ඔබේ vibration එක ඉහලට ගෙන ඒමට හැමදාම ශ්‍රවනය කරන්න !

  Рет қаралды 627,580

Universe In You

Universe In You

Күн бұрын

මනසෙහි සහ ශරීරයෙහි ශක්තිය වැඩිකර ගැනීම සදහා හැමදාම අහන්න ! #lawofattraction #sinhala #srilanka #meditation
Background music composer by Liborio Conti #liborioconti

Пікірлер: 1 000
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
මගේ ජීවිතේ ලැබුණු ලොකුම වාසනාවන්ත දෙය ඔබ හමුවීමයි. මට හැම විදිහටම ජීවිතය හදාගන්න ඔබගෙන් ලැබෙන උපදෙස් හරිම වටිනවා. මම දැන් විශ්ව ආකර්ෂණ නිතිය තදින් විශ්වාස කරමි. මගේ හදවතින් ම මම විශ්ව ශක්තිය සහ මගේ මානසික ශක්තිය විශ්වාස කරමි. ස්තූතියි Asraa akki❤️❤️☺️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻
@amelian5669
@amelian5669 Жыл бұрын
තවත් දෙන්න මේ වගේ ඒව..කලින් තිබුන වගේ එකකුත්.හිතේ තරහ ඇති වෙන අයට අනුකම්පා කරන්න,මෛත්‍රි කරන්න.අපිට වැරදි,වෙනස් කම් කරපු අයට සමාව දෙන්න,හිතේ ඇතිවන අපිරිසුදු අදහස්වලට, වගේ දේවල්වලට.කලින් තිබුන අයින් කරපු වීඩියෝව නැවත දාන්න බැරිද? 😔 ඒක ගැන නම් කියන්න වචන නෑ.මාව අලුතින් ඉපදුනා වගේ හැගීමක් ආව..ඒක එච්චරම බලගතුයි...මේකත් ගොඩක් හොඳයි...ඔබටත්,විශ්ව මාතාවටත් ස්තූති වේවා..
@nadeekagamage9866
@nadeekagamage9866 6 ай бұрын
මෙය ශ්‍රවණය කිරීමට ඉඩ සැලැස්වු ව්ශ්ව මාතාවට ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
අක්කී මන් අක්කිගේ 11/11 දැම්ම guided meditation එක හැමදාම නිදාගන්න කලින් අහනවා...ඒක අහන දවසේ ඉදන් මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වෙලා...පාඩම් කරන්නේ දැන් මං ආසාවෙන් ඒ වගේම මට දැන් angel numbers හැමවෙලේම වගේ පේනවා...භාවනාව විශ්වය එක්ක connect වෙන්න හොදම method එකක් කියලා අක්කිමයි කියුවේ...මම මේ ලගදී දැනගත්තා භාවනා විශේෂයෙන් මෛත්‍රී භාවනාව කරන එක anti ageing එකක් කියලා....භාවනා කරද්දී වයසට යාම පාලනය කරන්න පුළුවන් කියලා....හැමදේටම ඔයාට thnks අක්කී 😍❤
@ridmathejanjani9319
@ridmathejanjani9319 Жыл бұрын
ඔයා කොහොමද පාඩම් වැඩත් එක්ක balance කර ගන්නේ ඔක්කොම
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
@@ridmathejanjani9319 මෙහෙමයි මම degree එකක් කරන්නේ එතකොට මම මේ දවස් ටිකේම ගෙදර sunday විතරයි lectures ...මම උදේම නැගිටිනවා...නැගිටලා ඇදේම ඉදගෙන ඒ අක්කිගේ affirmation එකක් දාලා තියනවා ඒකයි ධෛර්යමත් වෙන්න අහන්න කියලා ඒ video දෙක අහනවා...ඔක්කොමට 10..12 වගේ යන්නේ ඊට පස්සේ නැගිටිනවා ඉතුරු වැඩ ..ඔක්කොම කරන්න කලින් scripting කරනවා...ඊලඟට දවසේ ඉතුරු වැඩ ටික free එකේ කරනවා...ආයි හවස subliminal.. affirmation ..අහනවා...visualize කරනවා ඒ ඔක්කොටම විනාඩි 10..20 වගේ යන්නේ....ආයි නිදහසේ ඉතුරු වැඩ ටික කරගෙන ...රෑට නිදාගන්න කලින් guided meditation 2 අහනවා මේකත් එක්ක දෙක අද මේකත් එකතු වෙනවා....මම sunday යන්න කලින් උදේට ඒ ටික කරලා යන්නේ කෝමත් ගෙදර ආවත් කෝමත් විනාඩි 10 ..20 අරන් ඒ ටික නොවැරදීම කරනවා....
