අනාගතයේ සාර්ථකව ජීවත්වන ඔබව මනසේ ඇසින් දකින්න 💜✨

  Рет қаралды 114,113

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 531
@halpageheshan
@halpageheshan 7 ай бұрын
මේ හැම දෙයක්ම වෙනුවෙන් අස්‍රා අක්කටත් විශ්ව මාතාවටත් බොහොම ස්තූතියි.🙏 මේ comment එක කියවපු ඔයාගෙ වැඩ කටයුතුත් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍
@SathsaraniM
@SathsaraniM 7 ай бұрын
වැටුනු තැන් වල ශක්තිමත්ව නැගිටින්නට කියා දුන්නා වගේම හිත ශක්තිමත් තැන් වලදී ඒ ශක්තිය ඊට වඩා දහස් ගුණයකින් වැඩි කරල දුන් මගේ අනාගතයට ලොකු ශක්තියක් උන ඔබට ස්තුතියි ❤
@universeinyou
@universeinyou 7 ай бұрын
💜💜💜
@shakilamalki8510
@shakilamalki8510 7 ай бұрын
පුංචි angel ඔයාට ස්තූතිවන්ත වෙනවා නන්ගි ​@@universeinyou
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 4 ай бұрын
විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා.නිදුක් නිරෝගි වෙත්වා .යහපතක් ම වේවා 🌎 🧚
@apekshadidulanka6813
@apekshadidulanka6813 6 ай бұрын
අවුරුදු 10 තිස්සේ නොකඩවා කැප වෙලා මහන්සි වෙලා ගොඩ නගපු ව්‍යාපාරය මේ තරම් ස්ථාවර, සාර්ථක ව්‍යාපාර ජාලයක් බවට පත් කරපු විශ්වයට ස්තූතියී... සියලු දෙනාටම යහපතක් වේවා ❤
@universeinyou
@universeinyou 6 ай бұрын
Congratulations ✨✨✨
@BuddhiniDhanushka
@BuddhiniDhanushka 7 ай бұрын
මගේ කොරියන් ගමන ඉක්මනින් මට යන්න ලැබුනට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීවන්ත වෙනවා. කොරියන් විභාගය ජයගෙන ඉහල ලකුනු ප්‍රමාණයකින් මාහට ඉක්මනින් ම ඇග්‍රිමන්ට් ඇවිත් මගේ බලාපොරොත්තුව 2024 වසරේ දෙසැම්බර් මස හැබෑවක් කරදුන් විශ්ව මාතාවට අනේක වාරයජ් ස්තූතීවන්ත වෙනවා. මගෙ මේ සියලු දේ ආකර්ශනය කරනවාට විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤❤❤
@pawanisandunika264
@pawanisandunika264 4 ай бұрын
2024 A/L exam eken AAA laba dun adaraniiya wishwa mathawata sthuthi !!!
@Samarasinghe-c4t
@Samarasinghe-c4t 7 ай бұрын
Thanks Azraa අනිත් අයගේ හින සෑබැ වෙනවාත් සමග Azraa ටත් ඇතිනේ තමන්ගේම කියලා හිනයක් එ සිහින ඔක්කොම සෑබැ වෙන්න අදත් ලස්සන වැඩක් 💜💜💜🌠❤
@nisansalahemanthi9779
@nisansalahemanthi9779 7 ай бұрын
අක්කේ මගේ ජිවිතේ ලොකු හිනේ තමා මගේ උපධිය ඉක්මනි අවසන් කරගන එක මං ගොඩක් ඒ හිනය වෙනුවෙන් කැප වෙනවා එත් අක්කේ මගේ හිත හරි බයයි .මොකද කිහිපදෙනක් හැමදම මව වට්න බලම් ඉන්න නිසා ..එ අය මගේ හිනය මට සර්ථක කරගන හැමදාම බාදා කරනවා... අනේ මට මගේ හින උපධිය ඉක්මනින් සාර්ථක කරගන මගේ අනික් හින වලට යන්න ශක්තිය විශ්වයේනන් වගෙම ඔයාලගේ අදරනිය සිත් වලිනුත් ලැබේවා ...❤❤ 💞💞 මගේ ආනගත් හින හැම එකක්ම මං හිතන අයුරින්ම ඉටුවේවා......💫🦋🙏
@universeinyou
@universeinyou 7 ай бұрын
Oyt aniwaryen puluwn 💜🌎 all the best !
