කොළඹ කතාව - සිරිමාවෝගේ ආණ්ඩුව සම්මුඛ වීම | Upul Shantha Sannasgala

  Рет қаралды 117,371

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 473
@chamee1417
@chamee1417 2 жыл бұрын
ජීවිතේට දැනුම් සාගරයක්. මේ වැඩේ දිගටම කරන්න සර් 💚💙
@manojpamuditha7388
@manojpamuditha7388 2 жыл бұрын
මේක මරු , අත් දැකීම් බෙදා හදා ගන්න එක. මොකද දැන් ඉන්න කොල්ලො කෙල්ලෝ මුල දැන ගන්න එපැයි. Sir ට ස්තූතියි.
@janakamanjula100
@janakamanjula100 3 жыл бұрын
ඇත්තටම ඇත්ත ඉතිහාසය නොදත් මිනිස්සුන්ට ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න බැරි ඇයි කියල මේකෙන් හොඳටම පැහැදිලියි. ඔබට බොහොම ස්තූතියි මේවා හෙලි කරනවට. ඒ වගේම ඒ කාලේ කවුරුත් හැරිලාවත් බලන්න බය ව්‍යවස්ථාවට අත තියල ඒක තම වාසියට වෙනස් කරල මැතිණි බොහොම නරක් පූර්වාදර්ශයක් අනාගත දේශපාලන පරපුරට දුන්න කියල කොහේ හරි සඳහනක් තිබුනා.
@asankakumara8344
@asankakumara8344 3 жыл бұрын
ඇත්තටම මම නම් ඔය කියන එක පොතක්වත්.., ඔය කියන කතාවත් දන්නේ නෑ.. ඒත් මොකක් හරි හේතූවකට මේවා බලනවා.. ඒකට පිං.. ජය සර්...!❤️
@nilakshisenanayake23
@nilakshisenanayake23 3 жыл бұрын
ඉතිහාසය ගැන කියනවට ස්තූතියි සර් ❤️
@princepipi344
@princepipi344 3 жыл бұрын
ඒ කවි ටික අදටත් හොදට ගැලපෙනවා.ලියපු කියපු හැමෝගෙම කටට මසුරන් දාන්න වටිනව.
@chamindushaminda3580
@chamindushaminda3580 3 жыл бұрын
මේ කතාවට මටත් joined වෙලා තිමිර ඉරාෂ් එක්ක සර් එක්ක කයියක් ගහන්න තියෙනවනම් මරු. ඒක වෙනම ආතල් එකක් 😊❤️👍
@fighthub3974
@fighthub3974 3 жыл бұрын
කොලඹ කතාව දිගටම කරන්න, ජය
@ravindusandamith7042
@ravindusandamith7042 3 жыл бұрын
අනුර කුමාර ගැන දන්න දේවල් කතන්දරයක් ඕනෙ සර් 🤚💁‍♂️
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 3 жыл бұрын
අනුර කුමාර ගැන මොනා කතා කරන්නද බං. පෝටි සිටියෙ කලුගල් ගණං කරපු එකද අධිවේගි මාර්ග හැදුවම බල්ලොන්ට එහා ගෙදරට යන්න බැරි වෙන එකද?
@tharavlogs1451
@tharavlogs1451 3 жыл бұрын
@@matheesha.amaraseakara eka sannas gala kiyay Oya denne nethuwa innako Oneh keriyek ekai, matiyagahanawa
@Minayasilva
@Minayasilva 3 жыл бұрын
@@tharavlogs1451 💪😂🥰
@Storywithasa
@Storywithasa 3 жыл бұрын
@@tharavlogs1451 අඩෝ පෞ බං අරූ 😂😂😂
@isharanishadi1526
@isharanishadi1526 3 жыл бұрын
මහපොලෙවෙ පයගහපු නැති දාතු පොන්නයො කියන ඒව ගනන්ගන්න එපා බන්♥️♥️
@athulakumara7017
@athulakumara7017 2 жыл бұрын
සර්, ඔයාගේ මේ වැඩසටහන ඉතා වටිනවා. තාමත් මැතිනිය උස්සගෙන දගලන හරක්ට හොඳ උත්තරයක් මේකෙ තියෙනවා. යහාපාලන ආණ්ඩුවේ වැරදි 1000 ක් තිබුනත්, ප්‍රධානම කෙලවීම කලේ සිරිසේන ජනාධිපති. ඒ තමයි ජන්දය පැරදුණු සර්ගේ යාළුවා ඩිලාන් හා S.B. දෙන්නා ජාතික ලයිතුවෙන් පාර්ලිමේන්තවට හත්තු එක. මුන් දෙන්නා වැඩකලේ මහින්ද අගමැති කරන්න. එතන තමයි ආණ්ඩුවේ දෙදරීම පටන් ගත්තේ.
@nalimsali7995
@nalimsali7995 3 жыл бұрын
ගොඩාක් වැදගත් පාඩම් උගත හැකි වැඩසටහනක්👍ඔබතුමාට දීර්ගායුශ ලැබේවා .
@asn1028
@asn1028 3 жыл бұрын
Mind changed..thank you sir.
@pasindumadusanka6215
@pasindumadusanka6215 3 жыл бұрын
නිදහස් මතයක් දරමු පක්ෂවලට නොබෙදී 🇱🇰 මුං ඔකකෝම යාලුවොනේ නේද
@ashansangeeth5098
@ashansangeeth5098 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ සියලු දේ ඇත්ත
@praswick7999
@praswick7999 3 жыл бұрын
අලුත් එකක් කරමුකෝ.. වැඩේ නියමයි, නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා.. ඉස්තුතියි 👍
@chamindalakshika4881
@chamindalakshika4881 3 жыл бұрын
සුපිරි සන්නා..❤️❤️❤️
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 3 жыл бұрын
හිස්‍ට්‍රි රිපීට්.... ස' මේවා කියන එක හොදයි. ගොඩක් අය හිතන් ඉන්නේ (2000 අපි) සිරිමාගේ ආණ්ඩුව ඒ කාලේ මාර ටිකක් කරාය, ඒ විදියට රට කලානම් දැන් අපි සිංගප්පූරුවක් කියලා.
@janiya3384
@janiya3384 3 жыл бұрын
රසයි ඒ මතක කතා 😍. අපි පොඩිකාලෙ ආච්චිලගෙ සීයලගෙ රසකතා අහන්න ආසයි වගෙ සන්නගෙත් රස කතා. දැනුමක් ලොකු රසයක් දෙනවට පිං සන්න සර්.
@fareedhansul9375
@fareedhansul9375 3 жыл бұрын
ඉක්මනටම ඔනේ
@kekirawesudassana9820
@kekirawesudassana9820 3 жыл бұрын
හොද දේශපාලන විවරණයන්...
@decepto911
@decepto911 3 жыл бұрын
Yokooo….. kohomoda ehema une..??? Wow an accurate explanatory of the political culture in Sri Lanka so plainly explained even a political slave can understand. Salute 👏👏👏👏
@gayanmohottige9020
@gayanmohottige9020 3 жыл бұрын
එදා බඩගින්න ගැන කවි කියමින් ස්ටේජ් වල අඩපු පොඩි එකා මයිසූර් පරිප්පු, ඇපල් ගැන කිව්ව..! අද ඒකා වයසට ගිහින් ඇරියස් කවර් කරන්න හදන විදිහත් අපි අහනව. බුකියෙ ප්‍රොෆයිලේ බලල විතරක් නෙවෙයි, යූ ටියුබෙ කයිවාරැ අහලත් කේන්දර බලන්න පුලුවන්.
@niroshadilhani7575
@niroshadilhani7575 Жыл бұрын
අවුරුදු 13ක් ඉගෙන ගත්ත දේවල් අදටත් කොහෙද පාවිච්චියට ගන්න ඔනී කියලා මට තේරුම් ගන්න අමාරුයි ,තේරුමක් නැති දේවල් තමා උගන්නලා තියෙන්නේ ,මම එක දිගට සර් ගේ කතා අහන් තමා වැඩ කරන්නෙ කුවේට් වල චෙෆ් කෙනෙක් විදියට පුදුම දේවල් මම ඉගෙන ගත්තා ,ඔනීම කෙනෙක් මගෙන් ඇහුවොත් ඉතිහාසය ගැන මට දැන් එයාලට උගන්වන්න දැනුම තියෙනවා ❤❤
@aminda4305
@aminda4305 3 жыл бұрын
ඒක මරු.... 👍👍👍👍
@dhanushkaperera2520
@dhanushkaperera2520 3 жыл бұрын
සර්, මොනදේ කලත් කොළඹ කතාව අමතක කරන්නෙපා. ගොඩක් අත්දැකීම් ගන්නෙ මේකෙන් ජීවිතේට.❤💪
@dileepadhananjaya2592
@dileepadhananjaya2592 3 жыл бұрын
waiting....
@dhilsathdth8904
@dhilsathdth8904 3 жыл бұрын
කොළඹ කතාව සතියට සැරයක් වත් ඕන පරිස්සමින් ඉන්න සන්න සර් ❤️
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
සර් ඔහොම ටෝක්ස් දුන්නට බයයි, මම එයාගෙ යාලුවො ගැන දාන කමෙන්ට් ඩිලීට් කරනවා. 😂😂
@akilakeerthisingha3017
@akilakeerthisingha3017 3 жыл бұрын
සර් ඔය පැරණි පොත් ටික අපිට බලන්න විදිහක් හදල දෙන්න පුලුවන් ද..... සල්ලි දීලා වත් ගන්න තැනක් නැහැනෙ සර්...... pdf වගේ දැම්මොත් බුද්ධිමය දේපල ලෙඩක් වැටෙයි ද. සර් පුලුවන් නම් අපට පොත් ටික කියවන්න ක්‍රමයක් හදල දෙන්න. ජය වේවා.....
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@bathiyawickramage1580
@bathiyawickramage1580 3 жыл бұрын
14:30 මම දන්න යාලුවෙ ටිකක ඉන්නව. මහ බැංකු වංචාව කියන්නෙ රනිලුයි රවියි කට්ටියක් එක්ක ගිහිල්ල මහ බැංකුවෙන් සල්ලි අරන් අවා කියල. හිතන් ඉන්න. උන් කියවන්වට කියන්නෙ මහ දවල් බැංකුව කොල්ල කෑව කියල.
@udarabibile
@udarabibile 3 жыл бұрын
බණ්ඩාරනායක රාජපක්ෂ පවුල් ගස් වගේම තමයි UNP එකත්. කිසිම වෙනසක් මට පේන්නේ නැහැ. කිව්ව වගේම Uncle Nephews Party තමයි. DS -> DUDLEY -> KOTHALAWALA -> JR -> RANIL -> RUWAN සන්නස්ගල ඒ ගැනත් කතා කරයි කියලා හිතෙනවා සාධාරණව පක්ෂග්‍රාහී නැතුව මේ වගේම.
@ureshadilshan1
@ureshadilshan1 3 жыл бұрын
විජය කුමාරතුංග මැතිතුමා ගැන විඩියෝ එකක් ඕනේ . ගොඩක් වටිනව !
@ushanmedhawa
@ushanmedhawa 3 жыл бұрын
ys
@WonderWorldChannel
@WonderWorldChannel 3 жыл бұрын
ඔව් හොඳ අදහස
@manojadikari129
@manojadikari129 3 жыл бұрын
මොකටද ඌ චන්ද්‍රිකා චවුර රැජිනගේ වාහේ නේ🤣
@anojsadakalum7995
@anojsadakalum7995 3 жыл бұрын
Yes
@renukaperera4355
@renukaperera4355 3 жыл бұрын
Next video eka ikmanata genna Sir. Thank you so much
@sameeraalanka8341
@sameeraalanka8341 3 жыл бұрын
7 ⅞l0
@Islandninja007
@Islandninja007 3 жыл бұрын
Simba program එක පටන් ගන්න එක කිසිදු අව්ලක් නැ. එක හරි ලස්සනයි!
@Shakila_Gamachchige
@Shakila_Gamachchige 3 жыл бұрын
සර් අපි නොදන්න කාලය හා දේශපාලනය සම්බන්ධයෙන් මේ කරන කතාබහට ගොඩක් ස්තූතිය.
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
සර් ඔහොම ටෝක්ස් දුන්නට බයයි, මම එයාගෙ යාලුවො ගැන දාන කමෙන්ට් ඩිලීට් කරනවා. 😂😂
@Shakila_Gamachchige
@Shakila_Gamachchige 3 жыл бұрын
සර් බයද නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒකෙන් මට වැඩකුත් නෑ. ඔය ටික කියන්න හරි සර් බය නෑ. මම සර්ගේ video බල්න්නේ සර්ගෙන් දෙයක් ඉගෙන ගන්න. මට සර්ගේ වෙන දේවල් වැඩක් නෑ😊
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
@@Shakila_Gamachchige ඒ කියන්නේ ඔයාම පිලිගන්නවා සර් කියන්නෙ එයාට ඕන දේ විතරයි කියලා. එහෙම බාගෙට දේවල් දැන ගෙන ඇතිද. 😀
@Shakila_Gamachchige
@Shakila_Gamachchige 3 жыл бұрын
@@ShanAU_Mel මම කොහෙවත් කියලා නෑ සර් බාගෙට දේවල් කියනවා කියලා. සර් බාගෙටද සම්පූර්ණයෙන්ද කියන්නේ කියලා දැන ගන්න මම ඒ කතාව දැනන් ඉන්නෙපැයි. මම නොදන්න නිසානේ සර්ගෙන් දැන ගන්නේ මේවා. ඉතින් සර් බාගෙට නම් කියන්නේ ඔයා සම්පූර්ණ කතාව දන්නවනම්, බයත් නැත්නම් මේ youtube එක ඔයාට විවෘතයි සර් බාගෙට කියනවා කියලා ඔයා කියන, සර් කියන්න බයයි කියලා ඔයා කියන ඔයා දන්න කොටස සම්පූර්ණ කරන්න. අපි බලලා ඉතිරි ටිකත් දැන ගන්නම්. නමුත් එකක් " සන්නස්ගල" කියන මනුස්සයාට ගරු කරන්න පටන් ගන්නේ අද සර් ගේ මේ youtube channel එක බලන්න සෑහෙන කලින්. ඉතින් සර් ගැන තියෙන ගෞරවය අදටත් එහෙම්මයි. ඔයාට පුළුවන්නම් අනේ ඔය සර් නොකියන ඇත්ත කියන්නකො. මොකද මේ දේවල් ලංකාවේ උනාට පස්සේ මම ඉපදෙන්නේ. මට ආසයි ඔයා බය නැතුව ඒවා කියනවා බලන්න
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
@@Shakila_Gamachchige ඔයා එහෙම කිවුව කියල මම අදහස් කරේ නෑ. බලන්න මම දාල ඇති comments. ඒවගේම මම comment එකක් දාල ඇති මම දාල ඒ comment delet කරන්න එපා කියලා. මම දන්න දේ comment එකෙක දැම්මම උන් ඒක delete කරනවා reply නොකර. අන්න ඒකයි කිවුවේ ඔයාගෙ සර් බයයි කියලා. එයා කියන්නේ එයාට ඕන දේ විටරයි. අනික එයාම කියනව න්හේ එයාහෙ චැනල් එකේ එයාට ඕන දේ විතරයි දාන්නෙ කියලා. එහෙම වුනාම ඔයාල දන්නේ එයා කියන දේ මිස හරි දේ නෙවි. පාලු ගෙවල් වල වලන් බිදිනව කියන්නේ මේ වට තමා.
@Aadhi207
@Aadhi207 3 жыл бұрын
'සන්නට සමහරවිට යාලුවා අරම කියන්න ඇත්තේ රනිල්ම කියලා වෙන්න පුලුවන් එතකොට රනිල්ට සල්ලි දෙන්න ඕනේත් නෑ වැඩෙත් වෙනෝ'
@adeeshakariyawasam5886
@adeeshakariyawasam5886 3 жыл бұрын
සර් 2015 ජනවාරි වල මහින්ද පැරදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ශ කාර්‍යාලයට ආව වෙලාව් සර් ඒ පක්ශ කාර්‍යාලයේ මොකක්ද කරේ කියලත් කියන්න්කො මේ රටේ අයට.
@CJ-mf4lq
@CJ-mf4lq 2 жыл бұрын
History repeats!!
@hashankoralagoda4627
@hashankoralagoda4627 3 жыл бұрын
නියමයි
@pradishge
@pradishge 3 жыл бұрын
super sir....!!!
@RavinduSiriwardena
@RavinduSiriwardena 3 жыл бұрын
හොඳම එකක්..
@hamckanchana
@hamckanchana 3 жыл бұрын
කොලඹ කතාව ❤
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 3 жыл бұрын
You are doing tremendous service, I wish you,
@sampathilankoon
@sampathilankoon Жыл бұрын
සන්න ඔයාට ඉන්නවා කොල්ලෝ දෙන්නෙක්, පුතාල දෙන්නෙක්. උන් දෙන්නට නිදි පැදුරේ නගිනවා. මටත් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා උන් ගහනවා අල්ලන උන් පරිස්සන් වෙන්න ඕනි
@sahangunawardana4859
@sahangunawardana4859 3 жыл бұрын
විවෙචනය සාපෙක්ශයි, ඵ් කාලේ උං තව ටිකක් කට්ට කෑවනං අපි ගොඩ, බඩජාරි කමට දුන්නා jr ට.
@Silva768-z3t
@Silva768-z3t 3 жыл бұрын
තවමත් කියන විහිළු කතාවක් .....වසර 4 ක් වගා කරලා රටට කන්න දෙන්න බැරි වුණ සිරිමාවෝ හදපු දේශීය ආර්ථිකයක් නෑ
@rameshlaka6205
@rameshlaka6205 3 жыл бұрын
මෙවර කොළඹ කතාව කියන තුරු මග බලා සිටියා.. මාතෘකාව දැක්කම හරවත් රසවත් එකක් යැයි සිතුනා නමුත් සන්න සර් අද කතාව ටිකක් අපැහැදිලි ගතියක් දැනුනා දෙපාරක් කතාව ඇහුව මම... ඔබට දීර්ඝආයුශ.. සර් 🤟💜️
@Chinthaka28
@Chinthaka28 3 жыл бұрын
සන්නස්ගල සර් ගේ සියලු වීඩියෝ නරඹනවා. ඔහු ගේ සාහිත්‍ය ත් එමෙන් ම නිර්මාණ ද රසවිඳිම්. සර් ගේ සාහිත්‍ය නිර්මාණ සදහා බලපෑ පසුබිම , සන්නස්ගල සර් කියන පියසීලි විජේගුනසිංහ ගැන ....වීඩියෝ එකක් කරන්න ....
@dineshbaduraliya3341
@dineshbaduraliya3341 Жыл бұрын
සර් පරන එවා බල්නවා ❤❤
@MrRotiya
@MrRotiya 3 жыл бұрын
සන්නස්ගල සර් සුනිල් පෙරේරා වගේ චරිතයක් .,නමුත් සන්නගෙ අමුතු තක්කඩි කමක් තියෙනව 🥸
@kanishkaariyabandu5313
@kanishkaariyabandu5313 2 жыл бұрын
ඉස්සරහා ඉන්න කොල්ලෝ දෙන්නගේ දේශපාලන දෑනීම හොඳටම මදි වගේ දැනෙනවා.
@Smrd-ff7cv
@Smrd-ff7cv Жыл бұрын
උන් දෙන්නට අදහස් දක්වන්න අවස්ථාවක් දෙනවැයි මේ පණ්ඩිතයා.
@sampathilankoon
@sampathilankoon Жыл бұрын
සන්න මට දිවට දිව උනානම් මම දේශපාලන පක්ෂයක් හදලා.
@pubududilanka6234
@pubududilanka6234 3 жыл бұрын
මැතිනියගේ 7 වසරක පාලන කාළය අවසානයේ J.R ජයවර්ධන 5/6 බලයක් ලබා ගැනීමට සමත්විය. ඉතිහාසය නැවැත සිදුවෙමින් පවතීනම් අනාගතය කුමක් වේවිද????
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 3 жыл бұрын
මැතිණියගෙ කාලෙ ලෝක වසංගතයක් තිබුනෙ නැ. හීන දැක දැක හිටු
@pubududilanka6234
@pubududilanka6234 3 жыл бұрын
@@matheesha.amaraseakara ලෝක වසංගතයක් නැති වුණාට පවුල් පාළනය දූෂණ වංචා ඒකාධිපති පාලනය ආහාර අර්බුදය මේ කරුණු අතර යම් සමානත්වයක් තියනවා. ඉතින් ඉදිරි ජනාධිපතිවරණයේදී මේ සියළු කරුණු බලපාන්නේ නැත්ද?
@Minayasilva
@Minayasilva 3 жыл бұрын
@@pubududilanka6234 මැදමුලනේ දංකුඩ කන එකෙක් එක්ක මොන සාකච්ඡා ද 😁👍
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 3 жыл бұрын
@@pubududilanka6234 ඒකාධිපති පාලනය, දුෂණය වංචා ඕවා විහිළු නේද? අනුර කුමාඑ කිව්වනෙ හොරකං කරපු සල්ලි ආපහු ගන්නවා කියලා. එයා හොරු අල්ලන කමිටුවෙ ප්‍රධානියා වෙලාත් හිටියනේ. අල්ලපු හොරෙක් නැ. ඒකාධිපති පාලනය කියන්නෙ ඔයා හොද සිහියෙන්ද?
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 3 жыл бұрын
@@Minayasilva මොළ හෝද ගත්ත වහල්ලුන්ට විකල්ප මතයක් කිව්වම ඒක පේන්නෙ දංකුඩ කනවා වගේ. දංකුඩ කන එක හොදයි මෙලෝ වැඩකට නැති නිකම්මු නායකයො කරගෙන උංව රැක බලා ගන්න උඹලා වගේ වහල්ලුන්ට වඩා. අනික උඹලා විරුද්ධ පාක්ෂිකයො ගැන විරුද්ධ අදහස් දක්වන අය ගැන තියෙන ආකල්පය හින්ද තමයි උඹලට කවුරුත් චන්දෙ දෙන්නෙ නැත්තෙ. මොකද උඹලා වගේ මානසික ලෙඩ්ඩු ටිකක් අතට බලය ගියොත් රටම ඉවරයි. අර කැම්පස් වලට වෙලා තියෙන එකේ අනිත් එක.
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 3 жыл бұрын
ඇත්ත ඔය කියපු ඇමති ලේඛම් පන්තියට ආපු දවසේ ස්ටේජ් එක උඩට නැගලා ළමයින්ගෙන් අවසර ඉල්ලපු දවසේ සර්ට ඡන්දෙ ඉල්ලන්ඩ දෙන්ඩ කියලා... මම ගම්පහ සෝබෝන් කියන පුද්ගලික පන්තියේ හිටියේනම් නෑ. ඒත් අනිවාර්යයෙන්ම මං වෙන පන්තියක ඉන්ඩැති. ඉරිදා ගම්පහ අපට තිබ්බෙ කෙමිස්ට්‍රි ක්ලාස් සමාධි එකේ කේසිරි සර්ගෙ.
@nuwansadakith6341
@nuwansadakith6341 3 жыл бұрын
චන්ද්‍රිකා ගැනත් වික්ටර් අයිවන් ලියල තියෙනව😊
@nalakakumara1730
@nalakakumara1730 3 жыл бұрын
සෑහෙන කාලයක් බලාගෙන හිටිය යකෝ කොළඹ කතාව අලුත් එක එනකල්
@akilafernando2107
@akilafernando2107 3 жыл бұрын
Sirawata
@chaminchathuranga2733
@chaminchathuranga2733 3 жыл бұрын
Sirawatama........patta....story ne ....kiyanne
@WonderWorldChannel
@WonderWorldChannel 3 жыл бұрын
ඔව්
@Expedition92416
@Expedition92416 3 жыл бұрын
ලංකාවෙ මිනිස්සුන්ගේ ස්වභාවයට අනුව මේ යන විදියට ප්‍රේමදාස ඊලග මහ ඡන්දයෙන් 5/6 ක් ගන්නවා .. එහෙම නොවුනොත් අපේ මිනිස්සුන්ගේ චින්තන පරාසය ගැන මගේ තක්සේරුව වැරදියි..
@pavansathsarasatharasinghe712
@pavansathsarasatharasinghe712 3 жыл бұрын
Premadasa neme JR
@virajchinthaka7594
@virajchinthaka7594 3 жыл бұрын
සිරිසේන පවුල ගැන එකක් ඕන
@out9383
@out9383 2 жыл бұрын
මරු හැබැයි 😃
@mikebenin7068
@mikebenin7068 3 жыл бұрын
සන්නස්ගල කියන චරිතේ යූස් කරන්න රනිල්ට පුලුවන් උනා කියද්දි ,උබලා කව්ද පුතා??සන්නස්ගල මහා පුර්සාරන් දොඩන කශේරුකාව රනිල්ට අබරන්න පුලුවන් උනා.සන්නස් ගල ඒක පිලිගන්න කැමති නෑ.පුලුවන් නම් ස්වයං විවේචනයක් කරපන්.උබට බෑ....ලොවෙත් බෑ.උබලා අපි හැමදාම උන් පාවිච්චි කරනවා.සන්නස් ගල කියන්නේ ත් පාවිච්චි කරපු බඩුවක්.......
@ShanAU_Mel
@ShanAU_Mel 3 жыл бұрын
සර් ඔහොම ටෝක්ස් දුන්නට බයයි, මම එයාගෙ යාලුවො ගැන දාන කමෙන්ට් ඩිලීට් කරනවා.
@Geha525
@Geha525 3 жыл бұрын
අන්න ඒකයි. 😆😆😆
@thats_whatshesaid
@thats_whatshesaid 3 жыл бұрын
ජේ.ආර්. ගැන සුරංගනා කතාවක් කියල සන්නා shape උනේ ඒකාලේ ජිවත් උනේ නෑ වගේ. සිරිමා රටට දහයක හානියක් උනානම් ජේ.ආර්. රටට කෝටියක හානියක් කලා. ඒ කරපු හානිය තමා තාම මේ ගෙවන්නේ. ඒ ගැනත් කියන්න. එක පැත්තක් ගැන විතරක් කියලා චිත්‍රය සම්පූර්ණ වෙන්නෙ නෑ. ඉස්සරහ ඉන්න එවුන් දෙන්න දන්න මගුලකුත් නෑ. උන් දෙන්නට ඉතිහාසෙ ගැන අංශුමාත්‍රෙක හරි දැනුමක් තියනවානම් බණ අහනො වගේ ඉන්නෙ නැතුව කට ඇරලා ප්‍රශ්න කරන්න තිබ්බ. හැබැයි අන්තිමට කියපු කතාව නම් ඇත්ත. රනිල්ට සහ මයිත්‍රීට ස්වර්ණමය අවස්තාවන් තිබ්බ රටත් යම් තැනකට ගෙනල්ලා තව කාලයක් බලයේ ඉන්න. ඩීල් දාන්න ගිහිල්ල උන්ටත් රෙවිලා රට කෑව. දැන් රට තියන තත්වෙට ඒ දෙන්නත් වග කියන්න ඕන ඒක නිසා.
@hashan9912
@hashan9912 3 жыл бұрын
Jr ගැන වෙනම vidio එකක් කලින් කෙරුවා එක දැනුවත් නැතිද.
@caffoor
@caffoor 3 жыл бұрын
ඔයා තවම පාට කණ්නාඩි වලින් වගෙයි බලන්නේ
@ThinkLabSL
@ThinkLabSL 3 жыл бұрын
@@hashan9912 ජේ ආර් ගැන කරපු වීඩියෝ එකෙන් ජේ ආර් ගේන් වෙච්ච වැරදි වැඩ එකක්වත් කියෙව්වේ නෑ. ඒත් මේ වීඩියෝ එකේ විදිහට සිරිමාව කියන්නේ අන්තිමම අන්තිම නරක නායිකාවක්. ඒත් රාජපක්ෂ ලත් එක්ක ගත්තහම සිරිමාවෝ කියන්නේ අන්තිම හොඳ කෙනෙක්. ඉඩම් අක්කර 2000 රජයට දීලා අක්කර 50ක් ගත්තහම මොකද. අතේ සත පහක් නැතුව රුපියල් බිලියන ගණන් හම්බ කරනවට වඩා ඒක කොච්චර හොඳයි ද
@hashan9912
@hashan9912 3 жыл бұрын
@@ThinkLabSL සිරිමාවෝගෙ හොඳ kalin video වල කියලා තියෙනව විශේෂයෙන් එයාගෙ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන ගිය ආකාරය. Personality එක ආදී. Meke එයාගෙ නරක පැත්ත කියන eken අදහස් කරන්නේ. " එ කාලෙත් මෙහෙම දේවල් උනා කියන්න" හැමෝම ළඟ හොඳ නරක දෙකම තියෙනවා. ඔයාගෙ ප්‍රකාශය අභිමතානුරූපි ප්‍රකාශයක්. යතාරූපී නොවේ. ඔයාගෙ කෝණයෙන් ඔය කියන කතාව හරි හැබයි වෙන විදියකට බැලුවොත් වැරදි.
@thats_whatshesaid
@thats_whatshesaid 3 жыл бұрын
@@hashan9912 eka thama kiwwe surangana kathawak kiwwa kiyala
@IsharaHeenkenda
@IsharaHeenkenda 3 жыл бұрын
History repeats - ඉතිහාසය නැවත සිදුවෙමින් පවතී
@kasunviraj99
@kasunviraj99 3 жыл бұрын
සර් මං මේකේ ලින්ක් එක එෆ්බී ශෙයාර් කරනව..
@Kumari-mv1kx
@Kumari-mv1kx 2 жыл бұрын
සිරිමාවෝ පවුල් ගස ගැන ඒ කාලෙ අපේ ගෙදර පොත් ගොඩාක් තිබුණ දැන් නෑ සර්
@charminanavaratnam6603
@charminanavaratnam6603 3 жыл бұрын
I like these programs things as it happened , hopefully young people can be changed to think independently. Choose wisely.
@imalmadhusanka3929
@imalmadhusanka3929 3 жыл бұрын
මේ එපියේ තේරුන එකදෙයක් සන්නව අර රනිලා ලස්සනට ගොනාට ඇන්දුවා කියන එක.. රනිල් කියන්නෙ අමු කපටියෙක් කැරිම මොලයක් හැබැයි මහ පොලවෙ නෙවෙ උගේ දේශපාලන භාවිතය තියෙන්නෙ . උගෙන් උගේ පව්ල් ගහ ඉවරවෙන එකම හොඳයි.
@charithjayawardena6770
@charithjayawardena6770 3 жыл бұрын
හැම වීඩියෝ එකටම වඩා කොළඹ කතාව තමයි ඕනේ.සන්නා මාකටින් පැත්තෙන් බලනවනම් කොළඹ කතාව තමයි trending අල්ලන නාඩිය✌️
@sltiktokmusic8483
@sltiktokmusic8483 3 жыл бұрын
කෙලවෙන පොන්ට් එකත් ඒක
@Dayswith_lucky
@Dayswith_lucky 3 жыл бұрын
Keep going
@dumaft394
@dumaft394 3 жыл бұрын
Panama paper පිළිබඳව වැඩසටහනක් කරමුද Sir ....
@riyasathmohideen4104
@riyasathmohideen4104 3 жыл бұрын
නියමයි කොළඹ කතාව කාලේකින් ඉලග සතියේ ඉතුරු ටික ඔනේ ❤️
@sampathilankoon
@sampathilankoon Жыл бұрын
ජගත් සහ විනි, අමරසිංහ me අයගෙන් wadda අමරසිංහ. ජගත් එන්න ඕනි තැනට එන්න හිටියේ මම
@lovatas
@lovatas 3 жыл бұрын
සිම්බා සිංහ පෝතකයා බිරුවේ, වෙළඳ දැන්වීම් දෙකකුයි, තමන් ගැන පම්පොරියයි, බෙර පදයයි පොතේගුරාගේ ආයාචනයයි ඕනවට වඩා කාලේ ගත්තා කියලා. මම ඔය ටික බාගෙට අහලා, වෙන දේශපාලන සත්වයන් අහන්න ගියා. තමුන්නාසේ ටියුෂන් මාස්ටර්කමෙන් එලියට ඇවිත් නෑ. ඉතින් අපි ගියා. අයිබෝං!!
@isharabasnayaka2274
@isharabasnayaka2274 3 жыл бұрын
මෙච්චර මීඩියා තිබිලත් මෙච්චර තාක්ෂණය දියුනු වෙලත් පාලකයෝ ගැන කොච්චර බොරු කියනවද. රජ කාලෙ අපි අහල තියෙන කතා කොච්චර ඇත්තද කොච්චර බොරු ඒව ඇතිද නේ සර්
@UdahamulleNdarathanaHimi
@UdahamulleNdarathanaHimi 3 жыл бұрын
👍❤🙏
@wasantkumar1247
@wasantkumar1247 3 жыл бұрын
Atthatama mr sannasgala oba saba minisek oba gana adambarai habai obage gaurawaya tikak adu una desapalanayata apu nisa
@abcxyz1350
@abcxyz1350 3 жыл бұрын
නොගැලපීමක් තියනවා. කලින් කතාවල කිව්වා ඡන්දෙ ඉල්ලුවේ, කියන්න තියන කතාවල් ටික, පාර්ලිමේන්තු ගිහින් හැන්සාඩ් ගතකරන්න තියන ආසාවට කියලා. ඒත් මේ කතාවේ කියනවා දූෂිත රාජපක්ෂ පවුල පරද්දන්න ඕන නිසයි ඉල්ලුවේ කියලා.
@chinthakadissanayake9794
@chinthakadissanayake9794 3 жыл бұрын
Munge okkoma boru.
@dhinuthsilva9312
@dhinuthsilva9312 3 жыл бұрын
එක වැඩක් කරන්න හේතු දෙකක් තියෙන්න පුලුවන්
@sajithkahawatta
@sajithkahawatta 3 жыл бұрын
2015 Rajapaksha පරද්දන්න වැඩ කලා කිව්වෙ. ඡන්දෙ ඉල්ලුවෙ 2015 Presidential election එකට නෙමය් නෙ.
@malidu7
@malidu7 3 жыл бұрын
ඒ ප්‍රොජෙක්ට් එකේ විස්තරය ඉක්මනින්ම ඔනෙ සර්
@gregorynirosha6083
@gregorynirosha6083 3 жыл бұрын
🙏👍👍👍
@leone3108
@leone3108 3 жыл бұрын
if the dead could speak it would be a miracle .... speak of the dead and infamous.... have the courage to speak of the living then you will truly be a real man...
@pilotdilu9860
@pilotdilu9860 3 жыл бұрын
2015 යහපාලනය ගේන්න මම අපේ ගෙවල් දොරවල් වාහන උකස් කරල මහරින් චන්දේ ඉල්ලුවා. රාජපක්ෂවරුන්ට විරුද්ධව. මට අමාත්‍යාංශයක තනතුරක් පවා ලැබුනා. හැබයි සන්න කිව්ව දේම මටත් උනා. උන්ගෙන් පඩි ගන්නව කියන්නෙ උන්ගේ පක්කලි වැඩ කරන්න ඔනේ. අවන්කව කැප උන මිනිස්සුන්ට රනිල් හම්බෙන්නවත් දුන්නෙ නෑ. අපි සල්ලි පස්සෙ ගියෙ නෑ. රවි වගෙ උන්, රනිල්ගෙ යාලුවො උන ආසන සංවිධාක වරු හොදට හම්බ කරගත්තා. උදාහරණ තමයි මහර එවකට සංවිධායක SSP ප්‍රිශාන්ත ජයකොඩි වගේ හරක්. උට වඩා මම මහර මිනිස්සුන්ට උදව් කරලා තිබ්බා. චන්දෙට උදව් කල පොඩි මන්ත්‍රීවරු අන්තිමට රනිල් වගෙම සංවිධායකවරු අත ඇරිය. එකෙන් රාජපක්ෂවරුන් අපි වගේ උන්ට ආරධනා කල සංග්‍රහ වලට. ගොඩක් අය පොහොට්ටුවට සෙට් උනා. රාජපක්ෂවරුන්ගෙ තියෙන දක්ශකමද කපටි කමද කැමති විදිහට විග්‍රහ කරගන්න පුලුවන්. අන්තිමට ආපහු රටේම බලේ ඇල්ලුවා.
@dumaft394
@dumaft394 3 жыл бұрын
බලාපොරොත්තු වෙච්චි ekak ...maru
@sandaruanjana9456
@sandaruanjana9456 3 жыл бұрын
කොළබ කතාව සතියකට සැරයක් ඕන සර්
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 3 жыл бұрын
Sir uba niyama freedom fighter kenek niyamai
@lahiruwanninayake4797
@lahiruwanninayake4797 3 жыл бұрын
මට සුපර් පවර් එකක් වගේ ඉල්ලාගන්ඩ පුලුවන් උනා නම් මම ඉල්ලන්නේ සන්නගෙ සමාජ කියවීමේ wignanaya...
@nuwanandra5153
@nuwanandra5153 3 жыл бұрын
මිනිස්සු පාක්ෂික නොවී ,මද්‍යස්තව වැඩ කිරීමේ වැදගත් කම පෙන්වන හොද වැඩසටහනක්
@surangaliyanathunga8619
@surangaliyanathunga8619 3 жыл бұрын
Ammoo.... Raajapassala hodai wage ne Bandaranayakalata wadaa... Sir Parissamin.. God bless you..!🙏❤
@DON.SILUNA
@DON.SILUNA 3 жыл бұрын
18i මට .සමහරක් 50 පැනපු උන් ට වඩා දැන් මොලෙ තියෙනවා . Thanks sanna ⚕️
@freakingbadman
@freakingbadman 3 жыл бұрын
Ani wran sahodrya
@ගෝඨාබයයි-ල2ඞ
@ගෝඨාබයයි-ල2ඞ 3 жыл бұрын
මටත්18 බ්‍රදර්
@chinthakadissanayake9794
@chinthakadissanayake9794 3 жыл бұрын
Puka thamai.
@musicvlogs6506
@musicvlogs6506 3 жыл бұрын
කියලා හිතාන ඉන්නවා
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 3 жыл бұрын
ඒ බව පේනවා🤪
@isurusrinath9904
@isurusrinath9904 3 жыл бұрын
ගොබ්බ බන්දුලයා කියන්නේ, ලෝක හොරෙක්, බොරු කාරයෙක් දකිනකොටත් හොම්බට හැටක් අනින්න හිතෙනවා . මේ වගේ වැඩසටහන් සතියට එකක්වත් දාන්න.... අතීත කම්බ හොරු ගැන දැනගන්න ආසයි❤
@toptips4880
@toptips4880 3 жыл бұрын
👍👍👌
@chanakaniroshan7380
@chanakaniroshan7380 3 жыл бұрын
මම මෙසේ ලියමි... 1971=2021
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
රංජන් බණ්ඩාර කියන්නෙ මගේ යාලුවෙක් .ගොඩක් හොද කෙනෙක් .හොද මින්හෙක්.එත් පස්සෙ අකිලගේ ලේකම් වෙලා ක්‍ර්ලෝ ගත්තා .දැන් වැලේ වැල් නෑ
@svsacademyofenglish6064
@svsacademyofenglish6064 3 жыл бұрын
Bandaranaike කියල නම හරියටම දාල තියෙනව. සුපිරි
@malith_dahanayaka
@malith_dahanayaka 3 жыл бұрын
ඇත්තටම මෙ පොත් ටික ගොඩක් වටිනවා ,බලන්න වටිනම පොත් ටිකක්
@ishankaperera7095
@ishankaperera7095 3 жыл бұрын
🤗🤗❤❤
@sadaruwannishshanka
@sadaruwannishshanka 3 жыл бұрын
👍👍
@sonicesb
@sonicesb 3 жыл бұрын
Love that high energetic soundtrack at the begining
@hashanlakshitha1849
@hashanlakshitha1849 3 жыл бұрын
කෙටි වීඩියෝ ටිකක් දෙන්න ලේ වලටම වදින්න... වර්තමාන ආන්ඩුව ගැන...
@wickramasingha8843
@wickramasingha8843 3 жыл бұрын
අමතක කරන්න එපා sir එතුමිය හොඳ ප්‍රවෙසයක් ගත්තා රට හදන්න .එදා ත් හිටියා බඩ ගන විතරක් හිතපු බඩ ජාරියො...එදා එතුමිය ගත්ත අලුත් පිම්ම දිගටම අරන් ගියානම් අද අපි මෙ වගෙ හිගකන ජාතියක් වෙන්නේ න...
@Silva768-z3t
@Silva768-z3t 3 жыл бұрын
සිරිමාවෝ කන්න 8 ක් වවල ...කන්න හාල් ටික හදා ගන්න බැරි වුණා,.... JR ඇවිත් මාස අටක් ඇතුළත සහල් අතිරික්තයක් හැදුවා
@wickramasingha8843
@wickramasingha8843 3 жыл бұрын
@@Silva768-z3t jR කරපු හරිය දෙන් රටෙ මනුස්සයන්ටභොදට තෙරිලා තියෙන්නේ .
@sahanrasanga9411
@sahanrasanga9411 2 жыл бұрын
බම්බුව තමා..එහෙම දියුනු වෙච්ච ලෝකෙ කිසිම රටක් නෑ😀😂..ආර්ථිකය විවෘත වෙන්නෙ රැකියා අවස්ථා ඇත්කරන්නයි කර්මාන්ත දියුනු වෙන්නයි...ආනයන අපනයන අතර සම්බන්ධතාවය තේරුම් ගන්න බැරි එවුන් තමා ඔය කතා කියන්නෙ😀😂
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 3 жыл бұрын
නීතිය සමග නිදහස දැන් කොහි ඇත්තේ හාලුත් පිටිත් පොහොරත් ගෑසුත් නැත්තේ... හැමකාලෙකම හිටියේ හොරු මයි රොත්තේ... අවසානයක් නම් නෑ මෙ වල් හැත්තේ.. සර් කිව්ව අර පරණ කවියෙ අප්ඩේට් එක 🙂
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
එක්කො වෙන කතාවක් හරි අලුතෙන් කරන්න...
@kushehan
@kushehan 3 жыл бұрын
Sanna Tamai Hodatama Kiyanne, Respect SIR
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
අම්මා - ලාල් කාන්ත
41:13
Upul Shantha Sannasgala
Рет қаралды 91 М.
කොළඹ කතාව - මීඩියා පරිච්ඡේදය
51:07
Upul Shantha Sannasgala
Рет қаралды 230 М.