අම්මා - ලාල් කාන්ත

  Рет қаралды 88,543

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

3 жыл бұрын

අම්මා - ලාල් කාන්ත
Upul Shantha Sannasgala
--------------------------------------------
කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
/ upulshanthasannasgalac...
---------------------------------------
#sannasgala #upulshanthasannasgala #jvp #lalkantha

Пікірлер: 291
@commenter2178
@commenter2178 Жыл бұрын
කොයි තරම් වටිනා මිනිස්සුන්ටද ..මේ මෝඩ මිනිස්සු ගරහන්නේ....ලාල් සහෝදරයා ජය වේවා..
@apidennalive
@apidennalive Жыл бұрын
මේ දැනුවත් විප්ලව වාදීන් වෙනුවට අපි ගියානේ රට්ටලය්, කොනරලය්, දිලන්ලය්, පැතුම් කෙර්නර්ලය් පස්සේ. පස්සේ උන් අපිව දාලා ගියා. අපි තනිඋනා . එත් ජවිපෙ කවදත් අපි වෙනුවෙන් ඉන්නවා අරියටම මේ පොතේ ඉන්න අම්ම වගේ.
@nissankapush
@nissankapush 3 жыл бұрын
මේ රට හැදෙන්න නම් ජවිපෙ ට පාලන බලයක් එන්නම ඕනි.ඒකට බුද්දිය තියන ජනතාවක් ඉන්න ඕනි.
@crewsawyer6822
@crewsawyer6822 2 жыл бұрын
instablaster
@alexanderthegreat3169
@alexanderthegreat3169 3 жыл бұрын
මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත තේරුම් ගන්න අපේ අයට බෑ . සන්නා සර්ගේ "අම්මා" පොත තමා ඇත්තටම අපිට හරියන්නේ 💯💯💯
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 2 жыл бұрын
මේ කතාව මගේත් මගේ අම්මගේත් කතාව තමයි..... ලාල්කාන්ත මහතාගේ කතාව, විචාරය අතිවිශිෂ්ඨයි.... ❤️❤️❤️
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 3 жыл бұрын
අරැණ පත්තරෙට පොම්ප කරන සල්ලි ලංකා පත්තරෙට තිබුණා නම් උන් ආසියාවේ හොදම පත්තරයක් වෙනවා..
@bulathwalagekushmichalithd2607
@bulathwalagekushmichalithd2607 3 жыл бұрын
අදට වඩා හෙට ලාල්කාන්තලා මේ රටට අවශ්‍ය වේවි ! ❤
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
❤️❤️❣️
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
⁣ලාල් කාන්තලා , හඳුන්හෙත්තිලා මුල් කැනේ හිටියනම් පක්ෂේ මීට වාඩා තැනක .
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 3 жыл бұрын
Aniwaryen
@sasindugeetho7310
@sasindugeetho7310 3 жыл бұрын
Kohma hitiyt ubla chande denne naane😂😂
@siripalabambaranda6313
@siripalabambaranda6313 3 жыл бұрын
@@buddhikalakshanherath555 l allso agree with you.
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
දෙයියනේ මේ කතාව මම දහවෙනි සැරේකට වැඩිය ඇහුවා අහන් ඉන්න අහන් ඉන්න ආසයි සන්නස්ගල මහත්තයා හා සමානම ලාල්කාන්ත මහත්මයත් වාසනා වේවා මේ දෙරණට
@thilinaprabashwara7752
@thilinaprabashwara7752 3 жыл бұрын
Man dan 30parak
@gajalanka95
@gajalanka95 16 күн бұрын
​@thilinaprabashwara❤️💖💖 ලාල් කාන්ත සහෝදරයා ❤❤❤ 7752
@mirandilshan8614
@mirandilshan8614 3 жыл бұрын
කුහකත්වය පිරී බුද්ධී හීන සමාජයක් තුල ලාල් කාන්තලා සන්නස්ගලලා ප්‍රතික්ෂේප වීම පුදුමයක් නොවෙයී
@chinthanawimukti6172
@chinthanawimukti6172 3 жыл бұрын
මේ පොත කියවලා නෑ හැබැයි බොක්කටම ලාල්කාන්ත මහතාගෙ දේශනය වැදුනා. අපි හැමෝම ඔහු මතුකරන දේශපාලනික කාරණාව කියවාගන්නවා නම් අවබෝධ කරගන්නවා නම් අපි හැමෝටම පුළුවන් අපේ අම්මලාට අපේ තාත්තලාට අපේ මිනිස්සුන්ට විමුක්තිය උදාකරලා දෙන්න.
@mudaligemudali2944
@mudaligemudali2944 3 жыл бұрын
උපුල් ශාන්ත මහත්තයාගේ වගේම ලාල්කාන්ත මහත්තයාගේ අම්මා මෙන්ම මගේ අම්මා ඇතුලු අපේ රටෙි 99% අම්මලාගේ කතාව ඕකමයි. ඒත් කරුමෙක මහත එවන් අම්මලාගේ දුක නිවන රටක් හදන්න දරුවන්ටවත් තාම හිතෙන්නේ හිතෙන්නේ නැති එකයි.
@amarathungawikramaarachchi5464
@amarathungawikramaarachchi5464 2 жыл бұрын
S
@amarathungawikramaarachchi5464
@amarathungawikramaarachchi5464 2 жыл бұрын
ME' DE'SHANYE, SANNASGAKALAGE, LALGE, AMMALAA GENE KIYANAKOTA EKAPAARATAMA AWURUDU GANNAWAKA MEGE JEEVITHAYATATH GIYAA E'THA..ATHITHAYATAMA,, DESHANAYATH EKKAMA, MAMATH MAGE AMMA LANGAMA HITIYAA E' AMMAMA THAMAI... , E'TH MAGE AADARANEEYA AMMAA ADA JEEWATHUN ATHARA NETHI BAWA PASSEDENENNA GATHTHAAMA, ES WILIN KANDULU UNANNA GATHTHAA....MAGE AMMA NETHIWUNAATAMA PASSE, E' THAMAI PALAMUWARATA KANDULU KADAAGENA WETUNE.....
@amarathungawikramaarachchi5464
@amarathungawikramaarachchi5464 2 жыл бұрын
J
@sf9714
@sf9714 3 жыл бұрын
සන්නස්ගලයන් වගේම ලාල්කාන්තයන් කොතරම් සoවේදී මිනිස්සුද? මටත් මගේ කුඩාකාලය මතකයට එනවා.
@eshaneshan7690
@eshaneshan7690 2 жыл бұрын
ලාල්කාන්ත ❤️
@ronalddumpbuster73
@ronalddumpbuster73 2 жыл бұрын
අපි හැමදාම කියව කියව අඩනවා, අම්මට විමුක්තිය ලබා දෙන්න කාලය පැමිණ තිබේ!
@theekshananayanthara4790
@theekshananayanthara4790 2 жыл бұрын
60 ගනන් වල දරුවො 88 89 තරුණයෝ 2021 හැටට වැඩි වැඩිහිටියෝ ලන්කාවට නැති වුන නැති වෙන පරම්පරාවක ඉතුරු වුන මොළ ටික සන්නස්ගල ලාල් කාන්ත ❤️
@chandanadenawaka807
@chandanadenawaka807 3 жыл бұрын
මගේ අමිිිමා,මගේ බිරිද,මගේ දුවත් දවස සන්නස්ගල මහතාගේ අමිිිමා නවකතාවෙිිි අමිිමාගේ චරිතයට පණදෙනු අැත.
@sanduneranga7485
@sanduneranga7485 2 жыл бұрын
නිවී ගිය ගිනිගහන අතීතයක් යළි පත්තු වුණා😥
@dimuthuchanaka3025
@dimuthuchanaka3025 3 жыл бұрын
අපේ තාත්තා මතු දිනක බුදු වේයි.එත් මට සැක අපේ අම්මා මතු දිනක බුදු වේයි ද කියලා.මොකද බුදු බව ලැබුනත් අපිව අත්හරියිද 😔
@jnstechnologies
@jnstechnologies 3 жыл бұрын
උබ කියනව අපි අඩනවා.. උබ කියන දේ බහුතරය අහන්නෙ නැති නිසා අපිට හැමදාමත් අඩන්න වෙයි...
@piyawanshamunasingha9875
@piyawanshamunasingha9875 7 ай бұрын
අපිටත් ඇඬෙනව ලාල්කාන්ත සහෝදරයා .විශිෂ්ඨයි කතාව
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
❣️❣️♥️🌹 ලාල්කාන්ත මහත්මයා සහ සන්නස්ගල සර්
@chamindalakshika4881
@chamindalakshika4881 2 жыл бұрын
Kiyanna වචන ne සුපිරි !!!!
@kasunviraj99
@kasunviraj99 2 жыл бұрын
ලාල්.සහොදරයා වගේ අය.මේ රට පාලනය කල යුතු අයමයි..(සහොදරයා කියන්න බෑ තාත්තගෙ වයසෙ) ඒත් මිනිසුන් සමග තියෙන බැදීම සහොදරකමයි..
@turneyindrajith8967
@turneyindrajith8967 2 жыл бұрын
ලාල් ව්රල දාර්ශනිකයෙක්
@randikamendis3173
@randikamendis3173 3 жыл бұрын
ආදරනීය චරිත දෙකක්❤️
@ujithaphysio9934
@ujithaphysio9934 3 жыл бұрын
ලාල්කාන්ත ඔබ මේ යුගයේ අපුරැම ගුරුකුලයක අපුරැම චරිතයක් , සන්නා ගේ "අම්මා " ප්‍රති නිර්මාණය කල අපුර්ව ...මැක්සිම් හොකි සිටිතැන...සන්නාට ඇති දුර මතුකල මිහිර මාරයි..ඔබ සන්නා ගේ තොරාගැනිමට කල සාධාරණ විශිෂ්ටයි....විශිෂ්ටයි....සත්‍ය විප්ලව වාදියෙකුට විතරයි මෙහෙම බොක්කෙම්ම කතාකල හැක්කේ , සන්නා සහ ලාල් එකම මගක යන මිනිසුන්..එත් ලාල්ගේ ජිවිතය පුරා දිවයන විභවය...අරමුන මුලු කතාව පුරාවට හීනියට... මිහිරිව ගලාගියා...Buying &, selling system එකේදී විප්ලවවාදියකු ගේ අභියොගය රහට කිවා....සන්නා ..හෝකී වෙත අප රැගෙන යන්න ..! ඔබට එ මෙහෙවර සදහා කාලය එලබ ඇත..
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
🌹❣️👍
@mr.wanderlustbyprasad8973
@mr.wanderlustbyprasad8973 2 жыл бұрын
අම්මා පොත කියවන්න දැඩි අවශ්‍යතාවයක් ඇති උනා... 😢🙏🏻❤️. "මගේ පියාගෙ පියත් තනිකරම 'විජමු' වගේ චරිතයක් ගමේ සිටි (පංසලේ) ප්‍රධාන උපාසකයා හැබයි සුදු ඇන්දට කලු චරිතයක්........ "
@himallakshan608
@himallakshan608 3 жыл бұрын
ඔහු ලිව්වා.....මොහු කිව්වා, මං ඇඩුව.
@nethumi7423
@nethumi7423 2 жыл бұрын
අම්මා කියවපු කෙනෙක් විදිහට ඒ දැනුන දුකට වඩා දෙයක් මට මේ කතාවෙන් දැනුනා ඊට වඩා.. මම කලා විශය කරානම් සිංහල වලට මේ පොත තිබ්බානම් වචනයක් අමතක නොවි ලියන්න තිබ්බා... පලමු පොතේ නොතිබ්බ නම් දෙවනි සංස්කරණයේ තිබ්බා.. සන්නස්ගල මැදුර 🙂දෙවනි වතාවට මේ කතාව ඇහුව මට හිතුනේ මේවා එලියට එන්න ගිය කාලය වැඩිද කියලා..🙂
@techstorm1654
@techstorm1654 3 жыл бұрын
අම්මා පොත දොරට වැඩීම. මම ආවා සර්......ඒදා. ආයෙත් අහන්න ලැබීම සතුටුයි..
@kushanmaduwantha3132
@kushanmaduwantha3132 3 жыл бұрын
මාධ්‍ය රියැලිට් වලින් පෙන්න සුපර් මාම්ලා කොතරම්. මිතයවක් ද..... මහ පොලොවේ හුස්ම ගත්ත මිනිහෙක් ගේ ජිවිත කතාව ඒ වගේම මිනිහෙක් කියනවා.... වචන වලට වටිනාකමක් දුන්නා ලාල්කාන්ත
@gihantiyuranga8915
@gihantiyuranga8915 3 жыл бұрын
මම කතාවම අහන්න හිතන් නෙවෙයි වීඩියෝ එක උඩ ක්ලික් කලේ ඒ උනත් මං නොදැනම කතාවම අහල
@ChamindaSingakkuliya
@ChamindaSingakkuliya 3 жыл бұрын
පොතට වඩා මේ දේශනය දැනුනා 😢
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
👍❣️🌹🙏
@DSNara
@DSNara 3 жыл бұрын
දේශන පොත්වලට වඩා ⁣ ප්‍රබලයි විටක, පිස්සු වගේ
@turneyindrajith8967
@turneyindrajith8967 2 жыл бұрын
ලාල් ඒ කාලෙත් හරිම දාර්ශනිකයි පුදුම හැකියාවක්
@sulakshanakumara8146
@sulakshanakumara8146 3 жыл бұрын
උබත් ලියනවා ,මාත් කියවනවා, උබත් ඇති අඩනවා ,මාත් හිතනවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@rumeshpersra2413
@rumeshpersra2413 3 жыл бұрын
කොමෙන්ටි ඹක්කම කියවලබැලුව එකන තියෙනව මෙව මාකටි කියල සදහන්කරල මගේ හිතට මෙහෙම දෙයක් ආවා මාකටින් උවත් කැතනැ දුකනැ අප්පිරිය නැ මාකටින් එක තාත්විකයි
@sunandakodikarage7492
@sunandakodikarage7492 3 жыл бұрын
ඉතාමත් ප්‍රස්තුතයට අදාළ හරවත් දේශනයක්..රට වෙනතකට ගෙන යන්න පුළුවන් ඒ වගේම මිනිස්සුන්ගෙ.ප්‍රශ්න වලට සහ දන්න විසදුමක් සපයන්න පුළුවන් ගුණගරුක දේශපාලකයෙක් ලාල්කාන්ත ..සහෝදරයා ..කතුවරයා ටත් දේශකයාටත් දෙදෙනාටම ජයෙන් ජයම වේවා
@likeme2266
@likeme2266 2 жыл бұрын
ලාල්කාන්ත ❤
@aseladewanarayana381
@aseladewanarayana381 3 жыл бұрын
ලාල්කාන්තට එදත් අදත් කවදත් මම රෙස්පෙක්ට්. ඒත් සමාජවාදී පෙරමුණක ඉන්න ලාල්කාන්තගෙන් ගෙදර තියෙන ෆැක්ටරි තුන එළියට දාන්නේ නැතුව මේ ප්‍රශ්ණේ විසදෙන්නේ නැහැ වගේ ප්‍රගතශීලී කතාවක් මම බලාපොරොත්තු උනේ නැහැ. ඒක පට්ට කතාවක්. පොතත් පට්ට, ඒ ගැන ලාල්කාන්තගේ කතාවත් පට්ට.
@wajirasomarathne
@wajirasomarathne 3 жыл бұрын
ඒ වගේම ඔහු උසස්පෙල දරුවා වෙනුවෙන් එක විෂයකට මාසෙකට 10,000 වියදම් කරපු අම්මෙක් ඉන්න දරුවෙක්ගේ පියෙක්. සියල්ලටම වඩා අධ්‍යාපනය ඉතා වැදගත් බවත් ඔහු එමගින් කියුවා. එතනත් සාම්ප්‍රදායික වමට එහා ගිය ප්‍රගතිශීලී ආකල්පයක් එලියට එනව. ! අවාසනාවකට රජරට මිනිස්සු ආදරය කරන්නේ කැලෑ හොරුන්ට. මේ මිනිස්සු ගෙදර !
@nissankapush
@nissankapush 3 жыл бұрын
ඉතිං ඒක තමයි මහත්තය වම කියන්නෙ. හැම මිනිහගෙම නිදහස ඒකෙදි කාන්තාවත් අදාලයි. වමේ පාලනයක් යටතේ විතරයි ඒ නිදහස එන්නෙ වම කියන්නෙම ප්‍රගතිශීලීත්වය. ජවිපෙත් වම තමයි.ඒත් වම ගැන දැනුම ගන්න නම් පැරණි වමේ පුස්තකාල තියන මිනිස්සු ඉන්නව දැන් වයසයි. ඔවුන් නිකන්ම මිය යාවි දැනුමත් එක්කම.ඒක අපරාදයක්
@susanthaherath502
@susanthaherath502 Жыл бұрын
ස්තුතියි සන්නස්ගල සර්, මේවා අපට දුන්නාට. මා ඔබේ පොත කියවා නැත. නමුත් පොත කියවීමේ ආශාවක් සිතේ ඉපදිණි. මේවගේ බුද්ධිමත් මිනිසුන් නේද ඒ කාලේ දෙයියනේ මරලා පිච්චුවේ..ඒ ශාපය තමයි අද අපි රටක් වශයෙන් මේ ගෙවනිනේ ලාල්කාන්තලා ඇත්තටම කොතරම් බුද්ධිමත් ද, සාහිත්‍යය පිළිබඳ දැනුම ඉතාම වටිනවා.
@navishkashamindi6833
@navishkashamindi6833 11 ай бұрын
ඒ පොත හරිම රසවත්...හොයාගෙන කියවන්න පුලුවන් නම් හරිම වටිනවා...හදවතට වදින චරිතාපදානය ක්.
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 3 жыл бұрын
Jvp එකේ මගේ හිතේ ඉන්න නායකත්වය.ඔබට බුදු සරණයි මහත්තයෝ.
@rajeewaweerasinghe1029
@rajeewaweerasinghe1029 2 жыл бұрын
ප්‍රමාද නොවී ලාල් කාන්ත විකල්පය කර ගත යුතුයි.
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
මේ අපේ දුක් කඳුලු කතාවයි !
@bluercdaegu6896
@bluercdaegu6896 3 жыл бұрын
ඇඩෙන්නෙ අනවශ්‍ය සංවේදී කමටද ගොං කමටද සෙන්ස් එකටද කියන්න පැහැදිලි නෑ (ඇඩෙනව) කදුලු බේරිලා ඉකිගැහෙන්න ඇඩෙනව අපි කොහොමද මේක වෙනස්කරන්න පටන්ගන්නෙ?
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
දකුනෙන් පුක හෝදලා වමෙන් කන්න හොදම කාලයයි මේ. පුරුදු නැහැ කියලා සිටියොත් ලංකාවටම සොරි තමයි.
@krito2156
@krito2156 2 жыл бұрын
😍😍✌
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 жыл бұрын
මේ තමයි සැබෑ මිනිස්සු
@fernandonirmal9308
@fernandonirmal9308 2 жыл бұрын
අද වෙනතුරුත් ලාල් කාන්තට පාර්ලිමේන්තු එන්ඩ බැරි වුණා ශ්‍රී ලංකා ජනයා ඡන්දෙ දුන්නෙ මොන ප්‍රතිපත්තියකට ද මේ කතාවෙන්ම ඔහුගේ අවංකකම මනා පැහැදිලි ය
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 2 жыл бұрын
අපේ කාලයේ මක්ෂිම් ගෝර්කි ❤️ උපුල් ශාන්ත සන්නස්ගල.....
@goonadoomix6824
@goonadoomix6824 3 жыл бұрын
අදටත් ඒ දුප්පත්කම ඒ බඩගින්න තියනවා අපේ මහත්තයෝ....පුලුවන් තරම් පොත් ලියන්න....ඔබට ජය..
@piyushanmalaka9585
@piyushanmalaka9585 2 жыл бұрын
දෙවෙනි වතාවටත් බලනවා
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 жыл бұрын
ඇත්තටම ඇඩෙන්නේ හිතහොද සංවේදී මිනිසුන්ට ,මටත් .............සන්නස්ගල සර් එකතුවෙන්න ජාතික ජනබලවේගය සමග
@hiranyapramuditha8308
@hiranyapramuditha8308 3 жыл бұрын
මෙවැනි දේවල් ඇත්තටම වටිනවා නැවතත් අම්මා පොත කියවන්න හිතෙනවා මා ඔබ මුලින්ම කියවුයේත් අම්මා පොතනි දැනට නිර්වාණ පොත දක්වා කියවා ඇත.
@chathurajayawardene
@chathurajayawardene 3 жыл бұрын
අම්මා දෙක ලගදිම එනවා වගේ...සන්නගේ මාකටින් මේම තමයි..ජය සර්..❤️💪
@SupremGeogrAphy
@SupremGeogrAphy 3 жыл бұрын
ලාල් n සන්නා👍💎👌🍎🎇
@s.kdream7617
@s.kdream7617 3 жыл бұрын
මේ හැම කතාවක්ම අපේ කතා කියලා හිතෙනවා..කතාව අහනකොට ඇහැට කදුලක් එනවමයි..
@asiridanapala9829
@asiridanapala9829 3 жыл бұрын
අපි හැමෝගෙම "අම්මා"
@lahiru6384
@lahiru6384 3 жыл бұрын
වැඩ්ඩෙක් ගැන වැඩ්ඩෙක් කියනවා
@krito2156
@krito2156 2 жыл бұрын
😍😍😍
@navishkashamindi6833
@navishkashamindi6833 11 ай бұрын
100th like from me ❤
@ishuuhettiarachchi3469
@ishuuhettiarachchi3469 3 жыл бұрын
ලාල් කාන්ත...උබ කියනවා මන් අඩනවා...(ub qwta samaawenna...rasayata qwe)
@MalakaGunathilaka-nl8kf
@MalakaGunathilaka-nl8kf 8 күн бұрын
අවුරුදු 3 කට කලින් දාපු විඩියෝ එකක් අද අහල,,,කොරියාවේ වැඩ කර කර ඉන්න ගමන් අපේ අම්මව මතක් වෙලා ඇඩුන,,,සන්නස්ගල සර් ,,,ලාල් සහොදරය,,,සුපිරි❤
@sudathmahendranavaratne667
@sudathmahendranavaratne667 3 жыл бұрын
Thanks Sanna for playing this speech of Lal. I love you both. I wish to meet you soon when SL open its doors.
@prasannasenavirathne6212
@prasannasenavirathne6212 3 жыл бұрын
ඒ දවස්වල පත්තරේ ගත්තේ සර්ගේ කතාව කියවන්න ඕන හින්දා......❤️
@premonline2653
@premonline2653 3 жыл бұрын
වර්ථමානයට සහ අනාගතයට ඉතාමත් වටිනාකමින් යුත් කතාන්දර ගණනාවකින්ම හෙඹි වීඩියෝවක් ...ස්තූතියි සන්නස්ගල ගුරුතුමණි ...!!!( 2004 - 2005 ) මහනුවර " ප්‍රින්ස්ටන් " ආයතනයේ අ.පො.ස ( උ/පෙළ ) පංතියේ හිටපු මම " ප්‍රේම් "
@Lahiru-dl9sq
@Lahiru-dl9sq 2 жыл бұрын
uba "me tharam prem" da?
@savinduherath3605
@savinduherath3605 3 жыл бұрын
මට මෙහෙම අත්දැකීමක් නැති උනත් මේ කතාව ඇහුව මට , ඇසට කදුලක් ඉනුවේ නිරායාසයෙන් 👌🏻♥️
@madusankakumara815
@madusankakumara815 3 жыл бұрын
සන්න & ලාල් ආදරේ හිතෙන මිනිස්සු...
@disakeerthirajaratne4869
@disakeerthirajaratne4869 3 жыл бұрын
මිනිසුන් ප්‍රතික්ෂේප කරන්නෙ මෙවන් මිනිසුන්ද?
@thusharaamaratunga8061
@thusharaamaratunga8061 3 жыл бұрын
ඇයි උබලා එකතුවෙලා මේ රට වෙනස් නොකළේ. උඹලා පිල් පෙදුනා පණ්ඩිත කමට.
@sanjeewakodikara9844
@sanjeewakodikara9844 3 жыл бұрын
Aruma puduma rataka aruma puduma kondak athi minissu dennek... Oba wani hithak papuwak athi minisun laksha gananin bihi wewa....
@thamidupahasara6332
@thamidupahasara6332 3 жыл бұрын
මරු අදහසක් ❤
@rasikaabeysinha2206
@rasikaabeysinha2206 3 жыл бұрын
මාව රෝමාන්තික යෙක් කරා උඹලා දෙන්නා 💓💓
@beautyoftheworld3314
@beautyoftheworld3314 3 жыл бұрын
සන්නා ❤
@j.p.d.bandulasisirakumaraj8798
@j.p.d.bandulasisirakumaraj8798 2 жыл бұрын
සර් ඔබලා වැනි වියතුන් හා ලාල් කාන්ත වැනි වියතුන් දේශප්‍රේමි මිනිසුන් ඒකතුවී මගේ රට හැදිය යුතු කාළය නෝවේද?
@lahirukrishan2011
@lahirukrishan2011 3 жыл бұрын
ආදරණීයයි ❤️
@damith302
@damith302 3 жыл бұрын
මේක මොකක්ද කියලා මට තේරෙන්නෙ නෑ..ගෝඨ ගමට ගිහින් කවර් කරන ගමේ ඇරියස් එක... සන්නා මව්කිරි අඩුවෙන් බිව්වා කියලා පොතක් ලියනවා... සංස්කෘතිකයි.,එකගයි
@sandarudesilva8985
@sandarudesilva8985 3 жыл бұрын
ලාල්කාන්ත 🥺❤️👈 සුපිරි ❤️👈 සන්නා ❤️👈
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
දේශපාලනය සම්පූර්ණ විය යුත්තේ ප්‍රගතිශීලීත්වයෙනි......
@sudeepapwijesekara6210
@sudeepapwijesekara6210 3 жыл бұрын
@venaluthgamananda1984
@venaluthgamananda1984 Жыл бұрын
තෙරුවන් සරණයි . Great speech 😍😍😍
@prashanthaautocad1352
@prashanthaautocad1352 3 жыл бұрын
ලාල්ලා කියන්නෙ,. පුහු දේශපාලකයන් නොවේ කියල තේරුණා...
@DSNara
@DSNara 3 жыл бұрын
රෝහන විජේවිර කවදාවත් පුහු දේශපාලකයෙක් ගොඩ නැගුවෙි නැ... සත්තයි සත්‍යයකි
@nissankapush
@nissankapush 3 жыл бұрын
ජවිපෙ පුහු දේශපාලඥයො හදන්නෙ නෑ
@priyangapredeep7515
@priyangapredeep7515 3 жыл бұрын
Sathya hema dama lassanai lal ayye. Wisistai ayye, wisistai.
@lakpriyarandika9524
@lakpriyarandika9524 2 жыл бұрын
අපිට මේ වීඩියෝ එක බලද්දීත් ඇඩෙනවා.. සර් පොත ලියද්දී සර් කොහොමද ඉන්න ඇත්තේ.. කොච්චර කල් ගියාද පොත ලියන්න.. පොතට කරුණු මතක්වුනු හැටි , වගේ ගොඩක් දේවල් ඇති සර්ගේ අත්දැකීම් ... අපි කැමති ඒවා දැනගන්න .. සර් ඒ ගැන විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා අපි..
@faithlovehope5659
@faithlovehope5659 3 жыл бұрын
Great speech by all kantha .respect 🙌 u sir 🙏
@faithlovehope5659
@faithlovehope5659 3 жыл бұрын
No its lal kantha.sorry abt that
@MrSumedha1976
@MrSumedha1976 Жыл бұрын
Listening to this speech for the 12th time
@jeewanthafernando8611
@jeewanthafernando8611 3 жыл бұрын
අවුරුදු 30ක් jvp ඉඳලත් සත පහක් හම්බ කලේ නැහැ, මිනිස්සුද කියලත් හිතෙනව වෙලාවකට,🙏❤️
@sumithkalpa9290
@sumithkalpa9290 3 жыл бұрын
දැන දැන බිල්ලෝ මවන නිගණ්ඨයින් අතර උබ නියම පොරක් බන්
@samdam9561
@samdam9561 3 жыл бұрын
Thawamath Apai ratai minissu Lal Kanthalawa therum nolabeema gana kanagatui.
@arunamadhushan3680
@arunamadhushan3680 3 жыл бұрын
😄😄😄😄
@thilinaprabashwara7752
@thilinaprabashwara7752 2 жыл бұрын
මිනිස්සු සතපහ හම්බකරන්නෝනිමද
@thilinaprabashwara7752
@thilinaprabashwara7752 2 жыл бұрын
මිනිස්සු සතපහහම්බකරන්නෝනිමද
@chinthanawimukti6172
@chinthanawimukti6172 3 жыл бұрын
සමාජය ගැන මෙවැනි කියවීමක ඉන්න, තවමත් අත් නොහළ ශ්‍රේශ්ඨ අරමුණු වල ඉන්න ලාල්කාන්ත වැනි මිනිස්සු ඇත්තටම වටින මිනිස්සු. යම්හෙයකින් ඔවුන්ගේ උදාර විප්ලවය සාර්ථක වූවානම් අපේ රට මීට වඩා යහපත් තැනක පවතිනවාට සැකයක් නෑ
@kumaripussegoda4910
@kumaripussegoda4910 2 жыл бұрын
Great speech mr.LK
@chanakasrimadushanka3907
@chanakasrimadushanka3907 3 жыл бұрын
මාරයි
@sudeerakaushalya9908
@sudeerakaushalya9908 3 жыл бұрын
Jvp ♥️
@samansenevirathna3744
@samansenevirathna3744 2 жыл бұрын
ලාල්කාන්තව සන්නට සම්මුඛ වෙන වැඩසටහන් තිබුනානම් හොදයි .. 🥰🥰
@mayurabandara8726
@mayurabandara8726 2 жыл бұрын
ඇත්ත
@sarathsenanayake370
@sarathsenanayake370 2 жыл бұрын
ගහට ගහක් නෙමෙයි ජාඩියට මූඩිය සෙට් උනා. සන්නා ලාල් ජීවයේ උපත මතක් කර දුන්නා ට පින්සිදු වේවා දෙපලට
@krito2156
@krito2156 2 жыл бұрын
ලංකා අපි බලන පත්තරේ. කාලයක් ජනරළ කියලත් ආවා.
@sanathwijesinghe9907
@sanathwijesinghe9907 Жыл бұрын
මගේ කථාව😢❤
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 2 жыл бұрын
ලාල් කාන්ත සහෝදරයා මට පොත කියවන්න බල කලා😥😥😥
@sriyanitennakoon6698
@sriyanitennakoon6698 3 жыл бұрын
පොතක් ගැන කියපු ලස්සනම කතාව
@abhayarawanawickramasinghe2702
@abhayarawanawickramasinghe2702 Жыл бұрын
අපේ කාලයේ හැම අම්මා කෙනෙක්ම ඒ වගේ තමයි
@RisinduRansen
@RisinduRansen 2 жыл бұрын
බුදුන්ගේ රස්තියාදුව පොත ගැනත් වීඩියෝ එකක් කරන්න සර්.
@mashialert
@mashialert 3 жыл бұрын
සර් දීප්ති අම්මා පොත ගෙන කියපු දේශනයත් දාන්න
@vinnimsurajcha
@vinnimsurajcha 2 жыл бұрын
What a great speech
@dhammikakumar234
@dhammikakumar234 3 жыл бұрын
ජ.වි.පෙ. සමග සන්නස්ගල....අපේ අනාගතේ....❤❤❤
@aranfernando1107
@aranfernando1107 3 жыл бұрын
Sahenna kalekin ahapu terumak tiyana kathawak jaya wewa 🙏🙏🙏
@uvinsenevirathne1352
@uvinsenevirathne1352 3 жыл бұрын
Great speech 🔥
@KinzlyDhanushka
@KinzlyDhanushka 3 жыл бұрын
පොතක් පතක කියවන මේ වගේ ඔලු තියන උන්ට ලකේ පංකාවෙ ගොබ්බ බහුතරේ කවදාවත් තැනක් දෙන්නෙ නෑ
අම්මා - පහේ කල්ලිය
21:20
Upul Shantha Sannasgala
Рет қаралды 75 М.
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 3,8 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 79 МЛН
හැඹිලි තැඹිලි | Meme  tv
10:07
Meme tv
Рет қаралды 31 М.
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With K. D. Lalkantha | Full Program
1:08:56
Mathaka Pada - මතක පද
Рет қаралды 11 М.
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН