KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Village Experience in Ampara
35:52
බස් ක්ලීන් කරන්න පාරට බැස්ස ට්‍රැෆික් පොලිස් - Hiru News
7:47
Смузи челлендж выбирай Лево или Право
0:42
Thank you mommy 😊💝 #shorts
0:24
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
UNLUCKY: We didn't see the Swimming Elephants in Ampara
Рет қаралды 92,717
Facebook
Twitter
Жүктеу
1
Жазылу 533 М.
Travel With Wife
Күн бұрын
Пікірлер: 502
@travelwithwife
5 ай бұрын
Ampara Travel Vlogs EP 01 : kzbin.info/www/bejne/Z4uWmGCBl9l_fpYsi=PCUYyaZblMG-E9yH EP 02 : kzbin.info/www/bejne/bmK9pax4fbmoiZYsi=m3qU6pfvbZFPPKAv EP 03 : kzbin.info/www/bejne/mGScnmOCg9egnNEsi=C2Rd3csM-l_uaWCh
@vidusaranirmali
5 ай бұрын
ලංකාව කියන්නෙ කොච්චර travel කලත් බලලා ඉවර කරන්න බැරි තරම් බලන්න ලස්සන දේවල් තියෙන රටක්❤
@travelwithwife
5 ай бұрын
aniwa ekanam attak.
@Dilshani99
5 ай бұрын
සුන්දර දිගාමඩුල්ලේ මගේ දිස්ත්‍රික්කයේ ලස්සන බලන්න ඔයාලා ආවට ගොඩක් ස්තූති.travel concept එකෙන් ඔයාලා ගේන ලස්සන වීඩියෝ මම බලන්නේ ගොඩක් ආසාවෙන්.එලිනා බබාගේ හුරතල් වැඩයි චමරි අක්කා explain කරන තොරතුරු වලටයි මම ගොඩක් කැමතියි.මගේ සුන්දර දිගාමඩුල්ලේ ලස්සන මුලු ලෝකයක් ඉස්සරහට අරන් ආවට අනේක වාරයක් ස්තුති සහ ආදරෙයි❤
@deesan9572
5 ай бұрын
Elina is the luckiest girl in SL ❤😍 The experience you give her is invaluable
@travelwithwife
5 ай бұрын
Thanks for the comment!
@SandeepaPanditharathna
5 ай бұрын
මන් දැකපූ සුපිරිම editing වැඩ්ඩා කසුන් අයියා❤ එක සුපිරි ඈ
@travelwithwife
5 ай бұрын
Ade Thank you so much!!
@mansaranna
5 ай бұрын
Next level ❤
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘 yamu camping ekak.
@jagathkelumdissanayake900
5 ай бұрын
Masterpiece - Kasun's editing ❤
@travelwithwife
5 ай бұрын
Thank you so much 😊❤️❤️
@NadilIshara
3 ай бұрын
සෑයකට එක ගලක් දුන්නත් ඒ පින කියල නිම කරන්න බෑ ඒ තරම් පිනක් ඒක..❤❤❤
@amiie00
5 ай бұрын
මම ගාල්ලෙන් එහාටත් කලුතරින් එහාටත් තාම ගිහින් නෑ මට අවුරුදු 25 ක් දැන් මම travel with wife බලලා තමයි ලංකාවේ ලස්සන තැන් දැන ගන්නේ ❤
@sahanpriyankara496
5 ай бұрын
😓😓😓
@rangirihospitaldambulla
5 ай бұрын
So sad 😮
@මලීෂාබංඩාර
5 ай бұрын
බලන්න ආසාවෙන් හිටියේ අම්පාරේ ටික ❤🌿
@travelwithwife
5 ай бұрын
තව 2ක් තියනවා ඉක්මනට දාන්නම්.
@මලීෂාබංඩාර
5 ай бұрын
@@travelwithwife හරි 😍🌿🫶
@saviniimasha2583
5 ай бұрын
පිටරට ඒවාම දදා ඉද්දී ලංකාවේ එකක් එනකම් හිටියේ 😏❤
@travelwithwife
5 ай бұрын
Jayawewa!!!
@PasinduGimhan-qq4ff
5 ай бұрын
ඉවර වෙනකම් දැනුනෙවත් නෑ.. මරු ඊළග episode එක බලන්න මග බලන් ඉන්නවා..💗
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@Dalreen212
5 ай бұрын
Thank you for making the lesser known tourist destinations exotic for the world
@DasuniChamika12
5 ай бұрын
අපේ ගම..❤
@channasenarath424
5 ай бұрын
ඔයාලා දෙන්න නම් සුපිරි. දැක්කත් ඇති. හැම දෙයක්ම හොඳින් කරනවා. මම නිතරම බලනවා. Bali වල කල දේ නියමයි. Congratulations
@travelwithwife
5 ай бұрын
Thank you so much!!
@lakshithavlogs
5 ай бұрын
වෙනදා වගේම ලස්සන ගමනක් නියමයි තෙරුවන් සරණයි පුංචි පවුලට ❤❤❤❤
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@nilukasandamali888
5 ай бұрын
බලන්න ආසවෙන් හිටපු vlog එකක්. අම්පාර❤❤❤
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@ashakarunatilleke5048
5 ай бұрын
Lovely vlog .The most beautiful country in the world is Sri Lanka !🥰🥰
@travelwithwife
5 ай бұрын
Thank you so much! yess Sri Lanks is most beautiful country in the world>
@upeksharupasinghe9048
2 ай бұрын
Video එක අද බැලුවෙ...පලවෙනි විනාඩි 2-3 බලලා ආවා කමෙන්ට් එකක් දාන්න.... Editing නම් සුපිරියි කසුන් අයියෙ ... මාරම ලස්සනයි
@Tharushaprageeth-x5n
5 ай бұрын
මේ ව්ලොග් එක දානකම් බලාගෙන හිටියේ ♥️
@travelwithwife
5 ай бұрын
adareii>>>
@bilakshinawodya
5 ай бұрын
පැය භාගයක් ගියා තේරුනේවත් නෑ ❤ superb
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘 ilaga ekath ikmanatama dannm
@Qtygurl12
5 ай бұрын
කොච්චර traveling channels තිබ්බත් හැමදාම NUMBER 1 TRAVEL WITH WIFE ❤🎉
@savinisashikala6890
5 ай бұрын
අම්පාර ගමනෙදි ඔයාලා හම්බෙලා කතා කරන්න ලැබුන එක මගේ ජීවිතේ තිබුන ලොකු ආසාවක් සැබෑ උන මොහොතක් ❤️
@UtopiansDiary
5 ай бұрын
පට්ටම ලස්සනයි ❤ මේ වෙලාවට තමයි දමලා ගහලා එන්න හිතෙන්නේ 😅 ආච්චි අම්මට නිවන් සුව ලැබේවා 🫶🥺
@travelwithwife
5 ай бұрын
Thank you so much video eka balala comment karata.
@travelwithwife
5 ай бұрын
aimath hamba wemu Singapore awama.
@himajirajapakshe8552
5 ай бұрын
අර ⛵ බෝට්ටුවෙ යද්දි ඒ අයියා කියපු කරුණු නම් සෑහෙන්න වටිනවා❤️❤️❤️
@rasthiyaducharikawa
5 ай бұрын
නියමයි.මාර ලස්සන shots ටිකක් තිබුනා. Editing ❤ ජය🌿💙💚 රස්තියාදු චාරිකාව 🌿💙💚
@travelwithwife
5 ай бұрын
Thank you so much!
@AppClap
5 ай бұрын
ඔයාලගේ video එකෙන් deegawapia ස්තූපය ගොඩනගන එක දැක්ක, හරිම සතුටක් අවා, ඊලග දවසෙම අරමුදලට මුදල් දැම්මා, ගොඩක් පින් ඔය දෙන්නට...
@sasikanamal5245
5 ай бұрын
අච්චිට නිවන්සුව ලැබේවා 🙏
@dhanushkathushi7081
5 ай бұрын
ඇත්තෙන්ම film එකක් වගේ😘😘😘හිතට මාරම නිදහසක් ,සතුටක් දැනුණා..හිතට අමුතුම feeling එකක් එක්ක..ස්තූතියි ඒ සතුට අපිත් එක්කත් බෙදා ගන්නවට..බුදු සරණයි ඔයාලා හැමෝටම🤟🤟
@travelwithwife
5 ай бұрын
ස්තුතියි ඔයාලටත් ආසාවෙන් බැලුවට 🙏🫡
@SanahasGavditha
5 ай бұрын
Api ampare ayye ❤
@travelwithwife
5 ай бұрын
ade ehamda. aimath ennam miss una than tika yanna..adareiiii api amparata
@Sithukaushalya-q2j
5 ай бұрын
Woooow ayye next level traveling vlog ekk ❤
@travelwithchabiya
5 ай бұрын
කාලෙකින් බැලුවේ.❤ ලංකාවේ ඒවා තමා සෙට් ❤
@travelwithwife
5 ай бұрын
ඇත්ත.ලංකාව තරම් ලස්සන රටක් නෑ.
@thakshilasandeepani2936
2 ай бұрын
අම්පාරෙ නෙවෙ එලීනා ඇවිත් ඉන්නෙ අම්පාලේ...❤❤❤ හුරතල් කෙල්ල අපෙ.බුදුසරණයි ❤
@Prabhath_Piyathilaka
5 ай бұрын
danata oyalage balapu vlog walin supirima music thiyana vlog eka🔥🔥🔥🔥🔥🔥🔥
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘 Viraj mallige thama music
@manojindunil2421
5 ай бұрын
Video එක මරු ❤️
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@shanikamadu7727
5 ай бұрын
Elina harima wasanawantha daruwek ape daruwo ge assemai Elina punchi kaleta me Ganna experience marai oyala godak Hoda pereansla
@travelwithwife
5 ай бұрын
Thank you so much comment ekata
@MagicCompass
5 ай бұрын
මරු 🫶
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘 music eka mathakane.... 😄😄
@kaveeandsapu
5 ай бұрын
Lassanai aiye ❤ Supiriyak 😍
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@siyathranasinghe7456
5 ай бұрын
අපේ අප්පච්චිගෙ උපන් ගමත් අම්පාරෙ මහඔය ❤❤
@SimraA.a.f
4 ай бұрын
හී ඩබල එමුද හම්බන්තොට පැත්තෙ ❤🎉 අද වීඩියෝ එකත් මරු 🎉
@TravelWeekend
5 ай бұрын
Lassana edit ekak..jayaweewa malli..
@travelwithwife
5 ай бұрын
Thank you so much 🙏🙏
@ruwanchaminda9405
5 ай бұрын
ඒක පට්ට ම්
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@djtharukaremixer8312
5 ай бұрын
ආසාවෙන් හිටියෙ අම්පාරටත් කවදාහරි එයිනෙ කියලා 😍❤️
@sachinimadhushika4998
5 ай бұрын
ආදරණීය නගරය ❤
@travelwithwife
5 ай бұрын
ow eka nam aththa. amapara apita kawadawath amathaka wenne na
@wenukasasmitha6102
5 ай бұрын
මෙකත් සුපිරක තමා ඉතින්.ලොක ලස්සන තැන් හොයාන යන ඔයාලට බුදුද් සරනයි.
@travelwithwife
5 ай бұрын
ආදරෙයි ❤❤
@mashivlog1699
5 ай бұрын
අම්පාර මගේ ගම ❤️🥰සේනානයක සමුද්‍රය ලස්සන මතක ගොඩාක් තියන තැනක් 🥰🥰🥰 ඒවා ආයෙමත් අලුත් කරාට ආදරෙයි Travel with wife ❤️❤️
@travelwithwife
5 ай бұрын
Thank you so much video eka balala comment karata
@mashivlog1699
5 ай бұрын
@@travelwithwife ❤️
@tharakakularathna7839
5 ай бұрын
ආඩම්බරයි.අම්පාර කියන්නේ මගේ අම්මගෙ ගම🌿❤️😍
@DuleeWijerathna
5 ай бұрын
මාන්තොට්ටම වැව මාරම නිස්කලංක තැනක් ඒ වගේම කවදාවත් අමතක නොවෙන තැනක් 🥰🥺😊🙏
@travelwithwife
5 ай бұрын
😍😍
@KalpA_vlog
5 ай бұрын
next level video content ✌🏾💥❤️ film wage good job 🔥💚
@travelwithwife
5 ай бұрын
Thank you so much ❤️❤️
@piyumishanika4111
5 ай бұрын
Wooow next level ❤
@dhanukanethsara1
5 ай бұрын
Video eke quality eka😎😍 Adarei family ektm❤
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘 adareiiii
@TillysCraft
5 ай бұрын
Wowww. E video eka nam mara mara lassny. Niyamy. ❤❤
@sandalidaluwaththa4701
5 ай бұрын
අපේ ගම 😇😍
@travelwithwife
5 ай бұрын
oyala innee lankawe thiyana lassanama gamaka...
@sumedhageethanjalee8050
5 ай бұрын
බලන්න ආසාවෙන්ම හිටියා ඔයාල ආයෙ ලංකාවෙ ට්‍රැවල් කරනව..ඒ ආසාව හිතුවටත් වඩා තෘප්තිමත් වුණා.🥰🥰
@travelwithwife
5 ай бұрын
Thank you so much! issarahata lankawe thawa lassana video dannam.
@amashanipuni150
5 ай бұрын
මාර ආසාවෙන් ඔයාලගේ videos බලන්නේ..එලිනා හරිම cute අනෙ❤😊
@travelwithwife
5 ай бұрын
Thank you so much!
@kamakada6717
Ай бұрын
සෙනානායක සමුද්‍රෙ කියන්නෙ ඉතින් අපි හදවත🥰. අපි ජිවත් වෙන්නෙ ඔය වැව නිසා❤️.
@Kede983
5 ай бұрын
Loooooooooooveeeee looooooooovee thissssss⚡⚡editinggg altraaa pro maaax🙈♥️
@gayani4101
5 ай бұрын
Videos are super now , high quality ❤❤❤❤❤ wish you both ,best of luck 💐💐
@anutheexplorer1643
5 ай бұрын
Amazing views. Nicely captured the views. Really enjoyed. Keep up your good work . ❤
@travelwithwife
5 ай бұрын
Thanks a lot 😊
@dulmilakshana5011
5 ай бұрын
Apith ampare giya dawase oya safari eka giya aththatama ampara kiyanne harima lassana paththak🥰💗
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@madawalashiro812
5 ай бұрын
Vlogs ටික දානකන් ආසාවෙන් ඉදියේ❤❤ next level අයියා , අක්කා 🎉. මාත් traveling වලට ආස කෙනෙක් පොඩියට traveling කරනවා. දවසක් අයියා , අක්කා, එලීනා එක්ක traveling & camping එකක් කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා ❤️😍 Good luck!🎉❤
@KavindyaDasanayaka
5 ай бұрын
Vlog eka parakku unata padu na 😍 Nice editing
@travelwithwife
5 ай бұрын
haha. Thank you so much!
@onthewaytravel
5 ай бұрын
Wow.. really eye capturing ❤
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@Dineshasubodhani99
5 ай бұрын
අම්පාර❤
@samoshishanika9426
5 ай бұрын
මම අවුරුදු 4k ඔලුවිල් University eke හිටියා ඒක නිසා අම්පාර මට මාර විශේෂයි.ගොඩක් ඔයාල පෙන්නපු තැන් වලට ගියා එහෙ ඉද්දි ,දැන් ඒ මතකයන් අලුත් වෙද්දි ගොඩක් සතුටුයි.මම නුවර එළියේ ඒ වුනාට අම්පාරට වෙනම ගෞරවයක් මගෙ හිතේ තියනවා.ඒ මතකයන් අලුත් කරාට ගොඩක් ස්තූතියි ඔයාලට.
@travelwithwife
5 ай бұрын
Shaa.. Thanks oyatath comment ekata.
@VFXkabilan
5 ай бұрын
congratulation for 500k 💌 from jaffna
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@ayodyanimashi2167
5 ай бұрын
Woow❤
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@RanahansiPerera-f8t
5 ай бұрын
සුපිරි vlog eka ❤
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@induwarakumara8357
5 ай бұрын
Next level ❤
@ChathuNimesha-nb3rl
5 ай бұрын
අම්පාර vlog eka marama lassanai ithuru tikath ikmanatama uplode karanna
@travelwithwife
5 ай бұрын
Thank you comment ekata. anith tika ikmanatama dannam..
@Lakshani_87
5 ай бұрын
Travel with wife vlogs next level ❤
@travelwithwife
5 ай бұрын
Thank you so much!
@dilanisamanmali1233
5 ай бұрын
ඒක ශෝක්
@magictouchbydudu
5 ай бұрын
මාරම ලස්සනයි. සින්දුවට අමතරව Background Music එහෙමත් විරාජ් අයියමද කරේ😍
@USLatestNews-t4v
5 ай бұрын
Patta vlog ekak 🔥❤️
@travelwithwife
5 ай бұрын
Thank you brother!
@saptasapta2894
4 ай бұрын
Mama asai elina katha karana vidihata. Shok..... Suranganavi patiya.... Oyata theruwan saranai..... Ammi thathi ekka parissamen avidinna
@TheLegend97116
5 ай бұрын
Good things take time. Keep it up Kasun Ayya ♥️🔥
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@sujanisewwandi7991
5 ай бұрын
ආයිත් එන්න අම්පාරේ ....❤😊
@travelwithwife
5 ай бұрын
enawa enawa miss una than tika yanna.
@anupamafonseka3021
5 ай бұрын
Amazing video! ❤
@SanahasGavditha
5 ай бұрын
Niyamayi ayye ❤❤❤
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@upekshasandeepani6392
5 ай бұрын
අපේ ගම 💙✨️
@travelwithwife
5 ай бұрын
api adare gamak ampara kiyanne
@krishankadimuthu5789
5 ай бұрын
හොඳයි හොඳයි ❤❤❤
@rishiniaththanayaka9367
Ай бұрын
Editing නම් කසුන් අයියා කසුන් අයියනම් editing නියමයි ❤🎉
@nisansalachandrapala1565
4 ай бұрын
හස්බන්ඩ් ගේ ගම අම්පාරේ දමන ලස්සන පැත්තක් ❤❤❤❤
@dhammikajayawickrama8820
5 ай бұрын
Beautiful!!
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@piyu1237
5 ай бұрын
Love this ❤sha, excellent quality
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@dush_95
5 ай бұрын
සුපිරි ❤😋
@travelwithwife
5 ай бұрын
Thank you! 😍
@nethmiayodya8116
5 ай бұрын
Wow..editing amazing ..❣️💥
@pabathigayana
5 ай бұрын
Beautiful shots . So creative 💯❤️
@chandiniroshapriyadarshani2437
5 ай бұрын
❤❤❤🇱🇰🙏🇮🇹👌💎👏👏💐🌹🌹🌹🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀Thank lot..Elina 😘.. Congratulations 🌹🌹🌹👏👏
@travelwithwife
5 ай бұрын
Thank you so much ❤️❤️
@sandeepasilva
5 ай бұрын
මේකෙන් දැක්කෙ අම්පාරේ ලස්සන❤🎉
@kumarannadeeshan
5 ай бұрын
Beautiful 😍❤
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@TravelTime_sl
5 ай бұрын
This video very interesting..❤🌏well done.
@travelwithwife
5 ай бұрын
Thanks a lot 😊
@erandasrimal-w2t
5 ай бұрын
Godak parakkui...ela ela...adambarayi ampara gena loketama giniypu nisa..
@kaveeshgunasekara
5 ай бұрын
Superb content, editing and combinations
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@wishwayemayawa
3 ай бұрын
වීඩියෝ එක මාරම ලස්සනයි. අර හුංගගෙ සීන් එක 😂😂
@SachiniIlleperuma
4 ай бұрын
කසුන් අයියා ගේ editing නම් Next Level 😇🤩❤️
@RavinduMalshan9890
5 ай бұрын
අම්පාරේ Vlog එක දානකන් හිටියෙ ඉතිමි❤️🌿🤗
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘 ilaga ekath ikmanatama dannam
@deshankatuwagala
5 ай бұрын
Nice work guys 🎉
@travelwithwife
5 ай бұрын
Thank you so much! 😘
@krishanchandima395
5 ай бұрын
මගේ පුරවරය 😁
@anjanatharindu7377
5 ай бұрын
Ane palayan yako yanna😂😂
@HappyHossan
5 ай бұрын
🇺🇸🏠🌎🤲😍😍🇱🇰🥰 yes it is beautiful beautiful country my thank you
35:52
Village Experience in Ampara
Travel With Wife
Рет қаралды 150 М.
7:47
බස් ක්ලීන් කරන්න පාරට බැස්ස ට්‍රැෆික් පොලිස් - Hiru News
Hiru News
Рет қаралды 222 М.
0:42
Смузи челлендж выбирай Лево или Право
clab_33
Рет қаралды 4,1 МЛН
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
16:59
INDIA Vlog 02 - Seeing Snow for the First Time 🇮🇳❄️ | Solang Vally | Shimla Manali
Travel With Wife
Рет қаралды 264 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 2,3 МЛН
1:23:27
האם כדור הארץ יוצא דופן? פרופ׳ מריו ליביו
TAU AstroClub
Рет қаралды 1,1 М.
23:30
وأخيراً في سوريا الجديدة - دمشق | أقدم عاصمة بالعالم
Joe HaTTab
Рет қаралды 4,6 МЛН
11:38
🔴 СРОЧНО Бездомные звезды и сгоревший Голливуд: пожары в Лос-Анджелесе #новости #калифорния #пожары
Один день
Рет қаралды 121 М.
27:02
Maldives Luxury Resort Tour | Pool Water Villa | Dhigufaru Island Resort
Travel With Wife
Рет қаралды 439 М.
35:53
Fisherman Hut Camping & Village Food in Ampara | @VirajBathiya
Travel With Wife
Рет қаралды 354 М.
20:43
Seychelles: A Journey of a Lifetime
Travel With Wife
Рет қаралды 72 М.
48:46
Caravan එකක නැවතිලා බඹර කන්ද දිය ඇල්ලේ මුදුනට | Travel With Chatura
Travel With Chatura
Рет қаралды 174 М.
44:26
VILLAGE LIFE IN JAFFNA | EP 2 | [ENG] SUB
Travel With Wife
Рет қаралды 336 М.
0:42
Смузи челлендж выбирай Лево или Право
clab_33
Рет қаралды 4,1 МЛН