අමුතු මුහුදු ජීවීන් විකුනන සුන්දර වෙරල ලෙල්ලම | unbelievable fish market

  Рет қаралды 479,312

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

Пікірлер: 543
@nihalperera2578
@nihalperera2578 Жыл бұрын
හොඳ වීඩියෝ එකක්..ඔබව දිරිමත් කරන්න මා සටහන් තබමි ..ස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@ayanigamage6805
@ayanigamage6805 2 жыл бұрын
දැකපු නැති මාළු වර්ග ගොඩක් දැක්කා ස්තුති
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී තවත් මසුන් පෙන්වන්නම්
@tuankamiss3945
@tuankamiss3945 2 жыл бұрын
හොඳ දැනුමක් ගන්න පුළුවන් වීඩියෝ එකක් සබ්ස්ක්‍රයිබ් කරා නියමයි දිගටම කරගෙන යන්න best of luck 👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@gihanbathiya8639
@gihanbathiya8639 2 жыл бұрын
Niyamai😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@lastersilva534
@lastersilva534 2 жыл бұрын
Nice program as always thanks.
@CHANCETOWHALE
@CHANCETOWHALE 2 жыл бұрын
තව ඕනේ ඔයවගේ වීඩියෝ 😍😍
@sagaramaduranga2545
@sagaramaduranga2545 2 жыл бұрын
Supiri video ekak ❤️
@Fish62965
@Fish62965 2 жыл бұрын
ඇත්තටම වීඩියෝ එකනම් සුපිරියි.... ඔයා මාළුවගෙ නම කියද්දි ඒක ටයිප් කරල දානවනම් වටිනව
@pathumkaveesha1982
@pathumkaveesha1982 2 жыл бұрын
Ko ape මීගමුවෙ set ekh. ❤🥰😉
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මීගමුව 💛
@susanthafernando6383
@susanthafernando6383 2 жыл бұрын
Marvellous👌👌👌nicely explained. If you categories them as good to eat/ tasty wise is much better knowledge to buyers/ consumers. Nice one👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks
@ireshasubasinghe7739
@ireshasubasinghe7739 2 жыл бұрын
Lassanai video eka aiya.hebei thawa tikak hodata pehedili karala danna.anika wennappuwa wage lellam genath danna.thank u
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ......
@pubudupradeep7240
@pubudupradeep7240 Жыл бұрын
අයියගෙ වීඩියෝ වලට දැන් ඇබ්බැහි වෙල ඉන්නෙ නොදන්න ගොඩක් දේවල් අයියගෙ වීඩියෝ වලින් දැනගන්න පුලුවන් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Hirushika343
@Hirushika343 2 жыл бұрын
Great work aiy... Keep it up♥️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 👍
@umeshdilshan6950
@umeshdilshan6950 2 жыл бұрын
Bro අනේ පුලුවන් නම් ඔයාගෙ background music එක චුට්ටක් අඩු කරල දාන්නකො එතකොට ඔයා කියනදේ තවත් පැහැදිලිව ඇහෙනව.
@Aprdeep9134
@Aprdeep9134 2 жыл бұрын
Ow eka nam aththa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....ඒක මටත් හිතුනා.....ඊලඟ වීඩියෝවේ අඩුකරමු.....
@sagajaya1646
@sagajaya1646 2 жыл бұрын
ඔව් කනට හරිම වදයක් .
@sagajaya1646
@sagajaya1646 2 жыл бұрын
ඔව් කනට හරිම වදයක් .
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@sagajaya1646 සමාවෙන්න
@pradeepdewasinghe1549
@pradeepdewasinghe1549 2 жыл бұрын
Supiri...sadde poddak wedi saho🤗 ❤
@HETTIMALLI91
@HETTIMALLI91 2 жыл бұрын
ගිරවා අලංකාර මාලුවෙක්. ආහාරයට ද ගත හැකියි. නමුත් එය නැවැත්විය යුතුයි. එයට සුවිශේෂී හේතු පවතිනවා. අපගේ ධීවර ප්‍රජාව ඒ ගැන දැනුවත් විය යුතුයි. අපගේ සාගරේ ආහාරයට ගත හැකි නොයෙක් මසුන් වර්ග වලින් බහුලයි. අප ගිරා මත්ස්‍යයාට අභය දානය දිය යුත්තේ මන්ද? කොරල් පර ආශ්‍රිතව ජීවත් වන ගිරා මත්සයා මල කොරල්පර කොටස් සහ කොරල් පර වලට අහිතකර ඇල්ගී විශාල වශයෙන් ආහාරයට ගන්නවා.උන්ගේ දින චර්යාවෙන් 90% ක කාලයක් ගත වන්නේ කොරල් පර ආශ්‍රිතව ආහාර ලබා ගැනීමටයි. නිවර්තන කලාපයේ කොරල් පර බොහොමයක් අහිතකර ඇල්ගී මගින් පීඩාවට ලක් වී ඇත.මෙයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් ගිරා මත්ස්‍ය ගහනයක් එම කොරල් පර ආශ්‍රිතව දක්නට නොලැබීමයි. අනෙකුත් ශාක භක්ෂක මසුන්ගෙන් ගිරා මත්ස්‍යයන් ගෙන් සිදුවන සේවය සිදුවන්නේ නැහැ. සියල්ලටම වඩා වැදගත් දේ තමයි ගිරා මත්සයා සිය වසුරු ලෙස පිරිසිදු සුදු වැලි පිට කිරීම. එක් ගිරාම සකු වසරකට සුදුවැලි කිලෝ ග්‍රෑම් 320 එනම් රාත්තල් හත්සියයක් පමණ පිට කරනු ලබනවා. ඉතින් ඇල්ගී සහ මල කොරල්පර ආහාර ගෙන පිරිසුදු වැලි පිට කරන මෙම හැඩකාරයා රැක ගත යුතුමයි. වාර්තාවලින් ප්‍රබල ලෙස තහවුරු වී ඇති කරුණක් වන්නේ 1980 දශකයේ ගිරා මසුන්ට අභයදානය ලබාදුන් ස්ථාන වලට ආශ්‍රිත කොරල් පර මේ වන විට සුවපත් වෙමින් පවතින බවයි. මෙය දිරිගන්වන සුළු තත්වයක්. ධීවර මිතුරනි, ඔබේ දැලට බිලී කොක්කට හසුවන ගිරා මත්ස්‍යයාට අභයදානය දෙන්න. එය අනාගතයේ ගොඩනැගෙන නිරෝගිමත් කොරල් පරයක් ආශ්‍රයෙන් වඩාත් සරු මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හේතු වනු නොඅනුමානයි.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....ධීවර ප්‍රජාව දැනුවත් කල යුතුයි ........😍💛🙏 හදවතින්ම ස්තුතියි 🙏🙏🙏
@chinthakagomez
@chinthakagomez 2 жыл бұрын
Respect brother that's nice..publish more
@nithyanithya5991
@nithyanithya5991 2 жыл бұрын
Obata bohoma sthitei...asarana itha lassana maaluwakuge jeewithaya reka genemata minisunta labadun watina paniwidayata...
@asaboy5901
@asaboy5901 2 жыл бұрын
සුපිරියක් බන්.................
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@bronya4840
@bronya4840 2 жыл бұрын
ඇත්තටම මන් ගොඩක් ආසාවෙන් බලන චැනල් එකක්...❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 2 жыл бұрын
watina video ekak.good luck
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks
@achalaweerasinghe8762
@achalaweerasinghe8762 2 жыл бұрын
ජය වේවා, ❤ දැන් වීඩියෝ පට්ට quality ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@voiceofworld-vow7667
@voiceofworld-vow7667 2 жыл бұрын
Ai coral malu maranne aparde nadda...gira malu ehem durlaba malu wargayak neda
@rasikaadikari7901
@rasikaadikari7901 2 жыл бұрын
Lankawe mehema thenak thiyanawa kiyala denagaththe me vedio eken.thanks bro
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@mmc201
@mmc201 Жыл бұрын
ptta milaine mi gamuwee malu,dikwalle .deundara video ekkak oan brooo
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝව පරන එකක් ඒ දවස් වල මිල ඕකෙ තියෙන්නේ......මේදවස් වල මිල හොදටම අඩුයි....... ඉදිරියේදී ඔය පැත්තට එන්න ඕනේ......
@kristiakhlkmal209
@kristiakhlkmal209 2 жыл бұрын
ඔයා ලස්සනට වැඩේ කරනවා ජයෙන් ජය බදුසරණයි ජේසු පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@sastha7816
@sastha7816 2 жыл бұрын
Bro if can do please do the prices of the fish just a average prices thanks bro we love your Chanel keep up your good work 🔥🔥🔥💯💯❤️❤️❤️ greetings from Dubai
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thank you very much......💛
@sanjeewafernando3898
@sanjeewafernando3898 2 жыл бұрын
Api tama hodatama karanne,antimata hodatama keliya,ඇහුනද👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඇහුනා.......😎
@nuwannishara8873
@nuwannishara8873 2 жыл бұрын
ලස්සනයි මිත්‍රයා ලොකු ගමනක් යන්න ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@lankakidskitchen
@lankakidskitchen 2 жыл бұрын
Music වැඩියි මල්ලි. ඔයාගේ වීඩියෝ වලට music අවශ්‍ය නෑ. අපි අනිවාර්යයෙන්ම බලනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@fathimashifana8597
@fathimashifana8597 2 жыл бұрын
Thank you for the video.. 🤩 and pls share the name and price in the video (written)...
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@thilinafernando9821
@thilinafernando9821 2 жыл бұрын
සහෝ background sound eka poddak adu karanna. Ethakota oya kiyana eka hodata ahenawa apita❤️ jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි .....වරද නිවැරදි කරන්නම්.....ඊලඟ වීඩියෝවේ සිට
@charakarasanga8465
@charakarasanga8465 2 жыл бұрын
මගේ ගමත් දකුණේ මුදුවෙරෙළේ තියෙන ගමක් තමයි, එත් ලංකාවේ ලොකුම ප්‍රශ්නේ දිවරයෝ මාලු සංරක්ෂණය කියන එක දන්නේ නැ කරනේහ්ට් නැ. අහුවෙන හැම පොඩි මලුවෙක්ම මරනවා. එකෙන් වෙන්නේ ලොකුවෙලා 20-30 kg වෙන මාළුවෝ පොදිකලේම මරනවා. තව දෙයක් ඉවුන් වැඩෙන්නේ නැති නිසා උන්ගෙන පරම්පරාවක් බිහිවීමත් නැතිවෙනවා. මේ ලෙල්ලම බැලුවන එවෙගේ ටොන් ගණක මත්ස සම්පත් නාස්තියක් බලු බැල්මට තියනවා. දියුණු රටවල ඒ ඒ කාලයට මරන්න් පුළුවන් ඒ ඒ මලු. වැඩුණු නැති මළු ඇල්ලීම ලොකු දඩයකට යටත් වෙනවා. මලු ඇල්ලීමේ බලපත්‍රයක් නවත්වනවා. ඒවගේ දියුනි තාක්ෂනය දැනුම මේකට ගේන්නේ නැතිව ලංකාවේ දීවර කර්මාතය කර්මාන්තයක් කරන්න බැ. හරිනම් දිවරයෝ දිවාර නාවිකයෝ පුහුණු කරන්න වෙනම පාසල් හදන්න ඕන ඩිප්ලෝම දෙන්න ඕන.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔබත් සමග මා එකගයි....පවතින සහ පැවති රජයන් විසින් කල යුතු කාර්යභාරය කලාද යන්න ගැටලුවක් තියෙනවා.....ක්‍රම වේදය වෙනස් විය යුතුමයි.....😍
@apsamila
@apsamila 2 жыл бұрын
@@wishwatiyubaya pana thiyena maalu muhudata daanna beri da..
@Amazing.world-670
@Amazing.world-670 2 жыл бұрын
@@apsamila අම්මෝ උබෙ මොලේ
@1986irshad
@1986irshad 2 жыл бұрын
unbelievable fish market❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks ....
@CHANCETOWHALE
@CHANCETOWHALE 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@nuwankaweesha7512
@nuwankaweesha7512 2 жыл бұрын
අද උදේ ගියා පට්ට place එක😁😁
@mrnix7327
@mrnix7327 2 жыл бұрын
Well done
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks
@velkopetkov8461
@velkopetkov8461 2 жыл бұрын
Thenks ayiye samahara malu dekketh adai ammo asahithuna
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 11 ай бұрын
Malunge nam dane ada thamaii❤❤maru
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
තව වීඩියෝ කීපයක්ම තියෙනවාතියෙනවා.....ඒවත් බලන්න .....👍
@weloveearth6803
@weloveearth6803 2 жыл бұрын
අපිත් සංසාරේ මෙහෙම ඉපදිලා කීපරක් මැරෙන්න ඇතිද 🥺
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
Ahara damaya
@valavimusic2390
@valavimusic2390 2 жыл бұрын
Thank you aiye
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
welcome
@dhayapayapa7788
@dhayapayapa7788 2 жыл бұрын
නියමයි. මීගමුවට ගියාවගෙයි. ෆිශි සුවඳත් දැනුන. ස්තුතියි විඩියෝවට හා ලෙල්ලමේ සැමටම.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@djrmkga9102
@djrmkga9102 2 жыл бұрын
මේවාගේ තවත් video කරන්න ,,👍🏻
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@lahiruakuratiyage
@lahiruakuratiyage 2 жыл бұрын
මරු
@RoshaniGodage
@RoshaniGodage 11 күн бұрын
ලස්සන මාලු එන්නවා අනේ. එයාලව ගෙනැල්ලා ඇතිකරන්න ආසයි.
@wishwatiyubaya
@wishwatiyubaya 11 күн бұрын
ඇති කරන්න අමාරුයි
@Anurasg
@Anurasg 2 жыл бұрын
Niyamai malli, Jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@dilrukshisenarathna1591
@dilrukshisenarathna1591 2 жыл бұрын
අනේ මේ කොහෙද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මේ මීගමුවේ .....
@sunandaperara8957
@sunandaperara8957 2 жыл бұрын
dakapu nate malu godake dakka aiya supa degatama karagana yamu suba patume 👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@fantanDinaya
@fantanDinaya 2 жыл бұрын
අඩේ ගමේ යාලුවෝ ❤️😍
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
Thanks for the video. As a courtesy played a few KZbin ads and generates a small amount for your channel..! Keep it up, ma Man..!❤ 💰
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 👍
@renukadamayanthi4828
@renukadamayanthi4828 Жыл бұрын
Ane bassa maluwa lassanai.ekawa hondai ethikaranna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
👍
@dammikarankoth3426
@dammikarankoth3426 2 жыл бұрын
Thanks
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
welcome
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
මේ වගෙ මාලු ටිකක් දැක්කෙ පළවේනි පාරටම අැත්තටම ගොඩක් වටින විඩියො එකක් ගෙනාවට ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@PdChanrasegar
@PdChanrasegar Жыл бұрын
Migamuwa❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💖
@acsubasingha
@acsubasingha Жыл бұрын
මේ දවස්වල ලෙල්ලමේ tour ekak ආපහු යන්න පුළුවන්ද? ටිකක් ලොකු video එකක් ඕනි. මිල ගණන් එක්ක කරන්න.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් එකක් කරමු.......👍
@sahansahan5835
@sahansahan5835 Жыл бұрын
ලස්සනයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@Fish62965
@Fish62965 2 жыл бұрын
Good luck 🥰
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Thanks
@manjulatennakoon8717
@manjulatennakoon8717 2 жыл бұрын
මාළුන්ගෙ නම් වෙන වෙනම video එකක් කරන්න අයියෙ.වටිනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කරපු වීඩියෝ කීපයක් තියෙනවා.....ඉදිරියේදී නැවත කරන්නම්.........👍
@mymokkababy6118
@mymokkababy6118 Жыл бұрын
Aiyya mahama maalu gannawa nag kiyyatada yanda ona lallamata
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
උදෙ 8 ට වගේ තමයි මේ ලෙල්ලම පටන් ගන්නේ.....
@sanjayabandara7412
@sanjayabandara7412 10 ай бұрын
දකුණේ වගේ නෙමේ මීගමුවේ දීවරයෝ විවෘතව කතා කරනවා👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@IsuruWijesinghe
@IsuruWijesinghe 2 жыл бұрын
udema giyata wadak nadda 7ta witara ?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නැහැ පටන්ගන්නේ 9.30 ට විතර මීගමුවේ අනෙක් ලෙල්ලමට යන්න පාන්දරම
@slarmykolla4344
@slarmykolla4344 2 жыл бұрын
නියමයි අපිත් මීගමුවේ තමයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Negombo 💛
@fullmoon6909
@fullmoon6909 Жыл бұрын
Waaaasiiiii ..bro..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😇
@ruwankumara4824
@ruwankumara4824 2 жыл бұрын
මිලත් කියමුද....
@nimeshr1147
@nimeshr1147 2 жыл бұрын
Kuralla etharam mila wenna hethuwa ???
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
උගේ බොක්ක වෛද්‍ය විද්‍යාවේ දියවන මැහුම් නූල හදන්න ගන්නවා.....
@අසංකජයවර්ධන
@අසංකජයවර්ධන 2 жыл бұрын
super bro
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks brother
@dammikasamankumarabalasoor1975
@dammikasamankumarabalasoor1975 2 жыл бұрын
daape eka hodai video eka dawasaka yanawa geanna...
@udennandila1577
@udennandila1577 2 жыл бұрын
kattiya mara friendly neda....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒ මීගමුවේ හැටි........
@samindudilshan7429
@samindudilshan7429 2 жыл бұрын
Ara gal issa kiyak witara wenawada
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
500/= විතර
@nimuthu2010
@nimuthu2010 2 жыл бұрын
තව ඕන මාලුන්ගේ විඩියො
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@lazimalli891
@lazimalli891 2 жыл бұрын
mama 1
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි
@samansamanprasad6823
@samansamanprasad6823 2 жыл бұрын
ලස්සනයි එත් ලොකු වේදනාවක් විදින්න ඇති... සංසාරේ හැටි ඉතිං 💔😟
@YGjewellery
@YGjewellery 2 жыл бұрын
Ude hawasa dekema tyenawada
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
උදේ 9.30 න් පස්සේ එන්න....උදේවරුවේ පමනයි
@lddilinika1191
@lddilinika1191 2 жыл бұрын
Alagoduwai, atawallai wenas hoyagana koh9made.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අලගොඩුවා frigate tuna මාලුවගෙ පිටකොදු දාරයේ ඇති වරල් දෙක අතර පැහැදිලි පරතරයක් තියෙනවා පිටකොදු දාරයේ ඇති රේකා රටාව තිරස් අතටයි තියෙන්නේ කරමල ලග ඇති ලය වරල කෙටියි ඇටවල්ලා little tuna / kawakawa මාලුවගෙ පිටකොදු දාරයේ ඇති වරල් දෙක අතර පරතරය ඉතාමත් අඩුයි පිටකොදු දාරයේ ඇති රේකා රටාව සිරස් ඇල අතටයි තියෙන්නේ කරමල ලග ඇති ලය වරලට යටින් තිත් කීපයක් තියෙනවා
@madushankabandara2482
@madushankabandara2482 2 жыл бұрын
ayye oya maluwalin rasama rasa malu monadaa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
තෝරා මාලු රසයි.....විවිද මාලු විවිද රස තියෙන්නේ........අලුත් මාලු කොහොමත් රසයි.....
@bad3995
@bad3995 Жыл бұрын
කුට්ටිදුව පොඩි ලෙල්ලම.. ❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....ඒක තමයි...😍😇👍
@TharinduPathirage-f9s
@TharinduPathirage-f9s Жыл бұрын
Yako lassana lassana malu innawa aparade
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක නම් ඇත්ත තමයි.....ඒත් මේ කර්මාන්තයේ යතාර්ථය ඕක තමයි.....
@UchithaTharanga-b6r
@UchithaTharanga-b6r Жыл бұрын
පෙරේරා ය ද බලන උදවිය ජීවිතය ද එම මේ ඉන්න පුළුවන් හැමෝම ඵකවග් මේ ❤❤❤
@purnamihiran5063
@purnamihiran5063 2 жыл бұрын
ජීවිතේට අහලවත් නැති මාලුන් සහ නම අද දැනගත්තා..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@Gihan-r6j
@Gihan-r6j 2 жыл бұрын
.මීගමුවේ එන්න මල්ලි ආදරෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@Kasun_K95
@Kasun_K95 2 жыл бұрын
කරවල වාඩියක වීඩියෝ එකක් ඔනේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ළගදීම දෙන්නම්......මේ දවස් වල මාලු එනවා අඩුයි......දැනට මේ වීඩියෝ බලන්න kzbin.info/www/bejne/b6HMo2dprLuhkJY kzbin.info/www/bejne/jIXYYqada6p0ac0 kzbin.info/www/bejne/aqnOYoKKgM10fc0
@chinthakarodrigo601
@chinthakarodrigo601 2 жыл бұрын
ගල් මාලු කියලා ඉන්නෙ ගොඩක් අල්ලන්න තහනම් කොරල් ආශ්‍රිතව ඉන්න මාලු .
@srisingsong9521
@srisingsong9521 2 жыл бұрын
Back geound music eka awul..eka hodatama awul gisaradayak wage.video eka hodai
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
sorry 🙏
@srisingsong9521
@srisingsong9521 2 жыл бұрын
@@wishwatiyubaya sorry karanna dyk ne brother.wede hodai digatama karagena yanna wish karanawa...jaya wewa..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@srisingsong9521 ස්තුතියි 😍
@nadeeshdhananjaya3947
@nadeeshdhananjaya3947 2 жыл бұрын
Oya kiyana de ahenne nehe hariyata
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සමාවෙන්න background sound වැඩි යි
@mrshenusl4338
@mrshenusl4338 2 жыл бұрын
අපේ ගෙවල් ලග ඔය ලේල්ලම තියෙන්නේ කාමච්චෝඩේ මීගමුව
@sanuravindula2732
@sanuravindula2732 2 жыл бұрын
Machn num ekak danawada oyage
@SOKARIVISE
@SOKARIVISE Жыл бұрын
jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍
@Cancerpatientdiary
@Cancerpatientdiary 2 жыл бұрын
Kawadatada oya maaalu ganna piluwan pola thiyenne? Ude kiyatada patan ganne?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සතියේ දින වල උදේ 8.30 සිට 1.00 වෙනකල්.
@russelfernando3148
@russelfernando3148 2 жыл бұрын
Oka ude pandara 3 vithra idan malu tynwa ude 9,10 weddi malu iwara wenawa mahaparimanen tyna ewa ude 6 ta 7ta gyma aluth ewa gnna puluwn
@russelfernando3148
@russelfernando3148 2 жыл бұрын
Hamadama tynwa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@russelfernando3148 මීගමුවේ මාලු මාර්කට් දෙකක් තියෙනවා......මේ වීඩියෝවෙ පෙන්වන ලෙල්ලම පටන් ගන්නේ උදෙ 8.30 විතර .....මේ ලෙල්ලම මීගමුවේ වෙරල ලෙල්ලම .... අනෙක තමයි මහ ලෙල්ලම ......ඒක පටන් ගන්නේ පාන්දර 2ට විතර.....උදේ 11 විතර වෙද්දී ඉවරයි......නැවත් හවස 4 සිට රෑ 8 විතර වෙනකම් තියෙනවා...ලෙල්ලම් දෙකම ඉරිදාට නිවාඩු....... ස්තුතියි ......💛👍
@sandunnirmala195
@sandunnirmala195 2 жыл бұрын
මේ තැන් වලට යන විදියත් කියනවනම් ව්ටිනවා ගොඩක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Description එකේ location දාලා තියෙන්නෙ
@mokshabro.3414
@mokshabro.3414 2 жыл бұрын
අය්යා ඔයා කරනවා හොදය් ඔය මලුන්ගෙ නම් කියද්දි යටින් නම type කරන්න එතොට ගොඩක් හොදය් ..❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ......
@worldwar2040
@worldwar2040 7 ай бұрын
බුවල්ලො අල්ලන video එකක් ඔන අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අවස්තාවක් ලැබුනම කරමු....
@susanthaweerasingha479
@susanthaweerasingha479 6 ай бұрын
​@@wishwatiyubayaතිලාපි මලු තොග වශයෙන් විකුන්නන පුලුවන් කාටද සාමන්‍යෙන් 2000kg 3000kg k වගේ දෙන්න පුලුවන් කාටද ඒ ගන පොඩ්ඩ්ක් පැහැදිලි කරල දෙන්නකො
@sudheeshatharushan7329
@sudheeshatharushan7329 2 жыл бұрын
ගම ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මීගමුව 💛
@kalummaduranga2217
@kalummaduranga2217 Жыл бұрын
රැල්ල වෙරළට ආදරෙයි ෂූටි කරන්නෙත් මෙතන තමයි නෙද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්
@Travelaround-01
@Travelaround-01 2 жыл бұрын
Wow nice place can you send me the location and time please
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Fish Market maps.app.goo.gl/5fyRv2jpWj9w112G8
@Travelaround-01
@Travelaround-01 2 жыл бұрын
@@wishwatiyubaya thank you 😊
@Travelaround-01
@Travelaround-01 2 жыл бұрын
Best time to go
@sahanindrajith8205
@sahanindrajith8205 2 жыл бұрын
Background music eka awashy thanata vitharak danna kiyana de pahadili na
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@saradissanayake9865
@saradissanayake9865 2 жыл бұрын
Pana gahi gahi monadukak vidinawada mey kath maha pawkara rassawak
@vivonspathirana2696
@vivonspathirana2696 2 жыл бұрын
මේකෙ මාලු බිත්තර එහෙම වෙනමත් ගන්න තියනවනේ 🤩🤩
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
විවිද බිත්තර වර්ග තියෙනවා 😍
@palithakumara4818
@palithakumara4818 2 жыл бұрын
Mama me lellamen dupath diyabe giya mora waral walata
@Avi.256
@Avi.256 2 жыл бұрын
කට්ටියත් මාර friendly මාලුත් ෆට්ට ලාබයි නෙ 😇❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මීගමුවේනේ.......
@danushkabasnayaka3465
@danushkabasnayaka3465 2 жыл бұрын
If you can add google map location ping for both Lellama, it would be helpful for someone go there without loosing the way.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
It is in the description .....
@SM-ij3fj
@SM-ij3fj 2 жыл бұрын
thoorai jeelaawai kiyanne dennek needa?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නැහැ එකම මාලුවා......ජිලාවා නොහොත් අන්ජිලාව (baby seer fish ) කියන්නේ 3kg ට අඩු තෝරමාලු ( seer fish) පැටවුන්ට.....3kg වැඩි මාලු තෝර මාලු ලෙස හදුන්වනවා......ජිලාවා ගනන් අඩුයි....තෝර වැඩියි.....හේතුව තමයි මාලුවව කැපුවම මාලු පෙත්ත ජිලාවගෙ කුඩයි.....තෝරා ගේ ලොකුයි....ඉතින් export කරන්නෙත් තෝරා තමයි......ජිලාවා export කරනවා අඩුයි......
@SM-ij3fj
@SM-ij3fj 2 жыл бұрын
@@wishwatiyubaya bohoma isthuthi
@chefdinesh6549
@chefdinesh6549 2 жыл бұрын
පට්ට මිලයි මාලු
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
තෙල් ගණන්.........
@samangammanpila5849
@samangammanpila5849 2 жыл бұрын
මම වත්තල ඉඳලත් තවම ලේල්ලමට ගිහින් නැහැ..ළඟදීම යන්න ඕනා....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හැදල ලෙල්ලමට වත් ගිහින් නැද්ද .......
@samangammanpila5849
@samangammanpila5849 2 жыл бұрын
@@wishwatiyubaya ගියා...එතන ලොකු දෙයක් බලන්න නෙහැ නේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@samangammanpila5849 ඔව් ...ඒක ඇත්ත .....
@kapilthambagamuwa6788
@kapilthambagamuwa6788 Жыл бұрын
Sadde tamai kawe
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සමාවෙන්න 🙏
@ruvigunawardhana1058
@ruvigunawardhana1058 Жыл бұрын
හැමදාම තියෙනවාද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉරිදාට හැර.....උදේ 8-12 දක්වා
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
දන්නෝ රස දනිති ‼ Seafood Parts ‼ @wishwatiyubaya 🦀🦞🐋🦐🦑
27:31
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 156 М.
මුහුදු රළ රිද්මයේ ලුණු කර සුවද @wishwatiyubaya 😲👣🙏
31:18
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 103 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН