අවුකන බුදු පිළිමයේ නොදුටු පැත්ත (Unseen Side of Aukana Statue)

  Рет қаралды 42,366

Sri Lanka Classic Art

Sri Lanka Classic Art

Күн бұрын

Пікірлер: 28
@සදතාරුකා
@සදතාරුකා 5 жыл бұрын
සම්මා සම්බුදු සරණයි .. අවුකන පිළිම වහන්සේගේ ශාරිරික ප්‍රමාණය අදයි දැන ගත්තේ.. ඉතා හොද පැහැදිලි කිරිමක්.. ඔබට පින්.. උතුම් බුදු ශිරුර බුදුගුණ පෙනෙන සේ මේ රුව නිර්මාණය කල ඒ උතුම් සොදුරු බරණ ගල් වඩුවානෙනි ..ඔබට මේ පින් බලෙන් නිර්වාණ සුවය ලබා ඇතිබව සත්තයි ..
@stanleyperera8750
@stanleyperera8750 7 жыл бұрын
ඔබට පින්
@chathuchathu4860
@chathuchathu4860 7 жыл бұрын
අවුකන බුදු පිලිම වහන්සේගේ අපි නොදන්න දේවල් කියලා දුන් ඔබට ගොක් පිං බුදු සරණයි !
@sachinindika1614
@sachinindika1614 5 жыл бұрын
බුදුසරණi
@sriyanilmini5163
@sriyanilmini5163 6 жыл бұрын
Godak pin obata mewage video danawata.
@hdigi9211
@hdigi9211 5 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@beligalledhammajoti1700
@beligalledhammajoti1700 5 жыл бұрын
What is meant by "Aukana"? These colossal Buddha statues are equal to ancient Afghanistan Buddha statues. Ancient Afghanistan was called "Avakan Rata" (Avakan country). The sculpture of Aukana statue carved the statue in accordance with, in resemblance with the Avakan country's colossal statues. There is a close resemblance between Aukana Buddha Statue and "Bameeyan Buddha Statues" in Afghanistan. So, Aukana means ' Buddha statue in resemblance with Avakan Buddha Statue. That is the truth. -Ven. Dr. Beligalle Dhammajoti, Dept. of Pali & Buddhist Studies, University of Ruhuna, Sri Lanka
@gehandx
@gehandx 5 жыл бұрын
බුද්ධ ප්‍රතිමා සෑදීම බෞද්ධ සංකෘතියකට එකතු වන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිජරජ්‍යා ගේ ඉන්දුයානු ආක්‍රමණයෙන් පසු. ලොව ප්‍රථම බුදුපිළිම නිර්මාණය කරන්නේ ග්‍රීකයන්, එහෙත් ඔවුන් බුදුපිලම වලට ඇලෙක්සැන්ඩර් අධිජරජ්‍යා ගේ මහුණ යොදා තිබුණා , ග්‍රීක පාලන යටතේ තිබුණ bactria, පසුව අව්කන් දේශය වූ පිළිම වල ආභාෂය ඇති පිළිමයක් මෙමෙ පිළිමය අව්කන පිළිමය යන නම් යොදා ඇත. you are correct
@කුඹුක්හෙවන
@කුඹුක්හෙවන 4 жыл бұрын
අයියෙ ශීර්ෂයta උඩින් තියන res snkethavath karana ලකුණ phiti ගලට vada usai. A ගැන මොනවාද දන්නේ. Plz
@sudumanika8531
@sudumanika8531 6 жыл бұрын
Hoda wadak
@jayarathnaperera1519
@jayarathnaperera1519 6 жыл бұрын
Sadu sadu sadu
@සගීත්-හ1ෂ
@සගීත්-හ1ෂ 7 жыл бұрын
good
@kawidulakshan5673
@kawidulakshan5673 5 жыл бұрын
Anlik karanne hambayoda
@donmonticarlo
@donmonticarlo 5 жыл бұрын
අපි එවන් වූ විශිෂ්ට ජාතියක් වීමු. අපට වැරදුනේ කොතැනද ?
@s.t.ssaputhanthri1409
@s.t.ssaputhanthri1409 5 жыл бұрын
අපට වැරදුනෙ කලු සුද්දන් බො කර සුදු සුද්දන් ලංකාවෙන් පිට වු පසුවයි.මුදල් මත රට වැනසුනා එකයි සිංහල යන්ට වැරැදුන තැන
@chamindagamage9078
@chamindagamage9078 5 жыл бұрын
J R ජයවර්ධන උගෙ අම්මට ....... උගෙ සාපෙ.
@neelhapuarachchi4155
@neelhapuarachchi4155 5 жыл бұрын
🌞
@nishaalahakoonalahakoon1279
@nishaalahakoonalahakoon1279 7 жыл бұрын
Dan inna rajawaru rata kanawa
@chamindagamage9078
@chamindagamage9078 5 жыл бұрын
උන් රජ වරු නොව රජ හොරු වෙ .
@chandralatta2721
@chandralatta2721 5 жыл бұрын
@@chamindagamage9078 Sadusaduaukanapllemasamldunl
@chamindagamage9078
@chamindagamage9078 5 жыл бұрын
@@chandralatta2721 තෙරුවන් සරණයි
@gehandx
@gehandx 5 жыл бұрын
බුද්ධ ප්‍රතිමා සෑදීම බෞද්ධ සංකෘතියකට එකතු වන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිජරජ්‍යා ගේ ඉන්දුයානු ආක්‍රමණයෙන් පසු. ලොව ප්‍රථම බුදුපිළිම නිර්මාණය කරන්නේ ග්‍රීකයන්, එහෙත් ඔවුන් බුදුපිලම වලට ඇලෙක්සැන්ඩර් අධිජරජ්‍යා ගේ මහුණ යොදා තිබුණා , ග්‍රීක පාලන යටතේ තිබුණ bactria, පසුව අව්කන් දේශය වූ පිළිම වල ආභාෂය ඇති පිළිමයක් මෙමෙ පිළිමය අව්කන පිළිමය යන නම් යොදා ඇත
@ruwanchandana7181
@ruwanchandana7181 5 жыл бұрын
Honda pahadili kireemak
@manamethparashara5341
@manamethparashara5341 5 жыл бұрын
pin
@chamindagamage9078
@chamindagamage9078 5 жыл бұрын
අදහ ගන්න අමාරුයි. කියන්න වචන නැ. නමො බුද්ධය.
@dyanidyani4550
@dyanidyani4550 5 жыл бұрын
සිංහ නාදය සිංහ සෙය්යාව. වැරදි අර්ථ කතනයක්.... සීහ නාදය ,සීහ සෙය්යාව. ඒ අති උත්තරීතර ,සංමා සංබුද්ධ වු මානසික ස්වභාවය සිංහයෙකුට සම කරන්න එපා...
@padmawijethunga9456
@padmawijethunga9456 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. මේ පිලිම වහන්සේ නෙලූ ඒඋත්තමයාට නිවන් සුව ලැබේවා!!! මේ තරම් දක්ෂ මිනිස්සු අපේ ජාතියේ උන්න එක ගැන හරිම ආඩම්බරයි. මම ඉක්මනින්ම එනවා මේ පිලිමය දැක ගන්න.සැමටම තෙරුවන් සරනයි !!!
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
LOST TECHNOLOGIES: Mysteries of Vanished Civilizations
2:03:29
Lifeder Edu
Рет қаралды 7 МЛН
Secrets d'Histoire - Ramsès II, Toutânkhamon, l'Égypte des pharaons
2:21:52
Secrets d'Histoire - France Télévisions
Рет қаралды 10 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН