THANI WEEMA ll තනිවීම

  Рет қаралды 274,269

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 119
@sujeevakumari5603
@sujeevakumari5603 10 ай бұрын
බෑනලා කෝමත් නැන්දම්මලාට ආදරෙයි ❤
@maniknilmini8846
@maniknilmini8846 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව හැමෝටම ආදර්ශයක් දුන්නා ලොකු දුව ,සංගිිතේ සෙමිනිි නේද සුපිරි රගපානවා ඒයා කඩහඩින් රගපානවා නියමෙට අහගෙන ඉන්නත් ආසයි....අපිටත් ඇඩුනා ..ආදරෙයි සෙමිනිි ❤❤❤❤❤❤❤
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි..❤️🇱🇰🙏
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 2 жыл бұрын
ලස්සනම කතාවක.පිං කරල් ලබා ගන්න ඕනි බෑණා කෙනෙක්..‍යහලුවෝ රැසක්♥️
@hawatalk
@hawatalk 2 жыл бұрын
මිෂෙල් ඉන්නවා නම් අනිවාර්යයෙන් බලනවා 😌🌻❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
දරැවන් අතින් දෙමාපියන්ට වියයුතු වගකීම් පැහැර හරින අද සමාජයට හොඳ පණිවිඩයක්..අති විශිෂ්ට නිර්මාණයක් 🙏🙏🙏❤
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
දුවලා දෙන්නට වැඩිය බෑනා තේරුම් අරන් ඉන්නෙ අම්මා ගැන❤️😢
@rithmiherath7569
@rithmiherath7569 2 жыл бұрын
ගොඩාක් හොඳ ආදර්ශයක් දෙන කතාවක් .වැඩිහිටියන්ව තනි නොකර බලා ගන්න එක අපෙ වගකීමක් .හැමෝම අන්තිමේ දි සතුටින් ඉන්නෙ එකෙන්💚🧡💜️💛
@HashiBlog
@HashiBlog 2 жыл бұрын
අද කාලයට ගැලපෙනම කතාවක්... Well done Mrs. Sriyani Amarasena 👌👌👌
@nilanthinilanthi6553
@nilanthinilanthi6553 2 жыл бұрын
වටිනා කතාවක්... සමීර මම ආසම චරිතයක්... 👍👍
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
තමන් ගෙ කුසෙන් ඉපදී මව් කිරි බීමෙන් වැඩි ශක්තියක්, ලබාදීම ඒ, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ඉමහාත්,,දෙකැපකරත්, දරුවන්,සෑහිමකටපත්නොවිම,,,,වෙදනාවක්
@champikachampika9
@champikachampika9 2 жыл бұрын
හරිම.ආදර්ශමත්.කතාවක්...ශියානි.අමරසේන.මහත්මිය.කතාවත්.දැම්මොත්.ආයේ.දෙකක්නැ..සුපිරි....දැන්කාලේ.දෙමාපියන්ට.නිදහසක්නැ....දරුවන්ගෙ.දරුවෝ.බලාගන්නවා.මිස...
@piyantharanjan2218
@piyantharanjan2218 2 жыл бұрын
Superb drama excellent beautiful good advice to young jenarestion all of them akting are lovely thanks for all of them budusarnai deupihitai 😃🌟💐👍❤🙏
@RoseRose-nu8bd
@RoseRose-nu8bd 2 жыл бұрын
අද කාලේට ගැලපෙන කතාවක් දරුවෝ එයාලාගේ සැප ගැන හිතනවා විතරයි දෙමාපියන් ගැන හිතන්නේ නැහැ පව් එතකොට දෙමාපියන් හරි අසරණයි
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 Жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක් ..❤ හදවතින්ම ....
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
ශ්‍රියාණි"අමරසේන" ලස්සන කතාවක් තනිවිම"දන්නෙ තනි උන කෙනෙක්
@gangagunasinghe6885
@gangagunasinghe6885 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි වගේ
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
@@gangagunasinghe6885 අනිවර්‍යෙන්ම"මමත් ඒ බෝට්ටුවේ තමයි
@lathaambegoda5747
@lathaambegoda5747 2 жыл бұрын
Mamath thanimma wela
@ramyadisanayaka1185
@ramyadisanayaka1185 2 жыл бұрын
ගොඩක් වටිනා පණිවිඩයක් දුන්නා ඇස් දෙකට කඳුළු ආවා
@nilanthigunathilake3751
@nilanthigunathilake3751 2 жыл бұрын
හරිම ලස්සන ,හොඳ ආදර්ශමත් කතාවක්.
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බුද්ධිමත් තීරණ ගැනීමට සිදුවීම නිසා,මහාත්සතුටකි, ඒත් දරුවන්ගේ නීති රීති අනුව දෙමාපියන් සමඟ, ජිවත් වීම මහාත්,වෙදනාවකිදුකකි
@vijasundara3054
@vijasundara3054 8 ай бұрын
Adrai..suiyani..akka..adri..madam..adri..asi..ouyaga...katha..ham..dam..bana..budu...sarani❤❤❤❤❤❤❤❤❤❤
@ritafernando179
@ritafernando179 2 жыл бұрын
👍 හරි ලස්සන කතාව .හොඳ ආදර්ශයක් ගෙනදෙන කතාවක් . කාලෝචිත කතාවක් .මෙවැනි කතා තමයි හොඳටම දරුවන්ට වටින්නෙ .🙏🙏👍👍💐💐💐
@pinsarasiriwardana9680
@pinsarasiriwardana9680 2 жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක් අද තමයි අප බැලුවෙි ඉන්දිිිකා නේද මේ ඉන්නේ සංගිිතේ පවුලේ චන්ඩි රැජින චරිතාංග දක්ෂ නිලියක් අපි ට ඉන්න ඒයා නිසාම හරිම ආවෙන් බැලුවෙි කතාව
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
ගොඩක් ආදර්ශමත් කතාවක්❤️❤️❤️
@gangagunasinghe6885
@gangagunasinghe6885 2 жыл бұрын
තනිවීම තනි වෙච්ච කෙනෙක් තමයි එක දන්නෙ 😢😢😢
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
OW MAMAT MAHAEMA TANI WECHCA KANAK
@shaniperera7138
@shaniperera7138 2 жыл бұрын
අනිවාර්යයෙන්
@shaniperera7138
@shaniperera7138 2 жыл бұрын
@@ghanakwt3980mth
@lathaambegoda5747
@lathaambegoda5747 2 жыл бұрын
Mamath
@sewminiprabodya6256
@sewminiprabodya6256 2 жыл бұрын
Api aneka diha hodin wagema awadanen baliya යුතුයි ලස්සනයි කතාව ආදර්ශ godak වටිනවා
@bhagyaherath3455
@bhagyaherath3455 2 жыл бұрын
Hemadama yana tele movies godak lassanai..
@lisaadapparagama5922
@lisaadapparagama5922 2 жыл бұрын
Harima.. Lassanai.. Kathawa
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
මාලදිවයිනේ ජොබ් එකක ට එන්න බලාගෙන කවුද ඉන්නෙ ✋
@nilukasadamali2176
@nilukasadamali2176 2 жыл бұрын
අපිවත්.ගන්න.බැරිද
@rasikaperera8936
@rasikaperera8936 2 жыл бұрын
Mage puthata awasthawak denna
@tharulisa6644
@tharulisa6644 2 жыл бұрын
Kohmda
@wasanasanjeewani9551
@wasanasanjeewani9551 2 жыл бұрын
Innawa
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 жыл бұрын
මම දාලා ඇති මාලදිවයිනේ වේකන්සි තියෙන ඒවා පොඩ්ඩක් බලන්න යාලුවේ ❤️🙏
@niroshininiroshini542
@niroshininiroshini542 2 жыл бұрын
Harima lassana kathawak apiwa aedewwa Indika oya..superb acting ... Oyage සිහිනිිි ටෙලිනාට්‍ය අපි අඩ අඩා බැලුවෙි ...ඒතරමි ඹයා හරිම රහට ලස්සනට රගපානවා ..
@nalikasampath2462
@nalikasampath2462 Жыл бұрын
මිෂෙල් දිල්හාර කියන්නේ හැමදාම එකම විදිහට ඉන්න චරිතයක් ඔයාගේ ඔය ලස්සන ගව්රවය ඔය විදිහටම රැක ගන්න පුතේ බොරු සෝබන විකාර නොකර
@RoseRose-nu8bd
@RoseRose-nu8bd 2 жыл бұрын
අද කාලේට ගැලපෙන කතාවක් දරුවෝ එයාලාගේ සැප ගැන හිතනවා විතරයි දෙමාපියන් ගැන හිතන්නේ නැහැ පව් එතකොට දෙමාපියන් හරි අසරණයි මොනවා වුනාත් බෑනානම් හොදයි දුවලා දෙන්නානම් අන්තිමායි පිට අයට වඩා දුවලා තමයි කතා හදන්නේ පුතා අම්මාට ගොඩක් ආදරේයි
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
මිෂෙල් අක්කා ❤️❤️
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
අම්මෝ මේ දුවල දෙන්න ..ඒකට බෑනා..😔😔
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
😭😭😭
@ForBetterLifeyt
@ForBetterLifeyt 2 жыл бұрын
ලස්සන ආදර්ශමත් කතාවක්
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
පොඩි දුවගෙ බෑනා නම් හොදයි වගේ
@sashinidilanjaleehettiarac8293
@sashinidilanjaleehettiarac8293 2 жыл бұрын
chameera ayyage acting nam maru.man asa naluwek.
@nimalifonseka122
@nimalifonseka122 2 жыл бұрын
Beautiful story! Thank you!
@neharanimnaa1108
@neharanimnaa1108 2 жыл бұрын
Harima lassana kathawak
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 2 жыл бұрын
Eka yaluwek ta inne Sriyani akkage duwa ..inoka neda? Man hithanawa a inoka kiyala .. Godak dawasakin dakke.. Lassana ..💐👏👏👏🤗😘❤🥰😊🙏
@wsumedha1823
@wsumedha1823 2 жыл бұрын
අම්මයි දුවයි කතා කරන්නෙ නොදන්න දෙන්නෙක් වගෙනෙ 🤣
@maleeshawickramasinghe842
@maleeshawickramasinghe842 2 жыл бұрын
Me kathawa gana nam kiyanna wachana naa. Aththatama mulu mahath samajayatama godak adarshamawath kathawak...ithamath kalochithayiiii...Shriyani anty hamadamath godak adareyi.......Ridee thiraye vitharak nemeyi, teti thirayeth oba mage ahinsakawiiii .
@chandraalwis3874
@chandraalwis3874 2 жыл бұрын
ලස්සන කතාවක්
@NnnTkj
@NnnTkj Жыл бұрын
❤❤❤❤❤❤❤
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 2 жыл бұрын
ලස්සනයි හොඳ කතාව
@shanikaberuwala1775
@shanikaberuwala1775 2 жыл бұрын
✊අරගල භූමියේ ගැයුණු ජාතියේ අරගල ගීතය බලන්න "Aluth Cinema" කියලා සච් කරන්න✊ රටට කරපු වින්නැහිය සම්පූර්ණයෙන්ම අන්තර්ගතයි..😥
@freecell9955
@freecell9955 2 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
සිරිත? බබා හම්බෙන් අම්මා ලගයි ඉන්න ඔනි..
@preetinanayakkara1818
@preetinanayakkara1818 2 жыл бұрын
Super
@pleasurecreations046
@pleasurecreations046 2 жыл бұрын
අනේ සෙනසුරාදා රැ 09.30ට දෙන movie එකට marvel movies දෙන්නකෝ please 🙂🙃
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
PUDUMA DUWALA DANNAK NODAKIN BANA NAM HODAE ♥ ❤
@shreelanka8736
@shreelanka8736 2 жыл бұрын
හරිම ලස්සනයී
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 2 жыл бұрын
Harima lassana adarsamat katawak
@cityshop926
@cityshop926 Жыл бұрын
Thanewima
@මලිමලි-ට1ඡ
@මලිමලි-ට1ඡ 2 жыл бұрын
🌹🌹🌹
@thusharidilrukshi
@thusharidilrukshi 2 жыл бұрын
Maru duwala denna nodakina bena adarai nanadamata
@nishayabandaranayake1748
@nishayabandaranayake1748 2 жыл бұрын
බෑනා නම් මරු
@ramanikaviratna3456
@ramanikaviratna3456 2 жыл бұрын
Apita me wage yaluwo naha ❤️❤️💐🇰🇼
@lostsoulcar7130
@lostsoulcar7130 2 жыл бұрын
When is this teledrama? Showing? Which day at which time?
@sriyamaddumi4870
@sriyamaddumi4870 2 жыл бұрын
Good
@aishadeen1140
@aishadeen1140 2 жыл бұрын
Adhara niya khathawak ...💛💛🇦🇪
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg Жыл бұрын
ගොඩක් අම්මම ලාට වෙන්නේ ඕක තමා
@peshalapela8136
@peshalapela8136 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@thakshiladesilva300
@thakshiladesilva300 2 жыл бұрын
Ardarshamath kathawak.. Budu saranai hemotama 💖💖💖💖💖
@nilusharehani4942
@nilusharehani4942 2 жыл бұрын
❤️❤️❤️❤️❤️👍
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
MEE EKA JAATHIYAKA DARUWO... THAWATH BAHU JAATHIKA DARUWO INNAWA...
@inokapathmakumari626
@inokapathmakumari626 2 жыл бұрын
Harima lasssanaii🙏🙏🙏🙏
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
ළමයෙක් හම්බෙන්නලු ඉන්නෙ, පපුව යටින් අත තියන් ඉන්නෙ ඇයි? ළමයා ඉන්නෙ බඩේනෙ..
