සන්නා සම්මුඛ වීම - පැපරාසි කෙල්ල 02 (සුපුන් භාග්‍යා)

  Рет қаралды 70,930

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 263
@senarathfernando1877
@senarathfernando1877 4 жыл бұрын
වෙලාව ගියා තේරුනේවත් නැහැ, රිදෙන්න අහපු ප්‍රස්න, සැහැල්ලුවෙන් දීපු උත්තර,,, ස,ගේ යටතේ ඉගෙන ගෙන තිබුනානම් පොඩි අයිති වාසිකමක් කියාගන්න තිබුනානේ කියල හිතුනා. lvu sanna Sir.
@bhagyaweerakoon
@bhagyaweerakoon 4 жыл бұрын
🖤✌️
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
අයිති වාසිකම් oni ne අහිමි අවාසිකම් meda වුවද etta කතාවක් ahanna lebenwa nm sanna oba අංශුවක taramaka wath අයිති වාසි නොවුනට kamak ne.mn nm hitanne එහෙමයි.oba ese නොසිතන eka gena mge getimak nometha.කඩදාසියක mage පාටත් tewaruwa පමණයි
@thelifeacer2485
@thelifeacer2485 4 жыл бұрын
ශ්‍රී ලාංකීය රැඩිකල් ගුරු තරුව..ඔබට ජය
@shanidumalshan4225
@shanidumalshan4225 4 жыл бұрын
සාමාන්‍යයෙන් උපුල් සර් වැඩසටහන් පූරකයො එක්ක මෙච්චර සුහද නෑ. ඒකෙන් පේන්නෙ අහපු ප්‍රශ්න සෘජු, තර්කානුකූල ප්‍රශ්න කියලා. හැබැයි හැමවෙලාවෙම වගේ සර්ගෙ පිලිතුර සරලයි ක්‍රමානුකූලයි❤
@varunaratnasuriya1873
@varunaratnasuriya1873 4 жыл бұрын
I like your questions and knowledge. Good luck.
@sudathmahendranavaratne667
@sudathmahendranavaratne667 4 жыл бұрын
උඹ ම්ට් වඩා වයසින් අඩු මගේ ඉස්කෝලෙ කොල්ලෙක් , කියන කතා මොක වුනත් , තොට පට්ට ආදරයක් මගේ තියෙන්නේ . ලංකාවට ආපු දවසක බලන්න එනවාමයි .
@ArunaKarunarathna
@ArunaKarunarathna 4 жыл бұрын
Thurstan?
@ghamith
@ghamith 4 жыл бұрын
Aniwa math apu gammaun ennawa thaprobain ekkata ...
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 4 жыл бұрын
Thurstan ape schoole
@SerendibSrilanka
@SerendibSrilanka 4 жыл бұрын
මං කැමති මරුනම පස්සෙ ජීවත්වෙන්න නෙවෙයි. මැරෙනකන් ජීවත් වෙන්න.❤️
@rameshmalka4758
@rameshmalka4758 4 жыл бұрын
සුපුන් මගෙන් අහපු ප්‍රශ්නවලට සර් උත්තර දුන්නා වගේ එකක් තේරෙනව .❤🙏
@bhagyaweerakoon
@bhagyaweerakoon 4 жыл бұрын
ස්තුතියි
@freeminds6365
@freeminds6365 4 жыл бұрын
සන්නගෙ අදහස් ඇතුලෙ මට දැනුනෙ මාත් ඒ අදහස් ඇතුලෙ ඉන්නවා වගෙ .🌷🌷👍
@nilanthidesilva8998
@nilanthidesilva8998 3 жыл бұрын
සන්නා.....පට්ට.... මාර රසයි...👍👍👍👍👍
@Buddika-k-wasala
@Buddika-k-wasala 3 жыл бұрын
ඔක්කොම බැලුවා මේක බලන්න...පරක්කු උනා මාර එකෙක් සන්නා ඇත්තටම මරු එකෙක්...
@tonycorso4790
@tonycorso4790 4 жыл бұрын
I appreciate a man who has no religion, no race ,no caste, that man is very lucky,buddha had no religion, no race,no caste,nothing,nothing is very valuable,
@sanjulawinduvara6707
@sanjulawinduvara6707 4 жыл бұрын
that's also my option.i'm happy for your comment👌
@krishperera5050
@krishperera5050 4 жыл бұрын
Very good comm.... same here ✌️
@sajeewaninayaullige4052
@sajeewaninayaullige4052 4 жыл бұрын
සර්ගෙ කතාව තුල දිනුමක් දකිනවා හැමදාම ....
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 3 жыл бұрын
පට්ට interview එක ☝👍😊👌😍 එළ!
@supunhewagama3559
@supunhewagama3559 4 жыл бұрын
මට තියන ප්‍රශ්නේ... හැලී කවද්ද එන්නෙ?
@pushpagamage2275
@pushpagamage2275 4 жыл бұрын
Lol
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 4 жыл бұрын
මටත් ..🤭
@vimukthiruchinthaka5490
@vimukthiruchinthaka5490 4 жыл бұрын
ඉක්මනින් හැලී ගේන්නකෝ සන්නා❤🙏🍾🍺
@rajitha369
@rajitha369 4 жыл бұрын
හැලි අරක්කු පොෂ් වර්ෂන් එක මයෙ හිතේ
@dineshijoseph946
@dineshijoseph946 4 жыл бұрын
Podi kale idan apu arias 😂 hats off for talking truthfully!
@amila_pathirana
@amila_pathirana 4 жыл бұрын
එකඟයි. අපි හැමෝටම ඒවගේ ඇරියස් තියනවා෴
@sci-techsl6242
@sci-techsl6242 4 жыл бұрын
සුපුන්ගෙ ප්‍රශ්න ටික,අධ්‍යනය පට්ට🤟 මිනිහෙක්ව වර්ණනා කරනවට වඩා අපිට දැනෙන ප්‍රශ්න, විවේචනය වෙන තැන් ටික අහන එකයි වටින්නෙ..
@bhagyaweerakoon
@bhagyaweerakoon 4 жыл бұрын
ස්තුතියි
@SLguitarGuy
@SLguitarGuy 4 жыл бұрын
Religion ,race differences among ppl are good marketing tools. Deep Inside I think Iraj also knows that.Difference is you are a man of honor
@sumudunilanka
@sumudunilanka 4 жыл бұрын
වැඩේ නියමයි !
@tuanshuhood6725
@tuanshuhood6725 4 жыл бұрын
You Should live your life the way you want....... You shouldn't have to worry about what others think about you...... SANNA is the BEST......
@mahesharavinda4546
@mahesharavinda4546 4 жыл бұрын
සන්නා,සුපුන් පට්ට.....😍😍
@eagallafernando7830
@eagallafernando7830 4 жыл бұрын
ඇයි වෙනස් විදිහකට සිතන සන්නට බනින්නේ? වහල්ලු ඉන්න රටක් නිසා. ලංකාවේ කවුද හැදුවේ නිදහසේ ඇවිත් තරුණයන්ට සතුටුවන තැනක්?
@kalpainduwara8124
@kalpainduwara8124 3 жыл бұрын
සුපුන් අක්ක අහන ප්‍රශ්ණ ටික තිතට අහනවා ❤️
@heartlinemusic
@heartlinemusic 4 жыл бұрын
Jayawewa niyamai godak wedagath video ekak lassanai best of luck 👍❤🌷
@HishanShouketh
@HishanShouketh 4 жыл бұрын
One of the best interview I have seen, professional, straight, authentic You have a great future supuni, Thankyou very much
@ifran_mohamed
@ifran_mohamed 4 жыл бұрын
අහන ප්‍රශ්න නෙමෙයි දෙන උත්තර ගැන අහන්නයි බැලුවේ....
@amila_pathirana
@amila_pathirana 4 жыл бұрын
සිරාවට මට මාර ආසයි බං මේ මනුස්සයා එක්ක කතා කරන්න. මේ කතා අහන්න
@imaranahamed1966
@imaranahamed1966 4 жыл бұрын
සුපුන් විදියට ඉන්නෙ ඒ මම ද හිතුනා ඒ ප්‍රශ්න ටිකටට මොකද සර් ඉන්න වීඩියෝ හැම එකක් ම වගේ මම බලල තියෙනෙව ඉතින් මට හිතට ආපු ප්‍රශ්න ඒවගේම ඒ වචනෙන්ම ඇහුව..... ස්තුතියි සුපුන් දැන් මට සනීපෙට නින්ද ‍යය්.....
@bhagyaweerakoon
@bhagyaweerakoon 4 жыл бұрын
ස්තුතියි
@chandimalnelumdeniya8621
@chandimalnelumdeniya8621 4 жыл бұрын
I follow you sir..... you have great ideas....❤❤❤
@defensivedrivingonfbig8475
@defensivedrivingonfbig8475 3 жыл бұрын
Supun's interview is commendable and she has a brilliant and bright future. Congratulations Suprun your journalistic style, ability, personality and creativity is excellent, magnificent, and I wish Supun, in due course you will be an unsurpasable and incredible model of international journalist. Suraweera Bogahage Doha, Qatar
@mayurif44
@mayurif44 4 жыл бұрын
දවසින් දවස තැප්‍රබෙන් එක පැත්තෙ යන්න තියන ආසාව වැඩි වෙනව අප්ප මේව අහනකොට..
@anuraillankoon8712
@anuraillankoon8712 4 жыл бұрын
sannata vadiya hodai prashna ahana kella eki ahanne niyama prashna
@sanjeewakodikara9844
@sanjeewakodikara9844 4 жыл бұрын
Hama prashnayakama, hama uththarayakama aluthin hithanna dewal godak thibuna...... Dedenatama thanks.....
@sangeethsankalpa3334
@sangeethsankalpa3334 4 жыл бұрын
අපි නමක් ගමක් එක්ක කියමු ලේසි නේද? කෙලින් කතා කරන අපේ සන්නාමය.... 🙂🙂
@Chama841
@Chama841 3 жыл бұрын
සන්න කියන්නෙ මරු බඩුවක් තමන්ගෙ අදහස් ප්‍රකාශය කරගන්න තමන්ම වේධිකාවක් තනාගන්නව හැබැයි මන් ආසයි සමහර අදහස්වලට හැබැයි සමහර අදහස්වලට මන් විරුද්දයි. මරු මිනිහෙක් (මගේ වචන)
@jayangodakanda1145
@jayangodakanda1145 4 жыл бұрын
Proud of you Supun Akka. You done it very well 👍
@bhagyaweerakoon
@bhagyaweerakoon 4 жыл бұрын
මල්ලි 🖤
@MR.Minimiltia
@MR.Minimiltia 4 жыл бұрын
අනේ සර් සිගරට් එක ඔච්චරතම මිනිස්සු අතරට ගෙන්ඩ එපා.. සර් ගේ අයිතිය උනාට සර්ව අනුකරණය කරන කලාවක් කරගත්තු මිනිස්සුන්ට එක වැරදි පුරුද්දක් වෙයි..මොකද සර් ඒ දේ හැමදාටම ආතල් වැඩක් නෙවෙයි.. ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰
@vinodthissera6806
@vinodthissera6806 4 жыл бұрын
@Cruel Arsonist ehema buddhimah eun tika arenna anith un oka ganne waradiyata
@lahiruperera8594
@lahiruperera8594 4 жыл бұрын
ප්‍රසිද්දියේ විකුනන එක හොදයි, කිව්වම නරකයිද
@MR.Minimiltia
@MR.Minimiltia 4 жыл бұрын
තේරුනේ නෑ නේද කිව දේ ලහිරු.. බ්‍රෝ ඔයා ඇයි සර් ගේ වීඩියෝ බලන්නේ.. සර් ගෙන් දෙයක් ගන්න.. සර් ගේ ඒ දේවලුත් හිස් මුදුනෙන් පිළිගන්නා උන් ගොඩායි.. රටේ හරක් ප්‍රසිද්ධියේ විකුණනවා.. සමාජය පිළිගත් මනුස්සයෙක්ගේ. ඒ වගේ ආදර්ශයක් හම්බුනාම අතල්ද..මං පෞද්ගලිකව පට්ටම ආදරේ සර් කෙනෙක් උපුල් සර්.. මං ගත්තා දේ ගොඩ ය් සිර්ග්න්.. වැරදියි වගේ පෙනුන දේ කිව්වේ බ්‍රෝ❤️❤️👍
@lahiruperera8594
@lahiruperera8594 4 жыл бұрын
@@MR.Minimiltia oya kiyana eka hari wenna puluwan bro,eth sir kiyanne eyhe widiyata,eken eya samajayata balapamak karanawa kiyanna be.eka sir ge kamaththak.ehenm oya ona tharam un inne sigrt market karana ewun
@MR.Minimiltia
@MR.Minimiltia 4 жыл бұрын
@@lahiruperera8594 මම එහෙම කියන්නේ නෑ.. එක ඇත්ත මචං . ඒ උනාට සමාජෙ මිනිස්සු ලේජන්ඩ් එකක්.. කලාවක් වගේ දකින මනුස්සයෙක් පොඩ්ඩක් ඒ දේවල් වලිනුත් සමාජෙට කෙලවෙනවා කියන දේ ගැන මීට වඩා හිතුවනම් හොඳයි කියන දේ මම කියන්නේ ❤️❤️
@HiruniJournalShorts
@HiruniJournalShorts 4 жыл бұрын
Hamadamath adarei sir❤ ara kiyapu widiyata jathiwade awssagena hari parliament gihin ita passe sirge saba mathaya kiyanna thibuna.
@artofchoice
@artofchoice 4 жыл бұрын
*සූර්‍යා = දිනකර* වෙද්දි ඒක හොඳ වචනයක් වෙන්නයි. *අසූචි = ගූ* කියද්දි ඒක නරක/අසභ්‍ය වචනයක් වෙන්නයි හේතුව මොකක්ද?
@chathurawijesinghe3517
@chathurawijesinghe3517 4 жыл бұрын
වචන රලු සහ සුමට හින්ද වගේ මට හිතෙන්නෙ.🤔උදාහරණයක් විදිහට හින්දි භාෂාව අහන් ඉන්න ප්‍රියයි දෙමල භාෂාවට වඩා. අනිත් එක ඉතිං පො‌ඩි කාලෙම අපේ ඔලුවට දත්තයක් විදිහට ඒ‌ක දාල තියෙන්නෙ නරක සහ හො‌ඳ වචන කියල. ඒ‌ක අපි පරම්පරාවෙන් පරම්පරාවට පවත්වගෙන යනව පුරුද්දක් විදිහට.
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 4 жыл бұрын
ත්රිප්ටකයේ තියෙන්නෙත් ජී ගූ කියලා මල මුත්රා වලට.ඒක අසභ්‍ය නැ..නිකන් පොෂ් අයට නම් ඊයා මෙයා කියලා හිතෙනව⁣ ඇති..😁 දිනකර උඩින් ලස්සන ට පායන එකයි.ගූ කියන්නේ පුකෙන් රෙන එ්වා නිසායි වෙන්න ඇති බං වෙනස
@nirajsoza1571
@nirajsoza1571 4 жыл бұрын
Sir ගේ පෞරුෂත්වයට පට්ට ආදරේ ඇත්ත හැටි සැටියෙන් කතා කරන එක ගැන ඇත්ත වෙනුවෙන් සුළු ජනතාවක් හරි ඉන්නවා නම් ඒකෙන් සතුටු වෙනවා නම් තව මොනවද Good luck Sir 🎆🎇🎆
@Keerthidat
@Keerthidat 4 жыл бұрын
Sannata kohomath garu karanawa! 💪
@mahindaarachchige1116
@mahindaarachchige1116 4 жыл бұрын
Supun well done.nice prevprepartion and handled nicely
@bhagyaweerakoon
@bhagyaweerakoon 4 жыл бұрын
Thank You 🙏🖤
@kumaridevindi8669
@kumaridevindi8669 3 жыл бұрын
Super 👌
@dilstudio3187
@dilstudio3187 4 жыл бұрын
උපකල්පනය ඇත්තටම ගොන් වැඩක්....❤️
@mrsanchaz2003
@mrsanchaz2003 Жыл бұрын
කවුරු මොනව කිව්වත් , සන්න ජාති වාදියෙක් උනානම් , කොච්චර හානියක් වෙන්න තිබ්බද ? එහෙම නොවුන එක කොච්චර වටිනවද . Respect සන්නා
@nilangapriyankara2804
@nilangapriyankara2804 4 жыл бұрын
නමත් සුපුන් මාධ්‍ය ජීවිතේ පිපෙන්න,ඒ වගේම සන්න ගුරුතුමා ආඩම්බරයි.
@erandahettiarachchi9751
@erandahettiarachchi9751 4 жыл бұрын
පොඩි කාලෙ ඉදන් ආපු ඇරියස්...❤❤✌✌
@anjalidilrukshika666
@anjalidilrukshika666 4 жыл бұрын
Eka maru
@piyethrodfernando6291
@piyethrodfernando6291 4 жыл бұрын
Upul sirta ridunada num danne naa.! Harima sathutin uththara dunna!! Mama dakapu Sannassgala sir sathutinma uththara dunnu interview eka!
@gunesara61
@gunesara61 4 жыл бұрын
Omg Excellent SANNA! (Honestly Both of you) Thanks
@kvshantha1241
@kvshantha1241 4 жыл бұрын
අපි නමක් ගමක් එක්ක කිව්ව නම් ලේසි නේද...? පෞර්ෂයත්වය ❤✌️
@samith1986
@samith1986 2 жыл бұрын
ඒක මරු 💜️🙏
@samoonafreighters3736
@samoonafreighters3736 4 жыл бұрын
ඉසොප්ගෙ උපමා කතාවක් තියෙනව යසට ගිය දෙ අයසට ගියා කියාල මම එක නම් කරනවා කලායගෙ එවාම කියාල රොමෙ නිතියක් තිබ්බා රජ්‍යට එරෙහිව අරගල කරොත් කුරුසයෙ එන ගස මිනිය උස්සන් යන් නැති වෙන්න ආරක්ෂකයො දානව පවුලෙ අය මිනිය අරන් යන් නැති වෙන්න එක අම්බු සැමි යුවලක් ජීවත් උනා ආදරෙන් වැලිල ඉතාමත් දවසක් මිනිහා මැරුණ ආදරෙ වැඩි කමට සොහොන් ගැබක් සාදා එ තුලම ජිවත් උනා දවසක් අරගල කරපු මිනිහක් කුරුසෙ ගාල එකට අරක්සක බටයෙක් දැම්ම මිනිහා උස්සන් ‍යන්නෙතුව බලා ගන්ඩ මෙ බටයා රත්‍රියෙ වතුර තිබහට බලන කොට මෙ සොහොන් ගැබ දැක්කා ගිහින් වතුර ඉල්ලල් බිල කාලෙන් එ දෙන්න ආදරෙන් වෙලුනා දවසක් මෙයා ආදරෙන් ඉන්නා ව්ට මිනිහ උස්සාල මෙක දැකපු සෙබ්ලා ගැනිට පවසපු ව්ට ගැනි කිව්වා මගෙ මැරුන මහත්තයාගෙ බොඩිය ගිහින් එල්ලන්න කියාල එක ඉසොප්ගෙ යසට තිබුන අයසට ගියා නෙමෙයි කලෙත් එක්ක හෙම දෙම වෙනස් වෙනවා සන්නාට මම කියන්නෙත් ඔයා ඉස්සර වගෙ නෙමෙයි දැන් වෙනස් කිව්වොත් මෙ කතාව කියන්න
@iCeylon1
@iCeylon1 4 жыл бұрын
Continues Shots වලින් හදපු චිත්‍රපටි ගැන මෑතකදී ලොකු කතා බහක් ඇති උනේ 2019 දෙසැම්බර් මාසයේ රිලීස් උන 1917 චිත්‍රපටයත් එක්කයි.. Continues Shots 2 කින් පමණක් හැදුන විදියට චිත්‍රපටිය නිම කරල තිබුනත්, ඇත්තටම මේක සූක්ෂමව Edit කරල Continues Shots වගේ පේන්න හදල තියෙන බව ගොඩක් දෙනා දන්නවා. ඒත් එහෙම හංගපු Cuts වත් නැතුව ඇත්තම One Shot එකකින් හදපු චිත්‍රපටි ත් මේ ලෝකෙ රටවල් කීපයකින්ම හදල තියෙනව.වගේ චිත්‍රපට 20 කට අධික සංඛ්‍යාව ක තොරතුරු තියෙන වීඩියෝවක් වගේම තවත් ගොඩක් දේවල් ගැන දැනගන්න. i Ceylon
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 4 жыл бұрын
Waiting
@anilanil-yo2dr
@anilanil-yo2dr 3 жыл бұрын
Woww sir 😍😍😍😍😍😘😘
@mathewsampath7032
@mathewsampath7032 4 жыл бұрын
Oba saha daruwan gana mata atte pattama patta happy feeling ekak. Rupiyal upaya dollar walin wiyadam kala oba marai. 👍👍❤
@lankasportsnews
@lankasportsnews 4 жыл бұрын
සුපුන් ඔබට අනාගතයක් තියෙනවා කියල හිතන නිසා මෙහෙම කිව්වේ 👍සැරෙන් සැරේ ඇයි මේක මගේ හිතට ආපු ප්‍රශ්නයක් කියන්නේ 🤔අනිත් ඒවා ලියල දුන්න නිසාද 😂 සමාවෙන්න 🙏🙏🙏
@lakshithaprasad7802
@lakshithaprasad7802 4 жыл бұрын
නියමයි සර් ❤️
@Kris-kv1ve
@Kris-kv1ve 4 жыл бұрын
God Bless you sir
@nalinwejeysekara6053
@nalinwejeysekara6053 4 жыл бұрын
හොරු 30 ක් අඩුකරන්න..ජවිපෙ න් 30ක් පාර්ලිමේන්තු යවමු.
@neviltec4687
@neviltec4687 4 жыл бұрын
මැරුනට පස්සේ ජීවත් වෙනවට වඩා මැරෙනකම් ජීවත් වීවීමයි වටින්නෙ..එයයි විය යුත්තෙ..
@malindachamika
@malindachamika 4 жыл бұрын
සුපුන් ඔයා බලාපොරාත්තු වෙන ප්‍රශ්න ගැන නෙමෙයි අපි බලන්නේ පාඨකයන් හැටියට මේ වැඩසටහන නරඹන නිසා...
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
Supunta adare hituna wenna eti oyatath eth ee wge බොළඳ katha nokiya etta පරිණත අදහසට ස්තුතියි
@pasinduharshan693
@pasinduharshan693 4 жыл бұрын
සිරාවටම සුපිරි
@bravenimeshe642
@bravenimeshe642 4 жыл бұрын
Video eka balana 6 weni wathawa.Sanna ekka drink ekak danna asai 🤩🤩
@sumindajayasinhe5208
@sumindajayasinhe5208 3 жыл бұрын
Patta sir
@bimsarayomal2764
@bimsarayomal2764 4 жыл бұрын
15.33 we are waiting for it lets do it and make some $ export quilty production "Heelee" Royal taprobanian Distillers
@universal6392
@universal6392 4 жыл бұрын
හැලිය පටන්ගමු ❤️☝
@KalinduKariyawasam
@KalinduKariyawasam 4 жыл бұрын
Mama lankawe balapu hodama interview ekak 👍
@ireshaperera7759
@ireshaperera7759 4 жыл бұрын
WoW
@gayanjayalath7608
@gayanjayalath7608 4 жыл бұрын
සුපිරිම අති සුපිරි ස්ර්
@dissawije8544
@dissawije8544 3 жыл бұрын
සන්නා,උබ කැම්පස් එකේ දි අපේ හතුර.මෙච්චර ලිබරල් ද කියල හිතුනම අපි උබ අපිට ඕනමයි.
@jeevanthailleperuma7177
@jeevanthailleperuma7177 3 жыл бұрын
Niyamai sanna
@NaleenDilruksha
@NaleenDilruksha 4 жыл бұрын
අඩේ සන්නා මටත් මෙහෙම එකක් කරන්න ආසයි ඔයත් එක්ක.
@SandhuOfficially
@SandhuOfficially 4 жыл бұрын
ඉතින් නලින් අයියා කරන්නකෝ..ඔයාට ඒක පුලුවන්නේ..මම පෞද්ගලිකවම ඒක දන්නවානේ....
@irshadgaffoor8870
@irshadgaffoor8870 4 жыл бұрын
Great 👍
@basuraliyanage3315
@basuraliyanage3315 4 жыл бұрын
supirii.................... I like Your Lifestyle
@සුජීවතමරි
@සුජීවතමරි 4 жыл бұрын
සන්නා සහොදරයානණි. ඔබගේ ඇගයිම හරිම අගේයි..... .......... .... ඔබව සජීවිව දැක ගන්න👑 මට එයට කුමන අකාරයකින් හො සමිභන්ද කර ගන්න. ඔතනට එන පාර කියන්න. (සිංහල ගුරැතුමේක් වේලා දරැවන්ට ඉංගීසි කියා දිම ගැන සතුටුයි.) එවකට එචිචර කදු නැගපු ඔබ ඔබගේ අව සාන කාලයේ තොරාගත් දේශය පාලනය කරන මංලිමාව සමග ඉදිරියට වැඩ කරමු. *ඔබ දේන විඩියො තැටි කරන්න ඔකට එන අය අනිවාර්යේන් ගන්නවා........
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 4 жыл бұрын
මේක බලන් ඉන්න කාටහරි හිතෙන්න පුලුවන් මේ ප්‍රශ්න කලින්ම සන්නා දන්නවා කියලා...මම නම් හිතන්නේ නෑ...මොකද නවකයෙක් ගේ ප්‍රශ්න වේලාසන බලලා උත්තර දෙන්න තරම් සන්නා බුද්දිමය වශයෙන් පිරිහිලා නෑ කියලයි හිතන්නේ...සන්නා අහන අහන ප්‍රශ්නේට උඩ පැනලා දෙන්නේ ඒකා මේකට ප්‍රවීණයෙක් නිසා...ප්‍රශ්න අහන මනුස්සයා හෙනම homework තොගයක් කරන්න ඇති මේ ප්‍රශ්න ටික අහන්න....ලංකාවේ සමාජ-දේශපාලනය ගැන කතා කරන නිවෙදිකාවො අඩුයි...එක්කො දැනුම හීනයි,නැත්නම් ඕනකමක් නෑ...media agenda වලින් පුම්බපු නිවෙදිකාවොන්ට වඩා මේ සහොදරීට talent එක දැනුම තියෙනවා කියලා මට හිතෙනවා...සන්නස්ගල වගේ න්‍යායික දැනුමෙන්,අත්දැකිමෙන් සන්නද්ද එකෙක්ව ප්‍රශ්න කරනවා කියන්නේ ඇත්තටම ලේසි වැඩක් නෙවෙයි......👍
@bhagyaweerakoon
@bhagyaweerakoon 4 жыл бұрын
ස්තුතියි .. ඔබ හරි. හුඟක් මහන්සි වුණා. නමුත් ප්‍රශ්න කළින් පෙන්නුවෙ නැහැ. ඒ බව සන්නාම මතක් කළා. ඔහු කිව්වේ " මට ප්‍රශ්න කළින් පෙන්වන්න එපා" කියලායි.
@nimalsomasiri6845
@nimalsomasiri6845 4 жыл бұрын
සුපුන් අවිද්‍යා සහගත විඤාන⁣ ලෝකය තුල නිත්‍ය දේවල් කොහෙවත් නැහැ සියලු දේ අනිත්‍ය යි
@bhagyaweerakoon
@bhagyaweerakoon 4 жыл бұрын
ස්තුතියි
@ruwantjayathissa1138
@ruwantjayathissa1138 4 жыл бұрын
අහපු ප්‍රශ්ණ ඔක්කොම හරිම ඒකාකාරී යි.
@vimukthiruchinthaka5490
@vimukthiruchinthaka5490 4 жыл бұрын
❤❤❤❤🙏
@prasannahowpeliyanage2349
@prasannahowpeliyanage2349 4 жыл бұрын
කතා කරලා දිනන්න බැරි සන්නා.👌
@laksirinupehewa6318
@laksirinupehewa6318 4 жыл бұрын
Maru
@mixermind1272
@mixermind1272 2 жыл бұрын
පට්ට ප්‍රශ්න පට්ට උත්තර එච්චරයි ..
@sarathvidanapathiranapathi621
@sarathvidanapathiranapathi621 4 жыл бұрын
වෙනස් විදියට හිතන කෙලින් කතාකරන මිනිස්සුන්ට ඇයි අපේ රටේ මිනිස්සු අකමැති.......මට තියන ප්‍රශ්නය
@krishansankalpa3687
@krishansankalpa3687 4 жыл бұрын
Belikatu thibenamuth muhudehi muthu higaya.....u.s.s...❤💞😘
@sandunaththanayake4318
@sandunaththanayake4318 4 жыл бұрын
Upul aiye oya hoyana sulu pirisa athare mama oya ekka.. Meka thama windina jeewithe.. ( aneee mama rathriya unanam) Mona wachanada upul aiyeee
@samithmadusanka7573
@samithmadusanka7573 3 жыл бұрын
සන්නස්ගල සර් කියපු හැම වචනයක්ම ප්‍රශ්න කරන මිනිස්සු අස්සෙ දවසට බොරු 100ක් විතර කියන දේශපාල්කයව ප්‍රශ්න කරල තොපි කියන බොරු පිලිගන්න අපි බුරුවො නෙමෙයි කියන්න එකෙක් නැති හැටි. 😢
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
Supun lassanai mn danne ne kyanna cake eka kanna lebenakanma icen tawarala tiyenne cake eka රසට tiyena වස පිරිච්චි ekakda kyla.itin mn lassaninma සෑහීමකට path wenne ne.
@bobdidisounds995
@bobdidisounds995 4 жыл бұрын
ඇත්ත කොතනද... යථාර්තය එතන ඇත... 🙏
@piritha7434
@piritha7434 4 жыл бұрын
Api oba samagai sir ,
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
Mage mune thame rali watila na😍🌹...................mate ona marenekam jiwath wenne❤️👍🙏
@kumarahemachandra1470
@kumarahemachandra1470 4 жыл бұрын
වෙනස් වෙමු අලුත් විදිහට
@wicky1685
@wicky1685 3 жыл бұрын
ඇරියස් වලට හොයපු උත්තර ❤😊
@malkanthihemachandra7746
@malkanthihemachandra7746 4 жыл бұрын
Oh.....good idea sir.....
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
අයියෝ හරි ඉවර වුනානේ ප්‍රශ්න ටිකයි පෑ භාගයක් වත් තියෙන්න එපැයි
@roshanpriyantha5190
@roshanpriyantha5190 3 жыл бұрын
Bio karpu mata, sir. Gen igena ganna nolabuna Eka gan kanagatuvak tiyenava.
@Travel726Gossip
@Travel726Gossip 4 жыл бұрын
Actually the discussion is hot & attractive like Supun's dress . Cheers !!
@bhagyaweerakoon
@bhagyaweerakoon 4 жыл бұрын
🖤
@eigochat
@eigochat 4 жыл бұрын
Environment makes the feelings for human .!!!!!!
@darshpriya8544
@darshpriya8544 3 жыл бұрын
Ikmanata heli genna sanna
මඩ කරි වෙනුවට තෝර මාළු
14:21
Royal Taprobanian
Рет қаралды 114 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 10 МЛН
පට්ට හොරෙක් රහත් වෙලා
17:51
Royal Taprobanian
Рет қаралды 173 М.
අම්මා - ලාල් කාන්ත
41:13
Upul Shantha Sannasgala
Рет қаралды 90 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН