සන වැඩසටහනක්. දීර්ඝායු වේවා ඔබවහන්සේට. ඒ වගේම මෙවන් ව්‍යවසායකයින්ට.
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
අනිවාර්යයෙන් ම
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
👍👍👍👍🙏🙏🙏
@podimenike7086
@podimenike7086 8 ай бұрын
Ppp0❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​
@ranjithliyanage6086
@ranjithliyanage6086 7 ай бұрын
සංගයා වහන්සේ නමකගේ කාර්ය භාරය ද මේ . සිවුර ට නිග්‍රහයක් නොවේද ?
@DakshinaJayathilaka-yn6nh
@DakshinaJayathilaka-yn6nh 7 ай бұрын
@@podimenike7086 berenaneeth bubble 😍;😍😍😍😍😍b💫berena 😍nnodanna n😍😍nindayanne b💫b😍b😍n😍onb💫b💫berenane b b💫balanna 💫;💫💫podak 💫💫💫bobby 💫berenaneeth
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
දුප්පත්කම සංස්කෘතිකව ම කරපින්නා ගත් ජාතියකට ඔබ වහන්සේ මේ පිඹින ප්‍රාණ වායුව අමෘතයක් ම වේවා...!!! ❤❤❤🙏🙏🙏
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
@@mythbuster4712 ඉතින් මොකො...? 🤔 අපිට රහත් වුණත් එකයි නැතත් එකයි.. 😂
@indiegamedevelopment
@indiegamedevelopment Жыл бұрын
Uba oya ohoma comment ekak dammata ubath karapinna gaththu ekek needa 😂
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
​@@mythbuster4712apoi bole ! Mewath wenawada ?
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
@@mythbuster4712 Rahath bhawaya genath hora boru karanno kumana lokayakawath siteeda ?
@mahindawithanage1378
@mahindawithanage1378 10 ай бұрын
​TT Translet to sinhalyes @@lionelgoonatilake9710
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
ස්වාමින්වහන්සේට ගොඩාක් පින් රටක් වටිනා ව්‍යාපාරයක වගතුග සොයා ගොස් ව්‍යාපාරයකින් දිරිගන්වා අගේකිරිම පිලිබදව .ස්තුතියි අයතනයට අධ්‍යක්ෂ මැතිතුමන්ලාට සේවක මහත්ම ,මහත්මින්ට ආයතනය රැකගෙන... ❤ ඔබත් රැකෙන්න
@Subhash3z
@Subhash3z Жыл бұрын
රටකාපු ගනගෙඩියො, අනේ තොපිතවත් පින්දියල්ල. මැටිනෙතියෙන්නෙ හරක්ගෙ
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
රටේ අනාගත සුබ සිද්ධිය උදෙසා ඔබ වහන්සේ කරන්නා වූ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් අපේ නමස්කාරය වේවා!!!🌹🌹🌹🌹🌹🌹💙💖🙏 මෙම ව්‍යාපාරය තව තවත් දියුණු වේවා!!! 💐💐💐💐💐💐💐🙏
@ilyassaleh1678
@ilyassaleh1678 Жыл бұрын
ප....තමයි ..ඔක රාජපක්සල dole ඇමෙරිකන් සමාගමකට සින්නක්කරේට වික්ක ඉඩම ......ඒ කෙසෙල් වගාව කොච්චර ලස්සනට අපිට කරන්න තිබුනද .....රට නන්නත්තාර කරපු උන්ටම කඩේ කෙනෙක් මේ සමන්ත බද්‍ර
@ChamodWicky
@ChamodWicky Жыл бұрын
​@@ilyassaleh1678❤❤❤³³2❤❤
@deepikasilva8253
@deepikasilva8253 Жыл бұрын
❤❤❤❤
@samkwt2128
@samkwt2128 Жыл бұрын
අනේ ඇත්තමයි ඔබ වහන්සේට තෙරැවන්සරණයි මෙව දැක්කම හිතට හරිම ආඩම්බරයි
@dharmaarachchige3445
@dharmaarachchige3445 Жыл бұрын
කට වහපිය. මොකටද යකෝ අපේ බුදුන්ට වෙන බුදුන් කෙනෙකුගෙ තෙරුවන් සරණක්? පරිස්සමෙන් වචන යොදනු.
@ThisaraJayasinghe.pitumpe
@ThisaraJayasinghe.pitumpe 3 ай бұрын
​@@dharmaarachchige3445අප්පද බොල😂😂😂
@sheetasitha8781
@sheetasitha8781 Жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ... පැදුරෙනුත් බිමට වැටුණ රටක තමයි අපි ජීවත් වෙන්නේ..... 🙏
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Anunge kunu hoya hoya jeewath wena narumayo thamai inne
@vijayafernando1
@vijayafernando1 Жыл бұрын
this is slavery. The land is made into desert. Can you see those workers? Bad enough we have oppressed tea estate workers.
@msankalpana5838
@msankalpana5838 Жыл бұрын
​@@dammikacooray4123a
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
@zookeeper8195 mona baddakda ?
@chandikakdr4441
@chandikakdr4441 Жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ මේ අපේ රට දැන් වලපල්ලටම වැටිලා තියෙන්නේ මේ දේශපලුවෝයි කාලකන්නි යුනියන් කාරයොයි නිසා ඔබ වහන්සේ මේ ජාතියට නැවත පණ දෙන්න මේ කරන කියාව දිනෙන් දින සාර්ථක වේවා බුදුසරණයි 🌹🙏🌹
@AustraliaLiving-x9t
@AustraliaLiving-x9t Жыл бұрын
පොන්නයෙක් ට , පොන්න වේසිය ක් කමෙන්ට් කරලා
@kolithaharshamal2483
@kolithaharshamal2483 Жыл бұрын
😊
@shinestar1589
@shinestar1589 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ට බොහෝ පින් 🙏🏾🙏🏾🙏🏾 නිතරම මනුස්සයින් දිරිමත් කිරීම ට ගන්න උත්සාහයට
@sujathasiriwardana1829
@sujathasiriwardana1829 Жыл бұрын
දේසපාලකයින් යන්න ඔනි තැනට අපේ ස්වාම්න් වහසේ යනවා කොච්චර වටිනවද ,,, තෙරුවන් සරනයි
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
*ජපන් වැඩක් වගෙ හරි ලස්සනයි* 🌟🌟🌟 *බුත්තල* 🌟🌟🌟 💖💖💖 *ජය වේවා* 💖💖💖
@senalkalinda5445
@senalkalinda5445 Жыл бұрын
Ape farm eka ❤️❤️
@charith856
@charith856 Жыл бұрын
Japan
@alokasriviharaya9803
@alokasriviharaya9803 Жыл бұрын
ඔබ වහන්සේ කරන මෙහෙයට මාගේ නමස්කාරය වේවා🙏 ❤
@nalinkumarasingha4399
@nalinkumarasingha4399 Жыл бұрын
Koheda Yako meheyak karanne ahinsaka minissunta bana bana rajapakshalage horakan wahana ekane karanne, ehenm Namal rajapakshata kiyanna puluwanne rata janathawage salli horakan karanne nathuwa madamulane wagawak karagena inna kiyala, ane nikan palayan thopi wage harak innakan ape rata hadanna baaa
@frady4580
@frady4580 Жыл бұрын
බොහොම ආදර්ශවත් ආයතනයක් ..දිනෙන් දින දියුණු වේවා ....
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
මේ වගේ දේවල් අපිට දකින්න ලැබෙන එකත් වාසනාවක් දෙවියන්ගෙම පිහිටයි මේ වගාව තව තවත් සාර්ථක වේවා දියුණු වේවා
@sunalikanchana4201
@sunalikanchana4201 Жыл бұрын
අපේ රටට යහපතක්ම වේවා ...අපේ ස්වාමීන් වහන්සෙට ගොඩක් පින් ...මේ අය දිරිගන්වනවාට...දේශපාලුවෝත් මේවිදියට රට ගැන හිතුවානම්
@nirmawickramasinghe3420
@nirmawickramasinghe3420 Жыл бұрын
Puka diyan ponaya
@s.k.dwanniarachchi787
@s.k.dwanniarachchi787 Жыл бұрын
Deshapalawo😊 that is the real word
@vijayafernando1
@vijayafernando1 Жыл бұрын
Dole uses hard labour
@vipulshirantha6290
@vipulshirantha6290 Жыл бұрын
ගොඩක් හොඳ දෙයක් දිනෙන් දින දියුනු වේවා සියලු දෙනාටම තෙරුවන් සරනඉ
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Pissu__Kanna
@Pissu__Kanna Жыл бұрын
ජාතික ගීයත් කියන්නද???
@MR.Chandrapala
@MR.Chandrapala Жыл бұрын
​@@Pissu__Kanna😂
@indiegamedevelopment
@indiegamedevelopment Жыл бұрын
Munindrayaanenii
@buddhikanuwan9489
@buddhikanuwan9489 Жыл бұрын
හාමුදුරුවන්ගේ හැම දෙයක්ම හොඳයි.එක අඩුපාඩුවක් තියනවා අනිත් කෙනාට කතා කරන්න දෙන්නෙ නෑ.හැම වෙලාවෙම බාධා කරනවා.අර ලැබ් එක ඇතුලෙදි ඒක හොඳට පේනවා
@randikaniroshan9883
@randikaniroshan9883 17 күн бұрын
ඇත්තටම
@nalinvideocreation2171
@nalinvideocreation2171 Жыл бұрын
වෙල් මුගටියාට සහ නාකි රැවුලාට ඇසට කටුඅනින් නා වූ ,මෙවැනි දේ පෙන්වීම තුලින් ජාතියක් නැගිටවීමට ඔබ තුමන් ගන්නා වූ මේ උත්සාහය අති සාර්ථක වේවා
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
UN anthawaadi pajaathayo
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 Жыл бұрын
Wel mugatiya thamai hamadema karanne pahara balla
@munasinghefernando7864
@munasinghefernando7864 Жыл бұрын
චන්දෙ තියන්න කියපන් එහෙනම්.වෙල්මුගටියා කොහොමද කියලා බලන්න.මුනින්ද්‍රයා හිටපුගමන් ඇඩ් දානව.තවම උඹලවගේ වහල්ලු එක්ක රනිල් රාජපක්ෂලාට කඩේ යනව.
@munasinghefernando7864
@munasinghefernando7864 Жыл бұрын
​@@dammikacooray4123පාස්කු බෝම්බෙ ගහල මිනි මරල,මහ බැංවට කෙලියෙත් උන් නෙව.අනේ තෝ වගේ ලොන්ත ඩොටයෙක්.
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
අපේ රට ගොඩ ගන්න සියලුම දෙනාටම ශක්තිය දහිරිය නොවඩුවම ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
ඔබ වහන්සේගේ මාර්ගයට ගල් පෙරලන උන්ගේ ඔළුවලටම,එම ගල් පතිතවන කාලය වැඩි ඈතක නොවේ.ඔබ වහන්සේගේ අදහස් සහ ධෛර්යය සමාජ මාධ්‍ය වල රඟන අපතයන්ට වඩා ඉදිරියෙන් ඇතිබව ඔබ වහන්සේගේ කටයුතුවලින් මනාව පැහැදිලි වෙනවා ❤
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Well said bro! 👍👍👍👍👍🙏🙏
@Pissu__Kanna
@Pissu__Kanna Жыл бұрын
ගල්...??? 😂 උම්මන්දාවෙන් හෙඩ් ශොට් වෙන්න බැරිද??
@power_lion1717
@power_lion1717 Жыл бұрын
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි ඔබවහන්සේ කරන සේවය අපි අගේ කරනවා 🙏🙏🙏💦💙🙏🙏🙏🙏💦💙🙏🙏💦💙🙏🙏🙏💦💙🙏💦💙
@dharmaarachchige3445
@dharmaarachchige3445 Жыл бұрын
මොකටද යකෝ අපේ බුදුන්ට වෙන බුදුන් කෙනෙකුගෙ සරණක්? පරිස්සමෙන් වචන යොදනු.
@samiththaraka5189
@samiththaraka5189 Жыл бұрын
මෙවැනි වගාවක් පිටරටවල් වල වවන වීඩියෝ දැක්කාට ලංකාවේ මෙසේ කෙසෙල් වවනව දැක්කේ පලමු වතාවට. හරිම සතුටුයි.
@jayam1429
@jayam1429 Жыл бұрын
අනේ වාසනාවන්.... සුන්දර පරිසරයක් අස්සේ , වාසනාවන්ත අපේ ශ්‍රි ලංකා භූමිය හදවතින්ම ආදරේ.... හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි ! හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@supinsamarakoon
@supinsamarakoon Жыл бұрын
P
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@supinsamarakoonpissek
@malidihansika
@malidihansika Жыл бұрын
❤😅😊😅 1:23
@smilespider1998
@smilespider1998 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani🙏🙏🙏🌷🙏 Very proud of DOLE. Company team. Thanks for contributing to our precious motherland to build again 🙏🇱🇰🙏
@vijayafernando1
@vijayafernando1 Жыл бұрын
Dole took over Hawaai to denude the country. Now they are spreading to sri lanka to have slavery here
@antoniobaron3560
@antoniobaron3560 Жыл бұрын
හාමුදුරුවෝ හැම වචනයක් වචනයක් ගානේම මැදට පනින්නේ නැතිව ඒ මිනිස්සුන්ට කියන්න අදහස් කරපු දේ කියන්න ඉඩ දුන්නා නම් මරු.
@jayanthagamage4820
@jayanthagamage4820 Жыл бұрын
අම්මපා ඇත්ත. !!!
@manthilaranasinghe8493
@manthilaranasinghe8493 Жыл бұрын
අම්මපා 100% ක් ඇත්ත...
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 7 ай бұрын
මෙ සාදු හරි පන් ඩිතයි අනිකමෙයාල ආදායම් බදු ගෙවන්නෙ නෑ😂
@slnc3701
@slnc3701 7 ай бұрын
මු කෝමත් බකපන්ඩිටයෛ
@aseas2429
@aseas2429 7 ай бұрын
😂😂😂😂ඇත්ත
@raviasanka9113
@raviasanka9113 Жыл бұрын
ඔබවහන්සේ වගේ හිතන කෙනෙකුටයි මේ රටේ නායකත්වය හිමිවිය යුත්තේ.අන්න එහෙම උන දවසට තමයි මේ රටේ මිනිසුන් ගේ ආකල්ප වෙනස් කරල කෘශි කර්මාන්තයයෙන් රට සොයංපෝශිත කරන්න පුලුවන් වෙන්නේ. ඒ දවස වෙනකන් ඉතින්😢 තමා.
@lathagamage8928
@lathagamage8928 Жыл бұрын
පතිකාර කරන සියලු දෙනටම් ගොඩක් පින් 🙏🙏🙏🙏❤️❤️❤️
@tinula
@tinula Жыл бұрын
සමහරු මේ හාමුදුරුවන්ට බනිනවා මේ හාමුදුරුවන්ගේ හොද දේවල් හොදයි කියනවට අපේ අම්ම තාත්ත හිටං මෙනෙහි කරලා සම-හරක් බනිනවා. ගොඩක් ස්තුතියි ඒ අයට. කොච්චර ගල් බාල්දි අත ඇරියත් මේ හාමුදුරුවෝ කරන්නේ රජය කලයුතු යුතුකම්. හාමුදුරුවෝ කියන දේ පිලිගන්න දිනක ජනපතිත් දිනුම් රටත් දිණුම්.
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
👍👍👍👍👍
@sanjeewabandara2953
@sanjeewabandara2953 Жыл бұрын
ඔය බනින්නෙ අර පොට්ටනිකාරයගෙ ගෝලයෝ ගනන් ගන්න එපා.....
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
@@sanjeewabandara2953 welmugatiyage ewunda?
@truthdamn
@truthdamn Жыл бұрын
😂😂😢😅😅😅😅
@sanjeewabandara2953
@sanjeewabandara2953 Жыл бұрын
@@dammikacooray4123 වෙල් මුගටියගේ ගෝලයො සහ රාජන්ගනේ සරදියෙල් ගේ සෙට් එක. 😂😂😂
@sarathliyanage8464
@sarathliyanage8464 Жыл бұрын
එයාල කරන විශිෂ්ට සේවය ගැන රටට හෙලි කිරීම පිලිබද ඔබ වහන්සේට බොහෝම පින්.....!!!
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 Жыл бұрын
හරිම ලස්සනයි තවතවත් ව්‍යාපාරය දියුණු වේවා 🙏
@npsone2186
@npsone2186 Жыл бұрын
කවදත් රට වෙනුවෙන් කතා කරන අපේ හාමුදුරුවෝ 🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏. ඒ මහත්මයාගේ කතාවෙන් ගහට කොලට කොච්චර ආදරේද කියලා තේරෙනවා දිනෙන් දින දියුණුවෙ ඉහළටම යන්න ඕන. තෙරුවන් සරණයි!
@AmaliVathsala
@AmaliVathsala 11 ай бұрын
ඉතා වැදගත් වැඩසටහනක්. තවත් වැදගත් ඔබවහන්සේ ටිකක් අඩුවෙන් කතාකරා නම්, ඒ මහත්තුරුන්ගෙන් වැඩි යමක් ඉගෙනගන්න තිබුණා
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 Жыл бұрын
ඔබ වහන්සේ අපේ රටට වටිනා සම්පතකි.ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි .
@Sanka_Bandara
@Sanka_Bandara Жыл бұрын
උමන්දාව කියන්නේ තනිකරම business brand එකක්. තව සමන්තබද්රලා 10ක් හිටියනං මේක ගොඩ.❤❤❤
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
මං ඔබ වහන්සේගේ දර්මයට එකග නැති උනත්, ඔබ වහන්සේගේ මේ දර්ශනයට 100% එකගයි. මං ඉන්නෙ ප්‍රන්ශයේ . අපට මේ කෙසෙල් එනවා. අද තමයි දැනගත්තෙ බඩු ලන්කාවෙන් කියල . සතුටුයි.
@naturesura7936
@naturesura7936 Жыл бұрын
මම නම් ඕවට වඩා උන්වහන්සේගේ දේශනා වලට එක දෙන්නේ
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
ප්‍රංශයේ මේ කෙසෙල් කිලොවක් කීයද
@vijiththralasanthihanduwal81
@vijiththralasanthihanduwal81 Жыл бұрын
රට ගොඩනගන්න පුළුවන් ඔබ වහන්සේ වගේ කෙනෙක්ට විතරයි .ඒකට සුදුසු කෙනා ඔබ වහන්සේ .කවුරු බැන්නත් මඩ හැලුවත් ඔබ වහන්සේ අගනා සේවයක් කරන්නෙ .දැන් ඉන්න හාමුදුරුවන් වහන්සේලා සාසනයයි රටයි දෙකම කාලා සැප විදලා නැති වෙලා යනවා .ඔබ වහන්සේ ඔවුන්ට ආදර්ශයක් .වටිනා සේවයක් කරලා රටට යලිත් පන දීම උතුම් ..❤❤
@dpfhewagamage3906
@dpfhewagamage3906 Жыл бұрын
ජය වේවා! තවතවත් ව්‍යාප්ත වේවා!
@subhathkwt6976
@subhathkwt6976 Жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ.අපේ අනාගත.පරපුරට හොද දැනුමක් ලබා දීම ගැන ගොඩක් පිං තෙරුවන් සරණයි
@salabatv6038
@salabatv6038 Жыл бұрын
ඇත්තටම හාමුදුරුවනේ මට ආසයි මෙහෙම දෙයක් කරන්න tactor දැනුම වතුර මෝටර් හැමදේම තියෙනවා ඒත් අවශ්‍ය කරන බිමක් අවුරුදු ගාණක ඉඳලා හොයනවා රජයෙන් ඉල්ලනවා තාම ලැබුණේ නෑ එහෙම බිමක් ලැබිච්ච දාට ලස්සන වැඩක් රටට කරල පෙන්නන්න තරුණ පිරිසකුත් මා සතුව ඉන්නවා ගිහි කල ලබාපු දැනුමක් මා සතුව තියෙනවා ඒත් මේ රටේ කරුමේ හැඟීමක් තියෙන අයට සහයෝග දෙන්න කෙනෙක් නෑ.සමහර අය හදන්නේ එයාලගේ පුරන් වෙච්ච ඉඩම් අපි ලව්ව සුද්ද කරවා ගන්න එහෙම නැතුව දීර්ඝකාලීන දේකට ඉඩමක් දෙන්න කෙනෙක් නෑපුරන් කුඹුරු අස්වැද්දුම කන්න දෙකෙන් කුඹුරු ඉල්ලනවා ලක්ෂ ගණන් වියදම් කරලා අත පිහදාගෙන අපි යන්න යනවා අවුරුදු 30 40කින් වගා නොකරපු කුඹුරු හදලා දෙනවා..අන්තිමට අයිතිකාරයාට කුඹුරු ඕන වෙනවා.දීලාඅපි අයින් වෙනවා .මේ වැඩේ දැන් අපිට ඇති වෙලා...රජය කෙනෙක් අඩුම අක්කර පහක් දහයක් වත් අපිට දෙනවනං ලස්සන දෙයක් කරන්න දැනුමයි ඕන කමයි තියෙනවා .ඒ දේ කරන්න මේ රටේ ලැබෙන එකක් නෑ.රජයෙන් ඉල්ලුවම ව්‍යාපෘති වාර්තා ඉල්ලනවා හොරුන්ට වගා නොකරන අයට මොන එකක්වත් නෑ නිකම්ම දෙනවා එකවුන්ට් වල සල්ලි පෙන්නන්න කියනවා..මේ රටවල් කවද හැදෙයිද මන්දා..වැඩක් කරන්න ඕන කම තියෙන කෙනාට අත දෙන රටක් කවද බිහි වෙයිද.වැඩක් කරන්න ඕන කෙනා ඇදගෙන ඉන්න රෙද්ද මොකද්ද බලනවා මහණ වෙලා ද බලනවා ගිහි ද බලන වයසද බලනවා.පුදුම රටක් මේකමම වරායායේ සමිත හිමි.0712222203
@vickumfernando989
@vickumfernando989 Жыл бұрын
Ikmaninma tyana adahas sapala wewa🙏
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 9 ай бұрын
ඔයා හාමුදුරුවෝ වහන්සේ එක්ක ඉන්න දවසක් බලලා ගිහින් කතාකරන්න . ඉඩමක් රජයෙන් ඉල්ලා ගන්න පුළුවන්. හාමුදුරුවෝ රනිල් ට හරි කියලා උදව්වක් කරාවි
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 9 ай бұрын
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ලේකම් කාර්යාලය ගිහිල්ලා කතා කරන්න
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
හරි ම ආඩම්බරයි තව තවත් බිහිවේවා කිරි උතුරනවා ❤❤❤ගොඩක් පින් ස්වාමින් වහන්සේ ට හරි ම සතුටුයි හැමෝටම දීර්ගායු ෂ ලැබේවා
@bhadrakanthi8223
@bhadrakanthi8223 Жыл бұрын
රට ගොස් මෙි කරන දැනුවත් කිරීම් සියලු බළධාඑින් බලලා රට ගොඩ ගන්න උදවු වෙන්න ඔබවහන්සේට තෙරැවන් සරනයි දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි
@rasikanilanthi7459
@rasikanilanthi7459 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සාදු සාදු සාදු ඔබ වහන්සේට බොහොම පින්සිද්ද වේනවා මේ යන ගමන බොහොම අගෙයි බොහොම පින්සිද්ද වේනවා හාමුදුරුවරුන්ට
@chandikaperera2452
@chandikaperera2452 Жыл бұрын
බනින එකා කොහොමත් බනිනව ඒකා එතනමයි හාමුදුරුවෝ ගොඩක් දුර ගිහිල්ලා අන්තිමට බැනපු එකා තමන්ට බැන ගන්නවා....
@dharmaarachchige3445
@dharmaarachchige3445 Жыл бұрын
බනින තට්ටයගේ මුනටම ඔහොම කියන්න පුළුවන් වීරයෝ ඉන්න එකත් ලොකු දෙයක්. නැද්ද මං කියනනෙ ?
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
එහෙමය් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ කතාව සහතික ඇත්ත
@sanjeewabandara2953
@sanjeewabandara2953 Жыл бұрын
සුපිරි වැඩක් රැකියා 1500 ක් දීලා. රට දියුනු වෙනවා නම් සතුටුයි......
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
ඔන්න ඉතින් මේ බුරුව ගත්ත දේ.😁😁😁
@hasiduasheen2040
@hasiduasheen2040 Жыл бұрын
Onna ithin .mulu kathaawenma oluwata giye eeka witharada
@ThilakaSamarakoon
@ThilakaSamarakoon 2 ай бұрын
ඔබ වහන්සේගේ මේ කරුණු අනාවරණය අති විශිෂ්ට වේ.
@sbb9024
@sbb9024 Жыл бұрын
අපෙ හාමුදුරුවනේ අපි ඉන්නේ උතුරුමැද පලාතේ.අපිට කිසිම ගොවිතැනක් කරන්න බෑ වල් අලි නිසා.අලි ප්‍රශ්නයට මොන යම් හෝ විසදුමක් ඔබ වහන්සේ මැදිහත් වෙලා ඉටු කරලා දෙන්න
@AustraliaLiving-x9t
@AustraliaLiving-x9t Жыл бұрын
මරං කාපං
@coronaenglish6283
@coronaenglish6283 Жыл бұрын
​@@AustraliaLiving-x9tමොක්කුද මෙ???
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
අලින්ටත් දේසපාලුවන්ට වගේ දෙයියන්ගේ හාල් කැවිලා බන් උන් මහ වාතයක් වෙලා ඉන්නේ මහ කැලෑවල උන්ට කන්න දේවල් නෑ වගේ මිනිස්සුන්ගේ කෑමවලට උන් හුරුවෙලා ඒකට විසදුමක් නෑ බන්
@nimalisamaracoon6466
@nimalisamaracoon6466 Жыл бұрын
වත්තවටේට දෙහි ගස් හිටවන්න එතකොට වල් අලි එන්නැ
@AustraliaLiving-x9t
@AustraliaLiving-x9t Жыл бұрын
@@nimalisamaracoon6466 great comment
@MadaraNilmini
@MadaraNilmini 2 ай бұрын
රටේ දියුනුව දැක්කත් නොදැක්කා වගේ ඉන්න දේස පාලුවන්ට ඔබ වහන්සේ ආදර්ශයක් ම වේවා ඇස් ඇරේවා .ඔබ වහන්සේට ගොඩක් පිං
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
🙏🙏🙏 🎉 බුදුසරණයි
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
ගොඩක් ස්තුතියි ස්වාමින් වහන්සේගේ කථාව ඇත්ත රටට අවශ්‍ය වන්නෙ මේ වගේ විවසා කයින් රටටම ඇහෙන්න කෑ ගසා හඩ සත්‍ය පෙන්වා දී ම ඔබලට ජය වේවා
@1234ahmedr
@1234ahmedr Жыл бұрын
These are amazing projects for this country ,swamihin vahanse is a great leader who does everything and anything to make it work, I hope the government will handover authority to him to get these type of projects establish in the country and marketing mechanism or strategy in place to sell them .
@dharmaarachchige3445
@dharmaarachchige3445 Жыл бұрын
ෂඃ ශඃ What a great statement? This gentleman should be appointed as the head of English department, Umanda University.
@rasikanilanthi7459
@rasikanilanthi7459 Жыл бұрын
ඇත්තටම හොද දැනුවත් කිරිමක් බුදු සරනයි දිර්ඝායු ලැබේවා
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
රටේ දියුණුව උදේසා කරන මෙහේය මුළු රටම එකතුවෙලා හාමුදුරුවන්ට සහාය වෙමු.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Anaa owu maa svamin vahansetath banina thirisannuth ennava balannko anagarika dharmapala thuma mahamaunauwa arakshakara sadu sadu sadu
@theresamatilda774
@theresamatilda774 Жыл бұрын
Jayweywa....dineyn.dina..diunuwewa...❤❤❤
@lalanieherath4344
@lalanieherath4344 Жыл бұрын
බොහෝම පින් අපේ හමුදුරුවනේ. මම මෙපමණ කල් හිතුවේ Dole bananas එන්නේ ඕස්ට්‍රේලියාවට පිලිපීනයෙන් කියලා. ❤හරිම සතුටුයි දැනගත්තාම. අනික ඔබවහන්සේ හරියටම හරි අපේ රටේ පලතුරු තරම් රස පලතුරු හරිම දුර්ලභයි අනෙක් රටවල. අන්නාසී, අඹ, කෙසෙල් ගෙඩි, මැංගුස්ටිං, දූරියන් වැල වරකා ,පේර , ගස්ලබු වැනි පලතුරු ලංකාවේ හැදෙන පලතුරු තරම් රස නෑ. පෙනුම නම් තිබෙනවා.
@delpagedagelinton9503
@delpagedagelinton9503 Жыл бұрын
ජයෙන් ජයම වේවා .😘😘
@apariyawathi675
@apariyawathi675 Жыл бұрын
මේ ආකාරයට හරි මේ දේවල් සමාජගත කරන එක ඉතා වටිනව.නිකමුන්ට කතා කරන විදය හරියටම හරි හාමුදුරුවනේ.රටටවත්,දෙමව්පියන්ටවත් ,අඩුම තරමෙ තමන්ටවත් වැඩක් නැතිව ලොකු කම් පෙන්නගෙන ඉන්න තරුණයො ගොඩක් රටෙ ඉන්නව .
@visakasudarshani7278
@visakasudarshani7278 Жыл бұрын
Umandawa Sowamim Wahanasa Niduk Nirogi Bawayak Labawa 🙏🙏🙏💔💔💔
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt 4 ай бұрын
ඔබවහන්සේගේ වචන මේ විශ්වයෙහි ශක්තියයි.❤
@kamalasarojini9553
@kamalasarojini9553 Жыл бұрын
Budu saranai oba vahanse ta
@indumathisilva6645
@indumathisilva6645 Жыл бұрын
Budusaranai .වගා .wata ඉදිරියට ගේන්න .සැමටම pin
@JayanthaKarunanayaka-zf8pp
@JayanthaKarunanayaka-zf8pp Жыл бұрын
හාමුදුරුවනේ මේක ඇමරිකාවෙනෙ.කොහොමද ආඩම්බර වෙන්නෙ.
@ellarockfm2368
@ellarockfm2368 Жыл бұрын
හාමුදුරුවන් ලවුවා කරන්නේ අතීතයේ වෙල්ලස්සට සුද්දා කරපු දේම තමයි ඩොලර් උල්පත උන්ට අපිට නෙවෙයි
@pusphakanthi2661
@pusphakanthi2661 Жыл бұрын
ගොඩක් ආතුටුයි මෙතරම් හොද රස්සාවල් තියෙද්දී මම වැල්ලවායේ දැන් 🇰🇼 රටේ සතුටුයි දොන්ලංකා ආයතනය ගැන ඉස්තුති 🙏❤️
@c.t.snew2486
@c.t.snew2486 Жыл бұрын
අපේ හාමුදුරුවන් කියන විදිහට මමත් අපේ ඉඩම උමන්දාවක් කරනවාමයි.
@chandanasilva3872
@chandanasilva3872 Жыл бұрын
Jaya wewa
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 Жыл бұрын
ඔබටත් පුළුවන් අපේ රට පොහොසත් ජාතියක් කරන්න.ජයම වේවා
@vickumfernando989
@vickumfernando989 Жыл бұрын
Jayama wewa🙏
@kiriekanayake6406
@kiriekanayake6406 Жыл бұрын
ජය වේවා ❤❤❤
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
අපේ මිනිස්සු ගොඩක් බලන් ඉන්නෙ නිකන් ඉදලා කන්නයි දියුණු වෙන්නයි 😢 කවදාවත් හරියන්නෙ නැති දේවල් කරන්නෙ.ඇත්තටම මේ වගේ දේවල් කරන අයට හරියන්නම ඕන ජය වේවා බුදු සරණයි ❤
@dharmaarachchige3445
@dharmaarachchige3445 Жыл бұрын
මොකද අබ කැවුනද? අපේ බුදුන්ට වෙන බුදු කෙනෙකුගේ සරණක් අවශ්‍යද? අඩියක් ගැහැව්වා නම් පැත්තකට වෙලා ඉන්නවකෝ.
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 Жыл бұрын
හරිම සතුටුයි ..අපේ රටේ කරන්න බැරි දෙයක් නැහැ ..පුදුම සාර පොලවක් තියෙන්නේ ..හැමෝම වගාවට එකතුවුනොත් අපේ රට ගොඩදාන එක හරිම ලේසියි ..තෙරුවන් සරනයි..
@hemapalamanathunga4094
@hemapalamanathunga4094 Жыл бұрын
ක‌ුඹ‌ුර‌ු ගොඩකරන නායකයෙක් දැන් රජවෙලා ඉන්නෙ. ඉතිං ගොවිතැනට සහය දෙයිද. පස‌ුගිය කථා අමතක කරන්න ඕනද. ක‌ුඹ‌ුර‌ු මැරෙන්න අරින පොහොට්ට‌ු නායකයොනෙ.
@gaminiwijesinghe6028
@gaminiwijesinghe6028 Жыл бұрын
තේරුම් කිරීම හරිම ලස්සනයි .දිඝාසිරි අපේ හාමුදුරුවනේ .
@mostalk9677
@mostalk9677 Жыл бұрын
අර කෘශිකර්ම ඇමතියා කියන එකා තමයි මේ වැඩ කල යුත්තේ.ඔබවහන්සේගේ අදහස් ඉතාම නිවැරදියි.නාකි රැවුලා සහ,වෙල් මුගටියා වැනි උන් මෙවන් දේ බලා ඉගෙනගනිල්ලා.
@rasith1982
@rasith1982 4 ай бұрын
කවුද යාලුවා වෙල් මුගටියා.....
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම වටිනා වැඩ සටහනක් .ඔබ වහන්සේට ගොඩාක් පින්
@travelwithnamal1131
@travelwithnamal1131 Жыл бұрын
Best of luck Dole lankan best product .i like it.
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
Hari watina.. programme akak 👍 rate sama palathakama...mewani project Open karanna....🙏 Obawahanseth.....Dayaka wenna....Umandawa haraha....🙏
@rajithavroon9938
@rajithavroon9938 Жыл бұрын
අපේ උරුමය රැකගමු අපි නැගිටිමු ❤❤❤
@g.h.n.pushpakumara3318
@g.h.n.pushpakumara3318 Жыл бұрын
American karayata anthill dole samagama koheda Buruwoo APE wenne. SATAKA MAINA SINNAKARA WEKUNAPU DEPALAK OYA KESEL WAGAKARALA THIYENNE.
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
​@@g.h.n.pushpakumara3318නිරාගාමික කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පො ඉන්නකන් රටම අරාජිකයි😮😢
@rajithavroon9938
@rajithavroon9938 Жыл бұрын
අනුන්ගෙ දෙවල් වැඩක් නෑ අපි අපි වෙනුවෙන් වැඩකරමු
@සිංදුසුරා
@සිංදුසුරා Жыл бұрын
ඇත්ත අපේ හාමුදුරුවනේ ලොකේ වැඩිම කෙසෙලි වර්ග තියෙන්නේ අපේ රටේ විතරයි මේ රටේ පවා තියෙන්නේ ඔය කෙසෙල් ගෙඩිය විතරයි එකත් ජාන තාක්ෂණය මගින් හදපු මෙලෝ රසක් නැති කෙහෙලක් එත් අපි ඉන් තැන බොහෝම පහලින් කියල දැනුනම දුකයි🙏🙏🙏
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
ජය වෙිවා jp
@dr.sebajayamaha8395
@dr.sebajayamaha8395 5 ай бұрын
Well said sadu... you have given great publicity to Srilankan products. God's blessings
@wellcome1996
@wellcome1996 Жыл бұрын
දැක්කත් ථේරවාදීන්ට රිදෙනවා හිනා වුනත් භික්ෂූත්වය කෙලෙසනවා නිර්මල දාහාම කෙලෙසන්න ආව චීවරදාරියානනී😢 සමන්ත ඔයා දක්ෂ ව්‍යවසායකයෙක්.. භික්ෂූත්වය කෙලෙසන්නේ නැතිව සිවුර ගලවලා දාලා එන්න.. ඔබ වැනි උදාර මිනිසුන් අප රටට වටිනා සම්පතක්...❤
@hasiduasheen2040
@hasiduasheen2040 Жыл бұрын
Jeppek 😂🤣
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
තරුණ පරපුර... දැනුවත් වී එකතු වන්න.
@JayanthaKarunanayaka-zf8pp
@JayanthaKarunanayaka-zf8pp Жыл бұрын
නාකි හොර දේශ පාලුවො එලවන්ඩ ඕන.
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
​@@JayanthaKarunanayaka-zf8ppකුහක ජෙප්පොත්.එක්කම එලවන්න ඕන.😮
@සිංදුසුරා
@සිංදුසුරා Жыл бұрын
ලොකේ රසම පළතුරු තියෙන්නේ අපේ රටේ එක් ඇත්ත අපේ හාමුදුරුවනේ ඒ උනාට මම සේවය කරන මේ ඉශ්‍රයෙල් රටේ මිනිස්සු සිත කාලේට වෙනම පලතුරු රස්නේ කාලේට සැපටම පලතුරු කනවා ඔය කෙසෙල් මෙහේ වවන්නේ පට්ට කාන්තාර මුඩු බිම් වල ඒ අතින් අපි කෘෂිකාර්මික රටක් කියල හිතන්නවත් අමාරැයි පුළුවන් නම් ඔබ වහන්සේ මේ ඉශ්‍රයෙල් කෘෂිකාර්මික තාක්ෂණය ගැන බලල යන්න එන්න🙏🙏🙏🙏
@prasangikakariyapperuma8287
@prasangikakariyapperuma8287 Жыл бұрын
මොනතරම් රටට ආදරය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ද..
@JaxApocalypse
@JaxApocalypse Жыл бұрын
😂 කොච්චර හොද බිස්නස්කාරයෙක් නේද?
@Pissu__Kanna
@Pissu__Kanna Жыл бұрын
​@@JaxApocalypse😂😂
@inokawasanthi2657
@inokawasanthi2657 Жыл бұрын
ගොඩක්ම ලස්සනයි.බුත්තලට ජය වේවා🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👆👆👆👆👆👆🙏🙏🙏🙏🙏🙏
@nildiya3129
@nildiya3129 Жыл бұрын
තෙරුවන් සරණයි
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
ගොඩක් වටිනවා ..හාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණ ඇත්ත ... මේ ආයතනය දිනෙන් දින දියුණු වේවා .. හොර දෙශ්පාලුවන්ගේ ඇස් ඇරේවා. පෝන් වලට කොට කොටා කාලේ කන සමරක් තරුණ පරපුර මේ වගේ දෙයක් වත් කෙරුවනම් ගොඩ..පුරන් වෙච්චි ඉඩම් ඕන තරම්.. මහ කැළෑවල් නම් කපන්න එපා . හැම රටකටම වනාන්තර වටිනවා .. ඕන තරම් අත් ඇරපු ඉඩම් තියනවා.. දියුණු වෙනවනම් උත්සාහය විතරයි ඕන..
@ferin674
@ferin674 Жыл бұрын
ලෝකයටම මේ උතුම් 🇱🇰 ණය කළේ ඔය පාර්ලිමේන්තුවට‍ යන අය මිසක්, ජනතාව නෙමෙයි. මේවා බලන්න කොට සමහර වෙලාවට හිතෙනවා, දේශපාලනයන් නැතුව රටක් තිබිය යුතුයි යන්නයි.
@nimalkodithuwakku9782
@nimalkodithuwakku9782 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන සේවය විශිෂ්ටයි
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
රට වෙනුවෙන් කරනා සේවයට බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරම්.සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@KaushikaGimhana-um4xg
@KaushikaGimhana-um4xg Жыл бұрын
😂
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 Жыл бұрын
🤣
@prasanranaweera9800
@prasanranaweera9800 Жыл бұрын
තවත් දියුණු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! තෙරුවන් සරණයි !!!
@worldsport1534
@worldsport1534 Жыл бұрын
Therusan saranai munindrayanani..🙏🙏
@Krishna-wi9no
@Krishna-wi9no 17 күн бұрын
ජයවේවා තව තවත් දියුණු වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sarathgunarathna2172
@sarathgunarathna2172 Жыл бұрын
හමුදුරැවොනි ඔබ කතා කරන එවා ඇත්ත ඔය රනිල් ලොක්ක ජනතාවට දිලා වගා කරන්න නෙද උදව් කරන්න ඕනෑ නැතිව රටේ ඉඩම් ටික පිට රටවල් වලට විනාගෙන කන්නේ නැතිව මෙකෙත් අපේ රටට නෙමෙයි ඔය ඩොලර් ටික ජපානයට නෙද වැඩි කොටස ඇයි බැරි ඔය තක්ෂණය දිලා ඉඩම් ටික වැඩ කරන්න කැමැති තරැණයන්ට දිලා සංවර්ධනය කරන්න පුලුවන්ද
@LuSa-sw1tb
@LuSa-sw1tb 7 ай бұрын
බොහෝ. සතැටුයි තව. තව. සත්තිය. දහිරිය. ලැබේවා. දිගටම. මේවගාව. සාර්ථක වේවා. අපේ. හාමුදුරැව. ඇතිව සීයලු. දෙනාට. තේරැවන් සරනයි
@anurakumara5464
@anurakumara5464 Жыл бұрын
Ane matath 😢😢😢 Kale waddicha edamak Rajayen ganna bari weida 😢😢😢 Harima asai wawanna😢😢😢😢😢😢 Puluwan nam 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Ape hamuduruwane Rajaye edam tika apita Nomile , Edam nathi ayata denna Uthsaha karannako😢😢😢 Api wawagena kannam😢😢😢 Edamak wath nathi api kohe wawannada,😢😢😢 Puluwan nam Udavwak denna apitath nagitinna😪😪😪😪😪
@senarathwr5258
@senarathwr5258 7 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක් වගේම රටේ දියුණුව වෙනුවෙන් ජනතාව දැනුවත් කරන, දැනුමෙන් හා භාවිතාවෙන් ඒ සඳහා ආදර්ශ සපයන ස්වාමීන්වහන්සේ නමක්. ගොඩක් හාමුදුරුවරු නායක පට්ටම් දාගෙන ඉන්නව මිසක රටට වැඩක් ඇති ජාතියක් බිහි කිරීම ගැන වගේ වගක් නැතිව මන්දිර වල සැප හොයද්දි, සැප වාහන, කම් සැප හොයද්දි ඊට එහා ගිය සමාජ මෙහෙවරක් ඉටුකරන ස්වාමීන්වහන්සේ නමක්. කොච්චර බණකිව්ව උනත්, බණ රකිණ ජාතියක් හදන්න කවදාවත් බෑ ණයකාර ජාතියක් වෙලා... සැප වාහනවල ගිහින්, දායකයොන්ගෙන් ලක්ශගනන් සල්ලි අරන්, සාධුකාර ගන්න බණකියල, තමන්ගෙ සුඛවිහරණය වෙනුවෙන් කියන බණට වඩා, රටේ, දැයේ දියුණුව වෙනුවෙන් ප්‍රායෝගිකව කැපවෙන ගමන් කියන බණයි සමාජය යහමගට ගන්න උදව් වෙන්නෙ. නායක පට්ටම් අරන් අර නායක, මේ නායක කියල පන්සල්වලට වෙලා දන් සැප විඳින ස්වාමීන්වහන්සේලාට වඩා ගොඩක් ලොකු සේවාවක් මේ ස්වාමීන්වහන්සේගෙන් රටේ අනාගතය වෙනුවෙන් ඉෂ්ඨ වෙනව කියල මං හිතනව.
@Realeye66
@Realeye66 Жыл бұрын
බලන්ඩ ආසයි අපේ රටේ මේ විදියට ලස්සනට පිලිවෙලට වැඩක් කරනවා,
@m.a7562
@m.a7562 Жыл бұрын
Woooow....Really really superb...good luck for future projects too ...Samantha thero its good that you did this program..as sri lankan were soo happy for this prosperous project .
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 Жыл бұрын
Congratulations 🙏🙏🙏🙏🙏
@deepalranawaka8096
@deepalranawaka8096 5 ай бұрын
අැත්තටම හරිම ප්‍රසංසංනියයි ඔබ වහන්සේගෙ මෙ ව්‍යායාමට.රටක නායකත්වයට එදත් උපදස් දුන්නෙ මහ සඝරුවන අදත් හෙටත් එහෙම තමයි
@dayaniinoka9488
@dayaniinoka9488 Жыл бұрын
මෙ ව්‍යාපෘතිය පටන් ගද්දි රටෙ ඉඩම් විකුණන වා කියල අර අනුර පචෝරිස් සහ ඔක්කොම කඩාකප්පල් කරන ගෝල රැලයි රට විකුණන ව කියල කෑ ගැහුවා.. උන්ට ඔනෙ හැම ආයෝජන යක් සංවර්ධන යක් අමු බොරු කියල එව නවත්වන්න උත්සාහ කරන එක
@vishwakumara1426
@vishwakumara1426 6 ай бұрын
අනිත් අයට කතා කරද්දී ඒකට බාධා කරන්නේ නැතුව පොඩි කාලසීමාවක් හරි ඒ දේ අහගෙන ඉන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
@Justiceandlaw
@Justiceandlaw Жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ ජාතිය අවදි කිරීමේ වැඩ සටහනට නම් 🙏🙏🙏🙏 ඒත් ඒ ඒ නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහලා බාධා නොකර පැහැදිලි පිළිතුරු ලබාගන්න 🙏🙏🙏
@renuka6298
@renuka6298 5 ай бұрын
Very very excellent. Program. Triple gems bless !!
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 16 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 81 МЛН