No video

උණ පඳුරක මල් පිපිලා (Una Paduraka Mal Pipila) | Covered by ASOKA RATHNAYAKE

  Рет қаралды 802

Asoka Rathnayake

Asoka Rathnayake

Күн бұрын

Covered by Asoka Rathnayake
Original Artiste : Wijesiriwardana Polonnowita
Lyrics : K D K Dharmawardana
Music : Wijesiriwardana Polonnowita
New Music Arrangements : Chathura Prasad Perera
Mixed & Mastered : Janaka Chamara Dalandhawatte ‪@janakacd‬
Lyrics Video : Thisulaka Gunaweera

Пікірлер: 38
@dr.arunikasamaraweera1471
@dr.arunikasamaraweera1471 4 ай бұрын
Another beautiful song ..🎉
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
Thank you so much, Dr.
@malagamlath8268
@malagamlath8268 4 ай бұрын
පැරණි ගීතයක් ඔබ අපූර්ව ට මිහිරි ව ගායනා කරනවා අහන්න ආසයි .තවත් ගයන්න ඔබට සුබ පැතුම්
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
බොහොම ස්තුතියි, මාලා..අපේ පාසැල් කාලෙ ආව ගීතයක් මේක. ඔබටත් ඒ ගීතය මතක තිබීම ගැන සතුටූයි
@shirleym4906
@shirleym4906 4 ай бұрын
Very Nice voice. Congratulations
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
Thank you so much for your encouraging comment.
@disadichanmini1232
@disadichanmini1232 4 ай бұрын
කිසි දිනක අසා නැති මෙවන් සොඳුරු පැරණි ගීත රස විඳීමට ලැබීම සතුටක් 😍 සුදු මාමාගේ මධුර හඬින් ගැයූ තවත් ගේය නිර්මාණයන් බොහොමයක් ඇසීමට අපි බලාගෙන සිටිනවා 💐💗
@asokarathnayake1247
@asokarathnayake1247 3 ай бұрын
මේ ගීතය ඔයාල අහල නැතිව ඇති තමයි. ඉස්සර ගුවන්විදුලියෙ ගියපු ගීත. දුවා තමයි මට ඔය වගේ ඇගයීම් මට දෙන්නෙ. ඒකට ගොඩක් පින්. මගේ අඩුපාඩු පෙන්වන සටහන් වුනත් මට වටිනවා. නමුත් බොහෝ දෙනෙක් එහෙම කරන්නෙ නැහැනේ...
@Sasu1023
@Sasu1023 4 ай бұрын
ලස්සනයි
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
සතුටුයි. බොහොම ස්තුතියි.
@southernexpressdrivingscho8230
@southernexpressdrivingscho8230 4 ай бұрын
❤ හරිම ලස්සනම ගීතයකින්,මිහිරි හඩින් අපේ සිත් දැහැන් ගත කලා... උනුසුම් සුබපැතුම් ! තවත් ලස්සන ගීත දහසක් නිර්මාණය කරන්නට !❤
@asokarathnayake1247
@asokarathnayake1247 3 ай бұрын
දහසක් නැතිවුනත් සියයක් හරි හොඳට කරන්න ඕන, නැද්ද ? බොහොම ස්තුතිවන්ත වෙනව ඔබේ ඇගයීමට..
@southernexpressdrivingscho8230
@southernexpressdrivingscho8230 3 ай бұрын
❤❤❤ලස්සන ගීත සියයක් ඉතා ඉක්මනින් හොදටම කරන්න ශක්තිය ලැබේවා !❤
@dammikaseshan9339
@dammikaseshan9339 Ай бұрын
ආදරණීය ගීතය...
@asokarathnayake1247
@asokarathnayake1247 22 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබට..!
@rajithgw
@rajithgw 4 ай бұрын
👍👍👍🌹
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
Thanks..
@Mudith_95
@Mudith_95 4 ай бұрын
🎤✌️❤️
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
Thanks a lot
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
Thanks a lot
@jayasekaraherath6997
@jayasekaraherath6997 4 ай бұрын
රසට ගයනව, නියමයි අශෝක . සුභ පැතුම් මිත්‍රයා .
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
ඔබේ සටහන මම කොහොමත් බලාපොරොත්තුවන දෙයක්නේ, ජයේ. ගොඩක් ස්තුතියි.
@user-rf1ft3op8k
@user-rf1ft3op8k 4 ай бұрын
Congratulations Asoka nice and well done.
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
Happy to hear. Many thanks to you...!!
@chandanadissanayake3885
@chandanadissanayake3885 4 ай бұрын
Very nice song. My congratulations...!!!
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
Many thanks to you
@4639klskls4639klskls
@4639klskls4639klskls 4 ай бұрын
Wow........Very Nice voice. All the best...........
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
Encouraging comment. Much appreciated.
@anushafernando3187
@anushafernando3187 4 ай бұрын
මිහිරි, කැමතිම , පැරණි ගීතයක් . ගායනය සහ කටහඬ සුන්දරයි . නව සංගීතය අලංකාරයි . නැවත මේ ගීත නැවුම්ව ගෙන ඒම ඉතා හොඳ කාර්‍ය්යක් . අලංකාර music video එකක් . තවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා ! සුබ පැතුම් !
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
මේ ගීතය බොහෝ වෙලාවට ගොඩක් දෙනා ගායනය නොකරන ගීතයක්. ඒ වුණාට ඉතාම ලස්සන ගීතයක්. ඵය cover song එකක් විදිහට ගායනය කිරීම සඳහා මට උදව් කලේ ඔබ ඇතුළු කිහිප දෙනෙක්. ඔබට බොහොම කෘතවේදිව ස්තුතිවන්ත වෙනව.
@kumarasekara
@kumarasekara 4 ай бұрын
Superb Asoka lassanama lassanai jayawewa 🎉
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
මුල් ගීතය අහල ඇති නේද ? ගොඩක් ස්තුතියි කුමාර..
@sandunabeygunawardena8390
@sandunabeygunawardena8390 4 ай бұрын
Wow . Well done Asoka. The cover song selected ideally suits your voice . Congratulations and all the very best to you
@asokarathnayake1247
@asokarathnayake1247 3 ай бұрын
Your words are greatly appreciated, Sandun. Many thanks..
@swarnapalagamage4175
@swarnapalagamage4175 4 ай бұрын
Very nice Ashoka!
@asokarathnayake1247
@asokarathnayake1247 4 ай бұрын
Many thanks, Swarne
@piyantharanjan2218
@piyantharanjan2218 3 ай бұрын
👍❤💐🌹🌟👍
@asokarathnayake1247
@asokarathnayake1247 3 ай бұрын
Thanks a lot
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 565 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН
Kalpanawo (කල්පනාවෝ ) | Covered by ASOKA RATHNAYAKE
3:58