KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
THANI WEEMA ll තනිවීම
42:27
“Хусури Ман 20” - качество оригинал 4К. Официально!
1:34:57
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
When you have a very capricious child 😂😘👍
00:16
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
UNMADANEE || උන්මාදනී
Рет қаралды 285,673
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 177
@c.p8348
2 жыл бұрын
ශ්‍රියානි අමරසේන, රොෂාන් පිලපිටිය වගේ seniors la එක්ක ගීත්මා අක්කි ලස්සනට act කරා 😊 ගීත්මා අක්කි double role එකක් කරපු first time ද කොහෙද ❤️
@mahmoucell6869
2 жыл бұрын
Þt
@gayaniamila
2 жыл бұрын
Vvv
@janakajanaka9601
2 жыл бұрын
දරු සෙනෙහස සාගරයක් වගේ .දුක හිතුන කතාව බලල.අම්මෙක් විතරක් නෙවෙයි තාත්තෙක් උනත් මෙහෙම තනිවුනාම මනස අවුල්වෙනව.වෙනස්ම කතාවක් හරිම ලස්සනට දුන්න ඔයාලට ස්තුතිය .ස්‍රියානි අමරසේන මහත්මිය තරුනකාලෙ කොච්චර ලස්සන න.ඒවගේම එදා රසිකයින්ට දුන්නෙ තරුන ආදරයේ රසය.අද දරු සෙනෙහස .නියමයි
@prabathmadushanka86
2 жыл бұрын
ඉවර වෙනකං කුතුහලයෙන් බැලුව.වෙනස්ම කතාවක්.ගීත්මා ලස්සනයි❤
@nethmivihanga8958
2 жыл бұрын
කළන ගුණසේකර, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වගේ දක්ෂයෝ එක්ක සිරසෙ යථාරම්භ චිත්‍රපටය act කරා වගේම මේකෙත් ශ්‍රියානි අමරසේන, රොෂාන් පිලපිටිය වගේ දක්ෂයො එක්ක උන්මාදනී කෙටි චිත්‍රපටය ලස්සනට act කරා ❤️ well done geethma akka good job 😊
@lakshikalakshika4799
2 жыл бұрын
ow anee ❤❤
@VitaminProtin98
2 жыл бұрын
මෙක මෙ ඉන්ගිලිශ් කතාවක කොපියක්,,,,,,,,,😏💔💔💔😏ස්ටොරි එක
@sujathasenarathne-8627
Жыл бұрын
ශ්‍රියානි අමරසේන මහත්මියව දකින්න ලැබීමත් සතූටක් මං කැමතිම ශිල්පිනියක්🌹❤️🌹❤️🌹ඔබතූමියට දීර්ගායූ වෙවා🙏🌹🌹🌹🌹🌹❤️🌹🌹
@asanthiiresha2718
Жыл бұрын
Geethma nangi aththama godak lassnai❤
@nimaljeewani8520
2 жыл бұрын
ගීත්මා ඔයා හරිම ලස්සනයි ශ්‍රියානි අමරසේන එතුමියත් හරිම ලස්සනයි බුදු සරණයි
@dishnadishna
2 жыл бұрын
රොෂාන් පිලපිටිය අයියයි ගීත්මයි නාත්තායි දුවයි වගේනේ එයාට වයසට ගැලපෙන නිලියෝ කොච්චර ඉන්නවාද මේ දෙන්නා ගැලපෙන් නැ
@aluthpatabedige4923
2 жыл бұрын
හෙළ සිනමාවේ අහිංසකාවිය..... තෙරුවන් සරනයි ශ්‍රියානි අමරසේන මැතිණියනී....
@sujeewasujeeewa7879
2 жыл бұрын
ශ්‍රියානීඅමරසේන..මහාත්මිය...නැවතරගපාන්න...ආවාම...හරිම...සතුටුයි
@sashiniuresha6909
2 жыл бұрын
ගීත්මා akki lassanai ❤️
@nethmivihanga8958
2 жыл бұрын
ශ්‍රියානි අමරසේන, රොෂාන් පිලපිටිය වගේ දක්ෂයො එක්ක දක්ෂ කෙල්ලෙක් එකතු වෙලා කරපු ලස්සන වැඩක් හරි ලස්සනයි 😍 හරිම ලස්සනට act කරා ගීත්මා double role කරපු පලවෙනි අවස්ථාවද කොහෙද මේ ඒත් සාර්ථකයි ❤️ ඔයා නිසාමයි බැලුවෙ ලස්සන ඇති කියලා හිතුනා 😊
@shashinidilhara8267
2 жыл бұрын
🤥
@statusworld-u7p
2 жыл бұрын
Good luck Gee akki..🥰🥰 ලස්සන film එකක් එනකල් බලන් ඉන්නවා..🤗🤗
@beautifullifestyle7753
2 жыл бұрын
අනිවාර්යයෙන් beluwada ekenuth kattiya kata hadanna balagena inne
@hashair7819
2 жыл бұрын
උබලගෙ රසවින්දනය නම් බිංදුවයි..
@beautifullifestyle7753
2 жыл бұрын
Lassanai geethma
@surathsurath9837
2 жыл бұрын
කාතාව බාලලා.යිවරවෙලා ඒ කාතාවෙ ඇදකුද කියනවා.. ගීත් මා නංගි.ලස්සනට.එකාතාවෙ රගපැවා
@mindi5953
2 жыл бұрын
මේ දෙන්නගෙ වයස ගැන කියල ගොඩක් උන් එක එක ඒව කියල තියෙනව 😂 ඒත් වයස ගැන නොහිතා කපල් එක දිහා විතරක් බැලුවොත් ඒ දෙන්න ලස්සන කපල් එකක් 😌😍🌸
@arunisiriwardana9542
2 жыл бұрын
Eka attta
@priyantakumara1652
2 жыл бұрын
ඔව්. සමිතා වගේ අය හැබෑ ජීවිතයේ රගද්දී මේක ටෙලිනාට්‍යක් විතරයි ..කතාව ලස්සනයි ..
@ashokaashoka4103
2 жыл бұрын
👍👍👍
@shanikadilrukshi8432
2 жыл бұрын
Ow mea kthawak withrane
@lakshikalakshika4799
2 жыл бұрын
Good luck geethma akki❤❤❤❤
@srilanka5433
2 жыл бұрын
කලින් නොබලපු නාට්‍යයක් නිසා කොපියක් වුනත් අවුලක් නෑ.. ගත යුතු පුංචි හෝ දෙයක් තියනවා මිනිස්සුන්ට..👍👍
@Kumari-kq1py
2 жыл бұрын
ගිත්මා ඉන්නව දැකලයි බලන්න හිතුනේ
@vijasundara3054
8 ай бұрын
Siyani....misa..apa..rosan...mahtha..mali..githama...nangi..hamaom..adrai...lasni..budu..sarani❤❤❤❤❤❤❤..jawawa😊😊😊
@jayanthisalgado1982
2 жыл бұрын
Hari Lassanay Thanks
@deshanabeysekara9533
2 жыл бұрын
" බැඳීමක් කියන දේ බලෙන් ලබාගන්ඩ පුලුවන් දෙයක් නෙවේ.."
@hewagedesi2161
2 жыл бұрын
හරි ලස්සනයි
@nethmivihanga8958
2 жыл бұрын
ඇති යන්තම් මේකෙවත් cover photo එක ලස්සනට දාලා 😑 ඔය වගේ 2.50 වැඩ ආයෙත් නොකර ඉන්න විශේෂයෙන් කෙල්ලෙක්ගෙ චරිතෙ විනාස කරන්න එපා ඔය වගේ බලු වැඩ කරලා ඒ කෙල්ල කොච්චර අපහසුතවයට පත් වෙන්න ඇත්ද කෙල්ලෙක්ටම විතරයි ඔහොම දේවල් තේරෙන්නෙ 😶
@beautifullifestyle7753
2 жыл бұрын
Eka etta ane kattiya balana inna inne monawa hari kiyannane
@kalinujpk
2 жыл бұрын
Amoo amo paththini kello 👍
@malshadisanayaka3825
2 жыл бұрын
@@kalinujpk oyge amma witri patthini...😁
@anudesilva1698
2 жыл бұрын
Aniwarenma
@VitaminProtin98
2 жыл бұрын
දිස් ඉස් බිස්නස් ...😏එවා නොදන්න මොඩ ගැනු..මෙතන වැලලෙනවා...සල්ලි වලට පුක උනත් දෙනවා...සල්ලිකාර...නාලිකා ඉස්සරහා. .. 😏පත්තිනි..ගිත්මා😂🖕...එකිගෙ චරිතෙ එකි සල්ලි වලට විනාස කර ගන්නවා මිසක් තබ්මෙල් එක දාන එකා එකට පලි නැ....නොදන්න රෙද්දවල් කියන් නැතුව ගිහින් පොතක් බලා ගනිම් පොඩි එකො😏
@umayakavindi3928
2 жыл бұрын
ගීත්මට ගැලපෙන්නෙ පොඩි කොල්ලෙක් රඟපාන්න.තරුණ පරපුර ඉද්දි ඇයි රොශාන් වගෙ කෙනෙක් දැම්මෙ.කිසිම ගැලපීමක් නෑ
@nadeeperera8424
2 жыл бұрын
Akki lassanai
@malidelana8396
2 жыл бұрын
පිලපිටිය කියන්නෙ දැන් දරුවො වගේ අය එක්ක රගපාන්න ඕන කෙනෙක් නෙමෙයි එයාගෙ වයසට ගැලපෙන ඕනෙ තරම් නිලියො ඉන්නව.. එක අතකින් මේව සංසාරෙට කර ගන්න පව්.. මොනව උනත් ගීත්ම ලස්සනයි පිලපිටිය හරිම දක්ෂ නලුවෙක්..
@nilurathnayaka4598
2 жыл бұрын
මමත් හිතුවා ඒක ඔයත් නියලා තිටෙනවා😭
@Fafam4t
2 жыл бұрын
පිස්සු එයා නලුවෙක් ඒ චරිතෙට එයාතමා ගැලපෙනම කෙනා ඒ නලුවන්ගේ සැබෑ වයස ප්‍රශ්නයක් කර ගන්න එපා අනේ ඒක පවක් වෙන්නෙ කොහොමද
@malidelana8396
2 жыл бұрын
@@Fafam4t පව්කාරයින්ට ඕව තේරෙන්නෙ නෑ..
@Fafam4t
2 жыл бұрын
@@malidelana8396 පිස්සෙක්
@malidelana8396
2 жыл бұрын
@@Fafam4t තමුන් තමයි ගුණ දර්මයක් දන්නෙ නැති පිස්ස.. බුදු බණ අහපන්..
@hyperion6851
2 жыл бұрын
ගීත්මා සිහිනැති වුනා ම ලස්සනයි
@janakajanaka9601
2 жыл бұрын
ගොඩේ කෙල්ල ඇත්තටම ලස්සනයි තමයි.හිනාවෙනකොට රෝසමලක් වගේ
@priyankawvasana3389
Жыл бұрын
Lassanei.❤
@hewagedesi2161
2 жыл бұрын
🌹❤🌹❤🌹ලස්සනයි
@nimalawathy6543
2 жыл бұрын
Good luck geethma akki
@dreamwithama9478
2 жыл бұрын
ගිත්මාගේ ඇක්ටින් හැම කතාවේම එකම විදියයි. එයාට වෙනස් වෙනස් චරිත කරන්න බෑ .
@manujinaotunna8540
2 жыл бұрын
නීල පබලු කතාවෙ villen එකක් කර. එක එයා හොදට කර.. හැබැයි දැන් නම් එකම වගෙ චරිත තමයි කරන්නෙ
@vikuviku5293
2 жыл бұрын
Eyaata act karanna baha
@ivemessi746
2 жыл бұрын
@@vikuviku5293 ane me hlo geethmata hodata act karanna puluwan.
@ivemessi746
2 жыл бұрын
na ehema ekak na. geethmata onama charithayak karanna puluwan. kalawa gana kisi deyak danne nathi aya thamai kiyanne geethma karanne ekama wage charitha kiyala
@vikuviku5293
2 жыл бұрын
@@ivemessi746 palayan paaduwe kade yanne natuwa
@rupikadolanthi5041
Жыл бұрын
Lassanai kathawa hugak 😊
@sashinifernando7012
2 жыл бұрын
ටිකක් number 9 කතාවත් වගේ ,මොනා උනත් කතාව ලස්සනයි
@ruvanthikasomathilaka2690
2 жыл бұрын
ගිත්මා අක්කි🥰අසිනි 🤪
@sadathraka9472
2 жыл бұрын
අනේ දුක හිතෙන කතාවක්
@indikasudarshi
Жыл бұрын
Geethmageragapemaniyamigeethmataroshanwagelapennehegeethmapodikellekgeethma❤❤❤❤❤
@newsam547
2 жыл бұрын
කට්ටියම ලස්සනට ඇට් කලා එත් darama එකේ තෙරුමක් නෑ නේ
@ivemessi746
2 жыл бұрын
geethma bandara kiyanne godak daksha talented wagema lassana rangana shilpiniyak. geethma bandara nili rajinak. geethma godak lassanata act kara. geethmata onama charithayak hodata karanna puluwan kiyala geethma me wenakan karala thiyana hama act ekakinma penawa
@nilanthigunathilaka9081
Жыл бұрын
Ana tawama podi kolla 🙏🙏🙏budu sarani dannatama satutin niduk nirogi dawasak adari ♥️♥️♥️🙏🙏🙏
@lekhaathukorala225
Жыл бұрын
පව් ඒ අම්මා. ආලෝකට තිබුනා එයාට දුවෙක් වගේ ආදරේ දෙන්න.😢
@kumarinp6629
2 жыл бұрын
අැවිදගන්න බැරැව ඉදලා එක පාරටම මෙන්න අැවිදිනවා
@Hp-gl6qn
2 жыл бұрын
මාත් හිතුවෙ ඒකමයි 😂
@nayanadarshani8028
7 ай бұрын
එහෙමතමා ඉතින් මේක කතාවක් නේ.
@dixoncolvin3445
2 жыл бұрын
මේවාගේ ලාමක චරිතයක් නාකි චරිතයක් සමග රඟපාන එක ගැලපෙන්නේ නැහැ බලන උන්ටත් අප්පිරියයි ශියානි අමරසේකර දක්ෂ නිළියක් එයාටවත් වැටහුණේ නැද්ද මුදල් අමාරුවක්ද
@beautifullifestyle7753
2 жыл бұрын
Eya eka hodata karane
@angelvishuu5777
2 жыл бұрын
ගීත්මා හෙනට මහත් වෙලා 🤭
@nawaoddyahansamali6137
2 жыл бұрын
Gdk ලස්සනයි ktawa geethma lassnt act krla tiyenwa
@piumifernando1731
2 жыл бұрын
E
@danushkaniroshan5158
Жыл бұрын
මනසින් වැටුනොත්, මානසික ලෙඩ බයානක විය හැක... 🤗🤗🤗 සිත් එක්ක ගණුදෙනු කරද්දී සිතකට මානසිකව වට්ටන කිසිම දෙයක් නොකරන්න කාරුණික වන්න... 🤗🤗🤗 මානසිකව වැටෙන්නේ සිත සක්තිමත් නැති අයයි... 🤗🤗🤗 ඔබට උඩින් බලා තීරණය කරන්න බැරිය මානසිකව වැටෙයිද නැද්ද කියා... 🤗🤗🤗
@lakshikalakshika4799
2 жыл бұрын
akki pana inna nisamai baluwe❤❤😍😍😍😘😘
@tharindurangana8280
2 жыл бұрын
සිරාවටම
@bubulu794
2 жыл бұрын
රොෂාන් පිලපිටිය වගෙ වයසෙන් වැඩි කෙනෙක් ගීත්මා වගෙ පොඩි කෙල්ලක් එක්ක පෙම්වතුන් විදිහට රගපාන එක නම් වැරදියි..මොකද වයස පරතරය ගොඩක් වැඩියි..
@MrPushpa007
2 жыл бұрын
මේ කතාව බලන ඕනම කෙනෙකුට ඒක හිතෙනව ඇති.රොෂාන්ගෙ දුව වගේ
@chutikkihithuwakkari5106
2 жыл бұрын
Godak kuthuhalayen balapu kathawak e tharam lassanai
@jaltp2150
2 жыл бұрын
අර කෙල්ල නිසා බැලුවට කතාවේ කිසි තේරුමක් නෑ...........
@nandawathiedisanayaka8245
2 жыл бұрын
Ahanam mama balan na
@nishadiwarnakulasoorya9210
2 жыл бұрын
සංගීතේ කතාවෙන් ගීත්මා එපා වෙලා ඉන්නේ
@rathnayakerathnayake7179
2 жыл бұрын
Number 9 වගේම 1ක්..
@chanakadilruwan4840
2 жыл бұрын
එනකල් බලන් හිටියේ......❤️❤️❤️
@poojasewwandi1217
2 жыл бұрын
ඔය කතාව හදල තියෙන්නේ english movie ekak wena ග්‍රේටා කතාව වගේ මයි වෙනසකට තියෙන්නේ එක english මේක සිංහල 😅
@meenalakshmi3416
2 жыл бұрын
Ow ne
@ravindusisira5726
2 жыл бұрын
😂😂 itn number 9
@lakshikamaduwanthi6501
2 жыл бұрын
Oww
@methu1606
2 жыл бұрын
𝘖𝘞 𝘢𝘯𝘦 𝘦𝘬𝘢 𝘨𝘳𝘦𝘵𝘢 𝘬𝘢𝘵𝘢𝘸𝘢𝘸𝘢𝘨𝘦𝘮𝘢𝘪
@DimuthuWijesinghe
2 жыл бұрын
@@ravindusisira5726 number 9 left
@wayfarercanada9340
2 жыл бұрын
❤️❤️❤️
@maleeshawickramasinghe842
2 жыл бұрын
Man nam baluwe shriyani mahathmiya hitapu nisa. She is my favourite actress💐🥰
@anomadesilva5761
2 жыл бұрын
අපෝ මහ ගොන් කතාවක්.. රගපෑම් නම් හොන්දයි...ඒත්..සමාජයටඑච්චර දෙයක් දෙන්නෙ නැහැ ඒකෙන්
@shanikamanohari14
2 жыл бұрын
ඔයාට හිතන්න බුද්ධයක් නැතිකම තියෙන්නේ ඒකයි
@indifreesia846
2 жыл бұрын
අපරාදෙ කියන්න පපුව ටිකක් මිරිකගත්තා රොශාන් කොහොමහරි
@ayeshaniroshini2117
2 жыл бұрын
Shriyani amarasena godak lassanai
@さくら2021
2 жыл бұрын
😂😂 තාත්තයි දුවයි වයසේ දෙන්නෙක් ගන්නේ නැතුව ගන්න වෙන උන් හිටියෙම නැද්ද. මේකත් අර ITN එකේ යන NO 9 කතාව වගේමයි. දෙකම එකම english කොපිය. හැබැයි පොඩ්ඩක් විතර වෙනස්.
@sanjusrilanka3463
2 жыл бұрын
ඒක තමයී මාත් මේ ලියන්න හැදුවේ ,මේ.අර සන්ගීතේ ඉන්න.කෙල්ල මේකි හෙන පොඩි කෙල්ලෙක්,, ඒ වගේද රොශාන් පිලපිටිය,, මේ.කෙල්ලගෙ තාත්තා කෙනෙක් වගේනෙ,,මොනාද මන්දා වෙලාවකට මේ ස්වර්නවාහිනිය කරන්නෙ කැතයි ලැජ්ජයි හිරිකිතයි
@Hp-gl6qn
2 жыл бұрын
ඇත්ත 😂
@LTE-of2fb
2 жыл бұрын
Maru eka
@dishnadishna
2 жыл бұрын
මේ කතාව මේ ව්දියට english ෆිල්ම් එකක් තියනවා
@layangikodikara7632
2 жыл бұрын
ග්‍රේස් මූවී එක..
@cheffamilykitchen2300
2 жыл бұрын
අය්යෝ ගීත්මා පොඩි එකීනෙ රොශාන් එක්ක පෙම්වතීට ඉන්නෙ
@niroshadamayanthi9136
2 жыл бұрын
Roshanta wena niliyak hitiyema nedda githama daruwek wage
@mangalikaranasinha7401
2 жыл бұрын
hoda katawak kopiyak unath. 1.nodanna ayage asura bayanakai 2.e lamayata tibuna ammata wage salakanna ehenam eage manasika ledeth hoda wenaw....katawa e vidiyata wenas karanna tibuna ehenam tawath lassanai alokata amma kenekut labenawa e ammata duwekut labenawa
@samithagayashan9437
2 жыл бұрын
ඉතින් රොෂාන් බැඳලා ඉන්නෙත් පොඩි කෙල්ලෙක් 😁
@IreshaPerera-l7v
8 ай бұрын
ස්ටෙලා ආන්ටි හරි අමුතුයි. හරි ගුප්තයි. Numbe 9 වගේ කතාවක් ....
@ricardoperera9880
2 жыл бұрын
දේශපාලනය වගේමයි බලෙන් හරි ඤාණ අක්කට කියල අයිති කරගන්නවා.
@raveendrarupasinghe7520
2 жыл бұрын
ටෙලි නාට්‍යක් නිසා හොදයි . මොන පොලිසියක්ද මේ. මනුස්සයෙක් හංගාගෙන ඉන්න ගෙයක් මෙහෙම පොලිසියේ දෙන්නෙක් ඇවිල්ල ,මොන චෙක් කිරිල්ලක්ද මේ.
@lithmithennakoon8992
2 жыл бұрын
Aiyo mnda me roshan sir gei geethma gei wayasak gana kiyawano pissuda mnda appa....meke kiynwne bandala divorce wechcha knk kyla roshan Anika meke acting blnnako Kochchara hodada 🥰
@radhasylva3068
2 жыл бұрын
The young lady acted like a Robot
@mjpiyumal1778
2 жыл бұрын
I watched this movie, I cant remember its name.
@senevirathneherath2563
2 жыл бұрын
nadunana minisunwa ekawarama godak wishwasa nokala yuthui
@yashikavibushani6188
2 жыл бұрын
Greta movie eke copy ekk. Eth harima lassanaiii
@lakshikamaduwanthi6501
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@awanthinelum6269
2 жыл бұрын
greta wage ekk
@කතාලෝකය-ල6ද
2 жыл бұрын
ගීත්මගෙ වයස ගොඩක් පේනවා 🤔 ඇයි මේ තාත්තයි දුවයි වගෙ අරන් 🤭
@Samantha-pq6cb
3 ай бұрын
ammo රොෂාන් පිලපිටිය ,me charitheta,,වයස wadi නේද
@Geethkevi2124
9 ай бұрын
❤😂😅
@sandyapriyadarshani6443
2 жыл бұрын
Me mona විකාර කතාවක් da....
@d.myasawathi2593
2 жыл бұрын
Eknm aththa
@purnasewwandi1410
2 жыл бұрын
Me wage English film ekak balala thiyenawa
@sansala29
2 жыл бұрын
Greta
@beautifullifestyle7753
2 жыл бұрын
Kattiya monawa hari jiyala eyamayawa moawa hari deyakikin bimata edala dannamai balane
@මාශා-ග1ට
2 жыл бұрын
Ai bola me thaththai duwai wage dennek me podi ekita galapena kollek ganna epai
@anurasooriyagoda7853
2 жыл бұрын
GRETA කතාවේ COPY එක නේහ් 💔😂🏳️
@w.s.6303
2 жыл бұрын
Greta film eka wage tikak
@CN-ek7nb
2 жыл бұрын
Number 9 uth neh wage neh teledrama eka
@beautifullifestyle7753
2 жыл бұрын
Monawa hari kiyala eyamayawa bimata edala dannamai balanne
@yasirurandinu8562
2 жыл бұрын
Thaththai duwai wage ,,,,
@romeshikadilrukshi8445
2 жыл бұрын
Hasban නමි බාල පාට වැඩි
@malshadisanayaka3825
2 жыл бұрын
❤🌺
@chandrakanthy8424
2 жыл бұрын
RHOSAN...PILIPITIYA...KIYANNE.......DAN...TIKAK...WAYASA...UNAT........TAMA...PODI...KOLLEK...WAGE.........OYALATA....WADA...TARUNAI..........RHOSAN...
@blabala867
2 жыл бұрын
Geetmata sngethe drama wage ewa tamai galapenne anika kala kala thadi wayasa kollo ekke adra kata galapenna naha matanm.hitenne
@hashair7819
2 жыл бұрын
අපෝ ගීත්මා ගෙ කැත!මොනාද ඒ මේකප්!එකම කතාවක රගපාල වෙනස් ඇක්ටින් කරන්න තේරුමක් නෑ කොහොමත්.
@iroshanilmini7776
Жыл бұрын
ඔයාට කැත කෙනෙක් තව කෙනෙක්ට ලස්සනට පේන්න පුලුවන් .
@HarshiVlog11111
2 жыл бұрын
Ara sangeethe geethma kiyana padanguwat aran tiyanwaneda mekata.shik
@m.s.peraraperara3581
2 жыл бұрын
Mawa argena hada gannko
@Niro..7660
2 жыл бұрын
ඔයා පොඩි බබෙක්ද
@Niro..7660
2 жыл бұрын
Hi Good morning කොහොමද ඉතින්
@shenaya_d_8170
2 жыл бұрын
Greta movie eke copy ekakda
@anitize5358
2 жыл бұрын
na, wenas
@awanthinelum6269
2 жыл бұрын
yes
@tharushikasewminii4866
2 жыл бұрын
Tikkaak witra
@m.r4134
2 жыл бұрын
Greta eke local eka
@kavidusrimal2345
2 жыл бұрын
මොකද්ද මේ කතාවේ තේරුම
@diresharajapaksha5998
2 жыл бұрын
නාඳුනන මිනිස්සුන්ව එකවර විශ්වාස කරන්න හොඳ නෑ කියලා
@sdreams3252
2 жыл бұрын
ලස්සන කුමාරයෙකුයි කුමාරිකාවකුයි ආදරෙන් හිටියා. මේ දෙන්න දිහා බලාගෙන හිටිය නපුරු මායාකාරියක් ඒ මායාකාරී මේ කුමාරිකාව රවට්ටගෙන එයාගේ ගෙදර හිර කලා ඊට පස්සෙ කුමාරයා ඇවිත් මායාකාරී මරල කුමාරිකාව බේරගෙන ගියා. 😁
42:27
THANI WEEMA ll තනිවීම
Swarnavahini TV
Рет қаралды 274 М.
1:34:57
“Хусури Ман 20” - качество оригинал 4К. Официально!
Zamonavi Media
Рет қаралды 257 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
21:59
නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli - @Lochi
Lochi
Рет қаралды 6 МЛН
42:10
Kiri Pabalu ll කිරි පබළු ll 2022-07-16
Swarnavahini TV
Рет қаралды 331 М.
4:13
ඔටිසම් ජයගන්න පෙර මිත්‍යාව පරදන්න....
ඔබයි මමයි - වෙනස්කම් වෙනස්ව දකිමු!
Рет қаралды 20 М.
44:17
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 41 | 2020-12-29
Hiru TV
Рет қаралды 437 М.
53:15
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..කාගම හිමිට සමාන කාලීන බණ, වැල්ලවාය රන්දෙනිය විහාරස්ථානයේ ධර් ම දේශනය..
Sudam Derana | සුදම් දෙරණ
Рет қаралды 738 М.
2:23:41
Adaraneeya Kathawak Full Movie With English Subtitles
Colombage Films
Рет қаралды 1 МЛН
35:38
Heenawalata Paata Denna ll හීන වලට පාට දෙන්න ll 2022-10-01
Swarnavahini TV
Рет қаралды 68 М.
24:47
REGRET [ EPISODE 13 / NOUVEAU FEUILLETON ]
Dalonso Philippe
Рет қаралды 60 М.
42:06
බලන් හැර කඩතුරා || ටෙලි සිනමාව
Swarnavahini TV
Рет қаралды 689 М.
57:08
Hiru Tele Films | උණුසුම් හදවත් | 2023-01-28
Hiru TV
Рет қаралды 140 М.
1:01
great comedy very nice video👻🧚♂️♥️
Gültekin Ailesi
Рет қаралды 5 МЛН
20:54
Батпақ 6- серия / ҮШЕУІНІҢ ӨТІРІГІ ШЫҒЫП, АЯҚ АСТЫ ҰСТАЛДЫ /
Qimylda
Рет қаралды 163 М.
30:44
ДЕНЬ РАСПЛАТЫ | QOPY: КОПЫ | 4 СЕЗОН | 9 СЕРИЯ #комедия #сериал #qopy667
OYBOY
Рет қаралды 218 М.
1:00
Хорошее время было!
Дмитрий Романов SHORTS
Рет қаралды 1,1 МЛН
56:07
Карнавал, Гаврилина, Ищук, Голышева на шоу Кросс и Каграманова. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 1,8 МЛН
45:55
Анаконда келін 2 | Шешімі бар
Телеканал Алматы / Almaty TV
Рет қаралды 234 М.
50:49
Надвое | Сериал с Петровым и Козловским | 1 серия (2022) more.tv
more tv
Рет қаралды 2,7 МЛН