රස රහස්! | කැලුම් ශ්‍රීමාල් | Royal Taprobanian

  Рет қаралды 177,057

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 656
@Ashka_Kulathunga
@Ashka_Kulathunga Жыл бұрын
බොහොම ස්තූතියි සන්නස්ගල සර් අපිට දුන්න වටින අවස්ථාවට ❤ ගොඩක් ආසාවෙන් සහභාගි වුන වැඩසටහනක්.
@asankaandkenolee4888
@asankaandkenolee4888 Жыл бұрын
❤❤❤ ගායනය අති විශිෂ්ටයි ❤❤❤ වැඩසටහනේ ජීවය ❤❤❤
@jaypalihawadana7579
@jaypalihawadana7579 Жыл бұрын
කටහඩ අපූරුයි 👍
@janithhasantha7764
@janithhasantha7764 Жыл бұрын
Amazing voice👌🏼👌🏼👌🏼
@restartwithlasantha626
@restartwithlasantha626 Жыл бұрын
patta lassanai oyala denna marama lassanak ekatu kala Thank You
@chamoddilshan4179
@chamoddilshan4179 Жыл бұрын
Excellent performance..
@Official_subhashwasala
@Official_subhashwasala Жыл бұрын
බොහොම ස්තූතියි සන්නා සර් මට ආරාධනා කලාට මේ වැඩසටහනට!🙏 ඔබ වැනි දැවැන්තයන් දෙදෙනෙක් සමග ගීතවත් වීමට හැකිවීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙමි!😊❤
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 Жыл бұрын
umalage combination eka maru...bn
@Slsupercar
@Slsupercar Жыл бұрын
ඔයා ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් කෙනෙක්.ඔබට සුබපැතුම් ❤
@sanathrosa5960
@sanathrosa5960 Жыл бұрын
සන්නස්ගල සර් ඔබගේ වැඩසටහන හැමදාම එකක් නැර බලනවා ලංකාවට අවහම මං සර්ව බලන්න එනවා එතකන් තෙරුවන් සරණයි සර්ට 🙏
@suvinijayawickrama4764
@suvinijayawickrama4764 Жыл бұрын
❤❤❤❤
@yohanfrslk
@yohanfrslk Жыл бұрын
niyamai ❤
@indunilprasadgunarathna9534
@indunilprasadgunarathna9534 Жыл бұрын
බ්‍රේක් නැති සන්නා සමඟ ක්ලච් බැලන්ස් වූ කැලුම් ..... පුදුම සංකලනයක් ඇත්තටම සම්පත් දෙකක් ආදරෙයි සන්නස්ගල සර් , කැලුම අයියා ❤❤
@ravinduherathx
@ravinduherathx Жыл бұрын
best description about these two 😂
@indunilprasadgunarathna9534
@indunilprasadgunarathna9534 Жыл бұрын
Thanks @ravinduherathx
@chamalisapunsara4149
@chamalisapunsara4149 Жыл бұрын
Well said බල්ලෝ well said 😂
@sdamarasekara
@sdamarasekara Жыл бұрын
Best comment...
@dila6448
@dila6448 Жыл бұрын
උපුල් සර් බොක්කෙන්ම කියන්නේ ගොඩක් ස්තුති මේවා මේ පැල්ට්ෆෝර්ම් එකේ ඉතුරු කරනවට.. දීර්ඝායූ සර්❤
@hashitha
@hashitha Жыл бұрын
කැලුම් ශ්‍රීමල් කියන්නේ all-rounder කෙනෙක්. මේකේ කියන හැම සින්දුවක් වගේම අපේ හදවත් වලට ගොඩක් ලඟයි.
@shaanshanuka905
@shaanshanuka905 Жыл бұрын
සිංදු ටික නම් කුපිරියක් (වදරක් ඇත් නම් සමාවෙන්න) 0:02 එක වසන්තයක 2:22 යායට පායනා පෝදා සඳ 3:14 ඔබ ඇපල් මලක් වාගේ 3:54 දේවතා එළිසේ ලස්සන ඇස් දිලිසේ 4:53 රැස් විහිදෙන සමනලියෙකුගෙන් ඉගියක් 20:31 දුහුල් මලක මල් පෙත්තක 21:20 සඳ සාක්කි කියාපු දෙන් 22:09 සඳ නිවාඩු ගිහින් කාටත් නොකියම 22:44 මල් පෙරහැර එන්නා සේ දුටිමි 23:29 පුණ්‍යවන්තී පරම පෙම්වතී 48:08 චංචල හැගුමක 49:23 කණාමැදිරි එළි දිලෙන කලුවරේ 50:19 සැවැන්දරි හොරහින් 51:19 සරත් සදේ රැයක 52:09 ඈ අම්‍රිතා දේවී නම් වු ශ්‍රියා 52:38 මිරිඟුව පරදා තුරගෙකුගේ වේගයෙන් 53:44 සංසාර පුරුද්ද ද මේ හමු වීමේ අරුමේ 1:03:04 කනාමැදිරි එළි දිලෙන කලුවරේ 1:16:47 සුදු මල් සුගංදිනි The end....
@hiranyaranaweera7734
@hiranyaranaweera7734 Жыл бұрын
Meka thama hewwa comment aka
@lakshithamalindu7645
@lakshithamalindu7645 Жыл бұрын
කැලුම් ශ්‍රීමාල් ගැන හරියටම දැනගත්තේ මේ වැඩසටහනෙන්. පට්ටම වැඩ්ඩෙක් ❤
@piyasall3762
@piyasall3762 Жыл бұрын
කැළුම් ඔබට නිරෝගී සුව සහ ජය. ඔබ ඉතා සොදුරැ කරුණාවන්ත, මිනිසෙක් මෙන්ම ඇති දක්ෂයෙක්. All rounder.
@manupraba3994
@manupraba3994 Жыл бұрын
හම්මේ කැළුම් ව දැක්ක කල් ! ආසම හඬක්! ආසම පද රචකයෙක්. මේක නම් පැය තුනක්වත් දිග උනා නම් හොඳයි. හරීම රසවත් ! හැම ගීතයක්ම හරීම මිහිරි... ❤ සර්ගෙ අද හරි මනමාල ලුක් එකක් තියෙන්නෙ සිංදුවලටම හරියන... ඔබ දෙපළට ම නීරෝගීව දීර්ඝායුෂ පතමි.
@chandiwicks307
@chandiwicks307 Жыл бұрын
අශ්කා ඔබ ආශ්චර්‍යමත් ගායිකාවක්. ඔය දක්ශතාවයෙන් අංශුමාත්‍රයක් ඇති අයගේ කැටයම් ද කින අපිට ඔබ මැනිකක්
@sasankaridma3888
@sasankaridma3888 Жыл бұрын
මේ කල්පයේ විකල්පයක් නැති නිවේදකයන් දෙපලක්..ආදරෙයි කැලුම් ..ආදරෙයි සන්නා...
@warunoshanthawidanagamage204
@warunoshanthawidanagamage204 Жыл бұрын
කතා සාගරයක්. පුස්තකාල දෙකක්. අලුත් පරපුරට ඉස්කෝලයක්. නිසි ඇගයීමක් තවමත් නැතිවිම දුකක්. ඔබ සියලුදෙනාට ජය.
@milindashanakasoysa
@milindashanakasoysa Жыл бұрын
88 ඉපදුනු අපිට ප්‍රේමකීර්ති ද අල්විස්ව දකින්න උනේ නෑ........ ඒත්, අපිට කවදකහරි හරිම වින්දනාත්මකව කියන්න පුලුවන් අපි කැලුම් ශ්‍රීමාල්ව දැක්කා කියලා ✨️ අපේ මේ ආදරය පිළිගන්න ! ❤️❤️❤️❤️
@chathurakal
@chathurakal Жыл бұрын
Aththama kathawa
@nikijoe668
@nikijoe668 Жыл бұрын
Sira kathawa
@kaziyagallery3311
@kaziyagallery3311 Жыл бұрын
කව්රුත් Sing කරපු Boy & Girl ගැන කතා කලේ නැහැ.. Superb Voice & Guitar playing... 🤍
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
දෙන්නම සිරස voice ආව. කෙල්ලගෙ ගොඩක් cover කරපු සිංදු තීනො
@mahela6702
@mahela6702 Жыл бұрын
1:13:54
@stardustindigo
@stardustindigo Жыл бұрын
ඉවර වෙනකං බලපම්
@alwisbro
@alwisbro Жыл бұрын
අන්තිම වෙනකන් බැලුවෙ නෑ නේ?
@TV-ln4jf
@TV-ln4jf Жыл бұрын
මෝඩයෝ වැඩසටහනක් බලනකොට ඉවර වෙනකන් බලන්න පුරුදු වෙයන්...
@budhdhikaishan-chemistry2766
@budhdhikaishan-chemistry2766 Жыл бұрын
ලාංකිකයන්ට රෙඩ්යෝ අසන්නට සැලැස්සු ක්‍රිකට් විචාර අසන්නට සැලැස්සු සිංහල ගීත අසන්නට සැලැස්සු .. ඔබට දිර්ගායු කැලුම්
@thusithamahanama4753
@thusithamahanama4753 Жыл бұрын
සන්නගේ ප්‍රෝග්‍රැම් වලින් ඉවර වෙනකල් හරිම ආසාවෙන් අවදියෙන් බලපු එකක්. කැලුම්, පට්ට ස්ට්‍රෝංග් හාර්ට් එකක්. පුදුම හිතෙන ගේය පද ලියන්නෙක්. ටී වී එකේ බලපු එකම ප්‍රෝග්‍රෑම් එක සිරස වොයිස්. එයිනුත් ටීම් කසුන්. ඔය දරුවො දෙන්නටම මං වෝට් කලා. හරිම ආදරෙයි. ❤❤❤❤
@sumedhawijerathna
@sumedhawijerathna Жыл бұрын
ගීත රචනා කලාව යම් වෙනස් මානයකට ගෙනගිය ක්‍රිකට් ලෝලී ගීත රචකයා❤.
@samith1986
@samith1986 Жыл бұрын
සන්නාගේ මතක ඉතුරු කරන ව්‍යායමයේ වටිනාකම අදින් අවුරුදු සීයකින් මිනිස්සුන්ට දැනෙයි ♥️
@nisalliyanage1334
@nisalliyanage1334 Жыл бұрын
True … like this in 2123❤️
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 Жыл бұрын
😂😂😂
@ajithfonseka8463
@ajithfonseka8463 5 ай бұрын
Yes definitely
@kavindumakelwela8057
@kavindumakelwela8057 Жыл бұрын
ඉවර වෙනකම් බැලුව එකම episode එක කැලුම් ශ්‍රීමාල් ආසම චරිතයක් ❤
@jpSL
@jpSL Жыл бұрын
හිතපු නැති සින්දුත් ලියලනෙ,දක්ෂ ගීත රචකයෙක්,පුදුමයක් කියන්නෙ ඊයේ මතක් වුණා දුහුල් මලක සින්දුව❤
@omal7442
@omal7442 Жыл бұрын
කැලුම් ශ්‍රීමාල් මුලින්ම දැනගත්තේ සිරස FM ගුවන් විදුලියේ ක්‍රීඩා පිටුව කරද්දී.... මම සින්හල සන්ගීතයේ දැකපු විශිෂ්ටතම වචන පේලිය ලියල තියෙන්නේ කැලුම් ❤❤❤ " නුබ ලැබුනා නම් නෑ මේ ලෙඩ දුක් කසාය නොව මන් අද බොන්නෙ සරුවත්...❤❤
@nalinjayampathi
@nalinjayampathi Жыл бұрын
ආදර නීය නිවෙදකයා මගේ කැලුම් ස්තුතියි සංනා ඔයාට දෙදෙනාට දීර්ඝායුෂ වේවා 💐💐💐💐
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
මෙ ගීත සේරම එකතු කලාම කැළුම් ශ්‍රීමාල් මහතාගෙ ගිතවල ⁣එක කොටසක් තියනවා මුලු ගීතයේම ප්‍රාණය රදවාගන්න..ඉටි රූපෙ අපූර්ව විඳින්න මං හරි ආසයි.. පිංතූරෙ වගෙ හිනහෙනකොට මට ලෝබයි.." දෙදෙනාටම තවත් සොඳුරු මතකන් මතු පරපුරට දායාද කිරිමට අවැසි ශක්තිය ධෛර්යය නිරෝගි සුවය දීඝායු වේවා.. 🙏🙏
@sarathamarasinghe7291
@sarathamarasinghe7291 Жыл бұрын
සන්න සර් මොන කුණු හබ්බයක් කිව්වත් කලත් හරි ආශාවෙන් උනන්දුවෙන් හැමදාමත් බලනව ඉතින්. අද කැලුම් අයියා ඉන්න නිසා තවත් ආශාවෙන් බැලුවෙ. අමු අමුවෙ රස මුසු වචන තලු මර මර අහද්දි තත්පර ගෙවිල ගියා දැනුනෙවත් නෑ. දෙන්නට ජය පතනව.. හදවතින්ම ආදරෙයි..😍❤️
@hikhquality5807
@hikhquality5807 Жыл бұрын
සන්නගෙ ගොඩක් එවා බලලා තියෙනවා. This is the best
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 Жыл бұрын
අක්ශාගේ කටහඩේ ලස්සන ❤
@yasaslanka6020
@yasaslanka6020 Жыл бұрын
කැලුම් ශ්‍රිරිමාල් අති දක්ෂයෙකු උවත් එතරම්ම දිරෙව්වේ නැහැ. නමුත් සන්නස්ගල sir අද ඒ වැරදි සිතුවිල්ල සම්පූර්ණයෙන් ඉවත් කෙරුවා. ස්තුති දෙපළටම❤
@thanukadananjaya3156
@thanukadananjaya3156 Жыл бұрын
එක තත්පරයක් ඉදිරියට නොයවා ඉතා සංයමයෙන් ඇහුම්කන් දුන්න සහ බලා සිට් වැඩසටහනක් මේ තරම් වෙලා තිබ්බ ජිවිතේ ප්‍රථම වතාවට . බොහොම ස්තූතියි ඔබ සැමට.
@kusallakshan5016
@kusallakshan5016 Жыл бұрын
සුභාෂ් උඹේ‍ ගායනාව හරිම ලස්සනයි මචන්!
@maldeniyan
@maldeniyan Жыл бұрын
Thank you SIR. කැළුම් අයියා ව සම්බන්ධ කර ගත්තාට දෙපළට ම නිදුක් නිරෝගී සුව
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
මල් පෙරහැර..... මේකතමා මම ආසම සින්දුව.... කාලයක් මේක මගේ ජීවිත කතාව වගේ..... මම කැලණියෙ.... මම 2004-2005 වගේ කාලෙ කෙල්ලෙක්ට ලයින් පාරක් දැම්ම....ඒ කෙල්ල කැලණි දහම්පාසලේ.....කැලණි පෙරහැර කාලෙට මම හැමදාම ඒ අතීතය සිහිකරනව.... අපේ ගේ ඉස්සරහින් තමා දේවදූත පෙරහැර යන්නෙ..... ඉතින් අර කෙල්ලව මැවි මැවී පේනව ඒ පෙරහැර එද්දි.... ඒ මතක..... ඔන්න ඔය හේතුව නිසා මල්පෙරහැර සින්දුව ට මම ඒ කාලේ ඉදන්ම මාරම ආසයි....❤❤❤❤
@indikakapila1926
@indikakapila1926 Жыл бұрын
L
@saliyarajanayake8908
@saliyarajanayake8908 Жыл бұрын
❤❤❤
@ChaminMendis
@ChaminMendis Жыл бұрын
Epic program. සන්නාගේ තිරිංග නොමැති වහරට ලොල්වීම නොවලක්විය හැකි ඇබ්බැහියක්. කැලුම් රැකගත යුතු වස්තුවක්. Music and singing is great. It gives hope about future generation.
@srilankankolloinmelbourne9916
@srilankankolloinmelbourne9916 Жыл бұрын
ඇමැති කෙනෙකුට මෙහෙම කතා කරන්න කොන්දක් තියෙනවා නම් මේ රට වෙනස් ❤🎉 thanks sanna 🙏
@rohanapothuliyaddapothuliy4060
@rohanapothuliyaddapothuliy4060 Жыл бұрын
1) රහටම තිබුනා...සන්නස්ගල සර් ස්තුතියි .. 2). කැලුම් කියන්නෙ ඊ්ර්ෂ්‍යා හිතෙන පද රචකයෙක්...නිවෙිදකයෙක්..(මොකද මනිදා ඔය පූරක කියන වචනය මට සෙට් නෑ..) 3) ලස්සන නිලියේ කියන මල් මසුරන් ගීතය ගැන සදහනක් නොවීම ගැන බලවත් විරෝධය.. 4)සිංදු කියපු ජෝඩුව (සෙරෙප්පු ) රහට ම වැඩේ කලා.. Box guitar එකක් කියන්නෙ full band එකක් කියන කතාව එයාල ඔප්පු කරා...! 5) මෙලෝ රහක් නැති එදිනෙදා ජීවිතයට මේ දුන්න රහ වෙනුවෙන් හැ⁣මෝටම ❤❤❤
@avishkayohan2174
@avishkayohan2174 Жыл бұрын
ලංකාවේ ඉතිරි වේලා ඉන්න හදවතට දැනේන සින්දු ලියන ටික දෙනා අතරින් ඉන්න ටික දෙනයි ඉන්නේ ඒ අතරින් ඔබ දෙපල ඉහලින්ම ඉන්න චරිත දෙකක් දීර්ඝයුශ වේවා ඔබ දෙපලට❤️
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 Жыл бұрын
කැලුම් ශ්‍රීමල්... වැඩ්ඩෙක්.. ආදරෙයි මහත්තයෝ... සර් ට සහ ගායක දෙපලට ද ස්තුතියි... ලස්සනයි වැඩ සටහන 💝💝❤️💝💝
@ajithuw
@ajithuw Жыл бұрын
මාර සින්දු තොගයක්නේ කැලුම් ශ්‍රීමාල් ලියල තියෙන්නෙ. මේ වැඩසටහන කලාට සන්නාට විශේෂ ස්තුතියක් හිමි විය යුතුය. කැලුම් ශ්‍රීමාල් ඇගයීමට ලක් උනා මදි ගීත රචනය සම්බන්ධයෙන් ..
@amaljeewantha2032
@amaljeewantha2032 Жыл бұрын
Me kollai kellai පට්ටම විදිහට කියනවා සිංදු ටික.....
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 Жыл бұрын
සන්නා කරපු මේ වගේ වීඩියෝ ටික තමයි අතිශය ම වටින වැඩ ටික දැනට මේ චැනල්වල කරපු ❤😊
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
මේ වැඩසටහන් වල වටිනාකම මේ අය නැති දවසක හොදින්ම දැනේවි... දීර්ඝායු වේවා දෙපලටම ...
@sameeraproduction
@sameeraproduction Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටිය වැඩ සටහනක් මේක බොහොම ස්තූතියි සන්නස්ගල සර්.මගෙ ආසම පුද්ගලය කැලුම් ශ්‍රීමාල් සර්
@amilasampath8256
@amilasampath8256 Жыл бұрын
පුදුම ලස්සන කතාබහක්...තවත් ලස්සනයි sing කරපු දෙන්නාගෙ voice එක්ක...❤
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
සන්නා මේ ගේමක් ඉල්ලන්නේ... ගීත රචකයන්ට මේ රටේ වෙච්ච සාදාරණය මේ අවුස්සන්නේ.. මේ මැදිහත්වීම ඉතාම වටිනවා....
@senarathfernando1877
@senarathfernando1877 Жыл бұрын
සාදාරණයද, අසාධාරණයද.?
@achiniobeysekara3436
@achiniobeysekara3436 Жыл бұрын
කැලුම් ශ්‍රී මාල් මහත්මයා ආයෙම එන්නෙ නැතිවෙයි කියලා බයෙන් හිටියෙ මා නොවන මා ඉවර වුණ ගමන් ම ...😊ආයෙම දකින්න ලැබුන එක සතුටක්.... ඒ වගෙම සන්නා සර්ගෙ ප්‍රෝගෑම් එකක් මඟ හරින්නෙ ත් නැති එකෙ ආසම අය ආසම තැනක ඉන්නවා දකිද්දි පට්ට කියලා හිතුණා ...❤❤❤❤.....ලස්සන වැඩසටහනක් .....❤ ආදරෙයි ..!..
@Sena-Vlogs
@Sena-Vlogs Жыл бұрын
ලස්සන වැඩසටහනක්.... ගායිකාව සුපිරියි.... ජය වේවා...!
@hashanmeegasdeniya2598
@hashanmeegasdeniya2598 Жыл бұрын
මගෙ ජීවිතේ මොන වැඩේ තිබ්බත් ආසාවෙන්ම අහපු, බලපු වටිනාම වැඩ සටහන sir... මේක ගෝලයෙක් විදිහට සහ ප්‍රේක්ෂකයෙක් විදිහට යන දෙවිදිහකටම මං වින්දා... ඇත්තටම මේක හරි රහයි sir... Thank you sir🙏 වෙන මොනවටවත් නෙවෙයි... අපේ ජීවිතේ අතීතය, වර්තමානය, අනාගතය කියන 3ම එක තැනකට ගෙනල්ල වෙන ආතල් එකක් දුන්නට... පිං sir🙏
@kdgimhank
@kdgimhank Жыл бұрын
1:14:23 එක වෙනමම එකක් හැබැයි ඔය සිංදු සෙට් එක ආසම සිංදු සෙට් එක මගෙත් එත් මන් මෙයා කරපු බව මන් දැනන් හිටියේ එ වගේම මේ වැඩ සටහන සුපිරි ආ❤🥰
@raycohen8845
@raycohen8845 Жыл бұрын
Wow what a lovely program. Lovely singing by the two young singers. Enjoyed every moment of it. One of the loveliest people in media industry Kalum Srimal. Thank U Sanna for bring in this program to us..
@jaliyamadhuranga549
@jaliyamadhuranga549 Жыл бұрын
ස්කිප් නොකර බලපු එකම වැඩසටහන ආදරෙයි දීර්ඝායූ දෙන්නටම ❤❤❤❤
@IIE-JO-
@IIE-JO- Жыл бұрын
සර් පුලුවන් නම් රොෂාන් රවීන්ද්‍ර ව ඊලග program එකට ගේන්න❤
@MohanVlogs2005
@MohanVlogs2005 Жыл бұрын
Kalum Srimal vs. Sannasgala Aksha vs. Subash wasala පට්ටම වැඩක් කාලෙකින් අහපු හොඳම වැඩසටහන❤❤❤
@AroshaMunaweera
@AroshaMunaweera 8 ай бұрын
Wow ගොඩාක් ආසාවෙන් අසාගෙන හිටිය වැඩසටහනක්. ලස්සන මහිරිකට හඩක් මේ ගායිකාවටයි යායකයටයි තිගෙන්නේ ගොඩාක් ආදරෙයි හැමෝටම.❤❤❤
@jaanitennakoon6607
@jaanitennakoon6607 Жыл бұрын
හැමදාම වෙනස් දෙයක් කරන අපේ සර් 💐 මගේ ජිවිතේ ආසාවෙන් බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක් සර් ස්තුතියි සර් තාම ගුරුකම් දෙන ගුරුතුමා 🙏🤜🤛🙏👍
@asankanawarathna5470
@asankanawarathna5470 Жыл бұрын
ලාංකිකයන්ට රෙඩ්යෝ අසන්නට සැලැස්සු ක්‍රිකට් විචාර අසන්නට සැලැස්සු සිංහල ගීත අසන්නට සැලැස්සු .. ඔබට දිර්ගායු කැලුම්
@kavishkasandeepa8667
@kavishkasandeepa8667 Жыл бұрын
කැලුම් ශ්‍රීමල්ගෙ තව ලස්සන සිංදුවක් තමයි අශාවරී .ඒක ඉරාජ් කියන නසාරානියගෙ නිසා කොහොමත් මෙතන කියන්නෙ නෑ😅..කැලුම් ශ්‍රීමාල් කියන්නෙ හදවතේ ලෙජන්ඩ් කෙනෙක්...❤
@ranmalranmal6549
@ranmalranmal6549 Жыл бұрын
අද ඉන්න විශිස්ටම නිවෙදක කලා ගාරය ඔබගේ කතා විලාසය හරිම මිහිරී සදා ජය.
@virajchinthaka7594
@virajchinthaka7594 Жыл бұрын
සිංහයෙක් වගේ කොන්ඩෙ තියෙන එකා මට පුටුව දීල පිටිපස්සට ගියා...මාලි ❤
@samuddakasenavirathna
@samuddakasenavirathna Жыл бұрын
සුභාෂ් Add one of My Fav Singers list bruhh❤🫡 And Aksha perfect ❤
@pradeepthilanka1542
@pradeepthilanka1542 Жыл бұрын
මාරම ලස්සනයි එ කතා බහ❤❤ ඇත්තටම ඇසට කදුලක් අවා. ❤❤❤❤
@buddikahendawitharana8324
@buddikahendawitharana8324 Жыл бұрын
ඒකනම් පට්ට සර්.... ඒ පැය ගැන කියල වැඩක් නෑ.....❤❤❤ කැලුම් ස්‍රීමාල් අයියා සහ සර් කියන්නෙ ලංකාවේ පුරාවෘත දෙකක්......🙏🙏🙏🙏 බුද්දික - කන්තලේ
@truefeelings3174
@truefeelings3174 Жыл бұрын
It’s truly amazing to see Ashka here… amazing voice and talent 👌🏼
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Mr. KALUM SHRIMAL is a talented gentleman His voice is unforgetable
@g.a.chamilakumara2483
@g.a.chamilakumara2483 Жыл бұрын
වැඩේ හරිම ලස්සන්‍යි ..ගීත ටික මාරම රහට ගායනා කලා ...👍
@vfxhealing
@vfxhealing Жыл бұрын
අම්මො අන්තිමට කියපු සින්දුව පපුව ඇතුලටම වැදුනා " සුදු මල් සුගන්දිනි......'' , නියම වැඩසටහන... අලුත් ආර මාර රහයි!!! සර්..
@ThiliniGayathri
@ThiliniGayathri Жыл бұрын
ගොඩක් ස්තූතිය සර්. මාතර බත් කඩේ පලවෙනි වැඩසටහනින් පසුව නරඹපු ආසම ලස්සනම වැඩසටහන 😌
@prabathliyanage7216
@prabathliyanage7216 2 ай бұрын
Heart touched pod cast. Thank you Kelum and Sanna. May the Triple bless and healthy life !
@harshanakumara5663
@harshanakumara5663 Жыл бұрын
Superb singing both of you❤Good luck subash❤
@ajitharambewela8702
@ajitharambewela8702 Жыл бұрын
sanna mama obage dekapu lassanama programme aka rukagen passe harima lassanai kelum Sri Mal kiyanna sebe dakshayek
@Darshana316
@Darshana316 Жыл бұрын
සිංදු ටිකනමි ඇහුවෙි නැ..ස්කිප් කලා..අපට ඔන සන්නා කියවනවා අහන්න...අද අමුත්තා සුපිරි වැඩිඩෙක්..
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
ලස්සනයි.වෙන හැඩක්
@aluranarveez9021
@aluranarveez9021 Жыл бұрын
WOW SUBASH - NEED FULL COVER OF සුදුමල් සුගන්දිනී
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
මම බලපු ලස්සනම වැඩ සටහන. මම හික්කඩුවෙ දැනට ජමනියෙ ජීවත් වෙන්නෙ. අනිවාරෙන් සර්ව හම්බවෙන්න කැමතී දවසක 💪🏾
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
මරු දෙන්න රහාට කියනවා 💞💞💞 කැලුම් කියන්නේ වැඩ්ඩෙක් 💞💞
@kaviya9532
@kaviya9532 Жыл бұрын
46:42 කොහෙද යන්නෙ, වාඩිවෙනවා මනුස්සයෝ..😂 (හොදම කෑල්ල, ඒ ගැම්ම💪❤)
@priyanthag7347
@priyanthag7347 Жыл бұрын
කියන්න දෙයක් නෑ සර් "පට්ට"
@Chathura_Wijenayake
@Chathura_Wijenayake Жыл бұрын
ආශ්කා... 👌
@neilperies8225
@neilperies8225 Жыл бұрын
ඉතා වටිනා සන්න episode එකක් 👍. ගහට ගහක් මුණ ගැහුනා වගේ , මුකරියෝ දෙන්නගේ වැඩ සටහන . මම ඉතා අගය කරන දෙන්නෙක්. දීර්ග ආයු වේවා 🙏🙏🙏
@supunsandika5455
@supunsandika5455 Жыл бұрын
මට කැලුම් ශ්‍රීමාල් කියන්නෙ එදා ඉඳල පුදුම ආකර්ශනීය කටහඬක් තිබුන කෙනෙක්. නිවේදනය කරද්දි අහන් ඉන්න පුදුම ආසයි. මේ තර්ම් සින්දු ගොඩක් ලියල තියෙන බව දැනගත්තෙ අද. ඔහුටත් සර්ටත් අලුත් ගායක දෙපළටත් සුබම වේවා ජයම වේවා ❤
@priyangipalansuriya3241
@priyangipalansuriya3241 Жыл бұрын
Mr Kalum, this is Ranjith Palansuriya 's daughter. I remember the staff talking about your unique song writing abilities those days. Very proud to see your achievements. All the very best.
@ancoraio
@ancoraio Жыл бұрын
අද නම් නියම සංයෝජනයක් 😍 කැළුම් ශ්‍රීමාල් හරිම ආදරණීය චරිතයක්. සන්නස්ගල thanks කරන්න ඕන ඔයාට රසවත් වැඩසටහන් කරනවට.
@thusharapriyantha1808
@thusharapriyantha1808 10 ай бұрын
කැලුම් අයියේ අහන්න පුළුවන් සිංදු ගොඩක් දුන්නාට ගොඩාක් පිං අපේ පඬිතුමාගේ ටැරැක් ජිවිතය ගැන ලස්සන සිංදුවක් ලියන්න(ආදරෙයි සන්නා)🙏
@damayanthiad3725
@damayanthiad3725 Жыл бұрын
Sindu kiyana dennam සුපිරි 😍❤️
@chandimagunasekara764
@chandimagunasekara764 Жыл бұрын
මරු වැඩසටහනක්,,මම සර්ගෙ program බලනවා,,නමුත් මෙතුවක් කාලෙකට කමෙන්ට් එකක් දාලා නෑ..හද දාන්න හිතුනේ..❤ වැදුනා🙏
@pujikarathnayake3014
@pujikarathnayake3014 Жыл бұрын
Thank you for bring Mr. Kalum SriMal today! Very interesting conversation! ❤
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 8 ай бұрын
ආසාවෙන් අහන්න පුළුවන් කතාවක් සහ විදින්න පුළුවන් ගායනාවන් ❤❤❤❤❤
@janakakeerthibandara
@janakakeerthibandara Жыл бұрын
සර් කස්සා ගෙන්නමු නේද? ❤
@රොබින්සන්කෲසෝ
@රොබින්සන්කෲසෝ Жыл бұрын
දැන් කාලේ හරි කස්සාව / මහේන්ද්‍රව ගෙන්නන්න ඕනේ
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 Жыл бұрын
Sannasgalayange amu gatiyata man patta love. A prasna Hari open. Boring natuwa ahanna puluwan. Kalum ape Kalawe virayek. Dennatama niduk niroge sada samayak gatha Karanna labewa. Sindu kiwwa 2na patta talent.
@tharindumadusanka87
@tharindumadusanka87 Жыл бұрын
ඇබ්බැහි.....❤❤❤❤ කටහඩවල් 2ත්.... 🤗
@AsankaG
@AsankaG Жыл бұрын
රස රහස් හරිම රසවත් කතා කරපු හැම වචනයක්ම ♥♥
@kumuduekanayaka-c5v
@kumuduekanayaka-c5v Жыл бұрын
kalum ayya -hoda programe ekak balanna labuna --thanks lot ---sannasgala sir mama obe programe godak baluwa ---niyama wadak ----congratulation-----kumudu ekanayaka
@jothinilan
@jothinilan 11 ай бұрын
ඉතාම ආසාවෙන් හිටියා කැලුම් මහත්මයා සමඟ වැඩසටහනක් කරයි කියල.. තවත් ටිකක් තිබුණා නම් ෂෝක්.. ඉතාම ලස්සනයි.. 🎉🎉🎉
@dulajbotheju
@dulajbotheju Жыл бұрын
හැමෝටම තියෙන්නෙ ඇස්. කලාව,සාහිත්‍ය ඇසුරෙන් ලෝකෙ බලන ඇස් මටනම් ලස්සනයි. උත්සහ කරල බලන්න ඇත්තටම ලෝකේ ලස්සනට ඔයාලටත් පෙනේවි.🩵
@candidholdings2993
@candidholdings2993 Жыл бұрын
Attatama කැලුම් සිරස fm eke 90 wala කරපු programme superb. ඒකාලේ mage virayek කැලුම් කියන්නේ 👌❤️👍
@thisaraweerasinghe
@thisaraweerasinghe Жыл бұрын
❤️
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 5 ай бұрын
This is a perfect combination of sanna n kelum. Kelum is a legend of the younger generation. Even after one year I'm watching this again n again. It's par excellent.❤
@nishanthawithanage7664
@nishanthawithanage7664 Жыл бұрын
දෙන්නට දෙන්න පිට කහගත්තට හරි අපූරු විනෝදාත්මකව මෙන්ම දැනුම් සම්බාරයක් ලබාදුන්න වැඩසටහනක්.ස්තූතියි ඔබ දෙපලටම
@jkoshala2
@jkoshala2 6 ай бұрын
😅
@MrAchintha
@MrAchintha Жыл бұрын
ලස්සන programme එකක්..පොඩි කාලේ ඉඳන් අහන ලස්සන සිංදු ගොඩක් කැලුම් ශ්‍රීමාල් ලියපු එකක් කියලා දැන් මීටර් වෙන්නේ. වොයිස් දෙක පට්ටම පට්ට.... කසුන් කල්හාර එක්ක programme කරන්න පුලුවන් නම් වටිනවා.
@dhammikakumar234
@dhammikakumar234 Жыл бұрын
සින්දු කිව්ව දෙන්නම superb ❤❤
@codeschool3964
@codeschool3964 Жыл бұрын
දෙයියනේ මේ සිංදු ඔක්කොම මේ මනුස්සයා ද ලියලා තියෙන්නෙ 🥺❤
@rhythmofdanceravindya647
@rhythmofdanceravindya647 Жыл бұрын
The voice of Subhash is something else🌸🌸🌸🌸
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
මඟුල් ගීය | අපේ සිංහල පන්තිය
1:37:13
Ape Sinhala Panthiya
Рет қаралды 22 М.
UNLIMITED SAJEEWITHA | KELUM SRIMAL | 2021.01.15
1:30:24
Neth FM
Рет қаралды 6 М.