Sonduru Sihinayak | සොඳුරු සිහිනයක් | ASOKA RATHNAYAKE | Official Video 2024

  Рет қаралды 1,051

Asoka Rathnayake

Asoka Rathnayake

25 күн бұрын

සොඳුරු සිහිනයක් පිබිදෙයි
මුව හසරැළි නංවලා
අඳුරු මතක වියැකී යයි
මල් වැස්සක සේදිලා
නෙත් දාහක් පුබුදුවමින්
සිත් රෑනක් යාකරමින්
සුදුමල් කැකුළක්
එයි අපෙ තුරුළට
අඳුරක් මැද ගුලි වී හිඳ
සඳ එලියක ලකුණු එවයි
මවමින් නොදුටූ දඟ වැඩ
අප සිත් වෙත සතුට ගෙනෙයි
නොඅසා නොපෙනී නොහැඟී
හසරක්වත් නොමදැන නුඹ
එවනා සුබ පණිවිඩයේ
මිහිර බෙදමු ලෝ සැමටම
Vocals,Lyrics and Music - Asoka Rathnayake
Keyboard & Track arrangements - Chathura Prasad Perera
Mandolin - Dilruk Samaradiwakara
Strings - Rukshan Gunawardana
Thisara Bandara
Madhusanka Rathnayake
All Guitars, Drums and Percussion- Manjula Kaluarachchi
Choir - Gayan Prasanga Peiris
Anusha Fernando
Thisulaka Gunaweera
Thiseni Rathnayake
Mixed & Mastered - Janaka Chamara Daladhawatta @ PANSILU MUSIC STUDIO
Animation Video - Thisulaka Gunaweera

Пікірлер: 28
@NisanthaMangalaRathnayak-xp6xc
@NisanthaMangalaRathnayak-xp6xc 19 күн бұрын
සුදු මල් කැකුලක් දෝතට ආවම පවුලේ සතුට ඉතාම ඉහලයි. සිංදුුවෙ පදමාලාව ඉතා උසස්. කවියක් නොවන මනරම් පදමාලාවක්. තනුව හා ගායනය හිතේ තියෙන සතුට ඉහළින්ම ඔසවා පෙන්වනවා. අනර්ඝ සිංදුවක්. ගීත සිත්තමත් ලස්සනයි.ගැලපෙනවා. තවදුරටත් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න...
@ajanthapathmalal2029
@ajanthapathmalal2029 22 күн бұрын
Very happy to listen to a lovely song with your own music and lyrics. Congratulations Asoke!
@srilalpriyanthasenanayake3825
@srilalpriyanthasenanayake3825 22 күн бұрын
කාලයක් තිස්සෙ තිබුනු බලාපොරොත්තුවක් ඉෂ්ඨ වුනාම දැනෙන සතුට ගීයකට හැරවුනු අවස්ථාවක්. පිය සෙනෙහස අභිබවා පරිනත සෙනෙහස උතුරා යන අනගි පදරචනය, ලයාන්විත හඬ හා මියුරු සංගීතය හදවතට ආමන්ත්‍රණය කරනවා. ඔබට ජය.
@hemaliperera7609
@hemaliperera7609 22 күн бұрын
ලස්සනයි .අරුත්බරයි . ජයවේවා !!
@nadeekadesilva2924
@nadeekadesilva2924 22 күн бұрын
හරිම ලස්සනයි .සුදු මල් කැකුලී ඇතුළු හැමටම සුබ පැතුම් ❤
@nimalimunasinghe4226
@nimalimunasinghe4226 21 күн бұрын
හරිම ලස්සනයි….සුදු මල් කැකුලීට ලස්සන තිලිණයක් මේ ගීතය❤
@smusic677
@smusic677 14 күн бұрын
Sihina sabe wrla godak kal ybata hamadama sihina witarai.singal ne ballo.
@sarojchandrasena6926
@sarojchandrasena6926 15 күн бұрын
සුභ පැතුම් , ආදරණීය සොයුරු අසෝක ! 🎉❤🎉❤
@jayasekaraherath6997
@jayasekaraherath6997 23 күн бұрын
ලස්සනයි ,හොඳ ගැයුමක් . ගෙවන ඒකාකාරී ජීවිතයෙදි තාත්තෙක් උනාට වඩා සතුටක් වගෙයි සීයෙක් වීම. උණුසුම් සුභ පැතුම් අශෝක .
@disadichanmini1232
@disadichanmini1232 19 күн бұрын
අම්මා, තාත්තා දූලට කියන ගීත අසා තිබුනත් සීයා මිනිපිරීට කියන ගීතයක් මුලින්ම ඇසුවේ සුදු මාමාගෙන්. ගීතයේ අමුතුම සුන්දරත්වයක් හා ආදරයක් රැඳිලා තියනවා. සුදු මල් කැකුලට සීයාගේ ඇති ආදරය ඇයට දිනක වැටහේවි 💗 පද රචනයත්, ගායනයත්, සංගීතයත්, රූප රාමු පෙලත් මනාව ගලපා ආදරය මුසු කොට කිසිවෙකුගෙන් නොලැබෙන අපූරු තෑග්ගක් සුදු මල් කැකුලට සීයාගෙන් ලැබී ඇත 😍💗 මෙවන් සොඳුරු නිර්මාණයන් බොහොමයක් එලි දැක්වීමට සුදු මාමාට හැකියාව ලැබේවා 💐
@sasisira
@sasisira 20 күн бұрын
සැබැවින්ම සොදුරුයි. මම හැමදාම පවසන පරිදි ඔබ ඔබම විය යුතුයි. ඒ ගැන මගේ හද පිරි සතුට. ඔබ තුළ සිටින ගායකයා ගේය පද රචකයා මෙන්ම සංගීතවේදියා එක සේ සුරුවිරුකම් දැක්වීම ගැන ආඩම්බරයි. ආදරණීය මිත්‍රයා මේ ඔබේ සංගීත දිවියේ වසත් සමයයි. ජීවිතයම ගීතයක් වන්නට සූබ පැතුම් ආදරයෙන්. ❤
@asokarathnayake1247
@asokarathnayake1247 20 күн бұрын
සිසිර ඔබේ සංවේදී සටහනට ගොඩක් ස්තුතියි.මට හරිම ආසාවක් තිබුන, මා විසින්ම ගීතයක් ලියල, සංගීතය යොදා ගායනා කරන්න දැන් ඉතින් ඒක හරි. ඔබේ වදන් වලින් ඒ සතුට දෙගුන තෙගුන වුනා. මේක කණ්ඩායම් ගීතයක් විදියට හැදුවෙ. තව ශෛලියක ගීතයක් මගේ හිතේ තියෙනව. ඒකත් කොහොම හරි හදනව මචං. පසුගිය දිනවල පොඩි පොඩි ලෙඩ ටිකක් තිබුන. දැන් ටිකක් හරි. ගෙට්ටුවේදි හමුවෙමු .
@adithyahettiarachchi4424
@adithyahettiarachchi4424 22 күн бұрын
Glad no grandpa . wish all of your dreams come true.very nice conceptual song.
@ruveenimnadi9911
@ruveenimnadi9911 23 күн бұрын
Beautiful song ❤🎉🙏
@asokarathnayake1247
@asokarathnayake1247 23 күн бұрын
Thank you so much ..!
@nirmalaudayanga4639
@nirmalaudayanga4639 23 күн бұрын
@asokarathnayake1247
@asokarathnayake1247 23 күн бұрын
Thanks a lot...!
@sriyasilva932
@sriyasilva932 23 күн бұрын
Best song❤
@dammikamanage9417
@dammikamanage9417 23 күн бұрын
හරිම ලස්සනයි. හරිම ආදරණීයයි. සුබ පැතුම් ඔයාට හා සිංදුවේ සඳහන් වෙන හැමෝටම .
@sandunirathnayake442
@sandunirathnayake442 23 күн бұрын
Lovely song ❤❤
@asokarathnayake1247
@asokarathnayake1247 23 күн бұрын
Thank you si much, Duwa..!
@devniratnayake3907
@devniratnayake3907 23 күн бұрын
Love everything about this song 🥹❤️❤️
@asokarathnayake1247
@asokarathnayake1247 20 күн бұрын
Thank you so much, Duva...
@user-rf1ft3op8k
@user-rf1ft3op8k 21 күн бұрын
පුන්චි පැටියට මතක් කරන්න පුළුවන්.
@asokarathnayake1247
@asokarathnayake1247 20 күн бұрын
ඇත්ත ඇත්ත. ඔබට හොඳ අත්දැකීම් තියෙනවනේ. කතා කරාටත් ලිව්වටත් බොහොම ස්තුතියි ප්‍රසන්න.
@Geethkevi
@Geethkevi 22 күн бұрын
😅
@asokarathnayake1247
@asokarathnayake1247 20 күн бұрын
Thanks
@anushafernando3187
@anushafernando3187 23 күн бұрын
හරිම සුන්දරයි . සොදුරු සිහිනයක්ම වුන සුදු මල් කැකුලීට ආදරය පෙන්වන්න සුන්දරම විදිය . මිහිරි ගායනය , මනරම් කටහඬ වගේම ඔබගේ අපූරු පදවැල් , සංගීත නිර්මාණය කිරීමේ හැකියාව අනර්ඝයි . 70 දශකයේ කන්ඩායම් ගීයක් වගේ ඇහෙන්නේ . හද පිරි සුබ පැතුම් ! තිසුලක පුතා , music video එක හරිම ලස්සනයි , නැවුම් . ජයම වේවා !
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 121 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 64 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
හිතපු නැති වෙලාවක surprise | pre birthday celebrations
18:25
Sambudu Ruwa (සම්බුදු රුව) - Vidusha Rajaguru
4:35
Vidusha Rajaguru
Рет қаралды 245 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 786 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4,4 МЛН
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 168 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 600 М.