රුවන්වැලිසෑය ට ගඩොල් සපයන්න වැද්දන්ට දුන්නේ ඇයි ? Unlimited History Episode 37 - 03

  Рет қаралды 20,439

NU1's VLOG

NU1's VLOG

3 жыл бұрын

#UnlimitedHistory, #Divavadanaya #NU1sVlog,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
/ nu1liyanage
prof;Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 112
@kasuncjayanath
@kasuncjayanath 3 жыл бұрын
මේ පසුබිම ක්ලැසික්..🖤🖤 කතා කරන මාතෘකා එක්ක හොඳට ගැලපෙනවා. ආලෝකකරණයත් ඇහැට සනීපයි youtube තුලින් වුනත් , කැමතිම රේඩියෝ හැඟීම දැනෙනවා. ශ්‍රාවක ප්‍රේක්ෂක අදහස් ගන්න, ඒත් හැම යෝජනාවක්ම ක්‍රියාත්මක කරන්න ගියොත් අපි කැමති වෙලා හිටිය ආකෘතියෙන් ඔබ්බට යයි කියලත් හිතෙනවා. ඔබතුමන්ලාගේ සද්කාර්‍ය ගොඩක් අගය කරනවා..ගොඩක් ස්තූතියි.!
@virajgeekshow1000
@virajgeekshow1000 3 жыл бұрын
වෙනස් කම් ඕනි නෑ... මට උමතුවක් තියෙන්නෙ මේ වැඩසටහන ගැන... ආදරෙයි ඔයාලට
@dinusha_p.
@dinusha_p. 3 жыл бұрын
මෙම වැඩසටහන සාමාන්‍යපෙළ සිසුන්ට නම් අතිරේක කියවීම් පොතක් වැනිය තව ද මෙය මවුබිමෙහි ඉතිහාසය පිළිබදව මහාජනයා තුළ ඇති මිත්‍යා දෘෂටිය දුරු කරයි අන්තවාදීන් විසින් වළදමන්නට වළිකන මෙරට ඉතිහාසය නමැති යථාර්ථය සමාජයට විවරවන මහගු ‍තෝතැන්නකි වැඩසටහනට සහ මහාචාර්යතුමාට ආයුබොහෝ වේවා☸🕉🙏🙏🙏
@redsmashblog1550
@redsmashblog1550 3 жыл бұрын
ආසාවෙන් බලන වැඩසටහනක් වෙලා මේක දැන්,,, යූ ටියුබ් බැලුවත් රෙඩීයෝ වැඩසටහනක් නිසා වැඩක් කරන ගමන් උනත් අහන්න පුලුවන් .. සතුටුයි වැඩසටහනට දීර්ගායුශ
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
ඉතාමත් වටිනා කාලෝචිත විද්‍යාත්මක හා දාර්ශනික වැඩ සටහනක්..ජයවේවා ..දීර්ඝායුෂ වේවා ..මෙවැනි වැඩසටහන් තව තවත් කරන්න ලැබේවා.. මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා වගේම නිවේදක මහත්මයා හා අනෙකුත් සම්පත් දායකයින්ට අපගේ ස්තූති හා ගෞරව පුද කරන්නෙමු
@manjulabandara1888
@manjulabandara1888 3 жыл бұрын
සතියකට වැඩ සටහන් දෙකක් කරන්න පුළුවන් නම් අගෙයි.. මොකද සතියක් බලන් ඉන්න අමාරුයි.. ජය වේවා!
@shyamanhemakody785
@shyamanhemakody785 3 жыл бұрын
මේක ඇත්තටම ලංකාවෙ ඉතිහාසය ගැන විශ්වකෝෂයක් වගේ.
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
සර් ,කරුණාකරලා මෙි ඉතිහාසය සැකවින් සිංහල,දෙමළ,මුස්ලිම් පෙළ පොත් වලට ඇතුලත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට බල කිරිමට පියවර ගන්න.ජන වර්ගයක් ජිවත්වෙන රටේ ඉතිහාසය දැනගත යුතුය.
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 3 жыл бұрын
Nuwan and the Prof has great chemistry, out of which this great discussion has evolved. You've drawn us into your space as willing listeners. I don't recommend you move anywhere, I doubt if another place will ever create the same ambiance for the conversation to flow as freely as now. Unless of course if it is for the convenience of the Prof who travels by bus to be in the studio with NL. You have a great product, you do not need to please all.
@dasunhasanka1824
@dasunhasanka1824 Жыл бұрын
ගොඩක් දැනුම ලැබුවා. ස්තුතිය .
@milindasenaratna1334
@milindasenaratna1334 3 жыл бұрын
ඔබ හරි. මාත් 40 years experience structural engineer කෙනෙක්මි. මා වැඩ ආරම්භ කලේ අනුරාධපුර අසල Kalaweva Right Bank ඝන කැලෑවකයි. දාගැබ ගොඩනගා ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය ගැන මට කිසිම දැනුමක් නැත​. ඒත් ඔය 'ගිලා බැසීම​'ට දිය හැකි හොඳම explanation එක නම් caisson sinking method එකයි. දාගැබේ පිටත විශ්කම් භයට වඩා ටිකක ලොකු , මීටර් 5-10 ක් පම​ණ ඝන කමට සහ මීටර් 2 -3 ගැඹුරට cylindrical ( donut shape) foundation එකක් හදා ඇතුලත පස් ඉවත් කිරීමෙන් , එය පහලට බැස්සවිය හැක​. එසේ බැස්ස පසු එය උඩ තවත් එවැනිම​ ​ cylinder එකක් සාදා දිගටම හෑරීමෙන් එවැනි cylinder 9 ක් ගැඹුරට පිහිටි ගල මතට බැස්සුවා විය හැක​. ඉන් පසු , මැද සෑදෙන ලිඳේ ගඩොලින්ම හෝ බැඳ , පුරවා ගත හැක​. එහෙත් ජලය ඉවත් කලේ කොහොමද ? ඒ කාලේ පොම්ප තිබුනාද ? මට හිතෙන හැටියට ඉතා ගැඹුරට කාණු කපා පහත් තැනකට ජලය ගෙන ගියා විය හැක​. යෝධ ඇල කැපූ අපට මෙවැනි තාක්‍ෂණය අනිවාර්‍යයෙන්ම තිබෙන්න ඇති. යෝධ ඇල යන මාර්ගය දුර බැවින් ඒ අසලින් Kalaweva Right Bank Main Canal එක කපන්න ගිහින් ගල අසුවී මහවැලි ඉංජිනේරුවන් අමාරුවේ වැටුන කතාව ඔබ දන්නවා ද​? ඒ කාලයේ ගල මගහැර ඉතාම සියුම් එකකට යෝධ ඇල කැපුවේ කෙසේ ද ? ඇත්ත වශයෙන්ම අපේ පැර​ණි Geotechnical Engineering දැනුම විශ්මය ජනකයි. එසේම​, රැවන්වැලි සෑය පමණක් නොව , අභයගිරිය​, ජේතවනාරාමය වැනි විශාල දාගැබ් Geotechnical and Structural Engineering marvels ය​. සිමෙන්ති වැනි materials ඒ දවස්වල තිබෙන්න ඇති. ඊටත් වඩා අනගි තිබුණාත් විය හැක​. කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ සද්ධාව ඉපදුවේ පරම සත්‍යයෙනි. ඒ ගැන අපි ලොකු සැලකිල්ලක් ගතයුතුය​.
@lankanwildlife2837
@lankanwildlife2837 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් අහන බලන වැඩසටහනක්.....
@naradabandara384
@naradabandara384 3 жыл бұрын
නියමයි,ලංකාවේ ඉතිහාසය ගැන කියවෙන නියම වැඩ සටහනක්,
@with1931
@with1931 3 жыл бұрын
ලස්සනයි api හැමදාම බලනවා
@yasassripahalage2805
@yasassripahalage2805 3 жыл бұрын
ස්තූතියි !
@stankalamangaprajapromodya314
@stankalamangaprajapromodya314 3 жыл бұрын
මෙය අවසාන වෙන කාලයක අපටත් පුරාවිද්‍යාව සහ ඉතිහාසය ගැන විශාල දැනුමක් ඇතිවෙවි ඔබ දදෛනාට බොහො පිං !
@CeylonLastMile
@CeylonLastMile 3 жыл бұрын
ඔබතුමන්ගේ වටිනා සාක්ෂි පාදක ඉදිරිපත් කිරීම් වලට ජාතිකත්වය ආගමිකත්වය මිශ්‍රවී විකෘති වේදෝයි බියක් ඇත. සුභාෂිංශන පතමි.
@lakijayasundara377
@lakijayasundara377 3 жыл бұрын
Oba dedanata deergayuu wewa budusaranI
@upuljayawardana
@upuljayawardana Жыл бұрын
Thanks
@senakasamarasinghe75
@senakasamarasinghe75 3 жыл бұрын
According my friend Mahaweli Engineer Mahinda Panapitiya not only Ruwanwelisaya but also other civil engineering constructions in Anuradhrapura was done by "Sothapanna Society" (lived as not as Monks but among Gihi Society) who lived in Anuradhapura area. When you were describing Ruwanwelisaya my mind went back to my school days (early 1960s) how Sir Cyril Zoysa done Kalutara Bodhi Sthupa. The Sthupa location was the Dutch Fort. On this British colonels constructed GA's bungalow. Sir Cyril decided to do a Sthupa (on GA's bungalow) on the LB of Kalu Ganga people said this will wished away to sea during the flood season. By that time our Central Bank building consultant was Ed. Zublin AG, Stuttgart in Germany. Sir Cyril hired Zublin to do the feasibility study and help the construction. Zublin installed piled up to bed rock. This is one of the largest Buddhist construction (Hollow Stupa - 1st time in SL) done by a single person (Sir Cyril) with the help of Eng. Kulasinghe. In the early 1980s Hon. Gamini Dissanayake done Mahaweli Maha Saya with the basic idea of Kalutara Bodhi Stupa with a larger scale.
@roshanlakshitha5599
@roshanlakshitha5599 2 жыл бұрын
Ela el
@ashleydevos2763
@ashleydevos2763 2 жыл бұрын
Excellet programe. Ashley de Vos
@dinasour314
@dinasour314 Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nookme
@nookme 3 жыл бұрын
Thawa Aththatama hithanna dewal thiyenawa... Digatama karanna... 😀
@khp7425
@khp7425 3 жыл бұрын
ගඩොල් සපයාගැනිම සදහා වැදිජනතාව සමිබන්ධ කරගන්න ඇති කියලා අනුමාන සැකසහගත අදහස වැරදියි මහාවංසය සෘජුවම වැද්දෙක් ගඩොල් පිලිබඳ දැනුම්දුන් බව සදහන් වෙනවා.ශ්‍රද්ධාව නැතිව මෙි බෞද්ධ ශිෂ්ටාචාරය කොහොම වටහාගන්නද?
@chamithpriyanka766
@chamithpriyanka766 3 ай бұрын
@jayalankacharitha8833
@jayalankacharitha8833 3 жыл бұрын
Great pragram. Wish u all the best for continuing
@priyankaramadugalla1534
@priyankaramadugalla1534 3 жыл бұрын
Ane පසුබිමේ wedak ne.eta wada awasha wenne me athi vishal watinakmk thiyana krunu vitharai. Awasha wenne shbdaya pqmnai. Athal ekak ganna ahanawa newene meeka.
@gamagesarankithuprbhaabeyw5346
@gamagesarankithuprbhaabeyw5346 3 жыл бұрын
මේක අනිවාර්යයෙන්ම දිගටම කරගෙන යන්න
@manything9282
@manything9282 Жыл бұрын
🙂
@chamarasagaranayake7981
@chamarasagaranayake7981 3 жыл бұрын
As professor say nega yakka and Dewa are came from outside the country then what happens to the Balangoda origin people.....?what happen to them
@tharindu5128
@tharindu5128 Жыл бұрын
ithamath watina programme ekkak
@tharindugunawardhana481
@tharindugunawardhana481 2 жыл бұрын
Nuwan මහත්තයෝ Raawana රජතුමා ganath program ekk karanna ko
@navodalwickramawardhana9040
@navodalwickramawardhana9040 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@chandralg4566
@chandralg4566 3 жыл бұрын
Mama hithanawa ma මැදිරිය hodai mokada aka allama apa manas සාකච්ඡාවට යොමු වනවා ❤️
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 3 жыл бұрын
මැදිරිය ගති නියමය් , 🔥
@meagavoice2913
@meagavoice2913 3 жыл бұрын
Visistai oba තුමන්ලාගේ පැහැදිලි කිරීම
@mohankarunathilake6121
@mohankarunathilake6121 3 жыл бұрын
කොහේ හරි හිටං හෙලයන්ට ඇත්තම හෙලය ගැන කියා දෙන්ට. මැදිරියෙ වැදගත්කමක් නෑ. සත්‍යයි වැදගත්.
@chanukafernando
@chanukafernando 3 жыл бұрын
not just a program its a fountain of knowledge, thank you
@videocollage5715
@videocollage5715 3 жыл бұрын
මටත් ආසඊ ස්‌ර් එක්ක කැනීමකට සම්බන්ද වෙන්න
@thambugalaranasinghe7701
@thambugalaranasinghe7701 Жыл бұрын
There would have bee n surveyors
@indirabulathsinghala3152
@indirabulathsinghala3152 3 жыл бұрын
මො‌න තරම් කරදර අපහසුතා මැදද මේ සො‌යා ගැනීම් කරන්නෙ.ඇ‌යි මෙතුමාව තව අපහසුතාවයට පත් කරන්නෙ?අවශ්‍යම රෑප සටහන් පෙන්වද්දි විස්තර දැනගත්තහම ඇ‌ති නේද?
@gkspartans547
@gkspartans547 3 жыл бұрын
polowa ho muhuda yata thiyena kiyapu naga lokaya saha Hollow earth athara sambandayak thiyenawa wenna barida?🤔
@somasirisomasiri142
@somasirisomasiri142 3 жыл бұрын
කුඹුර := අවයව කීපයකින් යුක්ත භෞතිකව මෙන්ම සංකල්පීයව විශේෂ අනන්‍යතාව පෙන්වන පදයකි. ඊට යොදා ඇති ඉංග්‍රීසි යෙදුම ගැන කතා කරන්න. 2. රුවන්වැලිසෑය ගොඩනැංවූ කාලයේ මෙරට පැවති වෛද්‍ය ක්‍රමය ගැන ද කියන්න
@politicalview286
@politicalview286 3 жыл бұрын
පාසල් පොත්වලට ඇතුලත් කළ යුත්තේ ඉතිහාසය ලෙස නොව පුරා විද්‍යාව ලෙසයි.... ඉතිහාසය යනු හුදෙක් කතන්දර කලාවක් පමණි. පුරා විද්‍යාව විද්‍යාත්මකයි .. එය භෞතික අවශේෂ මත ඉතිහාසය විමසා බැලීමක්.....
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 4 ай бұрын
ලංකාවට වැරදුනේ මෙන්න මේ ඓතිහාසික සාහිත්‍යය කතාන්දර නිසා නොවෙයි කියල කියන්න පුළුවන් ද මේ මහා ඇදුරානන්ලාට,!!
@suv1437
@suv1437 3 жыл бұрын
රුවන්වැලිසෑයට "සෑය" කියන්නෙ ඇයි?.. අනෙකුත් ඉදිකිරීම් වලට අපි කියන්නෙ ස්තූපය චයිත්‍යය තූපය කියලනෙ.. සෙල්ලිපි වල කියන්නෙත් තුඹ කියල නේද🤔
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
සෑය කියන වචනය විග්‍රහ කරගන්න මම දන්නේ නෑ. නමුත් සිළුමිණි සෑය කියන හේතුව ශ්‍රද්ධාවෙන් හිතල බලන්න. මේ ගීතයකුත් තියෙන්නේ.!!! සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ ගලනා මිණි කද සේ නිල් සිසිල් ජලෙන් හොබනා ලංකාර වූ අනොමා ගංගා තිරෙ දී එදිනා සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ මම මතු බුදු වේ නම් රැදේවයි සිතා ගුවනේ අහසේ දැමුව ලෙසා සක් රජුන් මහත් තෙදිනා රැගෙනා සන්තොසිනේ රම්‍ය තව්තිසා භවනේ සිළුමිණ සෑය සදා කේසදා නිදන් කරලා සෑමා අමුදගෙනා තුන් නිවන් පතා වදිනේ සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ
@gihanvithana9952
@gihanvithana9952 3 жыл бұрын
මේ පහත දේශනය ශ්‍රීලංකා ඉංජිනේරු ආයතනයේදී සිවිල් ඉංජිනේරු විද්‍යාව පිලිඹද මහාචාර්ය රනවීර මහතා විසින් කරන ලද ස්තූප වල ඉංජිනේරු තාකශනය පිලිබද දේශනයකි. kzbin.info/www/bejne/i4audYKVedVnftk
@sumithpalle5180
@sumithpalle5180 3 жыл бұрын
Me gadol wala shakthoya hugak ihalai kiyala mama ahala thiyenawa eshakthiyata samana shakthiyak thiyena gadol athin kapala pulussanna ba kiyala mathayak thiyenawa eka gana pahadili karanna karunakarala sthuthi
@user-ej4ok5tk9x
@user-ej4ok5tk9x 3 жыл бұрын
ඒවා කරන්න බෑ එයාලාට ..එයාලා හිතලු විතරයි කියන්නේ
@pawan-ft7ge
@pawan-ft7ge 3 жыл бұрын
Mr. Please you examine skeletons don't meddle with buddhism
@upulanoj4053
@upulanoj4053 3 жыл бұрын
මහවංශයේ දුටුගැමුණු රජතුමාගේ මරණය ගැන වැඩි විස්තරයක් සඳහන් නොවන්නේ ඇයි?
@arjhunesrilanka2575
@arjhunesrilanka2575 3 жыл бұрын
තේරවිලි හා ජනකතාවන්ගෙන් එන අර්තයන් අර්ථාන්විතව පැහැදිලි කරගැනුම භාෂාමය ගැඔුරු න්‍යයායකි, මව් මරා උපන් කුමරු ඉමිහිරි රසති කෙසෙල් කැනක්ය, එය වැලඳීමෙන් සියල්ල අවසානය නැවත ගස සහ ඵලයද අවසානය නමුත් කුසගින්න නැවත හට ගනියි, එම ගිනි නිවීමට තව තවත් ගස් සිටවිය යුතුය විනාශ විය යුතුය, උණ, බට,කෙසෙල්, ගොයම යනාදී ශාකයන් විනාශ වෙමින් ඵලදාව ලබාදෙන්නාක් සේ වියතුන් නැසෙන අතීතයක් කාහටත් අැවසි නොවෙයි, බුදු දහමේ අන්තර්ගතය ඥාණගර්භයකි, යමෙක් සිය අාත්මය එහි පිහිටුවා එහි අැති මිනිස් සාරාර්ථය සෙවිය යුතුය.. එසේ නොවී පොතේපතේ ඉගෙනීමෙන් පමණක්ම නිපුණ භාවයෙන් උපදින පරිඥාණික සංකල්පයන්ගෙන් පමණක් මතුවන්නේ සෑමදාටම විවේචනයට පමණක්ම සීමාවෙන විෂය වස්තුවක් පමණි, සුණඛ රංඩුවකි, එකිනෙකා තම සියලු ශරීරංගයන් කා දමාගෙන වල්ගා දෙකත් අවසන් වනතුරු සටනේ නියලීමය, බුදු දහම යනු විෂයක් නොවේය, එනිසයි එයට පරිඥාණික විවේචයන් අගුණ වන්නේ, Buddhism is taransformed the mind, මනස බලගැන්වීම,මෙරටේ අතීතය හා බුදුදහම මෙහි ජීවනාලියයි, එ් ජීවනාලියේ පැවත්ම සිහියෙන් කරන අාශ්වාසයෙන් හා විදර්ශණාවෙන් ප්‍රකට වෙන බවයි බුදුන්ගේ ඉගැන්වීම වන්නේ, එ් තියරි සිද්ධාන්ත තිබුණු තැනත් අැද වැටී අැති තැනත් මනාවට යම්තම් හෝ ප්‍රකට කරගැනීමටයි මේ ගවේශණයන් හා කියවීම් අප කාහටත් වැදගත් වන්නේ. මහාචාර්ය තුමාගේ වටිනාකමද එයයි, අනුවණ කම නිසා අැතිවූ අතීත කර්මයද, වර්ථමාන මෝහය නිසා අලුතෙන් බිහිවන අපාගත වන භයානක අකුසලයන්ද නිවැරදි කරගත හැකි ඥාණපද්ධතිය වන්නේ කය මනස බලගැන්වෙන අචල බෞද්ධ ඉගැන්වීමයි, එහි නිමග්නවීමයි, නිමග්නවීමෙන් උපදින වචනයට පවා පෙරලිය නොහැකි අානන්දයයි, පරම සුඛයයි, එ් අාශ්චර්යමත් මානසික චිත්තාවේශයයි අන්‍යාගමිකයකුගේ පවා අාකර්ශණයට පවා බඳුන් වන්නේ, එසේ බඳුන්වී තමන් දරන්නාවූ මතයන්ගෙන් වෙන්ව බෞද්ධාගමිකයකූ බවටද පත්වන්නේ... අනාගත බුදුදහමේ විනාශය අගමික පරිඥාණයේ විවේචනය නිසා සිදුවෙයි.. මන්ද විශය මූලික උගතූන් වර්ථමාන සමාජය වෙනස් කිරීමෙහිලා ප්‍රධාන සාධකයන්ය, දහම පුහුණු කිරීමෙන් ලබන ඥාණයට අකමැති කම්මැලියන් හා අසත්පුරුෂයන්ද විවේචනාත්මක බාවයේ දියූණු වන රැලි අතරය,.. මෙය ඛේදයකි.. ලාභ සත්කාරයන් හමුවේ පන අදින නිවට, පහත් ගුරුභූමිකාවට ලැබෙන භික්ෂාවකි, හිලව්වට ලැබෙන පඬුරකි... මහාචාර්ය තුමාගේ විශය ඥානික නිපුනත්වය සිත්ගන්නාසුලුයි. ඉදිරිපත් කිරීමත්.ශ්‍රාවක මතයන්ට අැහුම්කම් දීමත්, එ්වාට අැමුණුම් හා ප්‍රතිඋත්තර සාවධානව සැපයීමත් ලගන්නාසුලුයි, එ් තුලින් අතාතීතාවර්ජනයන්ගේ සුමියුරුබවද පසක්වෙයි, යමෙකුට අතපසු වූ බොහෝ දැණුම් සම්බාරයක් නැවත ලබාගැනීමටද හැකිවෙයි...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ලංකාවේ තරුණ පරපුර අතරමන් කර ඒමගින් සම්බුද්ධ සාසනය විනාශ කරන්න පෙල ගැසුන ව්‍යාපාර 3 ක් තියෙනවා. බුදුරජානන්වහන්සේ ලංකාවේ කියන කණ්ඩායම, රාවණා කණ්ඩායම, මහායාන හෝ ඒවගේ අපි මුලින්ම ප්‍රතික්ෂේප කරපුව යලි පනගන්වන්න දඟලන කණ්ඩායම. මෙවා මෙහයවන පිරිස් බුදුරජානන්වහන්සේ කෙරෙහි කිසිම ශ්‍රද්ධාවක් නැති උගත් යැයි කියා ගන්න නමින් සිහල බෞද්ධ අයයි. මේ කණ්ඩායම් අතරින් ලොකුම විනාශය සිදු කරන්නේ බුදුරජානන්වහන්සේ ලංකාවේ කියා ගන්නා මේ කණ්ඩායම් 3ම මහාවංශය ප්‍රතික්ෂේප කරනවා. මේවාට නීතිමය පීයවර ගන්න කාලය පැමිණ ඇත. ලංකාවේ ආණ්ඩුක්‍රම ව‍යවස්ථාවේ තියෙනවා ථේරවාද බුදුදහම ආරක්ෂා කරනවා කියලා.
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
Shraawaka මතයන්ට ඇහුම්කන් දීමක් නම් මෙතන පෙනෙන්නට නැහැ. තමන්ගෙ මතයට විරුද්ධව සාධාරණව සාක්ෂි ඇතුව කරන කැරුණු දැක්වීම මගහැරලා ,තමන්ට එන පුහු වර්ණනාවන් නුවන් ලවා කියවා ගන්න එක නම් මෙතන ගජරාමෙට කෙරෙනවා
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
සෝමදේවයන් ගෙන් පිළිතුරු අවශ්‍යයයි. 🙏🙏🙏🙏🙏ඔබතුමන් සඳහන් කළා උපරාජ මහා නාග රුහුණට පැනයාම ගැන මහාවංසය තුළ සඳහන් පුවත නොපිළිගත හැකි බව. නමුත් එල්ලාවල මේධානන්ද හිමියන්ගෙ ,,ගලේ කෙටූ අකුරු - 1 ,, පොතේ ඒ කරුණ සනාථ වන සෙල්ලිපියක් තෝනිගල ඇති බව සඳහන් වෙනවා. එහි තිබෙනවා අදටත් එම වලස් වැව අසම්පූර්ණව ඉදිකොට ඇති බව. රජතුමාට වැවේ ඉදිකිරීම් අත්හැර දමන්නට නම් සංවේදී යමක් සිදුවිය යුතුය. එහෙයින් ඔහුගේ පුතු මියගිය පුවත sathya පුවතක් බව පෙනෙනවා. තවද අනුලා බිසව මාලිගාවේ හරදමා ගැබිනි බිසව රැගෙන පැනගියේ ඇය වැව ඉදිකරන තැනට පැමිණි සිටි නිසා බව මහා වංසයෙහි සඳහන්. ඔබ කියන කරුණ නිසා නම් මහා නාග රුහුණට පැන ගියේ අනුලා බිසව රැගෙන යන්නට අවස්ථාව තිබුණා , මාලිගාවේ තනිවූ අනුලා බිසව පසුව පැවිදි වුණා. මේ අනුව මහාවංසය පුවත තහවුරු වෙනවා. තවද මුහුද ගොඩ ගැලීම හා සම්බන්ධ කැලණි තිස්ස රජතුමා සහ උත්තිය යුව රජු ගැන කියැවෙන සෙල්ලිපි පානම සහ අම්පාරේ තිබෙනවා. උත්තිය යුව රජු මහ රජු සමඟ විරසක වීමෙන් පසුව ඔහුගේ නමින් නගරයක් ඉදිකිරීමේ මහාවංස පුවත තහවුරු කරමින් උත්තිය නගරය ගැන සඳහන් සෙල්ලිපියක් තිබෙනවා. මුහුදට බිළි දුන් දේවි කුමාරි විහාරයක් ළඟින් ගොඩට පැමිණි නිසා විහාර මහා දේවිය නම් වූ බව සඳහන් අතර ඒ විහාරය අදටත් තිබෙනවා. මහා වංසයෙහි සඳහන් කරුණු සනාථ වන සෙල්ලිපි ඔබතුමන් කියවලා නැද්ද ? පිළිතුරු අවශ්‍යයි. මෙහි තවත් කොටසක් 1 වැනි වැඩසටහනට ඉදිරිපත් කර ඇත.
@rushanparis8698
@rushanparis8698 3 жыл бұрын
Not good background
@sirilanka7190
@sirilanka7190 3 жыл бұрын
ඉතිහාසය සහ බුදු දහම එකිනෙකට පටහැනි.එතකොට බුදුන් වහන්සේ ලන්කාවට වැඩි අවස්තාවේ මනුශ්‍යන්ට වන්දනා මාන කිරීම සදහා සිරි පතුල් සටහනක් සහ නාගයන්ට පමනක් වැදුම් පිදුම් කිරීමට පමනක් අදිශ්ඨානකොට තවත් සිරි පතුල් සටහනක් තැබුවේ ඇයි.
@user-ej4ok5tk9x
@user-ej4ok5tk9x 3 жыл бұрын
ඔව් ඒක තමා කියන්නේ සිව් හෙල කිය කිය මුන් මේ කෙබර කෙලින්නෙ පරයෝ....මුන්ට එන්න කියල කැලේක ගහල දාන්න ඕනෑ ..හොරෙන්ම
@dilanjanrajitha6085
@dilanjanrajitha6085 3 жыл бұрын
Raj soma dewa mahathmaya maha seya lagata gihin pasaga pihituwala wedala samawa ganna.. sasara waradda gann epa..
@user-ej4ok5tk9x
@user-ej4ok5tk9x 3 жыл бұрын
අනිවාර්‍යයෙන්
@user-ej4ok5tk9x
@user-ej4ok5tk9x 3 жыл бұрын
මූට මමනම් ගහල හිරේ යනවා ..අර තුවක්කුවෙන් ගැහුව වාගෙ ගාන්දිට
@bandulaperera8550
@bandulaperera8550 8 ай бұрын
සෝනුත්තර කලනි ගන්ගට පනින්න අති.😅😅😅😅
@user-ty6hz6nz3b
@user-ty6hz6nz3b Жыл бұрын
සෑයේ නම රුවන්වැලි සෑය ද..? රුවන්මැලි සෑයද..?
@chinky.7
@chinky.7 3 жыл бұрын
මහාචාර්යතුමනි විජයාගමනයට පෙර ලංකාවේ තිබූ දේශපාලන සංස්කෘතිය හා ආර්ථිකය පිළිබඳව වැඩසටහනක් පවත්වන්න. තවද මහාචාර්යතුමනි රාවණා රජු හා එතුමන්ගේ පාලනය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
@lakshmanvijethunga1335
@lakshmanvijethunga1335 3 жыл бұрын
අපගේ ඉතිහාසයට සබිබන්ද නොවුවත් ඉජිප්තුවෙි පිරමිඩ සැදු හැටි සබිබන්දයෙන් විස්තරයක් කියන්නකෝ මහතාණෙනි
@anurameegoda5209
@anurameegoda5209 3 жыл бұрын
මැදිරිය නං හොදයි, අර කෝප්ප අයින් කරා නං වැඩිය හොඳයි
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
මටනම් මැදිරියෙන් වැඩක් නැහැ. මට වැදගත් ඔබේ වැඩසටහනේ අන්තර්ගතයි
@hishanmanoj9530
@hishanmanoj9530 3 жыл бұрын
ma waga wada sathankata sraddahawa thihana manusayak ganala kalanm kochchara menusus pin ras karaganwada aachraya mahaachraya unaata wadak naha sudda hithana wedehata hthanwanm mokada wedeyawa keya api peleganna awedeyawi hodata kalpana karal hiithana tharuwan sarani.
@mahensiri
@mahensiri 3 жыл бұрын
මෙවැනි caption නිසා ශාස්ත්‍රීය අපුලක් දැනෙයි. වැඩසටහන ශාස්ත්‍රීය නම්, ඒ බව captionවලින් ද පෙනිය යුතු ය. මහාචාර්යවරයා ගේ මතයන් යනු දැනට 'සත්‍යය' නොව, මතයන් පමණක් බව සියල්ලෝ වටහා ගනු ඇතැයි සිතමි. ඒ කෙසේ වෙතත්, මේ caption එකෙන් පැවසෙන දෙය ඔහු නිශ්චිත ව කීවේ නැත. ජනමාධ්‍යකරුවකු හට වුවද credibility සහ popularity අතර තරගයෙන් credibility ජය ගැනීම වැදගත් යැයි සිතමි; මහාචාර්යවරයාට නම් වැදගත් වන්නේ credibility බව නිසැකයි. විනය වැනසුණු දේශයේ ශාස්ත්‍රීය විනය....????
@kasunkumara816
@kasunkumara816 3 жыл бұрын
මෙ මැදිරියට වඩා හොදයි පරිසරයත් එක්ක කරා නම් වඩා හොදයි
@srimamangalika9684
@srimamangalika9684 3 жыл бұрын
ඒ කාලෙ රජවරු ගොඩාක් දේවල් කරල පිං රැස් කලා, දැන් රජවරු පව් රැස් කරනව
@TheChallenge4
@TheChallenge4 3 жыл бұрын
මේ මෝඩ ජෝඩුව සූක්ශම විදියට අපේ වන්ස කතාව පුද්ගලික මති මතාන්තර වලින් විනාශ කරනව.මොකුත් නොදන්න අහින්සක මිනිස්සු හරි ලස්සනට රවට්ටනව.
@senakagamage2388
@senakagamage2388 2 ай бұрын
වංශකතවල රුවන්වැලි සෑයේ සකස් කළයුතු සීමාව ලකුණු කලේ මහරහතන් වහන්සේ නමක් කියල පැහැදිලිව කියල තියෙනව ඒව් ගැන කතාකර්න්නෙවත් නෑ. වංශකතාවෙ ව්ද්‍යාත්මක පැත්ත හොයන්නෙ. එහෙම ශ්‍රාවකයන්ටත් ගැලපෙනනලු මේක කරන්නනෙ.
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,2 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН