Vilaka Nelum (විලක නෙළුම්) Covered by ASOKA RATHNAYAKE and ANUSHA FERNANDO

  Рет қаралды 1,785

Asoka Rathnayake

Asoka Rathnayake

Күн бұрын

Original Artistes- Tudor Jayashantha and Amitha Wedhisinghe
Lyrics- Premakeerthi de Alwis
Melody - Victor Dalugama
New Music Arrangement - Chathura Prasad Perera
Mixed & Mastered by Janaka Chamara Daladawatta ( Pansilu Recording Studio )
Video - Lashan Sanjeewa ( Art Part Factory )

Пікірлер: 103
@PriyankaJayasuriya-l3t
@PriyankaJayasuriya-l3t Жыл бұрын
ලස්සනයි සුභ පැතුම්
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ගොඩක් ස්තුතියි , ඇගයීමට සහ සුබපැතුමට.. !
@vidurifernando8398
@vidurifernando8398 Жыл бұрын
සංගීතයේ මිහිරියාවෙන් හදවත සුවපත් කරන ඒ සුන්දර පණිවිඩය ව්දගන්න සැලැස්වූවාට තුති ♥♥
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ගොඩක් ස්තුතියි , මෙවැනි ඇගයීමක් අපිට දුන්නට. ගොඩක් සතුටුයි ....
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
ගොඩක් ස්තූතියි
@donsusilpremaratne1928
@donsusilpremaratne1928 Жыл бұрын
Lovely & great performances. Congratulations!
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Really appreciate you sending me this encouraging note ...
@gurugegdk6826
@gurugegdk6826 Ай бұрын
ආදරයේ මිහිරිම හැඟීම්........
@asokarathnayake1247
@asokarathnayake1247 Ай бұрын
බොහොම ස්තුතියි ඔබේ වචන වලට...
@ariyawathiperera8446
@ariyawathiperera8446 Жыл бұрын
Lassani both..and..Song
@asokarathnayake1247
@asokarathnayake1247 Ай бұрын
බොහොම ස්තුතියි ඇගයීමට ..
@manojchamarachamara4028
@manojchamarachamara4028 Жыл бұрын
Good Job. Well done . Best wishes from Us !
@anushafernando3187
@anushafernando3187 11 ай бұрын
Thank you
@star2022-ny7og
@star2022-ny7og Жыл бұрын
Sir well done.wish you all the best.great song.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot for your encouraging comment ..
@jayathnandana7955
@jayathnandana7955 Жыл бұрын
අපූරුයි මල්ලි සාර්ථක වැයමක් ටියුඩොර් ජයශාන්ත කියන්නේ හැකියාවක් තිබුන නමුත නොඇගයුන ගායකයෙක් ඔබ එය හොඳට කරනවා ගායිකාවත් අර අමිත ගේ එයාටම උරුම නාසික ස්වරයෙන් ගයන අලංකාර ඒ විදියටම ගත්තනම් තව මිහිරියි මමමේ වැරද්දක් කියුව නෙවි ඔය සින්දු ඉතින් අපේ ජීවිතේ පුරාම කන්වල තියන සින්දු නෙව සියුම් වෙනසක් පවා දැනෙනවා ජයවේවා
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ගොඩක් ආශ්වාදජනක වටිනා ඇගයීමක් දුන්නට බොහොම ස්තුතියි. ඔබ කියන්න වගේ මේ ගීත අපි ඒ කාලෙ අහල අපිත් එක්කම මේ දක්වාම සිතේ ජීවත් වුනු ගීත. මමත් ඒ ගීතය ගැයුවෙ හරිම ආසාවෙන් බොහොම ස්තුතියි අයියා ඒ දුන්න ඇගයීමට සහ අදහසට.ඉදිරියටත් ඔබේ අදහස් බලාපොරොත්තු වෙනවා. පිලිතුරු ප්‍රමාද වුනාට සමාවෙන්න ..
@udanirathnayake1062
@udanirathnayake1062 Жыл бұрын
ඉතාමත්ම ආදරයෙන් දෙදෙනාටම සුභපැතුම් එක් කරනවා. හරි ආදරණීය යි. තව තවත් ගයන්න ❤❤
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඔබේ සුබ පැතුමට සහ ඇගයීමට හරිම සතුටුයි. බොහොම ස්තුතියි .. ඔබට ජයෙන් ජයම පතමි ..
@herathsenavirathna5581
@herathsenavirathna5581 Жыл бұрын
Beautiful.
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Many thanks , Sir.. .
@punyawijesekara8370
@punyawijesekara8370 Жыл бұрын
ලස්සන ගීතයක් ම්හිරිව ගායනා කරලා 👍
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
Thank you
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
සතුටුයි මේ ඇගයීමට . ගොඩක් ස්තුතියි .
@nayanajithsamarajeewa2487
@nayanajithsamarajeewa2487 Жыл бұрын
❤❤❤❤❤❤
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot Nayana.... After a long time...
@sktvchannelLK
@sktvchannelLK Жыл бұрын
අයියේ අක්කේ දෙන්න හොදට ගීතය කරලා තියෙන්වා..නියමයි..ජය වේවා..
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි , නැවත හමුවෙමු...
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
බොහෝම ස්තූතියි සමන්
@dammikamanage9973
@dammikamanage9973 Жыл бұрын
හරිම ලස්සන අපි ආදරේ කරන සිංදුවක්. ඔයාලත් හරි ලස්සනට ගයනවා!!
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
අපි ඒ කාලෙ ඔය සිංදු වලින් ලබපු සතුට මතක් වුනා මටත් ඒ ගීතය ගයනකොට. ඔයාට ගොඩක් ස්තුතියි ධම්මිකා ...
@samanthidissanayake6440
@samanthidissanayake6440 Жыл бұрын
Great sir 🎉🎉
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot...!!
@kalpagejayantha9323
@kalpagejayantha9323 Жыл бұрын
Well done sir congratulations ❤
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot...Will meet again ...
@upulkiridena6559
@upulkiridena6559 Жыл бұрын
ලස්සනයි ..❤️💐👍
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ....
@chamilagunawardhana8522
@chamilagunawardhana8522 Жыл бұрын
Wow harima lassanai. Oba dedenatama hadapiri subapathum. 💐💐💐💐💐
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
Thank you
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
මේ ඇගයීමට සහ සුබ පැතුමට ගොඩක් ස්තුතියි ....
@DLBanduthilake
@DLBanduthilake Жыл бұрын
👍 Beautiful
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thank you so much, Sir...
@sanjeewaabeywickrama4247
@sanjeewaabeywickrama4247 Жыл бұрын
Very nice....✌
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot...
@jayanthapadmasiri6899
@jayanthapadmasiri6899 Жыл бұрын
Beautiful , harima lassanai 🌺🌺
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
Thank you Jayantha Sir
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot..
@disadichanmini1232
@disadichanmini1232 Жыл бұрын
සවන් පිනවන මධුර හඬ සුසංයෝගයකින් හෙබි ගීතයක් 😍 ලැබූ විශ්‍රාමය ගායන දිවියෙ සුබ අනාගතයකට මංපෙත් විවර වේවා !! 💐💗
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
හොඳ ඇගයීමක් දුන්නට බොහොම ස්තුතියි . ඉදිරියේ එලිදක්වන ගීත මොනවාදැයි හිත හිහා ඉන්නෙ....
@MalkanthiWijesinghe-w3u
@MalkanthiWijesinghe-w3u 9 ай бұрын
Nice song❤
@asokarathnayake1247
@asokarathnayake1247 9 ай бұрын
Thanks a lot
@NeelikaDissage
@NeelikaDissage Жыл бұрын
❤❤well done
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot...
@pothupitiyabadalgesajithwi8751
@pothupitiyabadalgesajithwi8751 Жыл бұрын
Nice ....
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thank you so much ...!
@ramyaspittel1082
@ramyaspittel1082 Жыл бұрын
❤❤❤ lvly we want more
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
Thank you dear
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
🙏🙏🙏
@hemaliperera7609
@hemaliperera7609 8 ай бұрын
ඔයා මිහිරට ගයනවා පුතේ .
@sirimalikarunagoda4013
@sirimalikarunagoda4013 Жыл бұрын
Wow
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thank you ...
@harshinimabula5347
@harshinimabula5347 Жыл бұрын
Very beautiful .Well done❤❤
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
Thank you ❤
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thank you...
@adsindrani2349
@adsindrani2349 Жыл бұрын
අපි ඒ කාලෙ ඇහුව ලස්සන සිංදුවක් ... ඔයාල දෙන්න ඒක හැඩට කරල තියෙනවා.. මගේ උණුසුම් සුබ පැතුම් !!
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
ඉන්ද්‍රාණිට පුලුවන් මේ ගායිකාවටත් උදව් කරන්න . හොඳටම කියනවා. ඔබට ගොඩක් ස්තුතියි මේ සටහනට ...
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
බොහෝම ස්තූතියි ඉන්ද්‍රානි අක්කා , ඔබගේ අගය කිරීම ගොඩක් වටිනවා 🙏🙏
@wasanthacpe
@wasanthacpe Жыл бұрын
Lovely cover song.Great performance by asoka and anusha!!!❤❤❤
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
Thank you Wasantha
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Many thanks for your encouraging comment .....
@Sasu1023
@Sasu1023 Жыл бұрын
ලස්සනයි, අහන් ඉන්න ආසයි ❤️‍❤️❤❤❤
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
සතුටුයි ඔබේ සටහනට .. ගොඩක් ස්තුතියි .ජයවේවා ..!
@sriyasilva932
@sriyasilva932 Жыл бұрын
Wowlassanai❤❤❤
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
බොහොම ස්තුතියි ..
@ruwanminicooray8205
@ruwanminicooray8205 Жыл бұрын
Nice ❤
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
Thank you
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thank you so much ...
@hashmadhuranga536
@hashmadhuranga536 Жыл бұрын
😍😍
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
🙏🙏
@cdsalwathura
@cdsalwathura Жыл бұрын
💯👍
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot....
@sandunirathnayake442
@sandunirathnayake442 Жыл бұрын
Beautiful❤
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot...
@shirleym4906
@shirleym4906 Жыл бұрын
Very Nice
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
Thank you
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot..
@shamirayapage1662
@shamirayapage1662 Жыл бұрын
It's beautifully sung and very soothing to hear. Best wishes Ayya
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Your comment made me very happy .. Thanks a lot, Malli and Nangi...
@renozabahar8682
@renozabahar8682 Жыл бұрын
Wow very nice
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
Thank you so much
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thank you so much ..!
@ajanthapathmalal2029
@ajanthapathmalal2029 Жыл бұрын
Wow. What a beauty. Never thought the original song was Soo nice till I listen to this. You both are doing it very well. My greatest appreciation and best wishes for you both.
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
Thank you Doctor
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Many thanks for your inspiring comment Dr. I decided to sing some songs that we have listened and sung during our school days. I am very happy as most of my friends have liked it. Thank you again for your continued support..
@sandunabeygunawardena8390
@sandunabeygunawardena8390 Жыл бұрын
Wow. Well done Asoka and Anusha. Great reproduction within your identity. Congratulations
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Sandun, after a song is released, you always put a note without fail in order to encourage me.You are one of my true good friends and I am truly grateful for our friendship. Wr both thank you so much..
@shiranthiabeydeera192
@shiranthiabeydeera192 Жыл бұрын
Well done Anusha harima Lassanai. ❤❤❤
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
Thank you so much
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
🙏
@malankarunarathne-u9m
@malankarunarathne-u9m Жыл бұрын
Nice work ❤🎉
@anushafernando3187
@anushafernando3187 Жыл бұрын
Thank you
@asokarathnayake1247
@asokarathnayake1247 Жыл бұрын
Thanks a lot.....
Episode 2.6 - Wilaka Nelum Mata Kumatada - Adara Gee Thanu
4:09
Prime Entertainment
Рет қаралды 13 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 273 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 491 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 16 МЛН
Kalpanawo (කල්පනාවෝ ) | Covered by ASOKA RATHNAYAKE
3:58
ಅಗಸ್ತ್ಯರ ದರ್ಶನ, ಉಪದೇಶ..
53:27
Фән Вәлиәхмәтов белән хушлашу
3:24
ТНВ Татарча
Рет қаралды 22 М.
Rooh-e-Mardem ( Official Music Video ) | Dana Razik
7:11
Dana Razik
Рет қаралды 70 М.
Nim Him Sewwa Karaoke with Lyrics (Without Voice)
3:23
sinduma thamai
Рет қаралды 103 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 273 М.