අවුරුදු අරන් උමංදාවෙන් යාල්පානමට

  Рет қаралды 108,073

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 410
@IsharaWickramathunga
@IsharaWickramathunga Жыл бұрын
ජාතීන් සමගි කිරීම ඉතා හොඳ වැඩක්.
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
මේ හාමුදුරුවෝ දවසක මේ රට ලෝකයා ඉදිරියේ රන් අකුරෙන් ලියවනවා. බෙදී වෙන්වී සිටින හැම ජාතියක්ම උන්වහන්සේ වටා එකතු වෙමින් සිටිනවා. මේ තමයි අපි අපේ රට ගැන දකින්න අනාගත සුබ ලකුණු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් වැඩ සිටින්න.
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
ලංකාව හදනව නම් ලංකාවට හැදෙන්න ඕන නම් යන්න ඕන උමන්දාව ගිය පාරේ කියන එක සනාථ කරන්න තවත් හොඳම සාක්ෂියක් මේ වීඩියෝව❤❤❤. නමස්කාර‍ වේවා උන්වහන්සේ ඇතුළු මේ සඳහා නායකත්වය හා දායකත්වය දක්වන සියලු දෙනාට ම ...!!!🙏🙏🙏
@saliyaudesh971
@saliyaudesh971 Жыл бұрын
හදවතින්ම සතුටුයි ඔබ වහන්සෙගෙ වැඩ පිලිවෙල සහා දැක්ම ..දිනෙන් දින දියුනු වෙවා උමන්දාව 🙏🙏🙏
@nishanthiudayakumar
@nishanthiudayakumar Жыл бұрын
හොඳ දෙයක් කවුරු කලත් අගය කල යුතුයි . සැමට යහපතක්ම වේවා🙏🙏🙏🙏
@kumajayi5195
@kumajayi5195 Жыл бұрын
හදවතින්ම සතුටුය, උමන්දවේ අපේ සුවාමින් වහන්ස ලොකු පර්වතක් වගේ මම දකින්නේ, සාමය ඇති තැන විශ්වාශය තිබේ විශ්වාසය ඇති තැන දියුණුව තිබේ, මේ වැඩ ටික තමයි සුවමින්වහන්ස කෙරන්නේ, ❤️❤️❤️❤️
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
ස්වභාදහම් මාතාව: *ජාතිය රන් විමනක් වේ* *ආගම මිණි පහනක් වේ* *එය රැක ගන්නට මෙලොවෙ* *සමත් වෙතොත් පුත නුඹ වේ* 🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️ 🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸
@soosoo8801
@soosoo8801 Жыл бұрын
අරුන් මල්ලි දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනේ සියලුම දෙනාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා❤❤❤👍👍
@kingsleynis7942
@kingsleynis7942 Жыл бұрын
අනේ හුත්තෝ කඋද මේ කුපාඩිය
@niroshsilva6206
@niroshsilva6206 Жыл бұрын
@@kingsleynis7942 kawuru wynath uba wage key board weerayek newe 🤣🤣🤣
@funnyworld5711
@funnyworld5711 Жыл бұрын
@@kingsleynis7942 කීබෝඩ් වීරයෙක්.😂😂
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
@@funnyworld5711 Ou huttho. gam kabarayek tho.
@funnyworld5711
@funnyworld5711 Жыл бұрын
@@gihanudayajith3744 😂😂😂😂 දැන්ද උබට ඇහැරුනේ සිගිති පාතාලේ.😂😂😂කීඩ්බෝඩ් චන්ඩි
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
පරිසර පද්ධතිය විනාශ කරන්න එපා කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕන. සුබ අලුත් අවුරුද්දක් අපේ හාමුදුරුවන්ට සහ උමන්දාවේ සියලු දෙනාට. ජය 🥰🥰❤️❤️
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
@@dankane2963 එසේ ම වේවා ❤️❤️🙏🙏🙏
@prageethdananjaya4322
@prageethdananjaya4322 Жыл бұрын
Me beach ek khd tyne
@sunalikanchana4201
@sunalikanchana4201 Жыл бұрын
ඔබවහන්සේට අනේකවාරයක් පින් ..ඔබවහන්සේට විතරයි පේන්නේ අපේ රට වැටිලා තියෙන අගාධයේ තරම . ඔබවහන්සේගේ විතරයි මනස දියුණු වෙලා තියෙන්නෙ ....අනෙක් උන් අන්දයෝ ...ඔබවහන්සේට බොහොම පින් ...අපේ රටට යහපතක්ම කරන්න ඔබවහන්සේට හැකිවේවා ...
@shakiniwijenayaka6515
@shakiniwijenayaka6515 Жыл бұрын
පන්සල් වලට වැදී දානෙ ගිලමින්, වැඩකට නැති බන දෙසාබාමින් නොයිඳ නියම බුද්ධ පුත්‍රයෙකුගෙන් රටකට වියයුතු සේවය ඔබවහන්සේ ඉටු කරනවා. අපේ ගෞරවය හා භක්තිය මෙයින් පුද කරමු.
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
දේශපාලන නායකයින් සමාජය බෙදා වෙන් කරන්න සමත්, එයින් විනාශය! විශ්වය පුරා පැතිර ඇති එකම සත්‍යය දන්නා pujakathumanla ඔබ වහන්සේ සමඟ එක් වී සමාජය එකමුතු කරන්න උත්සාහ කරනවා. Thathaagatha බුදු හිමියනි, ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා! සාදු!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
අපි .හැමෝම මනුස්සයෝ සතුටින් ඉමු.සාමය සතුට ඉදිරියටම යමු.🎉🎉🎉🎉❤❤
@athulamedia9295
@athulamedia9295 Жыл бұрын
උමංදාව රජ ගමනක...ජය වේවා...
@sagarikasilva7204
@sagarikasilva7204 Жыл бұрын
අපෙ ස්වාමීන් වහන්ස මෙි රටබාරගන්න. ඔබවහන්සේට තෙරුවන් සරනයි .
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
සිතට දැනෙන සතුට කියානිම කරන් බැහැ අපේ හාමුදුරුවනේ.සිංහළ,දෙමල,මුස්ලිම් දේශපාලුවෝ කරෙ අපි බෙදා වෙන්කලා.අපේ හාමුදුරුවන්ට පුලුවන් මේ සමගීය ඇතිකරන්න.අපේ රටේ ජනතාව එක මවකගේ දරුවන් සේ ජිවත්වෙමු.අපේ හාමුදුරුවන්ට දිර්ඝායු ලැබේවා.❤💐👍🙏🙏🙏🙏
@arunasamarakoon3936
@arunasamarakoon3936 Жыл бұрын
අනේ හාමුදුරුවනේ ඔය කොස් පැළ වැඩේ ඉතාම සාර්ථක වැඩක් ඔය වන වගාවේ වැඩ කරන මිනිස්සු දම්මලා අපේ රක්ෂිතවල කොස් පැළ වැව්වා නම් අලි ඇත්තු රිලව් ගමට එන එකක් නෑ මොකද උන්ට කන්ඩ නැති නිසයි උන් ගමට එන්නෙ
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
සත්තකින්ම ඔවි
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
හරියටම හරි.👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
ඔය පළාතෙ ඒ වගෙ වටිනා මෙහෙවරක් කරන්න මූලිකත්වය ගන්න කෙනෙක් නැතුව ඇතිනෙ. ඒ නිසා රටම එකතු කරන්නෙ නැතුව ඔය පළාතෙ පිරිසක් එකතු වෙලා පළාත භාර මන්ත්‍රිව කනෙන් ඇද ගෙන උමංදාවට දක්කගෙන යන්න. අපෙ පළාතෙ අවශ්‍යතාවයක් වුනොත් නම් අපි එහෙම තමයි කරන්න හිතාගෙන ඉන්නෙ.(තනියෙන් හිතලා සේවයක් කරන්න නුවණ නැති කෙනෙක් නම් ඉන්නෙ බලෙන් හරි ඒ නුවණ දෙන්න ඕනෙ.දහස් ගානක්ගෙ යහපත් වෙනුවෙන්.)
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
SHATHIKE ATHTHE OYE HARIYETA HARI
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
යහපත වැපුරැ කල යහපත පෙරලා පැමිනෙයි....ඔබවහන්සෙට යහපතක්ම වෙවා.....🙏🙏🙏
@nokagardeya7801
@nokagardeya7801 Жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක්.තව තවත් ඉදිරියට කරන්න.ශක්තිය ලැබේවා.
@مالانانداني
@مالانانداني Жыл бұрын
සාදූ සාදූ සාදූ.. අනේ ඉතාමත් වටිනා දෙයක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@Sherwood671
@Sherwood671 Жыл бұрын
තෝ ISIS එකේ ඔත්තුකාරයෙක් නේද?
@gowrig.2920
@gowrig.2920 Жыл бұрын
ඔබතුමාගේ දහිරිය සහ දැක්ම, ඉතා අගේ කරමි.. 🙏🙏
@athulajanakalal2194
@athulajanakalal2194 Жыл бұрын
ජයවේවා .සියලු සත්වයො සුවපත් වෙවා .
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
දේශපාලකයින්ට බැරි වුන..සහජීවනය.. සියළු පූජකවරුන් .එකතුව උදා කරමු. එකම රටයි.. එකම ශ්‍රි ලාංකිකයින් එකම විශ්ව දහමයි.
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
පොල් පැල, කොස් පැල සහ තල් පැල ඉන්දන එක නම් හරිම වටිනා වැඩක්. රටෙ මිනිස්සු එකමුතුව ජීවත් වෙනවා කියන්නෙ බාහිර පාර්ශ්වයන් විසින් රටට කරන හානිය වළක්වන්න පුලුවන් කියන එක. දෙමළ ඊලාම් ත්‍රස්තවාදය බිහි වන්නෙ බාහිර බලපෑම් මත. කොටින්ම කීවොත් රට අස්තාවර කරන්නෙ බාහිර බලපෑම් මතයි. මේ යතාර්තය තෙරුම් ගෙන අපි එකමුතු විය යුතුයි.
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@CAKTVUK
@CAKTVUK Жыл бұрын
Well done! Outstanding work good luck Hamuduruwane!!!!❤❤❤❤🎉🎉🎉🎉🎉
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
ෂා පතොක් ඇහුවමයි නියමයි
@dileeshaamarasiri8217
@dileeshaamarasiri8217 Жыл бұрын
මේ ලංකාව බේරාගැනීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා
@anestajayamaha6901
@anestajayamaha6901 Жыл бұрын
ඔබ වහන්සේ කරන් මේ උතුම් කාර්යයට බොහොම පින්.....
@mtnation7916
@mtnation7916 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@slback3934
@slback3934 Жыл бұрын
බොහොම සංතෝසයි 😍😍❤️❤️👍👍🔥🔥
@chamijaya6425
@chamijaya6425 Жыл бұрын
ඔබ වහන්සේට මේ කරන වැඩ සාර්ථකව කරන්න ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා එක සිතින් පතනවා බුදු සරණයි 🙏🙏
@shashi6966
@shashi6966 Жыл бұрын
පතොක් බීම ,,,,,,😋😋😋😋😋 කන්කසන්තුරෙ ඉන්න කාලේ බිව්වා ❤
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුවේවා 🙏🙏🙏
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
ඔබවහන්සෙට තියන අදහස් ප්‍රසන්සනියෛ ,බුදු saranai swaminwahansa .
@wimalalekamge8757
@wimalalekamge8757 Жыл бұрын
Harema lassanai obawahanseta godak pin
@seeta164
@seeta164 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
නියම වැඩක් ❤
@deepamalkanthi6869
@deepamalkanthi6869 Жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ගොඩක් පින් මෙවැනි දේ දැක ගන්නට ලැබීම. 🙏🙏🙏🙏🙏🙏❤️💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸
@dinithkeshan3972
@dinithkeshan3972 Жыл бұрын
මං හුග කාලයක් තිස්සෙ බලන්න ආසාවෙන් හිටිය අවස්තාවක්❤
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
පතොක්..ගෙඩි පානය... ව්‍යාප්ත කරගමු...
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
ANIWARYENMA
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 Жыл бұрын
උමන්දාව ❤️❤️❤️
@sam27127
@sam27127 Жыл бұрын
ඉතාම අගය කල යුතු වැඩක්❤️ 🙏🙏🙏
@sssriwaran4138
@sssriwaran4138 Жыл бұрын
After lord buddah visited from mother india. .....to our most beautiful peal of the indian ocean. ....Mother srilanka. ......so today swami you are second after 2000 years coming to the jaffna. .......remembering the our great the only one divine teacher. ....lord buddah. Swami, i pray to my hindu deities for your every efforts to bring the sinhala and tamil blood relationship. Siva from srilanka
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
🕉️❤❤☸️🙏🙏🙏🙏🙏🙏❤❤❤
@khemaharshanee1878
@khemaharshanee1878 Жыл бұрын
හරිම සතුටුයි මේ දේවල් දැක්කාම.
@nilanthigunatilaka1255
@nilanthigunatilaka1255 Жыл бұрын
ජීවිතය දුකක් කියලා දෙන්නේ natuwa hamadema utsahan..karot මෙහෙම tamai ජීවිතය විඳින්න පුළුවන් samagiyan..samadanen..ජය වේවා maubimata ❤❤
@samanwaduge67
@samanwaduge67 Жыл бұрын
"උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආධ්‍යාත්මිකවත් ලෞකිකවත් එක මඟ ගමන්කිරීමට අප හට හැකිවීම භාග්‍යයකි."
@dineshmadushanka4999
@dineshmadushanka4999 Жыл бұрын
@@namalbebi2374 උබෙ *@*@* පකය
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🌹🌹🌹
@dssobandula2001
@dssobandula2001 Жыл бұрын
මෙවැනි සද් ක්‍රියාවන් සිදු කරමින් බුදු මග යැමට ආශිර්වාදය පතමි.
@jayam1429
@jayam1429 Жыл бұрын
සියලු ජාතින්ට ජීවය ලබා දෙන බුදු පියාණන් 🙏🙏🙏 නමස්කාර වේවා ! සියලු දෙනාටම උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sheetasitha8781
@sheetasitha8781 Жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට බොහෝම ස්තුතියි සහ පිං සිද්ධ වෙනවා... අපේ රටේ අපි කවුරුත් එකා මෙන් එකට එකතු වී සහෝදරත්වයෙන් සිටීමට මැදිහත් වීම ගැන ඔබ වහන්සේ ටපින් වහන්සේ
@samadinisansala1672
@samadinisansala1672 Жыл бұрын
මේ වැඩසටහනට දැක්කාම ඇත්තටම සතුටු හිතුනා මේ වගෙ දේවල් තමා වෙන්න ඕං අවුරුදු ගාන රටෙ දේසපාලුවො මිනිස්සුව බේදලා ඇවුස්සුවා ඒ බල තන්හාව නිසා අපි හැමොම එකතු වෙනවා දක්කින මම නම් ආසයි ..තෙරුවන් සරණයි 🙏 සියලුම දේනාට
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@sarathkumara8181
@sarathkumara8181 Жыл бұрын
ජාති බෙදයකින් තොරව සියලු ම දෙනාට බුදු සරණයි දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා.
@mgbatta3497
@mgbatta3497 Жыл бұрын
තෙරුවන් සරනයි ....
@amilakumara9004
@amilakumara9004 Жыл бұрын
මෙි වාගේම තවත් සද් කිුයාවන් කිරිමට දිර්ඝායුස ලැබෙිවා බුදු සරණයි
@neethasa1429
@neethasa1429 Жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷
@samadilanka1787
@samadilanka1787 Жыл бұрын
සාදු සාදු හරිම සතුටක් දැනුනා
@sujeewanirajan4598
@sujeewanirajan4598 Жыл бұрын
To much tanks arahath tero you make my country development and peaceful tero samantabadra ❤❤❤❤❤❤❤
@smilespider1998
@smilespider1998 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
ඇස් වලට කදුලු එනව ❤❤❤❤☸️🕉️
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
මම ගෙදර ඉඳන් සියලු දෙයට බලනවා ඔබ වහන්සේ ට බොහොම පින් ගිය සියලු දෙනාම සියල්ල බලා සතුටු වෙනවා දැක්විම සතුටක් ❤️🙏🌹🌼🌼🌼🌼🌹🙏♥️
@suniljayarathna4108
@suniljayarathna4108 Жыл бұрын
අරැන්...සිද්ධ ාර්තන්...ඔබට ..රැවන්වැලිමහාසමිදුපිහිටයි
@sanjeewabandara2953
@sanjeewabandara2953 Жыл бұрын
ඔබ වහන්සේ අපේ රටට ආසිර්වාදයක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 Жыл бұрын
Oba වහන්සේ වගේ rate පාලකයන් hitiyanam ape ලංකාවayemath sawbaggiyamath රටක් wevi budu saranai siyalu devi පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️❤️❤️
@deepthidsl
@deepthidsl Жыл бұрын
සාදූ සාදූ සාදූ..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාට 💗
@wesleyduraisingham7655
@wesleyduraisingham7655 Жыл бұрын
😢we need people like you in the country May God Bless you always please do the good and continue
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
බුදුසරණයි
@manojmendis6558
@manojmendis6558 Жыл бұрын
highly appreciate, Arun brother I understood your protentional. I day i am expecting to meet you in person.
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Жыл бұрын
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Harima harima sathutui apaa manussayagaa akama laa rathu laa vala hageema dan thsmai prachalitha wennaa apaa athi uthum svamin vahanseta deergayusa labeevaa neerogi wevaa maga namaskaraya wevaa avankavama api mada paradiga rakiyava karanavaa apita jathi badaya kula badaya naa akama ammaga daruvo vagaa vasara20k saudi akama gadara savaya karanavaa oba vahansega pahadili kereema godaak vatinavaa tharuvan saranai davi pihitai apaa hamuduruvanaa sadu sadu sadu siyaluma hindu tamil janathavata tharuvan saranai davi pihitai ❤sadu sadu sadu
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Bravo ! Bonne idée !
@srimathgebrial1018
@srimathgebrial1018 Жыл бұрын
Absolutely worth to see this programme. Thank you very much.
@mytechchanel8977
@mytechchanel8977 Жыл бұрын
සුබ පැතුම් අපේ හාමුදුරුවන්ට
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
සුපිරි 💪🙏🙏🙏🙏🙏☸️💪🙏
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Good job good luck congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@malamala7537
@malamala7537 Жыл бұрын
🙏🙏🙏🙏🙏බුදුසරණයි
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
අපේ කම්මැලි මිනිස්සුන්ට දුන්නට වඩා මේ අහින්සක දෙමල මිනිස්සුන්ට පොල් පැල කොස් පැල දුන්න එක හොදයි ඒ මිනිස්සු උවමනාවෙන් කැමත්තෙන් හදල හොද පලදාවක් ගනී ඉක්මනින් ම
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
SHATHIKE ATHTHE
@keerthirangana8173
@keerthirangana8173 2 ай бұрын
I hope the next government get the advantage of this Hon. Thero and make him and advisor to the industrial development of Sri Lanka. He is a visionary and an assets to our country. I wish him long healthy life.
@priyaniwijesinghe1808
@priyaniwijesinghe1808 Жыл бұрын
Your Supreme Arahant is extra ordinary ! Live long!
@irfanmohideen9839
@irfanmohideen9839 Жыл бұрын
Very good one sir..we must build our country together
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
අපෙ අම්මෝ😂😂 ගහ ඇතුලේ හිටිය සෙට් එක🙄🙄🙄
@asankamudalige9589
@asankamudalige9589 Жыл бұрын
ලස්සන ලොව හෙට අපට උදාවේවා
@nimalbandara4653
@nimalbandara4653 Жыл бұрын
Budu saranai 🙏🏼🙏🏼🙏🏼
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai !!!
@s.k.dwanniarachchi787
@s.k.dwanniarachchi787 Жыл бұрын
It is this that should be done exactly. We all are with you
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Derigauu lebewa obawahanseta bs
@udarasomasiri6316
@udarasomasiri6316 Жыл бұрын
Niyamai .hoda wadak
@kasuntharaka4713
@kasuntharaka4713 Жыл бұрын
Lassanai.
@jayadewawijenayake109
@jayadewawijenayake109 Жыл бұрын
well done , we must assist Arun , he is a great human being.
@menukajdias213
@menukajdias213 Жыл бұрын
excellent hamuduruwane 🙏
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
hamuduruwana oya palakayo panna oba wahansa anna
@samindalokugamage5986
@samindalokugamage5986 Жыл бұрын
Niyamai ape hamuduruwane ..
@siranthaaththanayaka4937
@siranthaaththanayaka4937 Жыл бұрын
මොකද තාම මේ බයින උන් නැත්තෙ. බයිනව වෙනුවට කපා ගනිල්ල දිව. හොද දේට හොදයි කියන්න පුරුදු වෙයල්ල.
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
ANIWARYENMA
@anuruddaruwan404
@anuruddaruwan404 Жыл бұрын
sudda kari sudda thamai me saduta baninne.uta mewa penna.hodadewal😂😂
@Sherwood671
@Sherwood671 Жыл бұрын
ඇබිත්තය හොය හොය හිටියේ....මේ ඉන්නේ...තෝ මෙතන වැලලෙන්නේ නැතුව සිවුරේ තුත්තිරි ගලෝපිය...ගොන් 🐄
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
මේ විශ්වීය වචන ඔස්සේ නැවත ශ්‍රී ලංකාව උමන්දාවක් බවට පත් කරන බුදු පෙරහැරේ යන්න ලෝකයේ සිටින සියලු දෙනාට සිත් පහලවේවා..මේ වැඩසටහන තුල සිටි සිද්ධාර්ථන් නැමති තරුණ නායකයා කෙරේද අප ආශිර්වාද කල යුතුය. ලෝකය ඇතැබුලක් සේ අතට ගත්ත..ඈත විශ්වයේ සිට පෘතුවියට වැඩම කළ ඒ මහා කාරුණික යානන් වහන්සේ වැඩසිටින දිසාවට හැරි පසග පිහිටුවා නවසීලන්තේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු සාධු..
@janakadissanayaka5379
@janakadissanayaka5379 Жыл бұрын
Thank you , Buddha, dhamma, sangha protect you and family
@nadiperera1760
@nadiperera1760 Жыл бұрын
අපේ හාමුදුරුවන්ට පිං මේ‍ කල සත්කාරේට අරුන් මල්ලි හොදවැඩක් අපේ හාමුදුරුවන් එකක් කල මේ‍ මේ‍හෙවර සතුටුයි හැබැයි මේ‍වට. ඉරිසායා වුන් ගෙන් ප්‍රවෙශමේ‍න්
@DineshiReshmin
@DineshiReshmin Жыл бұрын
උන්වහන්සේ ලෝකය එක්මිටකට ගනිමින් සිටි..චිරන් ජීවතු ...ජේසුපිහිටයි
@sanetaap2542
@sanetaap2542 Жыл бұрын
සතුටුයි අපේ හාමුදුරුවෝ සමග අරුන් එකතු unu එකට . දැන් නිවැරැදි සහජීවනය සහ ආර්ථික සංවර්ධන ,මෙන්ම ජාතීන් අතර අවබෝධයක් ඇතිකර ගත හැක
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Жыл бұрын
දේශපාලකයන් යාපනේට ගිහින් ජාතිවාදය වපුරල ඒ මිනිස්සුන්ට සත පහක උදව්වක් නොකරන පසු බිමක,උමංදාවේ කැප්ටන් සමන්තභද්‍ර හිමි අති විශිෂ්ට යතිවරයෙකි.විය යුත්ත මෙයයි🙏🙏🙏
@dananjayawanigasekara8377
@dananjayawanigasekara8377 Жыл бұрын
නියම බෞද්ධයන් හැම සංස්කෘතියකටම ගරු කරන්න ඕන.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
හැබැයි අපේ බෞද්ධ සිංහල මිනිස්සු ඇත්තටම හොඳයි.👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 අනිත් ආගම් වලට ගරහන්නේ වත් අන්‍ය ආගමික සිද්ධස්ථාන සහ ප්‍රතිමා නිර්මාණ විනාශ කරන්නේත් නැහැ. අන්‍ය ආගමිකයන් නම් අපේ බෞද්ධ ප්‍රතිමා පන්සල් විනාශ කරලා තියෙනවා. ගරහනවා😮 🇱🇰
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. Жыл бұрын
​@@namalbebi2374 😂😂😂😂😂
@kathleenjensen4638
@kathleenjensen4638 Жыл бұрын
Excellent 👍🙏🏽🇩🇰
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 4,9 МЛН