Amal Perera / Upul Nuwan Vidaha & Lowama Epaa vee

  Рет қаралды 91,027

Harsha Ranasinghe

Harsha Ranasinghe

8 жыл бұрын

Best of Amal perera - Upul Nuwan & Lowama Epa Wee

Пікірлер: 43
@dileedilee8517
@dileedilee8517 3 жыл бұрын
උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා
@sldealers491
@sldealers491 2 жыл бұрын
ලැබුනහොත් දෙවන ආත්මයක් පිහිටපන් මට මේ හඩ ♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷
@khemahettiarachchi636
@khemahettiarachchi636 4 ай бұрын
❤️❤️ හරිම ලස්සනයි
@piyumikumari5169
@piyumikumari5169 Жыл бұрын
ආත්මයම සුවපත් කරන ආදරනීය හඩ .... ආදරෙයි හැමදාම ... 💙💙💙💙💙💙💙💙💙
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
nailed it ..owned it!!!! amal never fails to surprise us each time he appears. loved your dad, love you and nadeemal
@nalinsanjeewa900
@nalinsanjeewa900 2 жыл бұрын
ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි
@piyumikarunarathna9304
@piyumikarunarathna9304 3 жыл бұрын
හරිම ආදරනීය ලස්සන දවසක් හරිම හරිම හරිම ලස්සනයි ඒ මතක ......
@yohansubramaniam8336
@yohansubramaniam8336 5 жыл бұрын
Mesmerizing Singing !! In my opinion this verson supasses the orginal version of Milton.
@smaheshinisma3385
@smaheshinisma3385 5 жыл бұрын
Oba harida waradida kiyala danne Obama pamanai.namuth obage katahada Sama sith sanahai.
@janichathukodikara2963
@janichathukodikara2963 2 жыл бұрын
මේ ගීතය අඩංගු මුළු වැඩසටහන බලන්න අප්ලෝඩ් කරන්නකෝ අනේ
@thakshilaperera4794
@thakshilaperera4794 4 жыл бұрын
khomda ahema gayanne..?? woow
@chrishanp89
@chrishanp89 2 жыл бұрын
What a great singing!
@shanmiravilla3400
@shanmiravilla3400 3 жыл бұрын
niyamai
@vijanisulochana5896
@vijanisulochana5896 6 жыл бұрын
kata hadee lassana pissu hedenawa
@damayanthiherath5679
@damayanthiherath5679 Жыл бұрын
Very nice
@jayanthakaluthanthri8076
@jayanthakaluthanthri8076 6 жыл бұрын
ahasin polawata nowa polawen ahasatayi,,,,numbe handa....
@japanaist
@japanaist 5 жыл бұрын
Thanks me geetha dwithwaya upload kalata.ithama mihiri
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 3 жыл бұрын
pissu wattana katahandak, you make me crazy . Love you all the time.... my love !
@sujeewasampath8781
@sujeewasampath8781 5 жыл бұрын
Hemadakama මා පැතුවේ සුවදායි මලයි ඔබමයි .....
@VihagaEnglish
@VihagaEnglish 3 ай бұрын
@chathuraaz
@chathuraaz 3 жыл бұрын
Legend sings a Legend's song
@vijithfernando6964
@vijithfernando6964 5 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@shashikalakruwan5984
@shashikalakruwan5984 4 жыл бұрын
Superb
@madushanikulathunga8861
@madushanikulathunga8861 2 ай бұрын
නියමයි
@thusathramika3377
@thusathramika3377 6 жыл бұрын
Great...
@ajithrohitha5171
@ajithrohitha5171 6 жыл бұрын
Great songs !!! Great singer
@dineshsandaruwan8229
@dineshsandaruwan8229 6 жыл бұрын
ගිමන් නිවා යන ගමනේ වාරු නගා තුරුල් වුනා ඈ හිරිපොද හැගුම් සලා
@deepanideepani1370
@deepanideepani1370 Жыл бұрын
👌👌👌 voice
@nuwanishara2927
@nuwanishara2927 4 жыл бұрын
❤️♥️
@chithranijayasinghe7708
@chithranijayasinghe7708 4 жыл бұрын
Marvelous 😊
@ThusithaThanthirige
@ThusithaThanthirige 6 жыл бұрын
Great Expression+ Emotional Classic Music
@ravindrachamara
@ravindrachamara 3 жыл бұрын
Obe dayabara ekama wadanakin mage athmaya suwapath we.. WTF amal.. pissu hadenawa...
@stormiwebster2974
@stormiwebster2974 6 жыл бұрын
WooooooooooW
@nirofidgett2153
@nirofidgett2153 5 жыл бұрын
Painful ☹️
@upulperera1369
@upulperera1369 4 жыл бұрын
Class written all over. The Sad part is that he doesn't know it.
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 Жыл бұрын
Wawooo 👍
@ranjaniweligama4912
@ranjaniweligama4912 11 ай бұрын
හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්
@apsarajayawardana4474
@apsarajayawardana4474 5 жыл бұрын
Enathuru maga Bala Sitimi
@udbene4573
@udbene4573 3 жыл бұрын
Me programme eke full vedio eka tiyenawada
@krishangunaratne5001
@krishangunaratne5001 Жыл бұрын
❤❤❤❤❤❤❤
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 3 жыл бұрын
😯♥️
@bipadmini3809
@bipadmini3809 3 жыл бұрын
❤️❤️
Udu guwana yatin - Amal perera
4:20
MaNoj RanaSinghe
Рет қаралды 460 М.
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 58 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
කංජිපානි ප්‍රංශයේ නෑ
11:12
Neth Fm Balumgala
Рет қаралды 77 М.
හද පතුලේ - අමල් පෙරේරා
2:33
Sanda Seetha Gena @ Tone Poem with Amal Perera
4:36
Roo Tunes
Рет қаралды 819 М.
Upul Nuwan (උපුල් නුවන්) Nadeemal and Samitha
2:59
Suresh Maliyadde
Рет қаралды 1 МЛН
ma etha bhawe covered by Amal perera (sihinayaki re)
3:25
Madhawa Dewawpriya
Рет қаралды 66 М.
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 58 МЛН