Neth Unlimited History Sri Lanka 72

  Рет қаралды 10,565

Neth FM

Neth FM

Күн бұрын

හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
www.youtube.co....
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 64
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 3 жыл бұрын
මේ වැඩසටහන මම නොවරදවාම අහන එකක්. ඉතාම වැදගත්. හරිම තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරනවා.මම මේ වැඩසටහනට ඇබ්බැහි වෙලා ඉන්නෙ මගේ රටේ ඉතිහාසය දැනගන්න තියෙන කුතුහලයෙන්. ස්තූතියි සෝමරාජ් සර්. ඒ වගේම වැඩසටහන මැනවින් ඉදිරිපත් කරන නුවන් ඔබටත්, නෙත් රේඩියෝටවත් අපගේ ප්‍රණාමය. 🙏 🙏🙏🙏🙏🙏🙏
@VajiraWanigasekara
@VajiraWanigasekara 3 жыл бұрын
anumathai.
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 3 жыл бұрын
හරිම අගනා පැහැදිලි කිරීමක්. රාජ් ජයසෝමයට සහ ඔබ තුමාට ජයවේවා 🌹🌹🌹
@rangaranasinghe4914
@rangaranasinghe4914 3 жыл бұрын
මම ගොඩාක් ආසාවෙන් බලන වැඩසටහනක් ...කාලයේ වැලිතලාවෙන් වැසී තිබූ අප රටේ අතීතය ඉතා ආකර්ෂණීය ලෙස අපට පාදාදෙන ඔබ දෙපළට සහ කැමරාවට නොපෙනෙන සියලු දෙනාටම ඉතාමත් ස්තූතියි ....
@prabatheroshan1311
@prabatheroshan1311 3 жыл бұрын
හරි ආසාවෙන් අහන් ඉන්න අපේ ඉතිහාසය.බොහොම ස්තූතියි.
@pemref
@pemref 3 жыл бұрын
මෙම දේශනා මාලාව ට කවද හරි මහාවංශය ට වගේම වැදගත් කමක් ලැබේවා. ඒ තරම් ම අරර්ශනීයය්.
@faizalcolombo
@faizalcolombo Жыл бұрын
නෙත් FM ආයතනයට සහ මහාචාර්ය රාජ් මහතාට ගොඩාක් ස්තුතී... මේ තවදුරටත් සාර්ථකව කරගෙන යැමට නිරෝගිකම ශක්තිය ධ්ර්ය ආශීර්වාදය ලැබේවායි ප්‍රර්ථනා කරනවා... -ෆයිසාල්-
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
Thank you professor somadeva and nuwan ♥️
@samankumarakarunaratne2472
@samankumarakarunaratne2472 3 жыл бұрын
මේ වැඩසටහන මම නොවරදවාම අහන එකක්. ඉතාම වැදගත්
@indukahemachandra5255
@indukahemachandra5255 3 жыл бұрын
ගැරහුමි,ඇනවුමි බැනුමි වල ප්‍රථිචාර ලෙස වැඩ සටහන සාර්ථකත්වයෙන් ඉදිරියට ගෙන යමු......!
@dudleyperera607
@dudleyperera607 3 жыл бұрын
This episode (72) very interesting. Awaiting for next Thanks.
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@kumudukulasuriya3842
@kumudukulasuriya3842 2 жыл бұрын
ජය වෙවා
@sajith345liyanage3
@sajith345liyanage3 Жыл бұрын
Thank you.
@sumithathukorala2285
@sumithathukorala2285 3 жыл бұрын
Excellent
@KumaM-th1mh
@KumaM-th1mh 3 жыл бұрын
It's great, very valuable program.. I won't to ask proffeser I'm really interested to know that what is the real history of dambulla cave temple.
@priyantharathnayake4124
@priyantharathnayake4124 3 жыл бұрын
Very good
@damayanthabandara9719
@damayanthabandara9719 3 жыл бұрын
Thanks
@prashanimal7936
@prashanimal7936 3 жыл бұрын
Oyath oyage adahasa kiyanna hadanna epa Raj sir ge dewal aganna kemathi Oya kiyapu kathawa oyage adahasa saha oyage කැමත්ත එෙකන් එයා job ekak karanawa eka hoda deyak Ekath hodaa deyak hetiyata ganna ethakota karana wedee hodai Oyagollo karana wedee hodai jaya 👍👍👍👍
@amaratungah.a6615
@amaratungah.a6615 3 жыл бұрын
The efforts made by you to compile this programme are obviously great.
@aminirwana6325
@aminirwana6325 3 жыл бұрын
සිංහල නොදන්නා දෙමල භාෂාව දන්නා අයට මේ වැඩ සටහන් සියල්ලලමා හැකි ඉක්මනින් අහන්න සලස්වන්න.ඉතා වටිනා වැඩ සටහනක් අපි විතරක් අහලා මදි
@dumindaliyanage3955
@dumindaliyanage3955 3 жыл бұрын
පූජනීය රුවන්වැලි මහා ස්ථූපය නටබුන් ව පැවතියේ කුමක් නිසාද කොයි කාලයක් ද . මහාචාර්ය තුමනි .පස්වාන් දහසකට බුදුවන්න 🙏 මම කුවේට් සිට
@desilvadesilva2301
@desilvadesilva2301 3 жыл бұрын
nice
@lakshanjayarathna292
@lakshanjayarathna292 3 жыл бұрын
සර්,ලංකාවට දළදා වහන්සෙ වැඩම කලේ කිත්සිරිමෙවන් රජතුමාගෙ කාලෙ නේද... එතකොට මේඝවර්නාභය රජතුමායි,කිත්සිරිමෙවන් රජතුමායි කියන්නෙ එක්කෙනෙක් ද..... එසේනම් කිහිප තැනක මෙම නම් දෙකෙන්ම මෙතුමා ගැන සඳහන් වෙනවද.. ස්තූති 🙏 යුගයේ අවශ්‍යතාවක් හදුනාගෙන, මේ වැඩසටහන කරන එකට ඔබ දෙපලට පිං....
@sadeesha365
@sadeesha365 3 жыл бұрын
කීර්ති+ශ්‍රී+මේඝවර්ණාභය =කිත්සිරිමෙවන්.
@anuruddhasenaratne3559
@anuruddhasenaratne3559 3 жыл бұрын
සර්, ශ්‍රී මහ බෝධිය වැඩම කරන අවස්ථාවට නාගයින් රැකවරණය ලැබුන බව මහාවංශය සදහන් කරයි. මෙම නාග සහ වර්තමාන නාහ (නාවික හමුදාව) යන දෙකම එකක්ද මම අනුරුද්ධ සේනාරත්න, රත්මලාන මම Walapane garment factory එකක operation manager මන්ත්‍රී තැන්න (රාගල) කැනීමට උදව් කරන්න කැමතියි
@ALLEN-p3q
@ALLEN-p3q 3 жыл бұрын
Mama ma wadasatan etam wdagat dayak budu saranai danatam
@VajiraWanigasekara
@VajiraWanigasekara 3 жыл бұрын
1 sita 71 dakwa ada dina bala awasan kala.thanks
@aminirwana6325
@aminirwana6325 3 жыл бұрын
ලංකාවේ මුස්ලිම්වරුන් ගැන කියවුන කොටස මොකක්ද කියන්න.(සිංහල හරියට බැරි නිසා මේ වැඩ සටහන ගැන නොදන්න මුස්ලිම් යාළුවෙක්ට කියන්නයි.)
@dananjayakumarasingha2447
@dananjayakumarasingha2447 3 жыл бұрын
ආචාර්යය තුමනි,මා සංචාරක කර්මාන්තයේ නියැලී සිටින කෙනෙක්..අපගේ ඉතිහාසය සහ බුදු දහම ඉගෙන ගැනීමට සුදුසු ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු පොත් පත් ගැන දැනුවත් කිරීමක් කරන්න..
@gaminiranasinghe7077
@gaminiranasinghe7077 3 жыл бұрын
මාත් නොවරදවාම අහනව විතරක් නොවෙයි කොමෙන්ටු දානව අතිශයින් වැදගත් වැඩසටහනක් .. ඒත් බොහොම පොඩි තැන් තියෙනව මට ප්‍රශ්න ඇතිවන ඒත් කියන්න බැරිතරම් හොඳ හා අගයකළයුතු මහා කාර්‍යයක් මේ කරන්නේ...
@namaljayaweera5104
@namaljayaweera5104 3 жыл бұрын
පනහ දශකයෙත් ඇතම් ගනුදෙනු භාන්ඩ හුවමාරු ක්‍රමයත් මුදල් භාවිතයත් මිශ්‍රව සිදුවුනා.
@VajiraWanigasekara
@VajiraWanigasekara 3 жыл бұрын
rabar sahal da?
@sriyanipushpalatha5763
@sriyanipushpalatha5763 3 жыл бұрын
අඩම්බර්‍යී
@kamanigunawardana6290
@kamanigunawardana6290 3 жыл бұрын
ලංකා ඉතිහාසය ගැන පිස්සුවෙන් හොයන මට මෙම වැඩසටහන මිලකල නොහැකි මැනිකක්. මල් විසිකලොත් මේ ලෝකෙම තියන මල් මදිවෙයි..ඒ තරම් අකර්ශනීයයි.
@බස්ණායක
@බස්ණායක 3 жыл бұрын
ආඩම්බරයි
@bernardwickramaarachchi6417
@bernardwickramaarachchi6417 3 жыл бұрын
හැත්තෑව දශකයේ අගභාගය වෙනකොටත් අපේ ගමේ කමත් වැඩට දුන්නේ වී. මුදල් නෙවෙයි .දෙන ප්‍රමාණය තීරණය වූයේ අස්වැන්න අනුවයි . දැන් කොහොමද දන්නෙ නෑ.
@chandupereera3973
@chandupereera3973 3 жыл бұрын
මිලකල නොහැකි වැඩසටහනක් නමුත් අසබි දෙයක් නැතිනිසාද වැඩි අගයක් නැත්තෙ කනගාටුයි
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 3 жыл бұрын
great !
@mr.liyangahakottuwa3104
@mr.liyangahakottuwa3104 3 жыл бұрын
මම ඊමේල් මගින් අහපු ප්‍රශ්නයකට මේ වැඩ සටහනේ උත්තරයක් ලැබුණේ නැති හින්දා ඒක coments විදිහට දානවා පිළිතුරක් බලාපොරොත්තුවෙන් අභයගිරි භික්ෂූන් වහන්සේලා අභය ගිරිපරිසරයැවාසය කලා ඉගෙන ගත්තා අදටත් ඒ ආරාම පද්ධතිය බලන්ඩ තියෙනවා එනම් මහා විහාර භික්ෂු වහන්සේලා කොහෙද වාසය කෙරේ කොහෙන්ද ඉගෙන ගත්තේ
@VajiraWanigasekara
@VajiraWanigasekara 3 жыл бұрын
pera wedasatahan wala giya a wisthara.( 60_ 70 athara )
@sudathbandara9745
@sudathbandara9745 3 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@ruvinibandara4482
@ruvinibandara4482 3 жыл бұрын
💐
@gdrkumara4442
@gdrkumara4442 3 жыл бұрын
මම අහලා තියනවා මහසෙන් රජතුමා දුටු ගැමුනු රජතුමා කරපු දෙවල් වෙනස් කරමින් ඉතිහාසය තුළ දුටු ගැමුනු රජතුමා ගෙ නමට වඩා තැනක් ගන්න හැදුව බව
@anilmahinda1658
@anilmahinda1658 3 жыл бұрын
මගෙ ඉල්ලීම මෙම වැඩසටහනට අදාල නොවුවද රටට කියන්න සර් පරාක්‍රම සමුද්‍රයෙ රළ පනාවට දාලා තිබෙන ගල් අඩි 4හෝ5ක් වැව ඇතුලට තල්ලු කරාට කමක් නැද්ද. අපට විස්තරක් කරන්න
@amithasanjiwa16
@amithasanjiwa16 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@amilajayasinghe3725
@amilajayasinghe3725 3 жыл бұрын
🙏🙏🙏💐
@ampearachchi722
@ampearachchi722 2 жыл бұрын
ටකරම් ටිකක් දුන්න වෙන්න බැයිද ?
@1971shamila
@1971shamila 3 жыл бұрын
If Maha Viharaya was removed then and there, Sri Lanka’s history would have been very different and better.
@nadeshanthirumanimanoharan8483
@nadeshanthirumanimanoharan8483 3 жыл бұрын
Sr යුදෙව්වන් සංක්‍රමණය උනේ ලංකාවේ ඉඳලා ද
@damayanthabandara9719
@damayanthabandara9719 3 жыл бұрын
❤️
@94indika
@94indika 3 жыл бұрын
රාජ් සොමදේව මහත්මයානනි සහා නුවන් අතුලු නෙත් බලුම්ගලට බොහොම නයගැති ලංකා වසින් විදිහට ඔබ සැමට දිර්ගායුශ පතනවා. මන් අහල තියනවා මෙක කොතරම් නිවැරදිදy අන්න පහදාදේන්න, අතිbත බහාන්ඩ හුවමරුවේදි එම ඉස්තාන සදහා බවිතාකරපු නමයන්. 1 පොදුලිහුම්පොළ 2 පොදිලිහුම්පොළ මේ දේකේන් කොකද නිවැරදි ?
@dineshasanka2
@dineshasanka2 3 жыл бұрын
කැන්ද ලියද්ද පාලුව සූරිය පාලුව ගැනත් තියෙන්නේ එහෙම කතාවක් නේද සර්
@arunakeethi1719
@arunakeethi1719 3 жыл бұрын
නුවන් ශබ්ද පරිපාලනයේ දුර්වල කමක් තියෙනවා. ඔබගේ සහ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ හඩ සමතුලිත නෑ. ශබ්ද පරිපාලකගේ අවධානය යොමුකරන්න.
@upalirajapaksha2941
@upalirajapaksha2941 2 жыл бұрын
සංගමිත්‍රර. කාඨාවෙි.දි. මුල. සිට. අගට. සවන්දමෙදි. තාත්තා. සිට. පුතා. දක්වා. උදවු. කිරිමෙදි. මෙම. හිමි ගේ. වයස. මෙම. සිඨද්දි. අතර. ගැලපිමක්. කේසේද?
@ajitdayanandanayakathanthi4631
@ajitdayanandanayakathanthi4631 3 жыл бұрын
,
@ajitdayanandanayakathanthi4631
@ajitdayanandanayakathanthi4631 3 жыл бұрын
,ඛුද්ධ්ය ජාතියට පණපොවන අයට පමපමණයී මූග්ධයන්ට නොව ඹබතූට චිරං ජයතූඌ
@nilakshithavithanage4201
@nilakshithavithanage4201 3 жыл бұрын
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
😂
@aminirwana6325
@aminirwana6325 3 жыл бұрын
සිංහල නොදන්නා දෙමල භාෂාව දන්නා අයට මේ වැඩ සටහන් සියල්ලම හැකි ඉක්මනින් අහන්න සලස්වන්න.ඉතා වටිනා වැඩ සටහනක් අපි විතරක් අහලා මදි
@nandathero9763
@nandathero9763 Жыл бұрын
❤❤❤❤❤
@pubgpeththabro6905
@pubgpeththabro6905 11 ай бұрын
❤️❤️❤️❤️
Neth Unlimited History  73
1:21:27
Neth FM
Рет қаралды 11 М.
Neth fm Unlimited History Sri Lanka 78
1:20:20
Neth FM
Рет қаралды 11 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Neth Fm Unlimited History Sri lanka 85
1:18:50
Neth FM
Рет қаралды 9 М.
Unlimited History Sri Lanka episode 76
1:22:07
Neth FM
Рет қаралды 12 М.
Neth fm Unlimited History Sri Lanka episode 77
1:21:51
Neth FM
Рет қаралды 11 М.
Neth Fm Unlimited History episode 65
1:22:10
Neth FM
Рет қаралды 10 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН