Unlimited History Sri Lanka episode 76

  Рет қаралды 11,566

Neth FM

Neth FM

2 жыл бұрын

#Thoppigala,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• Unlimited History Sri ...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 58
@user-ie6cb4bo8y
@user-ie6cb4bo8y 2 жыл бұрын
අපේ කුරගල හදන හාමුදුරුවන් ට අාරාධනා කරමු කුරගල නිමැවූ පසු නාරනමුල්ල බාරගන්න අපි එකතුවි මෙ ක කරමු අපිට පුලුවන්
@sandyajayaweera5775
@sandyajayaweera5775 2 жыл бұрын
ඇත්තටම හරිම වැදගත්.. මා මේ පුදෙශවල යූධසමයේ කටයුතු කරත් ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් තිබුණේ නැහැ.. දැනට විශ්‍රාමික නාවික වෙදය අංශයේ සිටි මට අපේ ඉතිහාසය ගැන ආඩම්බරයි සර් ඔබ ඇතුළු පිරිසට තෙරුවන් සරණයි 🙏 🙏
@chandigamage7431
@chandigamage7431 2 жыл бұрын
නුවන් මහත්මයා ඔබට හා නෙත් එප් එම් ආයතයට පින්
@surendrapradeep1914
@surendrapradeep1914 2 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට අපිට ඇත්ත දැනගන්නට පුළුවන් මෙම wadasatahanen.🙏🙏🙏🙏🙏🙏
@chandupereera3973
@chandupereera3973 2 жыл бұрын
ඔබසැමට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි.
@shanthanawgalage5009
@shanthanawgalage5009
ඔබ තුමා ඇතුළු සියලු දෙනාට ම ගොඩක් මහන්සිවෙල කරන මෙම ජතික මෙහෙවර අපි..ගොඩක් අගය කරනවා .බොහොම නිහතමානී කෙනෙක් බව මට කටුනායක Grandeeza hotel එකෙ මංගල උත්සවය කට සහභාගි උන අවස්ථාව වක රජ් සොමදෙවයන් සමග වචනයක් කතා කිරිමට ලැබිම පවා බාග්යක් දිර්ගායුෂ් පතමි
@kurunagalaseelawansa3402
@kurunagalaseelawansa3402 2 жыл бұрын
ආඩම්බරයක් අපේ හෙළ උරුමය ගවේෂණය කරන්ඩ දරන උත්සාහයට .ඔබ දෙපලට අපේ ගෞරවය
@k.pthungarathnavathi6320
@k.pthungarathnavathi6320 Жыл бұрын
මහාචාර්ය තුමාටත් නුවන් පුතාටත් සහයෝගය දෙන සැමදෙනාට ටත් තුනුරුවන් සරණයි සියළුම සම්‍යක් දෙවි දේවතාවුන් ඔබ samadenaa☝️රැකදේව...
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
මහාචාර්ය තුමා ,ණුවන් මහතා ඇතුලු සියලුදෙනාටම ශක්තිය ධෛර්ය ධීර්ගායුෂ ලැබේවා .........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏
@user-dr1lx8ks8c
@user-dr1lx8ks8c 2 жыл бұрын
අනේකවිධ දුක් කම්කටොලු විඳ දරා
@asinhome8182
@asinhome8182 2 жыл бұрын
අපි මේ වැඩසටහන අහනවා දරැවොත් එක්ක. දිගටම කරගෙන යන්න ඔබ සැමට සුභ පතනව. තෙරුවන් සරණයි..
@user-ie6cb4bo8y
@user-ie6cb4bo8y 2 жыл бұрын
ඇවි අපි දිගින් දිගටම නරකමුල්ල ලෙස හදුන්වන්නෙ අපි හැස විටම කියමු නාරනමුල්ල කියා
@jayasiristudio8823
@jayasiristudio8823 2 жыл бұрын
අඩම්බරයි . ඔබ දෙපලට තෙරුවන් සරණයි
@ruvinibandara4482
@ruvinibandara4482 2 жыл бұрын
Very informative.... Thank you Professor and Mr Nuwan and everyone who made it possible... Wishing you well....
@helatv3359
@helatv3359 2 жыл бұрын
ජය වේවා තෙරුවන් සරණයි
@sanathperera5529
@sanathperera5529 2 жыл бұрын
Great !!!
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@asangaekanayake3326
@asangaekanayake3326 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි...
@sajith345liyanage3
@sajith345liyanage3 Жыл бұрын
Thank you.
@dumindaliyanage3955
@dumindaliyanage3955 2 жыл бұрын
ඔබතුමන්ලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏 🙏 🙏 .
Neth Unlimited History Sri Lanka 72
1:21:02
Neth FM
Рет қаралды 10 М.
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,9 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 122 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 36 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 37 МЛН
Neth fm Unlimited History Sri Lanka 80
1:21:37
Neth FM
Рет қаралды 12 М.
Neth Fm Unlimited History 218
1:28:38
Neth FM
Рет қаралды 2,2 М.
Neth Unlimited History  73
1:21:27
Neth FM
Рет қаралды 11 М.
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,9 МЛН