බලන්න ඔයාලත් මම වගේද කියලා 🥰 |Unready |Makeup |Selfcare

  Рет қаралды 9,712

Bhagya Seww

Bhagya Seww

Күн бұрын

Пікірлер: 77
@nazreenfarook1388
@nazreenfarook1388 Ай бұрын
ඔයාට හොඳ tip එකක් කියලා දෙන්නද? මාත් Weddings & Occasionally තමයි makeup කරන්නේ. හේතුව ඔයා කිව්ව දේ තමයි. ඒ වගේම රසායනික දේවල්වලට හම සවුත්තු වෙන්න බලනවා. මම කැම්පස් එකේදි හෝ එළියට ගිය වෙලාවකට හැර, ගෙදරදි හැමදාම පාවිච්චි කරන්නේ කඩල පිටි. කඩල පිටි වලට තෙල් කුණු ඉවත් කරන්න හොඳ හැකියාවක් තියෙනවා. එක ස්වභාවිකයි. කඩල පිටි වලින් හම Deep cleanse කරනවා. ගොඩක් අතුල්ලගෙන හම රිදවා ගන්න ඕනෙත් නෑ... මේකප් කරලා අයින් කරනකොට හරි, ගමනක් ගිහින් එළියේ ඉඳන් ආවම - පොඩි බොවුල් එකක මුහුණට හා බෙල්ලට ඇතිවෙන්න, තේ හැඳි 1 ක් හෝ 2 විතර කඩල පිටි දාගන්න. 1. මුහුණ හොඳින් තෙත් කරලා කඩල පිටි මූණේ තවරලා මුළු මූණම සම්භානය කරලා විනාඩියක් විතර තියාගෙන හෝදලා අරින්නත් පුළුවන්. 2. නැත්නම් කඩල පිටි දියවෙන ගානට වතුර චුට්ටක් දාලා මූණේ පේස්ට් එකක් වගේ ගාලා වි. 2-3ක් තියලා හිමීට සම්බාහනය කරලා හෝදලා අරින්නත් පුළුවන්. මේක කට උඩ ඇස් වටේ කෑවත් කිසිම ප්‍රශ්නයක් නෑ, මොකද ස්වභාවික නිසා. ඊට පස්සේ ආයෙ ඔයාට සබන් මොකුත් පාවිච්චි කරන්න උවමනා නැහැ. හොඳටම Deep cleanse වෙනවා. ඊට පස්සේ තමාත්තු කරලා, අනිවාර්යයෙන්ම "මෝෂරයිසර්" දාන්න ඕන "අනිවාර්යෙන්ම". මොකද කඩල පිටි වලින් ඉතාමත් හොඳින් තෙල් කුණු ඉවත් කිරීම නිසා හම වියළි බවට පත් වෙනවා... මම අතපයේ සහ ඇඟෙත් කඩල පිටි පාවිච්චි කරනවා. ඒකෙන් හමේ තෙල් කුණු ඉවත් කරනවා ඉතා හොඳින්. ඇත්තම කිව්වොත් මම ස්ක්‍රට්‍රබ්, ෆේස් පැක්, හැමදේම ස්වාභාවික දේවල් වලින් කරන්නේ. ටෝනර් විතරයි කඩෙන් ගන්නේ. ඇලෝ ජෙල් පාවිච්චි කලාට පස්සේ හම සුසිනිඳු වගේම හරිම පැහැදියි. කුරුලෑ සම තෙල් අයට, සමේ තුවාල අයට සම පිරිසිදු කර ගන්නා හොඳම දෙයක් තමයි කඩල පිටි. මගේ අම්මා ඉන්දියානු කාන්තාවක්. එයාගෙන් තමයි මේවා ඉගෙන ගන්නේ. පොඩි කාලේ අපිව හෝදන්න, නාවන්න පවා එයා කඩල පිටි පාවිච්චි කළා. පොඩි කාලේ ඉඳලා කඩල පිටි පාවිච්චි කරනකොට හමේ වැවෙන්නෙත් නැහැ. ළමයින්ට සබන් ගාන්නේ නැහැ. මම හිතනවා මේක බලන අයට මේ ටිප් එක වැදගත් වෙයි කියලා. ඔයාත් දවසක මේ දෙය කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයා කැමති වේවී.
