UNLIMITED SAJEEWITHA | W. WINIL | 2021.01.01

  Рет қаралды 53,735

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 223
@chanchaladewmini1419
@chanchaladewmini1419 Жыл бұрын
විනිල් මැණික් මුදලාලි උනත් ඔබ නියම මනුස්සකම ඇති සද්ගුණවත් මනුස්ෂයෙක් ඔබතුමාට දීර්ග ආයූලැබේවා
@nadeeshadiwakara9667
@nadeeshadiwakara9667 3 жыл бұрын
ඔබ තුමා ගිය පාරේ යන්න මුල් අඩිතාලම දාලා හිමිට ඒ ගමන යන ගමන්. මැණික් ව්‍යාපාරයේ රජ්ජුරුවෝ ඔබ තුමා. 🙏
@diltv5079
@diltv5079 Жыл бұрын
ඔයා Gem course එකක් කරාද මටත් විස්තර ටිකක් කියනවද
@Hirushavidumal
@Hirushavidumal Ай бұрын
🌹💗
@jayaekanayake2728
@jayaekanayake2728 Жыл бұрын
ඔබතුමා මනික් ව්යපරිකයන්ට පමනක් නොව රටටම පූර්වදර්ශයක්. තෙරුවන් සරනයි දීර්ගයුශ වෙවා!
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 7 күн бұрын
ඔබතුමාගේ සියලු ප්‍රර්ථනා ඉටුවේවා. නිදුක් නිරෝගී දීර්ගායු ලැබෙවා ☸️❤️💐💐💐🙏🙏🙏
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
මම හිතුවේ නෑ කවදාවත් මේ වගේ කෙනෙක් මෙහෙම කතා කරයි කියලා.... ගොඩාක් දේවල් ඉගෙනගත්තා..... තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏
@gihanaselaperera
@gihanaselaperera 7 ай бұрын
මේ නිහතමානීකම හදවතින්ම ඉපැදුනු එකක් කියල මෙතුමාව ආශ්‍රය කරපු ඕනැම කෙනෙක් දන්නවා 🙏
@Nasaraniya131
@Nasaraniya131 2 жыл бұрын
මාරම පිංවත් පුද්ගලයෙක්
@සුජතානිශ්පාදන
@සුජතානිශ්පාදන 3 жыл бұрын
මමනමි හිතුවෙි සුපිරියටම සල්ලිතියෙන මිනිසුන් හැමොම නිහතමානි නැ කියලා අද දැනගත්තා මුල මතක මිනිසුන්ට පුදුම විදිහට ආදරෙ කරන පතාක යොදයෙක් මටනම් හිතාගන්න බැ මම හෙට දවසෙ ඉදලා මැනිකක් ⁣කොහොම හරි හොයාගෙන මෙතුමා ගාවට යන්න පින මටත් දවසක ලැබෙිවා දැක්කත් ඇති මම ආසම මනුස්සයෙක් පාතාක යොදයෙක් මෙතුමාට තෙරැවන් සරණයි දෙවි රැකවරනයි
@Ego990
@Ego990 Жыл бұрын
ස්වභාදහමෙන් පවා ආශිර්වාදය ලබා දෙන්නෙ ඔබගේ හදවතටයු ☺️☺️ දිනෙන් දිනම දියුනුවට පත්වේවා ☺️☺️ තව තවත් සමාජයට වෙනුවෙන් වැඩ කිරීමට ශක්තිය ධයිර්‍ය වාසනාව ලැබේවා 🙏🙏🙏
@PremalalMaduge-fl2iv
@PremalalMaduge-fl2iv 2 ай бұрын
Mata phon nmbar eka danawada
@diltv5079
@diltv5079 Жыл бұрын
හරේන්ද්‍ර ජයලාල් අයියා, චමුදිත අයියා හරි මේ program එක කරානම් පට්ටම පට්ටයි ❤❤❤👌👌
@donleon2474
@donleon2474 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@ChathuraIndika-tv6oc
@ChathuraIndika-tv6oc 9 ай бұрын
@ChathuraIndika-tv6oc
@ChathuraIndika-tv6oc 9 ай бұрын
pussuda yakow 😂😂😂විනිල් මැණික් එක්ක ගහගනිය්
@ttttt6995
@ttttt6995 5 ай бұрын
චමුදිත දෝදුද බං උබට 😂
@GaminiKarunarathna-z8i
@GaminiKarunarathna-z8i 7 күн бұрын
⁣තෙරුවන් සරනයි ජිවිතය. තේරුුකිරිම ගැන ඹඛට ස්තූයි
@chathurawimalarathne8052
@chathurawimalarathne8052 Жыл бұрын
ඒ ආදරණීය ගැහැණු කටහඬ තමයි විනිල් අව්‍යාජ ලෙස එළියට ගන්නේ ❤️. එච්චරයි
@lahiruwijesingha2809
@lahiruwijesingha2809 3 жыл бұрын
වටින මනුස්සයෙක් ....නූගත් මෝඩ නිවේදිකාව ඔක්කොම කෑව...ඉගෙනගන්න මුලින්...
@millenniumfire7176
@millenniumfire7176 9 ай бұрын
මෙතුමාගේ හිත හරි අවන්කයි. බුදුසරණයි
@JanappriyaAtthanayake
@JanappriyaAtthanayake 6 ай бұрын
ජීවිතේට ගන්න ගොඩාක් දෙවල් තියෙන්වා....🥰🥰🥰
@sarathnimal8702
@sarathnimal8702 3 жыл бұрын
ඔබට ජය මටත් මැණික් ගලක් හම්බවුනොත් ඔබතුමා ළඟටයි ගෙනෙන්නේ
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 3 жыл бұрын
මැනික් ව්‍යාපාරයෙන් ඉදිරියට යන්නාගේ හැසිරිම මැනික් වගේම ලස්සන විය යුතුයි.දියුනුවෙ රහස එයයි. හිතාගෙන හිටියට වැඩිය.ඉහල සිතිවිලි ඇති හොද කෙනෙක්. සතුටුයි ඔබෙ සිතිවිලි වැඩ කරන ආකාරය ගැන.
@bad-325
@bad-325 Ай бұрын
විනිල් මැණික් මහත්තයා වගේ ව්‍යාපාරිකයන් රටට සම්පතක් ❤❤
@engineeringbros
@engineeringbros 7 ай бұрын
Great Personalty. Respect you SIR😍😍😍
@pasindupriyashantha
@pasindupriyashantha 4 жыл бұрын
නිවේදිකාව නම් මෙලෝරහක් නෑ..මිල කරන්න බැරි ගොඩක් වටින වැඩසටහනක් හරියට වැඩසටහනක් මෙහෙයවන්න බැරි එකියකට දීලා ඒ මනුස්සයගෙ වෙලාවත් කාලා..කොච්චර වැදගත් කරුණු මෙතුමාගෙන් ලබා ගන්න තිබුනද..
@manukaprabhath6091
@manukaprabhath6091 3 жыл бұрын
සිරාවටම
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
සිරා
@cdrathgamage1619
@cdrathgamage1619 2 жыл бұрын
Atta
@MadushaniAnuradha-rs3by
@MadushaniAnuradha-rs3by Жыл бұрын
නිවෙඩ්කාව මල වලාමක්
@diltv5079
@diltv5079 Жыл бұрын
සිරාම කතාව
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 9 күн бұрын
ඔබ‍ ජයෙන් ජයම වේවා ❤️☸️🙏🙏🙏
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 4 жыл бұрын
මේ වගේ අයගේ කාලය ගොඩක් වටිනවා. ඉන්ටවි කරන කෙනා මල වලාමක් උනොත් ඔක්කොම ඉවරයි... ඇසු පිරූ තැන් ඇති ඉන්ටවිවර් කෙනෙක් ලව්වා ඉන්ටවිව් කලා නම් යමක් දෙන්න තිබ්බ තව...
@janakasampath6920
@janakasampath6920 9 ай бұрын
නැලවිල්ල විතරයි තියෙන්නේ නිවේදිකාව,,කොහොම මනුස්සයෙක් ද මේ,,රටේ සම්පතක්,,❤
@yasiruinduwara2319
@yasiruinduwara2319 3 жыл бұрын
තරගයක් නෑ..බැදීමක් තියෙන්නේ....♥️
@kumudinijayasundara7848
@kumudinijayasundara7848 Жыл бұрын
ගොන් වැස්සියෙකුට නේ මේ වැඩ සටහන කරන්න දීලා තියෙන්නේ. ඇත්තටම මෙලෝ රහක් නැහැ මේ ගොන් ගෑණි. එයා යනවා love කරන්න. විනිල් මැණික් අදිපති තුමනි ඔබ‍ට දිර්ගයුෂ පතමි. 🙏
@lalithabeysiriwardana3060
@lalithabeysiriwardana3060 3 ай бұрын
Great achievement Mr Vinil . Wish you all the best !
@DilshanShalitha-l4h
@DilshanShalitha-l4h Жыл бұрын
mahaththyao oba nam deviyek ,korona, dawaswala mage puthuta una fit 1, hedila ape thivill ake theluth iwara una pelmadulle pola laga idan mage puthawa aran ada ada pare kahawaththa rohalata yanna painma kanda udata wenakam awa kauruth wahanayak nathara kale ne ada yanna giya wahanaya abahu harawagena mage puthawa rohalata gihin mahththyo oba thawa thawa diyunu wenna oni me amma kenekuke hadawathinmai kiyanne,😊❤ korona hedei kiyala wennethi anith wahana 1wath nathara kale ne😂 mage puthuta korona thibbe ne ,budu mahaththayata
@welikala1576
@welikala1576 6 ай бұрын
ඇත්තටම ඔබ හන්ගන්නේ නැතුව හැමදේම කියලා දෙනවට ගොඩක්‌ පින් ❤❤❤
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw Жыл бұрын
බුදුසරණයි
@lalithwikrama8214
@lalithwikrama8214 7 ай бұрын
Mata kavada hari davasaka obatumava dakinna asai sir Good luck.....
@vinoddeshan001
@vinoddeshan001 6 ай бұрын
මේ තියෙන්නේ FM රසය.
@dushanlk392
@dushanlk392 6 ай бұрын
Ada dekke, oba thuma gena godak adambaray,, kahawaththen yaddi man hemadama ethin vinil menik ara loku bilding eka diha, lassana wahana diha bala bala yanawa...❤❤🎉🎉🎉
@sanathdilanka4110
@sanathdilanka4110 3 ай бұрын
Mis oya wade lassanata kala oyata godaaaak godaaaak pin ❤❤❤❤❤
@samansendanayaka3988
@samansendanayaka3988 4 жыл бұрын
S.t Sendanayaka I am very happy your huminity
@jayasinghesphiwk4530
@jayasinghesphiwk4530 8 ай бұрын
නිවේදිකාවට මොනව හරි හිතිලා වගේ.
@samanthakumara3332
@samanthakumara3332 Ай бұрын
Thankuuu ❤
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
ඔක්කොම හොදයි... නිවේදිකාව ඇඩුවේ නැත්නම්🥴අපරාදේ වටින කතාබහක්...😢😢
@මොකදකරන්නෙ
@මොකදකරන්නෙ 3 жыл бұрын
අනිවාර්යයෙන් කාලය ගොඩක් වටිනවා මෙතුමන්ලට.... 😍😍😍
@Upasena-pl4sb
@Upasena-pl4sb 6 ай бұрын
Mama adai meka baluwe thuk nodakin buddiyak nathi sinhala jathiya yako thopita puluwanda maadyak meheyawanna oka thamai hadawathin ena sithivli eka nodanna wachala kama lokaya hodata penawa ..depalatama jaya wewa.....❤
@salihashaffy1194
@salihashaffy1194 3 жыл бұрын
ඔබතමාගෙ මනසෙන් කතා කරන්නේ කටින් නෙවෙයි ඔබතුමාගෙ වචනය මාණික්‍ය
@damithsanjaya9476
@damithsanjaya9476 Жыл бұрын
Adaraniya hithak thiyenna gunawath pinwantha kenek oba thumata theruwan saranai
@sanathdilanka4110
@sanathdilanka4110 3 ай бұрын
Neth fm thanks oyalaata ❤❤❤❤
@sanathdilanka4110
@sanathdilanka4110 3 ай бұрын
Oya hari niyathamaani oyata godaaaak pin mis
@somasiriwm6495
@somasiriwm6495 Ай бұрын
hotel eka gena derane hasitha karapu video eke thaththa gena kiyaddi therune hari lassana hithak thiyena manussyek kiyala obathumage e nihathamanikama nisai obathumata wadi wadiyen labila thyenne dekapu hari lssna charithayak oba thumata hariyanna ona thawa thawath
@ajithmarcelin3849
@ajithmarcelin3849 Жыл бұрын
Program eka hodai hebai me newedikàwage hothne ahanna appiriyai
@MaheshNalin-b6l
@MaheshNalin-b6l Ай бұрын
මේ නිවේදිකාව නැතිව තව දවසක් වැඩ සටහන කරන්න අප්පිරියයි නොදකින් ඕකිව
@sanathdilanka4110
@sanathdilanka4110 3 ай бұрын
Niyamai mis oya supiri❤❤❤❤
@Life_Boosters
@Life_Boosters 8 ай бұрын
ස්තුතියි...❤
@cjcomunication
@cjcomunication 4 жыл бұрын
මේ නිවේදිකාව වැඩ සටහනම කනවා ටොයිලට් බරද කොහෙද
@RMS-on8pq
@RMS-on8pq Жыл бұрын
🤣🤣🤣
@SLDK758
@SLDK758 10 ай бұрын
use Speed 1.25x
@rosseranda1977
@rosseranda1977 2 жыл бұрын
නිවේදිකාව විශිෂ්ඨයි , ප්‍රශ්න ඇහුව විදිය,
@chathurangawaduge8118
@chathurangawaduge8118 2 жыл бұрын
මොන විකාරයක්ද මෙ ගැණු කෙනා නව කතාවක් කියවනව වගේ මෙ මනුස්සයාගෙන් කොචිචර දෙයක් මෙ ඉන්ටර්විවි එකෙන් ගන්න පුලුවන්ද
@sanathdilanka4110
@sanathdilanka4110 3 ай бұрын
Neth fm a niweedikaawa lassanata kalaa❤❤❤❤
@arnoldsubasinghe2519
@arnoldsubasinghe2519 Жыл бұрын
මම එකම එක වතාවක් මෙතුමව දැක්ක කොළඹදි. මම මෙතුමා ගාවට මැණිකක් අරන් යනවාමයි මතු යම් දවසක.
@shariksailani2378
@shariksailani2378 4 жыл бұрын
Real leader
@Ajdjakabb36362
@Ajdjakabb36362 Ай бұрын
1.25 speed ahapalla epa wenw winil sir respect ❤ නිවේදිකාව ගූ 7 යි 🤮😂
@Yes99125
@Yes99125 5 ай бұрын
නිහතමානී kenek ❤❤
@krishanwijetunga7969
@krishanwijetunga7969 4 жыл бұрын
successful businessman with the great vision . He is also a person who help a lot of people financially those who needed the most . Very simple man.
@Nasaraniya131
@Nasaraniya131 2 жыл бұрын
Have you seen him
@chnrik2717
@chnrik2717 9 ай бұрын
Supiri. Oba thumata jaya wewa❤
@lalithwikrama8214
@lalithwikrama8214 7 ай бұрын
Obai mage veraya sir
@dananjayamadushanmadushan8090
@dananjayamadushanmadushan8090 4 жыл бұрын
SUPER VOICE NETH FM .😍😍😍
@Ajdjakabb36362
@Ajdjakabb36362 Ай бұрын
😂 පපකේ Voice yako dark voice එකකට ගැලපෙන්නෙ ගාම්බීර dark voice මිස කක්කා බර එන ගෑනුන්ගෙ ඒව නෙමේ 😂
@judefernando8981
@judefernando8981 3 жыл бұрын
hitha gannavth ba obage adhas prakasha kirema gana thank you
@funvlogs9314
@funvlogs9314 4 жыл бұрын
❤ King of the my filled ❤
@ajithpriyantha7322
@ajithpriyantha7322 4 жыл бұрын
great successful businessman 🤙
@nngroop
@nngroop Жыл бұрын
Jewetaya hodin terum , aran , keling Maha polawe hetan enna respect minisaaaa obai 🎉
@erandigalappaththi5805
@erandigalappaththi5805 4 жыл бұрын
Great
@sunethrarathnamali7926
@sunethrarathnamali7926 10 ай бұрын
Please use direct wards to interview
@gemswithprasad
@gemswithprasad 3 жыл бұрын
මම පලවෙනි මැණික් ගල ගත්තෙ රුපියල් පන්දාහකට වික්කේ පහළොස් දාහකට
@nadeerahemal6930
@nadeerahemal6930 3 жыл бұрын
Itin api ahuwa ay😅😅😂
@idunilsanjeewa7291
@idunilsanjeewa7291 3 жыл бұрын
Aiya rathnapura koheda
@champikapriyadarshani5767
@champikapriyadarshani5767 3 жыл бұрын
මැණිකක් අලෙවි කර ගන්න මුල්ම විදිහ කියන්න පුලුවන්ද
@gemswithprasad
@gemswithprasad 3 жыл бұрын
​@@champikapriyadarshani5767 manika ganna thanaththata obawa wihwaasi wiyayuthuy.e kenata oba dena gala gana pahadimak thibiya yuthuy,dedenatama wasanawath thibiyayuthuy
@champikapriyadarshani5767
@champikapriyadarshani5767 3 жыл бұрын
Mata oba thumage contact number ekak denna puluwanda
@Sugatho
@Sugatho 4 жыл бұрын
Oba Thumata Tharuwansaranai
@Sugatho
@Sugatho 4 жыл бұрын
Atha kathawa Hitha Hodainam Kanakuta ierisiyawa Nathinam Oba wani Aya Tharunawa Budusaranai
@nadeedinesh8554
@nadeedinesh8554 4 жыл бұрын
ඔබ තුමාගේ නිහත මානි කතාවට ගොඩක් ආදරේ .ඔබට එම ගති පැවතුම් හදවතින් ක්‍රියා වේන් තියේ නම් ගොඩක් මගෙ අද පිරි සුභ පැතුම් .
@DhanuSandaru
@DhanuSandaru Ай бұрын
Moda geniyek bn niwedikawa.repeat karana eka lassana ne..harindragen media gena igena ganna.mike ekak alluwata hamotama niwedene karanna beha..hodama example ekak.me geni
@malithedirisingha7624
@malithedirisingha7624 Ай бұрын
Harindra jayalal , chamuditha awata me inna manussayage hathule tiyana usas manussa hagim eliyata ganna baha. Me nivedikawa eka lassanata karanawa
@samanthaalgewatta2474
@samanthaalgewatta2474 2 жыл бұрын
මොන.මැණික.ලැබුනත්..රට.අන්දුරෙ. ෂාක්ෂරතාවෙණ්..අඩුම.රත්නපුරය.. ගුරුගෙ.විනිල්.තිස්ස.අප්පො..රටම.ගොඩ. ගන්න.පුළුවන්.අය..රටටම.ඹ්න.නෑ.. රත්නපුරය.දියුනු.කරන්න..එහෙමත්.නැත්ණමි.තමණ්ගෙ.නගරය...කුරුවිට. කහවත්ත.පැල්මඩුල්ල..බැරිකමක්.නෑ. ඹබතුමාලගෙ.සල්ලි.ගොඩ.වැඩි.කරණ්න මිනිස්සු.දැනටත්.වැඩ රට.ගැණ.සිතන්න.එපා..රත්නපුරයෙ.දුක් වින්දින.මිනිස්සු.ගැන.සිතන්ණ. සියළු.. මුදලාලිලා.එකතූ.උනොත්.මෙය. කරන්න.බැරිකමක්...නැහැ
@sampathsuranga8284
@sampathsuranga8284 Жыл бұрын
මටත් හිතාගන්න බැරි ඒ ඇයි කියල ඔබ හරි. ලංකාවේ සියලු නය ගෙවන්න පුළුවන් තරමෙ වත්කමක් සබරගමු පලාතෙ මැණික් ව්‍යාපාරිකයින් දහ දොලොස් දෙනෙක්ගෙ අතේ තියනව. ඒත් තමන්ගෙ නගරය වත් සුර පුරයක් කරන හීනය කාගෙවත් හිතට එන් නැත්තෙ ඉට වඩා සබරගමු ජනතාවගේ අකුසල් බලවත් නිසා වෙන්න ඇති හරියටම අපි ලංකාව කියන නිදානය උඩ ඉදගන ලෝකෙට නය වෙනව වගේ
@HotGammiris
@HotGammiris 4 жыл бұрын
👍
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 9 ай бұрын
2024 බලමි💌👍
@ranjithhewavitharana9964
@ranjithhewavitharana9964 2 жыл бұрын
මෙතුමාගේ දුර කථන අංක දන්වන්න,,, බුදුසරණයි,,
@krishankalpage3566
@krishankalpage3566 4 жыл бұрын
සර් ❤️
@arnoldsubasinghe2519
@arnoldsubasinghe2519 Жыл бұрын
ගැහුවොත් ගැහුව බැන්නොත් බැන්න කියන දේ නෙවෙයි චණ්ඩිකම.තමන්ට එන අභියෝග දුක කදුළ දරාගෙන ජීවිතේට මූණ දීල ජීවිතය ජයගන්න එකයි. ❤
@NA-w8f
@NA-w8f 2 күн бұрын
අනේ මෙතුමා වගේ වැදගත් කෙනෙක් සමග සංවාදයට වැදගත් නිවේදක මහත්මයෙක් එකතු කරන්න තිබුනේ..
@sithumperera9746
@sithumperera9746 4 жыл бұрын
Hodaii vinil mahaththaya .
@gishanj1563
@gishanj1563 3 жыл бұрын
Budu Saranai Oba Thumata.
@shamyadesilva
@shamyadesilva 6 ай бұрын
Jaywewa
@dilankaprabhash6159
@dilankaprabhash6159 3 жыл бұрын
Excellent
@ceylonegems6970
@ceylonegems6970 2 жыл бұрын
කවුද බන් මේ නිවේදිකාව....ඇඩ් එක දානවා වැඩියි....අඬනවා..හුරතල් ාවනවා....මෙලෝ රහක් නැත...කිසිම ප්‍රොෆිශනල් තත්වයක් නැ...හරින්ද්‍රගෙන් අඩුම අර දිල්කා දිහාවත් බලල ඉගෙනගත්තනම් හරි....තොදොල් වීම හොඳයි නලුවෙකුට හරි රුපලාවන්‍ය ශිල්පියෙකු හරි ඉන්ටවීව් කරද්දි නම්...
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 3 жыл бұрын
Mage yaluwek ge akka kenek marry karala inne harima hodai vinil aiyai akkai godak nihathamani saman devi phitai aiye 🙏💐👍💎💎💎
@KalanaGems
@KalanaGems 3 жыл бұрын
💎💎🇱🇰
@prasadliyanaarachchi1850
@prasadliyanaarachchi1850 3 жыл бұрын
Mage gewal kittuwa metuma ..man sehenna adare karana charitarayak..adambarai kahawatte ipadima genat
@forgetthememory-5767
@forgetthememory-5767 3 жыл бұрын
Mama laga menikak thiyanawa මුදල් karAnna උදව්වක් dennako
@shavinditharukaatharukaa7898
@shavinditharukaatharukaa7898 3 жыл бұрын
Akke mata kiyanna puluwanda vinil manik aiya sambanda kara ganna vidihak loku udauwak
@prasadliyanaarachchi1850
@prasadliyanaarachchi1850 3 жыл бұрын
@@shavinditharukaatharukaa7898 ok sambanda karala dennam ..mage hitawatek innawa etuma adurana
@AGrowCeylon
@AGrowCeylon 7 ай бұрын
Pattaa kemeththen balanna patent gaththe arakige andawediyawata epaa una
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 9 күн бұрын
නිවේදිකාව ගංජා ගහලද ඇවිත් ඉන්නේ බන් 🍀
@shabrymhd3215
@shabrymhd3215 Жыл бұрын
Wachanen wachana ehuwa bohoma sthuthi
@mentor_first
@mentor_first 10 ай бұрын
දැනගන්න තිබ්බ තොරැතුරැ රාශියක් නිවේදිකා⁣වගේ නෙිදැනුවත්බාවය නිසා මග ඇරැණා
@chamilapushpakumara7590
@chamilapushpakumara7590 7 ай бұрын
Winil aiyye oyawa mama adarsheta gannaea.mama w chamila
@chamilapushpakumara7590
@chamilapushpakumara7590 7 ай бұрын
Gannawa
@කලාඇස-භ9ඩ
@කලාඇස-භ9ඩ Жыл бұрын
නිවේදිකාව ඇත්තටම හොදයි . මමත් නිවේදිකාවක් . මෙතුමා සංවේදී වීම නිසයි විස්තර ගොඩාක් කියවුනේ.
@MaheshMahesh-su6fs
@MaheshMahesh-su6fs Ай бұрын
මට දවසක මැණිකක් ලැබුණොත් මම ඒක රැගෙන ඒන්නේ මුදල් ලබා ගැනීමට වඩා ඔබ තුමා සමග වචන කීපයක් හෝ කතා කිරීමටය.
@nilanthiranaweera4403
@nilanthiranaweera4403 3 жыл бұрын
ape gal issallama penwanne oyata cangratulation. . mama...uden.../
@chamodgayashan9341
@chamodgayashan9341 3 жыл бұрын
🙏 jaya wewaa......
@lankahero7616
@lankahero7616 3 жыл бұрын
Interview Karanna wena kawruthma nadhdha? Kanagatui neth FM😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😞
@gayantharaka7630
@gayantharaka7630 4 жыл бұрын
Baila nogaha hariyata interviwe karanawad akki.mata vikarai oii.mawa vikanawakoooo..mata kichi wage..wachana saralawa karapan bn.vikanawa ahinoth..ummmmm adareii..manika..kenthigana apa..
@pradeepkumara9555
@pradeepkumara9555 3 жыл бұрын
Samajeta godak watina raththaran manussayek.
@nethushiimansa7315
@nethushiimansa7315 3 жыл бұрын
Pinvanthayek 🙂
@PP-td2sq
@PP-td2sq 9 ай бұрын
Niwedikawata juice giyada😂😂
@manukaprabhath6091
@manukaprabhath6091 3 жыл бұрын
නෙදකින් මේ වැඩසටහන කරන ගොං ලබ්බි,ශිට් මදැයි බලන්න ආව
@ishankavlogs1185
@ishankavlogs1185 Жыл бұрын
කවුද මේ ගොන් ආතල් නිවේදිකාව...වැඩසටහන කනවා...🤮🤮🤮🤮
@dinushakumuduni3276
@dinushakumuduni3276 2 жыл бұрын
galak thiyenawa mokadda denaganna puluwanda
@danushkaamarasinghe6645
@danushkaamarasinghe6645 8 ай бұрын
Fake samajeka, real මනුස්සයෙක් ❤️👑💎
UNLIMITED SAJEEWITHA | KELUM SRIMAL | 2021.01.15
1:30:24
Neth FM
Рет қаралды 6 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
නිවන උදෙසා ඇසුරු කළ යුත්තේ කවුරුන්ද?
3:58:02
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 108 М.