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
😅😅😅😅
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
@@devikamunasinghe6421 😁
@hansikarunadasa2443
@hansikarunadasa2443 2 жыл бұрын
ඒක over acting හැමවෙලේම අත තියන්
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
@@hansikarunadasa2443 ඔව්.. 😂
@mathsLawyer
@mathsLawyer 2 жыл бұрын
👍👍👍👍👌👌👌👌🥰
@gayathrijayasooriya8418
@gayathrijayasooriya8418 2 жыл бұрын
ශ්‍රියානි ආච්චිගේ පුතෙක් වගේ ඒ මිනිහා කියලා දුවලා දෙන්නට තෙරෙන්නේ නෑනේ. අනේ ශ්‍රියනි ත් එයාගෙ වයසට හරි යන තිර පිටපතක් ලියන්ඩ දන්නේ නෑනේ
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
ඔයා තාම ළදරුවෙක් වගේ මොන තරම් ආදර්ශමත් කතාවක්ද
@gayathrijayasooriya8418
@gayathrijayasooriya8418 2 жыл бұрын
ඒ ඔයා හිතන විදිය. මම කතාවේ හරය ගැන කතා කරලා නෑ. මම කතා කරේ චරිත වලට නොගැලපෙන නලු නිලියෝ තෝර ගත්තම ඒ කතාවේ රසවින්දනය බදා වෙන එක ගැන.
@isurushamila2601
@isurushamila2601 2 жыл бұрын
lassanaiii...😍
@antonyperera4890
@antonyperera4890 2 жыл бұрын
❤❤❤❤🙏🙏🙏
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤Hari Lassanay
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
පුදුම දුවලා tami ...
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Munuburanga palumakanna namai achchila enna mata ma dapala ellan gadara anawa samirahodai bena unat adarsamat katawak sriyani mahatmayata thank u budu saranai
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Hasban natuwa samhar aya duk වෙනවා hasban atiwa samhar aya duk වෙනවා aaya kardar karenna nesa
@flavourfulfoodssrilanka2676
@flavourfulfoodssrilanka2676 2 жыл бұрын
අමුද්‍රව්‍ය 3න් පොඩ්ඩො ආසම බිස්කට් kzbin.info/www/bejne/gKuzi4BsfdaAasU
@menuliruwanga6351
@menuliruwanga6351 2 жыл бұрын
Man godakma asa niliyak thama me sriyani amarasena
@nuwansanjayaberuwalage
@nuwansanjayaberuwalage 2 жыл бұрын
...❤️🙂
@NEWSTALKlk
@NEWSTALKlk 9 ай бұрын
Mishel please oyata minissu banina character walata inna epa please.
@priyaherath3676
@priyaherath3676 2 жыл бұрын
හොද කතවක්
@neranjalakumarifonsekawann1414
@neranjalakumarifonsekawann1414 2 жыл бұрын
Godak dawruwanata terene naha demapupiyoge agaya 😔
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
APE DANNA MADE WAYASE AEA YALUKAMA HAREYATA WATENAWA👍👍👍👍👍
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 жыл бұрын
පව් මන් එ වගෙ අසරන්‍යි
@sajithasajitha391
@sajithasajitha391 2 жыл бұрын
Adata watina masuran kathawak.
@shenolyqueen5689
@shenolyqueen5689 2 жыл бұрын
Ammath ekai duwalath ekai ammata duwala gana ganak na duwalata amma gana ganak na
@maneshaedirisuriya1973
@maneshaedirisuriya1973 2 жыл бұрын
What is this??
@Sathya801
@Sathya801 2 жыл бұрын
This is a telefilm.
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
​@@Sathya801 you are right 👍👍
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Banha tami අම්මා wa terum gatta
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
Mr. Ganeegodai,,, ammagei athara monawa unath mokada??? NODAKIN MEHEMATH DARUWO,, SAMAAJA YAK...
@lasanthikasewandi5315
@lasanthikasewandi5315 2 жыл бұрын
Ow duwala danna lalila waga ath bana thamanga putha waga harima adaraniyai
@kumarimenika9294
@kumarimenika9294 2 жыл бұрын
Munganu.nawai.katu. atu. Wadaja.bariyoo
@pattinigesriyani9119
@pattinigesriyani9119 2 жыл бұрын
Ata.paya.waru.naete.unama.mokada.karanne
"Botqoq guli" milliy serial | 41-qism
43:39
Mening Yurtim - MY5
Рет қаралды 6 М.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
WEEDURU MAALIGA ll වීදුරු මාළිගා
37:22
Swarnavahini TV
Рет қаралды 312 М.
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 1,6 М.
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
1:53:49
Udayakantha Warnasuriya
Рет қаралды 830 М.
Cholesterolis mitai ir tiesa....
14:50
Sveikatos Kodas
Рет қаралды 39 М.
රෙහානි අම්මට තරහ ගොහින්
3:12
ITN Sri Lanka
Рет қаралды 301 М.
SUDU ARALIYA || සුදු අරලිය
44:31
Swarnavahini TV
Рет қаралды 387 М.
Rossmary ll 18th June 2022
42:08
Swarnavahini TV
Рет қаралды 210 М.
Viyapath Vihagun
40:47
Swarnavahini TV
Рет қаралды 252 М.