Law of Attraction වල බලවත්ම method එක visualization මෙහෙම භාවිතා කරන්න පටන් ගන්න🧿!

  Рет қаралды 31,861

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 474
@thelightofpeace_24
@thelightofpeace_24 2 күн бұрын
අක්කි ඔයා ගොඩක් ලස්සන, උගත්, බුද්ධිමත්, සංවර, සන්සුන් ආත්මයක්. 🤍✨️ ඔයා වගේ කෙනෙක් මම මීට කලින් කවදාවත් දැකලා නෑ. ☁️🌼 ඔයා නිසා මං ගොඩක් ජීවිතේ ගැන ඉගෙන ගත්තා.🦋💘 මිනිස්සුන්ව සුවපත් කරන්න, මිනිස්සුන්ට ජීවිතයේ සැබෑ සත්‍ය, ආදරය, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව ගැන කියලා දෙන්න අක්කිට තව තවත් ශක්තිය, ධෛර්යය, ප්‍රඥාව ලැබේවා.🧚🏻‍♀️🌌අක්කිට බොහෝම ස්තූතියි. 🐰💜💙♾️🌸☘️🧿🦋✨️
@universeinyou
@universeinyou Күн бұрын
Thank you so much dear ✨💜🌍🙏🏻 oyge wachana mata shakthiyak ! Hmdm sathutin inna oyge hithe thyn hama lassnt balaporoththuwkm e widihtm isht wenn kyl prarthn krnwa !!!
@NimeshaNimnadi-x7g
@NimeshaNimnadi-x7g Күн бұрын
suranganaviii oyg reply comment eke lassna❤😢​@@universeinyou
@thelightofpeace_24
@thelightofpeace_24 10 сағат бұрын
​@@universeinyou Akkige me vedio eke kiyala thiyana vidiyata mama visualize kara interstellar soundtrack eka dagena, ita passe subliminal ekkuth ahuwa, harima Creative widiyata thamai kare, mama eka mata labuna wage mage hithata hodatama danenna dunna ita passe universe ekatai akkitai thanks karala eka amathaka karala damma. Mama visualize karapu de mata hariyatama paya 7 winadi 41 passe labuna. Mata meheta ikmanta results awa palaweni para me🥺💜 Visualisation kiyanne aththak. Harima powerful. Akkige wachana 💯😊 true Thanks you so much akkiyoo 💜🧿✨️ Akkita Yahapathakma wewa. ❤✨️🙏🏻🦋🌠
@madubhashi-q3x
@madubhashi-q3x Күн бұрын
ඇත්තටම මම හොදට හොය්පු දෙයක් තමයි අපේ සිත negative දේවල් ගැන හිතන්න උත්සාහ ගන්නවා වැඩි positive දේවල් වලට වඩා.. ඉස්සර මම ගොඩාක් sad ending film, novel වගේ දේවල් බැලුවා .. මම ඒවා ඔක්කොම දැන් නතර කරලා තියන්නේ බැලුවත් ඔනවට වැඩියෙන් ඔලුවට ගන්නේ nehe ඒ නිසා දැන් positive විදියට හිතන්න පුලුවන් 😊ඒ වගේම මගේ වටේ ලෝකය හරිම සාමකමී මේ chnel එකෙන් මම මගේ ජීවිතය ගත්ත දේවල් ගොඩයි... අනේ ගොඩාක් thank you azra.....
@dingdong6661
@dingdong6661 2 күн бұрын
අනේ මගෙ Angel, මගෙ අක්කෙ මම 2024 A/L කරන කෙනෙක්. මේ දවස් වල විබාගෙ යන්නෙ. මම ජපන් ICT and මීඩියා කරන්නෙ. අනේ Ict and Japanese ගොඩාක් ලේසි උනා. Visualize කරා, 5*55 method එක කලා, පේපර් එක ලේසි වෙන්න ඔනේ කියලා හිතුවා. ඇත්තටම හිතුවටත් වඩා ලේසි උනා පේපර් එක අක්කෙ❤❤❤❤✨✨✨🙏🙏🙏
@universeinyou
@universeinyou 2 күн бұрын
Gdk sathutui e wgema results enna klinuth hodm results enna me dewl krnna exam iwr unata psse aniwaryen hodm prathipala labewi
@dingdong6661
@dingdong6661 2 күн бұрын
❤❤❤
@chocofairgirl
@chocofairgirl Күн бұрын
Mata ict tikk amaru una . Mn visualize krnw man hithna results ekma ei kyl ek success wei ned
@dingdong6661
@dingdong6661 Күн бұрын
Matath ehema thamai lamayo. Eth amarui kiyala hitha hithama inna epa. Exams iwara wela e dewal karanna. Hoda result ekak ei❤️🙏
@shakyarathnayake1111
@shakyarathnayake1111 Күн бұрын
Oww ​@@chocofairgirl
@_Itzbashii_
@_Itzbashii_ 2 күн бұрын
ඇත්තටම අක්කෙ ඔයාව මෙහෙම දැක්කත් ඇති මගෙ හිත නිවෙනවා😭💕💐🦋
@Faith_trinity1
@Faith_trinity1 Күн бұрын
Turth❤
@universeinyou
@universeinyou Күн бұрын
✨💜🌍🙏🏻💐 hamadm sathutin inna
@Kkkk-b2s8u
@Kkkk-b2s8u 6 сағат бұрын
ඔයා ලස්සනට කතා කරනව අක්කෙ අහන් ඉන්න ආසයි 😌💖
@ama2365
@ama2365 Күн бұрын
ලෝභ නැතුව කියලා දෙන akki ට ආදරෙයි 😊❤️✨
@umeshafernando5269
@umeshafernando5269 2 күн бұрын
ඇත්තටම azraa akki මම අවුරුදු 4ක් තිස්සේ ආසාවෙන් සිද්ධ වෙනකන් බලන් හිටිය දෙයක් 11/11 ඉඳන් දවස් 4ක් 5ක් වගේ visualize කරා, අනේ හිතුවෙවත් නැති වෙලාවක ඒ දේ හැබෑ වුනා. මං ඒ වෙලාවේ ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතිවන්ත වුනා. ඔයාව මගේ ජීවිතේට මුණ ගස්වපු විශ්ව මාතාවට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඔයා නිසා තමයි මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනේ 🥰❤️ ඔයාගේ ජීවිතේ ඔයා හිතන පතන හැමදෙයක්ම ඔයාට ආකර්ෂණය වෙලා ලස්සන සාර්ථක ජීවිතයක් ඔයාට ගත කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤❤ විශ්ව මාතාවගේ ආශිර්වාදය රැකවරණය නොඅඩුව ඔයාට ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා😊❤️ ආදරෙයි azraa akki ❤❤❤❤
@universeinyou
@universeinyou 2 күн бұрын
Godak sathutui dear ✨💜 congratulations e de labunata ✨✨ hmdm hinawela sathutin inna 🌍
@dingdong6661
@dingdong6661 2 күн бұрын
Godak sathutui oya gana❤️
@umeshafernando5269
@umeshafernando5269 2 күн бұрын
@@universeinyou thank you so much angel 🥰❤️
@tharuvihangi4455
@tharuvihangi4455 Күн бұрын
මම අක්කාගෙ වීඩියෝස් බලන්න අරන් වැඩි දවසක් නෑ.ඒත් මේ දවස් ටික ඇතුළත මගේ සිතුවිලි , බාහිර පෙනුම වෙනස් වීගෙන එනවා.වෙනදට වඩා ක්‍රියාශීලියි.තරහ යනවා අඩුයි.මගේ හිත මාර විදිහට රිලැක්ස් වෙලා.අක්කගෙ කටහඬත් ඇති හිත නිවෙන්න.ඉතින් අක්කටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි මගේ ජීවිතේ ලස්සන කරාට ❤🥰
@roshanaliprarthana5769
@roshanaliprarthana5769 Күн бұрын
අක්කිව මුනගැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🥰❤️🌎🙏
@thannagesanju1627
@thannagesanju1627 9 сағат бұрын
Azra ඔයාටත් විශ්ව මාතාවටත් හදවතින්ම ස්තූතිවන්ත වේවා..❤️🦋
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 2 күн бұрын
මම පොඩි කාලෙ විශ්ව ආකර්ෂණ නීතිය ගැන දන්නෙ නැතත් නොදැනුවත්ව ම කරලා තියනවා කියලා දැන්තේරෙනවා අක්කාගෙ video බැලුවාමයි මන් ඒක තේරුන්ගත්තෙ .දැන් වෙන දේවල් කලින් උනා වගෙත් දැනෙනවා අක්කා ඇත්ත ටම අපෙ මනස කොච්චර බලවත්ද කියලා තේරෙනවා ස්තුතියි අක්කා වටින ආදරනීය වචන වලන් ජීවතය කියලා දෙනවාට 🙏✨💜️💆‍♂️🧚
@DahamiHettiarachchi-11
@DahamiHettiarachchi-11 2 күн бұрын
Azraa Akki, 2025 අලුත් අවුරුද්ද සාර්ථකව යහපත් විදියට ආරම්භ කරන විදිය ගැනත් අනිවාර්යයෙන්ම video එකක් කරන්න.💜️🌍✨
@achalakarunarathna4747
@achalakarunarathna4747 Күн бұрын
දුව ඔයා සැබෑම සුර්සංගනාවියක්. බුද්ධිමත් නිසා ඔයා තවත් වටිනවා. ස්තුති මේ හැමදේටම.. ඔයාට පින්. ඔයාගේ ජීවිතේ තවත් බැබලේවා
@hasiduhe-ti4bb
@hasiduhe-ti4bb 2 күн бұрын
ටිකකට කලින් හිතුවා විතරයි මේ ගැන.....😊❤
@angel-l8w1n
@angel-l8w1n 12 сағат бұрын
angel 😘 මං බලන් ඉදපු විඩියෝ එකක හරිම සතුටුයි අක්කේ මං අද ඉදන්ම පටන් ගන්නවා අක්කාට ගොඩාක් ස්තූතියි ,අක්කාගෙ ජීවිතේ හැම පැතිකඩකින්ම සාර්ථක වෙන්න ඔනි 🙏♥️😍😘
@dil_11.11
@dil_11.11 Сағат бұрын
Sister Azraa, May the whole universe bless you!!! And I pray from the bottom of my heart that every hope in your heart will be fulfilled!!! Like you, this whole universe will be healed!!!....🤍🪽thank you so much for everything,🪬🧚‍♀️
@DahamiPreamalal
@DahamiPreamalal 2 күн бұрын
අක්කි මන් ඔයාගේ හැම වීඩියෝ එකක්ම වගේ බලනවා මම දැන් බාවනා කරන්නත් පුරුදු වුනා හැම දේම මගෙ වෙනස් වෙනවා කියල දැන් මට තේරෙනවා .. 🥰 මම දැන් සොබාදහමට පුදුම විදියට ආදරේ .. කරන්නේ ... ❤ඔයාට පින් අක්කී... දිගටම වීඩියෝ ගෙන්න.. Meditation වීඩියෝ ගෙන්න.. මට මාර නිදහසක් දැනෙන්නේ ... අක්කී පින් ... 💗🧿 අක්කී අපිට හැම දාම motivation වෙන්න whatsup chanel එකක් හදන්න කෝ ❤......
@universeinyou
@universeinyou 2 күн бұрын
Gdk sathutui dear ✨💜 digtm issrht oya widihtm inna oyge jiwithe sampurnayenma wens wewi ashirwada wlin pirewi
@jayanidewmini
@jayanidewmini 9 сағат бұрын
Akki mn mita masa 5kta vithr klin visualize kla 5'55 method eka...eka mn visualize krpu de hitapu vidiytma ishta wuna❤thank you akki🦋mn godak positive wune oya hinda❤godak adrei akki oyta😍🦋😚
@ShanikaMadhubhashini-p6k
@ShanikaMadhubhashini-p6k Күн бұрын
අපායන් වලට වැටෙන ජීවිත දිව්‍ය ලොකයට පාකරන අක්කට ස්තූතියි❤️🥹
@nilunilu9956
@nilunilu9956 Күн бұрын
අක්කේ මම ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ ළඟ ක ඉදලා.ඔයාගේ ඔක්කොම වීඩියෝ මම බෑලුවා..ඔයා කියලා තියන විදිහට ම.ඒ .ඒ දේවල් මාම කරා.5*55 මෙතඩ් එක මම කරා අක්කේ. මම ගොඩල ආසාවෙන් බලන් හිටපු දෙයක.මම ලියන්න පටන් අරන් දවස 2න් ලැබුණා. Thanxs අක්කේ ඔයා ට ගොඩක් පින්.මේ හැම දේම ඔයා නිසා ❤❤
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 6 сағат бұрын
අනේ ගොඩාක් ස්තූතියි සහ ගොඩාක් පිං azraa අක්කා.ඕනම video එකක් මේ වෙලාවේ.🙏💜️🌟
@Pamindu13
@Pamindu13 2 күн бұрын
I pray that you win in your life ✨️ Manifest all of your dreams and live a peaceful life ✨️🌌 Become the best version of you ✨️
@rismiimaya7593
@rismiimaya7593 22 сағат бұрын
Thank you azra akki. Video eka සම්පූර්ණයෙන් baluwe dan. ❤
@hasinichamodika4888
@hasinichamodika4888 22 сағат бұрын
අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳ ව මම විශ්වයට ස්තුතිවන්ත වෙමි🙏 මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
@NilashaPathumini-u3b
@NilashaPathumini-u3b 2 күн бұрын
2025 පටන් ගන්න video එකක් දාන්නකෝ අක්කි ❤❤❤❤❤❤🌼🌼🌼🌼🌼🌼🌼
@universeinyou
@universeinyou 2 күн бұрын
Aniwaryen dnnm
@SithuSneha
@SithuSneha 2 күн бұрын
@@NilashaPathumini-u3b Oww😻
@dulanipremadasa8697
@dulanipremadasa8697 3 сағат бұрын
අනේක වාරයක් ස්තුතියි! ආදරණීය Angle Azra🌹 කිසිම ගුරු මුෂ්ටියකින් තොරව තවත් කෙනෙක්ගේ ආත්මයක් සුවපත් කරනවාට... සිතේ බලය තේරුම් කරනවාට... ආදරෙයි හැමදාමත්.... මේ පින් බලයෙන් ඔයා යම් පාරමිතාවක් පුරනවා නම් ඒකාන්තයෙන්ම එය පූරණය වෙනවා නොඅනුමානයි.
@thamasharandinir4520
@thamasharandinir4520 2 күн бұрын
අපේ සුරන්ගනාවි ඇවිල්ලා . 💕🧚‍♂️ අරමුනක් තියෙන්නම ඕනි කාලේ අරමුනක් තිබ්බේ නැති මගේ ජීවිතේට අරමුනක් පෙන්නුවේ මෙයා තමයි .❤අපිට මෙහෙම දේවල් කියලා දෙන එකට ඔයාට ගොඩක් පින් අක්කේ . ඇත්තටම තමන් විතරක් මේවා දැනගෙන ඉන්න්වට වැඩිය අනිත් අය ගැනත් හිතලා අනිත් අයගෙ ජිවිතේ වෙනුවෙනුත් මෙහෙම හිතනවා කියන්නේ කොච්චර හොද හිතක්ද ඔයාට තියෙන්නේ . ඔයාට හොද දේවල්ම වෙන්න ඕනි ❤⛤
@universeinyou
@universeinyou 2 күн бұрын
Gdk sathutui ✨💜💐 oyge jiwithe hmdm sathutin adaren pirenna kyl prarthna krnwa 🙏🏻🌍
@thamasharandinir4520
@thamasharandinir4520 Күн бұрын
@@universeinyou ❤️
@NilanthiGunaratne-rr9iq
@NilanthiGunaratne-rr9iq Күн бұрын
​​@@universeinyou akke scripting krn ek hmdaam krnn one neda. Ethkota api hamadaama liynna one ekmd... Ekiynne exam eka hondata pass wenna kiyn ek hmdaam liynn onada... Ehm nattam eaa dawse achieve krnn ona tikd api liynn oned??. Mm akkage video ek bll thmi scripting krnn gatte. Thank you akke... Oya godak lassanata kiyl denawa. Oyath godak lassanai.... ✨💝
@b.m.j.ybasnayaka2968
@b.m.j.ybasnayaka2968 2 күн бұрын
ඕනම වෙලා තිබුණ video එකක්❤ Thank you universe 😅
@ireshachathurangi6555
@ireshachathurangi6555 Күн бұрын
ස්තූතියි නංගී ගොඩක් හොදට හිතට දැනෙන විදිහට තේරුම් කරලා දුන්නට❤
@rashmijayakodi
@rashmijayakodi Күн бұрын
මම හැමදාම අක්කිගෙ වීඩියෝ බලනවා.. මේ දවස් වල මට එක ලග ලගම ඒන්ජල් නම්බර්ස් පේන්න ගන්නවා ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් පවා.. මොකක් හරි පනිවිඩයක් මට දෙන්න හදනවා.. ඒ මොකක්ද කියලා හිතාගන්න ටිකක් අමාරුයි... මම චිත්තරූප මවන්න පොඩි කාලෙ ඉදන් නොදැනුවත්වම කරල තියෙනවා..නමුත් මම දැනගෙන හිටියෙ නෑ ඒක මෙහෙම දෙයක් කියලා.. මම ඒක හරියටම දැනගත්තෙ අක්කිගෙ වීඩියෝ මට දකින්න ලැබුනට පස්සෙ..මම චිත්තරූප මවනවා හැමදාම නිදාගන්න කලින්.. විශ්වයටත් ස්තූති කරලා.. මේ ගැන කොහොම වචනෙන් කියන්නද මන්දා... මම විශුවලයිස් කරන යහපත් දේවල් බොහෝමයක් මට දැනට ලැබිලා ඉවරයි.. එක්කෝ කෙනෙක්ගෙන් තෑගි විදියට හෝ, මං විසින්ම ලබා ගත්තු දේවල් විදිහට.. නමුත් කියන්න ඕනේ, මේ චිත්ත රූප මැවීම අපි හරි පරිස්සමෙන් කරන්න ඕනෙ දෙයක්..මගෙ මනසින් , විය යුතු නැති සිද්දි පවා ඒ කිව්වේ මම අකමැති දෙයක් බැරි වෙලාවත් දෙතුන් පාරක් නිකමට හිතුනු ගමන් ඒකත් මට සැබෑලෝකෙ වෙලා තියෙනවා... ඒක මේ චිත්ත රූප මැවීමේදී විය හැකි බයානක පැතිකඩක්... මට ඒ වෙලාවට හිතෙනවා අනේ මම මේක කීප පාරක් නිකමට හිතුවනි..මම මාව පාලනය කරගන්න ඕනේ..මම හිතන හොද දේ වගේම නරක දේවලුත් වෙනවනි කියලා.. ඒ අත්දැකීම් නිසාම මම සිතුවිලි හරි පරිස්සමෙන් තමා දැන් පාවිච්චි කරන්නෙත්.. ආදරනීය Azraa අක්කි ඔයාව හම්බෙන්න කාඅලෙකට කලින් මම ජීවිතේ රිනාත්මක සින්දු, රිනාත්මක සිතුවිලි , රිනාත්මක මනෝලෝකෙක වෙලාවකට හිටපු කෙනෙක්... ඒ කාලෙ හිතපු දේවලුත් ඒ විදිහටම උනා ඉතිම්..ඒත් මම දැනන් හිටියෙ නෑ මේ නිසා බව.. මාව සම්පූර්ණයෙන් වෙනස් උනේ ඔයාගෙ වීඩියෝ වලින්... ජීවිතේ ගොඩක් තැන් වලදි ඔයාගෙ වචන , අදහස් , මේ ක්‍රම මට දැනටමත් උදව් වෙලා ඉවරයි..🫀💕 2025 අවුරුද්ද ජනවාරි මාසෙ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න මම මේල් එකක් දැම්මා.. මගේ පාට්නර්ත් මේල් එකක් දැම්මා.. අපි දෙන්නම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා... ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා අපේ ජීවිතේට.. ඉතින් ආදරනීය azraa අක්කි ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවි අනිවාර්යයෙන්ම ...❤ විශ්වයෙන් මුනගැස්වූ ඔබටත් , ඔබෙන් මම හදුනාගත් විශ්වයටත් ස්තූතියි..🥰
@Dinusha-N25
@Dinusha-N25 Күн бұрын
My comfort zone is you ❤. Thank you for these everything
@nipunimadhuhansi139
@nipunimadhuhansi139 2 күн бұрын
අනේ ඔයාව මුණගස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🥺
@DilmiAkarsha-s4q
@DilmiAkarsha-s4q 2 күн бұрын
මමත් අක්කා නිසයි භාවනාවට පුරුදු උනේ ඒක ලොකූ ආශිර්වාදයක් අක්කේ මගේ ජීවිතේට..❤
@pqrs-ux1qx
@pqrs-ux1qx 2 күн бұрын
අක්කෙ law of assumption තවදුරටත් ,2025 ගැනයි විඩියො දෙකක් දාන්නකො❤
@NadinthiDisanayaka
@NadinthiDisanayaka 2 күн бұрын
ස්තුතියි විශ්ව මාතාවනී...ඔබතුමියටත් ස්තුතියි ...යහපතක් ම වේවා..බුදුසරණයි ..
@Dilenaka
@Dilenaka 5 сағат бұрын
16:34 මේ පාර මගේ විශන්බෝඩ් එකෙත් තියන්නෙ මේක අක්කි❤
@_VISHUDDHA
@_VISHUDDHA 2 күн бұрын
ප්‍රාර්ථනීය යහපත් අරමුණු සියල්ලක්ම පහසුවෙන් ජීවිත වලට ළගා කරගෙන, සතුටින් සෞභාග්‍යයෙන් පරිපූර්ණත්වයට පත්වුණ, ආලෝකයෙන් පිරුණු ධනාත්මක දේවල් පමණක්ම ආකර්ෂණය වෙන ලස්සන සුන්දර ජීවිතයකට ආශිර්වාදයක්ම වේවා 💐✨️🙏💜️
@NimeshaNimnadi-x7g
@NimeshaNimnadi-x7g Күн бұрын
ඔයා හරිම ලස්සනයි angel...ඔයාගෙ vediyo බලන්න පටන් ගත්ත දවසෙ ඉදන් මම මගෙ life එක ගැන ගොඩක් හිතන්න ගත්තා...❤ Thank you angel....love you❤❤
@vishwanisudeepa4127
@vishwanisudeepa4127 Күн бұрын
කඩාවැටීම් මත ගියපු මගේ ජීවිතේ, හිත් රිදීම් මත රදා පැවතුනු මගේ ජීවිතේ, වෙනස් වෙන්න හේතුව උනේ අක්කි ඔයා. හැම පැතිකඩකින්ම ජීවිතේ සාර්ථක කරගෙන යථාර්ථය අවබෝධ කරගන්න මග පෙනුවට පෙන්වනවට අක්කිට ගොඩක් ස්තූතියි. අහන්න දකින්න ලැබුනත් මේ දේවල් හැමෝම විශ්වස කරන්නෙ නෑ. අක්කි මේ විශ්වයේ ඉන්න සියලුම දෙනාගෙ ජීවිත් වෙනස් කරන්න ආපු මෑණිකක්. අක්කිගෙන් දේවල් ඉගෙන ගෙන මගේ ජීවිතේ වෙනස් විදිහකට හදාගෙන ඉස්සරහට යන්න ලැබීම මගෙ වාසනවක් ඒ වගේම පිනක්. ආදර්නීය විශ්වයට අනේකවාරක් ස්තූතියි.❤❤❤
@RashiHerath-wx8xq
@RashiHerath-wx8xq 8 сағат бұрын
මගේ බෝනික්කි...♥️🧸 ස්තූතියි අක්කි අපේ ජීවිත ලස්සන කරනවට...අක්කිගෙ ජීවිතෙත් තව තවත් ලස්සන දේවල්ම ආකර්ෂණය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....♥️💎
@HasanthikaGeethanjali
@HasanthikaGeethanjali Күн бұрын
අක්කෙ ඔයාගෙ videos බලලා මගේ ජිවිතේ හැම දෙයක්ම හොද විදියට සිද්ධ වුනා...Thank you akke අපි වෙනුවෙන් මේ වගේ ලස්සන videos ගෙනවට....❤❤❤ ඔයාට තව ඉස්සරහටත් මේ වගේ videos ගේන්න හැකියාව ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.....😊❤
@pamuu5630
@pamuu5630 2 күн бұрын
Thank you akki, mama 2024 a/l karana gaman inne, Dannawada akki, Mama a/l patan gaddi godak dukahithena dewal una, eth mama LOA follow karanna gaththata passe godak dewal wenas una, eth thawama mata negative thinking sampurnayen nawaththaganna amarui, uparima try karanne positivity eka hadaganna, oywa mata munagessuwt wishwayt godak sthuthui, thank youuu akkii❤
@sachininayanathara1633
@sachininayanathara1633 Сағат бұрын
Thank you so much for this valuable video ❤
@monikasamarasekara7558
@monikasamarasekara7558 2 күн бұрын
අනෙ මෙම. විඩීයෝ ඒක මට. ලඛා දුන්නාට මගේ ආදරණීය විශ්ව. මාතාවට ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
@sujeewasenadheera3940
@sujeewasenadheera3940 Күн бұрын
ඔයාවගේ කෙනෙක් අපේ ජීවිතයට මුණ ගස්සපු විශ්වයට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@AnjalaDilrani
@AnjalaDilrani 14 минут бұрын
බොහොම ස්තුති නංගී ❤
@geethmanaduni660
@geethmanaduni660 23 сағат бұрын
මමත් ඔයාගෙ videos බලලා ජිව්තෙ හදා ගන්නවා ❤❤
@Autumn-o5d
@Autumn-o5d 50 минут бұрын
Thank You My Angel 💚🙏 Thank You Universe 💚 🙏
@tharukandy5762
@tharukandy5762 Сағат бұрын
Thank you universe Thank you angel ❤
@chadukiraveesha6209
@chadukiraveesha6209 2 күн бұрын
Podi lamayekta deyak ugannanawa wage akki meka kiyla denne 💜
@universeinyou
@universeinyou 2 күн бұрын
💜💜💜 ethkot thmai oylt therum gnna lesi wenne ✨✨✨
@kavindurukshan2059
@kavindurukshan2059 Күн бұрын
Thank You So Much! Miss අද video එකට.
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 Күн бұрын
Thank you so much angle ❤
@SandasiDiwyangana
@SandasiDiwyangana Күн бұрын
අක්කිට ගොඩාක් පින්. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා.❤
@WenujaKalmith
@WenujaKalmith 2 күн бұрын
Thank you so much Azra akke 💙valuable video thank you universe 🧿✨
@gayathmiruwanima2923
@gayathmiruwanima2923 Күн бұрын
Thank you universe🌍❤️Thank you Azraa akki😍❤️
@YethmiSara
@YethmiSara Күн бұрын
අක්කි මන් හරි ආසාවෙන් අහන් ඉන්නෙ ඔයාව🥺❤
@niroshadilhani4517
@niroshadilhani4517 Күн бұрын
Thank you so much miss Azra❤
@nipunimadhuhansi139
@nipunimadhuhansi139 2 күн бұрын
Thank you Akkeh🥺💜 You are amazing 🙏
@IrudiniVihanga
@IrudiniVihanga 9 сағат бұрын
11.11 ස්තූතියි විශ්ව මාතාවනි❤
@halpageheshan
@halpageheshan 10 сағат бұрын
බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
@Chamodyasithumini23
@Chamodyasithumini23 2 күн бұрын
හොද පැහැදිලි කිරීමක් ❤තැන්කිව් අක්කෙ❤ ස්තුති විශ්ව මාතාවනි❤
@leesharathnayake
@leesharathnayake 2 күн бұрын
Thank you akka 🧚 Looking forward to your new video for 2025...💜️
@prasadiniperamuna481
@prasadiniperamuna481 Күн бұрын
Thank you mother universe and Thank you Azra 🙏
@nThishakya
@nThishakya Күн бұрын
Azra අක්කිව මට දැනෙන්නෙ මගෙම සහෝදරියක් වගේ ..✨❤️I love you so much my sis 🫂
@universeinyou
@universeinyou Күн бұрын
✨💜💜💜🙏🏻
@kumarathilakarathnathilaka1568
@kumarathilakarathnathilaka1568 Күн бұрын
Thank you azra akkiyo mn oyage video godak balala eva anugamanaya karanava mage punchi thama mulinma apita oyage video ekak dakala leyath eka follow karala apitath eka kiyala dunna oyava aththatama mata danenne magema akki kenak vage thank you akkiyo aneka varayak sthuthi mn dan inne 9 vasare mata thava tika davasakin vibageta thiyanava mama padam karata mathaka hitinnema na issara dan ehema na mata hodata mathaka hitinava Oyava apita muna gassi ape vishva mathavata bohoma sthuthi oyatath godak sthuthi akkiyo oya godak lassanai oya harahata suranganaviyan vage B.s akkiyo hamadama sathutin parissamin inna akki
@YenuriBogahapitiya
@YenuriBogahapitiya 2 күн бұрын
Me video eka pennala deepu wishwa maathawata godak sthoothi..me video eka karapu godak sthoothi..❤
@oshadikaushalya9328
@oshadikaushalya9328 5 сағат бұрын
Angel akki thawath lassana wela!! 🥰😍😘❤❤🤗🤗
@HimayaSithumini-x3w
@HimayaSithumini-x3w Күн бұрын
අක්කි මං දැන් සති දෙක තුනක් තමා ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ ඇත්තටම මං දැන් ගොඩක් වෙනස් වෙලා කියලා දකින හැමෝම කියනවා මට ඇත්තටම මාර සතුටුයි ඒ ඔයා හින්දා ❤🥰තැන්ක් අක්කිව මට හම්බුනාට විශ්ව මාතාවට ස්තුති වන්ත වෙනවා❤🥰🥰
@lakminijayvardana5169
@lakminijayvardana5169 6 сағат бұрын
Thank you angle ❤
@kisharikokuhennadi682
@kisharikokuhennadi682 Күн бұрын
Thank you Angel Azra ❤
@ytnytn5410
@ytnytn5410 Күн бұрын
අනේ ලස්සනයී❤....රූපේ වගේම හිතත් හරිම ලස්සන අනිත් හැම කෙනෙක් ගැනම හිතන හරිම කරුණාවන්ත ආදරණීය හදවතක් තියන දේවතාවියක් කියලයි මන් හැමදාම ඔයා ගැන හිතන්නෙ අක්කෙ😊❤....අනේ ඇත්තමයි මන් දැන් ඔයාගෙ වීඩියෝ බලන්න අරන් අවුරුදු දෙකක් විතර වෙනවා....මගේ ජීවිතේ මන් ගොඩාක් දුරට ඔයා නිසා වෙනස් කරගත්තා අක්කෙ...ඇත්තටම මන් මේ low of attraction ගැන හැම දේම දැනගත්තෙ ඔයාගෙන් අක්කෙ...මෙහෙම දෙයක් තියනවද කියලවත් නොදැන ඉදපු කෙනෙක් මම....මට ඇත්තටම මන් ගැන ගොඩාක් සතුටුයි අක්කෙ...මන් මගේ ජීවිතේ සෑහෙන්න දුරට වෙනස් කරගත්තා ඔයා නිසා සහ Universe නිසා...ගොඩාක් පින් අක්කෙ ඔයා මේ කරන දේට...ඔයාට දවසින් දවස උතුරන්න හරියන්න ඕනි....හැමෝම ගැන මේ විදියට හිතනවට....😊❤ Thank you angel 🧚 ❤ Thank you dear universe🌈️🤍
@sasinigunawardhana1942
@sasinigunawardhana1942 Күн бұрын
Thank you universe ❤🌍 Thank you my dear angels 🦋✨️ Thank you akki❤
@TharukshiPrasansa
@TharukshiPrasansa 23 сағат бұрын
Thank you dear azra 🙏 You are my angel 🥰
@deepadammika9446
@deepadammika9446 2 күн бұрын
බොහොම වැදගත් කරුණු අපවෙත ලබා දුන් ඔබටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌏💖✨🌈🙏
@Shelfyy3
@Shelfyy3 2 күн бұрын
අක්කි ඔයා තමයි law of attraction ගැන හරියටම පැහැදිලිවම සරලවම කියලා දෙන්නේ. Thank you Azraa akki 🎉❤ . මට දැන් ලොකු කාලෙක ඉදන් ප්‍රශ්නයක් තියෙනවා. මට කොහේ හරි තැනකට ගියාම බය හිතෙන්වා මිනිස්සු ගොඩක් ලග ඉද්දි මට හිතෙන්නෙ එයාලා මන් දිහා බලන් ඉන්නව කියලා.මට ඉස්කොලේ පන්තිය ඉස්සරහටත් යන්න බයයි එ කියන්නෙ මගේ confidence අඩුයි. අනේ අක්කේ පුලුවන්නම් මට confidence හාදා ගන්න video එකක් ගෙන්නකෝ ❤️🥺
@NehansaMirando
@NehansaMirando Күн бұрын
Confidence subliminal ekk ahnn blnn..(just a little tip..)
@DinuGayadiniWeerasuriya
@DinuGayadiniWeerasuriya 2 күн бұрын
Cloud method එක ගැනත් කියලා දෙන්න කෝ අක්කේ ❤
@CharuGunawardhana-h6p
@CharuGunawardhana-h6p 13 сағат бұрын
මන් අක්කිගෙ vedeo බලලා තමා ඉස්සෙල්ලා ම විශ්ව ආකර්ශන නීතිය බලන්න කරන්න පටන් ගත්තෙ .ඉස්සර මන් හැමදාම වැඩපලේ බැනුන් අහනවා .දැන් මම උදේට රෑට බාවනා කරලා ඔයා උදේට කියන එකයි රෑට නිදාගන්න එකයි බලලා බාවනා කරලා තමා නිදාගන්නේ.මාරම වෙනසක් දැන් මගේ දවස ගොඩක් සාර්තකයි අක්කි.. ඔයාගෙ කටහඩ බාවනාවක් වගේ අහන්න අහන්න ආස හිතෙනවා . ඔයාගේ සියලු බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා අක්කි❤❤❤❤
@Dew1629
@Dew1629 Күн бұрын
Azra akke you are an engel ❤🌸
@sanjanasanjana7745
@sanjanasanjana7745 Күн бұрын
Thank You So Much Dear Mother Universe And Dear You Akki...! 💕😍❤️
@raviniaberathna2846
@raviniaberathna2846 Күн бұрын
ගොඩක් ස්තූතිවන්ත වෙනවා Azraa❤
@srikeshakeshawardhani2755
@srikeshakeshawardhani2755 Күн бұрын
Thank you universe ❤❤ Thank you angel ❤❤
@Aesthetic-y6y
@Aesthetic-y6y 6 сағат бұрын
Hey sis Im 12 And ur my favourite sister even i'm one of ur subscriber upload more great videos good Luck !
@nethumunasinghe2365
@nethumunasinghe2365 2 күн бұрын
Thankyou universe and princes azraa ❤🙏
@rashmikavindi6488
@rashmikavindi6488 Күн бұрын
ඔයා හරිම ලස්සනයි❤ ඔයාගේ විඩීයෝ හැමදිම බලනවා❤ආදරෙයි ඔයාට 😘
@desikagimhani5248
@desikagimhani5248 Күн бұрын
සියල්ල වෙන් වී මා තනිවූ මේ මොහොතෙත් විශ්වය මා විශ්වාස කරමි.මේ සියල්ල දරා ගැනීම මට අමාරු වුවද මගේ වේදනාවන් මා දරා ගත යුතුයි.❤.
@visuddhithero7327
@visuddhithero7327 2 күн бұрын
හරි සාර්ථක හා විශිෂ්ට පැහැදිලි කිරීමක්.බොහොමත් ස්තූතියි
@universeinyou
@universeinyou 2 күн бұрын
✨🙏🏻🌍
@hashinimayadunna4616
@hashinimayadunna4616 2 күн бұрын
👍thank you universe
@DulShara1111
@DulShara1111 2 күн бұрын
Thank you universe 🦋❤️ & akkii.. ❤️
@kaveeshahansani9160
@kaveeshahansani9160 Сағат бұрын
Ane thank you so much akke🥺❤
@ThusithaKumara-w3j
@ThusithaKumara-w3j 2 күн бұрын
Actually I am so grateful to have your valuable videos.Thank you Universe❤ Thank you azraa akki for explaining the way of manifesting and visualizing.Now I am experiencing the magic of my subconscious mind.Again Thank you for helping to sucess our lives through ourselves❤
@universeinyou
@universeinyou Күн бұрын
So glad to be hearing this, u will reach ur full potential and lead a very successful life when u start to use the power of ur own subconscious mind ✨💜 all the best
@ThusithaKumara-w3j
@ThusithaKumara-w3j 20 сағат бұрын
Thank you for your guidance Azraa akki❤
@WishYasho
@WishYasho 2 күн бұрын
Thank you so much mother univers 🙏💫 Thank you so much Akka visualization gana vedio ekak danakan balan hitiye Love it 💙🥀
@GoyumiSanjana
@GoyumiSanjana 2 күн бұрын
Thank you akke ❤️😘
@kavijbj7350
@kavijbj7350 2 күн бұрын
Thank you akki 💗💐😊
@music_with_aesthetic.
@music_with_aesthetic. 10 сағат бұрын
හැමදාම දැන් උදේට නැගිට්ටම මට හිතින්ම කියවෙනව විශ්ව මාතාවට ගොඩක් ස්තූතිය් මට මෙ හැම දේම ලබා දුන්නට කියල එහෙම කියල ඉවර උනාට පස්සෙ මාර සැහැල්ලු ගතියක් එනව ඒ වගෙම දවස් වෙන්න තියෙන නරක දේවල් ටග් ගාල ගෙවිල යනව කියල හිතෙනව මට මොකක් හරි හොද දෙයක් හිතන දෙ එහෙම ලැබුනම මට දැන් පුරුද්දකට ගිහින් විශ්වයට ස්තූති කරන එක ❤ ඔයා නිසා තමා අක්කෙ දැන් මන් ගොඩක්ම විශ්වය විශ්වාස කරන්නෙ ❤
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 23 сағат бұрын
මම සතිය සැලසුම් කරනවා ( weekly planning ). සබ්ලිමිනල් අහමින් ජර්නලිං කරනවා. මේ අවුරුද්ද සාර්ථක වුණේ ඒ නිසා ❤
@thilinichathurika1980
@thilinichathurika1980 Күн бұрын
Oya thamai mage jeevithe lassana kale oya thamai mage shakthiya mage jeevithe arutha mata watahala dunne oya mage wasanawa oya oyage video,s balanna gaththu da idan mage jeevithe wenas una thank you akke oyata vishwaye ashirwadaya labenna one deviyo oyawa araksha karanna one oyata hama sapa sampathakma labenna one adarei hamadama dinen dina diyunuwewa
@IsharaNiroshani-qn9gm
@IsharaNiroshani-qn9gm Күн бұрын
Thank you akki apita me jiwithe pennla dena hama dekata ... oyata godak pin .. mage jiwithe mamath godk kenthi gatta kenk podi detath kenthi gnnawa.. tharaha ynawa.. eth akkige video balanna gtta dawase idn mage jiwithe godaak wenas una .. kenthi ganne nathi tharam dan mama.. man godak wenas una .. e akki nisa.. attatama e hama wenas wimakatama hethuwa akki.. oyata godak pin akki..
@SewwandiSamadara
@SewwandiSamadara 2 күн бұрын
Thank you azraa visualization gana me dunna pahadili kireemata mata eka loku udawwak una thawath me video eken❤❤❤❤❤❤❤thank you again❤❤❤❤
@FakeIshu
@FakeIshu Күн бұрын
Thank you Angel akki❤🥺
@AmilaHiru2022
@AmilaHiru2022 Күн бұрын
Thank you my mother universe 🙏🙏❤️❤️ Thank you akke❤️❤️
@agasela65
@agasela65 Күн бұрын
thanks my guardian angels 🎉
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58