@UDAN-j7t
@UDAN-j7t Жыл бұрын
@@chathuniishanga4461 ගොඩක් ස්තූතියි ඒ නිහතමානීකමට! ඔයාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට.ඉදිරියට කරන කියන වැඩකටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!! තෙරුවන් සරණයි!!!.
@ireshajayasundara1610
@ireshajayasundara1610 Жыл бұрын
@@chathuniishanga4461 oy scripting kraddi liynne deyk oy labagaththa kiyld neththm labagnnawa kiyld ane mekat reply ekk dennko
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
@@ireshajayasundara1610 දැන් ඒක ලැබුනා කියලා හිතාගෙන ඒ feeling එක දැන් විදින ගමන් තමයි ලියන්න ඕනි....ඒ කියන්නේ ඔයාට කාර් එකක් අවශ්‍ය නම් ඒක වර්ගේ පාට පැහැදිලිව ලියන්න ඒක දැන් ලැබුනා කියලා හිතාගෙන මම ප්‍රාර්ථනා කරපු කාර් එක මට ලැබුනා ඒ වගේ විස්තරාත්මකව විශ්වයට ස්තූති කරලා කියන්න ❤
@shyamsliedasanayakedasanay7741
@shyamsliedasanayakedasanay7741 7 ай бұрын
මේ විදිහට අපි වෙනුවෙන් මහන්සි වෙන ඔයාට විශ්වයේ ආශිර්වාදයම ලැබෙිවා🙏🏼
@pasindu4068
@pasindu4068 Жыл бұрын
ගණ දෙවි වන්දනාව ගැන වීඩියෝ එක පෙන්නන් නෑනෙ අක්කෙ.මන් ඒක සේව් කරගෙනත් හිටියෙ හැමදාම අහන්න. ඇයි අයින් කරේ.
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
අලුත් අවුරුද්ද පටන් ගත්තෙ මේ Guided Meditation එකත් එක්ක. ඇත්තටම මාර සැහැල්ලුවක් දැනුනා. ඒක වචනවලට පෙරලන්න අමාරුයි.🥺මම යා යුතු නිවැරැදි මග සැමවිටම පෙන්වන මගේ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූති වන්ත වෙමි.💕 Azra අක්කි ඔයාටත්, Universe In You Viewersla හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.... 🌹
@Kvi_vlogs
@Kvi_vlogs 2 ай бұрын
Aththatama oya me channel eka karanawata mn sthuthi wantha wenawa ❤ mn dn gdk wens welaa positive welaa .ithin ekata oyaata godaaaak isthuthii. Saha wishwayatath sthuuthiii❤
@universeinyou
@universeinyou 2 ай бұрын
💚💚💚
@nadee5567
@nadee5567 Жыл бұрын
මේ වගේ ඒවා තව ඕනෙ. කලින් වැස්සක් එක්ක තිබුන එක අහද්දි හිතට මාරම දෙයක් දැනෙනව. Guided meditation අහල ඉවර වෙද්දි හැමදාම ඇස් වල කදුලු..❤❤❤ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි 💜💜 ඔබටත් අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@lashininimesha8621
@lashininimesha8621 Жыл бұрын
Ane ow akke .eka apahu dannako.
@sachihansi8942
@sachihansi8942 Жыл бұрын
වැස්සක් එක්ක තිබුනු එක මට අහූනෙ නැ. මට එකෙ ලින්ක් එක එවන්න
@universalbeauty171
@universalbeauty171 Жыл бұрын
Ane gana dewiyanta wandana karana video eka neni 😒😒
@nethminijayalath2572
@nethminijayalath2572 Жыл бұрын
ඔබව මුනගැස්සුවාට ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️
@Pastry-cook
@Pastry-cook Жыл бұрын
❤ඇත්ත ජීවිතය හොදින් තේරුම් යනවා
@Nethmini487
@Nethmini487 Жыл бұрын
අක්කෙ ගන දෙවියොන්ගෙ විඩියෝ එක නැනෙ🥺
@kasunidinika5774
@kasunidinika5774 Жыл бұрын
භාවනා කරන තැන් හදාගන්න විදිය ගැනත් විඩියෝ එකක් ගේන්න අක්කී thank you hamdama mehem video genvata විශ්වයේ ආශිර්වාදය අක්කටත් ලැබේවා 🎇🎑️❤
@tharushinavodya7727
@tharushinavodya7727 Жыл бұрын
Akki gana Dewi wandanawa gana dala thibba video eka Ain krd ...🙄
@dhanu_31
@dhanu_31 Жыл бұрын
අක්කා අනිවාර්යයෙන්ම 2023 අවුරුද්දට කෝමද plan එකක් හදාගන්නේ නැත්නම් bullet journal එකක් හදාගන්නේ කියලා video එකක් අරන් එන්න😘♥️
@Lchi______
@Lchi______ Жыл бұрын
පාඩම් කරන අයට වැදගත් වෙන guided meditation එකක් දාන්න පුලුවන් ද අක්කෙ...මතක ශක්තිය වර්ධනය වෙන පාඩම් කරන්න ආස හිතෙන එකක් වගේ...
@TharuThilakarathna-l5f
@TharuThilakarathna-l5f 4 ай бұрын
අනේ අක්කී මටත් ඕනී
@kaviiii68
@kaviiii68 Жыл бұрын
ඒක නම් ආශ්චර්‍යක් වගේ.. මේක කරනකොට නිකන් පාවෙනවා වගේ හැගීමක් හිතට දැනෙන්නෙ හරිම පුදුමාකාර සැහැල්ලුවක්. මට වචනෙන් විස්තර කරන්න බෑ ඒ මොහොත.. මෙය දකින්නට අහන්නට සැලැස්වූ ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි 🙏❤
@thilininadeesha7589
@thilininadeesha7589 Жыл бұрын
Akke...gana dewiyan wadin vidio eka ko 😥 ayin kalad
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
සුරන්ගනාවියගේ වීඩියෝස් එනකල්මයි බලන් ඉන්නේ.. අක්කේ පුලුවන්නම් අපිට දැනෙන කම්මැලිකම නැතිකර ගන්නත් ක්‍රමයක් කියන්නකෝ. වැඩ කල් දාන එක එහෙම
@niduShani
@niduShani Жыл бұрын
Aneh ow plz suranganawi
@nethuc3443
@nethuc3443 Жыл бұрын
ගණපති වන්දනාව වීඩියෝ එක අයින් කරාද අක්කේ. 🥺
@Ade-t3p
@Ade-t3p 7 ай бұрын
ලොකු සැහැල්ලු බාවක් දැනනවා . අවසාන ඇත්තටම ඇග හොලවන්නවත් බැ. ❤
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
ඔයා මේ අපි වෙනුවෙන් කරන දේට ඔයාට ගොඩක් ස්තූති,, ඒ වගේම ඔයාව මුන ගැස්සවූ ආදරනීය විශ්වයටත්..ඔයාව බිහි කල දෙමාපියන්ටත් ස්තූති 🙏
@Soul.12331
@Soul.12331 Жыл бұрын
අනේ ඔව්...ඕනෙම වෙලාවට හරිම videos ගේන දේවතාවියක්....💝😘🌠💫🙏🧚
@podimenikedissanayake
@podimenikedissanayake Жыл бұрын
ස්තුතියි දියණියනි ඔබට ස්තුතියි ව්ශ්ව මාතාවට
@dammikasuwarnalatha9626
@dammikasuwarnalatha9626 Жыл бұрын
Awadi wu wigasa mamadha Sawan dhennemi Sthuthi diyaniya Sthuthi wishwa maathawani
@dilmiimasha9352
@dilmiimasha9352 Жыл бұрын
අනේ ඔව්ව් ❤❤🙏
@chameeniranjala1879
@chameeniranjala1879 Жыл бұрын
Thank you univers
@erandikaushika1786
@erandikaushika1786 Жыл бұрын
අක්කේ next year එක ගොඩක් ඵලදායී විදිහට ප්ලෑන් කරගන්න vedio එකක් කරන්න කෝ.. අපේ spiritual එක ඉහළ මට්ටමකට ගේන්න.. Vibrations ඉහළට ගේන්න.. සිතූ පැතූ දේ ලැබෙන.. වාසනාවන්ත අවුරුද්දක් කරගන්න.. අපිට vedio එකක් ගේන්න පුළුවන් ද අක්කා❤️😘🙏
@jeewanmanoj8086
@jeewanmanoj8086 Жыл бұрын
ගොඩක් ස්තුතියි...ගණදෙවියන් ගැනපකරපු වීඩියෝ එක අයින්කරලද..⁣මට ඒක ⁣දැන් බලන්න බෑ⁣නේ.වීඩියෝ එක නැ
@poorlanka861
@poorlanka861 Жыл бұрын
ඔබ මුණගැස් වු මේ මහ විශ්වයට අනේකවාරයක් ස්තූතියි....!!!! ❤️💙💚
@mihirandayawansha1011
@mihirandayawansha1011 Жыл бұрын
ඇයි අක්කෙ ගණ දෙවියො වදින වීඩියෝ එක අයින් කරේ😧
@surekharathnayake1163
@surekharathnayake1163 Жыл бұрын
ආදරනීය Azzra ... මා දැන් බොහෝ සේ වෙනස් වෙලා .. මගේ vibration එක වැඩි වෙලා .. ඔයාගෙ හැම meditation එකක්ම මං කරන්නෙ හරීම ආසවෙන් .. මාව සැහල්ලු වෙලා .. මට මං ගැන පුදුමාකාර ආරක්ශාවක් දැනෙනවා .. මට හැම වෙලේම anjal numbers පේනවා .. හරීම ආශ්චර්යජනකයි ... ආදරනීය Azzra මට හැමදේම ලැබුනේ ලැබෙමින් පවතින්නේ ඔයාගෙ සුන්දර මගපෙන්වීම නිසයි ... මං මෛත්‍රී භාවනාවත් කරනව .. කිසිම් දේකින් අඩුවක් දැන් මට නෑ ... මං තව තව ශක්තිමත් වෙනවා .. ඉතිං අහන්න ... ඔයාටත් විශ්ව මාතාවටත් මගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තුතියි ... Azzra ඔබ නිදුක් වේවා 🙏 නීරෝගී වේවා 🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏
@thilakarathnabandara1792
@thilakarathnabandara1792 Жыл бұрын
akki ganadevi wadina akaraya video eka aye dnna baid
@saramaduwanthi3604
@saramaduwanthi3604 Жыл бұрын
මම අක්කට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා , අක්කාව හම්බ වුන දවසේ ඉදන් මගේ ජීවිතේ ගොඩාක් වෙනස් උනා❤️.මගේ හැම හීනෙකටම යන්න අක්කා ගොඩාක් ලොකු ශක්තියක් වෙනවා❤️.අපේ හැම හීනෙකටම අපිට යන්න පුළුවන් කියලා අක්කා විශ්වාසේ ඇති කලා❤️,ඒකට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️.අක්කගෙ මේ guided meditation එකට ස්තුතියි , ඒක අහනකොට හිතට අමුතුම හැගීමක් දැනෙනවා❤️. අක්කට ගොඩාක් ස්තුතියි මේ කරන දේට. ❤️❤️❤️
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻♥️♥️♥️
@siriya3992
@siriya3992 Жыл бұрын
ගන දෙවියන් වදින වීඩියෝ එක කෝ. ඇයි ඒක අයින් කරේ..😞
@rashmivihanga8678
@rashmivihanga8678 Жыл бұрын
ඔබව මුන ගැස්සුවාට මේ විශ්වයට ස්තූතිවන්ත වේවා🙏
@asanka6649
@asanka6649 Жыл бұрын
Ganapathi wandana video eka nane😭
@madhushi8294
@madhushi8294 Жыл бұрын
අනේ අක්කේ අපිට ඉවසීම ගැන පොඩි වීඩියෝ එක්කින් හරි කියල දෙන්නකො ඉක්මන්ට....මට පොඩ්ඩක් වත් ඉවසන්න බෑ ඉක්මන්ට කේන්ති යනවා..හැමදේම නැති වෙනවා ඒකෙන් 😭😭😭😭😭😭
@sandalaal9722
@sandalaal9722 Жыл бұрын
මටත් ඕකම තමයි
@chathuryawijesooriya
@chathuryawijesooriya Жыл бұрын
Akki gana deviynt wadin widiya gana vedio ekk thibb...ek Mt hoyagnn bhne
@semira9469
@semira9469 Жыл бұрын
Thank you so much අක්කි ❤️ මම මේ channel එකට අලුත්. මේ guided meditation එක ගොඩක් feel වෙනවා අන්තිමට ඇස් ඇරියම there was a great lightly ♥️💆 + little sadness for myself with few tears 😥 විශ්වයට ස්තූතියි 🙏
@VSayu
@VSayu Жыл бұрын
Akki ganpathi gana dapu video eka name 😒🙄
@kusanipabasar2703
@kusanipabasar2703 Жыл бұрын
මෙකෙ ඇඩ් යනව එකෙන් ටිකක් බදවක් ඔයට පිං එක දිගටම මෙක අහන්න ක්‍රමයක් හදලා දෙනවානම් ගොඩක් ස්තුති ඔයට❤
@amayathejanee7670
@amayathejanee7670 Жыл бұрын
Akke ei ganadeviyange eka ain kare😥😥dannko plzz😥 එක මාරම ලස්සනයි අක්කි අනේ plz එක ආයි ඉක්මනට ඔනි ඔයාට ගොඩාක් පිං❤️
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඒ වගේම ඔබටත් හදවතින්ම ස්තුති වන්ත වෙමි🙏🙏🙏
@sri_2003.
@sri_2003. Жыл бұрын
වාව් ඒක මරු .. 🥺🥺 ෆීලින් එක මට කවදාවත් දැනිල නෑ ... ඇත්තටම මොකක්ද ශක්තියක ්දැනෙනවා... ගොඩක් පිං අක්කෙ ... 🌟🌟🌟🙏🙏🙏❤️ මන් හැමදාම ම්‍රෙක කරන්වා.. මෙකෙන් ලෙඩ හොද කරගන්නත් පුලුවන් නේද...
@tharushivithanage29
@tharushivithanage29 Жыл бұрын
හරිම සුන්දර හැඟීමක්❤ඔබට බොහොමත්ම ස්තූතියි❤
@amalshalakmali3452
@amalshalakmali3452 Жыл бұрын
අනේ ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ.ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න වෙලාවක අහම්බෙන් ඔයාගෙ video එකක් දැක්කේ.ඔයාගෙන් ගොඩක් දේවල් දැන ගත්ත විශ්වය ගැන.ඔයාව මට මුන ගැස්සුවට විශ්වයට ස්තූතිවන්ත වෙනවා.🙏🙏🙏
@chamodimadubashini1181
@chamodimadubashini1181 Жыл бұрын
මගේ ජීවිතේ මට මුණගැහුන හොදම හමුවීම ඔයා. මාස 4කට විතර කලින් ඔයාගේ මේ වීඩියෝ දැක්කේ. එදායින් පස්සෙ මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා. කවදාවත් වෙනස් කරන්න බැරිවෙයි කියලා හිතුනු දේවල්වලට පවා දවස් දෙක තුනකින් විසදුම් ලැබුණා . ඔයාට ගොඩක් ස්තුති. ප්‍රේමණීය විශ්වයට හදවතින්ම ස්තුති.ඔබට මට මුණාගස්සුවට සහ මගේ ජීවිතේ වෙනස් කරාට. අක්කේ ගොඩක් පින් ඔයාට. ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️❤️❤️❤️
@PinkiKapukotuwa
@PinkiKapukotuwa 9 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මගේ ජීව්තේ මට ලැබුන ලැබෙන්න තියෙන සෑම දෙයක් වෙනුවෙන්ම🙏🤗💖 Thank you my guardian angel .🧚🙏💖 Thank you akki..😊💖
@thakshiladivyanjali1771
@thakshiladivyanjali1771 Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි..
@slwwe3927
@slwwe3927 Жыл бұрын
අක්කේ අපේ vibrations වැඩිකරගන්න විදියගැන විඩියෝ එකක් ගේන්නකෝ.කලින් එක බැලුවා.ඒක කරන්න පුලුවන් වැඩ ටිකක් කියන්නකෝ
@nethugirl3782
@nethugirl3782 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි! Azraa අක්කාට ස්තුතිවන්ත වෙමි 🙏💖 11:11
@upeksha1985
@upeksha1985 8 ай бұрын
පුළුවන් නම් add අයින් කරන්න. භාවනා කරද්දී මැදින් add ගියාම අවදානය බිදෙනවා.. ♥️
@shakyade2247
@shakyade2247 Жыл бұрын
Gana dewi wandana video eka aine karada
@samaranayakachathurika8523
@samaranayakachathurika8523 Ай бұрын
ඔබ තුමියට බොහොම ස්තුතියි..මෙය අසන්නට සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.. ස්තුතියි.. ස්තුතියි..
@himaasha
@himaasha 10 ай бұрын
මගේ හිත සුවපත් වූ තරමටම මම දහසක් වාරයක් ඔබට ස්තූති වන්ත වෙමි!!
@ramanijayalathathewahettig9527
@ramanijayalathathewahettig9527 4 ай бұрын
ස්තුතියි ඔබ‍ට. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️🙏🏿🙏🏿♥️🙏🏿🙏🏿♥️🙏🏿🙏🏿🙏🏿
@Universetime444
@Universetime444 Жыл бұрын
ඔබව මුනගැසුනාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි...ඔබටත් ස්තූතියි....❤❤❤❤
@rashminipunika
@rashminipunika Жыл бұрын
Gana dewiyont wandina vedio eka nene 🥺
@punyajayasundara4613
@punyajayasundara4613 Жыл бұрын
මම මේක අහනවා පුලුවන් හැම විටම. ඇත්තටම මම ගොඩක් වෙනස් වෙලා. මට හැම නෙගටිව් දේකම හොද පැත්ත විතරක් පේනවා. ඒ වගේම මට මාර සැනසීමක් දැනෙනවා . විශ්ව ආකර්ශණ නිතිය තදින්ම විස්වාස කරනවා. ඔබට ස්තූතී 🙏🌻
@dammikasuwarnalatha9626
@dammikasuwarnalatha9626 Жыл бұрын
Maath mag adupsadu saadhaganimin sitimi Sthuthi sthuthi sthuthi Universe angel
@mithusenuja
@mithusenuja Жыл бұрын
ඔබව මුන ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤️❤️අක්කි ඔයාට බොහොම ස්තුතියි❤️❤️
@dilkilakshani3187
@dilkilakshani3187 Жыл бұрын
බොහොම ස්තූතියි ඒන්ජල් 🙏💜️මං බලාගෙන හිටියෙ guided meditation video එක එනකම්.ඔයාව මුනගස්වපු මගෙ විශ්වයටත් ස්තූතිවන්ත වේවා!
@Dimplegirl1111
@Dimplegirl1111 Жыл бұрын
අක්කි මං මේ පාර A/L exam ලියන්නෙ.මට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි අමතක වෙන එක.ගොඩක් හොදට පාඩම් කරනවා වැඩ කරනවා ඒත් marks අඩුයි😣මාව ගොඩක් විශ්වාස කරනවා.ඒත් ලකුනු අඩුවෙද්දි කඩන් වැටිලා ඉවරයි😔😖ජීවිතේම එපාවෙලා වගේ හැගීමක් දැනෙනවනෙ😥හිතින් කඩා වැටිලා ඉන්නෙ කොච්චර වැඩ කරත් මට ලකුනු අඩු නිසා😓විසදුමක් දෙන්නකො පුලුවන්නම් ගොඩක් පිං😣❤️🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Panadra padam krla baluwd ? 3am - 6am ?? Mta gdk mthk hitinne e time ekt pdm krddi,
@Dimplegirl1111
@Dimplegirl1111 Жыл бұрын
@@universeinyou ee time thma pdm krnne akki🥺
@oshinimaleesha7235
@oshinimaleesha7235 Жыл бұрын
උතුම් ධර්මයට,තිස්තුන් කෝටියක් දෙවියන්ට, උතුම් ස්භාදහම් මාතාවට, විශ්වයටම බොහෝම පින් මට ජීවිතයේ මේ වගේ වටිනා අවස්තාවන් මුන ගස්වනවාට. අක්කේ ඔයාටත් බොහෝම පින් සංසාරේන් එතෙරෙ වීමට හේතුවාසනා වේවා🙏🌼
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 Жыл бұрын
Wishwa mathawata sthuthi 🙏🙏🙏
@dinushadinu7683
@dinushadinu7683 Жыл бұрын
Me wagema ekak tawa tibba neda...wessak dla lassna tenakata gihin eka widina.wahina sadde eehema ehena.ane video eka mn mulin ehuwa..eth eka den nene oyage list eke.reply ekak dnna eka tiyenam link eka daanna..thankss
@kppa5247
@kppa5247 Жыл бұрын
ස්තුතිය අක්කේ...!සම්පූර්ණයෙන්ම මාව සුවපත් වුනා...💖🙏ආදරීණීය විශ්ව ශක්තීන්ටත් ස්තූතියි😊💖
@DinithaWeerasinghe-n6o
@DinithaWeerasinghe-n6o 29 күн бұрын
ඔබව මුණගැස්වූ මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️🙏🙏
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
ඔබ හමුවීම සතුටක්... විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
Thanks...Thanks...Thanks..
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 3 күн бұрын
Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️
@ItzMeRashiiii
@ItzMeRashiiii Жыл бұрын
විශ්වයටත් 🌏❤️උඹ තුමියටත් අනේකවාරයක් ස්තූතියිවන්ත වෙමි..! ❤️🙏🙏
@imashamadavi5775
@imashamadavi5775 11 ай бұрын
මගෙ ජිවිතේ දැන් දිනෙන් දින දියුණු වෙනව ,☺️ විශ්වය මට නිවරදි මාවත පෙන්වනවා ආදණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏 ☺️ thank u oytath
@upekshabandara-ur7md
@upekshabandara-ur7md Жыл бұрын
azraa akki gndewiyn gna dl thibba video eka aye dnnko
@kamalchanaka2395
@kamalchanaka2395 Жыл бұрын
Meka ahanakota ඇස් දෙක අතර නහය උඩ හැන නිකන් බරක් වගෙ ඩැනෙනවා. ඇයි ඒ... ස්තුතියි ඔබට .......
@kasuninayanathara6576
@kasuninayanathara6576 Жыл бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා .......විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .
@vishmikasewmini3612
@vishmikasewmini3612 4 ай бұрын
මම හැමදාම මේ guided meditation එකට සවන් දෙනවා. පුදුම සැනසීමක් දැනෙනවා. ♥️
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 Жыл бұрын
ස්තුතිවන්ත වෙනවා...හදවතින්ම සොයුරිය .....ඔබට අප වෙනුවෙන් කරන ...මෙහෙවරට ....ව්ස්වයෙ අශිර්වදය ඔබට වැඩි වැඩියෙන් ලැබේවා ....බුදුසරණයි !!! 🙏🙏🙏
@madhurangiwijesekara6017
@madhurangiwijesekara6017 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කී ඔයා වගේම මේ විශ්වයට 🥺😍❤️
@Rashu.....1111
@Rashu.....1111 Жыл бұрын
මේ හැඟීම හරිම ලස්සනයි ❤ මට කවදාවත් එහෙම දෙයක් දැනිල නෑ ධනාත්මකයි මගෙ හදවත ❤ කරුණාවෙන් පිරිල දැං මට මගෙ ලොකු වෙනසක් දැනෙනව ❤ අක්කෙ ඔයාට නැවතත් මම ස්තූතිවන්ත වෙනව❤ විශ්වමාතාවට ස්තූතියි ❤ මම ශක්තිමත්❤ ❤ ❤
@Imansashenuli
@Imansashenuli 6 ай бұрын
Apita phita wena oyata godak ස්තුති akki . Oyawa munagasapu විශ්ව mathawata godak mama godak ස්තුතිවන්ත වෙනවා ❤❤❤❤❤
@NavodyaMadushani-ec7bu
@NavodyaMadushani-ec7bu Жыл бұрын
ආදණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියී! ඔබව මට මුනගැස්වූ විශ්වය, නැවතත් ස්තූතියී! ❤🌏🙏
@UDAN-j7t
@UDAN-j7t Жыл бұрын
අක්කි angel number 12.34 meaning එක මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද ?? ඒ විතරක් නෙමෙයි මට නිදාගෙන ඉද්දි හීනෙනුත් angel numbers පේනවා. හීනෙන් angel numbers පේන්නෙ ඇයි කියල හිතාගන්න බෑ!🥲
@ericafernandez6716
@ericafernandez6716 Жыл бұрын
Ane ow matath heenen penawa
@DULA-NK79856
@DULA-NK79856 Жыл бұрын
හැමෝම සුවසේ ජීවත් වෙත්වා ! සුවසේ පිබිදෙත්වා!❤️❤️
@DilrukshiNiranjala-l7z
@DilrukshiNiranjala-l7z Жыл бұрын
❤❤
@sammanigunarathne7636
@sammanigunarathne7636 Жыл бұрын
Azraa, ඔයා වගේ ආදරණීය, හොද කෙනෙක් මට මුණගැස්සවීම වෙනුවෙන් මම හැමදාමත් මගේ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙමී...! 🙏😇✨ තව තවත් සිත් සුවපත් කරන්න ඔයාට හැකියාව ලැබේවා❣️
@surekavinodani5961
@surekavinodani5961 Жыл бұрын
විශ්වයෙන් ලස්සන පණිවිඩ ගෙනෙන පුංචි සුරංගනාවියේ.....ඔබට විශ්ව මාතාවගේ රැකවරණය හැමදාමත් ලැබේවා...!! මාගේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි..!!
@sriyanimallika483
@sriyanimallika483 Жыл бұрын
හදවතින්ම නැවතත් ස්තුතිවන්ත වෙනවා
@disingart.malimv2809
@disingart.malimv2809 11 ай бұрын
Akki ape venuvem Karan me ham detam Thanks akki ☺️🌈🍂❣️
@tharikathushani7746
@tharikathushani7746 Жыл бұрын
මගේ ජීවිතය සතුටින් පිරී ඇත. අහම්බෙන් ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක පුදුම හිතෙනවා ඔබව මුනගස්සපු එක අනේක වරයක් විශ්වයට් ස්තූතිවන්ත වෙමි ඔබටත් ස්තූතිවන්ත වෙමි. ඔබේ අරමුණු සියල්ලට ඔබට ලගාවීමට හැකියාව ලැබේවා විශ්වයට අනේක වරයක් ස්තූතිවන්ත වෙමි❤❤❤❤❤
@maleeshamaduwanthi7232
@maleeshamaduwanthi7232 Жыл бұрын
Akke gana devi wandhanawa thiyana video ek aye dannkoo plz ..🥺
@malshalakmali7968
@malshalakmali7968 Жыл бұрын
ඒ හඩ නම් ඇහුනත් ඇති🧚🤗 විශ්වමාතාවටත්,ඔබටත් අනේකවාරයක් ස්තුතියි🙏 ❤️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻🌍
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏ස්තුතියි දෝණි 🌞🌞🌞🌞මේ විශ්වයේ සක්තිය අපි හැමෝටම ලැබේවා ලැබෙවා ලැබේවා 🙏ස්තුතියි නැවත වාරයක් දීර්ගායු වේවා 🌹🌹🌹🌹👌👌👌
@ishm.wellahenage9629
@ishm.wellahenage9629 Жыл бұрын
ස්තුතියි සුරංගනා....ගොඩාක්ම ස්තුතියි ....ඔයාගෙ ශක්තියත් තව තවත් වැඩිවේවා....!විශ්වයටත් මහත් සේ ස්තුතියි ..ස්තුතියි ... ස්තුතියි ....!
@chamodikulathunga9874
@chamodikulathunga9874 Жыл бұрын
🥺❤️akki mm oygn hithuw witry etkotm notification ek awa wishwyt sthuti wantha wenn one oyw munsgssuwt
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
කරුණාවෙන් මත්‍රිය දයාව ඔබතුලින් ගලාගෙන යනවා. විශ්වයේ ආශීර්වාදය ඔබතුමිය ට ලැබෙනවා මනුෂ්‍යත්වය පිරි ඔබේ ❤ හදවතට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🙏
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻
@navodyanipunika4619
@navodyanipunika4619 Жыл бұрын
අපේ ජීවිත සුන්දරව නිර්මාණය කර ගන්න හැටි කියලා දෙනවට ගොඩක් ස්තූතියි සුරංගනාවි. අක්කටත් අාදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි.🌹🌹🌹
@shashiniaththanayake1927
@shashiniaththanayake1927 Жыл бұрын
අහම්බෙන වගේ අක්කගේ video එකක් මීට මාසයකට විතර කලින් දැක්කේ ඒ දවසේ ඉදලා video බැලුවා අක්කේ .ඇත්තටම මගේ ජීවිතේම අද මේ තරම් ලස්සනට ගෙවන්නේ ඔයා නිසා. ඔබව මුණගැස්සුවාට විශ්වයට ස්තූතී වන්ත වනවා. මගේ ජීවිතේම එපාම වෙලා තිබ්බ තැනක ඉදලා අද මගේ ජීවිතේ වටිනාකම තේරුම් අරන් මේ තරම් ලස්සන ජීවිතයක් මට උදා වුනා. ඔබටත් විශ්ව මාතවටත් සිය දහස් වාරයක් ස්තූතී වන්ත වනවා!💓
@LiLy_Rooose
@LiLy_Rooose 11 ай бұрын
අක්කි මං හැමදාම රෑට අක්කා දාලා තියෙන guided meditations ටික අහලා භාවනා කරනවා. දවසට එකක් හරි කොච්චර මහන්සි තිබුනත් කරලා නිදා ගන්නෙ. හැමදාම ඒවා කලාට කමක් නැහැ ද? නැත්තම් එක පාරයිද ඒවා කරන්න ඕනි? හැමදාම කරන එකෙන් නරකක් වේවිද 😢
@ayeshaperera8542
@ayeshaperera8542 Жыл бұрын
අනේ ගණදෙවි වන්දනා වේ විඩියෝ එක නැනේ....😥😥
@maashiedirisinghe7718
@maashiedirisinghe7718 Жыл бұрын
මට කියන්න පුලුවන්ද . භාවනා කරන්න මේ meditation එක අහන්න පුලුවන්ද??
@malikakarunarathne7876
@malikakarunarathne7876 Жыл бұрын
ඔබ මේ සිදු කරන සත් ක්‍රියාව වෙනුවෙන් ඔබට ස්තූතියි සහෝදරිය. ❤️🙏
@ma_ya_11
@ma_ya_11 Жыл бұрын
අක්කේ ගණදෙවියන් ගැන තිබුනු විඩියෝ එක නැහැනේ. 🥺 ඒකට මොකද උනේ
@tinkdew9829
@tinkdew9829 Жыл бұрын
Thanks for everything mother universe 🙏 ❤️ Thank you so much akkiyo❤️
@sanduvlogs2931
@sanduvlogs2931 Жыл бұрын
මට විභාගයට හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට උදව් කරාට විශ්වයට ස්තුතියි 🙏❤️
@thamudithaaloka5658
@thamudithaaloka5658 Жыл бұрын
ඔබව මුණ ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️
@sriyanimallika483
@sriyanimallika483 Жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තුතියි හිතට හරිම සහනයක් දැනෙනවා
@hashrasenu6895
@hashrasenu6895 Жыл бұрын
අක්කී ඔයා දාලා තිබ්බා නේද ගනදෙවියන් වදින විදිහ ගැන විඩියො එකක් මට ඒක හොයාගන්න බෑනේ 🥺
@ravindupehesara2185
@ravindupehesara2185 Жыл бұрын
Thank You So Much Akki✨😍 I wish to have a Elder Sister From the Universe. (Before I see You} I guess it's You!✨✨ Again, Thank You for being a Great Sister to me🤗🤗
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you Darling Brother will always guide you towards light ! Stay Blessed and happy !!!✨♥️🙏🏻🌍
@nethmikaushalya51
@nethmikaushalya51 Жыл бұрын
Thanx akki ඔයාට පිං අපි වෙනුවෙන් මේ කරන දේවල් වලට 🙂❤
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 42 МЛН
චක්‍ර 7ම අවදිකරන සංගීතමය භාවනාව | Sanath Gamage
21:01
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19