No video

Upul Nuwan (උපුල් නුවන්) Nadeemal and Samitha

  Рет қаралды 1,060,894

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Upul Nuwan (උපුල් නුවන්) Nadeemal and Samitha
Legend - Nimal Mendis
Original Singer - Milton Mallawarachchi
Composer - Nimal Mendis
Lyrics - Augastas Winayagarathnam
Film - Ahasin Polowata
Music Director - Suresh Maliyadde
Visual Director - Chinthaka Perera
Orchestra -
Lead Guitar - Buddhika Perera
Bass Guitar - Prashan Fernando
Violin - Thisara Bandara
Cello - Rochana Ramanayake
Saxophone - Jayantha Disanayake
Drums - Indika Athukorala
Percussion - Ashvin Bhanu
Flute - Indika Rajintha
Sithar - Dilusha Raveendranath
Backup Singers - Eshanthi Rathnayake, Nadee Senevirathne, Aseka Weerasinghe
SUBSCRIBE FOR OTHER VIDOES
/ @sureshmaliyadde
PLAY LISTS
/ @sureshmaliyadde

Пікірлер: 257
@kdchandimawickrama5430
@kdchandimawickrama5430 4 жыл бұрын
හැමදාමත් ආදරෙයි සමිතාගේ කටහඩට,නදිමාල් යහපත් අනාගතයකට සුභ පැතුම්
@chamindaherath8248
@chamindaherath8248 4 жыл бұрын
තාත්තගේ වොයිස් දැන් ටිකක් එනවා 😍😍😍
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
අමල්ගෙ කොල්ලා කාලේ වොයිස් එකමයි ❤️💪🏼💪🏼 ඒ වගේම මන් කැමතිම ගායිකාව සමිතා ❤️❤️☺️
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 4 жыл бұрын
කියන්න අමුතුවෙන් දෙයක් ඉතිරි වෙලා නෑ..හැමෝම ඔයාට ආදරේ බව පේනවා ..දක්ශයි .ඔයා ජය වේවා නදීමාල්
@shanakadesilva5688
@shanakadesilva5688 4 жыл бұрын
නියමයි නදිමාල් පෙරේරා .......පට්ටම පට්ට .....
@shayamithamasha315
@shayamithamasha315 5 жыл бұрын
ඔයාව දැක්කම සතුටු නදීමාල් මල්ලි god bless
@mahishikadilmirathnayake2832
@mahishikadilmirathnayake2832 5 жыл бұрын
කලා ලොකේ හොද ගමනක් යන්න අයියෙ.. හොද නිර්මාණ කරන්න.හැමෝම ඔයාට අදරෙයි.ඒ ආශිර්වාදය එක්ක නිහතමානී සේවයක් කරන්න. බුදු සරණයි..
@nadeekapushpamali4510
@nadeekapushpamali4510 5 жыл бұрын
අහිංසක දරුවෙක් හොඳ ගායන හැකියාවක් තියනවා ජිවිතේ ලබපු අමිහිරි අත් දැකිම් ජිවිතේ ට පන්නරයක් කරගෙන හොඳගමනක් යන්ඩ
@lahiruvn
@lahiruvn 5 жыл бұрын
සුරේෂ් අයියා නදීමාල්ගෙ voice එක magic එකක් කරලනෙ..සුපිරි !! Next level ❤
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks
@lahiruvn
@lahiruvn 5 жыл бұрын
@@SureshMaliyadde නියමයි අයියෙ. අර කේමදාස මාස්ටර් ගෙ tribute එක වගේ තමා..👍🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 жыл бұрын
Ekanam aththa
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
True
@ask8605
@ask8605 5 жыл бұрын
Lassanai nadeemal obawa dakeema sathutui... God bless you
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 5 жыл бұрын
හරිම සතුටුයි ආයෙමත් nadimal දකින්න ලැබීම .ජයවේවා ඔබට
@dumendraabeysekera4243
@dumendraabeysekera4243 4 жыл бұрын
Aiyye oat patta
@chandradharmalatha5094
@chandradharmalatha5094 5 жыл бұрын
හරීම ලස්සනයි පුතේ ... ඒ වගේම සතුටුයි .. පුතාට උනු කරදරේදී ඔයා වෙනුවෙන් හිතින් අඩපු..ඔයාගේ නිදහස බුදුන්වහන්සේගෙන් ඉල්ලපු.. ඔයාගේ නිදහස බලාගෙන හිටපු ..ඔයා නිදහස් උනාම අවංකවම සතුටු උනු.. අම්මා කෙනෙක් මාත්... දෙමාපියන් නිසාවත් ආයේ කිසිම වරදක පැටලෙන්න එපා පුතේ..ඔයා ඉන්නේ හොද නරක තේරුම් ගන්න පුලුවන් වයසක... ඔයාට ලස්සන අනාගතයක් තියනවා... ඒක තනියම උනත්... හිතට එකගව හරියට යන්න.. ජනතාව අතර ප්‍රසිද්ධ වෙන එක ලේසි .. ඒත් ජනප්‍රිය වෙන එක අමාරුයි .. සීයගේ සිංදු ... ඔයාගේ සිංදු කියන්න.. සැපේදි වගේම දුකේදීත් ලග ඉන්න හොද යාලුවෝ ඇසුරු කරන්න... ඔයාගේ වැරදි පෙන්නන.. හොද අගේ කරන යාලුවෝ .. විතරක් ජිවිතේ ලග තියාගන්න.. යහපත් දේ හරි දේ විතරක් කලාම විශ්වයේ ආශිර්වාදය ජිවිතේ පුරාම අපිට ලැබෙනවා පුතේ කවුරු අපිව අගය නොකලත්... එහෙම උනාම කාටවත් ඔයාව විනාශ කරන්න බැහැ .... හැමදාම සතුටින් ඉන්න 💕💕💕💕💕💕💕
@nadeesha001
@nadeesha001 4 жыл бұрын
Saw Moria Sa vet c.
@helendeepthi6165
@helendeepthi6165 5 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි .ගොඩක් ආදරෙයි .ඔබට ඉදිරියටම යන්න සුභ පතනවා.🙏🙏🙏🙏🙏.
@anjalikafernando5576
@anjalikafernando5576 5 жыл бұрын
Best of luck nadeemal 👍
@indrachapabowalage1410
@indrachapabowalage1410 5 жыл бұрын
හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතු ඒ සුවඳයි මලයි ඔබමයි ♥️
@kalpieratnayake2034
@kalpieratnayake2034 5 жыл бұрын
All d best Nademal, u r very talented like grandpah ❤️❤️❤️
@chamaranishantha5658
@chamaranishantha5658 4 жыл бұрын
නදීමාල් තනියම කියනවනම් පට්ට.. ❤️❤️❤️❤️
@yu12769
@yu12769 3 жыл бұрын
ඔව්
@kusumkumari9751
@kusumkumari9751 3 жыл бұрын
Ou aa
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
පම්ක
@inoshmaleesha7649
@inoshmaleesha7649 2 жыл бұрын
Ubala ammage pamka
@jeewarajasekara998
@jeewarajasekara998 2 жыл бұрын
Aneeeee owwww
@amilajayalath7
@amilajayalath7 3 жыл бұрын
Ane nadimal malli parissamin kollo.. samithage choice looking ekak oyata thiyenne deiyoooo
@anuruddikagamage7722
@anuruddikagamage7722 3 жыл бұрын
Yeah
@hirushipaboda4822
@hirushipaboda4822 5 жыл бұрын
Godak lassanai nadeemal .athatama oyata una de gana harima dukai.hama manussayek athinma waradi wenawa.a hinda hitha hadan issarahata yanna.api issara wagema oyata godak adarei.god bless yoU ❤❤❤❤❤❤❤
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 4 жыл бұрын
සමිතා නිහතමානීව ගයනවා....... නදීමාල් නැවත ජීවිතේ වරද්දගන්න එපා. මොනතරම්නම් ලස්සන හඬක් තියෙනවද..........ලස්සන ගමනක් යන්න කලා ලොව සහ මනුලොව. ජයශ්‍රී !
@dulakshiperera6453
@dulakshiperera6453 5 жыл бұрын
Nadee malli oyage voice nam dan thaththata kittu wegena enne..harima lassanai kiyanna wachana naha
@hishanielwadura5378
@hishanielwadura5378 5 жыл бұрын
Niyamai Nadeemal. Samithth e wagemai. Nadeemal hodata inna. Api hamadama Oyata adarei.
@hansalaperera7747
@hansalaperera7747 5 жыл бұрын
wooww ..both r voice superb🎉️🎉️🎉️🎉️💕💕💕
@sanjuthangeswaran5546
@sanjuthangeswaran5546 3 жыл бұрын
Favorite nadeemal 💫💫
@nayomifernando6342
@nayomifernando6342 5 жыл бұрын
Nice voice both ...supiri nadimal
@surankasu3839
@surankasu3839 5 жыл бұрын
Supper music arrangements. Nadimal patta singing. Welcome back brother
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks
@shanikashanika1116
@shanikashanika1116 5 жыл бұрын
Godak apurui nadimal. .unusum subapethum. .lassanai katahada. Mona unat sangeetaya athharinna epa. .eka jewitya krgnna. Idiriytma ynna. Budusaranai🌹👍
@user-gc5hd8rq2t
@user-gc5hd8rq2t 5 жыл бұрын
හරිම ලස්සනයි.සුභ ගමන් චන්දිමාල් ඔබට...
@nilminisarojani5714
@nilminisarojani5714 5 жыл бұрын
චන්දිමාල් නෙවෙයි නදීමාල්
@shiraniperera38
@shiraniperera38 5 жыл бұрын
Nadeemaal man asama karana kenek . 💐💐❤❤❤❤
@nuwanedirisinghe6018
@nuwanedirisinghe6018 5 жыл бұрын
He is back know nadimal go a head
@shawnboy85
@shawnboy85 5 жыл бұрын
Niyamai nadimal....good as always
@sandamalisirimane993
@sandamalisirimane993 5 жыл бұрын
Lovely voice....Wow Nandimal and Samitha. All the best
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
Amazing voice you have nadeemal ❤
@user-bl4uf7bo1g
@user-bl4uf7bo1g 5 жыл бұрын
නදී ඔබට සුදුසු තැන කලාව එතන ඉන්න සුබ පැතුම් ❤❤❤❤❤ සමිතා ❤❤❤❤👍👍👍👍👍
@lotuskula3320
@lotuskula3320 5 жыл бұрын
සමිතගේ ලස්සන හිනාවයි මිහිරි කටහඩයි රසිකයන් හැමදාමත් පිනවනවා
@kumudulakshitha
@kumudulakshitha 5 жыл бұрын
Nadeemal's voice become Amal's voice...wow
@shiromananayakkara1098
@shiromananayakkara1098 5 жыл бұрын
Budusarani nadeemal
@fathimashamila5997
@fathimashamila5997 4 ай бұрын
Godaak lassanaii.mama asama gayakayek .harima layanwitha katahadak thiyenne .lassana dilisena tharuwak.
@jayanisamaradiwakara3255
@jayanisamaradiwakara3255 5 жыл бұрын
මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක්.සුරේෂ් අයියට ගොඩක් ස්තූතියි .ඒ වගේම සමිතා සහ නදීමාල් හරිම ලස්සනයි ගායනය
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thank you so much Jayani
@30nadie
@30nadie 5 жыл бұрын
One of my FAVOURITE SONG of Milton Mullawarachchi’..❤️❤️❤️❤️ Beautifully sings by both singers. ( Samitha & Nadeemal ) Music is GREAT!!!!!!! Well Done👏👏👏👏👏👏👏 What a SONG!!!!❤️🎸🎻🎹🎤🎼🎼🎼🎼❤️
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks for the encouraging words Nadie. Its nice that you have appreciated all who contributed to the song. I would like to take this opportunity to thank the orchestra too.
@chinthakaful
@chinthakaful Жыл бұрын
නදීමාල් හින්දා සින්දුව අහන්න ආවෙ
@punniyabalagalla4595
@punniyabalagalla4595 5 жыл бұрын
well done putha go on. thank you sameetha duwa. budu saranai dewi pihitai
@thanujagamage5222
@thanujagamage5222 Жыл бұрын
Sithar wadanaya.godak..lasaanai..jaya wewa..
@samkumari3871
@samkumari3871 5 жыл бұрын
Harima lassani nadimal malli oyata tharuwan saranai
@pitigala2720
@pitigala2720 5 жыл бұрын
upcoming Amal Perera's Vocal ❤️ Great🌹🌹
@supipipieris787
@supipipieris787 5 жыл бұрын
Harima lassana katahadak tiyenne malli oyta.. Theruwan saranai
@jundahapoiya3392
@jundahapoiya3392 5 жыл бұрын
ආයෙමත් ගොබ්බයො එක්ක ලගිනවා එහෙම නෙමෙයි දරුවො. තමන්ට තියන ලස්සන ගමන යන්න. ඒක හරි සුන්දරයි පිරිසින්දුව ගියාම.
@kanishkawijewardana9328
@kanishkawijewardana9328 4 жыл бұрын
පුදුම ආදරනීය කටහඩක් සහෝදරයා..එකම පව්ලක් වෙනස්ම කටහඩවල් තුනක්...❤️
@rasikamallawaarachchi6813
@rasikamallawaarachchi6813 Жыл бұрын
ලස්සන සිංදු මුන් ගොරහැඬි සංගීත කෑලි යොදලා විනාශ කරනවා. පැරණි, අපැහැදිලි තැටි ගත කිරීම් හෝ දුර්වල වාදනයන් සඳහා නව සංගීත රටා යෙදීම අනුමත කල හැකියි. ඒත් මේ වගේ විශිෂ්ඨ, සංකේතාත්මක සංගීත සහ ගායන විකෘති කිරීම අපරාධයක්.
@user-vy8jn1bn8m
@user-vy8jn1bn8m 9 ай бұрын
Samitage adaraniya hinava getaya godak varnavath kala...nadi oya hada etama lassanai
@sisurudisnaka2723
@sisurudisnaka2723 4 жыл бұрын
nadeemal your voice is best voice in all island,we love so much it
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 3 жыл бұрын
Who is this young man. Sings so well. Fabulous best of luck .
@surekasadamali2875
@surekasadamali2875 5 жыл бұрын
Ammo kiyanna Wchana Etharam lassanai puthe oyaa🤗
@tharudissanayaka2250
@tharudissanayaka2250 5 жыл бұрын
Hamadakma maa patuwe suwadai malai obamai ....😘😘😘😘 lassanai
@sujithpriyanga1007
@sujithpriyanga1007 4 жыл бұрын
ganunge voice eken sinduwa chora wenava....nadeemal supiri...
@dinushanishanthi9361
@dinushanishanthi9361 5 жыл бұрын
Nadeemal voice nam superb
@WNEC001
@WNEC001 5 жыл бұрын
අමල් පෙරෙරාගේ voice එකම ඇහුනේ මට විතරද 😍
@indrajithindrajith7849
@indrajithindrajith7849 Жыл бұрын
Matath
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 5 жыл бұрын
Budusaranai Putha Nandimal
@danuprasad6451
@danuprasad6451 5 жыл бұрын
All the best Nadeemal.
@royfonseka5123
@royfonseka5123 9 ай бұрын
Nadeemal❤no 1.
@upulivithanaarachchi2320
@upulivithanaarachchi2320 5 жыл бұрын
Hodin enna puthe .godak adarei oyata.apahu waradi minissu asuru karanna epa.oyata lassana anagathayak thiyenawa.theruwan saranai oyata.
@manoriperera4158
@manoriperera4158 5 жыл бұрын
Nadeemal your voice is gift.......amazing.....
@maheshindika4563
@maheshindika4563 3 жыл бұрын
Nadimal patta supiri
@lakshirajapaksha157
@lakshirajapaksha157 4 жыл бұрын
Beautiful magic boy.
@DanBeatle05
@DanBeatle05 5 жыл бұрын
This is outrageous Suresh. How do you do it. It's a great great arrangement. I was speechless. Listening to the 20th time now.......
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks Dush, I also love it.....
@renukasamath2955
@renukasamath2955 5 жыл бұрын
Lovely bass line Suresh! Wonderful arrangement. Liked it a lot.
@kakkiakki7936
@kakkiakki7936 5 жыл бұрын
Fantastic nadeemal..
@hasankajayasundara23
@hasankajayasundara23 3 жыл бұрын
Wonderful 🎸🎶😍
@tharushinavoda3451
@tharushinavoda3451 5 жыл бұрын
Nadimal good luck
@malsharochellehycinth9416
@malsharochellehycinth9416 5 жыл бұрын
excellent nadeemal ❤️
@mdesilva7425
@mdesilva7425 3 жыл бұрын
Nadimal podikale idan dakshai
@darshikakarunanayke9253
@darshikakarunanayke9253 5 жыл бұрын
ජය වෙවා පුතේ
@fiyonamandara1273
@fiyonamandara1273 4 жыл бұрын
Aye yanawako gobbayoth ekka laginna...lokayak oyata garahaddi api oyath ekka hitiya malliya...ee godak ammala,akkala,nangila...ee aya oya gana tiyapu wiswasya kawadawath kada krnna epa..good luck...god bless
@wickramaariyachandima4450
@wickramaariyachandima4450 4 жыл бұрын
සමිතා,නදිමාල් ,බුදු සරණයි
@shiromimathu1754
@shiromimathu1754 5 жыл бұрын
Superb nadeemal
@manolikumari8506
@manolikumari8506 5 ай бұрын
නදීමාල් හරිම ලස්සනට කිවුවා
@anuraadasanjeewani170
@anuraadasanjeewani170 7 ай бұрын
Beauti❤ful .😊😊❤❤
@nilminisarojani5714
@nilminisarojani5714 5 жыл бұрын
Excellent Nadeemal❤️❤️
@Malkanthi1122
@Malkanthi1122 5 жыл бұрын
Puthe nadi hodin inna therywan saranai sami harina hodai ❤️❤️b s ma padmini
@littlebeevon1185
@littlebeevon1185 5 жыл бұрын
Nadimal good luck..!
@isurunugawela88
@isurunugawela88 5 жыл бұрын
මල්ලි සීයගේ සිංදුවක් තියෙන්නෙ "එක් දිනක් හැංදෑවක මා.." සිංදුව remake එකක් කරන්න . ඒවා නියම කොලිටි සිංදු .. ඒවා ඉස්සරහට ගෙනියන්න 👍
@nirmaleefernando1806
@nirmaleefernando1806 5 жыл бұрын
Ow math harima asai e song ekata
@roshanmaduranga5831
@roshanmaduranga5831 5 жыл бұрын
අනිවාර්යයෙන්
@CRICRANDY
@CRICRANDY 3 жыл бұрын
නදීමාල් ගේ යූ ටියුබ් චැනල් එකේ තියෙනවා
@chanakalp
@chanakalp 5 жыл бұрын
Niyamai Nadimal
@nipunawickramasinghe9475
@nipunawickramasinghe9475 3 жыл бұрын
Bass line ❤️❤️❤️
@ranjithjayakodi7282
@ranjithjayakodi7282 Жыл бұрын
මම කැමතියි මම ආසයි මෙ ගීතය ට කවදත් කැමතියි
@anuradhamariyam5169
@anuradhamariyam5169 5 жыл бұрын
godak lassanai putha jevithata godak pr enewa e dewal walin api kohome hari dinanne one oyata Jesus pihitai putha
@kamalweijesekara6161
@kamalweijesekara6161 2 ай бұрын
Beautiful song❤
@dinasunshine9632
@dinasunshine9632 5 жыл бұрын
බුදුසරණයි දෙන්නටම 🌹🌹🌹🌹🌹
@jayanisamaradiwakara3255
@jayanisamaradiwakara3255 5 жыл бұрын
Excellent performance nadeemal..also samitha akki..
@manjulafonseka9029
@manjulafonseka9029 5 жыл бұрын
Excellent both of you🌷🌷
@ellenfoldy9
@ellenfoldy9 4 жыл бұрын
Beutiful song. great voices . Love the lyrics too
@sndesilva5770
@sndesilva5770 5 жыл бұрын
Woooow lassanai goodak🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍
@nishadimadurawala4587
@nishadimadurawala4587 4 жыл бұрын
Wooow great job nandimal♥️
@suramyaliyanarachchi4323
@suramyaliyanarachchi4323 5 жыл бұрын
Super. amazing voice. love you son
@nilanisepalika2627
@nilanisepalika2627 5 жыл бұрын
Nadeemal voice is verry nice
@chandikanishan4167
@chandikanishan4167 3 жыл бұрын
Superb voice Nadeemal and Samitha
@irenehetiarchchi5309
@irenehetiarchchi5309 5 жыл бұрын
Very nice God bless
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Soo beautiful.
@SakuTravelingJapan
@SakuTravelingJapan 5 жыл бұрын
wooooow 💛💛💜💜
@chinUnboxing
@chinUnboxing 4 жыл бұрын
නියමයි👍
@rumeshasamarasinghe5787
@rumeshasamarasinghe5787 Жыл бұрын
Great Nadeemal
@silvahhn4935
@silvahhn4935 3 жыл бұрын
Nadimal oya nam aupiri
Amal Perera / Upul Nuwan Vidaha & Lowama Epaa vee
7:50
Harsha Ranasinghe
Рет қаралды 92 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 22 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 34 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Upul Nuwan | Charith
3:34
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 71 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН