පොසොන්දා මහින්දලා රැගෙන ආ ආදානිට පිදේනි | වාරු දෙන බණ කයිවාරු | Upul Shantha Sannasgala

  Рет қаралды 81,129

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

පොසොන්දා මහින්දලා රැගෙන ආ ආදානිට පිදේනි | වාරු දෙන බණ කයිවාරු | Upul Shantha Sannasgala
--------------------------------------------
Upul Shantha Sannasgala
--------------------------------------------
#sannasgala #GoHomeGota2022 #srilanka #bana #india

Пікірлер: 495
@prabathelkaduwa9883
@prabathelkaduwa9883 2 жыл бұрын
සුපිරි බන ටික
@sujathafernando58
@sujathafernando58 2 жыл бұрын
අවුරුදු 64 ක් ගියා ලංකාවේ ඉතිහාසය ඉගෙනගන්න, ලස්සන යි, ඔබතුමා ට ස්තුතියි.
@gayanishu5888
@gayanishu5888 Жыл бұрын
Awankawama uththara one meka oya awurudhu 28di vithara danagena tibunanan mokada karanne
@sithimutucumarana2980
@sithimutucumarana2980 8 ай бұрын
මොහු ඉන්දීයාවට නේපාල යට, කත් අදින්නෙ, බුදුන් , බුදු දහම ඉන්දීයාවට /භාරතයට පිටමං කරණ්නෙ , අඩුගානේ බුදුන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් සියල්ලමැ වාගේ සිරි ලංකාවෙ තියෙන්නේ කොහොමද කියා වත් සිතන්නට මොළයක් නැති බවයි පෙනෙන්නේ 👈 හීනමානය inferiority complex 😅
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 7 ай бұрын
මොළේඋන හැදුනම බුදුන් ලංකාවෙ උපන්නා කියල හිතෙනවා
@kuruppugeindrajith863
@kuruppugeindrajith863 2 жыл бұрын
සන්නස්ගල මහතාණෙනි ඔබ තුමාගේ නිධාන කතාව සහ උදාහරණ ගැලපීම ඉතා විශිෂ්ටයි, ඒ හැම දේකින්ම මා තේරුම් ගත් දෙය නම් අපට නිවැරදි කළ නොහැකි අතීත සිදුවීම් වල ප්‍රතිඵල දැන් අත්විඳින බවයි, ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@wickum4
@wickum4 2 жыл бұрын
මේ ධර්ම සංඝායනාවට රහතන් වහන්සේලා සහභාගි වී තිබිය නොහැකියි ..මිහිදු යනු රහතන් වහන්සෙ කෙනෙක් විය නොහැකියි .. සන්නස්ගල ට මග හැරෙන දේවල් ,විසදුම් දෙන්න අපහැදි තැන් වලට උත්තර මහනුවර වජිරබුද්ධි මහරහතන් වහන්සෙ ගේ youtube දේශනා වලින් පැහැදිලි වේ...සන්නාට මග ඇරුනු අහන්නම ඕනේ දේශනාවන් ඒවයි..එතුමාගේ තර්කානුකූල ,කරල බලන්න හිතෙන දේශනා අහලා බලන්න සන්නට ආරධනාවක්..
@dayaudurawana874
@dayaudurawana874 2 жыл бұрын
කාෝචිත බණක්
@kumarapathirana4042
@kumarapathirana4042 2 жыл бұрын
කාලීන බන දේශනාවක් සවන් ඇත්තෝ සවන් දෙත්වා !
@chandimaupulkarunatilaka7293
@chandimaupulkarunatilaka7293 2 жыл бұрын
qqq
@sirilanka7190
@sirilanka7190 2 жыл бұрын
Ane pako ...gon thadiyo engirisiyo witharayi ape rata yatath karagaththe.jarman karayo ape rata yatath karagaththe ne me gon hukannata pissu.mu pissu huknneek ooi
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 2 жыл бұрын
හොඳ විග්‍රහයක්. ඔබට ස්තූතියි.
@sampaththilakarathna5710
@sampaththilakarathna5710 2 жыл бұрын
සහතික ඇත්ත වෙන්න ඕන ...අර මොන්ගල් නාමලයගේ මූණ තනිකරම මැලේසියානු පිම්පි මූණක්
@sahanmahanthe6727
@sahanmahanthe6727 2 жыл бұрын
100% තාර්කික ඇත්තක් සුපිරි කියන්න වචන නැ සන්නා
@dharmaarachchige3445
@dharmaarachchige3445 2 жыл бұрын
කුණුහරුප සහ කක්කි කතා වලින් තොරව වැඩ සටහන ඉදිරිපත් කලාට සන්නස්ගලට තුති. සන්නස්ගලම සඳහන් කරන පරිදි 1901 උපන් එස් මහින්ද හිමි 1912 ලංකාවට පැමිණෙන විට අවුරුදු 11 ක ළමයෙකි. එවිට හිට්ලර් අවුරුදු 22 තරුනකි. පසු කාලීනව නාසි පක්ෂය වූ දේසපාලන සංවිදානයට ඔහු බැඳෙන්නේ වයස 30 දීය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධවත් හිට්ලර්ට පක්ෂවත් කවියක් ලියූ පමණින් දින වකවානු සලකා බලනවිට, සන්නස්ගල විසින් එස් මහින්ද හිමියන් නාසි ඔත්තුකරුවෙක් ලෙස හංවඩු ගැසීම කෙතරම් තාර්කිකද? සාධාරණද? එසේ වුයේ නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිහඬව සිටීද?
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
Yakoo ehnm Kavi pothen uputala gaththe pakada.me s.mahinda kariyek nisa ape minissu marina
@HTJRrawana1
@HTJRrawana1 2 жыл бұрын
@@groundzero5708 ඔබවගෙ අවිචාරවත් එවුන් තමයි මෙ රටේ දැන් ඉන්නෙ එවුන්ව අන්දන්න පහසුයි. එක පුද්ගලයෙක් ගෙ විචාරයකින් සත්‍ය තෙරුම් ගන්න හදනවනම් ඔවු කිසිදා බුද්දිමතෙක් වෙන්නෙ නෑ.
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
@@HTJRrawana1 Hari bn ela UBA chinnunta puka deegen hitpn
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
@@HTJRrawana1 nasi ottukarayek neme nazi idolizer and sympathize kiwwith Meera wada lesi .ekiyanne ideology eka tiyana kenek
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
@@HTJRrawana1 Tibet jathika Mahinda him idolize wela inne .ape ewun billata dunna .
@dilkadamaynthi5562
@dilkadamaynthi5562 2 жыл бұрын
ස්තුතියි සර්. 🙏🙏🙏පාන්දර 2 වෙනකන් නිදිකිරා වැටෙන් නැතිව අහපු සුපිරි බනක්
@nisalmadusithrathnayaka5481
@nisalmadusithrathnayaka5481 2 жыл бұрын
අපි කොරියාවෙ ඉදල රෑ වැඩ කරද්දි නින්ද නැතිකරාට පිං
@jadmliyanaarachchi3865
@jadmliyanaarachchi3865 2 жыл бұрын
නියමිත කාලය පැමිණි පසු සන්නස්ගල සර්ටත් තේරෙයී තව ටික කාලයයි....... 👌
@user-ls4sn5wp1j
@user-ls4sn5wp1j 2 жыл бұрын
මොනව තෙරෙන්නද බං සිවුරු දාගෙන ඉන්න නිකම්මු ගැනද උන් ගැන තෙරීල ගොඩක්කල්. යුද්දෙන් අල්ලන්න බැරි රටක් මොලෙන් ගහල අශෝකත් ඇල්ලුව සුද්දත් ඇල්ලුව. අපෙ හැත්ත තවම බොරු සිවුරුකාරයො පස්සෙ යනව නියම බුදුදහම දන්නෙත් නෑ
@jadmliyanaarachchi3865
@jadmliyanaarachchi3865 2 жыл бұрын
@@user-ls4sn5wp1j uba wage anunge ewata gotta allana ekek ta kiyala dila wadak ne. Tawa tika kalene mala muthra gode adaka watila iddi tama tika tika terum yanne ... too late etakota.
@janakakfn6049
@janakakfn6049 2 жыл бұрын
පටිට,කතාව සන්නා ස්තුතියි
@Srilanka.Küche
@Srilanka.Küche 2 жыл бұрын
Ohh jee දවසක් ජර්මන් කෙනෙක් මගෙන් අැහුවිවා එක පන්සලේ දැකලා එක හිටිලර්ගේ ඇදුමෙත් තියෙනවා හොය හොය හිටියේ thanks sir
@arunapaul7852
@arunapaul7852 2 жыл бұрын
Thank you. Great analysis
@asokadasanayaka4378
@asokadasanayaka4378 2 жыл бұрын
ස්තුතියි 👍
@dharsankuganandan8509
@dharsankuganandan8509 2 жыл бұрын
Wow what a lecture. I am tamil some of the sinhala words were bit complicated to me but i still learnt a lot in this video.Sir your knowledge is admirable. Thank you
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
His analysis about mihidu, ashoka and arrival of buddhism is correct but rest of his analysis, hitler and tibet mahinda ,swastika are totally wrong..
@dharsankuganandan8509
@dharsankuganandan8509 2 жыл бұрын
@@chamarama9349 bro ok noted. But we can listen to his point of view even though we dont agree with him completely
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@@dharsankuganandan8509 Many of these things are half true..he manipulated many fact to prove his theory.. But the second one(tibet mahinda ) is not even that accurate. The problem is that he is subtly attacking the Sinhala Buddhist identity..his intentions do not serve us... How can he called racist terrorists as freedom fighters?he is clearly biased person
@dharsankuganandan8509
@dharsankuganandan8509 2 жыл бұрын
@@chamarama9349 its your opinion. I get it
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
@@chamarama9349 he is right bro
@shyamajith
@shyamajith 2 жыл бұрын
සක්වල rock ඊස් ෂේකන්. හෙළවුනත් කමක් නැහැ දිගටම යමු ❤️
@lankalanka2705
@lankalanka2705 2 жыл бұрын
යම් යම් දේවල් හිතට වැදුනට හිතට ඇලෙන්න යමක් දෙනවනම් ඒ සන්නස්ගල මහත්මාම පමණයි
@chikasvlog6978
@chikasvlog6978 2 жыл бұрын
චීරං ජයතු ඇදුරු තුමණී, ගැත්තන්ගේ කුකුස සන්දි ගලපා, විවරනය කල කුසලානු බාවයෙන් ඔබට නිරෝගී සුව අත්වේවා. 🙏🙏🙏
@eigochat
@eigochat 2 жыл бұрын
The best ever Buddhist sermon !!!! Worth to subtitle in many languages !!! Good job sir Upul!!!
@vanlanka
@vanlanka 2 жыл бұрын
තර්කානුකූලව ඉතිහාසය හැදෑරු අපිට අපේ ගුරුවරු දුන් ඒ දැනුම අද මොටවී ඇති පරපුර වෙත ප්‍රධාන්‍ර කරමින් ඔබ කරන මේ මෙහෙවර, ඉතිහාසය පිළිබඳ මාමා උගතුන් යැයි කියමින් විශ්වවිද්‍යාල වල අනෙකක් පාමින් සිටින සඟ සහ සඟ නොවන දනුන්ට ආදර්ශයක්. ඔබට දිගාසිරි සහ ශක්තිය.
@HTJRrawana1
@HTJRrawana1 2 жыл бұрын
ඒ තර්කයම මිනිසුන්ව අන්දන්නත් පුලුවන්. පුද්ගලයන්ට පුලුවන් භස හැසිරවීම සහ දැනුම යොදාගනිමින් දැනුමෙන් අඩු බුද්දියෙන් අඩු පුද්ගලය්න්ගෙ මනසේ රැදෙන්න. එවන් ආකර්ශනයන්ට හසුවෙන්නේ නෑ විවුර්තව වහල් නොවී විශ්ලෙශනාත්මක්ව පුද්ගලයාව කියවා ගැනීමෙන්. සන්නස්ගලගෙ දැනුමෙන් යමක් ලබගන්න එය යොදාගනිමින් ඔහු කුමකටද එන්නෙ යනුවෙන් සොයා බලන්න. ඔහු එන්නෙ ආගම මගින් මිනිසුන්ව අන්දන සමජය පිලිබදව දැනුවත් කිරීමටම නම් එය පිලිගන්න වටහා ගන්න. නමුත් එයට වඩා සංස්කෘතිමය විනාශයක් කිරීමටද ශූක්ශම ලෙස ඔහු පියනගන්නෙ තරුණ මනස හරහා. සහ වෙනත් අරමුණු ද පෙනෙන්නට තිබෙනව මොහුගේ ඉදිරිපත් කිරීම් තුල. වටහා ගැනීම සමාජයට බාරයි . සත්‍ය පොත් පත් වල දැනුම තුලින් පමනක්ම වටහා ගත නොහැකිය. විවිද මත හදාරන්න. විශේශයෙන්ම සන්නස්ගල ගුරුවරයව විවේචනය කරන මත සංසන්දනාත්මකව බලන්න.
@user-hl2du4us7p
@user-hl2du4us7p 2 жыл бұрын
සුපිරි ❤
@mohamedazwan1172
@mohamedazwan1172 2 жыл бұрын
mata mamai great speech good news good job
@සර්වබලදාරිය
@සර්වබලදාරිය 2 жыл бұрын
ලංකාවෙ උන්ගෙ තර්කෙට අනුව සන්නස්ගලගෙ කතා පිලිගන්න උන් බුද්දිමත් වන් අතර එය පිලනොගන්න උන් මෝඩයන්ය😅😅
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
තෝ මහින්ද රජපක්සගේ ලිංගික අවශ්‍යතාව සන්තෘප්ත කරගෙන හිටපිය වේසිගෙ පුතා....😡😡😡🤬🤬🤬.......
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Everyones hero is not everyones hero
@dahamwaisundara7036
@dahamwaisundara7036 2 жыл бұрын
සිරාවට 😅
@teesha789
@teesha789 2 жыл бұрын
අත් මුදුනේ තියාගෙන වැඳගෙන ඉන්නේ මේ මොංගල් කතා අහගෙන.
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
@@teesha789 S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
@d.sarangasiyabalape9760
@d.sarangasiyabalape9760 2 жыл бұрын
සුපිරි බන
@senakasanjeewa5663
@senakasanjeewa5663 2 жыл бұрын
මෙහෙම බනක් කියන්නනම් ඉතින් ඔබම පමනයි 👍🖐️🙏
@eranga.Kannangara
@eranga.Kannangara 2 жыл бұрын
ඒක අස්සෙ කියනෝ උතුරේ අරගයක් තිබුනලු. ඒක මරු අරගලේ උපුල්. දකුණේ ඉන්න මිනිස්සුන්ට බස් එකක කෝච්චියක යන්න නොදුන්න, මහ බැංකුවට,ගුවන්තොටුපලට, හෝටල් වලට etc .. බෝම්බ ගැහුව අරගලයක්.. 🤷‍♂️ ඊට පස්සෙ කියනෝ හිට්ලර්ගේ සලකුණ යුරෝපේ පෙන්වන්නවත් තහනම්ලූ. ඊට පස්සෙ ආයෙත් කියනෝ දැන් ලංකාව ඉන්දියාට එකතු උනොත් හිතෙයිලු උතුරේ ද්‍රවිඩ ජනතාවත් එක්ක යුද්ද කලේ අපරාදෙ කියල. කොහෙද බන් උතුරේ ද්‍රවිඩ ජනතාව එක්ක යුද්දයක් තිබුනේ. එහෙමනන් උතුරෙන් වැල්ලවතට ආව උන් එක්කත් යුද්දයක් තියෙන්න එපැයි. ත්‍රස්ත්‍රවාදී සංවිදානෙකට සුදු හුණු ගන්න පුදුම ට්‍රයි එකක් දෙන්නේ.. පිරබාහරනුයි LTTE එකයි කලේ අරගලයක්නම්, අල්කයිඩා එකයි බිල් ලාඩනුයි කලෙත් අරගලයක්. ISIS එකයි අබු බකර් අබු සාලියි කරෙත් අරගයක්.
@HTJRrawana1
@HTJRrawana1 2 жыл бұрын
සන්නස්ගල ශුක්ශම ලෙස තම්න්ගෙ මතය ඉතිහසය හරහා රිංගවනව. මොහුව කියවන්න විවිද මතයන් හදාරන්න.
@eranga.Kannangara
@eranga.Kannangara 2 жыл бұрын
@@HTJRrawana1 මතයන් රිංගවගත්තට කමක් නෑ. මිලේච්ච ත්‍රස්ත්‍රවාදීන්ට හුණුගාන එකනේ අවුල.
@defenderofnation6955
@defenderofnation6955 2 жыл бұрын
Mu wachala katak tibena maanasika rogiyek
@priyadarshanishanthkumar9409
@priyadarshanishanthkumar9409 2 жыл бұрын
Niyamai sir....vachanay neera mama ehumkandunna....
@nirmalanirmala5007
@nirmalanirmala5007 2 жыл бұрын
58:16- සිට 58:32 දක්වා මදුරුවෙක් සර් වටේ කැරකුනා.ඒකත් ඇහෙන්න තරම් ඉතාමත් උවනමාවෙන් ආසවෙන් ඇහුවා.ස්තුතිය
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
මුල ඉඳල අගටම බැලුවා ප්‍රධාන හැම වීඩියෝ එකක් මං මුල ඉඳලා අගට බලනවා කොහොමත් 🔥
@m.k.a.sirisena5452
@m.k.a.sirisena5452 2 жыл бұрын
4. අර්ජුන මහේන්ද්‍ර මතක් වුනේ නැද්ද සර් .
@rpussewela
@rpussewela 2 жыл бұрын
ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ගේ ඇත්ත නම පෙම්පා ටෙන්ඩුපි සර්කි චෙරින් (Pempa Tendupi Serky Cherin) සහ ඔහු ටිබෙට් ජාතිකයෙක් නෙවෙයි. ඔහු ඉපදුනේ භූතානයටත්, ටිබෙටයටත්, නේපාලයටත් මායිම්වූ සිකීම් යන ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්ත රාජ්‍යයේ . අනෙක ඔහු ලංකාවට එන්නේ හිට්ලර්ගේ නාසි වාදය ජර්මනිය අත්පත් කරගැනීමට පෙර, 1912 - 13 වගේ කාලෙක, ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධදෙට පෙර. ඔහු ලංකාවේ පොල්ගස්දූව වාසය කළ ජර්මන් ජාතික නයනතිලෝක හිමි යටතේ බුදු දහම ඉගෙන ගත්තා. දෙවෙනි ලෝක යුද්දෙදි හිට්ලර් සාමාන්‍ය පාබල හමුදා භටයෙක් පමණයි. ස්වස්තිකය මුලින්ම සඳහන් වෙන්නේ ඉන්දියාවේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සහ 6 වෙනි සියවස අතර ජීවත් වූ පාණිනි නම් ව්යාකරණඥයා ලිව්වා යැයි සැලකෙන අෂ්ටාධ්‍යායි නම් ග්‍රන්තයේ. හින්දු ආගමේ සහ ඒ ආභාෂයෙන් ටිබෙට් බුද්ධාගමේත් අදටත් සූර්යයා සහ සශ්‍රීකත්වය ඔය සලකුණෙන් නිරූපනය කරනවා නේද. ඒ සළකුණ තමයි හිට්ලර් තමන්ගේ ප්‍රොපගැන්ඩා වට භාවිතා කළේ. 1938 -39 යේ හිට්ලර් ජර්මනියේ බලය අත්පත් කරගත් පසු ඔහු ටිබෙටයට දූත පිරිසක් යවනවා ආර්යයන්ගේ මුල් සහ ඉතිරි වී ඇතැයි කියා ඔහු සිතන පිරිසිදු ශේෂයන් සොයන්න.
@dharmaarachchige3445
@dharmaarachchige3445 2 жыл бұрын
මේ තොරතුරු වල මූලාශ්‍රය ඔබතුමා සඳහන් කළේ නම් තවත් වටී. සන්නගලට ඕන තරන් උගත් ගෝලයන් සිටින නිසා මෙවැනි වැදගත් කරුණු කීමට ප්‍රථම ඒවයේ නිරවද්‍යතාවය තහවරු කරගෙන ඉදිරිපත් කරන්නේනම් මැනවි.
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
sikkim walata gihin puka diyan . mehe tiyana budu dahama raka ganne natuwa
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
Those Chinese looking people coming to our country and taking ownership
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
Very informative but still don't serve the purpose
@rpussewela
@rpussewela 2 жыл бұрын
@@dharmaarachchige3445 ස්තුති ඔබේ ප්‍රතිචාරයට. මේ තොරතුරු අන්තර්ජාලයෙන් පහසුවෙන් ලබා ගත හැකි.
@donwijesuriya9479
@donwijesuriya9479 2 жыл бұрын
Splendid analysis of the evolution of thinking process of history Thanks
@classicsinhale5027
@classicsinhale5027 2 жыл бұрын
පිස්සු පම්කයෙක් කියන එවා අහලා ටියුන් වෙන ලොන්ත පම්කයොත් ඉන්නවා 🤣🤣🤣🤣🤣
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
සන්නො, පුළුවන් නම් චෙල්වනායගම් ගැන කයිවාරුවක් ගහපන්කෝ
@asithaakana9172
@asithaakana9172 2 жыл бұрын
ඔබ මාර වැඩ්ඩෙක් බන් කොහොමද දන්නෙ හම්බන්තොට මැලේ බව ඵක ඇත්ත නියමයි
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
ඔක එච්චර දෙයක් ද...පොතක් පතක් කියවනවා නම් ඔවා මැජික් නෙවෙයී
@rajeevdecroos3765
@rajeevdecroos3765 10 ай бұрын
Nice one Upula. Good one
@rosakatu5477
@rosakatu5477 2 жыл бұрын
සර් මම ඔබව ප්‍රියකරන පංගාවක්. ඔබගෙ දැනුම්, කථා වස්තුව (ඔබ තුමාට කල් වේලා මිඩංගු ඇති) තව පලල් කරගැනීමට,බයිබලයෙන් පරණ ගිවිසුමත්,කුර්ආනයෙ තප්fසීරයත් කියවා ගැනීමට ඔබට හැකිවීනම් ඔබ තමයි ලෝකයේම මුලික දේශකයාය.
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
ගෙදර එක්කන් ගියොත් දැනු....තවත් පලල් කරගන්න තිබ්බා
@142samantha
@142samantha 2 жыл бұрын
😀😀😀
@mobitelsrilanka1527
@mobitelsrilanka1527 2 жыл бұрын
ඔයා ත්‍රිපිටකය කියවල තියද ?
@talkwithpubudu3313
@talkwithpubudu3313 2 жыл бұрын
ආරිය සිංහල හෝටලය තියෙන්නේ අම්බලන්තොට
@talkwithpubudu3313
@talkwithpubudu3313 2 жыл бұрын
ඔබතුමා කතා කරනකොට ආබාධිත පුද්ගලයන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් මට ලොකු කනගාටුවක් තියෙන්නේ එය ඔබ හදාගන්න
@dahamwaisundara7036
@dahamwaisundara7036 2 жыл бұрын
මෙයා මේ කියන දේවල් ඇත්තටම නිසි අධ්‍යනයක් නැතුව තැනින් තැනින් අහගත්ත ඒවා ගොඩක එකතුවක් කියල ධර්මය දන්න මිනිස්සුන්ට තේරෙනව මෙතුමා කරන්නේ ඒ අහගත්ත දේවල් ලස්සනට රස කරල අපේ මෝඩයන්ට අහන්න දෙන එක දන්නෝ දනිති මෙයාගේ රෝල් එක 🤟
@chathura5898
@chathura5898 2 жыл бұрын
Yes ☝️
@manojpriyankara7561
@manojpriyankara7561 2 жыл бұрын
හරියටම හරි
@wijeysusatv2352
@wijeysusatv2352 2 жыл бұрын
ඇයි යකෝ එහෙම කියන්නෙ බූරූවා ............ කොච්චර ලස්සනට කියනවාද
@nelumsanjay4696
@nelumsanjay4696 2 жыл бұрын
very good one, thanks
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
කුරුණෑගලත් තියෙනවා ආරියසිoහල හෝටලයක් 😂😂
@teesha789
@teesha789 2 жыл бұрын
ගංජා ගහන කොට කාලයක් යනකොට මනස විකුර්ති වෙනවා කියලා අහලා තියෙනවා. වයසත් එක්කම එකත් සලකනකොට පුදුමයක් නෑ. පොසොන් දා මහින්ද සහ අදානි මහින්ද ලා එකට ම. හොඳ ඉගියක් කොහේද ඉන්නේ කියලා. මොංගල් radical.
@RantharuLK
@RantharuLK 2 жыл бұрын
සහෝදරයා කිලෝමීටර් 1 1/2 තෙල් පෝලිමේ සිට අහන්නෙ...
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Go 0o go
@kumarirodrigo6726
@kumarirodrigo6726 2 жыл бұрын
I agree with your great ideas.
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 2 жыл бұрын
A great analysis
@amilpriyankara8811
@amilpriyankara8811 2 жыл бұрын
Supiri kathava sir thanks
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
මට මේ කතා අහද්දි ලංකාවේ සිංහල බවුද්ද අය කොච්චර මෝඩ,මුග්ඪ්,මිත්‍යාදුෂ්ටියෙන් පූර්ණ ආගමික කොටසක් ද කියලා හිතෙනවා.....හැබැයි ඉතින් චන්දය පාවිච්චියට ගන්න විදිහෙන් පේන්නේත් ඒ වගේම දෙයක් තමයි....චන්දය ඉල්ලන එකා ජානාදිපති වරනයට ඌ මොන රටකින් අවුරුදු ගාණක් ජීවත් වෙලා ආවත් ඌ ජාතිය ආගම බේරගන්ඩ එනවා කිව්වොත් මිනිසුන් තමන්ගේ ගෑණු විතරක් නෙවෙයි දුවලත් දෙයි...උන්ගේ ලිංගික අවශ්‍යතාව සම්පුර්ණ කරන්ඩ ඒ තරම් භක්තිමත් භාවය ඉහවාහා යනවා....ඊටත් පස්සේ අනේ අර වීරයා පරම හතුරා වෙනවා....තව පුප දීපල්ලා එතකොට තව අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහළ යනවා විතරක් නෙවෙයි හිගවෙනවා....අර සිවුරු දාගෙන ඉන්න තට්ටයෝ ටික තමයි හොඳටම කොරේ අම්මෝ ශාෆි වද කරා කිව්වා විමල් වීරංශ....රිෂාඩ් බදුර්දීන් පාස්කු ඉරිදා මිනීමැරුම් කරපු උන්ට උදව්කරපු ඒවා...අන්න ශාෆි සහ බදුර්දීන් හොඳටම කොරලා දැන් එළියෙ ඉන්නවා...බැදුම්කරයෙන් හොරකන් කරපු ඒක දැන් පොහොට්ටු පක්ෂයේ අගමැටිවරයා හිටං....අපේ හිටං මහත්තයා ඒ පක්ෂය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු ස්තානය පොහොට්ටු පක්ෂයේ චන්දය ඉල්ලලා 😂😂😂🤣🤣🤣
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
@@max-zq6ge පට්ටවේසි පුක දීපන් වේසි....හමුරැවන්ගේ ලොල්ල හාපිය පට්ටවේසි තෝ ගෑණියෙක් ද පිරිමි යෙක්ද පොන්න යෙක්ද කියලා දන්නැහැනේ 😂😂😂🤣🤣🤣 සිංහල බවුද්ද මොන වේසිගෙ පුතා හරි දුවලා හරි ඔක්කොම 💩 උන් ඔක්කොම බුදුන්ට පුක දෙනවා....😡😡😡🤬🤬🤬 මම ජේවීපී නෙවෙයි පොන්න පකය...උබේ අම්මා දියන් මට....ඔය ඔක්කොම සිංහල බවුද්ද වේසිගෙ පුතාලා ඔක්කොම එකයි....උබේ නංගිට අක්කාට මම හුකන්නම්....😂😂😂🤣🤣🤣
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
@Snear Planer ඉතින් බන් සිංහල බවුද්ද ආගමික ලංකාවේ කොහොමද ඔච්‍චර ලස්සනට වැඩේ උනේ....😂😂😂🤣🤣🤣ඉතින් බන් ඔය ලබ්බවල් කියලා වැඩක් නැහැ දැන් රට ඉවරයි....හෙට අනිද්දා ගෑණුනට පුක විකුණන රස්සාවක් කරන්ඩ වෙනවා ආගම ජාතිය පැත්තකින් තියෙලා...😂😂😂🤣🤣🤣.....රෙන්ඩ පුකේ 💩 නැහැ අපි රටවල් ආක්‍රමණය කලේ නැහැ ලබ්බක් කියවනවා...ඒත් හිගාකාල ජීවත් වෙන්නේ...😂😂😂🤣🤣🤣 අම්මෝ උබ හිතුවාද ඔය වීඩියෝ වල තියෙන නාට්‍යය පෙන්නලා අපිව අන්දන්ඩ පුලුවන් කියලා....ඕවා දාලා තමයි 2019 මිනිසුන් ගොනාට අන්දල ජාතිවාදය ආගම් වාදය අවුස්සල ජන්දය දෙන්ඩ කියලා කිවුවෙ...කෝ දැන් වද කොත්තු බ්‍ර්සියර් ජංගි වද සැත්කම්....අන්න සාෆී එලියේ කෝ බදුර්දීන්...ඌ එළියෙ....😂😂😂🤣🤣🤣 යුද්ධය නිසා සිංහල බවුද්ද උන් විතරක් නෙවෙයි සිංහල ක්‍රිස්තියානි දෙමළ ක්‍රිස්තියානි මුස්ලිම් ඉස්ලාම් අය දෙමය හින්දු මැරැණා උබලා හිතන්නේ උබලාට විතරක් විරැද්දව කොටි ත්‍රස්තවාදීන් සියලු ත්‍රස්තවාදී ප්‍ර්හාරය එල්ල කරේ කියලා.....ලංකාවේ ක්‍රිස්තියානි අයත් හමුදාවෙ යුද්ධයට ගියා.....ඔව් ලංකාවේ සිංහල බවුද්ද අය වැඩී ඉතින් ඒගොල්ලන් තමයි...කැපිලා පේන්නේ....අයියෝ ඔය කවදාද ඉපදුනේ.....😂😂😂🤣🤣🤣
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
@Snear Planer හරි ඔව් අපිට අපි විතරයි....😭😭😭😭
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
@Snear Planer S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
@@s.d.a.d.r8538 S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
@sumiththilakarathna1908
@sumiththilakarathna1908 2 жыл бұрын
Thank.you.ser.
@sumiththilakarathna1908
@sumiththilakarathna1908 2 жыл бұрын
original sinhalakama kiyadunna....l
@nihadajeevithe
@nihadajeevithe 2 жыл бұрын
මේකා මොන කයිවාරැවෙක්ද.....කිසිම ගරැත්වයක් නැ තෙරැවනට.......යකෝ මෙ පුංචි රටේ උතුම් වු මැනික් ගල් තුන තමයි උතුම් වු තෙරැවන......ඔබ තුමා ගුරැවරකේ වුනාට වැ⁣ඩක් නැ..මානසික පිස්සෙක්..
@kandymail8614
@kandymail8614 2 жыл бұрын
හිට්ලර ඉපදෙන්නේ 1889. එස් මහින්ද හිමි ඉපදෙන්නේ 1901. එස් මහින්ද හිමි ලංකාවට ආවා යැයි සැලකෙන්නේ 1912 හෝ ආසන්න දිනයක. එහෙම බැලුවොත් ලංකාවට එන්නේ ගොඩක් බාල කාලේ. ඒ කාලේ වෙන කොට හිට්ලර්ගේ ජීවිත කාතවත් ගලපුවාම සන්නා පෝය දවසේ උදේම මලක් ගහලද කයිවාර් ගහන්නේ කියල හිතනවා. මොනව වුණත් ඔය පලහිලව්ව අමතක කරල සන්න කියන කතාව සාර ගර්භයි. ඒ හින්ද ලයික් එකක් දාලම තමයි කමෙන්ට් කරන්නේ....
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
sirge analysis eka ideologically correct . is tture that tibet himi sort of idolize the nazism . he is not a conected supporter
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
සන්නා තාම නියම track එකට ඇවිත් නැහැ.ඔක්කොම පටලවා ගෙන .තව අවුරුදු 5 ක් විතර ගිහින් කියයි එදා කියපුවා ගැන මට ලජ්ජාවක් ඇති වෙනවා කියලා .
@teesha789
@teesha789 2 жыл бұрын
මල් නෙමෙයි ගංජා. කෙලින්ම කියමු. මොංගල් radical කතා වලට අඳින අය මොන තරම් ඉන්නවද.
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
@@teesha789 uba malaysinda ?
@sameeradeshan5211
@sameeradeshan5211 2 жыл бұрын
එහෙමයි
@udarakularathne5680
@udarakularathne5680 2 жыл бұрын
There is a point what he says. Excellent analysis.
@MrKumar152
@MrKumar152 2 жыл бұрын
Very well. Rèally great. Learn more about lessons. Live well God bless you bro.
@oldsong3168
@oldsong3168 2 жыл бұрын
ඒකනම් පට්ට
@roshanwickramasinh55
@roshanwickramasinh55 Жыл бұрын
ආය බලනවා❤
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Thank you
@lalindugihan2725
@lalindugihan2725 2 жыл бұрын
සුපිරි කයිවාරුව නියම පැහැදිලි කිරීම
@ruwanamarasekera7904
@ruwanamarasekera7904 2 жыл бұрын
Niyamai sir, creative thinking, opening our eyes
@newtonkoswatte4953
@newtonkoswatte4953 2 жыл бұрын
Sir, it. is very great excellent!!!