@dehemiparindaya5321
@dehemiparindaya5321 Ай бұрын
Tnx dr oyta❤
@rashmijayakodi
@rashmijayakodi Ай бұрын
Hrima wedagath...🤝🌸
@kushiperera9886
@kushiperera9886 Ай бұрын
Thank U ඔයාට ...හරිම වැදගත් ❤
@nazreenfarook1388
@nazreenfarook1388 Ай бұрын
ඔයාලා මගේ tips අගය කිරීමට ස්තුතියි 🫡❤❤❤, කෙල්ලෝ අපි හැමදෙනාම ලස්සනට ඉන්න ඕනේ 🤗
@kaushikariyawasam
@kaushikariyawasam Ай бұрын
Akki oyage necklace eka lassani ..eka gaththa kohenda kiynna puluwanda
@fixedyourmind
@fixedyourmind Ай бұрын
Oya baby oil hari baby cream hari tikak අතට aragena eka moone ගාලා raumata sambahanaya karala tissue paper walin wipe karala ඊට passe normally face wash ekak use karala wash karanna කිසිම දෙයක් නැතුව ඔක්කොම yanawa try karala balanna
@minervarose7664
@minervarose7664 29 күн бұрын
If you are double cleansing micellar water shouldn't be the first step. Double cleanse: 1. Oil cleanser/ cleansing balm 2. Face wash/ foaming cleanser If you want to do a triple cleanse (if makeup is really thick) then you can do micellar water as third step, AFTER the oil cleanser and face wash. This is much more effective and quicker 😊
@simplelife160
@simplelife160 Ай бұрын
Ane oya pendant eka gaththe koheda dr
@D.H.R1111
@D.H.R1111 Ай бұрын
Akki anthimy use kala clensing form ek mkdd
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Dr:rashel foaming cleanser
@jeewanijayasekara
@jeewanijayasekara Ай бұрын
ඔයා ගොඩක් ලස්සන makeup නැතුව ඉද්දී
@susithasilva3111
@susithasilva3111 Ай бұрын
Yes
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Thanks a lot ❤️
@ShanBoy-k3i
@ShanBoy-k3i Ай бұрын
Akke man crme akak use kara aka navattuva dam agata vada muna kalui mokada karanda oni kalim tabbatat vada kalu vela ane mokak hari kiyannako😢
@RanziYasasvi
@RanziYasasvi Ай бұрын
Same here I also apply only sunscreen, powder, eyeliner & lip stick I hate foundation cause it's hard to remove that
@kalugamagegimshan1405
@kalugamagegimshan1405 18 күн бұрын
අනේ ඒ උනාට මේකප් නැතුව ඔයා ලස්සන❤❤❤❤❤
@chandimagunavardana9962
@chandimagunavardana9962 Ай бұрын
Nangi oya eda tablet ekak gena denaganna dunna number eka wrong . Please correct number eka evanna
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Ай бұрын
Makeup remove karata passe oyage lassana ❤❤❤
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
සුදු 🙈❤️❤️
@TharushikaWeerasundara
@TharushikaWeerasundara Ай бұрын
Oya dagena inna male kohenda gaththe akki? Mn ganna asai e wage ekk
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Aniwaryenma hoyala kyannam
@ima1802
@ima1802 29 күн бұрын
Necklace eka kohend gatte akke❤️
@ThisuD-ew3lh
@ThisuD-ew3lh Ай бұрын
ඔයා කොහොමත් ලස්සනයි අක්කා..❤😍
@CVIBES47
@CVIBES47 Ай бұрын
Akke necklace eka gtte kohend?
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Hamoma ahanawa oka mata tama hoyaganna be gatta page aka 🥹🥹
@CVIBES47
@CVIBES47 Ай бұрын
@@bhagyaseww5265 hoygttoth kiynn akke ❤️
@npglmnd5131
@npglmnd5131 Ай бұрын
Use an oil based cleaner
@fixedyourmind
@fixedyourmind Ай бұрын
Oyata mn tip ekak kiyala dennam makeups remove karanna
@kivindi487
@kivindi487 Ай бұрын
Akki necklace eka kohenda🌝
@dilkisaranga5777
@dilkisaranga5777 Ай бұрын
Makeup nathuwa lassanaiiii❤❤❤❤
@apurwiaradhya
@apurwiaradhya Ай бұрын
Mamath Akki makeup akata wada natural look akata asai💕 Oyatath makeup natiwa natural look aka godaak lassanai 😍🥰🦋
@FashionGallerycy
@FashionGallerycy Ай бұрын
Anee mamath makeup danna kemati neha.. Lipsticks poddak dagnnawa e arenna harima akmeti.. Anika oya wagema mn asa neha make up dala apahu clean karnna giyama epa wenwa.. 👎😅Aneth eka mata makeup dala kocchra clean kalath mage mune pimples enwa e nisath akmeti.. 😢💐 Oyage videos hadma balnwa.. Iove from kandy 💐
@AnuWasana-m2i
@AnuWasana-m2i Ай бұрын
Makeup eka dammama lassana wenn muna lassana feturse thiyana oni akka makeup kiyanne mune thali thali gaagena inna eka nemei. Mune feturse enhance karana technique ekak. Akkata munata makeup lassana madi.. ekata hethuwa akkage mune hadaya. Akkage as deka nisa thamai ehema penne.. under eye nisa thamai e look ek penne. Netham akkata makeup lassanai.godak aya eka therum gne waradiyata. Godak aya mama ahala thiyanw mckeup dammama look ekat wada makeup eka noda inakota muna lassanai kiyala ahal thiyanawa. Eth balanko godak arabian girls la ehem. Eyala makeup eka dammama kochara lasssnada kiyal. Ekata hethuwa eyalge mune thiyana feturse. Muna aul nam makeup eke artificial look ek penW wadi
@KushaniThushmika-bt4qd
@KushaniThushmika-bt4qd Ай бұрын
Oya hri dr face eke fetuses lssn wenn oni makeup ekk lssn wenna
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
@@AnuWasana-m2i me vdo ake kothanakawat man kyala na make up danmama man kethai kyala. Makeup danne natte ewa remove karanna akamati nisa kyalai man kyala tyenne 😆🫢 oya hari wennat athi eth man danna taramin talented makeup artist knekta puluwan pirimiyek unat makeup walin lassana karanna.. ☺️ e kohoma wetat man asa makeup noda innakota features lassana natat ehema inna puluwan skin akak tyena eka tamai mata watinne 🥰
@NirashaLy
@NirashaLy Ай бұрын
makeup ekak lassana wenna feature lassana wenna one athi. E oya danna tharama makeup gana. Oya dnnwd professional makeup artist knkta ala gediyk unat features aran makeup krnna puluwn kiyla. Eka wenama art ekak. Danne nathnm e gana hoyla blnna. Anit eka akkata makeup eka katha nane. Eyge features khmath lassnai. Oyta kathaid???? Eya kiynne eya ekata akamthi kiyla misak eyata makeup dammhma kathai kiyla neme dr. As withrak neme kan dekak aragena ahnna
@nethz73
@nethz73 Ай бұрын
Mokakda akki oya e use karana clenching foam facewash eka🥺🥺
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Dr:Rashel hun
@tharumaliperera326
@tharumaliperera326 Ай бұрын
මම ගොඩක් SkinCare video බලලා තියෙනවා..ඒත් ඔයා තමයි මට නම් හොඳ❤️ සමහරු filtor දාගෙන video කරනවා පිට රට සුද්දියොත් නෑ එච්චර සුදු..🤭 අක්කගේ group ඒකේ ඉන්න නිසා මම දන්නවා අක්කා කොමත් ලස්සනයි...
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Thanks chooty ❤️
@kivindi487
@kivindi487 Ай бұрын
Anew akki lassanama makeup nathuwa🤩😌
@SedaniRanasinghe-pd6sn
@SedaniRanasinghe-pd6sn Ай бұрын
akki looks beautiful ❤❤😘
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Thank you ❤️❤️
@GayaniHansika-ov3js
@GayaniHansika-ov3js Ай бұрын
Oya kohomath lassanai ❤❤
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Thanks 🙏🏻❤️
@FathimaFathimasalha-th9hi
@FathimaFathimasalha-th9hi Ай бұрын
Mamath oya wage akki makeup aka ta kemati ne eyeliner ui lipstick athi ❤❤❤❤ oya without makeup lassnai
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Ow ane hari uncomfy make up matat.. bdw thanks nanga ❤️
@fionanfernando-gp2uy
@fionanfernando-gp2uy Ай бұрын
Me also don't like to use makeup because I loVE my natural skin tone
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Me too 🥰
@krishanikrisha7263
@krishanikrisha7263 Ай бұрын
Mamath mekap danne wadiya kamathi na mamath koye ari yaddi muhuna godak free ekak dennai kamathi ethakota oluwe kakkumak nathwa e dawasa gewanne puluwan😊
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Ow ow oyat man wage ❤️
@nethminisurenika3633
@nethminisurenika3633 Ай бұрын
Personaly i don't like makeup. I like natural look .❤ because makeup is hide by natural beauty . But makeup is a arts & attractive ❤
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Agreed ❤️❤️
@kushiperera9886
@kushiperera9886 Ай бұрын
ඔයත් මං වගේ ..natural විදිහට ඉන්නයි කැමති ...හොද skin routine එකක් තිබ්බම ඇති කියලා හිතන කෙනෙක් මං 😂..අනේ makeup කරාම ඒක remove කරනකල් සිහියක් නැහැ 😂...natural beauty එක හොදයි කියලා හිතෙනවා ...makeup කරන එක වැරදි කියන්නේ නැහැ ...හැබැයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ...අපේ ස්වභාවික ලස්සන ඉස්මතු කරගන්න ❤...
@Nishshankadilsha
@Nishshankadilsha Ай бұрын
ඇත්ත ම කිව්වොත් මේකප් artists ට තමයි වගකීම තියෙන්නෙ එයාලග්‍ර් අතෙ තමයි තියෙන්නෙ, අපි තනියම කරන්න ඉගෙන ගත්ත්ම් කාගෙවත් ලගට යන්න ඕන නෑ තමන්ට ගැලපෙන එක follow කරන්න පුලුවන්,
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
එකගයි… ✌️
@madushanisaubhagya9704
@madushanisaubhagya9704 Ай бұрын
Mokatada ane oyata make up oya inne lassanata
@warunikaushalya852
@warunikaushalya852 Ай бұрын
🥰🥰😘🥰
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
❤️
@navodi7872
@navodi7872 Ай бұрын
Oya lassana make up nathuwa
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Aneee Thank you ❤️❤️
@tharumaliperera326
@tharumaliperera326 Ай бұрын
Mamath makeup danne na... Lipstick tikak witharai ganne 🤭 ❤️❤️❤️Adarei akkiyo....
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Adarei nanga ❤️
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 Ай бұрын
මාත් අකමැතිම දෙයක් makeup කරන්න....හෝදන්න ගියාම එපා වෙනවා
@ShehaniShashini-nz8jb
@ShehaniShashini-nz8jb Ай бұрын
✨😚💓 mth kmthi nh makeup wlta🙊
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Yey yey mage type 😊
@idushaweerakoon6928
@idushaweerakoon6928 Ай бұрын
Aththatama makeup eka remove kalama oya lssni
@dehemiparindaya5321
@dehemiparindaya5321 Ай бұрын
මාත් අක්කී වගේම තමයි.මටත් හරි කම්මැලි make up කරාට පස්සේ ඒක removed කරන්න මූණට වද දෙන්න ...
@A.D.H.wow.
@A.D.H.wow. Ай бұрын
Ane manda sudu bole mata pena widiya da danne na,makeup thiyeddi oya tikak dark wagei innawata wada.
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Ow oya hari.. tikak kalui tamai
@AvengersSecurity
@AvengersSecurity 18 күн бұрын
Math adama natho
@fixedyourmind
@fixedyourmind Ай бұрын
Mn kiwwa eka complicated wage nan sorry eka අමාරු na easy
@MalithBaba
@MalithBaba Ай бұрын
Ei akke es yata gihin wage oyage 😢
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
For many reasons.. Basically- genetics and diet karala kettu unane
@Nithya_poojani
@Nithya_poojani Ай бұрын
😢 kettu blnnko😒
@bhagyaseww5265
@bhagyaseww5265 Ай бұрын
Addiction 😉😏
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,6 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 127 МЛН
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
Sheshadrie Krishan online
Рет қаралды 376 М.
How to choose a correct foundation
11:14
Cosmo Beauty Studio
Рет қаралды 209 М.
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,6 МЛН