@nisansalahemanthi9779
@nisansalahemanthi9779 7 ай бұрын
Thank you akka..ඔයා වගේ හදවත ලස්සන කෙනෙක්ගේ අශිර්වාදය මට ගොඩක් වටිනවා අක්කේ ..❤❤❤🦋🦋💫💫 🙏🙏 Thanks universe ❤🦋
@Thara889
@Thara889 Ай бұрын
මම මේක උදෙන්ම ඇස් පියාගෙන මවාගත්තා මට ඇත්තටම ඇඩුනා ..මන් හිතන්නේ ඒ සතුටු කදුලු...ඔබ වැනි කෙනෙක් මට මුණගැස්සුවට විශ්වයට බොහොම ස්තූතිවන්ත වෙමි...ඔබේ සියලු බලාපොරොත්තු සැබෑ වේවා Azraa🌹♥️
@universeinyou
@universeinyou Ай бұрын
💜💜💜✨🙏🏻🌍
@samadhiedirisinghe2005
@samadhiedirisinghe2005 7 ай бұрын
හරිම පාඩම අවශ්‍යම මොහොතෙදි මට මුණ ගැස්වූවාට විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි !! 🙏💜️🧚💐
@kkn7
@kkn7 7 ай бұрын
මන් අක්කිගේ videos බලන්නේ දැන් අවුරුද්දක කාලයක් ඉදන්. ඇත්තටම එදා හිටපු මන් නෙවෙයි දැන් ඉන්නේ. මට මං ගැන ලොකු වෙනසක් දැනෙනවා.කිසිම බලාපොරොත්තුවක් නැතුව හිටපු මට , ජීවිතේ ගැන කියලා දුන්නු Azraa akki ඔයාට ගොඩාක් පිං.ඔයාව මට හරිම වෙලාවේ මුනගස්සපු ආදරනීය විශ්වයට ගොඩාක් ස්තූතියි . ❤🙏🕊️
@isuriovindiya3643
@isuriovindiya3643 7 ай бұрын
Wow 254k Subscribers ❤ Congratulations My Darling. කවදාහරි දවසක 1M Subscribers ගන්න පුළුවන්. ඒ දවස ඉක්මනින් ම උදාවේවා!!!!!! ❤ ඔයා නිසා ඔයාගෙන් මම මාව අදුරගත්ත නිසා මම මගේ ජීවිතේ සමහර දවස්වලට මම ශක්තිමත්ව ආත්ම විශ්වාසයෙන් යුතුව මුහුණ දුන්නා. මම ඒ දේට හදවතින්ම ස්තූතිවන්ත වෙමි.... ❤❤❤
@universeinyou
@universeinyou 7 ай бұрын
Thank you so much 💜💜💜
@thushi99
@thushi99 7 ай бұрын
Thank u Azraa Akki .. ඔයා නම් ශෝක් 🥰❤️ ඕනෙම වෙලාවට ඕනෙම video එක අරන් එනවා 🥰❤️
@ramanijayalathathewahettig9527
@ramanijayalathathewahettig9527 4 ай бұрын
විශ්වාස කරනවා. ලස්සන අනාගතයක් මට හදා ගන්න පුළුවන්. විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි. ඔබ‍ තුමියට ස්තුතියි ♥️🙏🏿♥️♥️🙏🏿♥️♥️🙏🏿♥️🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@btssongspalace1241
@btssongspalace1241 7 ай бұрын
Thank you so much akki💜️❣️ ඒක හොඳට දැනෙනවා.. මම මාව දකින කොටම ඇඟේ හිරිගඩු පිපිලා ඇස් දෙකට කඳුලු ආවා.. හරිම සතුටුයි අක්කි.. ගොඩක් ස්තූතියි ❤❤ ආදරෙයි❤
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 7 ай бұрын
මම මගේ අනාගතය මට ඕන විදියෙ සාර්තක එකක් වෙයි කියල මම දැඩිව විශ්වාස කරනවා...mama aasama methode එක visualization..සමහර දවස්වල ඇස්වලින් සතුටු කදුලු ගලාගෙන යනකන්ම karnw..ඒත් සමහර දවස්වල ගෙදර ඉන්නම මිනිස්සු නිසා මානසික කනස්සල්ලෙන් ඉන්න වෙලාවට visualization කරන්න අමාරුයි..vibration eka nisa..ඔයාට පින් azra akke me vedio ek kalat..💗අවශ්‍යම වෙලාවක..thanku azra& mother universe..❤️‍🩹
@dinushalakmali8677
@dinushalakmali8677 7 ай бұрын
පින් ඇති මිනිසුන් දෙව් ලොව කරා රැගෙන යන්න විශ්වය විසින් පෘථිවියට එවූ සුර දූතිකාව azraa... 🧚🌍💫 ස්තුතියි විශ්වය... සසරේ අතරමං නොවී යා යුතු නිවැරැදි මාර්ගය කරා මා රැගෙන යනවාට... ස්තුතියි azraa.. ඔයා මිහිපිට දේවතාවියක්❤❤
@universeinyou
@universeinyou 7 ай бұрын
💜🙏🏻🌎✨✨✨
@mashi5690
@mashi5690 7 ай бұрын
Thank you so much azraa akke ❤🧚 අපේ ජීවිත ලස්සන කර ගන්න උදව් කරන ඔයාගේ සියලු බලාපොරොත්තු ,සිහින සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤🌸🙏
@darshi_vlogsD
@darshi_vlogsD 7 ай бұрын
අක්කි.. thank you so much and you are my angel.. 🧚💞 ජීවිතේට ඕනම දේ ඕනම වෙලාවට හැම මොහොතකම ලබාදෙනවාට අක්කිට වගේම විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා.. මට මේ ජීවිතයේ ලැබී ඇති සියල්ලටම ස්තූතියි විශ්ව මාතාවනි..මාගේ සිතට සැනසීම ඉක්මනින් ලැබේවා.. මගේ පව්ලත් එක්ක සතුටින් ජීවත් වෙන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා. 🙏❤️💎🌸🌍🪬🌈🌹
@wathsaladananjani3456
@wathsaladananjani3456 7 ай бұрын
ගොඩාක් පින් අක්කෙ.. ඇත්තටම ආසයි ඔයාව මුනගැහෙන්න.. ජීවිතෙ හැම පැත්තෙන්ම හදාගන්න කියලා දෙනවට ගොඩාක් පින්. අක්කේ🙏🔥🥰
@sachihansi8942
@sachihansi8942 7 ай бұрын
හැමොම ලයික් කරන්න අපෙ එන්ජ්ල්ට
@Felix-o3m4o
@Felix-o3m4o 7 ай бұрын
listening to guided visualizations is the easiest way to visualize and manifest our desires into reality. Last year I used to visualize with gem goddess's reality-shifting meditation and damn I completely shifted into a parallel reality full of abundance and manifested all the things & experiences I visualized. thank you so much for creating this Sinhala meditation can't wait to listen to this
@SumanavathiDsillwa-gm6gl
@SumanavathiDsillwa-gm6gl 7 ай бұрын
ඔබේ සිතුවිලි මගින් මගේ සිත නිවී සැන සුනි ඔබට තෙරුවන් සරනයි 🌹🌹🌹
@dilharaweerarathna3671
@dilharaweerarathna3671 7 ай бұрын
අක්කි නිසා මං මගේ ජීවිතේ ගොඩක් වෙනස් කර ගත්තා❤. මං මටම ආදරේ කරලා ගොඩක් දේවල් ලබා ගත්තා❤. ඒකට ඔයාට ගොඩක් ස්තූතියි. ඔයාගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 7 ай бұрын
ස්තුතියි අක්කා තව විඩියො එකක් ගෙනවාවට ඔයා කියපු වචන යක් ගානෙ ඇත්ත අහක දාන්න දෙයක් නෑ මට සර්තක වෙන්න අක්කාගෙ වීඩියෝ ගොඩක් උපකාර උනා .මගෙ දියුණු වෙ රහස අක්කා තමා .මන් කැමති මුලු ජීවිත කාලෙම මන් කැමති විදියට ඉන්න ඒකට මෝටිවේශන් දුන්නෙ අක්කා තමා ඔයාට ගොඩක් ස්තුතියි අක්කා කරන සියලු ම වැඩ අක්කාගෙ අනාගතය ට ගොඩක් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💜️💜️💜️ මගෙ ඒන්ජල් 🙏🙏🙏🙏✨✨🌍🌍💜️
@hiroshihewage4692
@hiroshihewage4692 7 ай бұрын
❤❤❤ගොඩාක්ම පින් සහෝදරිය ඔබට❤❤❤ස්තුතියි ස්තුතියි
@WinterBear22222
@WinterBear22222 7 ай бұрын
හදවතින්ම ස්තුතියි Azra 💜✨🌎
@Koreanwiththila
@Koreanwiththila 7 ай бұрын
මං අක්කාගේ හැම විඩියෝ එකක්ම බැලුවා දැන් මං ගොඩක් ලස්සන මං කැමතිම විදියට මාව වෙනස් වෙලා මාව වෙනස් කරාට ඔයාට ගොඩාක් ස්තූතියි ❤
@user2366.U
@user2366.U 7 ай бұрын
Azraa akkage tatoo eka gana thiyena video eka mokkda kiyala kiyannako mata eka hoyaganna amarui
@amuthuweda8340
@amuthuweda8340 7 ай бұрын
තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...සෑම මොහොතක්ම ජය වේවා ❤
@KeshiGamage
@KeshiGamage 5 ай бұрын
ගොඩාක් ස්තූතිය ❤
@manjulakumara7036
@manjulakumara7036 7 ай бұрын
දිව්‍යය ලොකෙන් ආපු සුරන්ගනාවියක් ඇත්තටම ඔබ තුමිය නමි. තෙරැවන් සරණයි
@maduranganilan-qt4gf
@maduranganilan-qt4gf 7 ай бұрын
ගොඩාක් ස්තුතියි මගේ අනාගතයට අවශය motivate එක දුන්නට ❤️මනසේ සුබ අනාගතයක් ගැන ච්ත්ත රුප මවාගත්තාම හොදට දැනෙනවා සහ එකට ගන්න ඔනෙ කැපකිරිම්, උත්සහයන් ගැන මාර moral එකකම් එන්නෙ. ස්තුතියේ අස්‍රා මිස් මගේ අනාගතය කරා හොද සිහින කරා යෑමට දුන්න motivate එකට❤
@universeinyou
@universeinyou 7 ай бұрын
🤍🌎✨🙏🏻
@WathsalaNuwanthika
@WathsalaNuwanthika 3 ай бұрын
ජීවිතේ අනාගතේ ගැන ලොකු බයකින් හිටපු වෙලාවක මාව හොයාගෙන ආපු වීඩියෝවක්. Thank you universe and also thank you azra ❤
@surekamadhushani4903
@surekamadhushani4903 7 ай бұрын
Adaraniya nangi. Mata me tika kiyanna ona kama thibbe godak kal idan. Eth mama hamadama me dewal type karala aye delete karanawa. Mokada mata e dewal kiyanna wachana madi. Mata babala hitiye na nangi. Karanna thiyena hamadema kara. Passe thamai mama oyage vedios balanna gaththe. Mama scripting karanawa adatath. Oya kiyapu hamadema kara. Wadi kal giye na mama pregnant una. Dan babata 5 month. Lassana puthu patiyek innawa mata. Me akuru kare mage hithe thiyana uparima sathuta saha sthuthiya newei. Mama oyata sthuthi kara hamadamth. Eka kiyanna wachana na mata.🙏🙏❤
@Dhananjimadushani
@Dhananjimadushani 7 ай бұрын
මගේ හිතට මාරම සැහැල්ලුවක් ආවා අක්කේ ඔයාට පිං මං හැමදාම අහනවා thnkz azra akkiii🙏😘💖
@sapnaaMviha
@sapnaaMviha 6 ай бұрын
එක්සෑම් එකට පාඩම් කරන ගමන් ස්ට්‍රෙස් එක්කන් පොඩි අසනීප තත්වෙක ඉද්දින් වෝල් එකෙ උඩට පහලට යද්දින් අහම්බෙන් හම්බ උන චැනල් එකක් .ස්තූතියි ❤ මනසට කතාකරන්නට කියලා දුන්නාට🥺❤️
@universeinyou
@universeinyou 6 ай бұрын
♥️♥️♥️
@DahamiDahamiRashmika
@DahamiDahamiRashmika 2 ай бұрын
Possitive widihata hithann wishwayata adare karanna kiyla dunnata akkita gdk tnx..adaraneya wishwa mathawata sthoothiwantha wewa❤❤❤
@Littlecrushier
@Littlecrushier 5 ай бұрын
Mata 2024 A/l exam eken AAA. Labadunnata wishwa mathawata sthuti❤
@hansikanishshanka567
@hansikanishshanka567 7 ай бұрын
Thank you akki🙏 ආදරය ආකර්ෂණය කරගන්නත් ලස්සන guided meditation එකක් කරන්නකෝ අක්කි. Plzzzzzz❤❤❤❤❤
@KavindiBandara-ll8jt
@KavindiBandara-ll8jt 7 ай бұрын
ස්තුති අක්කී..ස්තුති විශ්ව මාතාවනී🌍❤🙏
@shanthasampath5104
@shanthasampath5104 7 ай бұрын
ගොඩක් ස්තූතියි.. ❤❤❤ හැමදෙනාට යහපතක්ම වේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏 ❤❤❤❤
@btssongspalace1241
@btssongspalace1241 7 ай бұрын
Thank you so much akki💜️❣️ ... I requested this❤❤
@Ashandeshapriya
@Ashandeshapriya 7 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න✨💫🧚🌏❤️
@achiniupeka7833
@achiniupeka7833 7 ай бұрын
Thank you Azraa පුංචි සුරංගනාවි❤❤ Thank you universe ❤❤
@Lukshika-w2c
@Lukshika-w2c 7 ай бұрын
අද මගේ birthday එක.Thank you අක්කේ අද මේ වගේ vedio එකක් ගෙනාවට❤😊
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 7 ай бұрын
Happy birthday..හැම හීනයක්ම පතන ආකාරයෙන් ඉටුවේව❤️‍🩹සතුටින් පරිස්සමින් ඉන්න..බුදුසරනයි
@Lukshika-w2c
@Lukshika-w2c 7 ай бұрын
@@ChaminduMadushanMadushan-dx7rg Thank you oyata🥰♥
@universeinyou
@universeinyou 7 ай бұрын
Happy Birthday Dear ✨✨✨💜
@boyscando8235
@boyscando8235 7 ай бұрын
Happy birthday 😊🤍 ඔයාගේ හැම හීනයක්ම සෑබෑවෙන්න ඕනි. හැමදාම විශ්ව මාතාවගේ🌌 ආදරය ඔයාත් එක්ක ඉදීවි...
@_T.h.a.r.a_
@_T.h.a.r.a_ 7 ай бұрын
අක්කේ මේක ඕනිම වෙලා තිබුණු දෙයක්.. අක්කට ගොඩක් ස්තූතියි.. ❤
@chadukiraveesha6209
@chadukiraveesha6209 2 ай бұрын
U tube channel ekakata mechchara lassanata jiwithe wenas karagann puluwan une kohomd 💙
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜✨🙏🏻🌍
@shanikaherath1111
@shanikaherath1111 4 күн бұрын
ඔබතුම්යට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
@slarmygirl1583
@slarmygirl1583 21 күн бұрын
මේ හැමදේම වෙනුවෙන් අක්කට ස්තුති... ගූගල් සතුටුයි විශ්වයට ස්තුති... ❤
@kanchanaudayangani8964
@kanchanaudayangani8964 7 ай бұрын
මට ඔයා හැමදාමත් උදව් කරනවා වගේ අදත් උදව් කරනවා .. මට හිතාගන්න බෑ... ඔයාට මාව දැනෙනවා වගේ .. ඔයටත් විශ්වයට ගොඩක් ස්තුති ❤❤❤❤❤❤❤
@rashmishihara9341
@rashmishihara9341 7 ай бұрын
හිතට පුදුම සැනසීමක් දැනුනා නංගි. ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට.❤
@sheharakasthuriarachchi-80180
@sheharakasthuriarachchi-80180 6 ай бұрын
කොහොම ස්තූති කරන්නද තේරෙන්නෑ. මට කාලයක් අක්කගෙ වීඩියෝස් බලන එක මගහැරුනා. මට journal එක ලියන එක පවා මග ඇරුනා. ඊටපසසේ මගෙ ජීවිතේ පරණ තිබ්බ විදිහටම වෙන්න පටන්ගත්තා. Time management, self love, studies සේරම ටික ටික අඩුවෙලා යනවා මට දැනුණා. මම මාර විදිහට stress වුණා. මට රෑට නින්ද යන්නෙ නෑ වැඩ ගොඩගැහිල හැමවෙලේම ඒ දේවල් මතක් වෙනවා. Exam මතක් වෙනවා. මේ shy එක කරගන්න බැරිවෙයි හිතෙනවා. මගෙ යාලුවෙක් ඉන්නවා අක්කගෙ වීඩියෝස් බලන. එයා තමයි මට මේක එව්වෙ. මට ඊටපස්සෙ තමයි මතක් උනේ මට අක්කගෙ වීඩියෝස් බලන එක කොච්චර මග ඇරිලද කියල. මේක බලද්දිත් වෙලාව පාන්දර 1.30 යි. නින්ද යන්නෙ නැති නිසා බලන්න ගත්තෙ. විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි මේ වෙලාවෙ හරි මට මේ වීඩියෝ එක බලන්න අවස්ථාවක් ලැබුණු එකට. ඒ වගේම අක්කටත් ගොඩක් පිං අපි වෙනුවෙන් මේ කරන හැම දේකටම 🤍
@sachihansi8942
@sachihansi8942 7 ай бұрын
ඔයාට ගොඩක් ස්තුති අපෙ අනාගතෙ සාර්ථක කරගන්න මෙච්චර උනන්දු වෙනවට . ආදරනිය විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති වෙමි❤
@nelkathushariekanayaka101
@nelkathushariekanayaka101 7 ай бұрын
ගොඩක් පින් මගේ ඒන්ජල්..❤❤
@Madhu0316
@Madhu0316 7 ай бұрын
Self discipline gana video ekak karannako akkee❤
@madhushani2023
@madhushani2023 7 ай бұрын
සින්දුවක් අහද්දි මම මගේ හීනවල ජීවිත් වෙනවා අනාගතය ගැන ලස්සන ජීවිතයක් මගේ හිතේ මැවෙනවා.. ඒ විදිහට විශුවලයිස් කරොත් ඒක වැරදිද..(සිංදුවක් අහන ගමන්)plz rply me
@NuwanthiIshara
@NuwanthiIshara 7 ай бұрын
අක්කි ඔයා නිසා මගෙ ජිවිතෙ ලස්සනට වෙනස් උනා ඔයාට ගොඩක් ස්තූතියි.මට ලැබිල තියන හැමදේටමත් මට ලැබන්න තියන හැම හොද දේකටමත් බලවත් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා❤❤
@thenurithihansa3246
@thenurithihansa3246 7 ай бұрын
Akki හිතෙන් නිතරම මොනහරි සුබවාදී දෙයක් හෝ සැලසුමක් හෝ නිතරම හිතන එකද හොඳ?නැත්නම් ඒ දෙවල් වෙලාවකට විතරක් කරල අනිත් වෙලාවට හිතින් මුකුත් නොහිතා හිස්ව තියාගන්න එකද හොඳ?😶
@myheart-f2g
@myheart-f2g 7 ай бұрын
dr මම ඔයාට,insrgrem එකෙන් උපදෙස් ටිකක් දෙන්න msg කරා රිප්ලයි එකක් දෙන්න පුළුවන් ද ස්තුතියි ඔබ තුමියට
@piyumali.success888
@piyumali.success888 7 ай бұрын
අක්කි ඔයාට ගොඩක් ස්තූතියි, පින් ඔයාට මේ වගේ විඩියෝ ගේනවට. අක්කාගේ⁣න් දෙයක් අහන්න තියෙනවා .එක දිගට ඒන්ජල් නම්බර්ස් පේනවා .🦋 දකිනවා . ඒ සිද්ධ වෙන දේවල් වල තේරුම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ? 🙏🙏🙏
@prasannakumara6100
@prasannakumara6100 7 ай бұрын
අක්කේ මන් ආසයි මට කවුරුත් යාලුවෝ නැති එකට අක්කේ. මන් ආසයි ගොඩක් තනියෙන් ඉන්න යාලුවෝ ඉද්දි මට මගෙ කට හැසිරීම පාලනය කරගන්න අමාරුයි, පුලුවන් නම් මට යාලුවෝ එක්ක ඉද්දි සංවරව ඉන්න කරන්න ඕනි දේවල් කියන්න පුලුවන්ද අක්කේ. Plz, advice ganna kenek nah akke vena.😣😞😞😞
@universeinyou
@universeinyou 7 ай бұрын
Math thaniyen inne gdk eka manasata sahanayk , wena aya nsa wens wenna hdnnepa oya oyawela inna kohe hitiyath 💜
@prasannakumara6100
@prasannakumara6100 7 ай бұрын
Hari ake man innam ehema . Thank you akke godak ☺️ විශවයටත් ස්තූතියි සුරංගනා අක්කිව හොයල දුන්නට මට💓​@@universeinyou
@Book.Life1111
@Book.Life1111 7 ай бұрын
Math thaniyen inne.man asa na.wen ay ekk inna.thaniyama iddin marama nidahas.hitha riddanna kawruth na ethkot.. ❤🥰
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 7 ай бұрын
math තනියෙන්ම ඉන්න කැමතියි..ගොඩාක් දේවල් අවබෝද වෙනවා අක්කෙ..තමන් එක්කම තියන නිදහස කොහෙන්වත් ගන්න බෑ..යාලුවො ඉන්නව..ඒත් මට මන් තරම් හොද යාලුවෙක් කවදාවත් හම්බවෙලා නෑ..අනවශ්‍ය යාලුවො කරදරයක්..yaluwek නැතිම වුනත්..මට නන් අව්ලක් නෑ මොකද මන් 100%k hari..
@dmszone7195
@dmszone7195 7 ай бұрын
ගොඩාක් ස්තූතියි..!!🙏🙏මේ වගේ videos ගොඩක් වැදගත් වෙනව. ඒ voice එක, 😍😍💐💐🫡🫡🫡
@shashindumaduranga7950
@shashindumaduranga7950 7 ай бұрын
අක්කෙ මම ඔයාගෙ video ඔක්කොම බලලා තියේ .thankyou akke ❤thankyou universe🙏❤️
@Rashini2003
@Rashini2003 6 ай бұрын
අනේ මං ආස කරන අනාගතයම ඔයා මට කිව්වානෙ.මට හරිම සතුටුයි.☺️♥️අනේ මේක නං හරිම ලස්සනයි...ස්තූති සහෝදරිය.♥️
@bhagi6076
@bhagi6076 7 ай бұрын
ඔබට වගේම මගේ ආදරණීය උතුම් විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා..❤🥰🙏
@rishinayagara5923
@rishinayagara5923 7 ай бұрын
thank you so much azraa akki you are a angle in the world ❤🌈✨🌼🍀
@Sandy.r2976
@Sandy.r2976 7 ай бұрын
Thank you so much azra akki❤ i was looking for a vedio like this. Thank you so much sister and Thank you so much my dear universe💙💙💙💙💙💙💫💫
@sewminisewmini-fr6qu
@sewminisewmini-fr6qu 7 ай бұрын
අක්කා ඇස්වහ කටවහ ගැන කියලා දෙන්නකො . මගෙ හැමදේකටම කවුරුහරි මොනවා හරි කිව්වොත් මට හිතෙනවා ඇස් වහ වැදුනා කියලා මට ඒක මානසිකවත් වදයක් වෙලා අක්කි
@gamingshagy5967
@gamingshagy5967 7 ай бұрын
ආකල්ප වෙනස් කරගන්න ලොකු උදව්වක් උනා මේක...තැන්ක් යූ අක්කේ ❤❤
@krishanigayanthi1027
@krishanigayanthi1027 7 ай бұрын
ස්තූති නංගී ...මම ඇස් දෙක පියාගෙනම මේ වදන් ටික ඇහුවේ...පුදුම විදිහට දැනුනා..ස්තූති ඔබට..🙏❤️🌷
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu 7 ай бұрын
Thanks මගේ akki💗💗
@achinimaheesha4217
@achinimaheesha4217 7 ай бұрын
අවශ්‍යම මොහොතක මෙය ලැබුනට බොහොම ස්තූතියි.❤️ හිතෙන් ලොකු බරක් නිදහස් උනා.✨️
@Ishkavi
@Ishkavi 7 ай бұрын
ස්තූති Azraa akki thawa beauti vidio gennko
@hasinimadushika9183
@hasinimadushika9183 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤
@chathuniroshani3758
@chathuniroshani3758 7 ай бұрын
ස්තුතියි ඔයාට.....😘😘ඔයාගේ ත් සියලු යහපත් පැතුම් ඉටු වේවා
@neshmiyemaya1336
@neshmiyemaya1336 7 ай бұрын
Thank you so much my angle🧚♥️✨
@sanindikodippili
@sanindikodippili 7 ай бұрын
හරියටම ලොතරැයි දිනුමක් ගන්නෙ කෝමද
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 26 күн бұрын
ස්තුතී වෙවා ඔබටත් මෙ විශ්ව මැනියන්ට ඉටු දෙවියන්ටත්
@keshiniperera2063
@keshiniperera2063 7 ай бұрын
Thank you Azraa Akkee❤ Thank You Universe Everything for giving me❤😍
@NilukaAlmeda
@NilukaAlmeda 4 ай бұрын
ඔබට ගොඩක් පින් බුදුසරණයි
@amayasachithri-yq7rd
@amayasachithri-yq7rd 6 ай бұрын
ගොඩක් ස්තුතියි Azraa අක්කී...❤හිතින් වැටෙනකොට ආයෙමත් ශක්තිමත් වෙන්න..ජීවිතේ ලස්සන කරගන්න උදව් කරනවට...❤ ඔයාව මුණගැස්සුව ආදරණීය විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතියි...💗
@hasanthiabeygunawardena9660
@hasanthiabeygunawardena9660 7 ай бұрын
Thank you Azraa❤ Thank you Universe❤
@blueberryangels6175
@blueberryangels6175 6 ай бұрын
Thank youu akki❤
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 4 ай бұрын
Thank you ❤️ akki
@mohammadsafuwan3783
@mohammadsafuwan3783 7 ай бұрын
Hii akki mama hemadhama oyage videos balanava always your big fan love u❤😍💗
@universeinyou
@universeinyou 7 ай бұрын
Thank you 🙏🏻✨✨✨
@buddhikaweerasena-xz9od
@buddhikaweerasena-xz9od Ай бұрын
මට වගේම සෑම කෙනෙක්ටම ලස්සන අනාගතක් හිමි වේවා.....!!! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියිවන්ත වේවා.....!!! ස්තූතියිවන්ත වේවා.....!!! ස්තූතියිවන්ත වේවා.....!!! ස්තූතියිවන්ත වේවා.....!!! 🙏❤🪬✨
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 7 ай бұрын
Thank you universe and my lovely guardian angels and my kindly sister and my mind and myself ❤
@sashi1111universe
@sashi1111universe 7 ай бұрын
ස්තූතියි අක්කි. ❤ Thank you so much my universe mom and gurdian anjels ❤ 🌼🧚
@iroshimanel2407
@iroshimanel2407 4 ай бұрын
ආදරණීය විශ්වයට අනේකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏 අප වෙනුවෙන් කරනා සේවයට ඔබටත් බොහොම ස්තුතියි ❤❤❤🙏
@MethmiBimanya
@MethmiBimanya Ай бұрын
2024 a/l exam ekata AAA labuna wishwamathawata sthuthiwantha wenawa. e wenuwen..✨💛
@Sanjali1111
@Sanjali1111 25 күн бұрын
All the best Akka❤✨
@cheminikahanda4218
@cheminikahanda4218 3 ай бұрын
ස්තූතියි මාගේ ආදරනීය විශ්වයට මගේ අනාගතේ පෙන්නුවාට🥺❤thank you azra akke
@Koreantechno551
@Koreantechno551 2 ай бұрын
බොහොම ස්තූතියි. ඔයාට. ❤🙏🙏🙏
@theekamarasooriya6856
@theekamarasooriya6856 4 ай бұрын
කාලෙකින් හිතට දැනුනු හොදම visualization එකක්.... ස්තුතියී ✨
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 4 ай бұрын
මං සතුටින් මං නිරෝගි මං ධනවත් මට අවශ්‍යතාවයටත් වඩා මුදල් තියෙනවා මට පහසුවෙන් මුදල් ආකර්ෂණය වෙනවා මට යහපත් මිනිස්සු හොද අවස්තා නිරන්තරයෙන් ආකර්ෂණය වෙනවා.. මට ලස්සන නිවසක්,රතු පාට කාර් එකක් සතුටින් ඉන්න පවුලක්,ආදරනීය අවංක සහකරුවෙක් ඉන්නවා.මං පුදුමාකාර සතුටකින් සැනසීමකින් ජීවත් වෙනවා.මෙ ධනවත් සැපවත් සතුටුදායක ජීවිතය මට ලබාදුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤ ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් ස්තූතිය ❤ 😊 🌎 🧚
@Koreantechno551
@Koreantechno551 2 ай бұрын
බොහොම ස්තූතියි. ඔයාට. ❤🙏🙏🙏 ඒ වගේම ඔයාගෙ අනාගතෙත් ගොඩාක් ලස්සන වේවා. ඒ වගේම විශ්වමාතාවටත්
@sashininimrekha2787
@sashininimrekha2787 7 ай бұрын
Thank you azra ❤
@Darkhorse-u9x
@Darkhorse-u9x 6 ай бұрын
ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤ ආදරණීය අක්කටත් අනේකවාරයක් ස්තූතියි❤ මටත් අනේකවාරයක් ස්තූතියි❤
@nilakshi709
@nilakshi709 6 ай бұрын
Oyla hmotama lssna anagathyak labenna kiyla mn parthna karanva❤
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 7 ай бұрын
😢අක්කෙ thank කරන්න ඕන ඔයාට 😊මට scripting වලින් හොද results තියෙනවා . මන් දැන් හොද සිහියකින් වැඩ සියල්ල කරගෙන යනවා . ඔව්, මට මේ හැමදේම දුන්නෙ විශ්ව මාතාවයි . thankyou universe mom !❤
@Rashmiwasana284
@Rashmiwasana284 5 ай бұрын
2023(24) උසස් පෙල විබාගයෙන් කලා අන්ශයෙන් A1 C2 k අරන් සරසව් යන්න අවස්තාව උදව් කර දුන්නට විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති ඒ වගේම ඔයාටත් අනේක වාරයක් ස්තුති අක්කේ අපිට මෙහෙම මග පෙන්වන එකට ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@sansuvinilhara
@sansuvinilhara 7 ай бұрын
මේ video එක වෙනුවෙන් වගේම අපි වෙනුවෙන් කරන හැම දෙයක්ම වෙනුවෙන් අක්කාට ගොඩක් ස්තූතියි❤ අක්කා නිසා දැන් මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ ධනාත්මකව😊❤ පුලුවන් නම් telepathy ගැන video එකක් කරන්නකෝ අක්කා..
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 22 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12