@lahirudilanka7639
@lahirudilanka7639 2 жыл бұрын
thanks only for knowledge. thank you very much.
@shantha16
@shantha16 2 жыл бұрын
කාලෙකට පසුව වියත් කතාවක් ඇහුව ❤️
@indikamaura6811
@indikamaura6811 2 жыл бұрын
විශිෂ්ට පැහැදිළි කරීමක්...💐💐
@k.a.nsampath9094
@k.a.nsampath9094 2 жыл бұрын
ආගමික අන්ධ වුවන්ට මරු පහර.සන්නා brand
@youcenon
@youcenon 2 жыл бұрын
පන්සිල් පද පහම කඩන චීවරධාරී ව්‍යාපාරිකයන්ගෙන් පට්ට පච අහනවට වඩා ජොයින්ට් එක ගහන සන්නගෙ බණ සුපිරිය!!!
@dahamwaisundara7036
@dahamwaisundara7036 2 жыл бұрын
ජොයින්ට් ගැහුවාම පන්සිල් රැකෙනවද එතකොට 😅
@chathura5898
@chathura5898 2 жыл бұрын
@@dahamwaisundara7036 එකනේ බන් 😅
@youcenon
@youcenon 2 жыл бұрын
@@dahamwaisundara7036 සන්න පන්සිල් රකිනව කියන්නෙ නෑනෙ මම 😊 වචනෙට ටිපර් වෙන්න එපා ඉතින් 😂
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.@@youcenon
@mahindadharmaraja681
@mahindadharmaraja681 2 жыл бұрын
අද සමහර ගනයියලා දේශනාකරන බනකට එහාගිය දෙයක් ඔබ තුමාගේ දේශනය තුල ගැබ්ව තිබුනි ඒ දේශනාව සවන් දුන්නෙමි.එය රටේ ජනතාව සවන් දුන්නේ නම් යම් තරමක හො සත්‍යයක් වැටෙහෙනු නිසැකයි.
@shar001
@shar001 2 жыл бұрын
this is good info for people who can think and understand.
@kavindyaasoka4667
@kavindyaasoka4667 2 жыл бұрын
Really Interesting. Appreciate it as always
@YASITHLAKSHITHA-v9d
@YASITHLAKSHITHA-v9d 2 жыл бұрын
හැමදාමත් බෞද්ධ ව්‍යාප්තවැදය ගැන කතා කරනව වුනාට ඉස්ලාම් ව්‍යාප්තවාදය ගැන හරි අපූරුවට මගහරිනව. බෞද්ධ ආගමක් විදියට ව්‍යාප්ත වීමයි ඉස්ලාම් ආගම දැඩි මර්දනකාරීව ව්‍යාප්තවීමයි ලොකු වෙනසක් තියෙනව නේද. ව්‍යාප්තවාදය යන තර්කය උඩම බෞද්ධ ආගම අනෙක් ආගම් එක්ක සම කරන එක තර්කයට විතරක් සීමා වෙන දෙයක්.මොකද වර්ථමානය වෙන කොට යුරෝපය වගේ දියුණු ආගමික නිදහස තියෙන රටවල් මර්දනකාරී පෙලබීමක් නැතිව දාර්ශනික සංකල්පයන් වැලද ගනිමින් ඉන්නව. ඒ විදියට සංකල්ප විදියට ආගමක් වැලද ගන්නත් නියමිත නිශ්චිත රාමුවක් යාන්ත්‍රනයක් යටතේ ආගමක් ආරක්‍ෂා වෙන්න ඕන. බෞද්ධ ආගම ව්‍යාප්තවාදයක් විදියට ව්‍යාප්ත වුනත් ඒකෙන් සමස්තයක් විදියට ලෝකයට වුන යහපත් බලපෑමත් අනෙක් ආගම් ලෝකයේ ව්‍යාප්ත වීමෙදි වුන අයහපත් බලපෑම් තුලනාත්මකව ඉදිරිපත් වුනානම් තවත් සාර්ථකයි
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
සන්නස්ගල කීවේ සිංහල මිනිසුන්ගේ බෞද්ධ අනන්‍යතාවය වෙනත් මිනිසුන් තම වාසියට යොදා ගත් බවයි. poddak hitpn tawa tika dawaakin ekata gahanda ganivi
@emdissanayaka5037
@emdissanayaka5037 2 жыл бұрын
Great explanation about 3 Mahindas Tks
@40s19
@40s19 2 жыл бұрын
ඒක මරු
@shyamankarunanayaka7394
@shyamankarunanayaka7394 2 жыл бұрын
මාර ගැලපීමක්, තර්ක කියන්නේ මේවාට... අති විශිෂ්ටයි . අපිට මේවා, සාමාන්‍ය සාහිත්‍යය, ඉතිහාසය උගන්වලා, කවදා, මිනිස්සුන්ට කියා දෙන්නද දෙය්යනේ
@kumudupriyanthi1189
@kumudupriyanthi1189 2 жыл бұрын
සරල සිංහල භාෂාමය පරිවර්තනය කර සත්‍ය සොයා යන්නට වෙර දරන ඇදුරු තුමණි ඔබට ආචාරය👍👍👍👍👪👪👪👪
@erangaj
@erangaj 2 жыл бұрын
එස් මහින්ද හාමුදුරුවන්ගේ කතාව නම් පිළිගන්න බැ , මොකද 1912-14 කලේ හිට්ලර් සාමාන්‍ය සෙබලෙක් විතරයි. අනෙක හිට්ලර්ගේ ස්වාස්තිකයයි හින්දු/බෞද්ධ සම්ප්‍රදායේ ස්වාස්තිකයයි සමාන නැ , එහිනෙකට ප්‍රතිවිරිද්ද දිශාවලට කැරකිලා තියෙන්නේ. ස්වස්තිකය කොහොමත් මහායාන බුද්දාගමේ ප්‍රසිද්ද සංකේතයක්.
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
eheth ohu indianwen aryan invasion theory eka idolize kara ghin blpn internet eke ona tharam historians la kiyala tiyanva
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
@sahanlakpriya9462
@sahanlakpriya9462 2 жыл бұрын
නියමයි සර්. අපි කොච්චර මුලාවකද මේ වැටිල ඉන්නෙ. බොරු ආගමක් ඔලුව උඩ තියාන විදවනව. සිංහල කියන්නෙ කලවන් ජාන තියන ජාතියක් ඒකනෙ තනි මතේකට ගන්න බැරි.
@sheronaluvihareyh4504
@sheronaluvihareyh4504 2 жыл бұрын
එකඟයි
@maalwijayarathna4982
@maalwijayarathna4982 2 жыл бұрын
Darma arachchige නමැති අයෙකු s .මහින්ද හිමිගේ වයස සහ හිට්ලර්ගේ වයස ගලපා ගැටලුවක් ඉදිරිපත් කර තිබුනා.එහෙත් හිට්ලර්ට 30 වන විට මහින්ද හිමිට 19 යයි. 19 යනු දක්ෂයකුට තම වයසට වඩා හැකියාවක් තිබිය හැකිය.මහින්ද රාජපක්ෂ 1970 බෙලිඅත්ත මන්ත්‍රී වුනේ වයස 24 දි.ඒත් දක්ෂකම. ඒ නිසා Darma ගේ තර්කය පිලිගත නොහැකිය. කෙසේ වුවත් සන්නස්ගල ඉදිරිපත් කරන තර්කය මාද මගේ සහෘදයින් සමග නිතර සාකච්චා කර ඇත. බොහෝ දුරට සන්නස්ගලගේ මිහිඳු හිමි පිලිබඳ සහ ටිබෙට් ජාතික හිමි ගැන පමණක් නොව ධර්මපාල තුමා, ඕල්කට් තුමා, ගැන කළ ඉඟිය ද නිවැරදි යයි මට සිතේ. විශේෂයෙන්ම සිංහ වංශය ,විජයගේ හා කුවේණිගේ සම්බන්දතා මිත්‍යා විශ්වාස මත සමාජ ගත වී ඒවා සාමාන්‍ය බැඳීම් ලෙස නොව බුදුන්ගේ ප්‍රාර්ථනා ලෙස යයි ඉන්දියානුකාරක මහානාම හිමි ගෙතූ සත්‍යය කථා ලෙස පාසල් පාඩම් පොත්වලට පවා අදත් ඇතුලත්ව ඇති රට භේද කරන ගෝත්‍රික සංකල්ප බව අලුත් පරපුර විමර්ශනය කළ යුතුය. සන්නස්ගල ඊට හොඳ ප්‍රවේශයක් දුන්නාට ( පිං ) ස්තුතියි.
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
@eigochat
@eigochat 2 жыл бұрын
වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ... වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ... Enjoy a great song !!! kzbin.info/www/bejne/boGxq5aie85prbM
@nipunapereraanartist
@nipunapereraanartist 2 жыл бұрын
තැනක් යූ👍
@mirandilshan8614
@mirandilshan8614 2 жыл бұрын
Respect සන්නා ❤️❤️❤️❤️
@grandpastory2023
@grandpastory2023 Жыл бұрын
මෙත් මල් පිබිදේවා..!! අම්මෝ සන්නා 😂 මරු අප්පා
@nishanthisumanaweera4503
@nishanthisumanaweera4503 2 жыл бұрын
Sir niyama bana tika.
@Badboyclothingofficial
@Badboyclothingofficial 2 жыл бұрын
Thank You sir
@Desilv334
@Desilv334 2 жыл бұрын
එකගයි ❤️
@heshansathyajith
@heshansathyajith 2 жыл бұрын
ඇට දෙකත් ඇඹරුනා ස' ලංකාවට 2500ක ඉදන් ඇරපු ඇරිල්ල අහපුවාම
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
උන් දන්නව මිනිස්සුන්ගෙ හැටි... මං මොන ගේම.ගහල...හරි ප්‍රා සභා මංත්‍රී උනොත්, මං නොදන්නව ද මගේ ගමේ උන්ගෙ හැටි... අනික් එකාට කෙලවන එකා, අනුන්ගෙන් කඩාගන්න එකා, යටින් ගහන එකා, ගෑනු පස්සෙ යන එකා, ගංජ බිස්නස් කරන එකා, කේලම් කියන එකා, හදි හූණියම්කරන එකා, අනුන්ගෙ දියුණුවට ඊර්ෂ්‍යාකරන එකා,පාඩුවේ ඉන්න එකා, වල්කමේ යන එකා, සහ ගමේ ඉන්න සියලු දෙනාගෙ ආත්මාර්ථකාමී කම ගැන මට හොඳතක්සේරුවක් තියෙනව... ඒ නිසා මට පුළුවන් ඊළඟ පාරත් කිසි වැඩක් නොකර මගේ හොර ගැහිලි ටික ගහගෙන ඒ එක එකාට උගේ ආත්මාර්ථකාමී වැඩ වලට සප් එක දීල ප්‍රා සභාවට යන්න. මුනුත් එහෙමයි. මුන් මේ රටේ මිනිස්සු හොඳටම ඇනලයිස් කරපු උන්...උන් දන්නව දෙන්න ඕන බෙහෙත්..ගානට....ආත්මාර්ථකාමී ජාතියක් කියන එක හොඳටම දන්නව. දොස්තර ගෙ ,ගුරුවරුන්ගෙ,ඉංජිනේරුවන්ගෙ,ගොවියංගෙ,ඇතුළු සියලු දෙනාගෙ ආත්මාර්ථකාමී කම ගැන හොඳ විශ්ලේෂණයයක් දේශපාලකයන් සතුව තියෙනව... දැන් සමහරු බයයි පෝලිම් නැතිවෙයි කියල මොකද පෝලිම උන්ගෙ ආදායම්.මාර්ගය.. තව සමහරු තමං හෙන වැඩ්ඩ කියල පෙන්නන්නෙ පෝලිම පාවිච්චි කරල. තව එකෙක් තමංට ශෙඩ් එකේ කනක්ශන් තියෙනව කියල අගවන්නෙපෝලිම් තියෙන නිසා. තව එකෙක් ගැම්මට හොරාටපෙට්‍රල් අරං කාර් එකේ යන්නෙ අනික් උන්ට කින්ඩියට වගේ උන් බයයි ඒ ගැම්ම නැති වෙයි පෝලිම් නැති උනොත් කියල උන් කැමති නෑ...පෝලිම්.නැති වෙනවට... ජරා කරමේන් ජීවිතේ ගෙවන උන් කැමති නෑ ජරා ක්‍රමේ නැති වෙනවට උන් ගෙ යටි හිත බයයි..ජරා ක්‍රමේ නැති උනොත් තමගෙ පැවැත්මට කෙළ වෙයි කියල මම ආත්මාර්ථකාමී නෑ.. මම පරාර්තකාමී. I am not selfish ... நான் சுயநலவாதி அல்ல. ..කියල හිතන කං මේ ජරා ක්‍රමේ හදන්න බෑ....
@IRISStudioart
@IRISStudioart 2 жыл бұрын
“දුක්ඛං භයට්ටෙන”. “දුක” කියන්නේ “භය” අර්ථයෙන්. “ආර්ය විනයේ දුක” කියන්නේ මේ අපි විඳින දුක නිසා, දුක්ඛ අර්ථයෙන් නෙමෙයි
@sirimewanudupila3616
@sirimewanudupila3616 2 жыл бұрын
අර්ධ සත්‍ය, ෆැක්ට්ස් තමන්ට ඕනේ විදිය මැනිපුලේට් කළා. මේකත් අර ඔයාගේ සෙන්දිල් තොන්ඩමන් කතාව වගේ. පස්සෙ ෆැක්ට් චෙක් කරද්දි ඒකේ තිබුණ ගොඩක් ඒවා බොරු . හෝම් වර්ක් හරියට කරලා නැහැ .
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත අර්ධ සත්‍ය සම්පුර්ණයෙන්ම තමන්ගේ අදහස ඉස්මතු වෙන්න වෙනස් කිරීමක්...මොනවත්ම නොදැන ඇහුවොත් කෙලින්ම ඇත්ත කියලා තමයී හිතෙන්නේ
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
අනික සන්නා සම්බන්ධ ඓතිහාසික චරිත ,චානක්‍ය ගැන වගේ කියද්දි තෙරෙනවා එවා ගැන කාගෙන් හරි අහගෙන ලියලා කියවනවා වගේ හැගිමක්..මේ කියන දෙවල් 100% මෙයාගේ අදහස් නම් නෙවෙයී..
@sirimewanudupila3616
@sirimewanudupila3616 2 жыл бұрын
@@chamarama9349 මම හිතන්නෙ සන්නස්ගල හෝ වෙන කවුරු හරි කෙනෙක් තමන් හරියට නොදන්න දේවල් ගැන උපකල්පන හදන කොට ප්‍රවේසම් වෙන්න ඕනේ . නැත්නම් සමහර මෙයාව අදහන වහල් ලෙවල් එකේ ඉන්න අය මේවා ඇත්ත කියලා පිළිගන්නවා .
@තුන්වෙනිඋසාවිය
@තුන්වෙනිඋසාවිය 2 жыл бұрын
දැනට වෙලා තියෙන්නේ ඒක තමා මෙයාව අදහන වහල් සෙට් එක අඩුම ගානෙ නෙට් එකේවත් කර්ණු හොයන්නේ නෑ.ඒකම පිළිගන්නවා.දේශපාලන වහල්ලු වගේම තමා.
@chathura5898
@chathura5898 2 жыл бұрын
@@chamarama9349 ඒක නම් ඇත්ත.
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Whats Ur option now a bt the present srilanka?
@arunakumara2181
@arunakumara2181 2 жыл бұрын
අපේ රටේ ඉපදුනූ බුදුන්ගේ බුද්ධ දර්ශනය කවුරුත් මෙහාට ගේන්න ඔනාද ? ,අපේ රටේ ඉතිහාසය විකෘති කරපු අතීතයේ ගොඩාක් හිටියා
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
Gon manasgatha pluwe tiyanganne natuwa idpnko
@සර්වබලදාරිය
@සර්වබලදාරිය 2 жыл бұрын
හීන ලෝකවල ඡීවත් වෙන්න එපා.
@dileepaperera4636
@dileepaperera4636 2 жыл бұрын
pissu huththa
@sashikapriyanga8076
@sashikapriyanga8076 2 жыл бұрын
Yes
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
oiiii sir kiyanna haduwe ape rate buddhagmaen prayojana gatte ape rate minissunta wada pita inna karyo tika kiyala
@lankaariyarathne1303
@lankaariyarathne1303 2 жыл бұрын
Kiyala wadak naha sir 👌👌👌. Niyamai bana tika Harima asaaweng ahuwa 🙏🙏
@beatricezain8234
@beatricezain8234 2 жыл бұрын
Obathumage video balanna godak kamathi kisima pathtak nogena niwaradiwa adahas prakasha kara nisa.
@gihanbathiya7878
@gihanbathiya7878 Жыл бұрын
😀👍
@samirasenanayake6767
@samirasenanayake6767 2 жыл бұрын
මේ මනුස්සයා පව්!
@shashdilusha9593
@shashdilusha9593 2 жыл бұрын
සන්නා ❤
@diary.kassa01
@diary.kassa01 2 жыл бұрын
මේ කතාව මේ රටේ හැමෝම තේරුම්ගන්න ඕන කතාවක්.....
@sugathdesilva7937
@sugathdesilva7937 2 жыл бұрын
ඔයාට එක මහින්ද කෙනෙක් අමතක උනා ඒ තමයි රනිල් එක්ක මහ බැංකුව කොල්ල කාපු අර්ජුන මහේන්ද්‍රන්
@lovatas
@lovatas 2 жыл бұрын
සාම්පාන් නෙවෙයි, සම්පන් (sampan) ඔරු. ජා ජාතිකයන් මුභුදු වෙරල දිගේ ගිය මේ ඔරුවලින් ඇවිත් වරාය වැහෙන තරමට නවතලා ගොඩබිමට වැඩට ආවා. ඒකයි සම්පන්තොට කිව්වේ. ඒ විතරක් නෙවෙයි, නුවර මහවැ,ලි ගඟෙත් 1960 ගණන්වල මේ ඔරු ගෙවල් තිබුන වග 75 වයසැති මම දන්නවා.
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
S. Mahinda's story to fully understand what happened. Apparently, once he landed to Sri Lanka, he stayed with a H. supporter German monk called Nyanatiloka in Polgasduwa hermitage. I believe Nyanatiloka's influence made S. Mahinda a supporter of H. It is amazing whoever wrote history careful enough to omit what they want to omit that support their propaganda, such as omiting the very serious fact that S. Mahinda was a H. supporter.
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
keliye awilla ape jana walata
@pasinduilangarathna
@pasinduilangarathna 2 жыл бұрын
කෝ රනිලා සමග කයිය,එක බොරුවක් නේ😏
@miyuru07
@miyuru07 2 жыл бұрын
දෙන්න දෙන්න කියලා නිරතුරුවම කියන තෘශ්නා වැදි බනට වඩා මේක පට්ටයි. පිං කියන්නෑ .... ඒක මුලාවක් නිසා
@ravidu3010
@ravidu3010 2 жыл бұрын
Ehmad
@nilangavalpita7973
@nilangavalpita7973 2 жыл бұрын
🙏🙏🙏 🎯🎯🎯🙏🙏🙏🙏 ස්තුතිය සර්.
@roshanwickremasinghe7555
@roshanwickremasinghe7555 2 жыл бұрын
සන්නා, ඔබ මේ කතාව සඳහා කරුණු සෙවීමක් කළා නම්, ඒ පොත් පිළිබඳව සඳහන් කළා නම් වටිනවා. අවශ්‍ය අයට තවදුර සෙවීම සඳහා.
@heshanrajapakse8065
@heshanrajapakse8065 2 жыл бұрын
mahacharya raj somadewa sir ge videos balanna
@yasuruathukorala1461
@yasuruathukorala1461 2 жыл бұрын
මොඩ මිනිස්සු ta හොඳටම කියනවා හොඳයි උපුල්
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
87 - ආච්චි රවටපු අදේවවාදී සන්නා මය
34:41
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 51 М.
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
අම්මට අප්පට ජපන් බණ | Royal Taprobanian
46:25
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН