Пікірлер
@sampathpriyadarshana6033
@sampathpriyadarshana6033 43 минут бұрын
විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා
@Vidurukshan
@Vidurukshan 53 минут бұрын
අක්කි මම ඔයා නිසා මගෙ ජීව්තේ හදාගෙන දැන් සාර්ථක මගේ ජීව්තේ ගෙවනවා ඔයාට ගොඩක් ස්තූතීයි.❤️
@nathashasapsarani
@nathashasapsarani 2 сағат бұрын
Thank you so much 🥺❤️
@ShiranoPate-ww3db
@ShiranoPate-ww3db 3 сағат бұрын
මිස්ට ,❤ගොඩාක් ස්තූති වන්ත වෙමි..🎉🎉🎉🎉 𝙻 𝙾 𝙰 නම් මට වැඩක් නෑ ☠️
@user-wh8zg4xs2e
@user-wh8zg4xs2e 3 сағат бұрын
Rupiyal laksa vissak labadun Vishwa mathawata sthuthii sthuthii sthuthi
@Dreamylight891
@Dreamylight891 4 сағат бұрын
මාව විද්‍යාපීටයට ඇතුලත් කරාට විශ්වමාතාවට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති 💖
@imeshadilani-ty1xm
@imeshadilani-ty1xm 4 сағат бұрын
Mn godak ලස්සනයි....mage kondaya ගොඩක් ලස්සනයි....thawa aga lassana wenna vidio dsnna akki..oyata godak sthuthi..ආදරණීය විශ්ව maniyanta අනේක වාරයක් ස්තුති ❤❤❤❤🙏🙏🙏🙏🙏
@user-fq6kn9nc2b
@user-fq6kn9nc2b 4 сағат бұрын
Thank you so much akki
@ShanakaRajapaksha-g9l
@ShanakaRajapaksha-g9l 4 сағат бұрын
Thanks
@gayanichandima8049
@gayanichandima8049 5 сағат бұрын
ආදරනීය විශ්වමාතාවනි ඔබට බොහොම ස්තූතියි මගේ ජීවිතයේසෑමබලාපොරොත්තුවක්ම ඉශ්ටකරදුන්නාට..හැමදාම මට ශක්තිය දුන්නාට...මාව නිරවුල් ..නිවරදි පුද්ගලයෙක් කලාට..❤❤❤
@dasunsenanayaka5017
@dasunsenanayaka5017 5 сағат бұрын
❤❤❤
@KumariPathirana-rx8ds
@KumariPathirana-rx8ds 6 сағат бұрын
ස්තුතියි ❤❤❤
@RasaPeiries
@RasaPeiries 6 сағат бұрын
Thank u dear ❤
@ishabashini408
@ishabashini408 6 сағат бұрын
Thank you soo much mis මාත් ඒන්ජල්ස් නම්බර් දකිනවා සුදු කහ පාට සමනල්ලු දකිනවා ❤❤
@SupunWijayalath
@SupunWijayalath 6 сағат бұрын
පාන්දර තුනේ සිට පහ දක්වා භාවනා කරන ක්‍රමය සම්බන්ධව අපිට වැඩිදුර තොරතුරු පහදලා දෙන්න ඒ කරන ආකාරය ගොඩක් දුරට පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිනවා ගොඩක් ස්තුතියි
@TK-fr7vu
@TK-fr7vu 6 сағат бұрын
මට නිතර Angel numbers penava සුදු සමනලයෝ දකිනවා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා 🙏🙏🙏❤
@miracleswithdilu7967
@miracleswithdilu7967 7 сағат бұрын
Thank you angel❤thank you universe ❤
@user-ts1fj7ov7m
@user-ts1fj7ov7m 7 сағат бұрын
ඔයා ගන්න face wash එක මොකක්ද අක්කි
@universeinyou
@universeinyou 7 сағат бұрын
Acnes kyla ekak, ekata pimple ehema nathi wela giya
@Lakeesha24
@Lakeesha24 8 сағат бұрын
හම්බුන හොදම චැනල් එක 😊❤
@Vishuu229
@Vishuu229 8 сағат бұрын
Thank you 💕🌸
@nadeeradharshani6297
@nadeeradharshani6297 8 сағат бұрын
Eka. Zoom ekq krnako akke...telegram eken nethuw
@heshanisenanayake9126
@heshanisenanayake9126 9 сағат бұрын
Math universe ekata marama adarei..ithin akki nisa godak dewal mage wenas una. Man march wala akkige 30days challenge ekatath join una. Eka nisa godak dewal igena gaththa man...angel numbers dan mta gdk penwa. Ithin thank you universe and thank you azra akki❤❤❤❤
@universeinyou
@universeinyou 7 сағат бұрын
💜💜💜
@sanjulajayasundara
@sanjulajayasundara 10 сағат бұрын
Mm ehm wenwa
@menakamenu1118
@menakamenu1118 10 сағат бұрын
Mn hithana hoda dewalma labenawa mata mudal galagana enawa sthuthi
@user-ih4rb7hk3m
@user-ih4rb7hk3m 11 сағат бұрын
@nirmasajani3479
@nirmasajani3479 11 сағат бұрын
ආදරණීය විශ්වය හැමදේටම ස්තූතී❤
@Adeeshanimsara-ik7dx
@Adeeshanimsara-ik7dx 11 сағат бұрын
ගොඩක් ස්තුතියි ❤❤🙏🙏🙏
@hasinichamodika4888
@hasinichamodika4888 11 сағат бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි!
@kasuniprathibha6772
@kasuniprathibha6772 12 сағат бұрын
@user-rr8gz7gb6i
@user-rr8gz7gb6i 12 сағат бұрын
❤මාත් මේක පිළිගන්නවා❤නිතරම එ්න්ජල් number දකිනවා මං ගොඩ වෙලාවට🎉
@MaheshiWijerathna
@MaheshiWijerathna 12 сағат бұрын
Thank you akki❤❤❤
@harshaasandeepani5551
@harshaasandeepani5551 13 сағат бұрын
@Gayanishanika-wc2uf
@Gayanishanika-wc2uf 13 сағат бұрын
විභාගෙට පඩම් කරන්න ලෙසි විදිහක් Thank you අක්කි
@dinushiiranga4310
@dinushiiranga4310 13 сағат бұрын
@dilinihansika1405
@dilinihansika1405 14 сағат бұрын
Akkiyo puluwannm whatspp group ekk hari chanel ekk hari kmk na hadannko ❤
@dilushiwejesingha4914
@dilushiwejesingha4914 14 сағат бұрын
Vishwayata sthuthi wewa, me vidiyo aeka ahanna selessuwata, ae vagema vishwayen ellana siyalu sepa sampath pihita akarshanaya wedi wediyen oyata lebewa,,,🙏🙏🙏🙏🙏🙏
@dinushiiranga4310
@dinushiiranga4310 14 сағат бұрын
@ChaminiChethana-w9i
@ChaminiChethana-w9i 15 сағат бұрын
55×5 ක්‍රමය කරාට පසුව එය ලියපු කොළ වලට මොනාද මිස් කරන්න ඕන.🙏🙏
@universeinyou
@universeinyou 7 сағат бұрын
Kwruth balnne nathnm laga thygnna, ehem thygnna amarui nm puchchnna
@ChaminiChethana-w9i
@ChaminiChethana-w9i 5 сағат бұрын
@@universeinyou Hari miss thank you.🙏🙏🙏
@user-qe2en5wm2z
@user-qe2en5wm2z 15 сағат бұрын
Thank you akki❤❤❤
@ThveeshaRidmi
@ThveeshaRidmi 15 сағат бұрын
❤❤
@ThveeshaRidmi
@ThveeshaRidmi 15 сағат бұрын
@supunimanjalee3584
@supunimanjalee3584 15 сағат бұрын
අක්කෙ මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවක් මන් දැක්කා අහසේ ඇදිලා තියනවා අද වෙද්දී ඒක ඉටුවෙලා තියනවා මට මන් ඔයා නිසා අවුරුද්දක් ඉදලා විශ්වයට ස්තුති කරනවා.❤
@universeinyou
@universeinyou 15 сағат бұрын
💜💜💜
@supunimanjalee3584
@supunimanjalee3584 14 сағат бұрын
@@universeinyou ❤️
@dinushiiranga4310
@dinushiiranga4310 16 сағат бұрын
@hanjaniubesinghe8968
@hanjaniubesinghe8968 16 сағат бұрын
Wasanawantha jeewithayak labadun wishwayata stuti stuti stuti 🎉🎉🎉
@charunikavindya4892
@charunikavindya4892 16 сағат бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි .මන් කැමති හැමදේම මට ලබාදෙනවට .මට ලන්කාවේ හොදම විශ්ව විද්‍යාලයකට වරම් ලබාදුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි .❤thank you mother universe ❤😊
@t20rexspino43
@t20rexspino43 16 сағат бұрын
Thank you so much dear Azzra !!! ❤❤❤
@user-ry2mc5dg8m
@user-ry2mc5dg8m 16 сағат бұрын
Akki lassanama suranganaviyak oya❤❤❤🌸🌸🌸🌸🌸🌸
@genili
@genili 17 сағат бұрын
Thanks dr. Love you❤
@maleeshathathsarani2766
@maleeshathathsarani2766 17 сағат бұрын
Thank you❤😊
@maheshidasilva4620
@maheshidasilva4620 17 сағат бұрын
ඔව් ඔබ කියු සියලු දෙ සත්‍යයි