ඔබ සැමට සුභ නත්තලක් වේවා...! සර්වත්තතාඥානයානන් වහන්සේ කෙනෙකුට භාෂා පරිවතකලයි, පිරිනිවන් පාලා අවුරුදු 300ක් විතර පහුවුනාම කවුරුත් ගල් ගුහාවල් හදල දෙන්න අවශ්‍යයත් නෑ. තමන්ට වැඩිය එයාලට වැඩියි මොලය. ඒ කියන එක තියෙන තැන අවුල් ගිය කට්ටිය තමයි බුදුරජානනවහන්සේ ලංකාවේ ජීවමනව වැඩ සිටියා කියල කියන්න දඟලන්නේ!!!!! This is a reply to a comment I do not for that matter many do not agree (I strongly disagree) with what you are on about two great monks BUDDA GOSA AND MAHANAMA. They are FALSE!!! Right now I do not have sufficient infromation with me to discuss this further with you. Hope this might help you. Buddhism (බුද්ධාගම) This is what people practice. They all have a choice here. For example for small children need some guidence. Without worshiping a statue of Buddha it is very hard to inculcate some faith in your master. This is absolutely necessary & this is how I developed my self. That worked for me!!! Buddhist Doctrine more or less = (බෞද්ධ ධර්මය) = (බුදුදහම) This what it is I only can say it in Sinhala!!! බුදුදහම කියන එක කාටවත් ඇතිකරන්නත්, නැතිකරන්නත් බැරි සදාතනිකව සක්‍රීයව විශ්වය තුල පවතින දෙයක්. සිද්ධාර්ථ ගෞතම බුදුරජානන්වහන්සේ මෙය මෑත කාලයේදී නැවත වරක් පලමුවෙන්ම මතක් කරලා දුන්නේ බරණස ඉසිපතනාරාමයේදි පස්වග තවුසන්ට. මෙය ශ්‍රවණය කිරීමට දෙව් බඹුණ ආදී විශාල පිර්‍රිසක් පැමිණි සිටි බව පැහැදිළිය. ආපෝ, තේජෝ, වායෝ, පඨවී යන සතර මහා ධාතූන් අහඹුලෙස, අහඹු ප්‍රමාණයන්ගෙන් එකතුවී විශ්වයන්හි ඇති සකල සියලු දෙයම නිර්මාණය වෙන බවත්, ආකාශ ධාතුව සදාතනික බවත්, ආපෝ, තේජෝ, වායෝ, පඨවී යන සතර මහා ධාතූන්හට නිශ්චිත ආයු කාලක් පවතින බවත්, ආකාශ ධාතුව මගින් වායෝ ධාතුව මැවෙන බවත්, ආකාශ ධාතුව මගින් වායෝ ධාතුව විනාශ වෙන බවත්, වායෝ ධාතුව මගින් තේජෝ ධාතුව මැවෙන බවත්, වායෝ ධාතුව මගින් තේජෝ ධාතුව විනාශ වෙන බවත්, තේජෝ ධාතුව මගින් ආපෝ ධාතුව මැවෙන බවත්, තේජෝ ධාතුව මගින් ආපෝ ධාතුව විනාශ වෙන බවත්, ආපෝ ධාතුව මගින් පඨවී ධාතුව මැවෙන බවත්, ආපෝ ධාතුව මගින් පඨවී ධාතුව විනාශ වෙන බවත්, … සර්වත්තතාඥානයානන් වහන්සේ විසින් අර්ථ දක්වා ඇති බව මම විශ්වාශ කරමි. තමන් වටා ඇති විශාල අවකාශය ආකාශ ධාතුව යැයි උපකල්පනය කිරීමෙන් පසු, යම් කෙනෙකුට මෙම අර්ථ දැක්වීම පහසුවෙන් පැහැදිලි කරගැනීමට හැකිවනු ඇත. අවසාන බුද්ධ වචනය!!! වය ධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේත! සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි. ප්‍රමාද නොවී කුසල් රැස් කර ගන්න.
@shanthiliyanage5112 жыл бұрын
Very motivated speech. I really like the way you describe each and every point. Thank you 🙏
Description of construction workers of Ruwanweli Maha Chaithya remind me of army personnel. They had dress code (uniforms), meals from mess, grooming standards and a salary.
The Book :: www.vijithayapa.com/product/view/31034 Vijaya is not a mythical story. Sinhapura from where King Vijaya departed from India to colonize Sri Lanka