දහවල් දානයට අයිස්ක්‍රීම් කොත්තු - උමංදාව ග්‍රීන් හට් එකෙන්

  Рет қаралды 380,423

Umandawa

Umandawa

Күн бұрын

Пікірлер: 959
@sithijairoshan7817
@sithijairoshan7817 Жыл бұрын
කවුරු මොනවා කීවත් සුපිරි වැඩක් හාමුදුරුවනේ ✨🍃
@moviesforever8805
@moviesforever8805 Жыл бұрын
Tax free business එකක් ගෙනියන්නේ කියලා දන්නේ නැත්තම් මේ හාමුදුරුවො කියලා දෙයි.
@SankalpaEducation
@SankalpaEducation 11 ай бұрын
සුපිරි වැඩක් ඇත්තටම
@InokaNishani-u6q
@InokaNishani-u6q 5 ай бұрын
K​@@moviesforever8805
@KumariKumari-j6u
@KumariKumari-j6u 19 күн бұрын
මෙහම දෙවල්.දකින්නත්.අපිට පිනක්.අපෙ රටට ලොකු සම්පතක් ගොඩක් සතුටුයි ඔබ වහන්සේට ගොඩක් පින්
@ruchiramkulathunga9868
@ruchiramkulathunga9868 Жыл бұрын
අපිට වැරදුන තැන කොහෙද කියල හොයනවට වඩා ඔබ මේ දෙන ආදර්ශෙන් ගොඩාක් වටිනවා. වෙන රටවල රජයක දේශපාලකයගෙ කාර්යය ඔබ වහන්සේ තනියම ඉටුකරගෙන යනවා. ඔබට ජය තෙරුවන් සරණයි
@subashravishan828
@subashravishan828 Жыл бұрын
දානෙ කාල නිදාගත්තෙ නෑ. ස්ටේජ් වල මයික් පැලුවෙ නෑ. මෙන්න වැඩ. සුපිරි🙏❤️
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 8 ай бұрын
😂amo පවු ඉතිම්😂
@hudsonanuhas3968
@hudsonanuhas3968 Жыл бұрын
ස්වාමීන් වහන්ස පුලුවන්නම් මේ geern hut එකේ ශාඛාවක් ගුවන් තොටුපල ඇතුලේ දාන්න පුලුන්න නම් ලොකුපිනක් 🙏
@braveheart5696
@braveheart5696 Жыл бұрын
Mokadda Geern hut kiyanne 😂
@Krishanaravinda1996
@Krishanaravinda1996 Жыл бұрын
Aniwa ❤❤
@gjdilhara2538
@gjdilhara2538 Жыл бұрын
Ow
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Good idea
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
ANIWARYENMA
@ceyloninvestor722
@ceyloninvestor722 Жыл бұрын
මේව online order කරන්න ක්‍රමයක් හැදුවනම් වටිනව මොකද හැමෝටම කොලඹ එන්නත් බෑ උමන්දාවට එන්නත් බෑ...වැඩේ නම් ගොඩක් හොදයි...
@NaradaLunugamvehera
@NaradaLunugamvehera 11 ай бұрын
ඇත්තටම මෙතනට ගියාම ඇස්වලට කඳුළු එනවා.පිටරට සිට පැමිණි කීපදෙකෙන් එක්ක මමත් මෙතනට වැඩියා.එයාලා අපේ කෑම වලට හරිම කැමතියි.මේ රටේ කොපමණ කන්න බොන්න ආහාර වර්ග තියෙනවාද කියලත් පුදුම උනා.ඔබ වහන්සේ මේ ජාතියට පෙන්වන්න හදන දේ අපේ අයට තේරෙන්නේ නෑ.අවාසනාවන්ත ජාතියක්.විවේචනය පමණයි."නිධානයක් උඩ ඉඳන් හිඟාකන අවාසනාවන්ත ජාතියක් අපි"ඒ කතාව 100%ක්ම හරි කියලා මේකට ගියාම තේරෙනවා.මම නම් ගොඩාක් හර්බල් ඩ්‍රින්ක්ස් ගත්ත.ඒවා හරිම ප්‍රණීතයි.මේ කටයුතු වලට උදව් කරන්න ඕනේ නෑ.ඒක විවේචනය නොකර සිටීමම වටිනවා...මේ කාර්‍ය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! ❤❤❤
@ShashiniMadushika-h1h
@ShashiniMadushika-h1h 8 ай бұрын
Meka wiwechanaya karana eka tamai mekata tyena lokuma haiya
@sarojawelhenge26
@sarojawelhenge26 Жыл бұрын
අගය කළයුතුම හරවත් සංකල්පයක්. ලෝක ව්‍යාප්ත වැඩ පිළිවෙලකට ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!🙏🙏🙏
@karunaaluvihare9340
@karunaaluvihare9340 Жыл бұрын
ඔබවහන්සේට මෙවැනි බොහෝ දේ තව තවත් දියුණු කරගැනීම ට හැකිවේවා . උතුම් දලදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට ...
@oshani7451
@oshani7451 Жыл бұрын
ඇත්තටම බොහොම වටින වැඩක් අපේ හාමුදුරුවනේ මං තාම පාසල් යන කෙනෙක්.දැක්කම ආසයි.අපේ දේවල් අපිට වටින්න ඕනෙ.කන තරමක් කන්නෙ වස විස.ගොඩක් වටිනවා ලන්කාව වටේම මේක ව්‍යාප්ත වෙන්න ඕනෙ එතකොට අපිට ලස්සන අනාගතයක් බිහි වෙයි.ඔබ වහන්සේට තුනුරුවන් සරනයි
@harinifernando2210
@harinifernando2210 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් මේ කරන සේවාවට.තව තවත් මෙවැනි ශාබා පිහිටුවන්න ශක්තිය ලැබේවා .
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
අති පූජනීය සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sajithyasawardana5546
@sajithyasawardana5546 Жыл бұрын
😂😂😂😂
@මොංටි
@මොංටි Жыл бұрын
😂😂😅😅
@arunikaluarachchi2782
@arunikaluarachchi2782 Жыл бұрын
භද්‍ර කියන්නේ බුදුරජාණන් වහන්සේට ...මෙයාට නෙමේ
@kddharshana
@kddharshana Жыл бұрын
දේවදත්ත නිකායේ කතා කියලා ආධාර එකතු කරලා බිස්නස් කරන එකත් වෙනම ආතල් එකක් තමයි. 😂
@Araa1192-h7o
@Araa1192-h7o Жыл бұрын
pissu huthek kha reddk muge oluwe othna ona,shirt ekak dgena bisns krnm iwri ,rhth wela bisns krnwa,,ane mnda mewge klknni thma buddgma knne,rte minsunta kunhrpnen benla ,ape unta oluwk ne kiyla,ytin dnwa light bil wathura bil gewnna kemthi aya gewnna udw krnna kiyla ,me ykta owa penana eke owla hmbens ewlin owa gewnna beid,ithn ehma wth krgnn a me mnusyts beinm rte minisuda gon nethme mi hrkda?😂
@420SL
@420SL Жыл бұрын
මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා 🙂 ඒ වගේම එදා ඉදන් රටට බත සපයපු රජරට ගොවියටත් කොලබ හතෙන් මේ වගේ ව්‍යාපාර ආරම්භ කරන්න සක්තිය ලැබේවා😢
@thusharagihan4816
@thusharagihan4816 Жыл бұрын
ගොවියොන්ටත් මේ වගේම දායකයෝ වගා කරන්න නොමිලේ ධනය ශ්‍රමය ලබාදේවා 😢
@420SL
@420SL Жыл бұрын
@@thusharagihan4816 වකුගඩුත් නෑ ඒ ගොවියට. ඒ බත් කාල මෙතන මොලේ පුකට බැහැපු උන් රෙනව දැක්කම අප්පිරියයි බන්🥲
@kindteacher4646
@kindteacher4646 Жыл бұрын
රජරට ගොවියටත් හාමුදුරුවන්ට තමන්ගෙ products මේ outlet එකට ගෙනත් දෙන්න පුලුවන්..ඒගොල්ලො අලුත් දේවල් කරන්නෙ නැහැනෙ
@moviesforever8805
@moviesforever8805 Жыл бұрын
@@thusharagihan4816 true. This monk get the land and human work force free. He is having a tax free business in a temple premises.
@kcgaminglk
@kcgaminglk Жыл бұрын
@@thusharagihan4816සිරා කතාවා❤
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
අපෙ හාමුදුරුවනෙ ලංකාව වටේම මේ වගෙ ශාඛා ඉදි කරන්න ඔබ වහන්සේ රටට වැඩක් කරන හාමුදුරුවො කෙනෙක් බුදු සරනයි දෙවි පිහිටයි
@JamesBandara-y1w
@JamesBandara-y1w Жыл бұрын
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@lahirukerala7500
@lahirukerala7500 Жыл бұрын
@@JamesBandara-y1w yes
@pamudikodikara3136
@pamudikodikara3136 11 ай бұрын
@@JamesBandara-y1within oya ehem kiwwa kyl monwd oyt labenne oyge hithai wchnei apirisidu wena ek withri 😒
@ThusithaGamlath
@ThusithaGamlath 10 ай бұрын
Ubalage wedak Karan hitapallA ubala radara barak
@hashanishashikala8566
@hashanishashikala8566 17 күн бұрын
රට පුරා දාන්නකෝ
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
කෑ ගගහා විවේචනය කර කර ඉදපල්ලා... දැන් නෙමෙයි තව අවුරුදු ගානක් ගියාම මේ වැඩ පිළිවෙළ ගැන හැමෝම කතා කරයි..❤
@chaminidarshika9468
@chaminidarshika9468 Жыл бұрын
අපේ හාමුදුරුවන්ට මේ ව්‍යාපෘති සියල්ල අපේ රටේ සියලු ප්‍රදේශවල නගා සිටුවීමට ශක්තිය ලැබෙවා .අපේ ඉදිරි පරම්පරාවට වස විසෙන් තොර කෑම ලැබෙවා ......
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 Жыл бұрын
තෙරුවන් සරණින් දිවුණූවෙන් දිවුණුවට පත්වේවා
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf Жыл бұрын
ඔබ වහන්සේ හරිම ප්‍රඥාවන්තයෙක් දීර්ඝායු වේවා
@hashininadeesha6936
@hashininadeesha6936 Жыл бұрын
ඉදිකට්ටක්වත් අපේ කියලා අපි හදන්නේ නැතුව හැමදේම පිටරටින් ආනයනය කරලා කන්ට බලන් ඉන්න රටකට මේවා හරිම ආදර්ශයක්. මේවාට රජය ආධාර කරලා නගා හිටුවන්න ඕන.
@asinthamassimo7387
@asinthamassimo7387 Жыл бұрын
වෙන හාමුදුරුවරු බුදු දහම නාගසිටු වීමට උත්සාහ දරනවා විතරයි,රටට ජාතියට උපදේශයන් දීලා ශක්තිමත් කරනවා... ජාතියක් විදියට අපිට කළහැකි දේ මේ හාමුදුරුවෝ ක්‍රියාවෙන් පෙන්වනවාRedpect😇
@ThilinaSL
@ThilinaSL Жыл бұрын
කවුරු කරත් මෙවා තමයි. රටක් දියුනු කරන්න පුලුවන් හොදම වැඩ 🙏❤️🇱🇰💪 මම තායිලන්තෙ දැකපු දෙවල් වගෙ ටිකකුත් තිබුනා මෙතන. මාර සතුටුයි මෙ වගේ food city එකක්. Open කරපු එක ගැන. පුලුවන්නම් ගාල්ලටත් ගෙන්න 🙏 දකුනේ මනුස්සයෙක්ටත් වස විස නැති. අපේ රටෙ කැම ටිකක් කන්න ලැබෙන එකට මාරම පින් ❤
@preschoolactivities5926
@preschoolactivities5926 Жыл бұрын
දකුන දකුන ගගා වැලලෙන්න එපා බං හැම මගුලෙම.. තොපේ දකුනේ හැත්ත තමා රටම කෑවේ...
@charuckshy
@charuckshy Жыл бұрын
@@preschoolactivities5926 "දකුණෙ හැත්ත" නැතිනම් මෙලහකට රටකුත් නැහැ. එහෙනම් තාම 2005දි තිබුණු කුණුගඳගහන, පාරපුරා කුණු පිරිච්ච, හරියට පාරක් තොටක් නැති, මුඩුක්කු පිරුණු, බෝම්බ පිපිරෙන කාලකණ්ණි රට. තමුන් ශුවර් එකටම 2010න් පස්සෙ ඉපදිච්ච කරුමයක් 😂
@BEACHSANDCASTLE
@BEACHSANDCASTLE Жыл бұрын
Masha Allah ❤ Green Hut is a very good model which can be copied in many cities.... I am sure it will be welcomed by both locals and tourist who are organic oriented...
@fathimanizam684
@fathimanizam684 Жыл бұрын
රටට අවශ්‍යම මොහොතක් ඔබ තුමන්ලා වැනි භික්ෂුන් වහන්සේ ලා.... ධර්මයත් සමගම යහපත් දෑ රටට දායාද කරන ඔබ තුමන්ට මම ගෞරව කරමි.
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf Жыл бұрын
ඉතාමත් වටිනවා. උමන්දාව වල් බිහි වේවා.උඩුවේ ස්වාමීන් ස්වාමින්වහ පිටිදූවේ ස්වාමීන් වහන්සේට.අපගේ නමස්කාරය වේවා
@Sanjubro-k3s
@Sanjubro-k3s Жыл бұрын
ඇත්තටම වට්නවා අපෙ හාමුදුරුවනේ 🙏 අපේ පාලකයෝ නිදි ❤
@ludovicrobine4903
@ludovicrobine4903 Жыл бұрын
විදේශිකයන් බහුලව ගැවසෙන ප්‍රදේශවල මෙවැනි දෙයක් කරනව නම් ඉතාමත් වටිනව
@gaganiadithaya5861
@gaganiadithaya5861 Жыл бұрын
අනිවාර්යයෙන්
@hansakakarunaratne3088
@hansakakarunaratne3088 5 ай бұрын
Very good idea , anna adahasa
@rekhanwijesinghe5283
@rekhanwijesinghe5283 Жыл бұрын
ලංකාව වටේම සංචාරක ආකර්ෂණය තියෙන තැන් වල ව්‍යාප්ත කරන්න පුළුවන් නං ගොඩක් වටිනවා. රැකියා අවස්ථාව න් ගොඩක් බිහිවෙනවා වගේම දේශීය ආහාරපාන වලට ලොකු වටිනාකමක් ලැබෙනවා. බොහෝම පින් මේ වගේ දේවල් හඳුන්වා දෙනවට
@warnchan7060
@warnchan7060 Жыл бұрын
කරණදේ හරියටම කරල තියෙනවා. විවේචනය නාෙකර ගතයුතුදේ ගන්න. ඔබවහන්සේලාට පිං.
@chandikaslp5344
@chandikaslp5344 Жыл бұрын
අපි හරි දේට ආශිර්වාද කරනවා බුදු දහම වැරදියට නිර්වචනය කරනවට විරුද්දයි මෙය දිනෙන් දින දයුනු වේවා ..........,
@vindyaperera7386
@vindyaperera7386 Жыл бұрын
උමන්දවේ ස්වාමින් වහන්සේට සම්බුදු සරණයි තව තවත් ශක්තිය ලැබේවා
@hemanthijayalath6195
@hemanthijayalath6195 Жыл бұрын
හොද දේ කවුරු කලත් හොද මයි.තවතවත් මෙි වැනි දේ වැඩි දියුණු කිරිමට ශක්තිය ලැබේවා .තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@hewadewage2515
@hewadewage2515 6 ай бұрын
ඔබ වහන්සේට ඉදිරියටම යන්න වාසනාව උදා වෙවා
@smilespider1998
@smilespider1998 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
​@SiriSamanthabadra-ho5ujthowa wadaapu ekee kawda ban
@chamindasenarathne1717
@chamindasenarathne1717 5 ай бұрын
රටට, සමස්ථ ලාංකික ජනතාව වෙනම හැරවුම් ලක්ෂයක් කරා ගමන් කරවන්නට ඔබ වහන්සේ ගත් අපරිමිත උත්සහය අගය කරන අතර .. සමස්ථ ලාංකික ජනතාවගෙ ආර්ථිකය වැඩි දියුණු කිරීමට මෙම ව්‍යාපෘතියීන් පාරමිතාවක් වෙවා!!බුදු සරණයි...
@lathakarunarathne5563
@lathakarunarathne5563 Жыл бұрын
ඉතාමත් වටිනා කටයුත්තක්. ස්වාමීන්වහන්සේගේ අරමුණ, උත්සාහය, මගපෙන්වීම, නායකත්වය, දැනුම සියල්ල එකතුව කරන මහගු මෙහෙවරක්
@srilanka5819
@srilanka5819 Жыл бұрын
ඔය යකා අතේ ගහලා ධාතු මිශ්‍ර කරලා හදනඒවා.
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද භෞතික දියුණුවට මාර්ගය ද පෙන්වා දී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියල්ල ද පෙන්වා දෙන අපේ කාලයේ බුදු හිමියනි, ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!!, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@piththamanodakin6915
@piththamanodakin6915 Жыл бұрын
Paka tmi
@shamendra009
@shamendra009 Жыл бұрын
Hondata kaala beela sepen inna ....
@sarangapathirana3390
@sarangapathirana3390 Жыл бұрын
@@piththamanodakin6915 😂😂😂😂
@sarangapathirana3390
@sarangapathirana3390 Жыл бұрын
Budu himi pissu ane nikn paw purawaganna epa budu hamuduruwont kara අගෞරවයක් me samantha badda karanne ape gon harak ahuwenwane ane attama
@danusubasinghe7244
@danusubasinghe7244 Жыл бұрын
මෙයා බුදු වෙලාද 🙄😂😂
@RasikaPriyadarshani-r7j
@RasikaPriyadarshani-r7j Жыл бұрын
හොඳම දෙයක් හාමුදුරුවනේ ලංකාව හැමතැනම ශාඛා දන්නේ නැද්ද ඔබට ගොඩක් පින් අලුත් දේවල් හදුනා දෙනවට.
@ashanthihimasha-zu7hb
@ashanthihimasha-zu7hb 10 ай бұрын
🙏🙏🙏🙏 නිදහස් නිමැවුම් කරනා ජාතිය පිනෙන් උදාරයි, එවන් අසිරිමත් මිනිසුන් සිටිනා රටත් උදාරයි. කතාවට පමනක් සීමා නොවී ක්‍රියාවෙන්ම මේ දේවල් හදුන්වා දී මග පෙන්වීම ඇත්තෙන්ම වටිනව.
@RasikaGamage-i2n
@RasikaGamage-i2n Жыл бұрын
ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේ ලා තව තවත් පහල වී සිටියනම් මේ රට කොච්චර සුන්දර යි ද..
@JamesBandara-y1w
@JamesBandara-y1w Жыл бұрын
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@pubudupiyumal2270
@pubudupiyumal2270 11 ай бұрын
​@@JamesBandara-y1wtho maha avajathakayek 😂🖕🐕
@himanthajayathilake2776
@himanthajayathilake2776 Жыл бұрын
ස්වාමීන්වහන්සේගේ ධනාත්මක සිතිවිලි ඇති තරුණ පරම්පරාව 10000 හිටියනම් මේ රටේ අපි තව අවුරුදු 10කින් ජාතියක් විදියට කොන්ද කෙලින් තියන් හිටගන්නවා.අලුත් දේවල් කරන්න මේ හොදම කාලයයි.අපි මහන්සි වෙමු.කරන දේ තේ කඩයක්ද හරියට පිලිවෙලට කරමු. අපි මේ ජාතියට රටට පණ දෙනවා.නැගිටිනවා ස්ථීරයි.🙏🙏
@lahirukerala7500
@lahirukerala7500 Жыл бұрын
පිටිදුවේ කියන එකා බුදුදහම විකුණගෙන කනවා ....එකට හුරේ තියන්න මෝඩයෝ රැළකුත් ඉන්නවා .....මු රහත් තියා සාමනේර කෙනෙක් වත් නෙමේ .....
@damithrangana8149
@damithrangana8149 Жыл бұрын
මම දැකපු හොඳම ව්යාපාරිකයා,
@IsharaMaduranga-v1e
@IsharaMaduranga-v1e Жыл бұрын
දැක්කට මදි.අනිත් අයත් උත්සාහ කරන්න ඕන
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
​@@IsharaMaduranga-v1eඒකට ඉතින් මහනවෙන්න එපැයි.......
@Thenuka_Northwest
@Thenuka_Northwest Жыл бұрын
තෙරුවන් සරණින් නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබ වහන්සේටත් සැමටත්. 🙏
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
රටට යන්න ඕන හරි ම පාර තමයි උමන්දාවෙන් කියන්නේ. ඒකත් නොතේරෙනව නම් ඉතින් අවාසනාව තමයි..!!!
@SriyaniChandralatha-u2g
@SriyaniChandralatha-u2g 9 ай бұрын
ඇත්තටම ඔබ වහන්සේ දෙවි කෙනෙක් ද කියලා හිතෙනවා...මට නම් මේක මහා ආශ්චර්ය යක් .මුළු විශ්වයේම ආශිර්වාදය ඔබ වහන්සේට ලැබේවා!!!අවුරුදු අසූ හාර දහසක් ආයුෂ ,,,නිදුක් නිරෝගී සුවය ,,,ඔබ වහන්සේට ලැබේවා!!!සාදු! සාදු!!සාදු!!!
@thaminduumesha4898
@thaminduumesha4898 Жыл бұрын
ඇත්තටම හොද වැඩක් මෙවැනි ආහාර වලට විදේශ රටවල ගොඩක් ලොකු ඉල්ලුමක් තියනවා ❤❤🙏🙏
@prasadmanjuon367
@prasadmanjuon367 9 ай бұрын
අති විශේෂයෙන් විශිෂ්ටයි හිමියනි.ඔබ වහන්සේ මේ රටට කරන අමිල මෙහෙවර වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.තෙරුවන් සරණින් සියළුම දෙව් රැකවරණින් දීර්ඝායුෂ වේවා 💯🧘💛💛💛
@jayam1429
@jayam1429 Жыл бұрын
නමස්කාර වේවා භාග්‍යයවත් හිමියණි ! උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏
@ranjulanadun5274
@ranjulanadun5274 Жыл бұрын
මමත් හරි ගෞරව කරන ස්වාමින් වහන්සේ නමක් .මේ ආදර්ශය රටට කොච්චර වටිනවද.🙏🙏🙏❤
@sameerajayawardena5422
@sameerajayawardena5422 Жыл бұрын
ඉතාම විශිෂ්ටයි ස්වාමින්වහන්ස 🙏
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
​@SiriSamanthabadra-ho5ujwel mugatiyage wahalek tipar wela 😂
@charuckshy
@charuckshy Жыл бұрын
3% Triggered 😂😂
@peshalasilva4403
@peshalasilva4403 Жыл бұрын
බොහොම පින් ඔබ වහන්සෙට.අලුත් අදහස් අපිට හිතෙනවා මෙහෙම දැක්කම..🙏🙏🙏
@ravindunirosh1212
@ravindunirosh1212 Жыл бұрын
කියන එකා කලුද බලන්න එපා.කියන දෙ හිතට ගනිල්ලා ❤
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
ඔබවහන්සේට තෙරැවන් ! හරිම අගෙයි
@wish864-n1b
@wish864-n1b Жыл бұрын
Great idea. .deergayu wewa..thinking of the future ideas 🙏🙏🙏🌻🌻🌻🌼🌼🌷🌷🌞
@renukagunawardana8335
@renukagunawardana8335 6 ай бұрын
අපේ දේවල් දායක වුණු සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා තවත් ඉදිරියට යන්න බුදු සරණයි🙏
@AnuraPa
@AnuraPa Жыл бұрын
අනිවාර්යයෙන්ම අතිරික්තයක් ඇත්නම් අපනයනය කළ යුතුය. පලමුව රටට අවශ්‍ය දේ රටේ මිනිසුන් අනුභව කළ යුතුය. යුරෝපයේ කාබනික ආහාර සදහා වැඩි මිලක් ගෙවිය යුතුය.
@kapiladissanayaka-b1s
@kapiladissanayaka-b1s 11 ай бұрын
❤❤❤ අපි අලුතින් සිතමු❤❤❤දෙලොව ජයගමු❤❤❤
@isuruattanayaka6048
@isuruattanayaka6048 Жыл бұрын
ඇත්තටම සුපිරියක්...මේක තමයි වෙන්න ඕනෙ අපේ ජාතිය ඉදිරියට යන්න ඕනෙ ..එකට මේ තියපු පියවරට මාගේ නමස්කාර ය වේවා !!! මේ රට සුරපුරයක් කරන්න පුළුවන් ඒත් එහෙම කරන්නෙ නෑ කාලකන්නි
@sanjeewabandara2953
@sanjeewabandara2953 Жыл бұрын
අපේ මුනීද්ද්‍රයන් වහන්සේ ජාතියට සම්පතක්🙏🙏🙏
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
බුදු හාමුදුරුවන්ට කියන්නෙ මොකද්ද
@dhananjayasanjeewa9372
@dhananjayasanjeewa9372 Жыл бұрын
මොකද්ද මුනෙන්ද්‍ර යකො හාමුදුරුවෝ න්ගෙ දැක්ම හොදයි හැබැයි බුදු දහමට ක්‍රන හනිය තමයි ප්‍රස්නෙ
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ .ඇත්තටම ඔබවහන්සේගේ මේවටිනා සංකල්ප අගය කළ යුතු මයි.තෙරැවන් සරණයි ! දීඝායු වෙිවා !
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
එකඟයි
@ajithmanthilaka4199
@ajithmanthilaka4199 Жыл бұрын
රටට දැයට වැදගත් දෙයක්,. ස්තුතියි,
@sandunilesinghewithsandunv4634
@sandunilesinghewithsandunv4634 Жыл бұрын
අපිට ලොකු ආඩම්බරයක් ඔබ වහන්සේ වැනි කෙනෙක් අපිට ඉන්න එක ගැන. බුදු සරණයි🙏🙏🙏
@wood-u8q
@wood-u8q Жыл бұрын
අපි ගියා ගීන්හට් කෑම රසයි පිලිවෙලයි අපේ දේ නිසා බඩුත් ගත්තා හිතන්නඑපා අඩුපාඩු කියනවා කියලා හදා ගන්න ඕනෙ නිසා කියන්නෙ අගුරු චොකලට් මිල්ක් චොකලට් දෙක ටිකක් අවුල් කටුරොලු අයිස් ක්‍රීම හරිම රසයි 🙏🙏🙏💐
@shakiniwijenayaka6515
@shakiniwijenayaka6515 Жыл бұрын
පන්සල් වලට වැදී දානෙ ගිලමින්, වැඩකට නැති බන දෙසාබාමින් නොයිඳ නියම බුද්ධ පුත්‍රයෙකුගෙන් රටකට වියයුතු සේවය ඔබවහන්සේ ඉටු කරනවා. අපේ ගෞරවය හා භක්තිය මෙයින් පුද කරමු.
@danusubasinghe7244
@danusubasinghe7244 Жыл бұрын
😂😂😂
@priyasilva5086
@priyasilva5086 Жыл бұрын
ඔය කතාව අනුව ලොකුම වැරදි කාරයා බුදු හාමුදුරැවො නේ.මේ හාමුදුරැවො කරන වැඩේ අපි අගය කරන්න ඕන.නමුත් මේව දේශපාලකයන්ට අයිති වැඩ .උන් නොකරන නිසා තමයි උන්වහන්සේ මෙය කරන්නෙ .බුද්ධ පුතුන්ට අයිති බුදු බන දේශනා කිරිම තමයි.අපි හැමෝටම අයිති රාජකාරියක් තියෙනවා.ඒව නොකරන කොට තමයි උන්වහන්සේලා මේ වැඩට බහින්නෙ.නොදන්නා දේ කියා පවු පුරවා ගන්න එපා
@shakiniwijenayaka6515
@shakiniwijenayaka6515 Жыл бұрын
බුදු හාමුදුරුවෝ දේෂනා කලෙත් බඩ ගින්නේ සිටින කෙනෙකුට බන දේශනා නොකොට මුලින්ම ඔහුට කෑම දෙන ලෙසයි. අන් රටවල් හා සසඳන විට ලංකාවේ අපි සැවොම ඉන්නේ කුසගින්නේ. ඉතින් අපට ඒ සඳහා මාර්ගය ක්‍රියාවෙන්ම පෙන්වා දෙන්නේ මේ හාමුදුරුවෝ මිස පන්සල්වලට වැදී දානෙ කමින් නිදාගන්න උන්නාන්සේලා නෙවෙයි නේ. මෙවැනි බඩගිනි කාලයක කියන බනෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?@@priyasilva5086
@sonalithisari3109
@sonalithisari3109 9 ай бұрын
අපිත් ගියා... ඇත්තටම එතනට ගියාම පුදුම හිතෙනවා... අලුත් නිෂ්පාදන ගොඩාක් තියෙනවා... සමහර ආහාරපාන ගැන පුදුමයි... හරිම වටින දෙයක් ගොඩාක් පිං හාමුදුරුවනේ..🙏🙏🙏
@srilalranasinghe456
@srilalranasinghe456 Жыл бұрын
ස්වාමින් වහන්සේගෙ ධර්මයත් නිවැරදි මාර්ගයෙ ගියානමි වටිනවා
@roshanikalutharage2747
@roshanikalutharage2747 Жыл бұрын
Darmaya waradinam me wage dewal karanna shakthiyak na. Mulin deshana hariyata ahala inna
@mayadissanayake7449
@mayadissanayake7449 Жыл бұрын
මේ හාමුදුරුවෝ තමයි හරිම ධර්මය පහදා දෙන්නේ...මුලින් vfm සම්මා දිට්ඨි දේසනා අහන්න බලන්න .ඊට පස්සේ ක්‍රමයෙන් වැටහේවි..මා ගිය මග එයයි.
@shishirafahes6273
@shishirafahes6273 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ගරු ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි 🙏
@sarathgunarathna2172
@sarathgunarathna2172 Жыл бұрын
අපේ හමුදුරුවන්ගේ නායකත්වයට මම කැමැතියි බලයාක් නැතිව කරන මේ වැඩ පිලිවලට ඔබ වහන්සෙට වෙලද ව්‍යාපාරයකයොද පහර ගහන්න බැරි නැ මම කියන්නේ පංසල් වල නිකාම් ඉඩම් තියෙනවා ඒවා ඔබ වහන්සේගේ වැඩපිලිව ක්‍රියාවට
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
අනේ හුකපන්
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
විශිෂ්ඨ යි අපේ හාමුදුරුවනේ ස්තුති යි
@ashanilukshi1030
@ashanilukshi1030 Жыл бұрын
ඇත්තටම අපි හැමෝම එකතු වෙලා කරන්නම ඔනේ දෙයක් අපේ රටත් ගොඩගන්න පුලුවන් සන්කල්පයක් ❤❤
@ruwanpalithaamaraweera5303
@ruwanpalithaamaraweera5303 Жыл бұрын
ඔබ වහන්සෙ කිව්ව වගේ ඒ ගොඩනැගිලිත් ඔක්කොම අරගෙන මේ සංකල්පය තවදුරටත් ව්‍යාප්ත කලොත් පුදුම වටිනව හාමුදුරුවනේ . හරිම වටින සංකල්පයක් . තෙරුවන් සරණයි ඔබ වහන්සේලා දෙනමටම .
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
සිවුරක් දාගෙන ඉන්න එක තමා එකම ප්‍රශ්නය . අපි දන්න අනිත් සේරම හොඳයි වගේ.........
@dilaninuwara3587
@dilaninuwara3587 Жыл бұрын
Kudu gahala ammalata wadadena kollo tika allagattanam me wedeta niyama watina sdahassk ape hamuduruwane theuwan saranai🙏🙏🙏🙏🙏🙏🌹
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
අගෙයි,හාමුදුරුවනේ ...බුරන බල්ලන්ට ගල් වලින් ගගහ ඉන්න ගියොත් අපි යන ගමන ප්‍රමාද වෙනවා.ඒක තේරුම් ගත් නිසා තමයි ඔබ වහන්සේට මේ තරම් දුරක් එන්න හැකියාව ලැබුනේ❤❤
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
Ils n'avaient pas torts
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Жыл бұрын
Exactly 💯 👍 ❤
@tharakaabesinghe8910
@tharakaabesinghe8910 Жыл бұрын
මහන වුනේ සැප ගන්න බුදුන් දේශනා කලේ අත්හරින්න මෙයා බදා ගන්නවා what’s the purpose of being a monk he is a good leader good business man not a good Buddhist monk
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
​@@tharakaabesinghe8910mas welendek tipar wela
@nisaideas2777
@nisaideas2777 Жыл бұрын
ඔව් ඔව් මේ සාදුල වගෙ බිල්ලි වලට යන ගමන ඉක්කමනට යන්න සලස්සපං එතකොට තමයි දැනගන්න පුලුවං කරේ මී හරක් වැඩක් කියල
@zongmobile5521
@zongmobile5521 Ай бұрын
Umandawe Sadu Diyasen viya uthui.Wahama janadipathi wenna.Janathawsge badaginnata umandawa ekama visiduma okkomala janathaws badaginne.Wahama rsta umandawata bara denna.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@presentvideocreation5776
@presentvideocreation5776 Жыл бұрын
දේශීය නිෂ්පාදන වලට වෙළදපලක් සකස්කරදීම රටේ ආර්ථිකයට ලොකු ශක්තියක්. මාතලේ, නුවර වැනි ප්‍රදේශ වලත් ශාඛා ආරම්භ කරන්න 🙏
@erangapushpanath3206
@erangapushpanath3206 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...🙏🙏🙏
@sameeralakmal5689
@sameeralakmal5689 Жыл бұрын
හරිම අගෙයි ...❤❤
@ruwanpalithaamaraweera5303
@ruwanpalithaamaraweera5303 Жыл бұрын
හරිම වටිනා දෙයක් හාමුදුරුවනේ තෙරුවන් සරණයි .
@CmkSanathani81
@CmkSanathani81 Жыл бұрын
තෙරුවන්සරණයි!!
@maleeperera9055
@maleeperera9055 Жыл бұрын
wonderful swaminwahansa 🙏🙏🙏. so much happy about your great work to Sri Lanka.
@sugathbandara6680
@sugathbandara6680 Жыл бұрын
Awasaray ape hamuduruwane 🙏 Kiyanna kese keewath Asanna nana buddhiyen asiya yuthuya Lankawa harima hari margayata ganda puluwan Niyama margopadeshaya oba wahanse wisin samaja gatha kireema Kalochitay 🎉🎉🎉
@MuthuWeerasooriya
@MuthuWeerasooriya 9 ай бұрын
තෙරුවන්සරණයි , ගවුරවණීය ස්වාමීන්වහන්ස ලක්වාසීන් වෙනුවෙන් මේ කරගෙන යන නෙත් අදහාගත නොහැකි ඉතාමත් වටිනා වැඩපිළිවෙළට නමස්කාරපූර්වකව ස්තූතිවන්ත වෙමු. බෙහෙවින් සතුටුවන්නෙමු. සුවපත් භාවයෙන් සුවපත්භාවයටම පත්වේවා ! 🙏🙏🙏
@nandanahowcanibuyinsrilank1424
@nandanahowcanibuyinsrilank1424 Жыл бұрын
ලංකාවේ අපිට නව දැක්මක් ඇති කිරීමට කටයුතු කරන ස්වාමීන් වහන්සේලාට නමස්කාරය වේවා !
@dilhanirownie6924
@dilhanirownie6924 Жыл бұрын
Math ekagayi
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
මාත් එකඟයි
@nilminiperera1120
@nilminiperera1120 Жыл бұрын
Suwaminwahaselata nirogibawaya lebewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r Жыл бұрын
අපේ දේ හදුන්වාදෙන එක උමන්දාව අපූරුවට කරනවා අපේ වගකීම මේ දේවල් පරිබෝජනය කිරීම.වැඩිහිටියන් ප්‍රතික්ෂේප කිරීම ලොකු පාඩුවක් ඔවුන්ගේ අත්දැකීම් දැනුම කලමණාකරනය තමයි වියයුත්තේ
@gayandhammika722
@gayandhammika722 Жыл бұрын
Ape hamuduruwane hoda wadak godak pin me lankawa apita hadala denna
@hameeshahasani8290
@hameeshahasani8290 Жыл бұрын
දවසින් දවස දියුනු වේවා..........🙏🙏🙏
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
ජය. ආහාර වලින් ස්වයංපෝෂිත කරන වෙන දරණ ඔබ වහන්සේ ඇතුලු පිරිසට ජය ❤️❤️❤️😋😋😋🙏🙏🙏
@tinula
@tinula Жыл бұрын
මෙතැනින් මේ නිෂ්පාදන මිලදී ගත යුතුයි හැකි උපරිමයෙන්. මේ හාමුදුරුවන්ට බනින අයට තියෙන්නේ මීට වඩා හොදට රටට හොද වැඩක් කරලා අඩුම තරමින් මේ තත්වයේ දෙයක් හරි කරලා ක්‍රියාවෙන් පෙන්වන්නට. බහුතරයක් මේව බලලා අඩුම ගානේ ගෙදරට අවශ්‍ය දේවල් කොටසක් හරි නිපදවා ගන්නවා.මිරිස් පැල 2-3 කින් පටන් අරන් බලන්න ඊට පස්සෙ ගොටුකො කන්කුන් නිවිති තක්කාලි මේව තමයි ලේසියෙන්ම හදන්නට පුලුවන් ඒව.
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏ජයවේවා 🌹🌹🌹🌹♥♥♥♥
@Jagathroshanranthilaka
@Jagathroshanranthilaka Жыл бұрын
ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා අතරින්, මම ගොඩක් ගරු කරන, ගොඩක් කැමති ස්වාමීන් වහන්සේ නමක්. ඔබ වැනි ස්වාමීන් වහන්සේලා රටකට වාසනාවක්. 🙏🙏🙏
@sampathhettiarachchi6432
@sampathhettiarachchi6432 Жыл бұрын
RatA kana dahama kana modayek wancha karayek pasu pasa yanna epa
@Jagathroshanranthilaka
@Jagathroshanranthilaka Жыл бұрын
@@sampathhettiarachchi6432 😮
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Me miniha krna dewal hmuduru knk wela krna ekai awula ubla sadu kiynwa misak muge bnak hriyta ahla tiyeda budu hamuduruwanta aphasa kra sujatha ta kiri pidu puja krpu kthwa jara widiyta wens krla
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
සහතික ඇත්ත මාත් කියනවා ඒක
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
සහතික ඇත්ත මාත් කියනවා ඒක
@anurasududewage7819
@anurasududewage7819 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
ජාතියේ නියමුවානන් 🙏🙏🙏
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
Superb 👍Thanks a lot srilanka 🇱🇰 🙏 🇱🇰🙏 👨‍👩‍👧‍👦 🌎🙏🌎🙏🌎🙏🌎🙏
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
මේ තරම් බාහිර සංස්කාර ගොඩ නගන්න මොනතරම් මානසික ප්‍රපංච ගොඩාක්ද ඕනද? මානසික ප්‍රපංච වැඩි මනසින් නිවන් දකින්න නම් කිසිදා බෑ, ඒත් බෞතික දියුනුව නම් පුලුවන්,කොච්චර බන කීවත් මිනිසුන්ට ඕන සල්ලි හා කාම සැප,ඒක නිසා මේ වැඩ ඉතා හොදයි🙏🏻🧡💜🙏🏻🧡💜
@mayadissanayake7449
@mayadissanayake7449 Жыл бұрын
ඒ මග ගමන් කරන කොට තියෙන මගෙ අත්දැකීම් අනුව නම් හාමුදුරුවන්ගේ වැඩ පිලිවෙල සහ නිවන සමගාමී බව වැටහේ....මුහුණු සයක් අත් දොලසක් වැනි සංකල්ප මේ මග ගොස් දේවත්වයට පත් දෙවිවරුන්ට ආදේශ කලේ එවැනි සංකල්පයකින් නේද ..මිහිඳු හිමි සිටි යුගයේ අනුරාධපුර නිර්මාණ ....
@thrivenikapurubandara1576
@thrivenikapurubandara1576 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස මේවා දැක්කම හරිම සතුටුයි. මහනුවරට ත් මේ වගේම වෙළද සැලක් අරිනවා නම් කැමතියි.
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 Жыл бұрын
Malasia, Singapore වගේ රටවල ගිය ho තොරතුරු හොයලා බලපු කිසිම කෙනෙක් me concept ekata baninne නැහැ
@tharindumadusanka7745
@tharindumadusanka7745 Жыл бұрын
Supiri wadak loke gananma sapaththu laksa 4i 5i nm nemei laksa 20 30 th sapaththu thiyei itath wada watinawa sapaththu thiyei
@subashinivijeysinha9221
@subashinivijeysinha9221 Жыл бұрын
උමංදාවෙ හාමුදුරුවෝ කියන්නේ අපේ රටට ලොකු සම්පතක් 🙏 අනේ ඔබ තුමන් අපේ රටේ ජනාධිපති උනානම් කියල හිතෙනවා 😔😔❤️🇱🇰
@isurasachinthana
@isurasachinthana Жыл бұрын
politics denna agamen ba 🙂
@ihlhwgdn1492
@ihlhwgdn1492 Жыл бұрын
Obawahanseta lowama jaya gannata hakiwewa! Sadu sadu sadu.
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 3,3 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН